මහා සෑය ලගට ගිහින් මේ විදියට ප්‍රාර්ථනාවක් කලොත් අනිවාරෙන් ඉෂ්ඨවෙනවා | Neethiyagama Chandima Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 221

  • @dineshsagrika7183
    @dineshsagrika7183 7 หลายเดือนก่อน +21

    සාධු සාධු සාධු රුවන්වැලි මහාසෑයේ බලයෙන් මාගෙ සිතෙ තිබෙන එකම පාර්ථනාව මේ මාසෙම ⁣ඉටු වේවා.තවදුරටත් මට දුකක් ඇති නොවි නිරොගිමත් දරුවෙක් මගෙ කුසට ලැබේවා සාධු සාධු.මට මේ මාසෙම රැවන්වැලි සෑය වන්දනා කරන්න ආශිර්වාදය ලැබේවා. මම වගෙ දරරවෙක් පාර්ථනා කරන හැම අම්මක්ටම නිරෝගි දරැවෙක් ලැබේවා.
    🙏🙏💐

    • @kenathperera8312
      @kenathperera8312 2 หลายเดือนก่อน

      Esema wewa 🙏🙏🙏🙏

    • @PadmaWikremasinghe
      @PadmaWikremasinghe 2 หลายเดือนก่อน

      පින්වත් සාගරිකා ,අනන්ත බුදුගුණ, සදහම් ගුණ, සඝගුණ,
      ආනුභාව යෙන් ඔයාට
      පින්වත් දරුවෙක් ලැබෙන්න මම පතනවා.

  • @GaminiGamini-e6c
    @GaminiGamini-e6c 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු රැවන් වැලි මාහා සෑ රදුන්ගේ පිහිටෙන් මාගේ සරිරයේ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු

  • @SameeraDisanayaka-y9o
    @SameeraDisanayaka-y9o ปีที่แล้ว +23

    ,,, ධර්ම දේශනාව ශ්‍රවනය කරපු අනුභාවයෙ බලයෙන් මගෙ කුස තුළ පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා

  • @erandiharshikadissanayaka6419
    @erandiharshikadissanayaka6419 11 หลายเดือนก่อน +14

    රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් මාගේ මවට දීර්ඝායුෂ ලැබේවා..මාගේ පියාණන්ට උතුම් නිර්වාණ සුවයම අත්වේවා... දේශකයාණන් වහන්සේටත් උතුම් දීර්ඝායුෂ ලැබේවා

    • @lathaweerakkodi2294
      @lathaweerakkodi2294 10 หลายเดือนก่อน

      Sadu.sadu.sadu. sadu.sadu sadu 🙏🙏🙏🙏🙏🙏❤

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම ධර්ම ගෞරවයෙන් සවන් දෙමී.ඔබ වහන්සේ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! දුකින් මිදී නිවන් දකිත්වා.🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 หลายเดือนก่อน +2

    බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +13

    රුවන්වැලි මහාසෑ රදුන්ගේ සත්‍යානුබාවයෙන් අපි හැමෝටම ලෙඩ දුක් කරදර නිමාවී යහපතක්ම වේවා ගරු ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +57

    මං ඉතා ආසාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින් බලයෙන් මගේ ශරීරයේ යම් රෝගයක් ඇතිනම් එය නිට්ටාවටම සුව වේවා!!... සාදු සාදු සාදු

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 10 หลายเดือนก่อน +1

      බුදු සරණයි හාමුදුරුවනේ

    • @ranasinghebandara1232
      @ranasinghebandara1232 10 หลายเดือนก่อน

      නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @rawindrasuresh335
      @rawindrasuresh335 9 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ashasubashini714
      @ashasubashini714 8 หลายเดือนก่อน

      දවස ගානේ මහසෑරදුන් හිතේ මවාගෙන හිතෙන් ගෙස් වන්දනා කරන්න.ගෙදර ඉදන්.ජිවිතය පුජා කරන්න..මනසින් මල් පහන් පුජා කරන්න..කැමති දේ එක්ක..පිරිත් කියන්න..ප්‍රර්තනා කරන්න..ඒ ඇති...තෙරැවණ් සරණයි

    • @ChamilaKrishanthi-td3zh
      @ChamilaKrishanthi-td3zh 8 หลายเดือนก่อน

      9ooooooo9

  • @sepalipathirathna211
    @sepalipathirathna211 ปีที่แล้ว +9

    🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේටත්, මහ සෑ රජුන්ටත් මාගේ නමස්කාරය වේවා!

