Nangi oya ammalage fe hadanna kiyak witara yanawada? Matath asai hada ganna.. mata land ekak tiyenawa ... mata oneth adu ida pramanayaka ge hada ganna..
Man tikak manasikawa watila inn welavaka oyage vlog dakea.itin pase oyage උත්සාහ kama dakala.matatg asa hithuna.math oya විදියට hithann asai nangi.❤oya me message kiyawai da nadd danea ne.
Oyage gama koheda hrima lassanai❤
Gedara hadnna giyapu viyadama video ekk dnnkooo
Akke kohomda oya songs danne vedeo eketa copy right wadinne nedda ane rply ekk dnnko❤
Vlog ekk දාලා දැක්කම පුදුම සතුටුයි ඊයෙයි අදයි දෙකේම බැළුවා video ekk දාලද කියලා ගොඩක් සතුටුයි දැංනං❤❤❤
අනේ ගොඩාක් ආදරෙයි 😘😘
අක්කේ ඔයා low of attraction follow කරනවද 😊
මමත් හරි ආස විනෝදාංශයක් මුද්දර එකතු කරන එක. මම දැනටත් මුද්දර එකතු කරනවා. මට චූටි පුතෙකුත් ඉන්නවා. මට දැන් දෙවෙනි බබත් ලැබෙන්න ඉන්නෙ .ඒත් තාම ඒ විනෝදාංශය ඒ විදිහටම කරනවා.🤗
අනේ ඔව් අක්කේ රට ඉන්න අයට යවන්න පුලුවන් විදිහක් බලන එකනම් ගොඩාක් වටිනවා.❤😍 හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ.❤
අනේ ගොඩාක් ආදරෙයි ❤❤❤ පරිස්සමෙන් ඉන්න
හිතට සතුටුයි ඔයාගේ වීඩියෝ බලද්දී. අනික් දේ ඔයා ඔයාගේ බිස්නස් ගැනම නෙමෙයි මිනිස්සුන්ගේ හිත් තේරුම් අරන් එයාලගේ ඉල්ලීම් තියන ඒවා පවා හරි හොදට හොද හිතින් ඉෂ්ට කරනවට. බිස්නස් හදාගන්නනම් මුලින්ම මිනිසුන් එක්ක හොද හිත ආදරේ තියාගන්න ඕන ඔයා ඒ සේරම කරනවා. මට අද වීඩියෝ එකේ එක ගොඩක් දැනුනේ ඔයා අන්තිමට අර අක්කා කෙනෙක් එයාගේ නංගි වෙනුවෙන් කරපු ඉල්ලීම ඔයාල කරපු විදහ කිවුව දේවල් එක්ක. ඇත්ටම හොද සිතුවිලි කවදාවත් වරදින් නෑ.❤ආදරේ ගොඩක්.. මාත් ආසයි ඔයාගේ කෑම වලට අක්කි. මං ඉන්නේ ඩුබායි. ඔයාලා පිට රට ට එවන්න් පටන් ගත්තම මාත් රස බලන්නම් ඔයාගේ කෑම ☺️... ආදරේ ❤
අනේ ගොඩාක් ආදරෙයි නංගා 😘😘😘😘 පරිස්සමින් ඉදලා හීන හැබෑ කරන් ඉක්මනින් ලංකාවට එන්න.. ආදරෙයි
Duwe muddara pota parrissam karanna owa eka kalayak loku ganan walata illuwa❤api gawath tibuna.
නංගි ඔයාලගේ අලුත් ගෙදර හදන වජට් එක මිල ගණ සියලුම දේවල් එක වීඩියෝ එකක් කරන්න දෙයක් හදන්න ඉන්න කෙනෙකුට ගොඩක් හොඳයි. ඉතින් ගෙයක් හදන්න ඉන්න කෙනෙකුට budget හදාගන්න ගොඩක් වටිනවනෙ
අක්කා ඔයාගෙ වීඩීයෝ ලස්සනයි . ඔයා මැදිරිගිරි පැත්තෙ නේද . මම හිගුරක්ගොඩ පිංපාර පැත්තේ.❤❤ බුදු සරණයි !!!
