Oya harima lassana video genawa nangi.thanks....paluwen inna welawata balanna lassana video genna hode....😁😁😁😁.mama polonnaruwe nangi.oyala koheda.den nam mama inne mathara.mage mahaththaya ge gedara.lagadi oyage video balanna gaththe harima lassanai .budu saranai nangi.parissamin weda tika karagena inna.oyage wedding video ekath danna apita balanna.😁😁😁
හිතුවේ නෑ වීඩියෝ දැකකට අක්කාත් අපේ කැම්පස් එකේ කියලා. සතුටුයි. ආදරෙයි මම (නව පන්ඩුල)
අනේ එහෙමද පැටියෝ 😘මාත් පන්ඩුලේ 227 room එකේ හිටියේ 😘ආදරෙයි නංගා.........
ඔයාගේ අනාගත සාර්ථක වෙන් ඕනේ ....😍🌼හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කට ....❤️❤️❤️හරිම ලස්සනයි වීඩියෝ එක මන් ලගදී තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ .....ගොඩක් ආස හිතෙනවා😘😘😘😘❤️
ගොඩාක් ස්තූතියි ඔයාගේ මේ ආදරනීය comment එකට...ඔයාගේ ජීවිතෙත් ගොඩාක් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා 😘😘😘බුදු සරණයි
ගොඩක් සතුටුයි පැටියෝ ඔයා ගැන...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ 😘 good night.... පරිස්සමින් ඉන්න.....
Exciting driving tut, hope it's fun, thank you for sharing t👍🙏💘💙
Thank you too❤️❤️
කැම්පස් ජිවිතේ අවසන් උනාම තමා කැම්පස් එක මතක් වෙන්නේ නංගි 😢... මටත් මේක බලලා කැම්පස් ආපු දවස් මතක් උනා...
ලස්සනයි ඔයාලගේ ගම .!!
I love that nature very much
Stay happy darling
Much love
❤🎉
❤❤❤❤
Video එක මාර කොලිටි අක්කෙ... පැහැදිලි...sounds maru.... balanna asa hithenawa...digtm vlog krnn ❤
ගොඩාක් ස්තූතියි නංගි ඔයාට...ඔයාගේ මේ comment එක මට ගොඩාක් වටිනවා..පරිස්සමින් ඉන්න 💐💐💐💐
සොයි ගැහැනු ලමෝ දෙන්නා 💐❤️
Thank you so much 😘😘😇🤭
අනේ ඒ සුන්දර අතීතෙට ආයෙත් ගියා වගේ රජරට around 5yrs of hostel life ❤❤❤
🥰🥰🥰🥰😍😍😍 මටත් දැන් මතක් වෙද්දි ආසා හිතෙනවා ආයේ යන්න
Mge results ekata rajarata ahu wei kiyala thama godak aya kiyanne. Asawen inne enna 😘❤️
සුභ පතනවා ඔයාගේ සියලු වැඩ වලට😊
ගොඩාක් ස්තූතියි ❤️❤️🌸🌸🌷🌷🌷🌷
මම අද මෙතනට ආවා...මාත් VEDIO එකක් හදන්න මෙි ගැන හොයනකොට තමයි මෙි VEDIO එක දැක්කේ 😊
🤗🤗🤗 Thank you
❤❤❤❤❤❤
@@tsadamali4875 😊😍🙏
ලස්සනයි room එක
ගොඩාක් ස්තූතියි ❤️
ලස්සනයි room එක්ක ❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️🌸🌷💐🧚🏼♀️
Ane akke technology faculty eka gana tikak kiyannako mta. Eheta dress code ekak thiyenwda? Rag thiyenw da😢 math enna asawen inne
Oya ET da
Ehema rag ne patiyo ..dress code kiyanne diga skirt eka thama❤ sorry parakku unata
ආයෙමත් දුවගෙන යන්න හිතෙනවා කැම්පස් එකට..හොස්ටල් එක සංගමිත්තා එකද..මම හිටියේ ඒකෙ...
අනේ ඔව් මටත් 🥺 මේ හේමමාලි..මාත් හිටියා සංගමිත්තා එකේ
ලස්සන යි කිය කිය අපි වීඩියෝ ලස්සන ට බලනවා ඒත් ඔයා ල යන පාර අයිනෙ අලි වැට දකිද්දි 😢😯😧 ටිකක් බය යි . කොහෙ ගියත් පරෙස්සමෙන් බුදු සරණයි !
