Breaking News: Exciting Job Opportunities in Romania for All Skill Levels|පුහුණු/නුපුහුණු ඇබැර්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 648

  • @HansamalimaduwanthiMaduwanthi
    @HansamalimaduwanthiMaduwanthi 3 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ මහත්තයා ලගින් යන්න විශ්වාස කරන්න පුළුවන් තැනක් වගෙම උගත් මනුස්සයෙක් ඇත්තටම ඵ වගේම තමයි බය වෙන්න ඵපා

  • @SamathaBawana-rn6px
    @SamathaBawana-rn6px ปีที่แล้ว +14

    හරිම වටිනා උපදෙස් හා පැහැදිලි බාවයට ස්තුතියි

  • @kdgkumari1623
    @kdgkumari1623 7 หลายเดือนก่อน +7

    මමත් රුමේනියා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ලොකු දැණුමක් ලබාගන්න පුලුවන් වුනා.බොහෝම ස්තූතියී❤️💫

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @tintin83pri
    @tintin83pri ปีที่แล้ว +19

    මචං උඹ නියමයි . වැල් බයිලා නෑ .
    අහන්න ඕන දේ හරි පැහැදිළිව අහනවා .
    Well done !

  • @heelogamasandaru8699
    @heelogamasandaru8699 8 หลายเดือนก่อน +2

    හරියටම හරි සර් කියන දේ. Thanks a million

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 10 หลายเดือนก่อน +6

    කොහෝම කිව්වත් රුමේනියාවේ දැන් .අපේ උන්ම ඇවිත් විනාස කරලා තියෙන්නේ.එන උන් ජොබ් මාරු නොකර .එකම ජොබ් එකේ රැදෙන්න.😊

  • @shamalisudarshani6877
    @shamalisudarshani6877 11 หลายเดือนก่อน +2

    Mahaththaya mama prarthana karanawa oyalage sewaya ihalama hodama sewaya bawata path wenna kiyala ikmanin🙏🙏🙏🙏🙏

  • @Enokachandani
    @Enokachandani 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතී සර්.ලොන් එකක් දෙන්න පුලුවන්ද .මේ ප්‍රශ්න තමයි හැමොටම තියන්නෙ .🙏🙏

  • @PriyanthePriyanthe-f5w
    @PriyanthePriyanthe-f5w ปีที่แล้ว +7

    Ane මහත්තයා ඔයාගෙ කියමන ගොඩක් hodai කතාවේ හැටියට viwasayakuth අපිට one මම mage puthawa යවන්න ඉන්නේ

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 11 หลายเดือนก่อน +5

    අත්තටම ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවායි බුදුසරණයි ❤

  • @chathurangamaddumage
    @chathurangamaddumage 11 หลายเดือนก่อน +7

    කතාව ඇහුවත් ඇති.ඇත්තටම විශ්වාසය්ස්ක් ඇති උනා.thanks jeevan sir

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd ปีที่แล้ว +8

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත

  • @හිත්දලයා
    @හිත්දලයා 6 หลายเดือนก่อน +1

    ♥️♥️♥️නියම වීඩියෝ එකක්,ජයවේවා

  • @DonghuaSL
    @DonghuaSL 8 หลายเดือนก่อน +9

    දන්නෙ නැති අහන්නෙ රුමේනියාවට එන්න දැන් කොපමණ මුදලක් යනවාද?

  • @durage2durage257
    @durage2durage257 6 หลายเดือนก่อน +2

    VERY GOOD EXPLANATION BRO 🎉 KEEP GOING 🎉❤ GREAT GOOD LUCK!!!

  • @DjMachchi
    @DjMachchi ปีที่แล้ว +5

    ඇත්තටම වටින වීඩියෝ එකක්❤️.

  • @SandamaliGamage-xl4nc
    @SandamaliGamage-xl4nc 7 หลายเดือนก่อน +2

    Thanks

  • @chanuvidu8682
    @chanuvidu8682 ปีที่แล้ว +2

    අපිටත් එහෙම තමයි සර් උයන්න ආවා කුවේට් එත් උයන්න ළමයි බලන්න ක්ලිනින් එළියේ සුද්ද කරන්න පැල වලට වතුර දාන්න වාහන සෝදන්න ඔක්කොම කරනවා පුළුවන්නම් ජොබ් එකක් හොයලා දෙන්න සර් වැඩ වැඩි උනාට කමක් නෑ 🙏

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว

      මේ දාල තියන number වලට කතා කරන්න, Job එකක් හොයාගන්න පුළුවන්

    • @manojchaturanga92
      @manojchaturanga92 9 หลายเดือนก่อน +1

      එපා අමාරුවේ වැටෙන්න

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 10 หลายเดือนก่อน +3

    DERAK ඔයා ට කතා කරන්න NO 1 EKMANATA ලබා දෙන්න පුළුවන් ද

  • @4217501
    @4217501 6 หลายเดือนก่อน +3

    Good job

  • @TharinduSrinath
    @TharinduSrinath หลายเดือนก่อน +1

    Auto A/C mechanic Nadda NVQ 4

  • @MiniCooperSL
    @MiniCooperSL ปีที่แล้ว +8

    A to Z සියල්ල පැහැදිලි video 1ක්

  • @madurachandrasiri263
    @madurachandrasiri263 6 หลายเดือนก่อน

    Mamath romeniya yanna godak kall idan hari thanak hoynawa thama hambaune na lon ekak hari padiyen kapaganna hari viswasakaranna puluwan margyak thaama set unee na ඒජන්සි කාරයෝනම් ඉන්නවා තනිකරම බයිලා ගාහන්නෙ එක් එක ජොබ්වල සාමාන්‍ය පඩියක් එක්ක කියන එක තමා වඩා හොද

