වැස්ස ට ලස්සන වෙන අපේ කැම්පස් එක🌼| Rajarata University of Sri Lanka |Uni Vlog | Divya Munasinghe🤍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • වැස්ස ට ලස්සන වෙන අපේ කැම්පස් එක🌼| Rajarata University of Sri Lanka |Uni Vlog | Divya Munasinghe🤍
    Rajarata university
    mihinthale
    srilanka university
    uni vlog
    uni students
    #university #univlog #rajarata #study #unilife

ความคิดเห็น • 136

  • @PrashaniPrasadika-sn1ds
    @PrashaniPrasadika-sn1ds 7 หลายเดือนก่อน +4

    ඔය හැමතැනකම අපේ මතක ...ඒ මතක කවදාවත් අමතක වෙන්නේ නෑ..ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්ත ආදරනීයන් හමුවුන ආදරනීය නවතැන

    • @Divyamunasinghe
      @Divyamunasinghe  7 หลายเดือนก่อน

      ආදරණීයම නවාතැන්පල

  • @yoyogirl001
    @yoyogirl001 9 หลายเดือนก่อน +5

    දැන් තමයි විඩියෝ එක බලලා ඉවර උනේ.. 🤗
    ඇත්තටම හරිම ලස්සනයි රජරට කැම්පස් එක..❤️❤️❤️ විඩියෝ එක තව ටිකක් දික් උනා නම් ශෝක් අනෙ...😘🤗❤️❤️

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน +1

      thank you so much 😍😘 diga video hadanm😘

    • @Madhushani22Bandara
      @Madhushani22Bandara 7 หลายเดือนก่อน

      Oya extranal karanna yannada inne . Ahannako me aurudde aya baj ekk ganne kawada vageda kiyannako 🙂

  • @hiruninisansala5108
    @hiruninisansala5108 หลายเดือนก่อน

    Asama wachanayak,lassanama lokayak🌻🌞💯💕

  • @Nesha_SL
    @Nesha_SL 8 หลายเดือนก่อน

    මං ආසම කැම්පස් University ඒක ගොඩක් ලස්සනයි අක්කේ. මාත් අනිවාර්යයෙන්ම දවසක ඒනවා.🥰

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน

      අනිවාරේන් එන්න..❤️ ඔයාට පුළුවන්😘😍

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +1

    සිරාම ලස්සනයි ❤

  • @gayathrichathurika9964
    @gayathrichathurika9964 9 หลายเดือนก่อน +2

    Technology faculty eke podi video ekak gnnko

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน +1

      hari nangi mm aragana anam

  • @ranushamalshani5275
    @ranushamalshani5275 9 หลายเดือนก่อน

    Hrima lassanai nangi.. math Rajarata university eke.. mge mathakayan aluth kra oya ❤️

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน

      Thank you so much akka😘❤️

  • @bhagya753
    @bhagya753 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @KoolLavie-xe8tp
    @KoolLavie-xe8tp 8 หลายเดือนก่อน +2

    Akki medical faculty ekath next video ekakin pennanwda 🥹

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน

      හරි නංගා පෙන්නන්නම් vacation ඉවර වෙලා campus giya gaman

  • @Comfortzone_2000
    @Comfortzone_2000 9 หลายเดือนก่อน

    Keep going chooti alipatiyoo 😍😍❤️💚

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 9 หลายเดือนก่อน

    Wow eka maru ❤

  • @dilkesujeewa5703
    @dilkesujeewa5703 9 หลายเดือนก่อน

    ❤😊😊 eka lassani

  • @rashmina5125
    @rashmina5125 9 หลายเดือนก่อน

    akki oya maru❤❤ ape campus anna thiyana asawa thawa thawath wedi karanawa

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน

      thank you so much ❤️

  • @chamalkahansamali5757
    @chamalkahansamali5757 3 หลายเดือนก่อน +1

    RUSL MOM ❤❤❤❤

  • @shashini.
    @shashini. 9 หลายเดือนก่อน +1

    Akke art walin campus illadi apit kemati campus tk wtrk iln plwn neda hem ekkm aniwa iln oni kiyla ne ned kala upadi wlata.... Man japura
    Kelani
    Ruhuna
    Rajarata
    Sabare .... Me tik tmai iluwe.. mge 1.5 z ek colombo uni ek iluwe ne kiyla arts wlt me dapu ewat z atinm ewat enw ned plz reply akka❤

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน +1

      ඔව් නංගී.. ඔයා දාපු ඒවගෙන් z එක ගැලපෙන ඒවට එනවා නංගී.. ඒ ගැන බය වෙන්න එපා.❤️

    • @shashini.
      @shashini. 9 หลายเดือนก่อน +1

      @@Divyamunasinghe hari akke 😍

    • @shashini.
      @shashini. 8 หลายเดือนก่อน

      @@Divyamunasinghe kelaniya campus ekata select una akke🥺💖😘

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน +1

      @@shashini. congratulations nangi❤️

    • @shashini.
      @shashini. 8 หลายเดือนก่อน

      @@Divyamunasinghe thank you Akka💖

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 9 หลายเดือนก่อน +1

    ආදරෙයි...කැම්පස් එකට එන්නොනෙ ලස්සන බලන්න

  • @user-ng8cv8vc9s
    @user-ng8cv8vc9s 2 หลายเดือนก่อน

    Ane akke akkalai faculty eke thiyena subject monawada kiyala kiyanawada?

