ලංකාවේ බුද්ධිමතුන් කසළ අර්බුදයට දුන් හොඳම විසඳුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 125

  • @ushanslife4580
    @ushanslife4580 6 หลายเดือนก่อน +89

    කාලෙන් කාලට එනවා. ඉට ප්ස්සෙ වෙච්ච දෙයක් නැහෑ

    • @charithdilshan5038
      @charithdilshan5038 6 หลายเดือนก่อน +4

      Rajayen අනුග්‍රහය nahane ethkota niknma nathi wela ynwa.. me para wath hariyta kttya chande demu

    • @binurawaduge5061
      @binurawaduge5061 6 หลายเดือนก่อน +3

      ඔව් මුන්ට කොමිස් නෑනේ කොමිස් එන ඒවාට විතරයි අනුග්‍රහය

    • @srilankanyouth8667
      @srilankanyouth8667 6 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත කාලේකට විතරයි. පස්සේ වෙච්ච දෙයක් නෑ.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 หลายเดือนก่อน

    හොඳ ක්‍රියාවලියක්.❤💚👍

  • @malimali7961
    @malimali7961 6 หลายเดือนก่อน +11

    Supiri wedak❤❤❤

  • @milindatayasan3906
    @milindatayasan3906 6 หลายเดือนก่อน

    Great work..we should help them make it a success

  • @arunasanjewa9722
    @arunasanjewa9722 6 หลายเดือนก่อน +51

    මහ ලෝකු බුද්ධිමතුන් අවෂය නැ බන්.නුවර පැත්තේ කෝල්ලේක් කසල අර්බුදයට මැෂින් එකක් හදලා තියෙනවා.එ කාලේ ජානාදිපති ගෝටාබයාටත් එක පේන්නුවා කිසිම වැඩක් වුනේ නැ.අමුතු තාක්ෂණයක් ඔන නැ එක ගේනත් ට්ක දවසක් ට්‍රයි කරලා බලනවානේ මොකද වේන්නේ කියලා 😂😂😂😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 6 หลายเดือนก่อน +10

      මමත් මෙ කමන්ටි එකක් දාන්න හැදුවෙ මමත් ඒ ගැන මොකද ඒ අහින්සකයා ගෝටාභය මහත්තයාගෙ දෙපාමුලටම ගෙනිහින් පෙන්නුවා එයා ඒක ශත 5 ගනන් ගත්තෙ නැ පාලකයෝ එවට උඩට එන්න දඅන්නෙ නැ බලමු මාලිමාවෙන් ඉදිරියට යන හැටි

    • @RavinduAsanka
      @RavinduAsanka 6 หลายเดือนก่อน +1

      මේ ලඟදී බුවා රසදිය වලින් electricity එකත් හැදුවා, එයා කියන ඒවා practically කරන්න පුලුවන් වෙන ප්‍රතිශතය අඩුයි. ගොඩක්ම ඒවා ලෝකේ පාවිච්චි කරන්නේ නෑ තේරුමක් නැති නිසා

    • @arunasanjewa9722
      @arunasanjewa9722 6 หลายเดือนก่อน +3

      @@RavinduAsanka හරි බන් හරි උබේන්ව මගේන්වත් තව කාගේන්වත් පින්පත්තර ගහලා සම්මාදමේ ගිහින් ඔවා හදන්නේ නැනේ. උගේ සල්ලි උගේ ව්යදම උගේ උත්සහය.එ උනාට පගයලා කයිය ගහනේනම් බල්බ් එක හදපු එකා නවසිය අනු නව වතාවක් වැරදිලාලලු උ වැඩේ ගෝඩ දාගත්තේ කියලා "ඉතින් මු හදන එ වට එකපාරක් හරි මෝන ව්‍යාපෘතියකට හරි දාලා බලනවනේ ඔය කියන ව්දිහට හැදි ගැව්ලා කේලවේලාම යයිද බලන්න"මගුල් කලා ගැනු ගේනාවට වැඩක් නැ දරුවෝ ලැබේයිද නැද්ද කියලා බලන්න හුකලා බලන්න ඔනේ"""