  • @sumithkumara7656
    @sumithkumara7656 5 หลายเดือนก่อน

    Thank for lot great 🙏🙏

  • @nissankaherath2062
    @nissankaherath2062 ปีที่แล้ว +2

    Sir ge wada godaak pelewelai yanna hodama thana methanai magee hazband ta lokuu haiyak sir dunne ,budusaranai sir sadaa jaya niyathai sir budusaranai

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +1

      Good luck 👍

    • @cr5634
      @cr5634 11 หลายเดือนก่อน

      Driving walata thiyenawada

  • @anomapriyadarshani8809
    @anomapriyadarshani8809 6 หลายเดือนก่อน

    Thanks very much .🙏🙏

  • @udarakavinda7971
    @udarakavinda7971 ปีที่แล้ว +13

    මං ඒජන්සියට කතා කරා.. cost එක කියන්න ඒජන්සියට එන්නම ඔනිලු .. දුර ඉන්න මනුස්සයෙක්ට ඒජන්සියට යන්නම ඕනිද cost එක දැනගන්න. ඇයි phone එකෙන් කියන්නම බැරි ...??

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 11 หลายเดือนก่อน

      Oya wage japan yawana thanakata call kara.ennama kuwwa.thissamaharamaye.giyahama laksha 40k kiwwa.bus ekatai kannai 8000k giya.shik

    • @manojchaturanga92
      @manojchaturanga92 9 หลายเดือนก่อน

      ඒක තමා මුං බොරුව කරන්නේ

    • @dilipkumara102
      @dilipkumara102 7 หลายเดือนก่อน

      Ajansiya nambear aka mokakda

    • @Madush-o6k
      @Madush-o6k 3 หลายเดือนก่อน

      ​@@dilipkumara102Vedio eka patan genmema uda dala thiyenne

    • @Madush-o6k
      @Madush-o6k 3 หลายเดือนก่อน +2

      බොරු නෙමෙයි මේක ඇත්ත ,
      කලුතර තියෙන්නෙ ,
      මේ කියන විදිහටමයි වැඩ වෙන්නෙ,
      අපිත් ඒකට ගිහින් විස්තර ඇහුව නිසා කියන්නෙ 💯❤👌
      වැඩ කරන කට්ටිය පවා හොඳට කතාබහා කරනවා,
      මේ කියන විදිහටමයි ගාන උනත් ගන්නෙ,
      අපිට ගැලපෙන ඒවා එයාලම තෝරලා දෙනවා,
      අමාරු දෙයක් තෝරගත්තම එයාලා ඒක උනත් විස්තර කරලා දෙනවා,
      ඒකයි එන්න කියන්නෙ ,
      ඔයා විතරක් නෙමෙයිනෙ ලංකාවෙ ඉන්නෙ ,
      ඔයා විතරක් හිටියනම් ඔන්න කෝල් එකෙන්ම කියයි,
      කෝල් කරලා විස්තර කී දෙනෙක්ට කියන්නද,

  • @NadeeNishara1231
    @NadeeNishara1231 9 หลายเดือนก่อน +2

    මැදපෙරදිග හවුස්මේඩ් experience කෙනෙකුට යන්න පුළුවන් ද.කොපමණ කාලයක් යනවද..අයකිරීම කොහොමද

  • @KulathungaRanjith
    @KulathungaRanjith 20 วันที่ผ่านมา +1

    Sir kiyana hamadema aththa

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 7 หลายเดือนก่อน

    Thanks lots

  • @DineshDinesh-m4b
    @DineshDinesh-m4b 11 หลายเดือนก่อน +2

    Super good luck ❤❤❤❤ danata ma b.s

  • @KaraokeRuwan
    @KaraokeRuwan 7 หลายเดือนก่อน

    මම දැනට සවුදි රියන් වල වැඩ කරන්න ගමන් ඉන්නෙ සර්.මට අවුරුද්උු 15 පලන් පුරුද්දක් නියෙනවා සර්.forklift operator මටන් පුලුවන් නම් job එකන් සෙය දෙන්න මට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් සර් tanks sir good night

