ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේත් ලස්සන දවස මේ වගේ වෙන්න පුලුවන් වෙන්න ඕනී කියල ප්‍රාර්ථනා කරනවා ❤❤ අක්කිගේ සුබ දවස වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏 ආදරේයි ගොඩාලියක් ❤
හරිම සතුටක් දැනුණා නංගි ,,,හදවතින්ම සුබ පතනව මං ඔයාට ❤❤
Congratulations akki ජීවිතේ තවත් ලස්සන මතක එකතු කරගන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා අක්කේ ❤
මගේ උණුසුම් සුභ පැතුම් අක්කි ❤🎉😊
හරිම සතුටුයි දුව ඔයා ගැන .. මටත් මගේ දුව මතක් උනා එයත් ඔයා වගේ ලෝගුව දාගෙන graduate උනා. හරිම සතුටු දවසක් එදාත්. ඔයගෙ අනාගතය සාර්ථක වෙවා ..❤❤
සුබ පතනවා ඔයාට.තෙරැවන් සරණයි.❤❤❤
මගේඇස්දෙක කදුළින් පිරුනා දුවේඔයා ඔයාගේ උපාධ් ලෝගුව ඔයාගේතාත්තටත් අම්මටත් පලදවද්දීඒ අත්දැකීම මාත් මගේ රත්තරං පුතාල දෙන්නගේම ග්‍රැජුලේශන් එකේදී ඔය විදියටම මටයි මගේමහත්තයාටයි පැලැන්දුවා ඒ සිදුවිම් යලිත් මට මතක්කර දුන්නා.......මට ඉන්නේ ඇස්දෙක වගේ පුතාලදෙන්නා විතරයි අද ඒ දෙන්නාමඅපරටේ ඉහලම තනතුරු හොඹවනවා...ලොකුපුතා නම්ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට ස්කොල් එකක් ලැබිලා වසර දෙකකට ගියා........ඉගෙනිම තමයිදුවේ ජිව්තේ ඔපමට්ටම් කරන්නේදිදුලන දියමන්තියක් වගේ හරිමආඩම්බරයි දුවගේ ජිව්තය ගැන....දෙමාපියන් වාසනාවන්තයි මෙවන්දරුවන් ලැබිම ගැන ඇස්වහක් නොවේවා මගේ දුවට බුදුසරණයි සියලුම දෙව්පිහිටයි!.......
මගෙයි මහත්තයගෙයි ලස්සන ජපුර මතකයන් මතක් වුනා නංගී.ඔයාටත් සුබ පතනවා මැණික
Congratulations නංගි ❤ මමත් ඔය වගේම හීන හැබෑ කර ගත්තු දවස් ආයිත් මතක් උනා.
අක්කේ මන් 2025 එළෙවල් කරන්නේ . මන් දන්නෙ නෑ ඇයි කියලා මේ වීඩියෝ එක බලද්දී මගේ ඇස් දෙකට කදුළු ආවා . 🥺 සුබ අනාගතයක් අක්කේ . ඉදිරි ජීවිතේ සතුටින් පරිස්සමින් ගත කරන්න ❤❤❤❤
හොදට වැඩ ටික කර ගන්න නංගි❤❤❤❤❤❤❤❤ ආදරෙයි
@@mydiary8283 ❤️❤️
Congratulations akkiyoo🎉🎉🎉😘❤බුදු සරණයි...දෙවි 🙏🙏
ගොඩාක් සතුටුයි පුතේ .බුදු සරණීන් ජයම වේවා .❤❤
Nangi man eda mihinthale giya oya mathak una kempas eka lagin yaddi banna enna hithuna .budusaranai
@@SumithJayasundara-m3qaneeee...adarei akkeeeee❤❤❤❤❤❤
Congratulations nanga.Budusaranai🙏🙏🙏🙏....මමත් ඔයා වගේම මගේ අම්මයි අප්පච්චියි එක්ක තමා කලු ලෝගුව දැම්මේ.a දවස නම් ජීවිතයේ තවත් මංගල ගමනක් තමයි නංගා.
