Neela Bingu Kela - Victor Rathnayaka @ Dell Studio Season 02 ( 30-01-2015 ) Episode 01

แชร์
ฝัง

ความคิดเห็น • 141

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 2 ปีที่แล้ว +13

    හෙළ කලා ලොවේ මුදුන්මල්කඩ ආචාර්ය වික්ටර් රත්නායක මහත්මානනි , මගේ ප්‍රියතම ගායන වේදියා ඔබතුමා ,
    ඔය මධුර මනෝරම්‍ය හඩ සජීවිව අහන්න තරම් අපි පින්වන්ත අය

  • @malinthafernando2925
    @malinthafernando2925 6 ปีที่แล้ว +13

    සැබැවින්ම ඔබ සිරිලක අපට සිටින අග්‍රගන්‍ය සංගීතවේදීයෙකි...කියන්න වචන නෑ සංගීතය පද රචනය හැමදේම වගේම එහි ගායන විලාසය බෙහෙවින් සිත් ගත්තා ඔබට ජය

  • @manikkamarasu3177
    @manikkamarasu3177 8 ปีที่แล้ว +89

    All Sri Lankans respect this legendary singer regardless the language...

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 6 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ...දීර්ඝ ආයුෂ...🎵🎵🎷🎷🎸

  • @commerce171
    @commerce171 11 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී දිර්ඝායුශ ලැබේවා💚🙏

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +10

    2020 අහන අය කෝ❤️😘

  • @vishanlahirupalliyaralalag1734
    @vishanlahirupalliyaralalag1734 5 ปีที่แล้ว +9

    මහේශ්ගෙ මියුසික් කොම්පෝසිශන් නන් පිස්සුවක්❤️🔥

  • @rohanaherath1458
    @rohanaherath1458 7 ปีที่แล้ว +28

    These songs never die moving generation to generation Love you Victor Long Life God Bless you

  • @mrtharaka100
    @mrtharaka100 7 ปีที่แล้ว +11

    "MATA MATHAK WENAWA EDAA API..."(HISTORY)THANK YOU SIR VICTOR..!!THANK YOU

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +1

    ගයකයාණෙනි,ඔබට තෙරුවන් සරණයි!දීර්ඝායුෂ පතමි.....

  • @shyamaannedambage9668
    @shyamaannedambage9668 5 ปีที่แล้ว +12

    මෙම ගීතයේ පරණ සංගීතයට තමයි මා වඩාත්ම කැමති

  • @hancysky
    @hancysky 8 หลายเดือนก่อน +3

    I love this song and the music

  • @ajiththabrew2956
    @ajiththabrew2956 7 ปีที่แล้ว +5

    Very classic music. We all respect this legendary musician.Please don't make any negative comments.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +3

    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනු කිඳුරි
    ජීවිතේ මදිරා සොරා
    සඟවා නොයන් සොඳුරි
    ❤❤❤❤❤❤❤
    ජීවිතේ

  • @charith013
    @charith013 3 ปีที่แล้ว +4

    Salute to the Legend ! and bless to super talented orchestra!

  • @Rich-vg2ur
    @Rich-vg2ur 3 ปีที่แล้ว +11

    මෙතුමන්ලගේ කටහඩ ඇහෙද්දිත් සනීපයි. දැන් ඉන්න ගායකයෝ කියා ගන්න උන්ගේ අදෝනාවල් ඇහෙද්දි වමනයට එනවා

    • @AyomiHathurusingha
      @AyomiHathurusingha หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔයාගෙ කතාව හරි

  • @nayanifernando8436
    @nayanifernando8436 ปีที่แล้ว +1

    Obathumata niduk nirogi bawaya labewa theruwan saranai

  • @sampathsri1975
    @sampathsri1975 8 ปีที่แล้ว +12

    What a song........Fantastic singing forever for generations...

  • @summahnb
    @summahnb 8 ปีที่แล้ว +11

    Outstanding veteran singer with outstanding music combination.
    Excellent....................

  • @kishankaminda4462
    @kishankaminda4462 6 ปีที่แล้ว +3

    great song. very beautifull. long life dear victor rathnayaka

  • @vimukthi6063
    @vimukthi6063 3 ปีที่แล้ว +3

    old is gold, thanks derana

  • @shanfshan9191
    @shanfshan9191 7 ปีที่แล้ว +8

    great song by victor rathnayake and such beautiful background music by mahesh denipitiya

  • @ynnipuna4127
    @ynnipuna4127 ปีที่แล้ว

    හෙල සන්ගීතයේ පතාක යෝදයෙක් වන නුබ ගුරුතුමානනි .නිදුක් නිරෝගී වේවා

  • @pasandesilva2295
    @pasandesilva2295 ปีที่แล้ว +5

    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා.
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...//
    මාරුතේ මතුරා යතේ
    සුරඟුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා ඇතේ
    සුරඟුන් නෙලූ කැකුළු.
    සුරඟුන් නෙලූ කැකුළු.
    නීල බිගු කැල - වික්ටර් රත්නායක
    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා.
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...
    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිදුරී
    මීවිතේ මදුරා පුරා
    සඟවා නොයන් සොදුරී...
    සඟවා නොයන් සොඳුරී...
    නීල බිගු කැල - වික්ටර් රත්නායක
    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා.
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...

