කොටි සංවිධානය ගුවන් යානා අත්කරගත් හැටි, මුල සිට අගට සියල්ල | Tiger Air Wing | Air Tigers | LTTE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 545

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +95

    ශංකර්ගේ මාරයා ලලිත් ජයසිංහ ඔහු නිසා තමා ඒ සංවිධානයේ ගුවන් බලකාය බිදවැටිමක් සිදු උනා නැත්නම් ඉවරයි , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️

  • @bimsaralakshan7973
    @bimsaralakshan7973 ปีที่แล้ว +77

    😥"අම්මයි,මායි ,ලොකු නංගී විතරයි එදා ක්වාටස් එකේ හිටියේ.තාත්තා වව්නියාව කෑම්ප් එකට අනියුක්ත හිටියෙ.අම්මා ඩියුටි ඉවරවෙලා එහෙම්මම අපිව daycare එකෙන් අරන් හවස 6.00 හරි ඊට කලින් හරි ක්වාටස් එකට ආවා.බොරු කියන්න ඕනේ නෑ උදේ කාලේ ගැන නම් මතකයක් නෑ,කොහොම හරි රෑ ෆිල්ම් එකක් බල බල හිටියෙ. ඒ දවස් වල තිබ්බ මන් ආසම ෆිල්ම් එක හරියටම නම් මතක නෑ.පාට පහක සුපිරි වීරයෝ පස්දෙනක් ඉන්න ෆිල්ම් එකක්( Power rangers ද ඔන්න ඔහොම නමක්.)අම්මෝ ෆිල්ම් තමා😯 එක පාරටම මුළු කෑම්ප් එකේමයි, කෑම්ප් එකත් එක්ක ක්වාටස් වලට කිට්ටුව තිබ්බ වැටෙන් එහා පැත්තේ කඩෙයි ,ගෙවල් වලයි ඔක්කොම ලයිට් ගියා.ඒහෙම වෙලා තප්පර 10ක් යන්න ඇති, එක පාරටම සයිරන් එක ගැහුවා.විනාඩි 4කින් වගේ air force ට්‍රක් වලින් කට්ටිය ආවා.එයාලගේ බූට් සද්දේ හොදට ඇහුනා කලබලෙන් වගේ ක්වාටස් වල උඩටම එයාලා නැග්ගා.මොකද උඩ ලොකු machine gun එකයි ලොකු ටෝච් එකක් වගේ ලයිට් එකකුයි තියෙනවා.ඒවා හැම ක්වාටස් එකකම උඩම තට්ටුවේ තිබ්බේ.ඒයාලා ඒවට තමා ගිහින් තිබුනේ. අපිට ඒත් තේරුමක් තිබ්බේ නෑ මොකක්ද වෙන්නේ කියලා,ඒත් අම්මා ආයේත් ඇදුම් දාගන්නවා දැක්කාම නංගී ඇහුවා "මේ රෑ වැඩට යන්නද යන්නේ.." කියලා.ඉටපස්සේ අපිව ක්වාටස් එකේ 2වෙනි තට්ටුවේ සන්දීප අයියලගේ ගෙදරට එක්කන් ගියා ඒවෙනකොටත් අනික් අපේ යාලුවො ඔක්කොම එහෙ හිටියේ.අම්මා "මේ aunty එක්ක ඉන්න පුතේ..අම්ම ඉක්මනට එන්නම්" කියද්දිම."දඩ..දඩ..දඩ " ලොකු සද්දෙත් එක්ක නිකන් අහසේ උල්කා වැස්සක් වහිනවා වගේ එකම යුද්ධ‍යක්.අහසේ එයාලා අර ලොකු ටෝච් ගහා ගහා මොනවද හොයනවා වගේ දැනුනා.ඒත් එක්කම ලමයි ඔක්කොම හයියෙන අඩන්න ගත්‍තා.අපේ ක්වාටස් එකේ විතරක් නෙමේ අපේ ඉස්සරහා තිබ්බ ක්වාටස් වලත් ළමයි අඩන සද්දේ ඇහුනා,එතකොට නම් මායි,නංගී full down.කෙලිම්ම අපි දෙන්නා අම්මගේ කකුල් දෙකේ එල්ලුනා.අපි නෙමේ අම්මට හෙල්ලෙන්න දුන්නේ එතනිම්.ඊට පස්සේ අම්මා හිටියා.ඒ වෙනකොටත් තාත්තා කෝල් අරන් තිබුනා.අහසේ නිකම් පොඩි පොඩි බල්බ් සෙට් කරලා වගේ.හැබැයි අපි කාටවත් කරදරයක් උනේ නෑ.කියවනවට වඩා ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕන ඒක තේරෙන්න.මගේ ජීවිතයේ දැනට මට මාරම බය හිතුන අවස්ථාව තමා මේ. ඒකයි මට මේ video එක බලද්දී එක පාරටම ඒ සිද්දිය මතක් උනේ.
    🤐එච්චර යුද්ධ‍යක් දිනලත් සමහර මිනිස්සු කියන කතා දිහා බැලුවම නම් ඇගේ මාළු නටනවා.මෙහෙම කියනවට වැරදියට හිතන්න එපා,එදා මේ හේතුව නිසාම මට දෙමළ මිනිස්සුන්ව පිළිකුල් උනා.ඒත් පස්සේ මම Kandy වල දැන් ජීවත් වෙන ගමට ආවම ඒක වෙනස් උනා.දැන් අවුරුදු 11ක් මම මෙහෙට ඇවිල්ලා,දැන් මගේ හොදම යාලුවා මුස්ලිම,මගේ ප්‍රියතම ගුරුවරයා tamil,මම අවුරුදු 9 තිස්සේ එලියට ගිහාම කන්නේ tamil කඩයකින් ,මෙහේ මිනිස්සු මාර එකමුතුයි,කිසිම ආගම් වලි නෑ..කිසිම කෙනෙක් මෙහේ මහ ජාතිය අපී ..අපී ගගා වැල ලෙන්න යන්නේ නෑ...මෙහෙම කිව්වේ දැන් ඡන්දයත් එනවනේ අලුත් film ටිකක් එහෙම එයි එලියට.🇱🇰💪❤️

    • @priyanthakumara7564
      @priyanthakumara7564 2 หลายเดือนก่อน

      Quwatres එක කටුනයකද

    • @nelperera606
      @nelperera606 2 หลายเดือนก่อน

      ♥️⚘️

    • @SnapBug-to9cu
      @SnapBug-to9cu 13 วันที่ผ่านมา

      💪💪💪

  • @renukachamo5391
    @renukachamo5391 6 หลายเดือนก่อน +21

    අපගේ වීරෝධාර රණවිරු සියලු දෙනාටම උත්තමාචාරය පුද කරමි

  • @aaasaabey3107
    @aaasaabey3107 5 หลายเดือนก่อน +13

    ඔබ තුමාගේ විගුුහය හරිම අපූරැයි.අපේ රටට ගොරවයකි.ඉතාම උසස් පැහැදිලි කිරීමක්.ජය වෙිවා...සර්

  • @damithchathuranga2203
    @damithchathuranga2203 ปีที่แล้ว +47

    ලලිත් ජයසිංහ සර් අපි මැරෙනකං ඔබතුමාට ආදරෙයි සර්

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 ปีที่แล้ว +43

    ලලිත් අයියේ ඔයාගේ ඔයා හෑමදාම අපේ හිත්වල ඉන්න නොමැකීයන වීරයෙක්

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +28

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලිය

  • @sarathkarunaratne2808
    @sarathkarunaratne2808 5 หลายเดือนก่อน +6

    වැදගත් video එකක්. ඒ වගේම හොඳ පැහැදිලි කිරීමක්. Thank you .