    • @vikumsampathdimbulgastenna1146
      @vikumsampathdimbulgastenna1146 6 หลายเดือนก่อน

      අදහස් දැක්වූවාට බොහෝ තුති වේවා ​@@arunasanjewa9722

    • @sunalikanchana4201
      @sunalikanchana4201 6 หลายเดือนก่อน +1

      අනේ ඔව් සහෝදරයා ..මාත් දැක්කා ඒ මැසින් එකට මොකද උනේ...ඒ මල්ලි හරිම කලකිරිමකින් හිටියේ

  • @enigmagermany2303
    @enigmagermany2303 6 หลายเดือนก่อน

    Very good solution for the environment. Wish you all the best and continue in your good work. ❤ 🇱🇰

  • @nappuwaputha748
    @nappuwaputha748 6 หลายเดือนก่อน +1

    අවුරුදු 7 කට කලින් ඕකම මං ITN එකේ ඇත් පවුර එකට යැව්වා 😂 දැං මට අවුරුදු 27 යි

  • @DEVARADT
    @DEVARADT 6 หลายเดือนก่อน

    GOOD job
    GOD bless you

  • @nampath3502
    @nampath3502 6 หลายเดือนก่อน +3

    Grate ideas 👍

  • @JANIDUCHAMIRANGA123
    @JANIDUCHAMIRANGA123 6 หลายเดือนก่อน +6

    රටේ හරියටම system එකක් තිබ්බනම් අපේ රටත් කොච්චර දියුනුව තියෙයිද🇱🇰

  • @YouMolMusic
    @YouMolMusic 6 หลายเดือนก่อน +12

    කසළ නෙමෙයි දර 😮ඔවා දර ට විකුණන්න පුළුවන්

  • @picaros112
    @picaros112 6 หลายเดือนก่อน +35

    ඕක steam turbine එකක් set කළා නම් current එක හදන්න පුළුවන් සිංගප්පූරුවේ වගේ.. ඒක grid එකට දාන්න පුලුවන්

    • @Bellowdo
      @Bellowdo 6 หลายเดือนก่อน +2

      බල්බ් එකක් පත්තු කරන්න පුලුවන් 😂

    • @rivindusilva4354
      @rivindusilva4354 6 หลายเดือนก่อน

      ඒක හරි, සාර්ථක වැඩක්.
      ලංකාවේ තව ප්‍රදේශයක දර විදුලි බලාගාරයක් තියනවා නේද 🤔

    • @Trucaller
      @Trucaller 6 หลายเดือนก่อน

      ආ අර මෙත්තිකා ඩයල් කරන්නේම ලොවෙත් නැති අපිටම විතරක් අයිති පුච්චන වැඩම තමයි , අපි මේ ටීවි පමණක් බලමූ , සිංගප්පූරුව කසල කළමනාකරණය අපිට ... එක්කො ඹන්නෑ
      දැනුය් මට වැටහෙන්නේ මෙයාගෙ වෛරලොජි සහ අළු අතර තිබෙන සම්බන්ධය

    • @srilankanvillagers
      @srilankanvillagers 5 หลายเดือนก่อน

      තව ටිකක් විස්තර දෙන්න පුලුවන් ද.ලොකු උදව්වක් .

