Andura Bidinnata (අඳුර බිඳින්නට) - Victor Rathnayake Live @ Nelum Pokuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2020
  • Andura Bidinnata (අඳුර බිඳින්නට) - Victor Rathnayake Live @ Nelum Pokuna
    Lysics - Premakeerthi De Alwis
    Music - Victor Rathnayake
    Concert Cordinator - Electricity Board
    Music Director - Chathura Prasad Perera
    Orchestra -
    Drums - Indika Athukorala
    Percussion - Sampath Perera/Narindu Chathuranga
    Bass - Vihanga Susangeeth
    Rhythm - Prasad Silva
    Lead - Kapila Kosala
    Keys - Pahan Sandeepa
    Violin - DD Gunasena/Madusanka Rathnayake
    Sitar - Dilusha Ravindranath
    Flute - Indika Rajintha
    Sax - Eshan De Silva
    Sound Engineer - Chathura Prasad Perera(Perfect Sound)
    Assistant Engineer - Deepathi Jayasuriya(Perfect Sound)
    Venue - Nelum Pokuna - Sri Lanka
    #Victor_Rathnayake #Andura_Bidinnata #Nelum_Pokuna
  • เพลง

ความคิดเห็น • 83

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 ปีที่แล้ว +30

    අඳුර බිඳින්නට රැයක් දවාලූ
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා...
    මතකය නම් වූ මළපොත පෙරලා
    මළගිය ඊයේ සිහිපත් කළ මැන
    පැතූ පැතුම් අත් මිට මොලවාගත්
    දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
    එහි මොනවද ඇත්තේ
    කිසිත් නැත
    හිස් බවකිය ඇත්තේ...
    සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
    යෞවන විය පියවර තබනා සඳ
    හිස්වන හදවිත සපුරාගන්නට
    මියැසි විරාමය යළි පැමිණී ඇත
    අරුමෙකි පැවසෙන්නේ
    එපමණයි
    පිළිසරණය වන්නේ...
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව, සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක
    චිත්‍රපටය : මාතර ආච්චි
    තිරගත වූ දිනය : 1973 ජනවාරි 11
    ඉදිරිපත් කිරීම : සීීමාසහිත දෙවිඳු චිත්‍රපට
    කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය : සතිස්චන්ද්‍ර එදිරිසිංහ

  • @SuperRoadend
    @SuperRoadend 2 ปีที่แล้ว +10

    මේ ප්‍රසංග ය මම සජීවී ව බැලුවා...සාර්ථක ම රසවත් ම දවසක් එදා ...

  • @manojmanjula9563
    @manojmanjula9563 10 หลายเดือนก่อน +9

    අදටත් ජීවත්වන legend artist ❤නිදුක් නීරෝගී දීඝායු වේවා. Balanced superb backing ❤👍👍

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera หลายเดือนก่อน +2

    Dr. Victor Rathnayake epitomizes the essence of Sri Lankan music, enchanting hearts with his timeless and prolific melodies. His voice resonates with a rare blend of passion and soul, effortlessly spinning tales that resonate deeply with our cultural spirit. Through his music, he not only preserves but also illuminates our heritage for future generations.
    His contributions to Sri Lankan culture is immeasurable, fostering unity and pride through the universal language of music. We are privileged to cherish Dr. Victor Rathnayake, a maestro whose artistry continues to uplift, inspire, and define the unique essence of Sri Lankan musical heritage.

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +7

    කරතොත් දුරු සිතා කෙරුවත් ඝන අඳුර
    තිමිරය අලුත් කෙරුවට දුරු නොවේ මෝඅඳුර
    රාදොස් මෝහ සිඳලීමෙන් දුරු වේ. මෝඅඳුර
    ඒ ආලෝකයමයි දුරු කලහැකි වන්නේ අවිඳුර

  • @dcaweera
    @dcaweera 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤

  • @user-qc2nc7vv3z
    @user-qc2nc7vv3z 6 หลายเดือนก่อน +8

    Backing excellent. Superb quality.