  • @amilajanaka6008
    @amilajanaka6008 ปีที่แล้ว +105

    ලලිත් ජයසිංහ සර් නොහිටින්න ශංකර් එහෙනම් ලංකාවෙ කීප කිහිප තැනකටම උඩින් ගහලා ලලිත් ජයසිංහ සර්ට අජරාමර නිවන් සුව

  • @shamafarnando5661
    @shamafarnando5661 8 หลายเดือนก่อน +11

    කොරි කැටි අදටත් මැරෙන්න උනත් ලැස්ති තොපි මේ ලන්කවට අත තිබ්බොත්..❤️❤️ අදරෙයි මිය ගිය සියලු රන විරුවන්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @praveenmadusanka6479
      @praveenmadusanka6479 5 หลายเดือนก่อน +1

      එහෙනම් ආර්මි එකට වරෙන්

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamafarnando5661
    @shamafarnando5661 8 หลายเดือนก่อน +9

    ලලිත් ජයසිංහ සර් මගේ පන තරම් අදරෙයි...❤️❤️❤️❤️❤️

  • @gayansudarshana7810
    @gayansudarshana7810 5 หลายเดือนก่อน +6

    මේ ltte aircraft එක බිම වට්ටන්න කටුනායක කෑම්ප් එකට ගහන්න ආව වෙලේ දෙවෙනි පාර මාත් සම්බන්ධ උනා.අපි ගහපු ෂොට්ස් තිබ්බා පයිලට් ගේ ඇග හැමතැනම .ඌ ටාගට් එකටම ආව කරගන්න බැරි උනා වැඩේ .5 jet Qquadron එක උඩින් ගිහිං එහා පැත්තෙ වෙලට වැටුනා.අපි යද්දි බඩු බනිස් මැරිලා හිටියා කාලකන්නියා.උගේ
    සාක්කුවක මේ පෙන්නපු prabakaran එක්ක ගත්ත ⁣photo eka tibuna.පලවෙනි පාර බෝම්බ දාද්දි මං බේරුනේ නූලෙන්.හැබඅයි මගේ බඩියා මැරුනා😢.මේක කරන්න උන්ට පුලුවන් උනේ රේඩාර් එක එදා රෙපෙයාර් එකකට කට් ඕෆ් කරලා තිබ්බ නිසා.

  • @RuchiraniyumiPremachandra
    @RuchiraniyumiPremachandra 9 หลายเดือนก่อน +5

    ලලිත් ජයසිංහ විරුවාට මගේ උත්ත්මාචාරය♥️♥️♥️

  • @sunnykathie3731
    @sunnykathie3731 ปีที่แล้ว +8

    මෙවැනි වැඩ සටහන් දිගටම ඉදිරිපත් කරන්න මෙය වටිනවා අනාගත පරපුරට මතකයන් අලුත් කිරීමකි
    මම උතුරුමැද පළාතෙ යුද්ධයෙන් හොදට බැට කෑ තවත් කොටසකි අපි රට දැය වෙනුවෙන් ජීවිත පරදුවට තැබූ ආදරනීය රණශූර විරුවනේ අජරාමර මහ නිවන් සුව ලැබේවා 🌺🌺🌺💪💪💪🙏🙏🙏
    වගෙම යුද්ධයෙන් අතපය ශරීර කොටස් මෙ මහපොළොවට දන් දුන් වීර සෙබලුනෙ අපේ උත්තමාචාරය 🙋‍♀️නිදුක් නිරෝගී සුවය ලැබේවා
    ලක් වැසි සියලූම දෙනා ණයගැතියි නුඹලාට තවත් මේ වැනි යුද්ධයක් කිසිම දවසක නොවේවා

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 ปีที่แล้ว +173

    ඔය කුරුම්බැට්ටිය අපේ ගෙවල් උඩින් ගියා.. අදටත් මතකයි ඒ ජරා සද්දේ..

    • @absl2003
      @absl2003 ปีที่แล้ว +4

      😅

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +2

      අඩෝ සිරාවටම

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +1

      Koheda inne

    • @someplaceso_fsrilanka874
      @someplaceso_fsrilanka874 ปีที่แล้ว +15

      @@udithadisnaka උබල හද්ද වන්නියෙ හිටියට අපි පලි නෑ.. මේ වගේ cmt එකකින් අවදානෙ ගන්න තරම් ලදරු මානසික තත්වයක් මට නෑ.. තමන්ගේ වැඩක් බලන් හිටියොත් හොදයි 👍

    • @absl2003
      @absl2003 ปีที่แล้ว +1

      @@someplaceso_fsrilanka874 😅

  • @Lalith1963
    @Lalith1963 ปีที่แล้ว +7

    Mr. Lalith Jayasinghe all sri lankans are always in debt you ❤💐🙏

  • @techwithchariya
    @techwithchariya 10 หลายเดือนก่อน +5

    ජයවේවා ❤❤❤🎉🇱🇰🇱🇰🇱🇰

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +8

    Oke mol watinakama ලුතිනන් කනල් ලලිත් ජයසිංහ සර්ට හිමි විය යුතුය

  • @rk3337
    @rk3337 ปีที่แล้ว +25

    අද ඉන්න අංගවිකල අයිස් කුඩ්ඩන්ට පේන්න මේක දාපු එක ලොකු දෙයක්

    • @sangeethasancharaya6870
      @sangeethasancharaya6870 ปีที่แล้ว

      Kawda ice kuddo baiyo ganada kiyanne

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375👍👍👍👍👍

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 หลายเดือนก่อน

      ​@@sangeethasancharaya6870naaa ubala ammata hukapu ewun 🤑🤪😝

    • @JanakaKumara-ez7yh
      @JanakaKumara-ez7yh 5 หลายเดือนก่อน +1

      Eth un balanda epai ,un tik tok karanne ban

    • @tanujalanka4024
      @tanujalanka4024 5 หลายเดือนก่อน +2

      සම හරක්ට ගොඩාක් රිදිලා

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว +6

    Mama mea wadasatahan hamadama balanawa idiripath kirima supiri 👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @احمدد-ظ5خ
    @احمدد-ظ5خ ปีที่แล้ว +8

    මමත් කොළඹ එදා කවදාවත් අමතක නොවන දිනයක්

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +5

    ඉතා වැදගත් වටිනා තොරතුරු පෙළක්. ස්තූතියි ඔබට. ❤️🤟

  • @namaljayawardana4228
    @namaljayawardana4228 ปีที่แล้ว +29

    විශිෂ්ට වැඩක්, අතීතයේ අපි තමයි ගුවන් යානයක් නිපදවපු එකම රට.

