In the 80''s, we were lucky enough to listen to these songs on the Radio. I remember my brother and I staying awake to listen to Nivedaka thorai songs in the night, every day. Dammika P Rathnayake, Ariyasiri Vithanage, Kusum Peiris, Wasantha Rohana, and many more were our favourite presenters at the SLBC. Those days are over, over for ever. I feel a great nostalgia for that period of life, during which we were happy with limited opportunities we had for entertainment. Today, in my early 50's I can still remember most of such songs. We love them always! We used to go to see outdoor musical shows. Fortunes, Galaxies, Super Stars were our heroes. Stanley Peris, Sarath De Alwis, Rookantha are just a few of the musicians everyone must have loved. There were a group of 10 to 15 youth of the same age - 15 to 18 or so, who at times walked a few miles to get to the places of the concerts. Most were free. No tickets. I remember going to the Bogambara ground in Kandy to see musical shows. We went from Peradeniya to Kandy by train and walked a few hundred meters from there to the esplanade. There were no tickets. Fans could go in after buying a Sarasaviya paper at the gate. Sometimes the paper is not the new issue, they were old issues. The paper was used as a ticket to gain permission to enter the ground to see the show, which would go until the wee hours of the following day.. As there were no trains or buses at that time, we would walk the entire distance from Kandy to Peradeniya. On the way boys would sing the songs they listened to at the show. We were very friendly. No fights. None were smokers. No drinks. There were no other ''pills'' and that kind of thing. Parents never found fault with us for going to these shows with a gang of friends and coming early in the morning.. They knew we would not do anything bad. Rookantha played a keyboard and sang Milton's songs those days, when we first saw him. It was Galaxies, I think. How beautiful that time was!
In my view, lyrics of this song is out of this world. The music is not up to standard (not even close) for which such beautiful lyrics deserve, and singing is below average as a result.
එතුමියගෙ හඩ අහන්න හරිම ආසයි ඒදවස්වල සින්දු කියලා වැඩක් නැ
අතිශය රසවින්දනයෙන්ඉතාම ඉහලයි මම එදත් අදත් හරිම ආසයි .
ශ්රීමතී තිලකරත්න මැතිනියට තියෙන්නේ හරිම ලයාන්විත කට හඬක්!!! හරිම ලස්සනයි!!! එතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!💙💜💚💙💜💚🌷🌷🌷
Dan Inna harak danunet na
පොඩිකාලෙ ඉඳන් ආසම සිංදුවක්
අපේ පොඩි කාලේ තිබ්බ සිංදු, අද කාලෙ තියෙන ජරාව එක්ක ගත්තම මේවා තියෙන ලෙවල් එක හිතා ගන්නවත් බැහැ...
ඇත්තටම ඔයා කිව්ව හරී.. දැන් තියන සින්දු අම්මලා තාත්තලා ඉන්න තැනක ඇහුනොත් ඉන්න බැරි තත්වයක් ඇති වෙනව
ඉතාම ලස්සණ සිංදු .මෙ සිංදුව මම ඇහුවෙ 1970ගණන් වල
මේ සිංදුව ගොඩක් පරණ එකක් මන් පොඩි කාලේ අඹ ගස් වල ඉඳගෙන මේ සිංදුව හීමින් කියනව🤗
Mama hsrima aasai me sinduwata
Jambu gaswala gihilla kiuwa nedda
😀😀podi කාලෙත් oka kiwwada himita,, , 😀hora gediya
ඇත්ත පට්ටම
@@ruwankumar2244 😂😂😂
ඇත්තටම ලස්සන සිංදුවක් නිදහසෙ අහන්න පුලුවන්
පොඩි කාලෙ ඉදන් හරිම ආසාවෙන් අහන සින්දුවක් 🎸
ඇගට නොදැනි මෙහෙම අදහස් ගීතයක් ලෙසට ගලපන්නෙ කොහොමද කියල හිතනකොට ,ප්රෙම කීර්ති ද අල්විස් නැමැති සොදුරු මිනිසා හිටියනම් අද
Hmmm marama dukak denenne
මාත් ආසම සිංදුවක් ,,එතුමිය ගේ කටහඩ හරිම මිහිරියී
හරීම හැගීම් බර ..හිතේ කලබල මගරවාගෙන ..නිහඬව නිවෙන්න පුලුවන් ..හඬ .තනු .සත්සර...ඇත්තටම ඔබලා....සදා අමරණීයි...ගාන්ධර්වයානණි...ඔබලාට මාගේ හද පිරි..තුති....ල්
අපේ ප්රෙමකිර්ති Sir ගේ...කොච්චර ලස්සනයි ද එතුමා හිටියා නම් අද...ඒ කාලකන්ණි ඒ මනුස්සකම තියෙන හොඳ මනුස්සයාව...මැරැවා...පව්...
