මීදුමෙන් වැසුණු ඌව වෙල්ලස්ස ජීවිතය | Uva Wellassa University

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Uva Wellassa University is a Sri Lankan national university. The university was established by government gazette effective 1 June 2005 in Badulla, Sri Lanka as the 14th national university of Sri Lanka. President Chandrika Kumaratunga established the university in 2007. The university was officially opened by Sri Lankan president Mahinda Rajapaksa on 5 August 2009.It is the first all-entrepreneurial university in Sri Lanka. It is designed to provide essential skills and broad general education for all students while providing the conceptual and methodological background and the training to obtain practical solutions for value addition to the national resources base of Sri Lanka.

ความคิดเห็น • 625

  • @dimuthudinnejaya8240
    @dimuthudinnejaya8240 2 ปีที่แล้ว +113

    ජීවිතේ ලොකු ආසාවක් තිබ්බා කැම්පස් යන්න ඒත් ඒ හිනේ එක පාරක් බොද වුනා ඉතින් ඊට පස්සේ මේ සිද්ධ වෙන දේවල් එක්ක ආයේ A/L ලියලා කැම්පස් එකකට යන්න කොච්චර කල් යයිද ඒ එක එක දේවල් එක්ක හැමදේම එපා වුනා ඒත් ආයේ ආයේ A/L කරන්න ඕන කියන හැගීම ආවත් ආයේ මුල ඉදලා පටන් ගද්දි ආයේ බැරිවෙයිද මම මේ පාරත් පරාද වෙයිද කියලා හිත හිත මම වැට උඩ හිටියේ අම්මා තාත්තා මගේ පවුලේ හැමෝගෙම ආසාව මම කැම්පස් යන එක ඉතින් අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ වැට උඩ හිටපු මට හිතුනා නෑ මමත් මේ වගේම ලස්සන කැම්පස් එකකට යන්නම ඕනි කියලා නැත්තම් මං මටම සමාව දෙන එකක් නෑ ඉතින් මට කියන්න ඕනි වුනේ ඔයාට ගොඩක් ගොඩාක් පිං අනිවාරෙන් ඒ හීනෙට යනවා ඔයාගේ එක වීඩියෝ එකක් නිසා ආයේ මට මගේ ජීවිතේ ලැබුනා වගේ දැනෙන්නේ ඉතින් දවසක කැම්පස් ශිෂ්‍යයෙක් විදිහට හම්බවෙමු ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට

  • @dimuthuwaththegama1532
    @dimuthuwaththegama1532 2 ปีที่แล้ว +43

    2014 දි මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ගියපු පලවෙනි දවස මතක් උනා. හීන බලාපොරොත්තු දාස් ගානක් එදා හිත ඇතුලෙ පිරිල තිබුන. 2018 කැම්පස් ජීවිතේ ඉවර කරල ආවේ ලස්සන මතක දාස් ගානකින් හිත පුරවගෙන. මුලු ජීවිත කාලෙම මතක් කරන්න පුලුවන් ලස්සනම අවුරුදු 4ක් තමයි ඔය විදියට පටන්ගත්තෙ... උපරිම විනෝදයෙන් කැම්පස් ජීවිතේ ගෙවන්න ලස්සන මතක වලින් ජීවිතේ පුරවගන්න. අවස්ථාවක් තිබුනොත් දවසක හම්බවෙමු. ජය.

  • @sadanihimansha537
    @sadanihimansha537 2 ปีที่แล้ว +67

    ඒ විනාඩි 18 පිස්සුවෙන් වගේ බලන් හිටියෙ.. මං a/l කරලා results එනකන් බලන් ඉන්නෙ පුදුම ආසාවකින් මේ වගේ campus එකකට යන්න විශ්වාසයි අනිවාරෙන් යන්න පුළුවන් වෙනවා.. මං ගොඩක් මහන්සි උනා.. ඒ මහන්සියත් මතක් උනා මේ video එක බලලා.. දිගටම මේ විදිහට videos කරන්න අයියේ.. a/l කරන නංගිල මල්ලිලාට best motivation එකක් වෙයි අනිවාරෙන්ම... Good luck and congratulations brother...☺️☺️