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 หลายเดือนก่อน +2

    මම රුමේනියා යන්න ආසයී

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya ปีที่แล้ว +36

    කරුනාකරලා මේ වගේ අය pramote කරන්න එපා...අපි වගේම romania ඇවිත් කට්ට කාලා අද තැනකට ඇවිත් දැන් ලංකාවේ අහින්සකයන්ගේ හීන හොරා කනවා..පේනවා මුනෙන්ම අතිශයෝක්තියක් මවාගෙන කතාකරන්නේ...
    හරි මල්ලි ඔයාම කියන්නකෝ register fee එකක් ගන්න agency ලංකාවෙ කීයක් තියෙනවද?ලක්ෂ 1 2/1ක්... මිනිහම කියනවා එයා ගාව ජොබ් තිබුනොත් ජොබ් ඔෆර් එක සති 2න් 3න් දෙනවා කියලා..නොතිබුනොත්...ලක්ෂ එකහමාර දීලා( just only register )එයා ජොබ් එක හොයනකං අපි බලන් ඉන්න ඕන...ජොබ් ඔෆර් එක ගැන romania වෙ කරක් ගහපු එකෙකුට කියන්න ඕන නෑනෙ..මොකක් හරි offer එකක් ගහලා තව 1lakh ගන්නවා..එතකොට දෙකහමාරයි..ඔය දෙකහමාර ගත්තට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න..applycant අහන අහන සැරේට කියනවා romania delay එකක් ගැන..සරලයි..ඒක නිසා යාලුකම් හින්දවත් අරයගෙ මෙයාගෙ contact වලට එක එක ජාවාරම් කාරයෝ ප්‍රමෝට් කරන්නෙපා..අපි ඔයාව subcrb කලේ මේ වගේ ජාවාරම් කාරයන්ගේ බයිලා අහන්න නෙවෙයි..ඒ නිසා ඔය වගේ මිනිස්සු අමාරුවේ දාන උදවු නොකෙරුවාට කමක් නෑ..ඔයාත් දන්නවනේ සල්ලි හොයන් එන්න තියෙන අමාරුව..

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว +3

      CHANNAKA WANIGA SURIYA Job එක confirm karama witarai MULINMA salli ganne hodata me video eka wagema kalın awa balanna . Ahanna, awashayanam ape office akata anna. Oyata siyahla Balaganna puluwan. අහින්සක හින හොරා කනවා කියලා කියන්න තරම් ඔයාගේ කාපු හිනෙ මොකක්ද? ඔප්පු කල හැකිද ? . ඔප්පු කල හැකිනම් ඔයාට මාත් එක්ක live ඇවිත් කතා කරන්න පුලුවන් . January 15 පස්සෙ Romania මාව ඔයාට හමුවෙන්න පුලුවන්. නැත්තම් January 5 පෙර ලන්කාවෙදි අපගේ කාර්යාලයන් තුලදි හමුවන්න පුලුවන්. අමතක කරන්න එපා අහින්සක හින හැබැකරගත්ත 250 වඩා අපේ දැනට ඉන්නවා.

    • @ChannakaWanigasuriya
      @ChannakaWanigasuriya ปีที่แล้ว +10

      එහෙමනම්.video එකේ මේ ටික බලන්න.. 11.48, 12.28, 13.00, 19.05 ඔයා කියන ඒවා ගැන ඔයාටම confidence නෑ...අනිත් එක register කරනකොට ඇයි passport original ගන්නෙ...එතනම ජාවාරමනෙ.passport එක ඕනෙ offer ඇවිත් wp document submit කරනකොට...ඔයා register එකේම passport අරන් අර මනුස්සයව හිර කරනවා...අපේ හදිසියකටවත් passport දෙන්නෙ නෑ..ඉල්ලුවොත් proceedeir එකක් කියලා කියලා අච්චර මෙච්චර වියදම් උනා..දැන් passport එක ඕනෙනම් මට සල්ලි ඕන කියලා ගාන කපනවා..අනික ඔයා ඔය කියන applicants 250 න් රු.1000 ගානෙ ගත්තත් එක මාසයක් ස්ටාෆ් එකට පඩි දෙන්න පුලුවන් ...අනික you have always unskill jobs..job තියෙනවා කිය කියා 1.5lakh කීයක් අරන් ඇතිද?offer මාෆියාව ගැන මට වඩා ඔයා දන්නවනේ..😂😂😂 මට ඇත්තටම වෙලාව නෑ මේවා කතාකරන්න...තව එකක් ..මෙහේ ඉන්ටව් පාස් වෙනකොට romania වල tax file ඕපන් වෙන්නෙ කොහොමද..ඒකට work permit process එකට අයිති දෙයක්..ඔයා register එකේදිම ලක්ෂ 1.5 ඒවා ගන්නේ ඇයි..මට ඇත්තටම වෙලාවක් නෑ මේවට reply කරන්න..agency කියලා අටවගත්තු තැන් වලින් අපේ කොල්ලො කෙල්ලො හූරන් කන විදිහ හිරිකිතයි..කට්ට කාල ආවේ කියන අපේ මිනිස්සු මයි මෙහෙම කරන්නේ...😢😢😢😢