  • @randiyafernando
    @randiyafernando 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. පරන ගීතයේ රසය විනාශ නොකර අලුත් සංගිතය රසිකයන්ට විදින්නට අවස්ථාව ලබාදුන්න විශිෂ්ට අවස්ථාවක්.

  • @tharangaperera6270
    @tharangaperera6270 ปีที่แล้ว +9

    දීර්ගායුශ ලැබේවා වික්ටර් සර්. 🙏🙏🙏

  • @invinci-sibledate4451
    @invinci-sibledate4451 9 หลายเดือนก่อน +4

    Prem & Victor legends are always legends.

  • @nellierajaratne4565
    @nellierajaratne4565 9 หลายเดือนก่อน +4

    Great singer. We love you. May you live long.

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 4 หลายเดือนก่อน +3

    තිමිරයේ තිරකඩ අරුණලු බිදහැර හිරු තව දවසක් ගෙනවිල්ලා...

  • @asandarshana861
    @asandarshana861 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 👌 නියමයි

  • @JanakaSanjeewaGalappaththi
    @JanakaSanjeewaGalappaththi 6 หลายเดือนก่อน +4

    legend vocalist victor come on

  • @wasanthabenet90
    @wasanthabenet90 4 หลายเดือนก่อน +3

    Music supiri

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl 7 หลายเดือนก่อน +3

    Excellent . Very beautiful.

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 2 หลายเดือนก่อน +2

    ❤asin..kalum..srilank

  • @demunidesilva8328
    @demunidesilva8328 28 วันที่ผ่านมา +1

    Lyrics/vocals all energize the sensitive song !

  • @DeeshuFam
    @DeeshuFam 4 หลายเดือนก่อน +3

  • @janithjanith-pc2bc
    @janithjanith-pc2bc 6 หลายเดือนก่อน +3

    Sound balance excellent

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว +3

    Yes sure ❤

  • @sampathfletcher5687
    @sampathfletcher5687 4 หลายเดือนก่อน +4

    ස්ටේජ් එකේ ලයිට්ං අන්තිමයි
    ...
    බෑන්ඩ් එකම කලුවරේ... ඇස් කැඩෙන තිරේ පිටිපස්සෙ.... මේ සිංදුවට සැක්සෆෝන් එක ගහන කෙනා පෙන්නන්නෙ වත් නෑ. බෑන්ඩ් එක මොනව කරනවද කියල පේන්නෙම නෑ..🤣🤣🤣🤣 හැබැයි පට්ටම සිඳුව, පට්ට සැක්ස පාර ❤️

  • @user-ss2mx6er9j
    @user-ss2mx6er9j 4 หลายเดือนก่อน +3

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 หลายเดือนก่อน +2

    Harima lassanai. Kohomada ahuwath apa wenne

  • @kavindagraphic8826
    @kavindagraphic8826 3 ปีที่แล้ว +4

    Drums, Sax, Lead Guitar.. Every thing...Superb..& Audio

  • @susithalilanthi9754
    @susithalilanthi9754 4 หลายเดือนก่อน +2

    Excellent

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว +2

    Niyamai Aiye...Jayawewa.,

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +2

    wow,...well done.........victor sir.............

  • @user-ss2mx6er9j
    @user-ss2mx6er9j 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanperera491
    @ruwanperera491 2 ปีที่แล้ว +2

    Supiripiri ithiri

  • @dmindikap
    @dmindikap 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @asankaudayakumara4998
    @asankaudayakumara4998 หลายเดือนก่อน +1

    Legend

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 ปีที่แล้ว +4

    චතුර නියම බැකින් සතුටුයි .රිද්මි ගහන්නේ කවුද ?

