ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී Adara Gangulehi - Dr Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • Artist - Dr Victor Ratnayake with Srimathi Thilekarathne
    Composed : Victor Rathnayake
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
    සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විටදී
    ලොවම දැකුම්කලු //
    මල් වැල් වන විල් පිරී ගියේ
    සෙවණ දෙවන්නලු
    බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
    මිහිරෙ රැඳෙන්නලු
    පුන් සඳ නැගුනෙත් අහස් තලේ
    අපට බලන්නලු
    දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
    පෙමට අඬන්නලු
    පෙමට අඬන්නලු
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //
    මී වද මී පැණි පිරී ගියේ
    දෙතොලෙ රඳන්නලු
    දේදුනු ඕවිලි මැවී ගියේ
    ලොවම පිනන්නලු
    මේ ලොව මා ඉපදුනේ ප්රියේ
    ඔබව ලබන්නලු
    ඒ හැර ලැබුණත් පලක් නැතේ
    ඉසුරු මැණික් මලු
    ඉසුරු මැණික් මලු
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී... //
  • เพลง

ความคิดเห็น • 95

  • @hightech7580
    @hightech7580 5 หลายเดือนก่อน +22

    අපි මැරෙනකන් මේ සින්දු අහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියල හිතෙද්දි එක අතකින් පුදුම සතුටක් දැනෙනවා..

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 27 วันที่ผ่านมา +10

    ඈත ලොවකට රැගෙන යන ආදරණීය ගීත.ආදරෙයි හැමදාම ❤❤❤

  • @chamindasir6949
    @chamindasir6949 11 หลายเดือนก่อน +76

    සිංදු කියලා හිතාගන කෑගහන උන් අහල සිංදු ගැන දැනගනිල්ලා...

    • @nirmalasantha-qv9kp
      @nirmalasantha-qv9kp 7 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්

    • @nishanikalupahana3255
      @nishanikalupahana3255 5 หลายเดือนก่อน +1

      👉

    • @remigioustissera
      @remigioustissera 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 หลายเดือนก่อน +1

      100ට200ක් ඇත්ත! මෙන්න සිංදු👏👏

    • @Thescorpion810
      @Thescorpion810 หลายเดือนก่อน +3

      පට්ට කතාව ඕයි. කටේ මසුරන් දාන්න ඕනි.

  • @chamindakumara9647
    @chamindakumara9647 3 หลายเดือนก่อน +26

    ඇබ්බැහිවනසුලුයි පරිස්සමෙන් රසවිඳින්න🎉🎉🎉🎉🎉🎉

    • @LilinduDasun
      @LilinduDasun หลายเดือนก่อน +1

      Aniwa bn

  • @Thescorpion810
    @Thescorpion810 หลายเดือนก่อน +10

    ගීත ලොවේ සදාතන ප්‍රේමවන්තයා. වික්ටර්. 🥰🥰

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 5 หลายเดือนก่อน +19

    නින්දට සැරසිලා අඃහන්නෙ...හරිම සුවය ක් සිතට ..ස්තුති සියලු දෙනාට

  • @laledirisinghe1555
    @laledirisinghe1555 หลายเดือนก่อน +8

    මේවා අහන්නේ නැති පරපුර විනාස වෙලා තියෙන්නේ,එයාලට මේවා රස විඳින්න හැකියාවක් නැහැ,දැනුමකුත් නැහැ,

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 ปีที่แล้ว +19

    රත්න ස්වරය..
    නිබඳවම මුවඟ රැඳුනු ගීතයක්..
    සර්වකාලීන ගී රස..

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage7457 9 หลายเดือนก่อน +15

    කවදත් අගය ඇතී සින්දු මේවා

  • @TharushikaDamayanthi-yj7eg
    @TharushikaDamayanthi-yj7eg 5 หลายเดือนก่อน +8

    මේ ගීත කවදාවත් අපි අතරින් වයසට යන්නෙ නැති ගීත

  • @pradeepajayarathna4577
    @pradeepajayarathna4577 8 หลายเดือนก่อน +19

    මේ තමයි සිංහල සින්දු 🎵🎵🎵🎵

  • @priyantha19452
    @priyantha19452 9 หลายเดือนก่อน +38

    අද ඇහුවා හෙට අහන්නවත් නැති කසිකබල් ගීත අතර පරමිපරා ගනනාවක් නොමියෙන නොනැසෙන අසහය ගීත

  • @shehanthamel6810
    @shehanthamel6810 3 หลายเดือนก่อน +7

    ඇත්තට ම මේ තමා සිංහල සිංදු. ඉතා හොඳ ම සුසංයෝගයක්.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 หลายเดือนก่อน +7

    Ammoo ae kata hada... Ape kaale ape superma super singer.. Adareiii godaak..teruwan saranai

  • @ldcraft3597
    @ldcraft3597 11 วันที่ผ่านมา +1

    අම්මෝ ..........මාරම ලස්සන යි...