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว

      CHANNAKA WANIGA SURIYA ඔයා හොදට 11:26 ඉදන් අහන්න ඒක හොඳට කිව්වට පස්සේ ඔයාට එහෙම ඇත්ත නැත්ත මොකක්ද කියලා ඔයා වැරදි දෙයක් මෙතන ගොඩනඟන්නේ . අනික අපි කෙනෙක්ගේ රුපියල් දාහක් හරි අරන් රෙජිස්ටර් කර ගන්නේ ඒ පුද්ගලයාට යම්කිසි සේවාවක් සපයන්න අපිට ඒ වලින් අපේ ස්ටාෆ් එකේ පඩිනඩි ගෙවීම් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැත. ඔයාගේ මාරම සිතුම් පැතුම් ටිකක් තියෙන්නේ නේද? අපි කිසිම කෙනෙක්ගෙන් ජොබ් තියෙනවා කියලා මුදල් අරගෙන නෑ ඔයාට යම් කිසි සාක්ෂියක් තියෙනවා නම් ඔයා ඒවා ඉදිරිපත් කරන්න නිකං බොරුවට ඔයාගේ ඔළුවේ තියෙන මනස්ගාත වලින් තව කෙනෙක්ට තව කෙනෙක්ගෙ ප්‍රතිරූපයට යම් කී දේවල් කියන්නෙ නැතුව ඔයා ඔයා ලඟ තියෙන සාක්ෂිත් එක්ක මේ දේ කතා කරන්න පැහැදිලිවම ඔයාට මාව rumenia විධි හම්බෙන්නත් පුළුවන් ඔයා rumeniya ඉන්න කෙනෙක් නම් එහෙම නැත්තං ඔයාට මාව ශ්‍රී ලංකාවේදී හම්බෙන්නත් පුළුවන් මේ දවස්වල මම ලංකාවෙ ඉන්නෙ ආයෙ මම රුමේනියාවට එන්න ඉන්නවා ලබන මාසෙත් ඕන වෙලාවක ඔයාට මාව හම්බ වෙන්න පුළුවන් නිවැරදි සාක්ෂිත් එක්ක ඔයා ඇවිල්ල මාව හම්බවෙන්න. ඇත්තටම අපිට වෙලාවක් නෑ ඔයාල වගේ අය දාන මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඒක නිසා නමුත් මෙතන ඔයා වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමක් කරලා තියෙනවා. ඔයා ළඟ සාක්ෂි තියෙනවා නම් ඕන ඇත්තක් එක්ක් එළියට දාන්න මොකද අපි ප්‍රසිද්ධියේ මේ දේවල් කතා කරන්නෙ අපිට කොන්දක් කෙලින් තියාගෙන හරි විදියට මේ දේවල් කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ නිසා. අපි වැඩේ හරියට කරන නිසා .ඒ නිසා හරි දේ හරි විදියට කරනකොට නිකං බොරුවට අනවශ්‍ය දේවල් ගොඩනගන්න එපා . වැරදි දෙයක් තියනවනම් ඒ දේ නිවැරදිව පෙන්වන්න. සාක්ෂිත් එක්ක. ඔයාට පුලුවන් ප්‍රසිද්ධියේ මාත් එක්ක සාකච්ඡා කරන්න ඔයාට ඔච්චරම මේ දේවල් ගැන ලොකු කැක්කුමක් තියෙනවා නං කෙළින් ඉදිරියට ඇවිල්ල මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරමු කිසි ප්‍රශ්නයක් නෑ.😀

    • @ChannakaWanigasuriya
      @ChannakaWanigasuriya ปีที่แล้ว +14

      @@KC-84k මම ඔයත් එක්ක ගනුදෙනු කරලා නෑ...මම ඔයාගෙ video එකෙන්ම ගත්තු ඔයාම කියපු දේවල් වලින් තමයි ප්‍රශ්න කලේ..reply එකේ ඔයා මාව ව්වේචනය කරනව ඇරෙන්න උත්තර නෑ...මම agency එක්ක ගනුදෙනු කලා..ඔය විදියට හිර කලේ නෑ...passport එක ගන්නෙ job offer එක ආවට පස්සෙ...ඊට කලින් රුපියලක්වත් ගන්නෑ...business කලාට කමක් නෑ ඒක සාදාරන වෙන්න ඕන..doller 500 ක salary එකකට ලක්ෂ 15ක් දීලා යනවා කියන එකම විහිලුවක්..ඒත් අද ඒකම කරන්න වෙලා තියෙන්නේ මේ රටේ කිසිම දේක නියාමනයක් නැති නිසා...මිනිස්සු අසරන නිසා...ඒක agency ආයුධයක් කරන්...නොවට්නා ගනන් අය කරනවා...ඔයා විතරක් නෙවෙයි 98%ක්ම..මට මේක සමාජගත කරන්නවත් ඔයාගේ business කඩන්නවත් වෙන agency එකක් pramote කරන්නවත් නෙවෙයි මම පොරක් වෙන්නවත් නෙවෙයි ...slbfe එක මැදිහත් වෙලා මේක කරනවනම් මේ ගනන් දෙකෙන් පංගුවක් අඩු වෙනවා....මේක ජාවාරමක් කියලා දැනගෙනත් පාඩුවෙ ඉන්නවා..රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.😢😢😢