අපේ ගේ ලගටනම් එන්නේ නෑ අක්කා.ඒ උනාට පල්ලෙහා පැති වල මිනිස්සුන්ට හරියට කරදර දෙනවා.... පව් එයාලා 🥺
Budusarnai nangi oyata👍❤❤❤❤❤❤
oyatath akkee.parissmin innaa
Shaa niyamaii❤️
Thank you so much❤
Lassnai akki ❤️❤️
😍😍😍
Akke man me para a/l kare commerce stream eken. Z score eka 1.0802 mata monawama hari university ekaka monawama hari degree ekak select weida nadda?
Ane sorry nanga mat oyaa reply krnna beri welane❤ 🥺 awada oyta camps ekak
මරු අනේ
🥰🥰🥰🥰🥰
Ane mage cempas eka. Mama hitiye vihare 21 . E kale matak una❤❤
🥰🥰😍😍❤🥺
තෙරුවන් සරණයි ඔයාට පරිස්සමින්
❤❤
Beautiful video ❤
Thanks for visiting❤❤❤
අක්කේ A/L monada kale
Commerce nanga 😘
Wowww ❤
❤❤❤
Oya harima lassana video genawa nangi.thanks....paluwen inna welawata balanna lassana video genna hode....😁😁😁😁.mama polonnaruwe nangi.oyala koheda.den nam mama inne mathara.mage mahaththaya ge gedara.lagadi oyage video balanna gaththe
harima lassanai .budu saranai nangi.parissamin weda tika karagena inna.oyage wedding video ekath danna apita balanna.😁😁😁
Thank you soo much akkaa 😘😘😘😘man hingurakgoda akka 🥰🥰🥰🥰ha ha man video aran enmko 😘😘adareiiii..parissamin inn akka
@@mydiary8283 higurak goda gamudawe mage loku Amma innawa nangi..
@@samanpushpakumara2904 ah apita lagai akka
lassana video ekak
Thank you so much❤
ලස්සනයි
😍😍❤️❤️❤️ගොඩාක් ස්තූතියි
Akki man oyaga vidiyo eka ada beluweee lassanaiii akkeee 👍
Thank you soo much patiyo❤ adarei
Akki oya A/l walata monada kale විශයන්
@@pavanipriyadarshani commerce nanga 😘econ ,Accounting,Business studies
Mage nangith inne rajarata wayidya pithaye
Ane ehemada 😍😍😍😍
😍😍
💐💐💐💐
Buttifull💗
❤❤
Akke parentsla government job karana aya nam apita hostel hambenne nedda😊
Ehem ekk ne nangi camps ekt godak laga ayata thama hmbenbe neththe
@@mydiary8283 peradeniya thama man asa university eka akke . Eketh ehema ekk nethi wei neda . Man me para AL liyana kenek .
ඔයා ගියෙ මගෙ හස්බ්න්ඩ්ගෙ කෑම්ප් එක ඉස්සරහින් නංගියෝ මම ආසම තැන තමා ඒ මගෙ මහත්තයගෙ ගම... ❤❤❤❤
ආහ් 🥰මින්නේරිය කෑම්ප් එක නේද අපිට ලගයි 😍ඒ ටික මාරම ලස්සනයි වැවත් එක්ක 😍😍😍
@@mydiary8283 අනිවාර්යයෙන්ම නංගි ගිරිතලේ වැවයි මින්නේරිය වැවයි ඒ පළාතම ලස්සන කරනවා....
@@lakshikanadeeshani6469 අනේ ඔව් අක්කෙ 🥰
❤❤❤❤
❤❤
❤️❤️❤️❤️❤️❤️
💐💐💐💐💐💐🌼🌼
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Goood lasanyi
Thank you 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Hi akke.. apith anuradhapure oy mokdd krn degree eka
Man anuradapura newe patiyo 😘management nanga
@@mydiary8283 😊
Mage campas eka❤❤❤
ආදරෙයි 🌷🌸❤️
Anea shok akkea oyala enna pattha.
Thank you patiyo❤ adareii 😘😘
😬😬😬😍😍😍
😘😘😘😘💞💞💞💖
Videos krnne mona 4n ekn d🥰🤩 videos quality...
I phone Se 2 kiyala ekakinn 💐💐💐Thank you oyage comment ekata❣️
oya AL kare mona year da
2017 kare man ❤️
මොකක්ද cam.එක
Phone eken karanne.Iphone Se 2
අක්කිගෙ ගෙවල් කොහේද
පොලොන්නරුව නංගා 😘
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
💐💐💐💐