මෙ හැමොගෙම හීන ප්‍රාර්ථනා ඉටුවෙවා🎉🎉🎉 සුබ පැතුම් හැමොටම🎉🎉😅jp israel
උනුසුම් සුබ පැතුම් ..😍😍😍😍😍.....ඔයාගේ අනාගතය ලස්සන වේවා ...
Congratulations නංගී .හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .සියලුම දෙවල් ලස්සනට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගී 🎉🎉🎉🎉
සුභ පැතුමි මගෙන් දුවට තෙරැවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
Congratulations akki🎉🎉🎉 kaduluth awa akke ammatai thathati loguwa ehem daddi.❤❤❤❤❤❤
Congratulations akkee. Harima lassanayi.idiri vadath sarthaka venna kiyala subapathanava..❤❤
සුබ පැතුමි ආදරණීය දියනියට.ඔයාලගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ආශිර්වාද කරනව.ජේසුපිහිටයි පුතේ ...
සුබ පැතුම් අක්කි හරිම ලස්සනයි ඔයා හරිම වාසනවතයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
සුබ පැතුම් ඔයාට නංගී...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐තෙරුවන්සරණයි!!!සියලු දෙවි රැකවරණයි!!!
මුලින්ම කියන්නම් hats off කියලා අක්කේ... මමත් government campus එකකට select වෙලා ඉන්නේ.මේ ළඟදි කෙනෙක් කිව්වා කැම්පස් ගිහින් වේලි වේලි ඉද්දි තේරෙයි කියලා.අනිත් කැම්පස් ළමයින්ටත් අපහස කරා.ඒකට පොඩ්ඩක් දුක හිතුණා නැත්තේ නෑ.අපි විතරයි දන්නේ ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් කට්ට කාපු හැටි.මං විශ්වාස කරනවා දවසක විදපු දුක්වලට ජයග්‍රහණයේ මල් පිපෙයි කියලා ❤❤😊
ලස්සනයි 🎉හදවතින්ම සුභ පතනවා ඔයාට.😍🎉️තෙරුවන් සරනයි .
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගී❤❤❤❤❤මං ඔයාගේ වීඩියෝ ගොඩ කාලක ඉඳන් බැලුවට මං අද තමා පළවෙනි වතාවට කමෙන්ට් එකක් දැම්මේ.ආදරණීය පවුලක් ආදරණිය හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා.හරිම සතුටුයි❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ.... ආදරෙයී 💜💜💜💜
අනෙ ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤
සුභ පැතුම් අක්කි ඔයාලගේ ඉදිරි ගමන සුන්දර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
සුබ පැතුම් ඔබට💐
අනිතිම දවසෙත් දෙමාපියනි එක්ක යන දවස❤❤❤ ජය වෙවාjp
Dakkama godak sathutui nangi,hamakenekgema hama balaporoththuwakma istasidda wenna ona....oyata suba pathum nangi...T.s
Congratulations akke!!🎉Oya video eka danakal hitiye ane.eda convacation akata mamath giya.oyalagen passe apita thibbe session 4 api perahere ekkan yaddi mn oyawa dekka.hina una oyt mathakada danne katha karanbsth thibunanm kiyl mt passe hithuna.katha karanna bene ithin mn yanagamnne hitiye.Ithin oyata wish karanawa hemadeyakma sarthaka wenna kiyla.Man oyage videos balanna patan aran masayak wage athi.harima lassanai. ❤❤❤
Congratulations nanaga.good luck ❤❤❤❤❤ Budusaranai dp
ඔයා ගොඩාක් වාසනාවන්තයී නංගී හැම අතින්ම ❤ සුභ පැතුම්
Congratulations ❤පෝය දවසේ මන් ඔයාව සෝමාවතීයෙදි දැක්කා අක්කා.