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว

      ⁠CHANNAKA WANIGA SURIYA මගෙත් එක්ක ගනුදෙනු කරලා නැත්තම් මොනවද අපි ගැන දන්නෙ . කවදාක්වත් ඡාතියක් විදියට ගොඩයන්න බැහැ ඔයවගේ හිතුවොත් . ඔයා රටගියේත් එඡන්සි එකකින් නෙද ? තමන්ගෙ මත ඉදිරිපත් කරගන්න තමන්ගෙ දෙවල් වලට . අනුන්ගෙ දෙට හොටදාලා නොදන්න දෙ කතාකරන්න එපා . අනික අපි ලක්ෂ 15 කාගෙන්වත් අරන්නැහැ. ඔයාගෙ විවෙචන වලට උත්තර දෙන්න ඔනා අපි වැරදි දෙ කරනවනම් . අපිත් එක්ක ගනුදෙනුවත් නොකර මොකක්ද ඔයා අපි ගැන දන්න දෙ.

  • @lasanthasiriwardane2439
    @lasanthasiriwardane2439 8 หลายเดือนก่อน +1

    Jithe jayaganna mahata udau karanna pin obathimata🙇🏻‍♂️

  • @MayomaNisha-kf5ys
    @MayomaNisha-kf5ys ปีที่แล้ว +1

    Thank sir godak danuwath una

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 4 หลายเดือนก่อน

    මම දැන් ඉන්නේ kuwait වල තව මාස දෙකකින් ලංකාවට ඉනවා මමත් කැමතියි මගේ job ඒක ඇලුමිනියම් fitter පළපුරුද්ද නම් අවරුදු 10වැඩි යී කොහොමද ඔබලාගේ අය කිරීම

  • @sumithchandana1545
    @sumithchandana1545 3 หลายเดือนก่อน

    Ana ow habai lon ariyas tiyanwe rip eaka inna eaka gawe ganna ona mats udu karnna lon eakk arn eanna

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 2 หลายเดือนก่อน +1

    රුමේනියා ගිය සමහර අය කියනවා ගියාට පස්සේ මෑන් පවර් දානවලු.හරියට පඩි දෙන්නෙත් නෑලු.මරව මරවා වැඩ ගන්නවලු.ඒක ඇත්තද.කරුණාකර පහදා දෙන්න.මගේ පුතාත් යවන්න හිතාගෙන ඉන්නේ.ඒකයි ඇහුවේ.

    • @thetravellord
      @thetravellord  2 หลายเดือนก่อน

      එක එන ආයතනය අනුව වෙනස් වෙනවා, skills හදාගෙන එන එක තමයි හොඳම

  • @DjMachchi
    @DjMachchi ปีที่แล้ว +57

    අපිට ලෝන් එකක් ගන්න එහෙම සහයෝගයක් දක්වනවද කියලා දැනගන්න පුලුවන් . ලොකු උදව්වක් ❤️. තවත් අය ඇති මේ ප්‍රශ්න උඩ

    • @thetravellord
      @thetravellord  ปีที่แล้ว +13

      එක ගැන විඩියෝ එකක් කරන්නම්

    • @DjMachchi
      @DjMachchi ปีที่แล้ว +5

      @@thetravellord අනේ ලොකු දෙයක් අයියේ. මමත් එන්න හිතන් ඉන්නේ. ලෝන් එක සම්බන්ධයෙන් ලොකු අවුලක ඉන්නේ . පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න ❤️😘

    • @dulanjaniwijesingha7341
      @dulanjaniwijesingha7341 ปีที่แล้ว +26

      ලෝන් දෙන්නෙ නැ බන්..boc ලක්ෂ 5 දෙනවා,මහජන බැංකුවෙන් 7ක් දෙනවා හැබැයි ඕක ගන්න ගෑනි විතරයි ඉල්ලන්නෙ නැත්තේ..

    • @DjMachchi
      @DjMachchi ปีที่แล้ว

      @@dulanjaniwijesingha7341 ඇයි ඒ මොකො ප්‍රශ්නේ 😔

    • @thilakmadushanka4009
      @thilakmadushanka4009 ปีที่แล้ว +1

      Excavetor operator vacanci nadda

  • @sachiniupeksha1642
    @sachiniupeksha1642 ปีที่แล้ว +1

    Genulamayekta arakshwak ethuwa. Pahasukm ekka. Thiyena job monwada. Denta kuwet wala gedaraka wed karanne. Pills .. job ekak hoyala. Ikmnin meratin megedarin nidahas karala denna. Pills ... visthra kiyannako. Sar.