Who killed him? Remember now before you vote.
එයාල දැන් ඒ පව් හෝදගෙන සුජාත වෙලා ඉන්නෙ...
සභාපති කමට මේ වගේ මිනිහෙක් මරනවද හඩ්ඩෝ
එයාට මොකද වුනේ 😢
මේ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා රසිකවු අප ඒව දන්නව වැරදි කරපු අය ගියේ දරුනු දුක් විඳල
කොච්චර ලස්සන සින්දුද මේ ? ❤❤❤❤❤
ආත්ම ගනනාවක් ඈතට අරගෙන යන්න පුලුවන් ගීතයක් .පම්මරා ගනනාවක් ගියත් හදවතින් නොමැකෙන ගීත තමයි මේ 💕💕💕💕
ආත්ම ගාණ්නක සිතිවිලි අතරේ මා ඔබ සෙව්වා නැහැදුටුවේ..(ලස්සනයි )
Ranil Asanga බොහොම ස්තූතියි
❤❤ අහන්න බෑ ඇස් දෙකෙ කදුළු පිරෙනව 😢
ලස්සනයි බොක්කටම වදිනවා
මේ ගීතයට කැමති 1965 ඉපදුන අය ඉන්නවද??
1990 api
Me sinduwath mamath a vidiyatama hewwa. Thanks so mewage sindu nomara he.awata
In the 80''s, we were lucky enough to listen to these songs on the Radio. I remember my brother and I staying awake to listen to Nivedaka thorai songs in the night, every day. Dammika P Rathnayake, Ariyasiri Vithanage, Kusum Peiris, Wasantha Rohana, and many more were our favourite presenters at the SLBC. Those days are over, over for ever. I feel a great nostalgia for that period of life, during which we were happy with limited opportunities we had for entertainment. Today, in my early 50's I can still remember most of such songs. We love them always!
We used to go to see outdoor musical shows. Fortunes, Galaxies, Super Stars were our heroes. Stanley Peris, Sarath De Alwis, Rookantha are just a few of the musicians everyone must have loved. There were a group of 10 to 15 youth of the same age - 15 to 18 or so, who at times walked a few miles to get to the places of the concerts. Most were free. No tickets. I remember going to the Bogambara ground in Kandy to see musical shows. We went from Peradeniya to Kandy by train and walked a few hundred meters from there to the esplanade. There were no tickets. Fans could go in after buying a Sarasaviya paper at the gate. Sometimes the paper is not the new issue, they were old issues. The paper was used as a ticket to gain permission to enter the ground to see the show, which would go until the wee hours of the following day.. As there were no trains or buses at that time, we would walk the entire distance from Kandy to Peradeniya. On the way boys would sing the songs they listened to at the show. We were very friendly. No fights. None were smokers. No drinks. There were no other ''pills'' and that kind of thing. Parents never found fault with us for going to these shows with a gang of friends and coming early in the morning.. They knew we would not do anything bad. Rookantha played a keyboard and sang Milton's songs those days, when we first saw him. It was Galaxies, I think. How beautiful that time was!
Agree 100%
මගෙ පාසැල් කාලෙ මේ ගීතය මුලින් ඇහුවා මට සිංදු කියන්න පුලුවන් මම මේ ගිතය හරිම ආසයි සුන්දර යි
මේ ගායිකාව ජීවතුන් අතර ඉන්නවද 😊
හරිම මිහිරි ගීතයක් .... අහන්න පුලුවන් ගීතයක් ......
මිනිසත් භාවය මා නොළදී නම්..
පියඹා එනවා සුවද දිගේ......
ඒ එන පාරේ විඩා නිවාලන...
සීතල පාවනද ........
ඔබෙ සෙනෙහේ....
සින්දුව ඉවර උනාම බලද්දි කාමරේ පුටුවෙ වාඩිඋන විදියටමයි....සින්දුව අහනකොට කොහෙද මන්දා ගිහින් අතරමන් උනා...😢😢😢😢😢පුදුම හැගීම්බර සින්දුවක්....
හරිම ලස්සනයි කනට මිහිරියි
හරිම ලස්සනයි ..පලවෙනි වතාවට ඇහුවේ 💜️💜️💜️
මහද ඇදෙන්නේ ඒ ඔබෙ රූපෙද..
පාලුව තනිකම පටලාලා...
සුන්දර ගීතයක්...
ස්තූතියි...
U
@@wimalaliyanarachchi9768 👍
One of my favourite singers! Nice song. Thank you sharing with us!
