My father was employed at the fertilizer plant. He lost his job and stayed unemployed for two years. Left to Saudi 7 days after I was born and remained there for 30 years. He lost the time that he will never get back to spend with his children and we lost the experience of having our father at home thanks to the wicked UNP government. It’s sad to see those who are responsible thrive today..my heart goes out to all the fathers and mothers who have left their children behind due to the current economic crisis and all the kids who had to leave their aging parents behind looking for employment else where. We are truly doomed and yet all of us don’t understand the crimes our leaders committed against us
Part of the JR's etc economy program As a thumb rule, wherever a fuel refinery, Urea production is a subsidiary of it( bi product of remainder in fuel) Anyone can see what is the daily capacity of refining in Singapore as one of the top five world bunker market. People talk about sea routes along Sri Lanka coast, but fail to understand the highest potential. Whilst we are producing Urea , we would have the Amonium Nitrate( explosives for mining etc ) as a bi product Ammonium Nitrate if excessively produced, more than the allocated quota for country , would have sold to other countries who are doing heavy mining such as Indonesia, Australia etc
කාරි මහතාණනි මම 60 පැනපු කෙනෙක් මගේ මුල්ම රැකියාව යුරියා කම්හලෙ ඔබ තුමා ඉදිරිපත් කරන ලද කරුණු සියට දාහක් නිවැරදි මම ආයතනය වසා දමන තෙක් වැඩ කලා 1815හොර ගිවිසුම ගැන කල වැඩසටහන් වගෙම මෙ වැඩසටහනටත් මම සංවෙදි උනා ඔබ කට අරින තරමට අපෙ ඔලු ලොකු වෙනවා දිගටම අප වෙනුවෙන් ජිවත් වෙන්න.වැදු දෙමවුපියන්ට පිං.
Niyama pehedilikirimak obata jayawewa ❤
Thanks my dear.........!
එතකොට දෙන් තවරෙනවද ඔයාලට රනිල්ගේ තරම ඇයි උට රකින්න බකන්න පරාඕරක් නේ නේද දැන් රටේ හෙමොටම මේවා බලල ඔලුවෙන් මොලෙන් තේරුම් අරන් ඉදිරියටකථ් මේ සොම්බිය ගේ කෙරුවාව බලල හිරගත කරන්න ඕනේ
චරිත සහතික❤
Excellent ❤❤❤👍👍👍
මෙමගින් විකාශනය කරන වැඩසටහන් පොතක් ලෙස මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.
We thanks to you because some children do not know the past incidents of Batalanda.
Very good expose.
A good idea
පොත් තියනවා හොයලා අරන් කියවන්න .
බටලන්දට ගිනි තැබුවෙමි නන්දන වීරරත්න පොතෙත් මේ ගැන තියෙනවා.
ඔබ තුමට පින්. මෙ සියලුම දෙ අතුලත් කරලා පොතක් සමජෙට බෙදා හරින්න. එක ලොකු පිනක් ඔබ තුමට
සුපිරිම වීඩියෝවක්. රනිල් රට හදනකල් බලන් ඉන්න රට වස්සන්ගෙ ඇස් අරවන දේශනයක්.. ස්තුතියි කාරියවසම් මහත්මයා.. ජයෙන් ජයම වේවා ඔබට 🙏🙏
සිපෙට්කෝ එක හදද්දී එකේ අතුරුඵල වලින් පොහොර ඇතුළු නොයෙක් දේ කළා, 77 ආණ්ඩුවෙන් පටන් ගත්ත වෙනස් කම් නිසා ඒවා නැවතුනා, කෝච්චියේ තෙල් ඇද්ද එක ඡන්දෙට උදවු කරන මිනිස්සුන්ගේ බවුසර් එකට මාරු උනා, නැව් වලට තෙල් ගැහිල්ල නැති උනා බුරුතු පිටින් කන්වෙසින් ගිය මිනිස්සු දැම්මා tender මාගඩි කළා... මේ එකක්වත් සිපෙට්කෝ බිහි කිරීමේ වැරදි නෙව්... වරද සිපෙට්කෝ බිහිකිරීමේ මූලික අභිමතාර්ථ vission, mission එකෙන් බැහැරව ක්‍රියා කිරීම, හරි නම් කරන්න ඕන මූලික පිහිටුවීමේ අභිමතාර්ථ වලට ආයේ යන එක, එහෙම උනා නම් ගිය අවුරුද්දේ සිපෙට්කෝ ලාභය කොටි 12000 ක් වත් වෙන්න ඕන 👍
ඒ IOC ෂෙඩ් 200 ට ලාභ්‍යට අනුව,2001 IOC INVESTMENT එක $ මිල්ලයන් 100 යි, ගිය අවුරුද්දේ විතරක් ලාභය ඩොලර් මිලියන 100 ට වැඩියි...
රටේ ජනතාව දැනුවත්ද total investment එක අවුරුද්දකදි හෙව්වා කියලා... Reapity ඔෆ් privatize 👍
@mortzkizshikesh9375ඉතින් හොඳයිනෙ 77 නම්. ඊට පස්සෙනෙ රට විනාශවුනේ.
