ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//පමා වෙවී හිඳිනට නැත වේලාකාලය ඉගිලී යයි ඉගිලී යයි//සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා//මී විත උතුරා යයි උතුරාඅඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//අවුල් දුහුල් වල සිහිල් පහස් මැදරඟනා රංගන නොනවත්වනු මැනඒ ගී හඬ මුළු ජීවිතයම සතුරස බර සුළු මොහොතයි - සුළු මොහොතයිරෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ//හෙට දින එය මිය යයි - මිය යයිඅඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//පද රචනය:- මහගමසේකරLyrics: Mahagamasekeraසංගීතය:- සෝමදාස ඇල්විටිගලMusic: Somadasa Elvitigalaගායනය:- වික්ටර් රත්නායකArtist: Victor Rathnayakeචිත්‍රපටිය:- "වෙස් ගත්තෝ" Movie:- Wes Gaththo වෙස් ගත්තෝDirector : Wasantha ObeysekaraReleased Date : 1970-12-10Main Actor : Cyril WickramageProducers:- Leenas Disanayaka,Lal Disanayaka.
👍👍👍
Another work of art by late somadasa elwitigala
මෙන්න ගීත .අහන්න අලුත් පරපුර .
ඔබතුමාට දිගාසිරි පතනවා හරිම ලස්සනයි .හදවත් සුවපත් වෙනවා.ඔබතුමාත් සුවපත් වෙවා
සුන්දර අතීතයට ගෙන යන වෙනස්ම ගීතයක්....
❤️❤️❤️මහගම සේකරයන් මේවගේ අරුතේ දෙන ගීයක් ලියුවා පුදුමයි....
Adawane daeseene pawersanu rahsineJeeweteye rasa mea yay wegasenePamawe endenata natha weala kalaya egelee yay egelee yay .............Rangana ranegane nonawathwernu manea .Naha naha ranpunsanda .Nice .
Obatumage hama geethayakma agayakakarami
Three magicians creating magic!!!
අඩියක් ගැහුවා මේක හිතට අරං..🥴
අතීතෙට රැගෙන ගිය
Adawan design pawasanu Rahasin❤
❤
වෙනස්ම සුන්දරත්වයක්.
Mawoles
Elegent
❤😢❤
nice song❤
2023❤❤❤❤❤
❤❤❤❤❤❤
💞💞💞💞💞
Lassanei
Lovely song❤
It's a beauty of heartfelt
❤❤❤❤
❤️❤️❤️
Melodies song 🎵
Good song
🎸👋🎸👋🎸👋
🎶 🎶 🎶 👍
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි//
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා//
මී විත උතුරා යයි උතුරා
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ//
හෙට දින එය මිය යයි - මිය යයි
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
පද රචනය:- මහගමසේකර
Lyrics: Mahagamasekera
සංගීතය:- සෝමදාස ඇල්විටිගල
Music: Somadasa Elvitigala
ගායනය:- වික්ටර් රත්නායක
Artist: Victor Rathnayake
චිත්‍රපටිය:- "වෙස් ගත්තෝ"
Movie:- Wes Gaththo වෙස් ගත්තෝ
Director : Wasantha Obeysekara
Released Date : 1970-12-10
Main Actor : Cyril Wickramage
Producers:- Leenas Disanayaka,
Lal Disanayaka.
👍👍👍
Another work of art by late somadasa elwitigala
මෙන්න ගීත .අහන්න අලුත්
පරපුර .
ඔබතුමාට දිගාසිරි පතනවා හරිම ලස්සනයි .හදවත් සුවපත් වෙනවා.ඔබතුමාත් සුවපත් වෙවා
සුන්දර අතීතයට ගෙන යන වෙනස්ම ගීතයක්....
❤️❤️❤️මහගම සේකරයන් මේවගේ අරුතේ දෙන ගීයක් ලියුවා පුදුමයි....
Adawane daeseene pawersanu rahsine
Jeeweteye rasa mea yay wegasene
Pamawe endenata natha weala kalaya
egelee yay egelee yay .............
Rangana ranegane nonawathwernu manea .Naha naha ranpunsanda .
Nice .
Obatumage hama geethayakma agayakakarami
Three magicians creating magic!!!
අඩියක් ගැහුවා මේක හිතට අරං..🥴
අතීතෙට රැගෙන ගිය
Adawan design pawasanu Rahasin❤
❤
වෙනස්ම සුන්දරත්වයක්.
Mawoles
Elegent
❤😢❤
nice song
❤
2023❤❤❤❤❤
❤❤❤❤❤❤
💞💞💞💞💞
👍👍👍
Lassanei
Lovely song❤
It's a beauty of heartfelt
❤❤❤❤
❤️❤️❤️
Melodies song 🎵
Good song
🎸👋🎸👋🎸👋
🎶 🎶 🎶 👍
❤