    • @bairavijeyaseelan8835
      @bairavijeyaseelan8835 ปีที่แล้ว

      Srilanka o ltte

    • @tanujalanka4024
      @tanujalanka4024 5 หลายเดือนก่อน

      ත්‍රස්තවාදීයෝ ✈ යානා නෙවෙයි මොක හැදුවත් උන්ට වැඩිය රගන්න දුන්නේ නැහැ අපේ ත්‍ර්‍රිවිධ හමුදාවේ වීර සොල්දාදුවෝ

  • @buddikaaravinda7132
    @buddikaaravinda7132 ปีที่แล้ว +49

    මෙි තරමි දුරක් ගියේ අපට හිටිය දේශද්‍රෝහී ජන නා⁣ය⁣කයෝ කොටින්ට කිරි පොවපු නිසයි. පෙර පිනකට කොන්දක් ඇති නායකයෝ පිරිසක් බිහි වෙලා අහිමිවෙන්න ගිය රට නැවත ගත්තා. ඔය බත් කන සම හරක්. ඔවින්ට තේරෙන්නේ නැහැ ඒකයි.

    • @saddhaS
      @saddhaS ปีที่แล้ว +2

      රනිල් 😅

    • @pahansali-ui4jf
      @pahansali-ui4jf ปีที่แล้ว

      😊Nnn😊n

    • @GaminiJayawardena-uu3rd
      @GaminiJayawardena-uu3rd 6 หลายเดือนก่อน +1

      Mahinda mahaththaya nohitiyanam koti mulu lankawatama bomba daala

  • @positive_vibes04
    @positive_vibes04 ปีที่แล้ว +37

    Prabhakaran 🙏😘💪💪💪

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว

      Neenga punde prabahakaran ,,,

    • @seemawenobbata
      @seemawenobbata ปีที่แล้ว +5

      Hutti😂😂😂😂😂😂

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      Poda nai

    • @bossman4130
      @bossman4130 10 หลายเดือนก่อน

      තොගේ ප්‍රභාකරන් අහිංසක මිනිස්සුන්ව කපලා කොටලා මැරුවා කියලා තෝ දන්නැද්ද වේසියේ😂😂😂

    • @praneethpraneeth6274
      @praneethpraneeth6274 8 หลายเดือนก่อน

      ​@@bossman4130thopilage commander veerayo ekale hitiya ahinsaka dhemala janathawata karapu wada dhanne nethuwa katha karanna epa...ltte innawadha balanna kiyala ahinsaka dhemala gaanu inna geval valata panala eyalage adhum galavala thopilage ponna vada pennapu vesilage puththu bn ubala...mn meva kiyanne proof athuva jaffna vala thamath evage harassments valata ahuvuna goda dhenek innava oyalage commander la kiyanadhe vitharak ahanne nathuva...prabagaran ai me vage yudhdhayak patangaththe kiyala hoyala balapan huththige putho...mona vade karannath hethuvak thyennona nathuva dhagalanna dhemala kattiyata thopilata vage puke kasilla na mathaka thiyaganin...ahinsaka dhemala kattiyata hinsa nokara paduve inna athahariyanam mechchara loku vinasayak venne na...sinhala un dhemala kattiyava ekale baluve unge gedhara vada karana vadakarayek vage...apitath thanak dheela apivath hodha hith thiyena minissu vage baluwanam mehema venne nane...habai kalayak prabagaran dakala chuu giya sri lankikayoth inna kiyala amathaka karanna epa... prabagaran vage ekkenek hari hitiya hindha thama dn Jaffna valata giyath ehe inna dhemala aya thopilava ballo tharamatavath ganan ganne na...
      Hodhata mathaka thiyaganin puthe poosek ta pulli thiyala kavadhavath kotiyekge gamma ganna ba... පූසෙක් ට පුල්ලි තියලා කවදාවත්ම කොටියෙක් ගෙ ගැම්ම ගන්න බෑ...🤣😏

  • @sachithaillangage3168
    @sachithaillangage3168 ปีที่แล้ว +6

    Bro thank you for your hard work and courageous.
    Bless for you, get more information and teach young generation

  • @VidushkaVishan
    @VidushkaVishan 9 หลายเดือนก่อน +1

    Danumata deyak. Lassanai🎉

  • @yapacreation
    @yapacreation 11 หลายเดือนก่อน +3

    Informative ....❤❤❤❤

  • @සුනිල්අමරසිංහ
    @සුනිල්අමරසිංහ 4 หลายเดือนก่อน +1

    මන් ඉන්නෙත් කෑම්ප් එක පාරෙ රේල් පාරගාව චෙක් පොයින්ට එක ගාව ගෙදර අපි උගේ මූනත් දැක්කා කෑම්ප් එකෙන් ගහපු ලයිට් වලට, ගහපු උන්ඩ කොපු අපේ වහලෙත් තිබ්බා ලයන්මාස්ටර් එකක් ගියා වගේ 😢

  • @wisky607
    @wisky607 7 หลายเดือนก่อน +2

    මුලතිව් සිංහයා [ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ]😢❤

  • @sadunumayanga5761
    @sadunumayanga5761 ปีที่แล้ว +2

    Api asai me video balanna thawa danna videos mewa danaganna oni lankawe minissu yudde iwarawenakota man podi eka yudde gana godak DeWal danaganne me wage vidio walin. Respect for you

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +6

    ඕකුන් අද හිටියනම් කොලබට ගහන්නේ ඩ්‍රෝන් වලින්..

    • @BinudithaOmesh
      @BinudithaOmesh 10 หลายเดือนก่อน +5

      😂😂 සිරාවට එත් ආයෙ ආවත් 🙂 හුකවනො ltte බල්ලොන්ට

  • @සුමුදුප්රියංකර-ජ8ය

    වීරෝදාර රණවිරුවන් ❤️❤️

  • @MaheshChandana-h3l
    @MaheshChandana-h3l 3 วันที่ผ่านมา

    Thanks .

  • @sarangakelum3145
    @sarangakelum3145 ปีที่แล้ว +7

    මුන් අද වෙනකම් හිටියනම් වෙන විනාශය කියල නිම කරන්න බැරිවෙනව

  • @cresyboy2278
    @cresyboy2278 ปีที่แล้ว +7

    ලෑන්මාස්ටර් එකක් වුඩින් යනව වගෙ සද්දෙ ඔය මගූලෙ සද්දෙ ...🤣🤣🤣

  • @chathurasiriwardhana8427
    @chathurasiriwardhana8427 ปีที่แล้ว

    Ayye me gena math hewwa.ayyge chanel eka niymi ayye .jaya wewa.

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +15

    World Cup Match එක බල බල හිටියෙ එදා. අපෙත් ගේ උඩින් ගියෙ ඕක. Landmaster එකක සද්දෙන් සෑහෙන පාතින්.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      2007 Sri Lanka wourld Cup match

    • @pelicutelife
      @pelicutelife ปีที่แล้ว +1

      @@niranjanniranjan9242 yes

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว +1

      කොටි දෙමළුන්ට වෙනම රාජධානියක් හැදුවා, දෙමළුන්ට වෙනම රටක් හැදුවා, ගුවන් හමුදාව, නාවික හමුදාව, හමුදාව, උසාවිය, මහජන බැංකුව, රටකට අවශ්‍ය මොන පහසුකම් තිබුණත් ප්‍රභාකරන් සාමිවරයා සියලු පහසුකම් හැදුවා. නමුත් ලෝකය ඔහුව හැඳින්වූයේ ත්‍රස්තවාදියෙකු ලෙසයි.