අහ් අපි ගියානේ🥰🥰🥰
සුබ පතනවා පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤🎉🎉🎉
suba pathum nangi oyata❤🎉oya dana hama vedio ekakatama reply danme nathi unath man hamadama oya dana vedio balana akkek hodada.e vedio balana hama dawasakama mata hithena ekama dey oya godak wasanavantha kellek kiyala.ane as wahak nam wadinnepa adreta kiwe hode❤
Wish you very happy brightness future nangi,sathutin inna hamadama, budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුභ පැතුම් අක්කේ..අනිවාර්යයෙන් මාත් දවසක මේ හීනෙ හැබෑ කරගන්නවමයි ❤
සුභ පැතුම් අක්කා❤❤❤
ඔයාට ජය වේවා අක්කෙ..සතුට ඉතිරේවා.....
congratulations dinu🎉❤ සුභ පැතුම් හැමදේටම 😍
Congratulations ❤❤❤nangi budu saranai
Suba පැතුම් නංගී සතුටුයි ගොඩාක් සතුට වැඩි කමට aduna නංගී
Congratulations akke hamadama sathutin inna❤❤❤🎉
හරිම සතුටුයි අනේ❤ congratulations
💐 සුභ පැතුම් 🌸 ගොඩාක් සතුටුයි 🥰 තෙරුවන් සරණයි!
Congratulations akke ❤️ , oywa me dawase dakinna loku asavak thibba , eth apit vacation nisa gedr awa 😥.dukai ekt , campus eke hitiya nm anivaryen enva akkiv blnna.good luck akke adarei ❤️
Congratulations 🎉🎉🎉 me wage hama hinayakma itu wenna ona teruwan sarani akke
Congratulations akke❤❤ හැමදේම හොදම විදියට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤❤❤ ආසාවෙන් බලන් ඉදපු vlog ekak හරිම ලස්සනයි අක්කෙ ඔයා අද❤❤
Congratulations akke❤❤ හැමදම සතුටින් ඉන්න අක්කි අද හරිම ලස්සනයි❤❤❤
මම හදවතින්ම සුබ පතනව අක්කේ ....ආදරෙයි ගොඩාක් ❤️❤️💖💖
තෙරුවන් ආශිර්වාද වේවා නංගි ❤..හදවතින්ම සුබ පැතුම් ! 🥰❤️❤️තෙරුවන් සරණයි නංගි ,මල්ලි ට..අම්මා අප්පච්චී එක්ක ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ❤
Congratulations Akki 💕🫂💐 අනේ මාර සතුටුයි අක්කී , අයියා ලග නැති වුනාට , අයියා එදා දුර ඉදන් සතුටු වෙන්න ඇති 🥺🫂 .. අක්කී ඔයත් අයියා ලගට යන්න try කරන්න .. අනේ ශෝක් එහෙම වුනොත් .. ඔයාට පුලුවන් ,, අක්කී ❤❤ බුදු සරණයි අක්කී ❤❤
හැමදාම සතුටින් ඉන්න දිනුශා ❤❤
❤❤❤❤🎉🎉congratulations 🎊 👏 💐 🥳 🙌 💖 🎊 aadarei parissamen inna theruwan saranai
Suba pathum akka❤
Conversation day aka mathak waddith sathutui ...❤ congratulations nangi ...❤
Congratulations නංගි 🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
අනේ ගොඩක් ආස හිතුනා අක්කේ ❤😊 මාත් අනිවාරෙන් එනවා
ආදරේයි නංගියෝ ඔයාට ජය හැමදාම සතුටින් ඉන්න
Congratulations nangi ❤ matath e lassana dawasa aye mathak una oyage video eka dakiddi.