    • @Bellowdo
      @Bellowdo 5 หลายเดือนก่อน +1

      @@srilankanvillagers අගුරු ගන්න දහනය කරද්දි පූර්නව ඒකෙ ශක්තිය තාපය විදියට ලබාගන්න බෑ. එහෙම වැඩක් නෑ එතකොට මොකද ම්‍ර්‍ර්ක හදපු එකේ අරමුන අගුරු ගන්න එක මිසක් විදුලිය නිපද වන එක නෙවේ. ශක්ති සංස්තිතිය කියල එකක් තියෙනො 😪

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 6 หลายเดือนก่อน

    Great collective work

  • @Arundinella123
    @Arundinella123 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 หลายเดือนก่อน +2

    🇱🇰🙏👍👍👍

  • @nuwanliyanage9465
    @nuwanliyanage9465 6 หลายเดือนก่อน +11

    ලෝකෙ කොහේවත් නෑ කියන්නෙ😂

  • @dilmusicsl6338
    @dilmusicsl6338 6 หลายเดือนก่อน +4

    good luck sri lanka

  • @jhonqwt4193
    @jhonqwt4193 6 หลายเดือนก่อน +1

    👍👍❤️🌷🌷

  • @akilamb1939
    @akilamb1939 6 หลายเดือนก่อน

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 6 หลายเดือนก่อน +9

    කාලකන්නි දේශපාලකයෝ කොමිස් එහෙම ඉල්ලුවෙ නැද්ද ?

  • @rayanmark1920
    @rayanmark1920 6 หลายเดือนก่อน +5

    කාලයෙකට තියෙනවා ඊට ආයේ පැත්ත පලාතකින්වත් වැඩේ උනේ කොහේද කියලාවත් හොයාගන්නනෑ. මොකද ලංකාවේ බුද්දිමතුන් කැම්පස් වල ඉන්නවුන්වත් ශුවර්නෑ උන්ට කාලයෙන් කාලයට එක එක පිසිස්සු හැදුනාම මේවැඩසටහන් ක්‍රියාත්මක කරනවා ගතමනාව හරි රස්සාවක් හරි ලැබුනායින් පස්සේ උන්කොහේද කියලවත් හොයාගන්නනෑ. 🤣🤣🤣😂😂😂

    • @marksriyanjith4782
      @marksriyanjith4782 6 หลายเดือนก่อน +1

      Sirawata nikan wassa wage 😂😂😂😂

    • @sethru0829
      @sethru0829 6 หลายเดือนก่อน +1

      hariyata hari sahodaraya. meyala loke gana melo magulak danne ne

  • @MalshaAmarajith
    @MalshaAmarajith 6 หลายเดือนก่อน +1

    kohomari meka niyameta keregena yanne puluwn wenna one....❤

  • @RuralNewsReporter
    @RuralNewsReporter 6 หลายเดือนก่อน +5

    කසාද බැන්දට පස්සේ හසිතට නෝනා එන්න දෙන්නෙ නෑ වගේ😂😂

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 6 หลายเดือนก่อน

    ❤🎉

  • @krishnagayashan1907
    @krishnagayashan1907 6 หลายเดือนก่อน

    👌

  • @NugawelagePriyankara
    @NugawelagePriyankara 6 หลายเดือนก่อน +1

    ඔය වගේ ඒවා ජපන් වලත් තියේ එයලා ස්ටීම් වලින් විදුලිය නිශ්පාදනේ කරනවා.

  • @DilshanLaksiri-cp2lz
    @DilshanLaksiri-cp2lz 6 หลายเดือนก่อน

    Made in sri lanka ❤

  • @prasannaalwis3192
    @prasannaalwis3192 6 หลายเดือนก่อน

    හුගක් වටිනා දෙයක් රටේ අධිකරෙනයට ගරු නොකෙරෙන නායකයින්ගේ වියදම කොපමණද ඔවුන් පාවිච්චි කෙරෙන වාහනයක වටිනාකම කීයද? මෙපමණ වටිනා කමක් ඇති දෙයකෙට මුලික වියදම් කරන්න විදියක් නැති රටක්.