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +8

      Thank you..❤️🥰..oyata anivarayen campus yanna puluvan..❤️

    • @sadanihimansha537
      @sadanihimansha537 2 ปีที่แล้ว +7

      ​@@travelwithnadun aiye results awa.. mage A3i. man commerce kare... mata me video eka mathak una.. thank you aiye oyalage me video marama haiyak marama motivation ekak una.. thank you so much

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +4

      Congratulations Nangi...oyage Anagathe Subama Suba venna kiyala man praththana karanava...hodata vada tika karaganna...❤️🥰💕

    • @janithaayesh9454
      @janithaayesh9454 ปีที่แล้ว +2

      @@sadanihimansha537 khomada exame dates wala wada kale mage name ekata mssenger mssage ekk danko

    • @sadanihimansha537
      @sadanihimansha537 ปีที่แล้ว +3

      @@janithaayesh9454 man nam papers karapu eka thamai kare godakma...

  • @ashasewwandi8301
    @ashasewwandi8301 10 หลายเดือนก่อน +13

    මූන සතුටින් පිරිලා, මටත් මේ වගේ දවසක් උදා වෙනකන් මාත් ආසාවෙන් බලන් ඉන්නවා 💓🤩

    • @travelwithnadun
      @travelwithnadun  10 หลายเดือนก่อน +1

      Anivarayen oyatath ehema davasak ei..❤️🥰

  • @nipunikulathunga6150
    @nipunikulathunga6150 2 ปีที่แล้ว +42

    වෙල්ලස්ස ♥️
    ෆයිනල් ඉයර් ආවම තේරෙනව කැම්පස් එක, බදුල්ල කියන්නෙ ජීවිතේ ලස්සනම කාල වලින් එකක් කියලා..
    Gd luck mallii🥳

  • @dayanasubhashinie6554
    @dayanasubhashinie6554 2 ปีที่แล้ว +21

    U.W.U.ආදරේට කියන නමක්..ආසම කැම්පස් එක...2022/AL මාත් එනවා 😍💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 8 หลายเดือนก่อน +7

    Cut off එනවා කියලා කිව්ව දවසේ..දවසම රත් වෙලා හිටියේ..ඒත් ටික වෙලාවකි...
    "YOU ARE SELECTED FOR SCIENCE AND TECHNOLOGY/UVA WELLASSA UNIVERSITY AC/YR 2022/2023"
    මේ ඇති හොඳටම..වාසනාවන්ත පින් බිමක් කියලා දැනුවා..අයියාගෙ vedio වලින් දැක්කා..බලාපොරොත්තු ආසාව..හීන ගොඩක.පළවෙනි පියවර...ඉතින් උණුසුම් සුබ පැතුම්. Senior❤ ඉක්මනට හමුවෙමු...💜️✨️

    • @travelwithnadun
      @travelwithnadun  8 หลายเดือนก่อน +3

      Congratulations…avama hambemu..❤️🥰

    • @_mini_s_cake_house_
      @_mini_s_cake_house_ 8 หลายเดือนก่อน +4

      Maath select wune e course ekt😊

    • @IwanSenarath577
      @IwanSenarath577 2 หลายเดือนก่อน

      Oyalage Z eka kohomada thibune..mmth apply krnn kiyl baluwe..ahuweida dnne nh😢😢

    • @vihangaoshada2028
      @vihangaoshada2028 2 หลายเดือนก่อน

      Math ekata danna beluwe 🤧

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +24

    මම ඉන්නෙ බදුල්ලෙ, මේ කැම්පස් එකට පොඩි දුරයි තියෙන්නෙ.. තාම ගිහින් නෑ. 💔😢
    ආසයි යන්න දවසක... ❤️
    ආදරෙයි ගොඩක් 🌼