  • @mahasenamarasinghe2906
    @mahasenamarasinghe2906 8 หลายเดือนก่อน +1

    මම ව්‍යාපාර කළමනාකරණ විශේ්ෂ උපාධියක් කල රජයේ නිලධාරියෙක්. ඒත් මට Skill එකක් නැහැ. වයස අවුරුදුු 55 ක් වෙනවා. Job Opportunity එකක් තියේද කියලා දැන ගන්න හැකිද? Please Reply me...Thanks...🙏🙏🤗

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i ปีที่แล้ว +2

    Oyalage gana keyada palamuwa keyak danna onada ssmpurna mudala keyads

  • @KulathungaRanjith
    @KulathungaRanjith 20 วันที่ผ่านมา +1

    Sir man rumeniya giyd unskille job eka kata
    Man kere fresh mal Buckets hadapu eka
    Man masa 03nak wage yaddai wade alla gaththa
    Habai masa 03 nema nokarapu deyak na Sir. Kiyanne aththa
    Eya Lara ona Hama tapparema api monawa Hari kerannai

    • @thetravellord
      @thetravellord  19 วันที่ผ่านมา

      එක ඇත්ත

  • @ManjuThilak-n4p
    @ManjuThilak-n4p ปีที่แล้ว +3

    ඉංග්‍රීසි සාමාන්‍යයී .ජනවාරි 8 ඉන්ටවිව් එන්න කීවා

  • @sugathnuwandeshapriya5354
    @sugathnuwandeshapriya5354 ปีที่แล้ว +3

    මට කුවේට් ලයිසන් තියෙනවා. ඒකට එහේ රියදුරු යන්න බැරිද?

  • @Jay-vi2if
    @Jay-vi2if 6 หลายเดือนก่อน +2

    මම ඒසී ටෙක්නිෂන් කෙනෙක්. අවුරුදු දහයට වැඩිය පලපුරුදු තියෙනවා. . රොමේනියාවට යන්න කොහොමද ඇප්ලයි කරන්නේ. වී සතියනවද. මම දැන් ඉන්නේ ලංකාවේ.... ඔයාගේ ඒජන්සි එකේ ටෙලිපුන් නම්බර් එකක් තියනවනම් මේකට මැසේජ් එකට දාන්න
    මම කලින් වැඩ කෙරුවේ . කටාර් රාජ්‍යයේ. දේශගුණේ හොඳට පුරුදුයි

    • @thetravellord
      @thetravellord  6 หลายเดือนก่อน

      Video එකෙ තියෙනවා contact number

  • @NadeshaSewwandi-ov6oh
    @NadeshaSewwandi-ov6oh 9 หลายเดือนก่อน

    කෘෂිකර්ම, සත්ව පාලනය, පලතුරු ඩිග්‍රිය තියනවා අවුරුදු 18, experience තියනාවා , කපල් විසා දෙන්න පුලුවන්ද , ඉගනුමට හරියන විදියට ,

  • @PriyanganiKumari-q6j
    @PriyanganiKumari-q6j 3 หลายเดือนก่อน

    Mama Bala porutham enne mata juki machine pulwama. Housemate course ekart Kerala tiyenne westara danaganna kamati

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari ปีที่แล้ว +4

    Malli rumeniya enawanam kohomada mudal okkoma gewala enna onida awama kapaganna salary eken ehema barida

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว +2

      Salary eken kepenna denna danata amarui. Idiriyedi labadenna balaporottuwenawa.

  • @chefnilan8100
    @chefnilan8100 5 หลายเดือนก่อน

    Mat anda kemetthen inne.nayaka ganda puluwan ban eka hoya ganda one puluwannam kiyanda hoda bank eka..

  • @zoisamadushan2995
    @zoisamadushan2995 ปีที่แล้ว +5

    මේ බොසා කියන කතාව සම්පූර්ණ ඇත්ත.......අත්දැකීමෙන් කියන්නෙ..

  • @niroshanijeewanthi1329
    @niroshanijeewanthi1329 ปีที่แล้ว +4

    Excellent sir

  • @TharinduDilan-md5tm
    @TharinduDilan-md5tm 27 วันที่ผ่านมา +1

    ❤❤ sar man dan Qatar einna man aci hallpr wada karanna apita jobs tiynwad sar

    • @thetravellord
      @thetravellord  19 วันที่ผ่านมา

      Tiyenwa
      Contact for that agency

  • @mgarachchi5255
    @mgarachchi5255 11 หลายเดือนก่อน

    මට Plumber Apply කරන්න පුලවන්ද වයස 49 යි ටෙස්ට් එකක් පෙන්නන්න පුලුවන් හැබැයි සහතික නෑ ගෙවල් වල බාත් රුම් වල තමයි වැඩ

  • @chamodipatirana6401
    @chamodipatirana6401 9 หลายเดือนก่อน +1

    Udu karann ann කැමති. ලොකු උදව්වක් kichan hellpa කෙනෙක් vidiyata

  • @MayuraGeetha
    @MayuraGeetha 13 วันที่ผ่านมา

    Malli mama kanthawak..Mata hodata weda karanna puluwan.mata aw 54..matath rumaniyawa mokak Hari job akakata yanna udaw karanna please.

  • @පිංදහම්ගග
    @පිංදහම්ගග 3 หลายเดือนก่อน +2

    මම පිහිණුම් තටාක නඩත්තු හා කළමනාකරණ.පුහුනුව හදාරා තියණවා... පදනම ආයතනයේ...... ලංකාවේ පලමු කොස් ඓක...... පුල් ලයිෆ් ගාඩි. පිහිනුම් උපදේශක.