  • @Dragon-x7q
    @Dragon-x7q 6 หลายเดือนก่อน

    මම දන්න විදිහට මෙ දේ කරන්න ලොකු වියදම් යනව එ නිසා ගොඩක් මිනිස්සු මේ දේ දිගටම පවත්වාඅගෙන යන්නැ😂😅

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 6 หลายเดือนก่อน

    හොද වැඩක් කලානම් හිරේ දාන්න ඕනෙ නැත්නම් රටේ ඉන්න බැරි කරන්න ඕනෙ ලෝකෙ කොහෙද තව එකම එක රටක් තියනව. එහෙ ඒවගෙ කරන්න ඕනෙ. Project එක කොහේට හරි විකුන්නන්න ඕනෙ

  • @rayanmark1920
    @rayanmark1920 6 หลายเดือนก่อน +1

    මේවවලට තමයි කියන්නේ ලංකාවේ වෙන්නේ නැති වැඩකියලා ඇරත් මීට වඩා හොද තාක්ශනයන් තියෙනවා ලොකයේ ඔීන තරම් හැබැයි අපේ මැති ඇමතිලාට සහ විශ්ව විද්‍යාලවල වුගත්තුන් කියන තිරිසන් හැත්තටත් තෙක්ක කොමිස් කුට්ටි පිටින් දුන්නොත් නං ලංකවේ මේ ව්‍යාපෘති හැමදාටම තියේවි 🤣🤣🤣🤣😂😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 6 หลายเดือนก่อน +6

    මේපර දිගේ බෝතල් ඩමා තියෙනවාපුලුවන්නම් මේවඑකතුකරවන්නකො ගොටබය ඉන්න ඩවස්වල්ස්නම් මේහෙම කුනු තිබුනේ නෑ

    • @shanthapiyadasa7312
      @shanthapiyadasa7312 6 หลายเดือนก่อน +4

      ඇත්තටම ගෝටට ඔය කසල කලමණාකරනය , නගර අලංකරණය වගේ පුලුවන් වැඩක් කරගෙන ඉන්න තිබුනේ.😂😂

    • @rayanmark1920
      @rayanmark1920 6 หลายเดือนก่อน +3

      @@shanthapiyadasa7312 ඇත්තටම පුලුවන් එක වැඩක්වත් බොහොම සත් භාවයෙන් වත් කෙරුවනං අඩුම තරමේ පිනක් වත් කරගන්න තිබුණා ඒ මිනිහට

  • @akilamb1939
    @akilamb1939 6 หลายเดือนก่อน

    කසල නිවසේදීම පුලුවන් තරම් ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් නම් කාටවත් දොස් කියල වැඩක් නෑ නේද 🙂💕

    • @pakaya-mw6yd
      @pakaya-mw6yd 6 หลายเดือนก่อน

      eka nagarabadawa ba ne poddk hitpn

  • @TruthfulPromise
    @TruthfulPromise 6 หลายเดือนก่อน +11

    දර කෑලි පුච්චලා අඟුරු හදන එකයි, අඟුරු වලින් වතුර පිරිසිදු කරන එකයි, උගේ අප්පගේ නවීන තාක්ෂණික සොයාගැනීමක්‌නෙ යකෝ

  • @manojmaheel6796
    @manojmaheel6796 6 หลายเดือนก่อน

    අඩුම තරමින් මේ මිනිස්සුන්ට රටේ තියෙන industries ගැනවත් හරි idea එකක් නැහැ, අපරාදේ research වලට වෙන්කරන මුදල්

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 6 หลายเดือนก่อน +1

    ඉතින් ඕකමනේ පොල්කටු යි දරයි ගොඩගහල ගිනිතියනව කියන්නෙත් 😂

  • @spark520
    @spark520 6 หลายเดือนก่อน

    ඉවසපන් ඉවසපන් ඕවට විසඳුම් ළඟදීම එනවා

  • @kandyboy3841
    @kandyboy3841 6 หลายเดือนก่อน +1

    කව්ද දැක්කෙ පාටලී ගොයියයි විමල් ගොඉයයි එක්ක පැට්ට්‍රොල් හදපු හැටි...

