මාත් එක්ක කැම්පස් යමු| uni vlogs|Rajarata University

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 189

  • @chapamunasinghe7366
    @chapamunasinghe7366 ปีที่แล้ว +4

    Matath e hitapu kaale ada wage mathak wenawa nangi..🥰 api hitapu kaaleta wada den godaak wenas wela harima lassanai...💚

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඉතින් දුව මම ඔයාලගේ ගමට ,ඔයාගෙ ගෙදරට ඔයාලගෙ පවුලේ ජීවන රටාවට ගොඩක් කැමතියි ඔයාගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුවටත් සෙවනැල්ල වගේ දුවගේ පසු පසින් සිටින අම්මා ,තාත්තාටත් තෙරුවන් සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආන්ටි 😘😘😘😘😘😘😘😘😘🧚🏼‍♀️🧚🏼‍♀️ආදරෙයී....පරිස්සමින් ඉන්න

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +7

    එළුවන් හිටිය තැන අර කදු පෙලත් එක්ක පුදුම ලස්සන යි .ලංකාවේ තැනක් කියලා හිතන්න ත් බෑ .❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Ow අක්කා පුදුම ලස්සනයි එතන 🥰

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 ปีที่แล้ว +2

    Harima lassanai video aka nangi. Ayeth ikmanin vlog akak aran anna ❤❤👍👍👍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න

  • @lahirusadaru1179
    @lahirusadaru1179 10 หลายเดือนก่อน

    Cempas eke kentin ekak krna piyanthi eyage gwa weda krna maduu kiyna ekkeni naththn thwath lassani aththma.godak adrei cempas ekathnm❤aththma watinwa godak video eka🤘

  • @kaushalyadarshani
    @kaushalyadarshani 11 หลายเดือนก่อน

    oyge hema vidieo ekkma mn blnwa..harima hoda e wagema lassna guna yahapath kenek oya..gdk adambaraii ape peththe kellek nisa..adreii😍❤️❤️

  • @splendidlifestyle
    @splendidlifestyle ปีที่แล้ว +1

    Mamathth campus giya vage dhenuna
    Harima lassanai video eka nam petiyo🥰🥰🥰💐💐💐❤️❤️❤️👍🏼

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you sooo much ❤️💐adarrii

  • @shalindahuduhunpola6662
    @shalindahuduhunpola6662 หลายเดือนก่อน

    සෙලානි අක්කා , මනීශා අක්කා..♥️♥️♥️

  • @maheshidananjani926
    @maheshidananjani926 ปีที่แล้ว +1

    ලස්සනයි නංගී වීඩියෝ එක. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා. ♥️♥️♥️ බුදු සරනයි. ආදරෙයි පැටියෝ❤❤❤💖💖💖

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී...පරිස්සමින් ඉන්න 🌷🧚🏼‍♀️💐

  • @kavisadarath7347
    @kavisadarath7347 9 หลายเดือนก่อน

    harima lassanai campuss eka ❤

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว +1

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි අක්කි ❤️🥰 ආයෙත් ලස්සන වීඩීයෝ එකක් අරන් එන්න ඉක්මනින්. ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ. බුදුසරණයි ❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 😘😘🧚🏼‍♀️🧚🏼‍♀️පරිස්සමින් ඉන්න නංගා

  • @SamadhiWeerasekara-v2r
    @SamadhiWeerasekara-v2r หลายเดือนก่อน

    එයා අපේනෙ ❤

  • @kamalakamala3785
    @kamalakamala3785 ปีที่แล้ว +2

    Lassanai v eka.mage mallit rajarata campas❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ehemada.......shoknee....🧡🧡thank yoiu

  • @salanikumari685
    @salanikumari685 ปีที่แล้ว +2

    Thank you akki for this beautiful video, මම මේ පාර රජරට agriculture faculty එකට select වුනා, ඒකත් ගොඩක් ලස්සනයී, කියල කියුවා❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      අනේ 🌸🌸🌹කොච්චර හොදද.....ඔයාට මන් හදවතින්ම සුබ පතනවා නංගා... 😘😘😘😘මන් එහෙට ගිහින් නෑ .....ලස්සනයි කිය්ලා මාත් අහලා තියෙනවා 😘😘