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +3

      Davasaka hambemuko..❤️🥰

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +1

      😊😊😊

    • @shenu6798
      @shenu6798 2 ปีที่แล้ว +1

      Math badulle

  • @Supun_Chathu
    @Supun_Chathu 2 ปีที่แล้ว +26

    අපිට ඒ සුන්දරත්වය දකින්න බැරි උනාට අපි ගියා වගේ දැනෙන්න තිබ්බා ❤

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Bro...❤️🥰

    • @dpt7062
      @dpt7062 2 ปีที่แล้ว +1

      ඔයත් යන්න උත්සාහ කරන්න

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Eyath UWU ekema thama..❤️🥰

    • @dpt7062
      @dpt7062 2 ปีที่แล้ว +1

      @@travelwithnadun aaa...😍 ehenm shoii

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 ปีที่แล้ว +5

    සුපිරි මල්ලි.හැමදාම උඹටම බලන්න පුළුවන් මතක වෙයි මේවා. අපෙත් එහෙමයි

  • @Vihangi16
    @Vihangi16 2 ปีที่แล้ว +17

    ඉදිරියටත් තවත් campus එකේ videos දාන්න.බලන්න ආසයි.😍🥺

  • @AhamedIrfanmma
    @AhamedIrfanmma ปีที่แล้ว +15

    We are 3rd Gen batch of the UWU, had great time of my life throughout whole 4 years at UWU.
    It’s a heaven, mother UWU ❤️. It’s been a while visited her.
    All the best malli

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +4

      Indeed ayya. one of the most beautiful places I've ever seen..❤️🥰

    • @preciousprotector200
      @preciousprotector200 ปีที่แล้ว +2

      What course bro?

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +7

    රටේ අනාගතය🙏🙏🌹🌹හොදින් ඉගෙන ගන්න මල්ලිල

  • @ravindu2350
    @ravindu2350 11 หลายเดือนก่อน +3

    මන් 2022(2023) a/l කරපු කෙනෙක්.මාත් මේ විඩියෝ එක බැලුව දවසේ හිතුනා මටත් කැම්පස් එකකට යන්න තිබ්බනම් කියලා .මටත් දැන් කැම්පස් යන්න පුලුවන් වුනා❤

    • @travelwithnadun
      @travelwithnadun  11 หลายเดือนก่อน +2

      Congratulations..❤️🥰..Select vuna Campus eka mokadda..?

    • @ravindu2350
      @ravindu2350 11 หลายเดือนก่อน +1

      @@travelwithnadun තාම දන්නැ හරියම. මන් Technology කරේ z eka 1.7925

  • @knowledgelk
    @knowledgelk 2 ปีที่แล้ว +6

    Niyamai 😍😍
    Math asama uwat 🤗
    Digatama campus video one.

  • @lasithaprasadict
    @lasithaprasadict 2 ปีที่แล้ว +6

    Congratulations Nadun ♥️ Set wemu 🤙🤙

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 2 วันที่ผ่านมา

    Math davasaka me vage loku bag ekak kare dan badu godk arn...thava tika davaskin campus env kiyl mthk veddi 🥺❤

  • @pasindusirimanna3792
    @pasindusirimanna3792 ปีที่แล้ว +3

    අඩේ එකම පෙට්ටියේ අපි.... ලස්සනම දවසක් ආයි ගියා වගේ . නියම වැඩක්

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +2

    නියමයි මල්ලි ❤️🤘
    Regards for your youtube journey from 13 Generation of UWU Family ❤️

  • @Pwkss
    @Pwkss ปีที่แล้ว +4

    මාව select උනා uwa ta🥰❤

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +1

      Congratulations...avama hambemu..❤️🥰

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +7

    අනේ අයියෙ ඌව වෙල්ලස්ස විශ්ව ව්ද්‍යාලය තමයි මන් ආසම විශ්ව විද්‍යාලය.ඒත් ආර්ට් කරපු අයට එහේ යන්න බැහැ කියල දැනගත්තම මාර දුකක් දැනුනෙ.ආර්ට් අරපු අයට එන්න බැරි ද අයියෙ

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +3

      Aptitude test liyala ENM,HTE,IIT, vage faculty valata enna puluvan..❤️🥰

  • @lochanasewwandi9525
    @lochanasewwandi9525 2 ปีที่แล้ว +4

    Marama lassanai ayyeee🥰🥰🥰🥰🥰....tha masa 5i wibageta..karaganna puluwan weida kiyalath bayai...eth meka dakkama maretama asa hithuna..good luck ayye 🤘👍

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +3

    Oyage sathuta munen penawa😍aththatama godak sathutui ☺️

  • @hamayarashmi5619
    @hamayarashmi5619 2 ปีที่แล้ว +8

    I am new entrance student for our uwa wellassa university ❤😍🤭

  • @mdkmarasingha5952
    @mdkmarasingha5952 2 ปีที่แล้ว +4

    Math gihin thiynwa harima lassana university ekak. nidahas.❤

  • @SanduniLiyanage
    @SanduniLiyanage ปีที่แล้ว +5

    Hi..👋❤️
    I have watched some of your videos.Those are amazing.👌
    You have an honest,beautiful and an innocent smile which comes from your heart brother.I can see that honesty in your face. It's a great pleasure to see someone like you. Thank you very much for your beautiful videos.And specially I like your campus videos.😇💙