  • @thilankaherathCANWiN
    @thilankaherathCANWiN 6 หลายเดือนก่อน

    කොරෝණා කෙලේ අහල පුරුදු නමක් “මෙත්තිකා” 😮

  • @ruchirabandara
    @ruchirabandara 6 หลายเดือนก่อน

    ඌරු කොටු වල කට්ටිය ඇවිල්ලා කුනු අරන් යනවා .

  • @judefernando9508
    @judefernando9508 6 หลายเดือนก่อน +2

    චන්දෙන් පස්සේ කොම්පෝස්ටුත් නෑ රනිලත් නෑ.මේ අය චන්දේ කිට්ටු වෙද්දී හීනෙන් නැගිටිනවා. කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ.

  • @lakshanfernando1486
    @lakshanfernando1486 6 หลายเดือนก่อน

    ලොවෙත් ඕකට මුන් කැලේකපලා ගෙනල්ල දාලා කුනු කන්ද තව ගොඩ කරනව

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน

    උදුනෙන් පිටවන දුම ගැනත් මොකක්හරි දෙයක් කරන්න වෙනවා

    • @Trucaller
      @Trucaller 6 หลายเดือนก่อน

      😂 උදූනෙන් පිච්චිච්ච ටොන් ගාණක කසල හොයන මම ! කසල ටික ඉවත්කලෙ අර මෙට්ටිගේ අතින්මද දන්නේ නෑ ?

  • @choi224
    @choi224 6 หลายเดือนก่อน

    සජියෝ රනිලෝ ඔන්න අත හිත දෙනවානම් වැඩ.. ඒත් return එක අඩුයිනෙ, චන්ද ලැබෙන්න කට්ටියක් නැහැනෙ මෙතන හික්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    ලංකාවේ කොල්ලෙක් හැදුවා නේද මැෂින් එකක් තෝරලා දාන්නේ නැතිව මැෂින් එකෙන් තෝරාගෙන වැඩ කරන මැෂිමක්

  • @KuwenisFather
    @KuwenisFather 6 หลายเดือนก่อน +4

    අගය කරන්ඩ ඕන මෙහෙම දෙයක් හරි කරපු එකට,අනික ලෝකෙ ඒවට සන්සන්ධනය කරන්ඩ එපා,මේ රටේ හදපු දේ අගය කරමු.අනිත් එක මේ ප්‍රශ්න අහන බූරු පැටව් දැන්ගන්ඩ ඕන ,ලෝකෙ වෙන තියනවද? වගේ ප්‍රශ්න නොඅහ ඉන්ඩ.

  • @sameerasameera6746
    @sameerasameera6746 5 หลายเดือนก่อน

    පට්ට තාස්සනනේ 😂

  • @seedewsehan702
    @seedewsehan702 6 หลายเดือนก่อน

    දැව දිරන්නෙ නැද්ද බන් 😂

  • @කිබුලා
    @කිබුලා 6 หลายเดือนก่อน

    අනේ උබලගේ බුද්දිමත්තු බහුකාපන්......😂එක මිලකට බිත්තරේ දීගන්න පුලුවන්ද උබලට තාම.....

  • @kandyboy3841
    @kandyboy3841 6 หลายเดือนก่อน +2

    I know Methika from IFS time she thinks world is in 80s to copy paste works show as mine, even that's ok if u have a courage to acknowledge. Koreans tried to invest at Karadiyana energy project for a big waste to energy plant. Anyway sending the bag to burn shows how they think about the product. Dont wrongly judge the comment, trying something is better way to learn. But correct acknowledgement shows who u are.😊😊😊

    • @amodhyh6146
      @amodhyh6146 6 หลายเดือนก่อน

      exactly ,they act like this is the next big thing after the Industrial Revolution in reality this is just 3rd rate solution over engineered into a media stunt which does not address the bigger picture of land refills,if these are the smartest people remaining in Sri Lanka,God help us!