ඔයාට හදවතින්ම සුභ පතනවා.❤❤❤🎉🎉🎉🎉
Me awurudde sep 11 da gaththe...math eda thama graduate une...oya campus ekema thama...congratulations❤
සුබ පැතුම් නංගි.මගේ කැම්පස් එක .❤❤❤
Mage unusum suba pathum duwa ...❤❤❤❤
Congratulations akki ❤❤❤.mageth asama hine ❤️
නියමයි අක්කී සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤
Congratulations deyar.🎉❤
❤❤ආදරෙයි මැණික ❤❤
එකින් එක හීන සැබෑ වෙනවා 🎉🎉🎉🎉සතුටුයි අපටත් .හදවතින්ම සුභ පතනවා ජීවිතේ සාර්ථක වේවා ❤
සුබපැතුම් අක්කේ❤..අපේ දවස ඔක්තෝබර් 3..University of Colombo ❤ Faculty of Arts❤
Congratulations akki❤️❤️
අපි ම්හින්තලෙ ගියා දොළොස් වෙනිදා මම දැක්කා ගොඩක් අය පොටොස් ගන්නවා ඉතින් මට දුවව මතක් උනා හරිම සතුටුයි .❤❤❤❤❤
සුභ පැතුම් අක්කේ 🎉❤ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ❤
Congratulations akki..❤
Congrats nangi ❤❤.. මමත් ඔය වගෙම campus giya..ඒත්. campus එකෙ ඉදපු සීනියස්ලා rag කරලා කරලා මට campus එක එපාම කෙරෙවුවා.මං අපෙ අප්පච්චී නැති වෙචිච දවස් වලමයි campus ගියේ ඒ දුකක් හිතෙ තියන් ඉද්දී තමයි campus කියන දේ මගෙ ජීවිතේට එපාම කරේ. දුකයි ඔය ලොගුව දාගන්න බැරි වුනාට 😢.කොහොම වුනත් අද මං මැරි කරලා සතුටින් ඉන්නවා...එයාටත් ඩඩා මංගැන හිතන husband කෙනෙක් ඉන්නවා❤.
Koheda campus eka
සුභ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤❤❤ මගෙ පුතාගෙ එක ලබන මාසේ තියෙන්නේ
Ane harima lassnai akkiyooo ❤️😘
🎉🎉🎉🎉suba pathum🎉🎉🎉🎉🎉
Congratulations.sudu mamika.❤❤
Oya upadiya gannawa mama balaagena hitiye❤
Godak satutui akki mage dawsath laga lagama enawa math me wage satutak vidi meka baladhdi mata kaduluth awa. Mage eyath rata inne ❤❤❤❤❤
Congratulations akki.oyalage vlog aswen balanawa..oyala dennatama suba patanawa. ❤🎉
සුබ පැතුම් දුව❤❤❤❤❤
Congratulations dear .wish you all the best ❤❤❤❤
Congratulations Akke .. ❤❤🎉Akke mamath rajarata akka hitapu department ekemai accountancy..
මගෙත් ඒ ලස්සන දවස මතක් වුණා... අවුරුදු ගණනාවක මහන්සියක ප්‍රතිඵල ❤❤❤❤
Congratulations Akki ❤❤🤝👩🏻🎓🎉😊
Thank you nangaa😍
මගෙත් ලබන25 නංගි conversation ❤❤❤❤ budusaranai oyalata
congratulations akki menika❤😊
Congratulations දුව ඔයාට ❤❤❤❤❤
මගෙනුත් ඔයාට උණුසුම් සුබ පැතුම් නන්ගෝ 🎉🎉🎉❤❤
Hadawathinma suba pathanawa duwe jayawewaaaaaa!!!❤
හදවතින්ම සුබ පැතුම් ඔයාට ❤🎉