  • @BinguniSahanya21
    @BinguniSahanya21 9 หลายเดือนก่อน

    Lassanai Akkii.💐💜️😍

  • @user-fv5ko4jv6z
    @user-fv5ko4jv6z 9 หลายเดือนก่อน

    Anee❤❤

  • @gayathrichathurika9964
    @gayathrichathurika9964 9 หลายเดือนก่อน +2

    Akki gdk ahn aya kiynne රජරට campus eka thiyna mihinthale patte gdk rasnei.inn gdk amrui kiyl.inn giyama epa wenw kiyl.eka eththad akki.rasne kaaleta inn gdk amruid

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน +1

      රස්නේ කාලේ ට රස්නෙනම් පොඩ්ඩක් වැඩි තමයි නංගී.. ඒ වූණාට ඉන්න බැරි තරම් අමාරු නෑ නංගී..

    • @gayathrichathurika9964
      @gayathrichathurika9964 9 หลายเดือนก่อน

      ​@@Divyamunasingherasne kaale kochchara kal thiynwd akki

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน

      @@gayathrichathurika9964 ගොඩක් ම රස්නේ තියෙන්න මාස 2ක් වගේ නංගී

  • @gimhaninisansala4576
    @gimhaninisansala4576 2 หลายเดือนก่อน

    I love my university ❤

  • @madubhagya3614
    @madubhagya3614 8 หลายเดือนก่อน

    akke oyage video maru

  • @user-wi2hb9mg4c
    @user-wi2hb9mg4c 6 หลายเดือนก่อน +1

    අක්කෙ රජරට කැම්පස් එකේ පාරිසරික කලමනාකරණ ඩිප්ලෝමාව කරන්න හොදයිද

  • @Shahina978
    @Shahina978 6 หลายเดือนก่อน +1

    Technology faculty and applied faculty ekath genna nangi 😢

  • @yoyogirl001
    @yoyogirl001 9 หลายเดือนก่อน +1

    😍😍❤️❤️❤️

  • @pasindusachin9078
    @pasindusachin9078 9 หลายเดือนก่อน +3

    අපි එද්දි වහින කාලේ ඉවර වෙයිද දන්නෑ 🥲

  • @Madhushani22Bandara
    @Madhushani22Bandara 7 หลายเดือนก่อน +1

    Akke extranal karanna me aurudde baj ekk ganne kawada vageda . Lagadi gannavada

    • @Divyamunasinghe
      @Divyamunasinghe  7 หลายเดือนก่อน

      නංගී ඒක ගැන කැම්පස් එකට ඇවිල්ලා හරි නැත්තම් කෝල් එකක් දීලා හරි තමයි ඔයාට හරියට ම දැනගන්න පුළුවන් වෙන්නේ

    • @Madhushani22Bandara
      @Madhushani22Bandara 7 หลายเดือนก่อน

      @@Divyamunasinghe calls gaththata answer karanne na akke 😕

  • @Muhandiram-y1h
    @Muhandiram-y1h 8 หลายเดือนก่อน

    අක්කේ රජරට කැම්පස් එකේ තියෙන TOURISM & HOSPITALITY MANAGEMENT මේ degree එක හොදද කියලා ඔයා දන්නව නම් කියන්නකෝ...

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน +1

      ඔව් නංගී.. හොදයි.. Management faculty එකේ නංගී dgree එක තියෙන්න.

    • @Muhandiram-y1h
      @Muhandiram-y1h 8 หลายเดือนก่อน

      @@Divyamunasinghe ane thank you so much akki ❤️😘

  • @yoyogirl001
    @yoyogirl001 9 หลายเดือนก่อน +1

    රජරට uni එකේ IT faculty එක කොයි හරියේවගේද තියෙන්නෙ ??