    • @sampathperera7676
      @sampathperera7676 2 หลายเดือนก่อน +2

      කාම රස නෙවයි "තාමරස" ඒ කියන්නේ නෙළුම් මල් වලට

  • @sanjeewaperera5453
    @sanjeewaperera5453 5 ปีที่แล้ว +1

    Nila bigu kala adaren sanasala💃💃💃adaraniya kalakaruwek. Adarei hadawatinma

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +3

    Excellent song, GOD BLESS YOU ❤❤🎻🎼🎼

  • @shanakaj007
    @shanakaj007 7 ปีที่แล้ว +9

    Very old.. BUT VOICE IS GOLDEN.. Respect !!!

  • @damithsanjaya7540
    @damithsanjaya7540 6 ปีที่แล้ว +2

    what a nice father & son combination .see leleum rathnayaka on drums

  • @chamanipriyanthikapeirisda9915
    @chamanipriyanthikapeirisda9915 2 ปีที่แล้ว +1

    My
    Mother loveing singer.

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +12

    Best male Voice In SL music Industry..

    • @hiranyamalwatta
      @hiranyamalwatta 3 ปีที่แล้ว +2

      Absolutely. Divine voice ❤️

  • @tharushadhananjaya8694
    @tharushadhananjaya8694 19 วันที่ผ่านมา

    Ape kalaye lejend kenek thamai..❤

  • @upaliperere8360
    @upaliperere8360 9 ปีที่แล้ว +2

    thank you very much mr mahesh thanks dell tv derana

  • @InduwaraJ
    @InduwaraJ 3 ปีที่แล้ว +5

    2021 ?

  • @pradeepnishantha2421
    @pradeepnishantha2421 6 ปีที่แล้ว +1

    asaraneeya victor ratnayaka piyanani obagee geeta siyallama anrgai

  • @dsasmikawijerathna8579
    @dsasmikawijerathna8579 5 ปีที่แล้ว +9

    Anyone 2019 ✌️😍🍃

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 หลายเดือนก่อน

    Great songs ❤❤❤❤

  • @anjelinsilva4816
    @anjelinsilva4816 7 ปีที่แล้ว +4

    අපි තාම රස විඳිනවා ඹබෙ ගීත අසා.

  • @sajithsameera5273
    @sajithsameera5273 9 ปีที่แล้ว +4

    wow wow ela
    👏

  • @hasanthimanisha2510
    @hasanthimanisha2510 9 ปีที่แล้ว +5

    Nice music & nice song

  • @lakshanfernando4237
    @lakshanfernando4237 6 ปีที่แล้ว

    Thanks dell save for future

  • @rishmikaveesha5983
    @rishmikaveesha5983 2 ปีที่แล้ว

    After the voice grand finale.. ❤😍

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 4 ปีที่แล้ว

    very nice song. I never forget this song

  • @dudepraa
    @dudepraa 8 ปีที่แล้ว +2

    super celection thnx

  • @suneethajayasinha5420
    @suneethajayasinha5420 6 ปีที่แล้ว

    best wishes for you. this song never dide.

  • @susa8626
    @susa8626 7 ปีที่แล้ว +2

    ආදරනීය ගීතයක්..

  • @roshenlahiru1158
    @roshenlahiru1158 ปีที่แล้ว

    What I say?? There are no words to describe my feelings..

  • @Brad0630
    @Brad0630 7 หลายเดือนก่อน +1

    තාත්තයි පුතයි ❤

  • @upulchandrasekara594
    @upulchandrasekara594 4 ปีที่แล้ว +1

    Jathiye pinata pahalawu maha gandhrwayano

  • @hasangalakdinu
    @hasangalakdinu 9 ปีที่แล้ว +4

    superb!!

  • @LingeshwariBava
    @LingeshwariBava 3 หลายเดือนก่อน

    Smef,Harris🎉🎉🎉🎉🎉❤❤❤

  • @hewagekalana6713
    @hewagekalana6713 6 ปีที่แล้ว

    What a song...marvelous

  • @shaliniamarasinghe8946
    @shaliniamarasinghe8946 9 ปีที่แล้ว +2

    At its best...

  • @krishanthakumara4444
    @krishanthakumara4444 8 ปีที่แล้ว

    Thanks derana,

  • @AyomiHathurusingha
    @AyomiHathurusingha หลายเดือนก่อน

    2024❤❤❤❤❤❤

  • @taktuk4713
    @taktuk4713 7 ปีที่แล้ว +2

    nice song and good voice.oba mokadda anthimata kara gaththe paw

  • @nisansalathomaz1566
    @nisansalathomaz1566 8 ปีที่แล้ว +3

    woow 😍😍😍

  • @hs-gg9gt
    @hs-gg9gt 8 ปีที่แล้ว +2

    great

  • @bestcrickethighlightbch7517
    @bestcrickethighlightbch7517 6 ปีที่แล้ว

    Nice...sir....thank u.....