@mortzkizshikesh9375 එදා කැරැල්ල ගැන මට මතයක් නෑ, හරියට දන්නෙ නැති නිසා. ඒත් 87, 89 ගැන හොඳට දන්නවා.
@@haasampathමගේ හිතේ එක වචනයක් වත් නෑ කියන්න හදවතට දැනෙන වේදනාව 😭😭😭
ඔබට ප්‍රසිද්ධ මාද්‍යයේ අවස්ථාවක් ලැබිය යුතුමයි.
බොහොම ස්තුති ඔබ තුමාට සමාජය දැනුවත් කරනවාට .මේව අහද්දි ලේ කකියනවා පාහර පාදඩ පාලකයෝ කරපු පාහර වැඩ අහද්දි අනිවාර්යයෙන්ම මුංට දඬුවම් ලබා දිය යුතුමයි...
Kiyanna kiyanna de piliganne baiyo
❤ ජන්දෙ කිට්ටුව මේ වැඩසටහන නැවත තවත් තොරතුරු එක්ක සමාජ ගත කර යුතුයි , බහුතර වහලුන් ගෙ කෝමා තත්ත්වයෙන් මිදෙන්න , බොහොම ස්තුතිය ඔබේ අවංක උත්සාහයට 😊
1977 දී රටට ආදරයෙන් වැඩ කල සිරිමාවෝ මැතිනියගේ රජය පෙරලා දැමීමේ පාප කර්මය තමා අද ගෙවන්නේ
මේවා හන්දි ගානෙ ප්‍රජෙක්ටර් දාලා පෙන්නන්න ඕනෙ අම්මපා
Wedak n brother Amma thaththa nethi karath samahara aya e ayawamai raja karanne😢😢😢 owa terum gannath molayak tiyennath oni
දැන් රනිල් පරාදයි නේ අනුර රට හදපු විදිහ ගැන විඩියෝ එකක් කරන්න 2027 වගේ
අනර්ඝයි ඔබතුමාගෙ දැනීම ශයිලිය හැකියාව මාධ්‍ය මෙහෙවර! ස්තුතිය 🙏
ස්තුතියි කාරි සමාජය දැනුවත් කිරීම පිළිබඳව ....
ජේආර්ගේ විකෘති ආර්ථික රටාව කරපින්නා ගත් දේශපාලකයන් නිලධාරින් උගතුන් ව්‍යාපාරිකයන් ජනමාධ්‍යවේදීන් මේ බිහිසුණු විනාශයට වගකිවයුතු ය ඔබතුමා විශ්මිත මිනිසෙකි ජාතියට නිරවුල්ව මග පෙන්වා දෙයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
බටලන් දේ අළු ගෝසුවා රනිල් ව්ක්‍රමසිංහ.
😮😮😮Ou
බොරු චෝදනා කරන්න එපා පුළුවන්නම් ඔප්පු කරන්න. අනිත් එක jvp ඒකාලේ මුකුත්ම කරේ නෑනේ නේද තුවාල වුනු මිනිසුන්ට බෙහෙත් දාන්න ඇති
@@deepthidissanayaka482 තව මොනවා ඔප්පු කරන්නද මෙච්චර කියද්දි
බොහොම වටිනා විග්‍රහයක්.අද ලංකාව මුහුණදෙන ගැටළු වලට දුටුගැමුණු ,පරාක්‍රම බාහු වගේ රජවරුන්ට පවා බනින අලුත් පරපුර මේව දැනගන්න ඕනේ.බනිය යුතු පුද්ගලයෝ කවුද කියලවත් හරියට දැනගන්න ඕනේ. මේ වගේ අපරාද කල්ල දැන් 2048 සංවර්දිත ලංකාවක් ගැන පම්පෝරි ගහනවා.
ඇත්ත .
උන් ඒ 2048ගැන කියන්නේ ඉන්දියාව ගැන වෙන්න ඇති.
ඇයි මැදමුලනෙත් දුටුගැමුණු කෙනෙක් හිටියා
කියන්නේ .අර බෙලිඅත්තෙ දමිමුල්ලේ පොල් කඩපු මැරවියා (මර්වින් )ඌත් දුටුගැමුණු පරපුරේලු.😄😄😄😄😄😄😄😄😄😄😄😄
Omg🤣🤣🤣
@@shanthicosta1674 Daniel Defoe ,Robinson Crusoe කතාව ලිව්වේ උබල වගේ කල්ල තෝනි හාල්පාරුවන්ට.😅😅
Friday ගෙන් පෙන්නනේ උබ වගේ උන්ව.සුද්දෝන්ගේ බය්බලේ ඉගනගෙන උන්ගේ පු#වල් හෝදන්න යන්නේ උබල වගේ එවුන් තමය් Friday ගෙන් පෙන්නනේ.🤣🤣
මේව අහනකොට කාලකන්නි දේශපාලුවො මරාගෙන මැරෙන්ඩ හිතෙනවා.....ඔබ තුමාට පිං අනාගත පරපුර වෙනුවෙන් අපේ ජඩ දේශපාලුවනගෙ පැටිකිරිය සටහන් කලාට...