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +2

      Thank you very much. your kind words mean a lot to me..❤️🥰

    • @SanduniLiyanage
      @SanduniLiyanage ปีที่แล้ว +1

      @@travelwithnadun 😇❤️

  • @preciousprotector200
    @preciousprotector200 ปีที่แล้ว +16

    I will see my baby next year🤗

  • @lakmijayathilaka8312
    @lakmijayathilaka8312 ปีที่แล้ว +1

    Mathak una mulinma campus giya dawasa.. thanks malli. Aye asai dawasaka enna mage campus ekata❤️❤️❤️

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +1

      Thank you..aye davasaka enna Campus eka balala yanna..❤️🥰

  • @fuzzsweety1071
    @fuzzsweety1071 2 ปีที่แล้ว +6

    🙃 2023 AL krnne mn aniw campus ynw !! 😊 congratulations ayya !!!

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Thank you..❤️🥰oyatath campus anivarayen yanna puluvan..hodata vada tika karaganna..❤️

  • @buddhikapushpakumara365
    @buddhikapushpakumara365 2 ปีที่แล้ว +2

    Aththatama sathutui kollek mehema video ekak dana eka gana suppr 🥰👌✌️🤘

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +2

    අයියේ tea technology and value addition degree එක ගැන විඩියෝ එකක් ඕනි

  • @nethmini538
    @nethmini538 ปีที่แล้ว +3

    Hostal room eka mara pirisudui e wgema lassanai 😍😍

  • @mohamedahsan8848
    @mohamedahsan8848 2 ปีที่แล้ว +2

    Mang Jeewithe Gathakarapu Sundarama awrudu 4 aayeth mathak karata, Thankyou.
    (UWU 6th Generation) ❤
    Good Luck Malli, aniwarayen tawa videos daanna.

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Thank you Aiya.Anivarayen videos dannam..❤️🥰

    • @mohamedahsan8848
      @mohamedahsan8848 2 ปีที่แล้ว +1

      university acheivements gena videos karanawanam contact karanna.

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +2

      Hari Aiya...❤️🥰

  • @devikathennakoon9615
    @devikathennakoon9615 ปีที่แล้ว +1

    Woow..❤️🥰.. My dream University..❤️❤️
    Video eka harima lassanai aiye.. loku motivation ekak labuna..🙏

  • @navodyasathsarani2607
    @navodyasathsarani2607 ปีที่แล้ว +2

    Mamath apply kale uwa wellassa ta. Asawak awa sithala paththakata yanna. Mn danne na mawa uwata thereida kiyala. Balamu. Hina dakinne uwa wellassa University ekata enna. Aiye thank you me wage video ekak kalata. ✌️🔥

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +1

      Oyata subapathanava anivarayen hoda campus ekakata yanna puluvan venna kiyala...❤️🥰

  • @sltravalguide1610
    @sltravalguide1610 ปีที่แล้ว +4

    ඉශාන් අයිය කන්තලේ .මන් එයාව දන්නවා මාත් කන්තලේ. 😍

  • @dilinithakshila3588
    @dilinithakshila3588 ปีที่แล้ว +3

    2017.12.20 my first day. අවුරුදු 4ka කාලයක් ඌව මව් තුරුලේ ගත කරපු ඒ කාලේ ආයේ එන්නෙ නෑ කියලා මතක් වෙද්දී ගොඩක් දුකයි.😔😔😔

  • @rashminawodya9296
    @rashminawodya9296 10 หลายเดือนก่อน +2

    අයියා කැම්පස් එකේ විස්තර එක්ක වීඩියෝ එකක් ඕන පටන් ගත්තෙ කොයි කාලෙද, ෆැකල්ටි මොනාද ඒවගේ තව විස්තර දාලා ...❤️