සුබ පැතුම් අක්කා❤💐. මාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ දවස එනකන්
සුබ පැතුම් අක්කේ 😙🩷🩷🩷🩷🌹බුදුසරණයි 💜💜
Wish you all the best duwa❤❤❤
අනේ සුභ පැතුම් අක්කේ ❤😘
තෙරුවන් සරනයි ❤❤❤❤
Congratulations nangi 🌹🌹🌹🌹💖💖💖
මගේත් ලස්සන දවස මේ වගේ වෙන්න පුලුවන් වෙන්න ඕනී කියල ප්‍රාර්ථනා කරනවා ❤❤ අක්කිගේ සුබ දවස වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා 🙏🙏🙏 ආදරේයි ගොඩාලියක් ❤
හරිම සතුටක් දැනුණා නංගි ,,,හදවතින්ම සුබ පතනව මං ඔයාට ❤❤
Congratulations akki
ජීවිතේ තවත් ලස්සන මතක එකතු කරගන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා අක්කේ ❤
මගේ උණුසුම් සුභ පැතුම් අක්කි ❤🎉😊
හරිම සතුටුයි දුව ඔයා ගැන .. මටත් මගේ දුව මතක් උනා එයත් ඔයා වගේ ලෝගුව දාගෙන graduate උනා. හරිම සතුටු දවසක් එදාත්. ඔයගෙ අනාගතය සාර්ථක වෙවා ..❤❤
සුබ පතනවා ඔයාට.තෙරැවන් සරණයි.❤❤❤
මගේඇස්දෙක කදුළින් පිරුනා දුවේ
ඔයා ඔයාගේ උපාධ් ලෝගුව ඔයාගේ
තාත්තටත් අම්මටත් පලදවද්දී
ඒ අත්දැකීම මාත් මගේ රත්තරං පුතාල දෙන්නගේම ග්‍රැජුලේශන්
එකේදී ඔය විදියටම මටයි මගේ
මහත්තයාටයි පැලැන්දුවා ඒ සිදුවිම්
යලිත් මට මතක්කර දුන්නා.......
මට ඉන්නේ ඇස්දෙක වගේ පුතාල
දෙන්නා විතරයි අද ඒ දෙන්නාම
අපරටේ ඉහලම තනතුරු හොඹවනවා...ලොකුපුතා නම්
ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට ස්කොල් එකක් ලැබිලා වසර දෙකකට ගියා........ඉගෙනිම තමයි
දුවේ ජිව්තේ ඔපමට්ටම් කරන්නේ
දිදුලන දියමන්තියක් වගේ හරිම
ආඩම්බරයි දුවගේ ජිව්තය ගැන....
දෙමාපියන් වාසනාවන්තයි මෙවන්
දරුවන් ලැබිම ගැන ඇස්වහක් නොවේවා මගේ දුවට බුදුසරණයි
සියලුම දෙව්පිහිටයි!.......
මගෙයි මහත්තයගෙයි ලස්සන ජපුර මතකයන් මතක් වුනා නංගී.ඔයාටත් සුබ පතනවා මැණික
Congratulations නංගි ❤ මමත් ඔය වගේම හීන හැබෑ කර ගත්තු දවස් ආයිත් මතක් උනා.
අක්කේ මන් 2025 එළෙවල් කරන්නේ . මන් දන්නෙ නෑ ඇයි කියලා මේ වීඩියෝ එක බලද්දී මගේ ඇස් දෙකට කදුළු ආවා . 🥺 සුබ අනාගතයක් අක්කේ . ඉදිරි ජීවිතේ සතුටින් පරිස්සමින් ගත කරන්න ❤❤❤❤
හොදට වැඩ ටික කර ගන්න නංගි❤❤❤❤❤❤❤❤ ආදරෙයි
@@mydiary8283 ❤️❤️
Congratulations akkiyoo🎉🎉🎉😘❤
බුදු සරණයි...දෙවි 🙏🙏
ගොඩාක් සතුටුයි පුතේ .බුදු සරණීන් ජයම වේවා .❤❤
Nangi man eda mihinthale giya oya mathak una kempas eka lagin yaddi banna enna hithuna .budusaranai
@@SumithJayasundara-m3qaneeee...adarei akkeeeee❤❤❤❤❤❤
Congratulations nanga.Budusaranai🙏🙏🙏🙏....මමත් ඔයා වගේම මගේ අම්මයි අප්පච්චියි එක්ක තමා කලු ලෝගුව දැම්මේ.a දවස නම් ජීවිතයේ තවත් මංගල ගමනක් තමයි නංගා.