එදා සිට පාලකයෝ කලේ හෙන ගහන අපරාධ, සැවොම දැනුවත් කල ඔබට බෙහෙවින්ම ස්තූතිය.
ඒ කාලේ වැටුපවත් නොගෙන වැඩකල ඇමති වරු ඉඳලා. මියගියත් ඔබලාට මාගේ ප්‍රණාමය !
ඔබතුමාගේ නිරවුල් ඉදිරිපත්කිරීම විශිශ්ඨයි.
Thanks sir. එදත් අදත් අපේ රටේ ඉන්නේ පර හැත්තක්. රට ගැන ආදරයක් නැති උන් 😢
බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට. ලොකු කලකිරීමක් දැනෙනවා අපේ රටේ සම්පත් විනාශ කරපු මේ අමන පාලකයො තවමත් රට පාලනය කරනව නේද කියල මතක් වෙද්දී.
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත ඒත් පුදුමය කියන්නේ මේ රට කාපු පරයින්ට තවත් කඩේ යන කාලකන්නි වහල් හැත්තක් තවත් ඉන්න එක ගැන.
හරිම වේදනාවක් දැනුනා මගේ රට ගැන. ඔබට තෙරුවන් සරණයි
දීර්ඝායුෂ වේවා.
සුපිරිම අනාවරණයක්
පුදුම දුකක් එන්නේ කතාව ඇහුවම.
දැන් ඉන්න උන් හිතන් ඉන්නේ රනිල් හදයි කියලා. රට කාපුම උන් රටක් හදනවනම්. මේ පාහරයෝ පැන්නිය යුතුයි.
රනිල්ට ලැබිල තියෙන්නේ කොන්ත්‍රාත්තුවක් විතරයි රට විනාශ කරන්න .එතකොට තමයි සැලසුම අනුව මේක ඉන්දීයාවේ ප්‍රාන්තයක් කරන්න .
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾
දුකක් නෙමේ පුදුම තරහක් එන්නෙ.
ඔබට ගොඩාක් පින්.මේව අපිට කියල දෙන එක.ඔය කාලෙ ඉපදිලත් නෑ අපි😊
මම මේ රටට , පරිසරයට ඉතාම ආදරේ කෙනෙක් . මම මේක ඇහුවෙ පපුව හිරකරගෙන. ස්තුතියි කාරි මහත්මයා !
ඒ උනාට රට කාපු ජෙප්පං ගේ කෙනෙක් මම.
උබලා මහ කාලකන්නි සත්තු ජාතියක් බන්@@bamunua
ඉතාමත් වැදගත් කාලොචිත ඉතිහාසය පිලිබද නිවරදි දැනුවත් කිරීමක් සිදුකරන වැඩසටහනක්. මාද මේ යූරියාකම්හල පිලිබද නිවරදි තොරතුරු දැනගැනීමේ ආශාවෙන් පෙලුනු අයෙක්මි. මීට පෙර මේ සම්බන්ද ෆේස්බුක් ලිපියක් මගින් තොරතුරු වැඩි දියුනු කරගන්නට පුලුවන් උනා නමුත් හරියකාරව තොරතුරු වැඩි දියුනු කරගන්න මේ වැඩ සටහන ප්‍රයෝජනවත් උනා. මගේ පුද්ගලික ඉල්ලිමක් විවුර්ත ආර්තිකය නිසා අපේ රෙදිපිලි අත්‍යන්ත්‍ර කර්මානතය අභාවයට පත්වුනා. මේ සම්බන්දයෙන් ඔබ දන්නා තොරතුරු ඉදිරි වැඩ සටහනකදී ඉදිරිපත්කරන මෙන් ඉල්ලා සිටිනව.
අනිවාර්යයෙන් . තවත් බොහෝ දේශීය කර්මාන්ත .....
පිං සිද්ධ වේවා ඔබතුමාට ❤❤❤❤
ඔබතුමාට බොහොමත් ස්තුතියි
මේ කතාව අහනකොට මාරම දුකක් දැනෙන්නෙ ලංකාව ගැන මනුස්සයෙකුට මේ වගේ අපරාධයක් කරන්න පුළුවන්ද කියල හිතෙනවා මේ වගේ ශක්තිය කරුණු යටපත් නොවී නැවත නැවත සමාජගත කරන ඔබට තෙරුවන් සරණයි❤
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ටයි ඒ වගේම කාලෝචිතයි
මටත් ඒ කාලෙ මතකයි.ජුනියස් කියන කාලකන්නියාගෙන් පසුව තමයි ටිකෙන් ටික රට අගාධයට ගියේ.කාලකන්නියා ගේ පරපුරත් වදවෙනවා,රටට කරපු විනාශයට.
Namuth kaalakanni Juniusta 5/6 ka balayk laebune thun havul aanduwa janathaavata dun adhika duk kandaraavaa nisaa
@@chandrakulupana6972 බලයක් ලැබුනා නෙමෙයි හදාගත්තා.මහර මැතිවරණය උදාහරනයක් .කමල දිනනකල් ගනින්න කිවිවා .