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi2905 ปีที่แล้ว +1

    Supiri weladasal wala wecansi nadda sir

  • @dissanayakadm3897
    @dissanayakadm3897 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤Good ❤❤❤❤

  • @RanilPriyasantha
    @RanilPriyasantha 11 หลายเดือนก่อน +1

    Sar gamant m/o walata yanna kiyak onida

  • @m.gudenidamayanthi7447
    @m.gudenidamayanthi7447 4 หลายเดือนก่อน

    ඔබලාගේ දැනුම් වීඩියෝ එක සෑහෙන්න අපට උදව් උනා දැනුම ලබාගන්න මට පුහුණුව වශයෙන් ප්ලේනෙන් තියෙනවා සත්තු සේවිකා තියෙනවා ගන්න පුළුවන් නේද වයස කොහොමද වැඩි විස්තර

  • @chamaleesilva893
    @chamaleesilva893 ปีที่แล้ว +3

    ගැහැණු අයට job monada තියෙන්නේ mama ඩුබායි ඉන්නේ ගෙදරක වැඩ කරන්නේ

  • @sanjeewaniranjan2907
    @sanjeewaniranjan2907 7 หลายเดือนก่อน +2

    Thank sir.

  • @KalyaniDONSAKA
    @KalyaniDONSAKA 3 หลายเดือนก่อน +1

    මමත් රුමේනියා යන්න බලා පොරොත්තු වෙන් ඉන්නේ කොහොමද ලෝන් එක්ක ගන්නේ

  • @kosgodagesanjeewa
    @kosgodagesanjeewa 7 หลายเดือนก่อน

    Mata barahana walat wekansi tiyanawada ajansiya oyalage hodai mama danna jobaka riyaduru pulwanna daladenna

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 4 วันที่ผ่านมา

    Lankawe putu rath kara kara inna kenekuta Amarui rataka weda karanna?? Cyprus rate mama car pawa hodanawa??😮weda karanna , mahansi wenna barinam please rata yanna Apa??? Thawa kenekuta labena chance aka nathi wenawa???Aparade?😮

  • @nilunishana2811
    @nilunishana2811 20 วันที่ผ่านมา +1

    සර් මට වයස 58 වෙනවා මම කෙයාර්ගිවින් යන්න කැමතියි කලින් වැඩ කලා ලෙබනන්

    • @thetravellord
      @thetravellord  19 วันที่ผ่านมา

      Agency ට කතා කරන්න

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f 10 หลายเดือนก่อน +1

    පොලිසිය REPORT AKA ONLIN ගන්න ඔන ද NOMAL ගත ම MADEDA

  • @asokakaruna4300
    @asokakaruna4300 หลายเดือนก่อน

    බොස් ඔයාත් එක්ක සම්බන්ධ ව්මට කැමති

  • @PriyankaGeethani-y2x
    @PriyankaGeethani-y2x ปีที่แล้ว +1

    Air port side nadda visa / cargo vacancy

  • @ranilpriyanka9914
    @ranilpriyanka9914 ปีที่แล้ว +2

    mata mesan vedata anavanam mudala kiyak vithara yanavada malli aurudu 18 palapuruddak thiyenava waiftai matai dennatama anna kiyak vithara yaida

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว +1

      Oyata mulin chance akak aran denna puluwan

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ ปีที่แล้ว

    Cleaning job නැද්ද අවුරුදු 10ක පලපුරුද්ද තියනව කටාර් වල යන්න කියියක් යනවද ව්ස්තර දෙන්න මමත් ආසයි යන්න රුමේනීයා

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 วันที่ผ่านมา +1

    දැනට මම යුදහමුදාවේන් අයින් වේලා ඉන්නෙ මහත්තයා

    • @thetravellord
      @thetravellord  3 วันที่ผ่านมา

      Apply කරන්න

  • @rangasooriyaarachchi3665
    @rangasooriyaarachchi3665 5 หลายเดือนก่อน

    Mama unskill enne bike rider, mama Maliban biscuit eke machine operator is 19 years experience, German tech eke full time course ekak karala thiyenawa, support ekak denna puluwanda, mudal gaththath kamak naha. Thank you

  • @rahansasanuthi7546
    @rahansasanuthi7546 ปีที่แล้ว

    Tikak gewala ,gihin ithuru tika gewanna yanna puluwanda

  • @Santilatakumuduni
    @Santilatakumuduni 5 หลายเดือนก่อน

    මාත් යන්න ආසයි දැනට සෞදි රටේ ඉන්න තාව මාසෙකින් එනවා

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว +1

    Aniwaren kiyana ona wedak karanda balagena yanda ona gana kiyada

  • @m.gudenidamayanthi7447
    @m.gudenidamayanthi7447 4 หลายเดือนก่อน

    සුභ දවසක් මටත් යන්න පුළුවන්ද මම කියාගෙවත් ප්ලේනින් ගමට පලපුරුද්ද තියෙනවා සම්බන්ධ වෙලා යන්න පුළුවන්ද nbq සහතිකය සමඟ

  • @AsokaPremasiri-u3w
    @AsokaPremasiri-u3w 4 วันที่ผ่านมา +1

    මහත්තයා මම යුදහමුදාවේ PTI කෙනෙක් මට උදව් කරන්න කො මහත්තයා

  • @sandunideshapriya9775
    @sandunideshapriya9775 ปีที่แล้ว +2

    සර් මට වයස 52 මට cook level 04 certificate එකක් තියනවා kitchen helper apply කරන්න මට පුලුවන් වෙයිද