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน +1

      hostel peththe😁

    • @yoyogirl001
      @yoyogirl001 9 หลายเดือนก่อน +1

      @@Divyamunasinghe 🤗❤️ රජරට ICT degree එකට aptitude test ලියලත් select වෙන්න පුලුවන් නේ.. ඉතින් මම මේ පාර aptitude test එක ලිව්වා.. තාම results දාලා නම් නැ. ඒකයි රජරට ICT faculty එක ගැන ඇහුවේ..😘

  • @suwiliyanaarachchige4385
    @suwiliyanaarachchige4385 9 หลายเดือนก่อน

    ❤❤

  • @chanal91
    @chanal91 9 หลายเดือนก่อน

    😍😍❤

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 8 หลายเดือนก่อน

    ❤😊

  • @tharushikadissanayake7752
    @tharushikadissanayake7752 9 หลายเดือนก่อน +1

    මාව දාලා ගිහින් ඕකද කරේ❤😮

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน

      ow ada oya na😢❤️😘

  • @vihanga8720
    @vihanga8720 6 หลายเดือนก่อน +1

    Akke applied science faculty ek thiyenne wenmda cmpus ek athulemada

  • @ashanibandara6620
    @ashanibandara6620 9 หลายเดือนก่อน

    ❤✨️🥰

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 8 หลายเดือนก่อน

    ❤😊😊

  • @thanujapramodi2081
    @thanujapramodi2081 9 หลายเดือนก่อน

    😍😍😍

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 9 หลายเดือนก่อน

    👍👍👍

  • @blackchannel9337
    @blackchannel9337 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @vidushidiwayangana2671
    @vidushidiwayangana2671 9 หลายเดือนก่อน

  • @chamarasampath5236
    @chamarasampath5236 8 หลายเดือนก่อน

    සුන්දර මතක අපේ රජරටට කැමිපස් එක 😥😥

  • @gayathrichathurika9964
    @gayathrichathurika9964 9 หลายเดือนก่อน +1

    Akki technology faculty eka khd tiyenne 😊

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 8 หลายเดือนก่อน

    Math Rajarata.... Enna nm parakku wei neda akke

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน

      ikmanatama anna pulun wei nangi❤️

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 9 หลายเดือนก่อน

    ❤😊❤😊

  • @Thanujawickramarathna917
    @Thanujawickramarathna917 9 หลายเดือนก่อน +1

    Chuchi alipatiyo ❤️😘

  • @DREAM-rb2vg
    @DREAM-rb2vg 8 หลายเดือนก่อน

    මං එනෝ 🤗🤗🤗

  • @UmeshiNethmi-uw4ox
    @UmeshiNethmi-uw4ox 9 หลายเดือนก่อน +1

    RUSL❤😍

  • @sajaniavishkaravihari7471
    @sajaniavishkaravihari7471 9 หลายเดือนก่อน

    ♥🥰♥

  • @tharushithathsarani3107
    @tharushithathsarani3107 2 หลายเดือนก่อน

    අක්කෙ මෙකෙ art faculty ekk ndd

  • @wimalaedirisinghe9404
    @wimalaedirisinghe9404 หลายเดือนก่อน

    Anavamai

  • @h1sh2143
    @h1sh2143 7 หลายเดือนก่อน

    Rajarata ET degree avith yanwad nadd kiyala kalapn Karan mama🙃

    • @Divyamunasinghe
      @Divyamunasinghe  7 หลายเดือนก่อน

      dgree එක හොද ද බලලා යන්න.. අත අරින්න එපා

  • @ravindumihisara1520
    @ravindumihisara1520 5 หลายเดือนก่อน +1

    mama peradeniyata select unaaa

  • @venujagayanuka4411
    @venujagayanuka4411 หลายเดือนก่อน

    රජරට රස්නෙයි ද

  • @irovid.98
    @irovid.98 9 หลายเดือนก่อน

    Agri faculty ekai medical ekai ko😮

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน

      සාලියපුරයි පුලියම්කලමේයි තමයි ඒ දෙක තියෙන්නේ..😁

    • @irovid.98
      @irovid.98 9 หลายเดือนก่อน

      Mn agri eka gana wisthar heww
      Eka kawuruth vlog karanne naddo

  • @Shahina978
    @Shahina978 6 หลายเดือนก่อน

    Ayemth ynna thibuna nam

  • @shashakushi8055
    @shashakushi8055 9 หลายเดือนก่อน

    😍❤️

  • @slwalking
    @slwalking 9 หลายเดือนก่อน

    ❤❤

  • @sumeshichamika7848
    @sumeshichamika7848 9 หลายเดือนก่อน

  • @m.e.d.k.munasinghe5882
    @m.e.d.k.munasinghe5882 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @hideawaydestinations3708
    @hideawaydestinations3708 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @senalisureshika3098
    @senalisureshika3098 9 หลายเดือนก่อน

    ❤❤

  • @kavindahansajith2151
    @kavindahansajith2151 9 หลายเดือนก่อน

  • @dilukshasulakshanidiluksha6602
    @dilukshasulakshanidiluksha6602 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️