  • @prabathsusantha1685
    @prabathsusantha1685 7 หลายเดือนก่อน +11

    නොමියෙන ගී ඖසද ❤️❤️❤️

  • @sunilleewanage
    @sunilleewanage 3 หลายเดือนก่อน +10

    කෙතරම් රසවත් ගීතයක් ද-----

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 2 หลายเดือนก่อน +9

    සදාකාලික සින්දු

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว +15

    ඔන්න සින්දු ♥️♥️♥️🌹

  • @tarushiayesha6890
    @tarushiayesha6890 หลายเดือนก่อน +3

    👌👌👌👌👌ලස්සන සිංදු වක්

  • @NilankaAyomi
    @NilankaAyomi 3 หลายเดือนก่อน +5

    Me voice walata gahanna voice adatath na ❤

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 5 หลายเดือนก่อน +7

    හැමදාම තරුණ ගීත

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cq 17 วันที่ผ่านมา +2

    මා ලග ඔබ සිටිනා විටදි ලොවම දැකූමිකළු

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 20 วันที่ผ่านมา +1

    Dr. Victor Rathnayake's unique voice captivates listeners across generations with its blend of emotion and artistry. His carefully crafted lyrics, intertwined with rich Sri Lankan traditional music, eloquently depict universal themes of love, resonating deeply in many of his songs. These timeless treasures transport us to distant realms, bringing fulfillment and joy. The profound impact of his music leaves an indelible mark on our hearts. Thank you, Dr. Rathnayake, for enriching us with your unforgettable melodies.

  • @kumarigamage6902
    @kumarigamage6902 11 หลายเดือนก่อน +11

    What a beautiful song it is.Victor Sir and Madam Shreemathi's amazing voices.
    Love this.❤️❤️❤️

  • @anujamananduwe4606
    @anujamananduwe4606 3 หลายเดือนก่อน +5

    අහන්න.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 6 หลายเดือนก่อน +7

    අධි මාත්‍රා❤

  • @irushminavoda1359
    @irushminavoda1359 3 หลายเดือนก่อน +6

    Adara gagulehi ඉවුරේ .....

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +10

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @DasithaR
    @DasithaR 2 ปีที่แล้ว +11

    One of my all time favourites.. This is so underrated song..

  • @lalithabeysiriwardana3060
    @lalithabeysiriwardana3060 2 หลายเดือนก่อน +7

    Excellent

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +12

    වයසට නොයන ගී,,,,

  • @30nadie
    @30nadie 3 ปีที่แล้ว +15

    So Beautiful Song❤️
    One of my favourite Song❤️

  • @upendrawijeratne
    @upendrawijeratne 6 วันที่ผ่านมา

    Victor Rathnayakayange gee thanu nirmaana Sinhala sangeethaye jaathika wasthun se salaka ewa sanrakshanaya kireemata weda piliwelak sediya yuthui

  • @sahannisendra8794
    @sahannisendra8794 หลายเดือนก่อน +4

    Spirits ❤❤

  • @vasanafernand0m14
    @vasanafernand0m14 5 หลายเดือนก่อน +3

    Kochchara lassanada deviyane me sidu

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 8 หลายเดือนก่อน +7

    My best music teacher

  • @nandanialgoda880
    @nandanialgoda880 7 หลายเดือนก่อน +6

    Hari Lassanai

  • @chamudalevnath
    @chamudalevnath 3 ปีที่แล้ว +13

    Golden voice

  • @daisalosias4082
    @daisalosias4082 ปีที่แล้ว +3

    Amaraneeya vast u wake Victor sir

  • @sanjeewaniabeyratne1054
    @sanjeewaniabeyratne1054 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @palikiridena2796
    @palikiridena2796 5 หลายเดือนก่อน +4

    what a beautiful song 🇦🇺

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 3 หลายเดือนก่อน +4

    Hariyata bhawanawak wage...