  • @SithushaHarischandra
    @SithushaHarischandra 8 ปีที่แล้ว +4

    Gerat ! 👍

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว

    තද තද වික්ටර්

  • @udarihansini3176
    @udarihansini3176 6 ปีที่แล้ว

    Excellent music combination...

  • @malidessange4625
    @malidessange4625 7 ปีที่แล้ว +1

    Katahada tawama lassanai

  • @manjupradeepmendis1299
    @manjupradeepmendis1299 7 ปีที่แล้ว +2

    Excellent...

  • @nadikadharshani1846
    @nadikadharshani1846 6 ปีที่แล้ว

    i like ....like ....nice ..song

  • @harinichamaliwarnasuriya9529
    @harinichamaliwarnasuriya9529 9 ปีที่แล้ว +1

    love it 🙌

  • @kasunthathsara6157
    @kasunthathsara6157 8 ปีที่แล้ว +1

    very nice song

  • @kumarasenarath4950
    @kumarasenarath4950 4 ปีที่แล้ว

    Excellent

  • @janithkumara5059
    @janithkumara5059 หลายเดือนก่อน

    Anyone 2024

  • @sweenyfernando8830
    @sweenyfernando8830 7 ปีที่แล้ว +2

    very beautiful !!!!!!!!

  • @pushpikaidunil618
    @pushpikaidunil618 6 ปีที่แล้ว

    Nice song .great

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 ปีที่แล้ว +2

    Lassana geethaya

  • @heshanominda6884
    @heshanominda6884 3 ปีที่แล้ว

    2021 ♥️

  • @donaldmunasinghe4052
    @donaldmunasinghe4052 8 ปีที่แล้ว +1

    elama tama

  • @sanjanaekanayaka9868
    @sanjanaekanayaka9868 4 ปีที่แล้ว

    lassni song eka

  • @ajithjayawardene4927
    @ajithjayawardene4927 6 ปีที่แล้ว

    Excellent song

  • @හුදෙකලාව-1111
    @හුදෙකලාව-1111 2 ปีที่แล้ว

    💜

  • @roshanalwis4251
    @roshanalwis4251 7 ปีที่แล้ว +1

    nice

  • @DilminPerera
    @DilminPerera 8 ปีที่แล้ว +1

    beautiful

  • @nassernasser9926
    @nassernasser9926 8 ปีที่แล้ว +3

    karunarathna god

  • @grantonraptor9974
    @grantonraptor9974 7 ปีที่แล้ว

    super song

  • @dumindasanjeewa1809
    @dumindasanjeewa1809 9 ปีที่แล้ว +2

    ela

  • @kanchanadesilva9390
    @kanchanadesilva9390 9 ปีที่แล้ว

    Very nice.

  • @madushankafernando6955
    @madushankafernando6955 5 ปีที่แล้ว +2

    2019 ??

  • @dulandamasean4625
    @dulandamasean4625 ปีที่แล้ว +2

    Anyone in 2022 🙋‍♂️

  • @marymaryam6498
    @marymaryam6498 5 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @lalithsanjeewakulasekara611
    @lalithsanjeewakulasekara611 7 ปีที่แล้ว +1

    Namda malini

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว

    iloveyougood

  • @vinodsanjaya2104
    @vinodsanjaya2104 7 ปีที่แล้ว

    😍😍😍

  • @janaboys
    @janaboys 8 ปีที่แล้ว +2

    👍💥💥💥

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว

    ❤👌🙏🙏

  • @chathu90peiris
    @chathu90peiris 8 ปีที่แล้ว +3

    kiyanna wachana na hamdama ahanna puluwan

  • @lalithsanjeewakulasekara611
    @lalithsanjeewakulasekara611 7 ปีที่แล้ว +1

    Darum

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +1

    Lol song ❤

  • @priyamadhu3706
    @priyamadhu3706 8 ปีที่แล้ว +8

    kiyanna wachana nehe..

  • @nassernasser9926
    @nassernasser9926 8 ปีที่แล้ว +1

    agei

  • @kavindaatapattu2855
    @kavindaatapattu2855 8 ปีที่แล้ว +1

    Aradana

  • @dhanushkaandaraweera5876
    @dhanushkaandaraweera5876 7 ปีที่แล้ว

    👍☺

  • @iroshandio7115
    @iroshandio7115 5 ปีที่แล้ว

    Ftt

  • @lpcharshana
    @lpcharshana 8 ปีที่แล้ว +1

    Superb

  • @THILAA
    @THILAA 8 ปีที่แล้ว +4

    it's a clusterfuck music arrangement's going haywire