රාජපස්ස හොරු......මිනීමරු මාලිමාව ..බැංකු හොරා ..පන්න දමමු ....දුප්පතාගේ හිතවතා සජිත් ජනපති චන්ද 60%යි
Redda thama@@LeslyJayaNZ
😦 byyek detected@@LeslyJayaNZ
ඔබතුමාට දීර්ග අයුස ලැබේවා ඔබතුමාට මේ දේවල් වලින් ජනතාව දැනුවත් කිරිමට සක්තිය දහිරිය ලැබේවා .
ගරු මහත්මයාණෙනි ,ඔබතුමා ට බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට , තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා
මේ රට කාපු විනාශ කල දුෂ්ට අමන පාලකයින් කල කී දේවල් ගැන රටට හෙළිකරන ඔබට දීර්ඝායුෂ වේවා මුන්ගේ නරි වාදන් වලට රැවටෙන උන්ගේ ඇස පෑදේවා
ලස්සන පැහැදිලි කිරීමක් මෙච්චර දේවල් කරලත් මේ මිනිස්සු අදත් බලයේ ඉන්නේ කොහොමද.ජනතාව තවමත් තේරුම් අරගෙන නෑ.
උන් බලෙ ඉන්නෙ අපෙ රටෙ ගොබ්බ හරක් උන්ටම කතිරෙ ගහපු නිසයි
තේරුම් අරගෙන තියෙනව එදා මේ වගේ ජනතාවට දැනගන්නට සෝෂල් මීඩියා තිබුනෙ නෑ
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි .........!
ඔබ දැනුම සාගරයක් .ඇත්තටම අගය කරනවා .අහන ප්‍රශ්න වලට අමනාප වෙන්න එපා .හොද වීඩියො තව කරන්න .
අප කරන්න ඕන මොනවද කියල පැහැදිලි කරන වීඩියෝත් කරන්න .
I was born and bred in sapugaskanda and this is 100% truth!- RW and UNP should be under 6 feet down if our people have proper sense!
ඔබතුමාට මේ සද්කාර්යය කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබේවා...
සපුගස්කන්දට ඔය යන්ත්‍රය ගෙනෙන්න කැලණි පාලම ශක්තිමත් මදිනිසා බාජ් යොදාගෙන වෙනම පාරක් හැදුව. ඒ රෝද 128 තිබුන ට්‍රේලරය ඒසඳහා ඉතාලියේ හදා කොලඹ වරායට ගෙනාව කියා ඇසුවා මතකයි. මේ ට්‍රේලරය සපුගස්කන්දට ගියේ ඉතාම හෙමින්, රාත්‍රී කාලයේ පමණයි. එය පෑලියගොඩ පොලිසිය ඉදිරිපිට දිවාකාලයක නතරකරල තිබුන මතකයි.
JR ඇතුළු කාලකන්ණි දේශද්‍රෝහි රැල මේ රටට කරපු විනාශයේ උච්චම තැනට ගොබ්බ රනිල් වික්‍රමසිංහ රට ගෙනල්ල තියනව.
1977 - 2023 දක්වා කාලයේ මේ රටට උන් කරපු විනාශය පාසැල් දරුවන්ටත් උගන්වන්න ඕනෑ. නැතිනම් දරුවන් නොමඟ යනව.
අනිවාර්යයෙන් , විෂයයක් ලෙස පාසැල් වල ඉගැන්වියයුතුයි .
අනිවාර්යෙන්ම ඒක තමයි විය යුත්තේ ❤❤❤❤👍
ස්තුතිය කාරියවම් මහත්තයා
ස්තූතියි....මම කන්තලේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවටත් සිදු වුනේ මෙවැනිම දෙයක්....
බොහොම ඉස්තුති සර්.. මේ දැනුවත් කිරීමට. තවමත් මේ නායකයින්ට කඩේ යන මිනිස්සු මේව දකින්න ඕන.
රටේ වටිනා මෙවැනි ව්‍යාපෘති විනාශ කරපු උන්ට හෙන හතම වදින්න ඕනි .ස්තූතියි ඔබතුමාට මේ දැනුවත් කිරීම ගැන්.
ඔන්න ඔහොම උන්ට තමයි අපේ වයසක මුත්තල තාම මහත්තුරු කියාගෙන වහල්කම් කරන්නෙ
@mortzkizshikesh9375ඒ බූරුවන්ට කවුද සහෝදරයා කියන්නෙ ?
උන් දැඩි ආත්මාර්කාමින්..
පුතේ එදා මේ වගේ තොරතුරු දැන ගන්නට විදිහක් තිබුනෙ නෑ..රූපවාහිනිය රජයේ පුවත්පත් රජයේ ගුවන්විදුලිය රජයේ. එයාල කියන දේ තමයි අපි දන්නේ
මම ඉන්නේ ලංකාවෙන් පිට. ඒත් මේ කතාව අහද්දි දරාගන්න බැරි තරම් දුකයි. අපේ රට කවදාවත් හදන්න වෙන්න නෑ. 😢
Ow machan eka eththa
අපේ රට හදන්න පුලුවන්.හැබැයි ඊට කලින් කාලකන්නි දේශපාලුවෝ මේ රටේ පාලනයෙන් ඉවත් කරලා දාන්න ඕන.
වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ .. එක් වන්න❤️
api hadanava bro
හරිම කනගාටුයි. මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්
රටේ ජනතාව දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බොහොම පින් ♥️🙏
බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට අද අපේ පරම්පරාව දැනුවත් කිරීම වෙනුවෙන්
දැනුවත් කරාට අනේක වාරයක් ස්තුතියි
රටක ජනතාව දැනුවත් කිරීම සිදුකල යුත්තේ කවර දේවල් ගැනද සහ එය සංවරව කලයුතු ආකාරය ගැන නායකත්වය දීම ගැන වනචාරි සහ බඩගෝස්තර වාදි නොවන රට වැසියන් ඔබට ස්තුති වන්ත විය යුතුය . මෙම කරුනු විශේෂයෙන් වැදගත්වන්නෙ අපේ වැඩිහිටි ලමුන්ට සග තරුන පරපුරටයි. වැඩිහිටියන් විසින් පැහැර හරින ලද වගකීම් නැවත සිදු නොකිරීමට මෙවැනි දැනුවත් වීම් ඉතාම වැදගත් ය. වැඩ වරද්දාගත් කපටින් සහ බඩ ගෝස්තර නායකයින් , නිලදරුවන් නැවත නැවතත් මේ ලක් බිමෙ ඉපිද තමා කල කී දේට ප්‍රතිලපල ලබුනු ඇත. එය සභාවධර්මයෙ නිතියයි. ඔබට බොහොම ස්තුතිය්! කාරිමහතානණි
කාරියවසම් මහත්මයා,ඔබතුමා අපේ රටේ අතීතය පිළිබඳව ශබ්ද කෝෂයක්...ගරු කරනවා ඔබතුමාගෙ දැනුමට සහ ඔබට ....!
Good Job... Brother..
ඔබතුමාට බොහොම ස්තූතියි මේ තිත්ත ඇත්ත පිලිබදව අපව දැනුවත් කරනවාට, ඔබතුමාගෙ චතුර කතිකත්වය අගය කරනවා. ඔබව හැදූ වැඩූ දෙමාපියන්ට පිං ලැබේවා 🙏🏻❤️❤️
අනවබෝදයෙන් කටයුතු කරන තමාගෙ වගකීම නිසියාකාරව හදුනානොගත් වැඩි පිරිසක් ඉන්නෙ මේ අපේ රටේ
අතීතයෙන් පාඩම් ඉගෙනනොගත් හැදැරීමක් විමසුමක් නැති නිසා හැමදාමත් මඩ ගොහොරුවෙ ලගින මිනිසුන්ට කාරනා නිවැරැදි කරගන්නට මේ ගන්නාවු ව්‍යායාමය සාර්ථකම වේවා
❤❤❤❤👍
කාලකන්නි පාලකයො,අපේ රට විනාශ කලා.
Excellent informations
හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ
ජේ ආර් රනිල් මේ රට විනාසකරපු හැටි ඇහුවම දැනෙන්නේ
ඔබතුමාට බොහෝම ස්තුතියි
රනිල් ඔයා ඉවරයි. ඔයා එලවන්නම ඕන
❤❤❤❤❤👍🙏.
Aniwaryenma api me rata hadaganna NPP JVP wetha Bharat Diya yuthi❤❤
අනිවාර්යෙන්ම.. මමත් යු එන් පි කාරයෙක් ලැජ්ජාවට පත් වුණ..
@mortzkizshikesh9375 Don't be an idiot.
@mortzkizshikesh9375දැන් ඔයාගේ මට්ටමෙන් හිතන අය ගොඩක් අඩුයි සහෝ.අපි බලමු මේ පාර මොකද වෙන්නේ කියලා,මොකද හොදම දේශපාලන දැනුම,දැක්ම තියන ලංකාවෙ ඉන්න හොදම දෙන්නා ඔයාවත් මම වත් නෙවෙයි.
ඉතා වටිනා හෙළිදරව්වක්.
කොහොමද වැඩ කිඩ.....
Obata godak sthuthi carrige mahathmaya...🙏
බොහොම නිරවුල් පැහදිලි කිරිමක් හොද සූදානම් වීමක් ඇතුව ස්තුතියි
නියම දැනුවත් කිරීමක්
හරිම දුකයි. මේවා අහද්දි ලංකාව කොච්චර අවාසනාවන්ත රටක්ද කියලා හිතෙනවා. අපිම අපේ වල කපාගෙන තියෙන්නේ. මේ වැඩසටහන කරනවය ඔබ තුමාට ස්තූතියි.... 😢😢😢
ඔබ තුමට පින්සිද්දා
වෙනව !!!!