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 ปีที่แล้ว +1

    Lassanai vlog eka

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you mayomi ❤️

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว

    Lassanaiiiiiii❤❤❤❤ oyage jeevithe oya balaporothu wena Hama deyakma oyata labenna kiyala prarthana karanawa!!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට... Sorry reply karanna parakku unaata 🌸🌼🌷sathutin inna lebenn one oyatath

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් දූට..බුදුසරනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආන්ටි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා vlog 1

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 😘

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +17

    ගමන පටන් ගද්දිම දැකපු මගේ ගම.ඔයාට පින් එ විදිහට හරි මට මගේ ගම පෙන්නපු එකට. එ තරම් ලස්සන ගමක ඉදපු මං.😢

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +3

      අනේ ❤️❤️❤️🥺ඉක්මනට ඇවිල්ලා යන්න එන්න අක්කා❤️🍃❤️🌸🌸🌸

    • @chathurangachathuranga3045
      @chathurangachathuranga3045 ปีที่แล้ว +1

      Mokakda gama

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว +1

    Harima lassanai oya palatha ,nangi balanna awoth matath puluwan wei oya lassana wenda ganna ☺️ oyage campus eka marama lassanayi 😍😍😍❤❤ god bless nangoooo kesel kole bath patha nam rasa patayi 🥲man asama alath thiyanawa 🙈💚

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow akkaa 🥰🥰🥰🥰💐🧚🏼‍♀️dawasaka yannko balannaa..... Thank you soo much 🧚🏼‍♀️💐parissamin innaa

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Campus eka godak lassanai nangi parissamin inna budusaranai ! 💜🌹

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Thank you soo much akkaa...💐🧚🏼‍♀️adareiii

  • @presanali3948
    @presanali3948 ปีที่แล้ว +1

    Akkala enna pattha harima lassanai akkea

  • @anoshachandima2750
    @anoshachandima2750 ปีที่แล้ว +1

    Lassanai adath

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank youuuu 🧚🏼‍♀️💐❤️

  • @hashinihirushika2538
    @hashinihirushika2538 ปีที่แล้ว +1

    Adath vedeo aka godak lassanai akkiyo . ❤😚

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you so much nanga 😘😘😘😘🧚🏼‍♀️

  • @tharushithathsarani3107
    @tharushithathsarani3107 4 หลายเดือนก่อน +1

    Dream campus ek ❤

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว

    E kale sundara mathaka satahan ehema athi neda nangi harima asai dakiddi oyata inne godak hoda amma kenekui thaththa kenekui balantako oyawa araksha karana vidiha hemotama ohoma demaupiyo hambenne ne oya harima wasana wanthai nangi❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Ane ow akka 🌸🌼🌼🌷🌷dan mathak weddi asai.. 🌷🌼Parissamin inna ....adareiiii..sorry reply karanna prakku unata..mata comment eka miss welane 😘

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว

      @@mydiary8283 hari kamak ne nangi ❤️mata eka ganak thibunema ne hodin inta oyath devipihitai parissamin❤️

  • @himasha1018
    @himasha1018 ปีที่แล้ว +1

    Ammoo bath eka dekkemath badaginiy.nice video ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you sooo much himasha 😘🌻🥰

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක හරි ලස්සනයි නංගි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ 🧚🏼‍♀️💐❤️පරිස්සමින් ඉන්න

  • @kaushalyadarshani
    @kaushalyadarshani 11 หลายเดือนก่อน

    Ape gama..❤

  • @ShashikalaRajarathne
    @ShashikalaRajarathne ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ අදත් vlog එක. ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.❤ බුදු සරණයි !