අනේ ගොඩාක් ලගයිනේ❤❤
අනේ ගොඩක් ලස්සනයි හැමදාමත් ලස්සන විඩියෝ දෙන්න අපිට ජය වේවා අද තමා එකතු වුනේ ❤❤❤❤
ගොඩාක් ආදරෙයි ❤❤❤❤
නියමයි😊
තෙරුවන්සරණයි!!!🙏
හරිම පිළිවෙළයි නංගි ඔයා.
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්රකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියලා ප්රාර්ථනා කරනවා...
ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත්,
තෙරුවන්සරණයි!!!🙏
සියලු දෙවි රැකවරණයි!!!🙏
❤️❤️❤️
Akki oya dala thiyena sinduve nama kiyanna ko harima lassanai ❤
Oyage dodol mamath kawane duwe. Dan nam elowa pol penawa pol wala ganan ahanakota pol watu tibunata relaw hibda pol naha dan❤
අලුත් ගෙදර හරිම ලස්සනයි අක්කා ❤❤
අනේ හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤❤❤
Adarei puthaaaa 😘
Nangi pani walalu hadana widiha video ekak dannako
ජයෙන් ජයම වෙන්න කියල ප්රාර්ථනා කරනවා නංගී. තෙරුවන් සරණයි ❤❤❤❤
ආදරෙයි අක්කේ❤
ආදරෙයි නංගියෝ ❤❤❤❤ හැමදාමත් ඔයාට......මම සව්දි වල ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ......මට පුළුවන් හැම වෙලාවකම ඔයාගේ වීඩියෝ බලනවා..... හැමදාම සතූටින්, පරිස්සමින් ඉන්න.........❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක නංගි ඒ ගෙදරත් හරිම ලස්සනයි ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰
🙏❤️
ආදරෙයි මැණිකේ ❤❤❤
අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි බුදුසරණයි❤❤❤
❤❤ ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි නංගි ❤❤
ආදරෙයි අක්කේ❤
Oya higurakgoda kohed akke
Bohoma sthuti oyata budu saranai ❤❤❤
ගවුම් kiyada nangi
Ane batu moju hadana hati kiyl dennako akki
Ok nanga .video ekkin gennm
බොහොම සුන්දර කතාවක් .අද තමයි මේක දැක්කෙ .පෝන් නම්බර් එක දෙන්න මට .කෑම ටිකක් හදාගන්න ඕනෑ .දරුවො පිටරට ඉන්නෙ .හරිම පිළිවෙලයි .හදවතින්ම සුබ පතනවා ඔයාගෙ කටයුතු සාර්ථක වේවා කියලා .තෙරුවන්සරනයි .♥️🙏
Ane akke plz meka aniwaren replai ekak oni.oyalage aluth gedara hadanna kochchara wiyadamak giyada kiyannako.ane akki mamath geyak hada ganna inne.oya widiye geyakta kochchara wiyadmak giyada kiyannako .plzz akki
Akki ඔයාට order ekak danna prices danaganna mg kala reply nane 😢
එතකොට දැන් ඉන්න ගෙදර කවුද ඉන්නෙ ❤
දොදොල් කිලෝවක් කීයද නන්ගෝ
Oyala denna hitapu gedara dan kauda inne
Nangi oya ammalage fe hadanna kiyak witara yanawada? Matath asai hada ganna.. mata land ekak tiyenawa ... mata oneth adu ida pramanayaka ge hada ganna..