    • @KC-84k
      @KC-84k ปีที่แล้ว +1

      Cook vacancy danata nehe

  • @induwaridinethma938
    @induwaridinethma938 7 หลายเดือนก่อน

    Sir mai mge biyfreind dennt ekk thamai yann haduwe....eka thenk nathi wunath kmk nh ek pakathaka job walat apit da gann bari weid....sir poddk mt reply ekk dennko

  • @manojbarathaharya2940
    @manojbarathaharya2940 11 หลายเดือนก่อน +1

    සර් මන් අද ගියා කලුතර ඒජන්සී එකට. ගොඩක් හොදයි සර් 🎉❤

    • @samadharasadamali1722
      @samadharasadamali1722 11 หลายเดือนก่อน

      හොඳයි nada mata යන්න oni

    • @mylove2692
      @mylove2692 10 หลายเดือนก่อน

      කීයක් ගන්නව කිව්වද යන්න

    • @lasikamaduwanthi3677
      @lasikamaduwanthi3677 9 หลายเดือนก่อน

      කළුතර කොහෙද

  • @Pushpacanthy-o5w
    @Pushpacanthy-o5w 9 หลายเดือนก่อน

    Sathya eyai therum ganima yana ayage wagakimai

  • @pddhammikadhammika3216
    @pddhammikadhammika3216 7 หลายเดือนก่อน

    how to get embassy interview date after getting a work permit

  • @SenapSilva
    @SenapSilva 10 หลายเดือนก่อน +2

    මම කුවේට් එකේ ඉස්කොලේක වැඩ් කරව්නේ දැන් අවුරැද්13 ක් වේනවා

    • @SenapSilva
      @SenapSilva 10 หลายเดือนก่อน

      රැමේනියාවට යන්න පුළුවන්ද

    • @hirunabinada8971
      @hirunabinada8971 10 หลายเดือนก่อน

      Job nadda

    • @sandamalisp5493
      @sandamalisp5493 6 หลายเดือนก่อน

      ඉස්කෝලේ වැඩ කරන්න අමාරුද

  • @AyeshPriadarshana
    @AyeshPriadarshana 6 หลายเดือนก่อน

    20:08

  • @npherath3149
    @npherath3149 ปีที่แล้ว +4

    ඔයා කියන විසියට වැඩකරනවානමි හොදයි එහෙම නැහැනේ එජන්සියට යන්නඔනි බලන්න එතකොට මෙහෙම නොව එයපා හරි රෙස්පටි තමයි

  • @sanjeewaniranjan2907
    @sanjeewaniranjan2907 11 หลายเดือนก่อน

    Mama danata colombo port wala boat ekka skipper job ekk karanawa .mata job ekk soya denna .

  • @sehanlakshitha4923
    @sehanlakshitha4923 9 หลายเดือนก่อน

    Brdama dubai inne ehe idala yanna puluwan weidaa hariyata danaganna puluwan weidaa

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 11 หลายเดือนก่อน

    අනේ.ow.ස්ර්.මමත්.මගේ මත්තයාව.යවන්න.යන්නේ ඉඩම.තියලා.තියන්නේ .ලෂ.15.පලවකට.

  • @TosareTosare
    @TosareTosare 5 หลายเดือนก่อน

    අනේ.මහත්තයා.ඔයා.දාලා.තියන.විඩියෙ.එක.අැහැවුවා.මම.අාරාබි.රටවල්.4රක.වැඩකර.පිං.සිද්ද.වෙියි.මම.කෑමතියි.රැමෙිනියා.යන්ඩ.විස්තර.දැන.ගන්ඩ

  • @Sajith-t4r
    @Sajith-t4r 13 วันที่ผ่านมา +1

    Ac technician vecunce tiyenawada.

  • @ravinduprabath3839
    @ravinduprabath3839 11 หลายเดือนก่อน +1

    Mamat apply kara 2023.01.30 wishrose aken
    Dan offer letter ake enkm tama inne

  • @shayama979
    @shayama979 7 หลายเดือนก่อน +2

    මට වයස 58 යි සයිප්‍රස් වැඩ කරලා තියනවා අබුඩාබි වැඩ කරල තියනවා

  • @rahansasanuthi7546
    @rahansasanuthi7546 ปีที่แล้ว

    Mama dekka hodama kena pahadili kirima aththatama hodai

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 7 หลายเดือนก่อน

    Sir. Vayasa. Balanavada. Kiyaenda.

  • @nilukadamayanthi3587
    @nilukadamayanthi3587 5 หลายเดือนก่อน

    Man oyage offece rkata kathakara.mata anieryenma romeniyawatayannaboni.ithin me mudala gewaganna lon pahasukam denawada.pleace reply karanna.man apekshs karanne mechin oparetor job ekak.mama dena tailor shop rkak karanawa.ane pleas mata udau karanna.

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 3 หลายเดือนก่อน

    Garden job vecancy tiyanawada 17 years experience tiyanawada