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว

      @@niranjanniranjan9242 ප්‍රභාකරන් ලමයින්ව යුද්දෙට පාවිච්චි කරා... සියදිවි නහගන්න සයනයිට් කරල් පැලැන්දුවා... සිංහල ගම්මාන වලට පැනලා අහිංසක මිනිස්සුන්ව කපල කොටලා මැරුවා... හැම පබ්ලික් ඒරිය එකකම බෝම්බ ගැහුවා... කලවං ජාන තියන සමහරු ප්‍රභාකරන්ව සාධාරණීකරනය කරනවා😏

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      @@yasindu_112 ප්‍රභාකරන් යුද්ධයට ළමයින් යොදා ගත්තේ නැහැ. වයස අවුරුදු 19ට අඩු සෙබළුන් කොටි සංවිධානයට බැඳුණා.ඔවුන් අහිංසක මිනිසුන්ට බෝම්බ දැම්මේ නැහැ. එල්ටීටීඊය සටන් කළේ ශ්‍රී ලංකා හමුදාව සමඟ පමණයි. ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ ප්‍රභාකරන්ගේ ව්‍යාජ චිත්‍රය විශ්වාස නොකරන්න.

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 ปีที่แล้ว +2

    අලුතින් ගත් ප්‍රහාරක යානා වලින් තමයි හොර ගෝඨා බිලියන ගනන් හොර කන්න ඇත්තෙ…… එදා හොර මයින ඉන්නතැනට කොටි ගුවන් යානය කඩා වැටුනම් සුපිරි..෴෴෴

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc 6 หลายเดือนก่อน +1

    Mahindata jayawewa

  • @VisharaKulathunga
    @VisharaKulathunga 4 หลายเดือนก่อน +5

    පැරනි සොවියට් රටක් කියන්නෙ ඇයි ...? කෙලින්ම කියන්න යුක්‍රේනය කියල

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    විඩෙඔ එක perfect

  • @johndrown6418
    @johndrown6418 ปีที่แล้ว +11

    Only one real hero in the world Mr veluppillai prabaharan ....
    He is a God

  • @janakakfn6049
    @janakakfn6049 ปีที่แล้ว +23

    වසර 30 ක කොටි තස්ත්‍රවාදය ලංකාවෙන් තුරන් කරන්න ශ්‍රී ලංකා විශේෂ බළකායේ රාජකාරි කර අවසන් තස්ත්‍රවාදියාව පවා මිය පරලො යවා විශ්‍රාම ගත් මට අද සතුටුයි , මෙිවා දකිත්දි,

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      ඔබගේ ⁣ගෞරවනීය සේවයට අප හිස නමා ආචාර කරමු

    • @mudantha1
      @mudantha1 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️

    • @susanthawickrama5759
      @susanthawickrama5759 ปีที่แล้ว

      👍👍👍👍

    • @lankaonet5804
      @lankaonet5804 ปีที่แล้ว

      💯❤️

    • @johndrown6418
      @johndrown6418 ปีที่แล้ว

      Palayang uththo

  • @amarneethiamarneethi9705
    @amarneethiamarneethi9705 ปีที่แล้ว +7

    உண்மையைச் சொல் உங்கள் இரானுவமா புலிகளை தோற்கடித்தது?வெட்கமா இல்லையா?

    • @srbzeusrasikan
      @srbzeusrasikan 7 หลายเดือนก่อน +1

      அவர்களுக்கு அது இல்லை இப்போதும் பிச்சை தான் எடுக்கிறார்கள் 😂

  • @chamiiiyanage8280
    @chamiiiyanage8280 หลายเดือนก่อน

    එදා. අපි හිටියෙ..ගුවන් හමුදා මූලස්ථානයේ..උඩම තට්ටූවෙ..දෙශිය ආදායම් ගොඩනැගිල්ලට..වැදූන නිසා..අපි බෙරැනා..නැත්තම් අපි අද නැ...මෙම සිදුවිම..මට මැවිලා පෙනවා

  • @tharakapasindu5659
    @tharakapasindu5659 ปีที่แล้ว +2

    Super explain

  • @RamithD
    @RamithD ปีที่แล้ว +6

    Do a video series of 4th Elam war

  • @kelumkarunasingha8716
    @kelumkarunasingha8716 ปีที่แล้ว +151

    කොහොමත් අපේ එකාලට නැති දැක්මක් ltte නායකයන්ට තිබ්බා.තිත්ත උනත් ඇත්ත ඒක.අපිට මුල ඉදම්ම හිටියෙ හිස් කල වගේ කද බඩ විතරක් තිබ්බ උන්.

    • @waves545
      @waves545 ปีที่แล้ว +44

      අනිවාර්‍යෙන්ම. නරක මගගියද ප්‍රභාකරන් දක්ශ නායකයෙක්. හොදපැත්තෙ හිටිය නම් ලංකාවෙ ජනාධිපති වෙන්න උනත් පුළුවන්.

    • @MyChannel_1216
      @MyChannel_1216 ปีที่แล้ว +2

      ප්‍රභාකරන් රුකඩයක් විතරයි ඉංදීයාවයි බටහිර රටවල් කිහිපයක් ප්‍රභාරන්ව පාවිච්චි කරා.

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +4

      @@waves545 ඇත්තක්

    • @shehandissanayake8078
      @shehandissanayake8078 ปีที่แล้ว +3

      True

    • @sobawika
      @sobawika ปีที่แล้ว +11

      @@waves545 අනිවාර්යයෙන් උගේ මැනෙජ්මන්ට් එක අවුරුදු 30ක් යුද,ගුවන්,නාවික බලය කොහොමද ?