මෙ හැමොගෙම හීන ප්‍රාර්ථනා ඉටුවෙවා🎉🎉🎉 සුබ පැතුම් හැමොටම🎉🎉😅jp israel
උනුසුම් සුබ පැතුම් ..😍😍😍😍😍.....ඔයාගේ අනාගතය ලස්සන වේවා ...
Congratulations නංගී .හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .සියලුම දෙවල් ලස්සනට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගී 🎉🎉🎉🎉
සුභ පැතුමි මගෙන් දුවට තෙරැවන් සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊
Congratulations akki🎉🎉🎉 kaduluth awa akke ammatai thathati loguwa ehem daddi.❤❤❤❤❤❤
Congratulations akkee. Harima lassanayi.idiri vadath sarthaka venna kiyala subapathanava..❤❤
සුබ පැතුමි ආදරණීය දියනියට.ඔයාලගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ආශිර්වාද කරනව.ජේසුපිහිටයි පුතේ ...
සුබ පැතුම් අක්කි හරිම ලස්සනයි ඔයා හරිම වාසනවතයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
සුබ පැතුම් ඔයාට නංගී...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
තෙරුවන්සරණයි!!!
සියලු දෙවි රැකවරණයි!!!
මුලින්ම කියන්නම් hats off කියලා අක්කේ... මමත් government campus එකකට select වෙලා ඉන්නේ.මේ ළඟදි කෙනෙක් කිව්වා කැම්පස් ගිහින් වේලි වේලි ඉද්දි තේරෙයි කියලා.අනිත් කැම්පස් ළමයින්ටත් අපහස කරා.ඒකට පොඩ්ඩක් දුක හිතුණා නැත්තේ නෑ.අපි විතරයි දන්නේ ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් කට්ට කාපු හැටි.මං විශ්වාස කරනවා දවසක විදපු දුක්වලට ජයග්‍රහණයේ මල් පිපෙයි කියලා ❤❤😊
ලස්සනයි 🎉
හදවතින්ම සුභ පතනවා ඔයාට.😍🎉️
තෙරුවන් සරනයි .
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගී❤❤❤❤❤මං ඔයාගේ වීඩියෝ ගොඩ කාලක ඉඳන් බැලුවට මං අද තමා පළවෙනි වතාවට කමෙන්ට් එකක් දැම්මේ.ආදරණීය පවුලක් ආදරණිය හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා.හරිම සතුටුයි❤❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ.... ආදරෙයී 💜💜💜💜
අනෙ ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤
සුභ පැතුම් අක්කි ඔයාලගේ ඉදිරි ගමන සුන්දර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
සුබ පැතුම් ඔබට💐
අනිතිම දවසෙත් දෙමාපියනි එක්ක යන දවස❤❤❤ ජය වෙවාjp
Dakkama godak sathutui nangi,hamakenekgema hama balaporoththuwakma istasidda wenna ona....oyata suba pathum nangi...T.s
Congratulations akke!!🎉
Oya video eka danakal hitiye ane.eda convacation akata mamath giya.oyalagen passe apita thibbe session 4 api perahere ekkan yaddi mn oyawa dekka.hina una oyt mathakada danne katha karanbsth thibunanm kiyl mt passe hithuna.katha karanna bene ithin mn yanagamnne hitiye.
Ithin oyata wish karanawa hemadeyakma sarthaka wenna kiyla.
Man oyage videos balanna patan aran masayak wage athi.harima lassanai. ❤❤❤
Congratulations nanaga.good luck ❤❤❤❤❤ Budusaranai dp
ඔයා ගොඩාක් වාසනාවන්තයී නංගී හැම අතින්ම ❤ සුභ පැතුම්
Congratulations ❤
පෝය දවසේ මන් ඔයාව සෝමාවතීයෙදි දැක්කා අක්කා.