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ 😘🌸🌼🌷ආදරෙයී

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    **Full watched**
    🙏🙏🙏🙏🙏
    **Thank you for sharing😍😍😍**
    🙏🙏🙏🙏🙏
    **valuable videooo**😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you too💐❤️

  • @Ruwini0302
    @Ruwini0302 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි . මටත් campus කාලේ මතක් වුනා. 😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      🥺🥺❤️💐🧚🏼‍♀️🧚🏼‍♀️ගොඩාක් ස්තූතියි

  • @isharamaduwanthi326
    @isharamaduwanthi326 ปีที่แล้ว +1

    Math rajarata amataka karannaberi taram mataka piruna trnak♥

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ඒ තරම් හිත නිවෙන තැනක් කැම්පස් එක 😘🥺

  • @thathsaraninavodya449
    @thathsaraninavodya449 19 วันที่ผ่านมา

    Akke man art kare.Art degree nathuwa mn mulat demme peradeni GIS.ita passe thamai mn Rajarata tourism ek demme.mn den tourism ekt select wela inne akke.eka hodaid akke.

  • @rashovlogs2386
    @rashovlogs2386 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😍😘😍🤩🤗😌 අක්කි නැතුව පාලුවෙන් හිටියෙ අක්කි😘❤️😢😋 කැම්පස් එක ඇතුලෙ සහ කැම්පස් එකට යන පරිසරයත් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අද නන මාරම මාරම මාර ලස්සන වීඩියෝ එකක් තමා අක්කි ගෙනවේ❤ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඕනි අක්කි 😍😘😍🤩🤗😌 අක්කි පාඩම් කරන්න යොදා ගන්න ටිප්ස් අරන් එන්නකො අක්කි වීඩියෝ එකකින් ❤ ඉක්මනින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අක්කි පැටියො❤️🥰 😘❤️💕 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් , සතුටින් ඉන්න අක්කි😘❤️💕

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘 soory patiyo reply karanna parakku unata 🥺😔😘හා හා මන් video අරන් එන්න්ම්කො 😘🥰good night nangaa... 😘😘😘

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      @@mydiary8283 hari akki ❤️💞❣️🤗😍 good night budu saranai akki❤️💞❣️🤗😍 😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@rashovlogs2386 aluth video ek beluwa oyage nnga 😘commen off krala mkoo

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      @@mydiary8283 on kara akki❤️💞❣️🤗😍

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      @@mydiary8283 thnak you akki❤️💞❣️🤗😍

  • @shashinimadhushika1056
    @shashinimadhushika1056 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා🥰❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා❤

  • @shashini.
    @shashini. ปีที่แล้ว +1

    1.5047...art stream eken rank 356 rajarata campus en plwn weida akke plz reply....❤

  • @sandyakumari3792
    @sandyakumari3792 ปีที่แล้ว +1

    Good morning .harima lassanai nangi.b.s

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Good morning akka 🌷🧚🏼‍♀️

  • @amilaudayanga1301
    @amilaudayanga1301 11 หลายเดือนก่อน

    අපේ නංගී හිටියේ රජ රට කැම්පස් එකේ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    **කටුසෑය තිනවාහ්**🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    **Good Morning 😍**
    **first Watching 🔥 😍😍 **
    🤔🤔🤔🤔🤔🤔
    **අසනපෙන්ද?**
    **චුට්ටක් විතර**🤔

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඔව් මැනික...ඔලුවේ කැක්කුමක් හැදිලා ඉන්නේ 🥺😘

  • @DinujayaSenath-i7f
    @DinujayaSenath-i7f 20 วันที่ผ่านมา

    akke 2023 apiva ganna thava kochchara kal yayid?

  • @lahirusadaru1179
    @lahirusadaru1179 10 หลายเดือนก่อน

    Koi thram vinayai lassani tibbath kantimee inna samahara jaraa ganu minissu handa thamaa aula

  • @malki3498
    @malki3498 ปีที่แล้ว +1

    Campus eka godak lassanai neda akke math issara idala godak aasawenma hitiye ehata එන්න kohomahari anthimata ekama aawa මට ,godak durai ithin අපිට ,eth aasawen innawa එන්න ඉක්මනට 😊😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Shokne nanga ❤️❤️💐💐💐harima nidahas e campas eka 💐💐💐❤️❤️ennko ennko ikmnat ehenam 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘samaharu kiyanwa wathura ne kiyala...e unata kawadawth ehema welaa nee. 😘😘😘😘

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +3

    ❤️😍

  • @peshalamahesha4739
    @peshalamahesha4739 8 วันที่ผ่านมา

  • @poornimaprasansani5755
    @poornimaprasansani5755 ปีที่แล้ว +3

    Mage uni ekath RUSL 💜️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ශෝක්නේ 🥰😘

  • @malishalakmali2056
    @malishalakmali2056 ปีที่แล้ว

    Lassanai akka videoyo aka ❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🧚🏼‍♀️💐💐💐

  • @new2_2
    @new2_2 6 หลายเดือนก่อน

    akke man me para campus rajarata select wela inne .may wala patan gnne.applied science walata.akke campus eke hostal 1 year ekedima gnna puluwanda?