  • @dameprasa4614
    @dameprasa4614 หลายเดือนก่อน +1

    ආ මේ අපේ උත්තරීතර සංග්‍රාමයෙ නිර්මාතෘවරයානේ😅

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 ปีที่แล้ว

    Lalith jayasingha sir ❤❤❤
    Mahinda rajpaksha ❤❤❤❤

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 ปีที่แล้ว +5

    Mig 29 ඒවා 4ක් කියන්නෙ පොඩ්ඩක් නිසා ඒක හදන company එකෙන් දෙන්න කැමති නෑ කියලා කතාවක් යනවා.. aircrafts පොඩ්ඩක් නිසා එයාලට ඒක පාඩුයි කියලා.. දන්නෙ නෑ හරියටම.. මම අහල තියෙන දේ මම කිව්වෙ.. අනික තමයි mig 29 ඒවා වල නඩත්තු වියදම් සැරයි.. russia වල ඒ company එකෙන් එහෙම කියද්දි, චීනෙ chengdu එකෙන් කැමති වෙලා තියනවා අපිට f7 ඒවා 4ක් විකුනන්න.. චීනෙන් කොහොමත් market එක අල්ලන්නෙ එහෙමනෙ.. කොහොම හරි ඉතින් එහෙමයි වුනේ කියලා මම අහලා තියෙන්නෙ.. ආයෙත් අපේ අය try කරා යුද්දෙන් පස්සෙත් ඔය mig 29 ඒවා කිහිපයක් ගන්න.. මොකද mig 27 ඒවා විශ්‍රාම යවපු නිසා සහ හදිස්සියකදි තව හොද මට්ටමේ යානාවක අවශ්‍යතාවය අපේ රටට තියෙන නිසා.. ඒ වතාවෙත් යානා කිහිපයක් විතරක් මිලදීගන්න ඉල්ලපු නිසා ඒ ඉල්ලීම ඒ company එකෙන් ආයෙත් ප්‍රතික්ශේප කරලා තියෙනවා.. අපේ අයත් ඒ idea එක අමතකම කරලා දාලා තියෙනවා ඉතින්.. ඒවා වල නඩත්තු වියදමත් සාපේක්ශව ඉහල නිසා ඕනෙ නෑ කියලා තීරනයකට ඇවිත්.. අර russian company එකත් company එකක්නෙ ඉතින්.. එයාලගෙ පැත්තෙන් ගත්තම උනත් ඒක සාදාරනයි එක අතකින්.. පාඩු පිට බිස්නස් කරන්න කවුරුත් ආස නෑනෙ.. ඊට පස්සෙ ඉන්දියාවෙ හදපු fighter එකක් ගැන හිතලා තියෙනවා.. ඒකෙ ලෙඩ ගැන ආරන්චි වෙලා අපේ අයම ඒ අදහස අත ඇරගෙන තියෙනවා.. ඔහොම ඔහොම ගිහින් තමයි අන්තිමේද තියෙන kfir ටික 4.5 gen වලට upgrade කරගන්න හිතාගෙන තියෙන්නෙ.. ඉතින් ඒවා හදපු ඊශ්‍රායලයේ IAI එකත් එක්ක කතාකරගෙන, එයාල ඒක කරලා දෙන්න කැමතිවෙලා.. අපේ රටේ ආර්තිකය මුලින්ම හදාගන්න ඕනෙ.. ඊට පස්සෙ අපිට අවශ්‍යතාවයකදී අලුත් aircrafts ගැන හිතන්න පුලුවන්.. මුලින්ම මේ වලෙන් ගොඩ එන්න ඕනෙ ආර්තිකය ගැන focus කරලා.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඕන aircraft එකක් ගන්න වගේම නඩත්තු කරගන්නත් පුලුවන් නෙ එතකොට... ආර්තිකේ මෙහෙම නිසයි ඔහොම වෙලා තියෙන්නෙ.. අනික ආරක්ශක වියදම් අපේ රටේ ආර්තිකයට ගැලපෙන්න ගෙනියන්න ඕනෙ.. ආරක්ශාව අත්‍යාවශම වුනත් ඒක වියදමක්.. වියදම තියෙන්න ඕනෙ ගෙදර ආර්තිකේට ගැලපෙන්නනෙ.. නැත්නම් වෙන්නෙ අවුරුදු කිහිපයකට ආරක්ශාව ගැන සැලකිලිමත් වෙලා, ඊට පස්සෙ අවුරුදු 10ක් විතර කරකියාගන්න දෙයක් නැතුව උඩ බලන් ඉන්න තමයි.. ආර්තික මට්ටමට ගැලපෙන විදිහෙ ආරක්ශක වියදම් එක්ක අවුරුදු 2ක් 3ක් වගේ යන්න වෙනවා අපිට.. නැතුව බෑ.. මම කියන්නෙ ආරක්ශාව නැතුව ඉන්න කියලා නෙමෙයි.. ගැලපෙන්න තියාගන්න ඕනෙ.. පොඩි කාලෙකට.. මේ ආර්තිකය යම් ස්තාවර මට්ටමකට අරන් එනකන් විතරක්.. පාලකයො දැනගන්න ඕනෙ පුලුවන් තරම් ඉක්මනට මේ ආර්තිකය ගොඩ ගන්න.. එතකොට කිසිම ප්‍රශ්නයක් නැ.. සරල logic එක..

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 ปีที่แล้ว +1

      දැන්නම් හැබැයි. 4ක් නෙවෙයි 44ක් විතර ගන්න සල්ලි තියනව අපිට 😂😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 ปีที่แล้ว

      @@malakahettiarachchi7501 තියෙනවා උගන්ඩාවෙ..😂😂😂

  • @voiceoflions8429
    @voiceoflions8429 ปีที่แล้ว +13

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය ට කොටි එල්ල කල ගුවන් ,ගොඩබිම් ප්‍රාහාරයේදී එය මැඩලීමට ගුවන් හමුදාවේ 5 බලඝනයේ වින්ග් කමාන්ඩර් සම්පත් වික්‍රමරත්න හා මාලින්ග යන නිලධාරීන් වන්නි ය බලා ගොස් කොටි ගුවන් යානයකට පහරදී බිම හෙලීමත් එය ඉරණපලෙහි පාසලකට කඩා වැටීමත් video එකට අඩන්ගු වුනාන්ම් හොදයි ..

    • @pasanindika3526
      @pasanindika3526 ปีที่แล้ว +2

      F-7 jet වලින් ගහල නේද එවා බිම දැම්මේ?

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      Me video eke Oya kiyapu wisthare thiyenawa. 👍
      th-cam.com/video/yBM5beA_hGU/w-d-xo.html

    • @voiceoflions8429
      @voiceoflions8429 ปีที่แล้ว

      @@pasanindika3526 ඕ Chengudu F7, Gs

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      2009 ජාත්‍යන්තර රටවල ආයුධ ලංකාවට දුන්නා. යුක්රේන ගුවන් යානයක් බෝම්බ දමා දෙමළ ජනතාව ඝාතනය කළා.

  • @lahirumadushanka2635
    @lahirumadushanka2635 ปีที่แล้ว +3

    Oyage video eke uk🇬🇧 flag eka hari namuth france 🇫🇷 flag eka wenuwata yoda aththe Canada 🇨🇦 flag ekai.eya niwaradi wiya uthui neda?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම. ස්තුතියි පෙන්වා දුන්නාට

  • @sarithcharuka2119
    @sarithcharuka2119 ปีที่แล้ว +1

    Niyamai. Superb video 😎💪

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    මැරීන් බලකාය ගැන program එකක් කරන්න wish you all the best

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +12

    Good explanation!!.I think the Air force didn't purchase mig-29 jets, because it could have been hard to maintain. Because it need lot of money. Can you do a video about LTTE 's black tiger commandos!!!

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    Thanks ...