මෙව්වා අහගෙන ඉන්නකොට මුලු ඇගම හිරිවැටෙනවා😮😮
ගොඩාක් දුකයි මහත්මයා මේ වීඩියෝ එක බැලුවම .😢😢ජේ ආර්ට බලය දුන්නු උන්ගෙ පරම්පරාවට හෙන ගහනවා කියලා කියන්නෙ මේ වගෙ වැඩ නිසා වෙන්න ඇති
අනිවාර්යයෙන් . අපි ඒ කර්මාන්ත විනාස වෙන හැටි ඇසින් දුටුවා.
@@padmajayasinghe1443 තමන්ගේ වාසිය උදෙසා මෙහෙම රටක් ජාතියක් වලපල්ලට යවපු උන් තවමත් යහතින් ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ .
සහතිකවම
මෙහෙව් රනිල් තමා එක පාරක් VW factory එකක් ලංකාවේ අරිනවා කිව්වේ 😆
එහෙම කියලා "ලෙසටම ඇරියා" ඒත් තාමත් ඌ පස්සෙ යන ගොට්ටො ඉන්න්වා 😢
මට මේක අහගෙන ඉන්නත්බෑ.ඔලුව රිදෙන්න අල්ලනව.භාගයක් බලල නැවැත්තුව.තවත් අහන් ඉන්න බෑ.මොනතරම් කුහක මිනිහෙක්ද JR කියන්නෙ.unp එක කියන්නෙ මේ රට මෙතෙන්ට ඇදල දාපු ප්‍රධාන ප්‍රවාහය.මේවගේ කර්මාන්ත දිගින් දිගටම පවත්වාගෙන ගියානම් අද මේ රට කොතනද තියෙන්නෙ කියල හිතාගන්නත් බෑ.JR ගෙ සොහොනටත් හෙන ගහන්න ඕන පරය.අද අපිට රටෙන් පිටවෙලා දුක්විඳින්න වෙලා තියෙන්නෙ 77 JR ගෙ ඉඳල මෙතෙක් රට පාලනය කරපු උන් නිසා.උන් ඔක්කොටම සාප වෙන්න ඕන මේ රටට කරපු විනාසෙට.
මටත් එහෙමයි . මම බොහෝ videos වලට මේවා ලිව්වා නිතරම .මට එදා තේරුනු තරමට.
ඒ වගේ කාලකණ්‍නින්‍ට ඉහෙන් බහින රෝගයක් නැතිව අවු: සීයකට කිට්‍ටුව ජීවත් උනා
@@rohanchandana1619 පව්කාරයින්ට ආයුෂ වැඩියි හේතුව තව තවත් පව් කරන්න.
Hamadama math pathanne okamayi.
අනිවාර්යයෙන් ...මේවා අහද්දි. ....
ලංකාවේ ඉපදුනේ ඇයි කියලා හිතෙනවා .....
කාලකන්නි අදටත් හොදින් ඉන්නවා ....
අපි සොච්චම් පඩිය ඉවර වෙලා ලබන මාසේ පඩිය වැටෙනකම් බලාගෙන ඉන්නවා ස්කෑන් එකක් ගන්න ....😢😢😢
සුපිරි ඉදිරිපත් කිරීම ක්
Thank you so much for making people aware of the real truth in the past
දැන් ස්පුගස්කන්ද තෙල් පිරිපහදුවට අත්වෙන්න යන්නෙන් ඔය ඉරනමම තමයි කාරි අයියෙ.😢
අපිම අපිට කෙලවා ගත් අයුරු මුන්ට චන්දය දිලා. (ශාප කරනවා අපේ මෝඩ පුරවැසියන්ට)
දැන් මිනිස්සු මාලිමාවට ඡන්දය දෙන එක වලක්වන්න කාටවත් බෑ බොල
JR රනිල් යනු මිනීමරු කාලකන්නියො.
මාලිමාව රටට ජනතාවට ලොකු ආදරයකින් රට බේරා ගන්න විශාල වැඩ පිලිවෙලක් දියත් කරන්න කැප වුන අය.
හරිම අපරාධයක් kale පොහොර සංස්ථාව වට. Kellogs company එකෙන් පටන් gatthe. පොහොර සංස්ථාවේ job කළ aya උගත් aya . සමහර aya Australia yavala training කරපු අය. පොහොර සංස්ථාව vahuvata පසු ගොඩක් සේවකයින් වෙනත් රටවල් වල ta ගියා . මම දන්න විදිහට පොහොර සංස්ථාව හදන්න කලින් estimate කරපු මුදල් pramanaya men දෙගුණයක් වියදම් una. Kellogs එකෙ ගොඩක් රටවල් වල aya job කළා. A අයට හොඳ food supply කළේත් ලංකාවේ viyadamen. Batalande තමයි a අයට නවාතැන් සපයා තිබුණේ . ඔබ කිව්වා වගේ tata lorry ගොඩක් නවත්වා තිබුණ bagging plant එක ළඟ. ආසියාවේ ලොකුම පොහොර nispadanaya කරන ආයතනය . අදත් කනගාටුවට කරුණක් මතක් වෙනකොට .
පොහොර සංස්ථාවේ job කරපු අයගේ උගත් කම තමයි මේක වැහිලා යන්න ප්‍රධානතම හේතුව...