රට ඉන්න අපිට ඔය කැම දකිද්දි කටට කෙල එනවා 😋😋😋
MUDDARA potha dekkahama Mata godak asa hithuna ❤theruwan saranai nangiyo ❤
Adarei akkee❤
අනික් කෑම ජාති හදන හැටිත් පෙන්නන්නකෝ. බලන්න කැමති.😍
❤❤aderei nangi
Akke kuweit yawanavada oder 🥺
Akke pol gaana machine ekata currenteka godk ynwd
එහෙම නෑ නංගා
In your childhood you had a good life with your parents and you did your all things neatly ❤🎉 love you so much Nandha ❤😊😊😊
අක්කා මුද්දර පොත පෙරලද්දි මට හිතුනෙම මගෙ පොත හොයන්න.. මොකද මගේ පොතද ඔයා ගාව තියෙන්නෙ කියලමයි මට හිතුනෙ 😁
Budu sarani akki ❤
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
බුදු සරනයි ඔයාටත් 🙏😘
වීඩියෝ ලස්සනය් ❤
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
අනේ.. ගොඩාක් ආදරෙයි
අනේ ඔව් සුදු බලන්න කො මටත් ඩුබායි වලට ගෙන්න ගන්න ඕනේ ❤ඒ මුද්දර ටික මාත් දැකපු නැති ඒවාත් තිබ්බා ගොඩක්, අනේ ඒ ගේ නම් හරිම cute 🤍
අනේ.. ගොඩාක් ආදරෙයි පැටියෝ... පරිස්සමෙන් ඉන්න...😘😘😘
Lssni akke video ek ❤️✨
Akke dream fashion search krna gdk account enwa ne..eyge account eka hoygnna bane
Eka nangi aluthen hadapu page ekak.mn description eke link eka dla thiyenwa.whatsapp message ekk dnna eyata 077-1756771
Hawasata midul atuganna epa duwe.❤
Adarei aunty 😘
ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
Anee harima shoi akkai ❤
😘😘😘😘
Rosa gauma lassanaiii godak
😍😍😍
Thank you so much 🥰🥰🥰🥰🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊
You’re welcome 😊
ඔයාගෙ වීඩියෝ මම දානකම් බලාන ඉන්නෙ අක්කියො ❤ ගොඩක්ම ආසාවෙන් 😊
අනේ ගොඩාක් ආදරෙයි නංගා 😘
Man tikak manasikawa watila inn welavaka oyage vlog dakea.itin pase oyage උත්සාහ kama dakala.matatg asa hithuna.math oya විදියට hithann asai nangi.❤oya me message kiyawai da nadd danea ne.
Ane adarei akkkee...😘 jiwithe prashna amathka karanna puluwan hodama de thama godak weda karana eka..ethkota ewa gena hithann welawa nee 😘😘
❤ adareai nangiyo.oya maga message dakkats godak සතුටුයි .replay akats godak pin
Akke ❤❤❤❤
😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️
😘😘
Dodol 1k ekak keeyada.
Whatsapp plz
පොල්ගාන මැෂින් එකේ ජාතිය මොකක්ද
ඒක singer (regnis) ekak
Oyage video ekak nathuwa paluwen hitiye
Adareiii ....😘
Chuti kiuwta chuti nh gdra❤❤
😘😘😘
Me dodol hadana machion thiyenawa
Oww ❤❤ balanna onee
ජය වෙවා❤❤❤ jp israel
Adareiii 😘
Matath asai oyat adumak awanna .kohomd awanne
Whatsapp plz
071-9462134 ට whatsapp message ekak dnnaa❤ thank you
සතුටුයි දුව ඔයා කරන හැම දෙයක්ම දැක්කම දැන් ඔය මුද්දර නැනේ
අනේ ඔව් ආන්ටි 😘😘
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarey manika
❤️❤️
🎉❤
😘😘
Oya mg karanne nani akki
😘😘😘😘😘
Ane akki mata Mila gannm oni mata babek hamba wenna inne oyagen kama Ganna asaiii
🤍🤍☺
❤❤
❤🥰
😘😘😘
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
😘😘
❤😍
🥰❤️
😘😘
❤❤
😘😘
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤😊😊
😘😘😘
❤😊🥰
❤
❤️❤️❤️
❤️❤️❤️
❤❤