    • @travelwithnadun
      @travelwithnadun  9 หลายเดือนก่อน +1

      Dannam lagadima video ekak..❤️🥰

  • @geethshashiranga5473
    @geethshashiranga5473 2 ปีที่แล้ว +3

    Congratulations Malli... Wish you all the Best... 👍

  • @sivababika6134
    @sivababika6134 2 ปีที่แล้ว +5

    Super anna I am new entrants student of uva university

  • @chalanisewwandi3026
    @chalanisewwandi3026 11 หลายเดือนก่อน +4

    A/L commerce කරපු අයට මොනාද තියෙන degree 😊

    • @travelwithnadun
      @travelwithnadun  11 หลายเดือนก่อน +1

      HRD,ENM,HTE❤️🥰

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 5 หลายเดือนก่อน

    සරසවි හීනය , හීනයක්ම වන්නට නොදී දිනෙක යතාර්තථයක් වනු ඇත...❤

  • @ShanuThennakon
    @ShanuThennakon ปีที่แล้ว +1

    මං නම් ස්කූල් යද්දිම ගිහින් තියෙනවා ඌව කැම්පස් එකට 🥺💖😍

  • @ruwanthithakshila2619
    @ruwanthithakshila2619 2 ปีที่แล้ว +1

    Congratulations saho! ❤️✌️
    Jaya wewa! 🤩

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +1

    Oyage university eka godaaaaaaaak lassanai ayiye.😘😘🤗🤗

  • @chamathtennakoon2328
    @chamathtennakoon2328 2 ปีที่แล้ว +2

    Congratulations🔥🔥🔥 Niyami Malli. Supiri ♥️♥️♥️

  • @harshathmohomad1301
    @harshathmohomad1301 2 ปีที่แล้ว +3

    ඒ සතුට ♥️♥️♥️♥️♥️♥️

  • @dilininithya1191
    @dilininithya1191 2 ปีที่แล้ว +3

    Lassanai aiya vlog eka. Mth select colombo sri paali 😊 2020 a/l apita ptn gnna thawa godk kal yai. Asawen innw ynna

  • @AR-yl5bb
    @AR-yl5bb 2 ปีที่แล้ว +2

    Lankawe lassanama campus walin ekak 🤩🤩🤩

  • @malanimi7903
    @malanimi7903 2 ปีที่แล้ว +2

    Congratulations daruvane, all the best.Very nice places.

  • @diliniishara7021
    @diliniishara7021 2 ปีที่แล้ว +2

    Best of luck nadun ❤️ all the best 🙏

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว +1

    woow uva❤️congratulation malli

  • @nimmisamadhi5132
    @nimmisamadhi5132 2 ปีที่แล้ว +2

    අපේ කැම්පස් එක 🥺❤️😍🌻

  • @dumindutharaka4411
    @dumindutharaka4411 2 ปีที่แล้ว +1

    Super... eeka maara wenas wideyak... uwu ...❤️

  • @chamaraisuru3850
    @chamaraisuru3850 2 ปีที่แล้ว +2

    අපිත් එනවා...සෙට් වෙමු ❤️

  • @clashofclannoob123
    @clashofclannoob123 8 หลายเดือนก่อน +2

    Ayye mama mee year eke okata select une ❤️❤️❤️❤️🤭

    • @travelwithnadun
      @travelwithnadun  8 หลายเดือนก่อน +2

      Congratulations…❤️🥰

  • @hasithasandaruwan2918
    @hasithasandaruwan2918 ปีที่แล้ว +2

    Apita thama patan gaththe ne 😒 2021 al

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +1

    Congratulations aiya🤩🤝.math kawada hari ynv campus aniwarenm❤😍

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Thank you...❤️🥰anivarayen oyata campus yanna hambei...❤️🥰

    • @nethmihansi200
      @nethmihansi200 2 ปีที่แล้ว +1

      @@travelwithnadun thankz aiya 💪

  • @prabuddinirajasingha7968
    @prabuddinirajasingha7968 2 ปีที่แล้ว +3

    Congratulations Aiye 😇❤️

  • @devindigurusinghe3420
    @devindigurusinghe3420 2 ปีที่แล้ว +3

    UWU ❤ waiting for more vedios

  • @Away_Education.nuayaweera
    @Away_Education.nuayaweera 2 ปีที่แล้ว +1

    supirak aiye....congrasss...