  • @anandaranasinha5122
    @anandaranasinha5122 ปีที่แล้ว

    Akke oya kampas eke z cod eka kiyada kiyannako .piz.❤

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 ปีที่แล้ว +1

    Akke ragarata campus ekt gnna z score ek kiyd

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika5257 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      💐💐💐❤️❤️

  • @isharahansika4690
    @isharahansika4690 ปีที่แล้ว +2

    ❤❤❤

  • @pramodyahansamali100
    @pramodyahansamali100 ปีที่แล้ว

    Arts wlin ruhunata enna z ek kiyen withrada blnne akki

  • @gishankavindu3596
    @gishankavindu3596 4 หลายเดือนก่อน

    Akke rajarata uni gana wisthara tikak dana ganna asai . Manegmant eka gana . Me para exm kale a/l 😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    **😍😍😍😍**
    **හරිම ලස්සනට ඔයා🙏 මේ vlog එක කරනවාහ්**
    🤗🤗🤗🤗🤗🤗😘😘😘😘
    **මම බලන ගමන්**
    **පොලොන්නරුවේ **
    **ලස්සන තැන් තීනවානි**
    **ගේන්න 😘 ඒ vlog**🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💐❤️

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 ปีที่แล้ว +1

    හරි ලස්සන පරිසරයක් ..ඔයාගෙ faculty එක මොකක්ද ? මම ඔයාගෙ channel එකට අලුත් ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️ management faculty 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @maneledirisinghe6315
      @maneledirisinghe6315 ปีที่แล้ว +1

      Thank you darling ❤️🥰💐

  • @NethmiPabasaray
    @NethmiPabasaray ปีที่แล้ว +1

    Ane akke 21/22 batch eka ganna dawasak tyenoda ?? 20/21 batch eka arana dan awruddak wage wenwada ? Mata awilla tyenne rajarata applied

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Nanga thama dawasak nellu patiyo 😘man yaluwek gen ehuwaa.. 😘😘🥺

    • @NethmiPabasaray
      @NethmiPabasaray ปีที่แล้ว

      @@mydiary8283 ane ep weno akke .. mn job ekkuth karan hadala nawattuw . Ei kiyala

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@NethmiPabasaray ane mand nangi...campas giyath kochchra kal ynwada....ikmnt owa wenne nee..lankawe hriyata nene kisideyak...camps ethule prashna godai..ena lamai gana wedi krnwa inna hostal ne e unta..ewa hadanne nethuwa lamai gannwa ....hostal prashna nisa thma parakku wennee

    • @NethmiPabasaray
      @NethmiPabasaray ปีที่แล้ว

      @@mydiary8283 💔😢

  • @hansikawijerathna7116
    @hansikawijerathna7116 ปีที่แล้ว +3

    Oyge a/l results kohomada akke.. kiynnko rank ekth ekk😊😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      Man commerce kare nanga..A 3 yi..Accounts ,Econ ,Business studies......38 nanga rank eka 😘

    • @nethsarani5044
      @nethsarani5044 ปีที่แล้ว

      Z eka kiyen wageda akke rajaratata ahuwenne?1.3331 ahuweyda

  • @anandaranasinha5122
    @anandaranasinha5122 ปีที่แล้ว +1

    Akke me kampas eka thiyenne අනුරාධපුරය peththeda

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඔව් නංගි.මිහින්තලේ ❤️ town eke

  • @dahamitharushi
    @dahamitharushi ปีที่แล้ว +2

    අක්කා කොහොමද හොදින් ඉන්නවා ද ❤😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ඔව් පැටියෝ 😘😘😘ඔයාට කොහොමද .... ❤️💐🧚🏼‍♀️🌷පාඩම් කරනවද?