  • @Ksilva2
    @Ksilva2 ปีที่แล้ว +7

    මගේ දැනුමේ හැටියට නං ඕක සම්පූර්ණ අඩු පාඩු වුණේ ගුවන්හමුදාපතිගෙන් එයා බිහිවුණේ fighter jets squadron එකෙන් හින්දා ලොකු වුවමනාවක් තිබ්බා fighter jets මම පාවිච්චි කරලා මේ LTTE ෆ්ලයිට් බිම දාන්න. හැබැයි ඊට වඩා ප්‍රායෝගිකව මේක කරන්න තිබ්බා MI24 helicopters වලින්
    MI 17 bell212 තුවක්කු එක්ක gunnersල දාගෙන ගියත් වෙඩි තියන්න තිබ්බා.
    හැබැයි ඒ මොකුත් නැතුව fighter jets වලටම priority දුන්න හින්ද තමයි මේගොල්ලෝ අවුරුදු දෙකක්ම ලංකාවේ අහසේ සෙල්ලම් දැම්මේ.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      එවකට හිටපු ගුවන් හමුදාපතිතුමා තමයි Air Marshal රොෂාන් ගුණතිලක (දැන් Marshal of the Air Force සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර). එතුමා හෙලිකොප්ටර් ගුවන් නියමුවෙක්. ජෙට් නොවෙයි !

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +7

      හැබැයි, ගුවන් හමුදාව සතුව තිබුණ වේගය අඩු ගුවන් යානාවකින් පහර දීමේ හැකියාව තිබුණා. ඒ නිසා තමයි Mi 24 හෙලිකොප්ටරය ඒ සඳහා යොදාගත්තෙ. ගුවන් හමුදාව සතු Mi 17 සහ Bell 212 හෙලිකොප්ටර් යානා ඒ කාලෙ වෙනකොට පාවිච්චි කළේ ප්‍රවාහන ගුවන් යානා හැටියට. යුධබිමේ තුවාල ලබන සොල්දාදුවන්ව එයින් ඉවත් කරන එක තමයි ඔවුන්ගෙ ප්‍රධානතම රාජකාරිය වෙලා තිබුණෙ. ඒ නිසා එම ගුවන් යානා ඒ කාර්‍යයෙන් ඉවත් කිරීමේ හැකියාවක් නෑ.
      Bell 212 යානා යුද්ධයේ මුල් කාලෙ Gunships හැටියට පාවිච්චි කළා. නමුත් ඒ කාලෙ භාවිතා කරපු rockets ආදිය කල්පැන ගිහින් තිබුණෙ මේ කාලෙ වෙනකොට.
      ඔතන තියෙන ප්‍රධානතම කාරණාව තමයි, F7 යානාව Interception (ගුවනේ සිට තවත් ගුවන් යානා හඹාගොස් පහර දීමටම) නිෂ්පාදනය කළ යානාවක් වීමත්, අනෙක් කිසිදු යානාවක් ඒ සඳහා නිර්මාණය කළ ඒවා නොවීමත්. F7 යානාවේ තිබුණ මිසයිල පද්ධතිය තමයි ගුවන් ඉලක්කයක් නිවැරදිව ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම අවිය. ඒ නිසා තමයි අනෙක් ගුවන් යානා වෙනුවට F7 මේ කාරණයෙදි පෙරමුණ ගන්නෙ.
      කොහොම නමුත්, කොටි ගුවන් යානාව බිම දාන කීර්තිය තමන් සතු කරගන්න Mi 24 සහ F 7 ගුවන් නියමුවන් අතර සීතල යුද්ධයක් නම් පැවතුණා.
      ඒ කාලෙ ගුවන් හමුදාව සතුව තිබුණ Kfir යානාවෙ original version එක interception capability එක තිබුණත් අපි ඒ systems ලබාගෙන තිබුණෙ නෑ. අනිත් එක ඒ කාලෙදි ඊශ්‍රායලය අපිට Kfir යානා වල අමතර කොටස් විකිණීම පවා නවත්වලයි තිබුණෙ.
      MiG 27 යානාවේ 23mm twin barrel අවියක් තිබුණා. නමුත් ඒකෙ target acquisition equipment නැහැ.
      හැබැයි ඒ වකවානුවෙ ඕනම ගුවන් නියමුවෙක් උඩුගුවනෙදි කුරුම්බැට්ටිය දැක්ක නම් තමුංගෙ ගුවන් යානාව ඒකෙ හප්පල මරාගෙන මැරෙනවයි කියන මතයෙ තමයි හිටියෙ !

    • @Ksilva2
      @Ksilva2 ปีที่แล้ว

      @@insight-nenasa sorry මම මෙහෙම කතාවක් අහලා තිබ්බා
      May b he'd of operations.

    • @Ksilva2
      @Ksilva2 ปีที่แล้ว

      @@insight-nenasa බොහොම ස්තූතියි මේ තරම් සවිස්තර පැහැදිලි කිරීමක් කිරීම වෙනුවෙන්.
      සමස්තයක් විදියට මම දකින දේ තමයි zling 143 වගේ සැහැල්ලු piston engine aircraft එකක් බිම දාගන්න ගුවන් හමුදාව අවුරුදු දෙකක් යනකන් අසමත් වුණා. පහල ගුවන් හමුදා සෙබළුන්ගෙන් මේ දේ ගැන ඇහුවමයි ඒගොල්ලන්ට දෙන්න උත්තර නැහැ එකක් අපහසුතාවයට පත්වුණා අවස්ථා දැකලා තියෙනවා.
      මම පෞද්ගලිකව විශ්වාස කරනවා සියලු සම්පත් උපාංග සහිතව සිදුකරන දෙයක් නෙමෙයි යුද්ධය. Adapt and improvise. C130 වගේ aircraft එකකින් හප්පන්න ම ඕනේ නැහැ. ඒකෙ wake turbulence එකත් ඇති ඔය කුරුම්බැට්ටිය කණපිට ගහන්න. මම හිතන්නේ ගුවන් හමුදාව සතු සියලුම ගුවන් යානාවල ශක්තිය පාවිච්චි කරලා
      මීට වඩා සම්බන්ධීකරණයක් සහිතව out of the box plan එකකට වැඩ කරානම් හොඳයි කියලා

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩක් දිගට්ව්ම කරගෙන යන්න

  • @nimeshasela7883
    @nimeshasela7883 11 หลายเดือนก่อน +3

    දැන් ජනපති රනිල් කොටින්න්ට කිරිපෙවුවා දැන් අමතකයි

  • @DaNuwa1201
    @DaNuwa1201 หลายเดือนก่อน +1

    රනිලා ගහපු ගේම පේනවනෙ😮

  • @thisaruyasanjith
    @thisaruyasanjith ปีที่แล้ว +11

    ඒ මොන රටද.. යුක්‍රේනෙද?? Missile දුන්නේ ltte එකට..

    • @warunalakshitha7738
      @warunalakshitha7738 ปีที่แล้ว +7

      Ow

    • @absl2003
      @absl2003 ปีที่แล้ว +3

      Ow ow

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +5

      ඕකුන් නැතුව වෙන මොක්කුද

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +2

      @@rasankalakshitha3008 පක 🤣 මේ කුරුස ටැමිල් ලොන්තයො ? 😂😂😂 එහෙනම් උබ දන්න තරම තමයි

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +1

      @@rasankalakshitha3008 හා 😂 දැන් හරිනෙ 🤣

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 6 หลายเดือนก่อน

    Ape janadipathi samanalayek kiyala kiyanna puluwan saktjiyak thiyenne kaatada?