සැලසුම් වල ඉඳලා කරපු වැරදි මේ විඩීයෝ එකෙන් අපූරුවට මතු වෙනවා. ඒ සැලසුම් වල අනවශ්‍ය අධික වියදම් නිසා ජනතා මුදල් නාස්ති කර ඒ වියදම් පියවන්න මිළ නියම කල නිසයි මූලිකවම ආනයනය ලාභ උනේ...
@@AjithBandara1 දන්නේ නැති eva කියවන්න epa . A video ekavath හරියට balala ne .
ඒක තමයි මෙක බලලා නෑනෙ යකඩ කඩෙට විකුණා වැඩ් ගානට රට්න් ගෙනාවේ ? උගතුන් ඔබ ද?
@@nimalpremawardhana8572 පිස්සු කියවන්න epa . දන්නේ නැති deval වලට
ඇත්තටම හොද විග්‍රහය යක් මමත් වැඩ කල සේවකයෙන් ඔබතුමා කිව්ව විදියට ජයසේකර කියන්නෙ පොහොර නිපදවීමේ සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් පොහොර සංස්ථාව යකඩ වලට විකුනුවන් පස්සෙ ඉතුරු ටික ගත්තෙ රනිල් විසින් පොහොර සංස්ථාව ඈ වර කලායින් පසු ඉතුරු කර ගත් . සංස්ථාවේ වැඩ කල ඔවුන්ගේ වන්දිබට්ටයන සමහර අය අද හොටෙල් හිමි කෝටිපතියෝ සංස්ථාව අවට අදත් ඔවුන් ඉන්නව ඔබතුමා කී දේවල් සීයට සීයයක් හරි
බොහෝම ස්තූතියි! ඔබ තුමාට.
මමත් මේ uriya කම්හල අසල පදිංචි කෙනෙක් කුඩා කල සිටම වසර පනහක් පමණ ඔබගේ අතීත කරුණු ඉදිරිපත් කිරීම ඉතා නිවැරදිය පුදුම සහගතයි බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
Very interesting and informative, great revelation of the truth not many know. May the Triple Gem Bless you
Excellent ❤
😢😢😢😢 Allah when listening this my heart broken pieces 😭😭😭😭
ඔය රෝද සිය ගානක් තිබුන containers එන දවසෙ අපිත් එව බලන්න පාරට ගියා
ඒ ඇසට කදුලු එන අතිතය සිහිපත් ්උනා මට
Thank you so much kaari 🙏🙏🙏
Now I’m 65 years old
Rsnilata ලේ බඩ නොයන එක පුදුමයක් 😢
ඔබතුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක් .ගොඩක් පින්.
මහාත්මයාණෙනී. ඔබට. පිං. සිදූවේවා. අපේ. රටෙහි. නව පරපූරට. මේවා. දැනගැනීම. සදහා. මෙම. කරුණූ. කාරණා. ඇසෙද්දී. අපේ රටේ. දේශපාළුවෝ. මෙම. රටට. ඉමහත්. අනූවන. දුෂ්ඨ. පාලනයක්. කර. අප. රට. 100%100. ආගාධයට. පත්කලේ. පටිටම. පටිට. දේශපාළුවෝ. මහත්තයෝ. මේවා. ඇසෙද්දී. පර. හැත්තව. මරාගෙන. මැරෙන්නට. සිතෙනවා. අවූ. 75. රට. පාලනය. කල. පක්ෂ. විපක්ෂ. හැදිගෑවේවා. මූංට. හෙන. පිට. හෙන.
ඉදිරිපත් කිරීම විශිෂ්ටයි..කරුණු ගැන අවිශ්වාසයක් ඇතිවෙන්න කිසි හේතුවක් නෑ..මන්ද මා 80 දශකයේ ජීවත් වී නොසිටියත්,රනිල් කියන කාලකණ්ණි ජඩයාව 2024දීත් මා අත්දකින්නේ ඒ ආකාරයටමයි...මෙවැනි පාදඩයින්ගේ ආයුෂ මෙතරම් දිගු වීම මුලුමහත් ජාතියකම අවාසනාව.....මගේ රටට යහපතක්ම වේවා..❤️
😢 very informative video
Thank you
ඔබතුමාට ජය වේවා ,ඇත්තටම පුදුම කණගාටුයි ලංකාව ගැන.බොහොම ස්තුතියි මේවා ඉදිරිපත් කිරීම ගැන
රටට මේතරම් විනාශයක් ගෙනාපු රනිල් අදහන හරක් මේ රටේ තාමත් ඉන්නවානේ...කාලකණ්නි දේශපාලුවෝ සහ නිලධාරීන් මුන්ගේ පවුල් පිටින් හැදිගෑවිලාම යන්න ඔනෑ...😡😡😡😡
Thank you very much for enlightening the new generations who were not privy to these bitter truths of our history.