    • @dahamitharushi
      @dahamitharushi ปีที่แล้ว

      @@mydiary8283 padam kranwa akka mn godak pesher wela inne 😢 kiynna terenne ne akkata puluwan unoth mage me email ad ekata akkge whtp number eka ewnna ko 😢

  • @AmalikaRanepura1212
    @AmalikaRanepura1212 11 หลายเดือนก่อน

    Mn 2022 Al kare iye cutoff awa rajarata university ekata select wenna dashama 2k withra madi 😢 mata bottuwak hri eida art walin gallen😢😢

    • @dtmbro3873
      @dtmbro3873 9 หลายเดือนก่อน

      Z eka kiyada oayage

    • @AmalikaRanepura1212
      @AmalikaRanepura1212 9 หลายเดือนก่อน

      @@dtmbro3873 1.2980

  • @hashiniweerasingha1278
    @hashiniweerasingha1278 10 หลายเดือนก่อน

    හොස්ටල් තියන්නෙ කැම්පස් එක ඇතුලෙමද හොස්ටල් එකෙ ඉදම් පයින් යන්න පුළුවන් ද

    • @mydiary8283
      @mydiary8283  10 หลายเดือนก่อน

      ඔව් ඇතුලේ .. පුලුවන් පයින් යන දුර

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว +1

    Mata akkge vedio 3k miss una ada tama free une ada kohomahri balanawa akkata wayasa kiyak wenwada ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      25 yi nangaa 😘😘😘oyage weda iwr wela free unama balanna patiyo...adareii 😘😘😘

    • @malshidilrukshipattiyaband2608
      @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว

      @@mydiary8283 hari akke aniwarayen balanawa ❤️ matath 23k wenawa

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@malshidilrukshipattiyaband2608 parissmin nangaa 😘

  • @samarakoonhasini3518
    @samarakoonhasini3518 ปีที่แล้ว +1

    I ♥️ RUSL

  • @asankaC7283
    @asankaC7283 ปีที่แล้ว +1

    අක්කේ වතුර අවුලක් නැද්ද කැම්පස් එකේ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      නෑ නංගා වතුර හොදට තියෙනවා..හොස්ටල් එකෙ මැඩ්ම්ට මෝටර් එක දාන්න අමතක උනාම තමා වතුර නැති වෙන්නේ ..එතකොට මැඩම්ට කතා කරාම හරි 🤣🤣🤣 නැත්තන් වතුර. හොදට තියෙනවා❤️

  • @malki3498
    @malki3498 ปีที่แล้ว +3

    Akke ehe dresscode ekak thiyeda 1st year ayata

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow nanga..දිග skirt එකයි අත් දිග බොත්තෝ දාලා coller එකක් තියෙන blouse eka... අනිත් ඇදුම් අදින්න දෙන්නේ නෑ නංගා..හොස්ටල් වල නම් අවුලක් නෑ..... ❤️

    • @malki3498
      @malki3498 ปีที่แล้ว

      @@mydiary8283 normal blouse t shirt adinnath berida

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@malki3498 be nangai tshirt nam kohomath be..ape eke nam normal blouse puluwn ..eth social eke aniwaren boththo thiyena ath diga blouse one

    • @malki3498
      @malki3498 ปีที่แล้ว

      @@mydiary8283 science ewalath ehemada danne ne neda

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@malki3498 mata petalila nangi oyawa..mata social eke nangi kenek comment karaa.science ayata nam ara kota skirt ekd kohed nangi adinna one..eyala wenama inna nisa mn hariyata dnne ne nanga..eyala diga skirt nam adinne nedda kohed

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג ปีที่แล้ว +2

    Lassanie❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😅😅😮😮😊😊🎉🎉🎉🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      🧚🏼‍♀️💐💐💐💐💐❤️❤️❤️