  • @gamezone6003
    @gamezone6003 ปีที่แล้ว +7

    ශ්‍රී ලංකාවෙ අහිංසක මිනිස්සු වසර 2500ක විතර ඉදන් අක්‍රමණිකයන්ගෙන් ත්‍රස්තවාදින්ගෙන් පීඩා වින්දා.
    සේන, ගුත්තික
    ෂඩ් ද්‍රවිඩ
    සත් ද්‍රවිඩ
    චෝලයන්
    පාන්ඩයන්
    පෘතුගීසි
    ලන්දේසි
    ඉංග්‍රීසි
    කොටි
    තව අපි නොදන්න ආක්‍රමණ කොච්චර එන්න ඇත්ද
    සිංහලය තරම් පීඩා වින්ද ජන වර්ගයක් ලෝකේ කොහේවත් නැතිව ඇති.

    • @BinudithaOmesh
      @BinudithaOmesh 10 หลายเดือนก่อน +4

      දවසක ඔය හැමදෙටම return එක හම්බ වෙනො india වලට 😆

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @PrabuPriya-jw4wb
      @PrabuPriya-jw4wb 3 หลายเดือนก่อน

      Now sinhala is begging from china😂😂😂

  • @gayanNushanga
    @gayanNushanga 18 วันที่ผ่านมา

    Ape army.navy.air forse waddanta owa monawada

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ ปีที่แล้ว +4

    SAM missiles ගත්තෙ Ukraine වලින් නේද ?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      නිශ්චිතවම කියන්න බැහැ

    • @BinudithaOmesh
      @BinudithaOmesh 10 หลายเดือนก่อน

      ඔව්

    • @srbzeusrasikan
      @srbzeusrasikan 7 หลายเดือนก่อน

      No it's made in eelam ❤

  • @acemini
    @acemini 6 หลายเดือนก่อน +1

    කොටි සංවිධානයට ගුවන් යානා තිබෙන බව මුලින්ම හෙලි කරේ 2005 ජනවාරි මාසයේ එවකට සාම නිරීක්ෂක වූ නෝවීජියානු ජනරාල් ෆුරුහව්ඩේ කිලිනොච්චියට හෙලිකොප්ටරයකින් ගෙනගිය ගුවන් හමුදා ගුවන් නියමුවන් වූ ෆ්ලයිට් ලෙෆ්ටිනන් රවී ධර්මවික්‍රම සහ ෆ්ලයින් ඔෆිසර් සනෝජ් ජයරත්නයි. ඔවුන් ඉරණමඩු නව ගුවන් පථයේ තිබූ Zling 143 යානා අහම්බෙන් දැක එය ගුවන් මූලස්ථානයට වහා වාර්ථාකර තිබුනා.

  • @aarokiaraj4652
    @aarokiaraj4652 ปีที่แล้ว +4

    தமிழ் வாழ்க தமிழ் மக்கள் வாழ்க தமிழினம் வாழ்க

  • @aarokiaraj4652
    @aarokiaraj4652 ปีที่แล้ว +7

    விடுதலைப் புலிகள் எங்கள் தமிழ் ராணுவம்

    • @GaminiJayawardena-uu3rd
      @GaminiJayawardena-uu3rd 6 หลายเดือนก่อน

      Seththap pochchi keri ltte

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 3 หลายเดือนก่อน

      යේකා ඔලුව ඔක්කොම කුඩුවෙලා හෙළුවෙන් තමා මැරුනා

  • @JanushaPiyalath
    @JanushaPiyalath 5 หลายเดือนก่อน +1

    ඔය මොනවා තිබ්බත් අපේ කොල්ලො ගැහුවනෙ

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว

    Dan Nanasa Uncle ape comments walata heart danne naththe ai. 🤔

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      Sorry sorry. චුටක් වැඩ වැඩි වෙලා ඩාං වෙලා ඩූං වෙලා හිටියෙ.

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว

      @@insight-nenasa 😀👍

  • @dammikacooray4123
    @dammikacooray4123 ปีที่แล้ว +1

    Anthimata L T T eka kujeetha wela yannama gahawwa, neh?

  • @s.aperera2558
    @s.aperera2558 ปีที่แล้ว +1

    ඔය ගුවන් යානය අපේ පැත්තටත් ආවා මුතුරාජවෙල ගෑස් ටැංකිවලට ප්‍රහරයක් එල්ල කලා නමුත් හෙලන ලද බොම්බ පිපිරුවේ නැහැ එහෙම පිපිරුවානම් අද අපිත් ජිවතුන් අතර නැහැ.

  • @මව්බිමශ්රීලංකා
    @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +10

    නැණස මහතානෙනි ඔබට මතකද එවකට රජය විසින් (2009 දී) තවත් Zlin Z-143 කොටි ගුවන්යානා 11 එරිත්‍රියාවේ ගුවන්තොටුපොලක සගවා ඇති බව නිල වශයෙන් තහවුරු කල බව (එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක ධූරය හෙබවූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින්).

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    ප්බා හදපු සබ්මැරින් ගැන කියන්නකො

  • @ඩම්ටිනා
    @ඩම්ටිනා ปีที่แล้ว +3

    ඕක පෙට්‍රෝලියම් එකට ගහන්ඩ ආවලු තාත්තල ආමි එකේ ඉද්දි

  • @malithakavinda7973
    @malithakavinda7973 ปีที่แล้ว +3

    ඔය කුරුම්බැට්ටියක් යුද්දෙ අන්තිම කාලෙට කිට්ටු කාලේ (2007-2009) කාලයේ සපුගස්කන්ද පිරිපහදුවට ගහන්න ආවා අදටත් මතකයි පළාතේම light off කරා, එ සද්දෙ මතකයි අදටත් 🙂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Api kiribathgoda. Api balcony eke inna welawe thamai udin giye. Batalanda camp eken light ehema gahuwa mathakai

    • @malithakavinda7973
      @malithakavinda7973 ปีที่แล้ว

      @@Bruh-ys3sx yep අපි හිටියේ Yoshida එක ගාවට කිට්ටුව

    • @chandrabhanugunathilake3428
      @chandrabhanugunathilake3428 ปีที่แล้ว

      ow ape thathtge hotel eke thma aircraft ek wadila crash une

  • @asiriranasinghe8104
    @asiriranasinghe8104 ปีที่แล้ว +2

    කටුනායක ගහන්න ආපු කුරුම්බා ඇට්ටිය වැට්ටුවේ අපි තාම වෙලබඩ පරෙ

  • @sportingtimes-bopitiya4302
    @sportingtimes-bopitiya4302 ปีที่แล้ว +1

    koti mona pakkuda bn ape airforce ekath ekka

  • @thaya1851
    @thaya1851 ปีที่แล้ว +1

    Ada ganna kema thiyanavada..?