  • @malakigunawardena8494
    @malakigunawardena8494 2 หลายเดือนก่อน +3

  • @upendrawijeratne
    @upendrawijeratne 6 วันที่ผ่านมา

    Mevani gayana anagatha parapurawalata rasa windeemata sanrakshanaya kala yuthui

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 6 หลายเดือนก่อน +5

    No other singer to compare🎉

  • @ddegambada
    @ddegambada 3 หลายเดือนก่อน +3

    Awesome ❤

  • @ChandhiFernando-po9xy
    @ChandhiFernando-po9xy 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @SamsungA10srepair
    @SamsungA10srepair 12 วันที่ผ่านมา

    Srilankan..beautiful.ful..song.i.like..I'm.. asin..kalum..

  • @chandaniukwattha7657
    @chandaniukwattha7657 3 หลายเดือนก่อน +3

    Great ❤❤❤❤

  • @rangikakuruppu7145
    @rangikakuruppu7145 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @sujeevafernando5176
    @sujeevafernando5176 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q 9 วันที่ผ่านมา

    Nice

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarsilva4622
    @kumarsilva4622 6 หลายเดือนก่อน +3

    👍👍👍❤

  • @lalithw.4826
    @lalithw.4826 2 ปีที่แล้ว +7

    Love this song!

  • @darshanihettiarachchi3566
    @darshanihettiarachchi3566 หลายเดือนก่อน +1

    ❤🌹❤🌹❤🌹❤🌹🌹🌹🌹

  • @wijemanneraneesha
    @wijemanneraneesha 3 ปีที่แล้ว +8

    ❤❤

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +5

    🎶 🎶 🎶 ❤️❤️........

  • @Astrocare0
    @Astrocare0 5 หลายเดือนก่อน +3

    Learn, what are the love songs.

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 9 หลายเดือนก่อน +4

    🌷🌼

  • @prasannalakmal9483
    @prasannalakmal9483 10 หลายเดือนก่อน +3

    Good song

  • @kgshantha1884
    @kgshantha1884 15 ชั่วโมงที่ผ่านมา

    Ala ala ala ummmmmmmmmma😂

  • @agra7142
    @agra7142 5 หลายเดือนก่อน +3

    💚💕💕💚💕💕💚💕💚💕👊

  • @sumithraliyanage4138
    @sumithraliyanage4138 ปีที่แล้ว +5

    මෙන්නසින්දුකියන්නෙමෙවටයාලුවෙිදැන්තියෙන්නෙඋඩයනසින්දූ

  • @thamara8934
    @thamara8934 9 หลายเดือนก่อน +3

    Yum

  • @sunilleewanage
    @sunilleewanage 2 หลายเดือนก่อน +3

  • @sumithraliyanage4138
    @sumithraliyanage4138 ปีที่แล้ว +2

    👑👑👑👑👑👑👑👑👑👑

  • @EkodienwjxJfkkakidif
    @EkodienwjxJfkkakidif 3 หลายเดือนก่อน +2

    😂😂❤❤😂😂❤❤

  • @sunilwijesekara4808
    @sunilwijesekara4808 5 หลายเดือนก่อน +4

    ක්කියන්න වචන නනෛ

  • @egsarath7701
    @egsarath7701 ปีที่แล้ว

    න,ඕ,ඕ

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 7 วันที่ผ่านมา

    අපිට ගායකයෝ ඕනෑ තරම් ඉන්නව ඒත් ප්‍රේමකීර්ති ද අල්විස් කෙනෙක් නෑ..😢😢

  • @eranjanprasanna6934
    @eranjanprasanna6934 ปีที่แล้ว

    To

  • @wasanthawasantha3501
    @wasanthawasantha3501 7 หลายเดือนก่อน +1

    Killy maharaja Nimal lakshapathi pramuka sirasa girawu raana wisin nihanda keruwe bawanawak wan memma me sanskrithiyaiy...👎👎

  • @anushadilrukshika
    @anushadilrukshika 9 หลายเดือนก่อน +2

  • @chamindaperera815
    @chamindaperera815 2 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @maureenatapattu8154
    @maureenatapattu8154 ปีที่แล้ว +2

    ❤️

  • @QuintasGunasekara
    @QuintasGunasekara 8 หลายเดือนก่อน +1