  • @With_Dini.
    @With_Dini. 10 หลายเดือนก่อน

    Mamth රජරට uni akeee

  • @shanuki7387
    @shanuki7387 ปีที่แล้ว +1

    Akke,aluthin ena batch vlt 1st year vitharada hostel denne

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ne nangi....awurudu 4 ma denwa.hostal ida nethn eliye gewal wage ewa rent ekata aran eyala apita denwa.apen salli gnnne nee.. ❤️

    • @shanuki7387
      @shanuki7387 ปีที่แล้ว

      @@mydiary8283 hri akke.thank you kivvt❤️❤️

  • @tharushisewwandi3286
    @tharushisewwandi3286 หลายเดือนก่อน

    1year withrid hostel denne akke

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    😀😀😀😀😀

  • @NiroSMedia
    @NiroSMedia ปีที่แล้ว

    ❤RUSL❤

  • @namalpradeepa3567
    @namalpradeepa3567 หลายเดือนก่อน

    😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    **ඔයා මිහින්තලේද**🤔🤔🤔

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      නෑ...කැම්පස් එක මිහින්තලේ තියෙන්නේ 😘

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@mydiary8283 ඕ මමදන්නෝ 🙄

  • @yashhh1018
    @yashhh1018 ปีที่แล้ว +1

    Oya mona year ekeda akke

  • @tharushisewwandi3286
    @tharushisewwandi3286 หลายเดือนก่อน

    1year withrid hostel denne

  • @shashikalafernando9406
    @shashikalafernando9406 11 หลายเดือนก่อน

    Ala badume recipe aka dennako

    • @mydiary8283
      @mydiary8283  11 หลายเดือนก่อน

      th-cam.com/video/7AixOxjp1b4/w-d-xo.htmlsi=C6ZHiqHsEwb2LYZB ❤️

    • @shashikalafernando9406
      @shashikalafernando9406 11 หลายเดือนก่อน

      Thank you 😍

    • @shashikalafernando9406
      @shashikalafernando9406 11 หลายเดือนก่อน

      Me baduma nan niyamai, mama ada haduwa 😍

  • @dlak
    @dlak ปีที่แล้ว +2

    මාත් රජරට කැම්පස් එකේ 😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ශෝක්නේ 😍😍😍😍😍

  • @hn8124
    @hn8124 ปีที่แล้ว +1

    Akke oyage A/l result kohomda thibbe?

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      A3 patiyo 😘

    • @hn8124
      @hn8124 ปีที่แล้ว

      @@mydiary8283 z core eka kohomda thibbe akka

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 ปีที่แล้ว +1

    Iye da awe viva walata .

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow iye thibbe..oyata kalin dwsed thibbe....😘

    • @mayomiwijesinghe2717
      @mayomiwijesinghe2717 ปีที่แล้ว

      @@mydiary8283 na matath iye thibbe ane dakkewath nane. Mata THM hall eke thibbe api eddi wela giya ude

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@mayomiwijesinghe2717 ekenee...apita thibbe library eke uda..peya 5 k withara hitiya 🥺

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +1

    Oyage gama koheda

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    😞😞😞😞😞
    **මම ඉතින් බලන ගමන් ඔන්න මට අහන්න ඕනිඒවා ලිය ලියා යන්නේ තරහා වෙන්න එපා**
    **ගෙදර කොහේද**🤔🤔🤔

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඒකට කමන් නෑ පැටියෝ 😘😘😘පොලොන්නරුව මන් 🌷😘

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    **කටු සෑයට වෙන හැම බාරයක්ම**
    **ඒවිදියට හරියනවාහ්**
    😞😞😞😞🙏🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඔව්ව් මාත් ප්‍රාර්තනා කරපු හැම දේම ලැබුනා 😘❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@mydiary8283 ඔව් 🙏🙏 තෙරුවන්සරණයි ඔයාට 🙏🙏

  • @gayathripandigamage2450
    @gayathripandigamage2450 ปีที่แล้ว +1

    ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ❤️❤️😍😍😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    😍

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @shamilamanawalanka3100
    @shamilamanawalanka3100 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @suba4459
    @suba4459 ปีที่แล้ว +1

    ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      🧚🏼‍♀️💐❤️

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe9610 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kswsl8967
    @kswsl8967 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @Manurip
    @Manurip ปีที่แล้ว

    ❤❤