  • @Chathuraniro
    @Chathuraniro ปีที่แล้ว +1

    ලලිත් sir. 😔💚

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว

    Super vedio zlin 143

  • @keshankulathunga2143
    @keshankulathunga2143 ปีที่แล้ว +3

    පොනිලගෙ ඔය මගුල් නිසා තමා jvp එක 2005 මහින්දට සහය දැක්වූවේ

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 4 หลายเดือนก่อน +1

    මහින්ද මහත්තයා රණවිරුවන්ගේ කකුලෙන් ඇද්දෙ නැ,එතුමා යුද්ධය වවාගෙන කෑවේ නැ.... ගහල මේක ඉවර කරන්න කියල රණවිරුවන්ට අණ දුන්නා......

  • @charuthadewmina2290
    @charuthadewmina2290 5 หลายเดือนก่อน

    පොල්තෙල් පහන පත්තු වෙන්නේ නෑ කියල ප්‍රභාගේ වටේට සෙට් එක ටකරං අල්ලන් ඉන්න එක නම් ආතල් වැඩේ 🤣🤣

  • @heshanbandara4749
    @heshanbandara4749 ปีที่แล้ว

    Me වගෙම කොට් නවික බලය ගැන video එකක් දෙන්න කො ලගදිම

  • @shashi6966
    @shashi6966 6 หลายเดือนก่อน +1

    සර් උන් වට්ටප්පලෙයි අම්මාන් කෝවිලට උඩින් මල් ඉහලා තිබුණ 1998 දී

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว +1

    ඔය මගුලකට පුළුවන්ද බං ගුවන් හමුදාවෙ අභිමානය අහලකටවත් එන්න.

  • @MyChannel_1216
    @MyChannel_1216 ปีที่แล้ว +10

    ඉන්ඩ්‍රා රේඩර් එක ඉන්දියාව අපේ ඇගේ බලෙන් ගහාපු එකක් නේද චිනෙන් හොද 3D රේඩාර් එකක් ගන්න එකට ඉංදිඅයාව විරුද්ද වේල අපිට දුනේ ඉන්ද්‍රා රේඩාර් එක් නෙද්?

    • @srilankancomment4673
      @srilankancomment4673 ปีที่แล้ว

      මුන්ට සල්ලි ආයුද සේරම දුන්නේ ඉන්දියාවෙන්

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +2

      නැහැ රේඩාර් එක දුන්නේ ලංකාවේ ඉල්ලීම මත. අවිආයුධ චීනෙන් පකිස්තානයෙන්

    • @divathanjavur6680
      @divathanjavur6680 ปีที่แล้ว +1

      @@srilankancomment4673 Given to yours from China, pak,....ext countries 🤷‍♂️

    • @srilankancomment4673
      @srilankancomment4673 ปีที่แล้ว

      @@divathanjavur6680 yes 🇨🇳🇵🇰️ our real best friends who helped us to defeat indian created funded sheltered terrorists

    • @divathanjavur6680
      @divathanjavur6680 ปีที่แล้ว +1

      @@srilankancomment4673 India lost? After 10 years, it was you who lost 🤷‍♂️reason u r friends

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +3

    2007 ගහන්න ආපු උන්ට නම් දුන්නා කුඩු වෙන්න

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +18

    ප්‍රභාකරන් තිරිසනෙක් උනාට පොරගෙන් ගන්න පුලුවන් දෙයක් තියනවා අපේ රට පාලනය කරන හරක් සෙට් එකට.....ඒ තමා සුදුස්සාට සුදුසු තැන දීම...
    අපේ උන් .....වෛද්‍යවරුන්ට ගොවිතැන කෘෂිකාර්මය භාර දෙනවා...ගොවිතැන ගැන දන්න එකාව පුරාවිද්‍යා වේ වැඩට දානවා...පුරාවිද්‍යා දන්න එකා යුද්දයට දානවා...😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      හරියටම හරි 👍🏽🇱🇰👍🏽💪🏽👍🏽👍🏽 ජයවේවා. අපේ සූන්දර සිරිබර පින් බර මූතූ ඇටය ශ්‍රී ලංකාව අද මේ විනාශයට අනාථ අවාසනාවට අමනදේශද්‍රොහි ජඩ නීල අමානුෂික කෲර මිනීමරු අළුගෝසූ දේශද්‍රෝහී දේශපාලකයෝ පත්කර තිබෙනවා.

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +1

      @@swarnasuraweera283 🌹🌹🌹👍👍👍

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +2

      යුද්දෙ දන්න එකාව ජනාධිපති කරනවා 😅😅😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      @@danuka0 janadipathi garmasewaka job eka karanawa 🤣

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@Bruh-ys3sx 😆

  • @kevin-hv2ho
    @kevin-hv2ho ปีที่แล้ว +1

    Good job brother 😎

  • @SadaBadu
    @SadaBadu 18 วันที่ผ่านมา

    Apita ratak hadanna ranaviruwan divi padapu tharam dan inna un danna nane

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 4 หลายเดือนก่อน

    අන්තිම කොටි ගුවන් යානේ උස්සද්දි අපි හිටියේ නගර් කෝවිල් ලිහිනියා විලේජ්.අපේ ඇතුලේ ඉන්න කොල්ලන්ගෙන් අපේ සෙට් වලට පනිවිඩ ආවා කුරුම් බැට්ටියක් ඉස්සුවා කියලා ඒක ගියේ බීච් එක දිගේ අපි ඒක වට්ටනකල්ම අහගෙන හිටියේ..පාලවී air force එකෙන් ඒක fallow කරලා බෙල් 212ක් යනවා කියලත් කිවුවා..එදා රාත්‍රිය අමුතුම එකක්😮

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +3

    රනිල් පො...යා🤮
    නැනස සුපිරි

  • @PasinduSeneviratne
    @PasinduSeneviratne 8 หลายเดือนก่อน

    B-200 sir! ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว

    බුදුසරණයි

  • @smithmark6849
    @smithmark6849 ปีที่แล้ว +3

    දැන් යුද්දෙ ඉවරයි ජාතිඅලෙ අදින්නෙපා. දැන් හිතන්ඩ ඕනේ රාජපක්ෂලා විනාශ කරපු ආර්ථිකය කොහොමද අපි ගොඩගන්නේ මුළු ලංකාවම එකා වගේ එකතු වෙලා ජාති බේද නැතිව

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      ජාති ආලෙ යුද්දෙට විතරක් අදාල දෙයක් නෙමෙයි නේද?

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +3

      උතුරේ කොටි මහවිරු දිනය සමරන අන්තවාදීන් පිළිබදව ඔබ දැනුවත්ද? ඒ ගැන ඔබ දරන මතය කුමක්ද?

    • @smithmark6849
      @smithmark6849 ปีที่แล้ว

      @@මව්බිමශ්රීලංකා යකෝ ජාතිඅලෙ අදින්න එපා

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +2

      @@smithmark6849 කරුණාකර මම කලින් අහපු ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න.

    • @WarUpdates50
      @WarUpdates50 ปีที่แล้ว +5

      @@smithmark6849 ඇයි උබ ජෙප්පෙක් ද රටට ජාතියට අදරේ කරන මිනිස්සුන්ට දවසක් වෙලාවක් ඕන නෑ.උබලගේ කාලකන්නි දේශපාලනේ මෙතෙන්ට ගේන්ඩ එපා.