Adarei raththaran oyata 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
I💖U laki💓💓💓💓💓💓💓
මොනවයින් අඩුවක්ද මේ සිංදු? ඒ වචන වල හැගීම්වල ,සංගීතයේ තනු නිර්මාණයේ හැම අතින්ම ඉතා පොහොසත් ❤❤❤❤. පරම්පරා ගානක් පවතියි 70 ,80, 90 දශකයේ ඒවා තමයි ඉදිරි පරම්පරාවලටත් අහන්න වෙන්නෙ. දැන් එන සිංදු දඩිං බිඩිං දොඩං වගේ සිංදු. මියුසික් ගොඩක් වෙලාවට ඩුං ඩුං ගානවා මෙලෝ දෙයක් ඇහෙන්නෙ නැහැ
Comments බලන්න ආව මම 😘.සතුටුයි ගොඩක් comments කරල තියෙන්නෙ 🧔
හරිම ලස්සනයි❤️❤️
sthuthiyi
Hi kumudu
ලස්සනම ලස්සන ගීතයක්. නිර්මාණයත් හුඟක් ලස්සනයි හර්ශි.. ♥♥♥♥
DinuraCreations බොහොම ස්තූතියි මා දිනූ😘😘😘😍😍😍😍😍
ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා නෑ දුටුවේ..❤❤❤
Nice song with a quality up load, thanks
Glad you enjoyed it
ආත්ම ගානක් තමන්ට හිමි ආදරය වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉන්නවා.පුදුමහැගීමක් තියෙන ගීතයක්❤
Me sindu liyapu manussayawath me kalakanni maruwane
Chandana ruwan
It's very sensitive beautiful song. Never leave from our mind.
ලස්සන යි
Superb 👌👌👌
My favourite 💝💝💝
මම ආසම කරන ගිතයක්
Mama godak adarai ma song akata.
Thanks excellent song 👍👍👍👍👍👍👍harshi
Pudumaakaara geetha nirmana...Amaraniyaiii...
Sandawatha paryena raa kala ahasea kalathe kalathe sith yahanea mahade bandenna ea mage Ranesuduge ruupeada ? Parluwer thanekamea patalaalaa .
Arthmagananaka sithuwele atharea ma mage ranesudu seawwa naha dutuweay .
Nice .
good beautiful
good
Thank you! 😊
Amazing
Expressive image ❤
Excellent ❤️❤️❤️❤️
Gamma 😃🎉🎉🎉
I love this song 😓.. mathakayan mathak karala deepu yatharthayak pennapu adaraneeya geethayak...
Brilliant
Wonderfull voice
Nice
Great madam.....
Piyaba anawa suwada dige
Best song.😘
Thanks
Lssanam voice. Nice song
Minisath Bhawaya Ma Nolade Nam Piyaba Eanawa Suwada Dige
Harima lassani kiyanna beri unath esami
Athakinma kamati
Ele 😎😎😎😎
Asama sehduwa💞
Man aathma gananaka sita hoyana kena thama hambawune na.
Kawadaa hambaweida danne na.
0:21
2024 ahana man wagee aya innwada kochchr ahuwath epaa wenne ne ne paran sindu......❤
❤❤🔥🔥
Niyama song ekak
Man asama sinduwak
Maru
Good
මෙවාගේ සිංදු කොචිචර හොදද. අදකාලේ තියන සිංදු කසිකබල් නවුසික් විතැයි යටිඋගුරෙන් කැගහලා කියන්නේ
Lassana githayak
හයි බබා
In my view, lyrics of this song is out of this world. The music is not up to standard (not even close) for which such beautiful lyrics deserve, and singing is below average as a result.
😍😍😍😍
Good song
❤️❤️❤️
සිංදු සමිපුර්න සටහන් දෙන්න කෝ .අපටකියවගන්න.ස්තුතියි
2023
💞❤❤💞
❤😢❤
Harem meeheree
💕💕
🎸👋🎸👋🎸👋
මේ සිංදුවට ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද සහ මේ රූපයේ ඉන්නෙ කවුද...
❤
❤❤❤❤❤
Thanks all
Srimaththilakarathna
🌷💟💟
😊
👍❤👍
මහද ඇදෙන්නේ..ඒ ඔබෙ රූපෙද????
🤝❤️
Mage.no1
Jikook forever ❤
Karoll
Karoka
ප්රේමකිර්ත්ව හිටියනම් ,,මේවගේ ගීත දහස් ගනනක් ඉපදෙනව...ඒ රත්තර්න් මනුස්සයව මැරුවෙ jvp මිනීමරුවො...උන්ට ඒව තේරෙන්නෙ නෑ,,රසයක් දන්නෙ නැති කාලකණ්නි යක්කු....