  • @leopoldherath2942
    @leopoldherath2942 3 ปีที่แล้ว +3

    Superb ,sir,

  • @SenakaUdapitiya1
    @SenakaUdapitiya1 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @eshandesilva6300
    @eshandesilva6300 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ.. ❤️❤️

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @buddikaanuraj43
    @buddikaanuraj43 หลายเดือนก่อน +1

    Supire

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q หลายเดือนก่อน +1

    Nice

  • @dammikaranasinghe5288
    @dammikaranasinghe5288 ปีที่แล้ว +2

    Superb

  • @arun2002
    @arun2002 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dineshperera2127
    @dineshperera2127 ปีที่แล้ว +1

    Nice song

  • @chamidusandamal6727
    @chamidusandamal6727 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 2 หลายเดือนก่อน +1

    ❤.asinsal,a.

  • @kavindagraphic8826
    @kavindagraphic8826 3 ปีที่แล้ว +2

    Maxa...

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 3 หลายเดือนก่อน +1

    ❤😢😂❤😢😂❤

  • @susilaperera6887
    @susilaperera6887 ปีที่แล้ว +1

    Lyrics please

  • @thisarani8704
    @thisarani8704 2 หลายเดือนก่อน +7

    Everything is nice, except lighting had ruined the entire show, which is very sad.

    • @jayaweera9360
      @jayaweera9360 หลายเดือนก่อน +2

      ලන්තෑරුම් නිවලානේ ඒකයි මයේ හිතේ

  • @warnvet
    @warnvet ปีที่แล้ว +1

    Nice music. Can you upload the entire concert ?

  • @ishankahelaruwan665
    @ishankahelaruwan665 2 ปีที่แล้ว +2

    Chathura aiye, oyawa contact karaganna puluwanda

  • @nishanthalourdes3782
    @nishanthalourdes3782 2 หลายเดือนก่อน +1

    මම නම් හිතන්නේ මේක ඔර්ජිනල් සින්දුවෙ මියුසික් ට්‍රක් එකට වික්ටර් රත්නායක මහත්තය සින්දුව කියනව කියල මොකද ඔර්ජිනල්ම මියුසික් තමයි ඇහෙන්නේ

    • @ChathuraPrasadPerera
      @ChathuraPrasadPerera  2 หลายเดือนก่อน

      නෑ. මේක සජීවී වාදනයක්.

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 16 วันที่ผ่านมา +1

    මේවාට ගහන්න නම්බර් නෑ

  • @pilotsahan7419
    @pilotsahan7419 5 วันที่ผ่านมา

    😂😂😂පළවෙනි පාර “ තිමිරයෙ තිරකඩ” වෙනුවට තිමිරයෙ තිර “පඩ” කියල ඇහුනෙ මට විතරද😅😅😅

  • @arun2002
    @arun2002 2 หลายเดือนก่อน +1

    Lighting W T fk stupid stage drama

  • @jeewakasilva8409
    @jeewakasilva8409 5 วันที่ผ่านมา

    අනේ මන්දා සිංදුකිටන්න බැරි උන්ස් කැපිච්ච පනුවෝ වගේ දලනවා දක්ශතා තියාගෙන ඒවා හන්ගගෙන නිකන් වයසට යනවස් ඔයාලා.සදුදා උදේ දුරඑද්දිමා ඔයයි ජාලියයි ලස්ස්ස්නට කියනවා....තමන්ගේ හැකියාවෙන් ප්‍රෙයෝජන ගන්න..ආදරේටයි කියන්නේ

  • @user-ss2mx6er9j
    @user-ss2mx6er9j 4 หลายเดือนก่อน +2

  • @arun2002
    @arun2002 6 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kavishagimhan3092
    @kavishagimhan3092 ปีที่แล้ว +2

    Excellent

  • @anushadilrukshika
    @anushadilrukshika 6 หลายเดือนก่อน +3

  • @chinthaka99
    @chinthaka99 2 ปีที่แล้ว +3