අහ් අපි ගියානේ🥰🥰🥰
සුබ පතනවා පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤🎉🎉🎉
suba pathum nangi oyata❤🎉oya dana hama vedio ekakatama reply danme nathi unath man hamadama oya dana vedio balana akkek hodada.e vedio balana hama dawasakama mata hithena ekama dey oya godak wasanavantha kellek kiyala.ane as wahak nam wadinnepa adreta kiwe hode❤
Wish you very happy brightness future nangi,sathutin inna hamadama, budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුභ පැතුම් අක්කේ..අනිවාර්යයෙන් මාත් දවසක මේ හීනෙ හැබෑ කරගන්නවමයි ❤
සුභ පැතුම් අක්කා❤❤❤
ඔයාට ජය වේවා අක්කෙ..සතුට ඉතිරේවා.....
congratulations dinu🎉❤ සුභ පැතුම් හැමදේටම 😍
Congratulations ❤❤❤nangi budu saranai
Suba පැතුම් නංගී සතුටුයි ගොඩාක් සතුට වැඩි කමට aduna නංගී
Congratulations akke hamadama sathutin inna❤❤❤🎉
හරිම සතුටුයි අනේ❤ congratulations
💐 සුභ පැතුම් 🌸
ගොඩාක් සතුටුයි 🥰 තෙරුවන් සරණයි!
Congratulations akke ❤️ , oywa me dawase dakinna loku asavak thibba , eth apit vacation nisa gedr awa 😥.dukai ekt , campus eke hitiya nm anivaryen enva akkiv blnna.good luck akke adarei ❤️
Congratulations 🎉🎉🎉 me wage hama hinayakma itu wenna ona teruwan sarani akke
Congratulations akke❤❤ හැමදේම හොදම විදියට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤❤❤ ආසාවෙන් බලන් ඉදපු vlog ekak හරිම ලස්සනයි අක්කෙ ඔයා අද❤❤
Congratulations akke❤❤ හැමදම සතුටින් ඉන්න අක්කි අද හරිම ලස්සනයි❤❤❤
මම හදවතින්ම සුබ පතනව අක්කේ ....ආදරෙයි ගොඩාක් ❤️❤️💖💖
තෙරුවන් ආශිර්වාද වේවා නංගි ❤..හදවතින්ම සුබ පැතුම් ! 🥰❤️❤️
තෙරුවන් සරණයි නංගි ,මල්ලි ට..
අම්මා අප්පච්චී එක්ක ඔයා සතුටින් පරිස්සමින් ඉන්න ❤
Congratulations Akki 💕🫂💐 අනේ මාර සතුටුයි අක්කී , අයියා ලග නැති වුනාට , අයියා එදා දුර ඉදන් සතුටු වෙන්න ඇති 🥺🫂 .. අක්කී ඔයත් අයියා ලගට යන්න try කරන්න .. අනේ ශෝක් එහෙම වුනොත් .. ඔයාට පුලුවන් ,, අක්කී ❤❤ බුදු සරණයි අක්කී ❤❤
හැමදාම සතුටින් ඉන්න දිනුශා ❤❤
❤❤❤❤🎉🎉congratulations 🎊 👏 💐 🥳 🙌 💖 🎊 aadarei parissamen inna theruwan saranai
Suba pathum akka❤
Conversation day aka mathak waddith sathutui ...❤ congratulations nangi ...❤
Congratulations නංගි 🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
අනේ ගොඩක් ආස හිතුනා අක්කේ ❤😊 මාත් අනිවාරෙන් එනවා
ආදරේයි නංගියෝ ඔයාට ජය හැමදාම සතුටින් ඉන්න
Congratulations nangi ❤ matath e lassana dawasa aye mathak una oyage video eka dakiddi.