My father was employed at the fertilizer plant. He lost his job and stayed unemployed for two years. Left to Saudi 7 days after I was born and remained there for 30 years. He lost the time that he will never get back to spend with his children and we lost the experience of having our father at home thanks to the wicked UNP government. It’s sad to see those who are responsible thrive today..my heart goes out to all the fathers and mothers who have left their children behind due to the current economic crisis and all the kids who had to leave their aging parents behind looking for employment else where. We are truly doomed and yet all of us don’t understand the crimes our leaders committed against us
We should unit as one and enlighten people to get out of this mesh..👍🙏🤜
Hats off from Australia 🦘
This situation can stop only NPP so your Vote give to NPP in Election
They make our Country
දැනුවත් කිරීමට අනේක වාරයක් ස්තුතියි
ඔබ අප වෙනුවෙන් පරිස්සම්න් ඉන්න
2048 රට හදනකල් බලන්න ඉන්න අයට ගෞරවයෙන් බුදු සරණයි... ඔබතුමා පරිස්සමින් කෝකටත්...
කලෝචිත සුපිරිම වැඩක් මේකනම්...
මගෙ මහත්තය ත් මෙ ආයතනය වැඩකරපු කෙනෙක්. මගේ ගමෙ සැහෙන මිනිස්සුන්ට රස්සාව ලැබුනා.
හරිම වටින කතාව ක්.රනිල් එදා කරපු දෙමල අදත් කරනවා.රටෙ සමිපත් විකුණන බව.
Kari carry on . Your effort is great. Aubowan. Take care.
ඔබතුමාට ගොඩක් ස්තූතියි. රට පාලනය කරපු හැම එකාම කරපු විනාශයට අපිටයි මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. රනිල කියන පාහරයට හෙන වදින්න ඕන මේ කරපු අපරාධයට.
Respect 🙋🏻♂️ to u.
Kathaawa Thithhaai
eheth sathyai.
Dukai 😢.
Thanks...God bless
Part of the JR's etc economy program
As a thumb rule, wherever a fuel refinery, Urea production is a subsidiary of it( bi product of remainder in fuel)
Anyone can see what is the daily capacity of refining in Singapore as one of the top five world bunker market.
People talk about sea routes along Sri Lanka coast, but fail to understand the highest potential.
Whilst we are producing Urea , we would have the Amonium Nitrate( explosives for mining etc ) as a bi product
Ammonium Nitrate if excessively produced, more than the allocated quota for country , would have sold to other countries who are doing heavy mining such as Indonesia, Australia etc
ඔබ සැබැ ම ජනතා පුත්‍රයෙක් ඔබතුමා හැකිනම් පොත් ලියා තබන්න ඔබට දීර්ඝායුස ලෙබේවා
ඔබතුමාගේ සාක්ෂි සහිත මේ පැහැදිලිකිරීම් .. නව පරපුරට ඉතාම වටිනවා JR විතරක් නෙමේ රනිල් ඇතුලු , කූට ජඩ පාලකයන්ගෙ . ත්‍රාඩ බව නව පරපුර දැනගතයුතුයි
Api nawatha ape rata goda nagamu❤
ඔබ තුමා ට ස්තුති ය
දැනුවත් කලාට දැන්වත් මෙ නරුම කාලකන්නි පාලකයෝ අදුනාගත යුතුයි .
Thank you. Beautiful presentation.
ඔබතුමාට බොහොම ස්තුතියි.
ඉතිහාසය කියන්නෙ අපි කාටත් දැනීම අඩු කාලයක් .රිසර්ච් අඩු කාලයක් .මිනිස්සු බීඩි බිබී සතුටෙන් හිටි කාළයක් .දියුනුව ගැන සරල අදහසක් තමා තිබ්බෙ .
දියුනුව ගැන කතා කලේ විශව විද්‍යාල වල ට අවුරුද්දට 2000 ක් විතර ඇතුල් උනු ,ශිෂ්‍යන්ට විතරයි .
ඔබට දීර්ඝායුෂ ලැබේවා...සර්..සවූදි.අරාබියේ.සිට 👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😱😱😱😭😭😭
ඔය කතාව දැනගෙන හිටියට රනිල්ගේ සම්බන්දයි සහ බටලන්ද අතර සම්බන්දය ගැන දැන ගත්තේ අද. ඒවගේම ඔය කරමාන්ත ශාලාවේ විශාලත්වය පුදුම කරවන සුළුයි .
ඒ සම්බන්ධය ගැන තරිඳු ජයවර්ධන හා තරිඳු උඩුවරගෙදර එක්ව තොරතුරු හොයලා සකස්කල video කීපයක් තියෙනවා . බලන්න , මම හිතන්නෙ Satahan Radio චැනල් එකේ .
@@padmajayasinghe1443 මමත් ඒ වීඩියෝ එක බලලා තියෙනවා.
@@krishanthaindrajith2253 video මාලාවක් තියෙනවා .
@mortzkizshikesh9375 තියෙනවානම් කාරි කියයි, හේතුත් එක්කම.
@mortzkizshikesh9375තොට රනිල ටබනිද්දි ජෙප්පො න්ට ත් බනින්න ම ඕනෑ නේද ... නොදකින් තොපි
ඔබතුමාට ගොඩක් පින් මෙ ගැන දැනුවත් කරනවට 🙏