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +2

    Aiya mona faculty ekada inne aiye uni eka lassanai

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Technlogy Studies faculty eke inne..❤️🥰

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 ปีที่แล้ว +2

    Wow නියමයි ❤️ඒ හීනේ හැබෑ කරගන්න කැමති හැමෝම උපරිමයෙන් මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම පුළුවන්✊
    Thank you video එකට😊
    මට පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද 2019 A/L කරාම මේච්චර කල් යනවද කැම්පස් යන්න, සාමාන්‍යයෙන් A/L ලියපු දවසේ ඉදලා කැම්පස් එකට යන දවස වෙනකල් කොච්චර කල් යනවද කියල කියන්න පුළුවන් ද. මම ඒ ගැන දන් නෑ ✊❤️

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      නැත්නම් කොරොනා හින්දද ඔහොම පරක්කු උනේ, සාමාන්‍යයෙන් ඒ යන කාලේ කොච්චරද කියලා කියනවද

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Thank you..mama A/L kale 2019..Campus giye 2022..apita campus yanna kal giya corona prashne nisa..❤️🥰

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      Ohh Thank you so much, මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට reply දායී කියලා. Thanks ❤️😊

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Welcome ❤️🥰

  • @anuradhamalsri7153
    @anuradhamalsri7153 2 ปีที่แล้ว +1

    Aaasai 👀❤️ lagadima set wemu sago 💖

  • @hiru933
    @hiru933 ปีที่แล้ว +2

    I am a student of uwa wellassa uni❤️

  • @nawodasewwandi
    @nawodasewwandi 2 ปีที่แล้ว +1

    🥺❤ Wow. Congratulations ayya ❤

  • @sayumisathsarani7435
    @sayumisathsarani7435 2 ปีที่แล้ว +1

    ජයවේවා!

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 6 หลายเดือนก่อน +1

    Oya badulle unath hostal hambunada?

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 ปีที่แล้ว +1

    Nice vlog ayya💫👍

  • @madhawadilshan2368
    @madhawadilshan2368 2 ปีที่แล้ว +3

    congratulations bro.2020 A/L da bro

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +1

      Thank you...❤️🥰mama 2019 A/L

  • @mewansayuranga7081
    @mewansayuranga7081 ปีที่แล้ว +1

    Congratulation ❤️ aiye uve managment hodaid kiyl poddak bll kiyn puluwand me para. Dnn inne 😇❤️

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +1

      Thank you malli..❤️🥰UWU campus eke degree okkoma hodai malli..❤️

    • @mewansayuranga7081
      @mewansayuranga7081 ปีที่แล้ว +1

      @@travelwithnadun Thanks aiye❤️😇

  • @shehandissanayake4049
    @shehandissanayake4049 2 ปีที่แล้ว +3

    අඩෝ මගෙ කාමරේ 🥺❤️

  • @nishidassanayake7518
    @nishidassanayake7518 2 ปีที่แล้ว +1

    Congratulations ayye...Hambemu thawa tika kalekin...math enoo campus ekt🙈❤

  • @indikamadushan6260
    @indikamadushan6260 2 ปีที่แล้ว +2

    Congratulations all! ❤️🏆️

  • @dasunihansani
    @dasunihansani ปีที่แล้ว +1

    Matath uwa wellassa awilla thinne aiye🌝❤

  • @namalsamantha9335
    @namalsamantha9335 ปีที่แล้ว +2

    Ade badulle koheda.math badulle.math 2019 .math e kampas ekemai

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +2

    අයියේ ඔයා A/l වලට මොනවද කරේ? රිසාල්ට් කොහොමද 🙂❤️

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +4

      Mama A/L valata kale Technology..❤️🥰

  • @donis7134
    @donis7134 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියෙ ❤

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 2 ปีที่แล้ว +6

    Congratulations saho..🔥♥️ I love my campus

  • @udaradilshan3304
    @udaradilshan3304 2 ปีที่แล้ว +1

    සුපිරී ❤️

  • @bhashithaprasansana8251
    @bhashithaprasansana8251 ปีที่แล้ว

    අනිවාර්යයෙන් al krl mekata enw ❤️💖💙😘

  • @devindifernando203
    @devindifernando203 2 ปีที่แล้ว +1

    Nice one bro😍😍

  • @nimeshnimsara9342
    @nimeshnimsara9342 2 ปีที่แล้ว +2

    Congratulations brother💖✨️😍

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 11 หลายเดือนก่อน +2

    Oke auto mobile thiyanawada❤😊

    • @travelwithnadun
      @travelwithnadun  11 หลายเดือนก่อน +1

      Venama ekak naha..❤️🥰

  • @chathu5508
    @chathu5508 2 ปีที่แล้ว +1

    Congratulations aiyeee😊🌼

  • @sathsinducdissanayake1577
    @sathsinducdissanayake1577 12 วันที่ผ่านมา

    Awurudu 3 k kiynne ayye echchara loku kalayk giyada campus ekt gnn😢

    • @travelwithnadun
      @travelwithnadun  12 วันที่ผ่านมา

      Avurudu eka hamarak giya A/L liyala campus ekata yanna❤️🥰

  • @ishantharaka9912
    @ishantharaka9912 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @dilinithakshila3588
    @dilinithakshila3588 ปีที่แล้ว +1