  • @thebikerkiki
    @thebikerkiki 6 หลายเดือนก่อน +53

    මුන් මොන මහාචාර්යලද බං😂😁 ඕක කොරියාවේ තියනවා..මම ඕකට වඩා හොද ක්‍රමයක් ලංකාවට ගෙනාවා අපද්‍රව්‍ය වලින් ටයිල් ටැංකි ටිවී හව්සින් ඇතුළු බොහෝ දැ හදන.ඒ ප්‍රජෙක්ට්ට් එක නැවත කොරියාවටම අරං ගියා කම්ෂන් ඉල්ලලා 10%.ඔය ක්‍රමය බොහොම ප්‍රාථමික ක්‍රමයක්..

    • @SajithMeragal-pm5lc
      @SajithMeragal-pm5lc 6 หลายเดือนก่อน +3

      Ane amne itin......

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 หลายเดือนก่อน +4

      Oyata Ph.d තියනවා ද?

    • @Sadewmenuka
      @Sadewmenuka 6 หลายเดือนก่อน +7

      ​@@eshikaudayanawanigasekara අලුත් දේවල් හොයා ගත්ත හැමෝටම phd තිබුනෙ නෑ 🤣🤣🤣

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 หลายเดือนก่อน +4

      @@Sadewmenuka එක හරි එත් මෙයා අහන්නෙ Ph.d තියන උන් මොඩයි කියනවා වගේ.

    • @vishvajithekanayake7334
      @vishvajithekanayake7334 6 หลายเดือนก่อน +3

      ඔයාට ඕක ආපහු අරන් එන්න පුලුවන්ද?

  • @manojmaheel6796
    @manojmaheel6796 6 หลายเดือนก่อน

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 6 หลายเดือนก่อน +1

    These are the greatest ways to develop the country using our waste, resources

  • @Suresh-z5w5r
    @Suresh-z5w5r 6 หลายเดือนก่อน

    Nai FM 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂

  • @DilshanDananjaya-jx8md
    @DilshanDananjaya-jx8md 6 หลายเดือนก่อน

    Owa tika dawasai 😂😂

  • @Queen-gq3yy
    @Queen-gq3yy 6 หลายเดือนก่อน

    gampola vikum gawa thiyenne advance machine 1k

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 6 หลายเดือนก่อน +3

    ME APE METHTHIKA නෝනා නේද ?
    Ara පොළව යටින් VISABEEJA ANAWA කිව්වේ

    • @Trucaller
      @Trucaller 6 หลายเดือนก่อน

      ආ අර මෙත්තිකා ඩයල් කරන්නේම ලොවෙත් නැති අපිටම විතරක් අයිති පුච්චන වැඩම තමයි , අපි මේ ටීවි පමණක් බලමූ , සිංගප්පූරුව කසල කළමනාකරණය අපිට ... එක්කො ඹන්නෑ

  • @rasika4rsb
    @rasika4rsb 6 หลายเดือนก่อน

    මේක ලෝකේ නැහැ කියන්නේ පට්ට බේගලයක් නේ.. මේ අයුරින් සාමාන්‍ය ග්‍රීස් බැරල් එකක් පාවිච්චි කරලා අගුරු හදන උදුන් ගෙදර හදනවා වියට්නාම් වගේ රටවල් වල.. මුන්ගේ පකේ මහාචාර්ය පට්ටම්.. මුං මේකට මහා විශාල දනස්කන්ධයක් වියදම් කලාට රුපියල් 15,000 න් ගෙදරට ඔය යුනිට් එක පහසුවෙන්ම හදාගන්න පුලුවන්

  • @donak90
    @donak90 6 หลายเดือนก่อน +1

    Haffoi...... mehema hithama mahacharya waruda meh rate campus kattiyata ugananne. Sathutui rata gena. 😂😂😂

  • @amii-b5s
    @amii-b5s 6 หลายเดือนก่อน

    onna kramayak hoyagaththoth diyunu wena minihata me kasala gadath ethi...........