ඔයාට හදවතින්ම සුභ පතනවා.❤❤❤🎉🎉🎉🎉
Me awurudde sep 11 da gaththe...math eda thama graduate une...oya campus ekema thama...congratulations❤
සුබ පැතුම් නංගි.මගේ කැම්පස් එක .❤❤❤
Mage unusum suba pathum duwa ...❤❤❤❤
Congratulations akki ❤❤❤.mageth asama hine ❤️
නියමයි අක්කී සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤
Congratulations deyar.🎉❤
❤❤ආදරෙයි මැණික ❤❤
එකින් එක හීන සැබෑ වෙනවා 🎉🎉🎉🎉සතුටුයි අපටත් .හදවතින්ම සුභ පතනවා ජීවිතේ සාර්ථක වේවා ❤
සුබපැතුම් අක්කේ❤..අපේ දවස ඔක්තෝබර් 3..University of Colombo ❤ Faculty of Arts❤
Congratulations akki❤️❤️
අපි ම්හින්තලෙ ගියා දොළොස් වෙනිදා මම දැක්කා ගොඩක් අය පොටොස් ගන්නවා ඉතින් මට දුවව මතක් උනා හරිම සතුටුයි .❤❤❤❤❤
සුභ පැතුම් අක්කේ 🎉❤
ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ❤
Congratulations akki..❤
Congrats nangi ❤❤.. මමත් ඔය වගෙම campus giya..ඒත්. campus එකෙ ඉදපු සීනියස්ලා rag කරලා කරලා මට campus එක එපාම කෙරෙවුවා.මං අපෙ අප්පච්චී නැති වෙචිච දවස් වලමයි campus ගියේ ඒ දුකක් හිතෙ තියන් ඉද්දී තමයි campus කියන දේ මගෙ ජීවිතේට එපාම කරේ. දුකයි ඔය ලොගුව දාගන්න බැරි වුනාට 😢.කොහොම වුනත් අද මං මැරි කරලා සතුටින් ඉන්නවා...එයාටත් ඩඩා මංගැන හිතන husband කෙනෙක් ඉන්නවා❤.
Koheda campus eka
සුභ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤❤❤ මගෙ පුතාගෙ එක ලබන මාසේ තියෙන්නේ
Ane harima lassnai akkiyooo ❤️😘
🎉🎉🎉🎉suba pathum🎉🎉🎉🎉🎉
Congratulations.sudu mamika.❤❤
Oya upadiya gannawa mama balaagena hitiye❤
Godak satutui akki mage dawsath laga lagama enawa math me wage satutak vidi meka baladhdi mata kaduluth awa. Mage eyath rata inne ❤❤❤❤❤
Congratulations akki.oyalage vlog aswen balanawa..oyala dennatama suba patanawa. ❤🎉
සුබ පැතුම් දුව❤❤❤❤❤
Congratulations dear .wish you all the best ❤❤❤❤
Congratulations Akke .. ❤❤🎉Akke mamath rajarata akka hitapu department ekemai accountancy..
මගෙත් ඒ ලස්සන දවස මතක් වුණා... අවුරුදු ගණනාවක මහන්සියක ප්‍රතිඵල ❤❤❤❤
Congratulations Akki ❤❤🤝👩🏻🎓🎉😊
Thank you nangaa😍
මගෙත් ලබන25 නංගි conversation ❤❤❤❤ budusaranai oyalata
congratulations akki menika❤😊
Congratulations දුව ඔයාට ❤❤❤❤❤
මගෙනුත් ඔයාට උණුසුම් සුබ පැතුම් නන්ගෝ 🎉🎉🎉❤❤
Hadawathinma suba pathanawa duwe jayawewaaaaaa!!!❤
හදවතින්ම සුබ පැතුම් ඔයාට ❤🎉
සුබ පැතුම් අක්කා❤💐. මාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ දවස එනකන්
සුබ පැතුම් අක්කේ 😙🩷🩷🩷🩷🌹
බුදුසරණයි 💜💜
Wish you all the best duwa❤❤❤
අනේ සුභ පැතුම් අක්කේ ❤😘
තෙරුවන් සරනයි ❤❤❤❤
Congratulations nangi 🌹🌹🌹🌹💖💖💖