    My university ❤❤ good luck mlli♥️♥️

  • @chamikaniroshan5398
    @chamikaniroshan5398 2 ปีที่แล้ว +1

    Supiriyak .lagadima enava .😮😮

  • @kanishkapasindu4895
    @kanishkapasindu4895 2 ปีที่แล้ว +1

    Nadunaa jaya wewa bm 💙💙

  • @Millionaire_Prime
    @Millionaire_Prime 2 ปีที่แล้ว +2

    Maru ayye b.s

  • @sankajajeerasinghe755
    @sankajajeerasinghe755 19 วันที่ผ่านมา

    malli oyala baraganna dawase function eka ewara une godak hawas welada.dura ammalata yanna ona nisa ahuwe .

    • @travelwithnadun
      @travelwithnadun  17 วันที่ผ่านมา

      Havasa 4 vithara vuna❤️🥰

  • @kamkanamgewijerathna1158
    @kamkanamgewijerathna1158 2 ปีที่แล้ว +3

    2021 al arts wlata sinhla A,bcA,geography C thynne mt..oylage campus ekat select wenn bariweid...1.2717 z eka mge 😒

    • @travelwithnadun
      @travelwithnadun  2 ปีที่แล้ว +3

      Z core balana eka venas venava Distric eken ekata..Campus valata ganna Z core eka avuruddata sarayakuth venas venava..eka nisa Campus book eka ganna..eke okkoma visthara thiyenava..oyata anivarayen Campus ekata enna puluvan vei...❤️🥰

    • @kamkanamgewijerathna1158
      @kamkanamgewijerathna1158 2 ปีที่แล้ว

      Hmm..blmko aiy..thnks

  • @dayashehani1338
    @dayashehani1338 2 ปีที่แล้ว +1

    👌👌🤗❤️kiyanna wachana naa..harima shook..🤗❤️

  • @Cyfor444
    @Cyfor444 ปีที่แล้ว +2

    අය්යෙ,මට විද්‍යාව හා තාක්ෂණවේදය
    # Bsc Hons(Science Tech/ mechatronics)
    Degree එකට next year එන්න ඕනෙ.
    මං දැනට bio කරන්නෙ මට B3ක් වගේ results sure.
    අය්යා පොඩ්ඩක් හොයලා කියන්නකො ගියපාර ඒ degree එකට ලමයි ගත්ත අඩුම results මොනවද කියලා😥❤️මගෙ යාලුවොත් එන්න ඉන්නෙ,ඒකයි

    • @travelwithnadun
      @travelwithnadun  ปีที่แล้ว +1

      Mehemai giya para eka balala sure karanna amarui..Campus book ekenma thama balanna one..Distric eken ekata campus valata ganna lamai pramanaya aduine..❤️🥰

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 11 หลายเดือนก่อน +1

    Science and technology ekatath aptitude test ekak thiyanawada

    • @travelwithnadun
      @travelwithnadun  11 หลายเดือนก่อน +1

      Ow liyala enna puluvan..❤️🥰

  • @Ishani264
    @Ishani264 10 หลายเดือนก่อน +1

    Me campas eke පශු වෙද්‍ය පීටයක් tiyd?❤❤❤ dnna kenek kiynnkoo❤

    • @travelwithnadun
      @travelwithnadun  10 หลายเดือนก่อน +3

      ANS kiyala Degree ekak thiyenne..(Animal Science)❤️🥰

  • @shashinmalinda1502
    @shashinmalinda1502 2 ปีที่แล้ว +3

    Congratulations ❤️❤️

  • @damyukawithana2464
    @damyukawithana2464 ปีที่แล้ว +1

    Brother Faculty eka mokadda

  • @smdh4939
    @smdh4939 3 หลายเดือนก่อน

    මරු ❤