  • @lakshanvlogs1043
    @lakshanvlogs1043 6 หลายเดือนก่อน

    Nikn lmyek ge final year project ekk wage

  • @Niropub
    @Niropub 6 หลายเดือนก่อน

    Pyrolysis Technology

  • @Thimiragkd
    @Thimiragkd 6 หลายเดือนก่อน

    ඕක වෙන රටකින් මෙහෙ හදනවා කියුවා නම්.දේශපාලුවා පැනලා ගන්නේ.හොඳ ගානක් කඩා ගන්න පුළුවන් නිසා..

  • @binulwijayasundara6109
    @binulwijayasundara6109 6 หลายเดือนก่อน

    Ape kasala geniyana ayata hama maasema 2500k one. Nattan geniyanneth na haththa 😂.

  • @sethru0829
    @sethru0829 6 หลายเดือนก่อน

    loketh ekka balanakota meka wihiluwak. monawada me mahacharya thumiyala loke gana , naweena thakshanaya gana dnne? poddak net eke serch karala balanna anek ratawala kohomada karanne kiyala. oyala thama prathamikai. ratata denawanam naweena thakshanayath ekka deyak denna. danne nathnam enna kiyadenna.

  • @artv421
    @artv421 6 หลายเดือนก่อน

    Tyana gas tika kapala kunu puchapn gon theory

  • @notopic7475
    @notopic7475 6 หลายเดือนก่อน

    Nodirana eva?

  • @renukw
    @renukw 6 หลายเดือนก่อน

    Chandakaleta anavesadhum,chanden passe ......kali uth ohoma una ne.

  • @user-dc9wf5ic5c1
    @user-dc9wf5ic5c1 6 หลายเดือนก่อน

    Iron Lady behind stopping COVID burials; went above WHO scientist.Virus mixing with water beds 😂😂😂

  • @dreamrope7072
    @dreamrope7072 6 หลายเดือนก่อน +4

    Singapore වල ඕවගෙන් කරන්ට් එකත් ගන්නවා 😂😂

    • @Trucaller
      @Trucaller 6 หลายเดือนก่อน

      හරියට හොයල බලන්න, මෙහම පුච්චලා නිපදවන පුලුවන් විදුලියක් නැත ( උෂ්නත්වය හොදටොම මදියි)

    • @කිබුලා
      @කිබුලා 6 หลายเดือนก่อน

      ​@@Trucallerඅනේ බහුකාපන් මෝඩ හෙලයා

  • @artv421
    @artv421 6 หลายเดือนก่อน

    hoyagnna deyk ne wena ratikin machine ekak genalla hai krpn ekawth krnna uwamnawk ne munta

  • @sampathamarakoon5848
    @sampathamarakoon5848 6 หลายเดือนก่อน +1

    Ratin gena coal tika nawaththala meken ganna.. kiyak hari ratata ithurui!

  • @ALGOACTIONLIVETREADING
    @ALGOACTIONLIVETREADING 6 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ShalikaSamarakoon-r5e
    @ShalikaSamarakoon-r5e 6 หลายเดือนก่อน

    Vehilu Katha p Hina 😅😅😅

  • @MalshaAmarajith
    @MalshaAmarajith 6 หลายเดือนก่อน

    puluwn maha oya inne loku loku yayi kiyena wiyaparikayo mewage ewate athahitha dunnm hodai neda. mewa tecnolgy diyunu keranne.

  • @madushalakvinda550
    @madushalakvinda550 6 หลายเดือนก่อน

    Ara kunu puchchala viduliya hadana samagamata mokada une

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 6 หลายเดือนก่อน +3

    Boru kiyanna epa owa thailanthe pilipine wage rata wala one tharam thiyenawa

  • @Infinity_777-IN
    @Infinity_777-IN 6 หลายเดือนก่อน +1

    Oka wedak ne

  • @dunith305
    @dunith305 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