  • @SamudiAberathna
    @SamudiAberathna 2 หลายเดือนก่อน +1

    සාදු .... සාදු ....සාදු .... මාගේ නමස්කාරය වේවා

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු මහා සන්ග රත්නයට මාගේ නමස්කාරය වෙවා නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @lekhapadmini5507
    @lekhapadmini5507 ปีที่แล้ว +11

    සාධූ ...සාධූ ...සාධූ ...
    රත්නමාලී සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා!
    පින්වත් ස්වාමින් වහන්සේට නීරෝගිසුවයත් , දීර්ඝායුෂත් ,පතමි !🙏🙏🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට. ❤❤ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @malaniparanawithana3453
    @malaniparanawithana3453 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු බොහෝමත්ම පින් රැස්වීම පිනිසම හේතු වේවා මෙත්සිතින් අනුමෝදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා

    • @rupadharmawathie6515
      @rupadharmawathie6515 ปีที่แล้ว +2

      Sadu Sadu Sadu Pinwath Swamin wahanseta Mage Namaskaraya WEEWA

  • @kanthidias7267
    @kanthidias7267 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු අපගේ උත්තම කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ හදපිරි උත්තමාංග නමස්කාර වේවා 🙏🙏🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว +3

    සාදු සාදූ සාදූ අපෙ ස්වාමින් වහන්ස නිවන වැඩ් ඈතක නොවෙවා මගෙ ඈත රටක අධ්‍යපණය ලබන දරුවාටත් මගෙ දරු පවුලටම නිරොගි දිර්ගායූ වෙවා පින් දහම් කරන්න කායික මානසික සුවය සතුටින් ලැබෙවා උතුම් නිවන ළගම වෙවා සියලු සත්වයො සුවපත් වෙවා

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සුවාමින් වහන්සේට මේ පිනෙන් සියලුම මාගෙ හතිය රෝග සුව වේවා

  • @namalienamalie1566
    @namalienamalie1566 9 หลายเดือนก่อน +2

    පින්වත්..ස්වාමින්වහන්සේට..මගේ..නමස්කාරය..වේවා..සාදු..සාදු...සාදු.

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ...🙏🙏🙏මා විසින් මේ ධර්මය ශ්‍රවණය කිරිමේ ආනිසංශ සුගතිගාමීව ඉපිද නිර්වානය පිනිසම හේතු වාසනා වේවා!

  • @supuneekaushalya8110
    @supuneekaushalya8110 8 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් මාගේ prometic exam එකෙන් සමත් වී හෙදියක ලෙස සේවය කිරීමට මා හට හැකි වේවා .

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +4

    පැරණි තුන් සූත්‍රය කුමක්ද, අපේ ගරු ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි..

  • @SaduSadu-o2o
    @SaduSadu-o2o 9 หลายเดือนก่อน +3

    තුන් ලොවම පවත්නා වු බුද්ද ශක්තියේ ආනුභාවයෙන් හා බලයෙන් මාගේ කුස නීරෝගී මත් වේවා !!!..... මාගේ ගැබ් ගෙල නීරෝගී මත් වී මාගේ කුසේ නිදුක් ,නීරෝගී ,අංගසම්පූර්ණ ,පිංවන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා!!!.....

    • @ashasubashini714
      @ashasubashini714 หลายเดือนก่อน

      ඒ පැතුම් උතුම් රැවන්වැලි මහා සෑය තුල වැඩ සිටින ඳෝනයයක් සර්වඤ්ඤ දාතුන් වහන්සේලාගේ අනන්න බුදු ගුන බලෙන් උතුම් මව පදවය ලැබ නිදුක් නිරෝගිමත් වාසනාවන්ත පුත් රැවනක් ලැබේවා..ඔබට

  • @nisheda8933
    @nisheda8933 ปีที่แล้ว +2

    ඔබ වන් භික්ෂූන් වහන්සේ ලා රටට දැයට වාසනාවන් ....සාදු . මම දෙවතාවක් ශ්‍රිවනය කලා උතුම් දේශන 🙏🙏🙏

  • @noonmoon7831
    @noonmoon7831 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!,
    තිලෝගුරු භාග්‍යවත් සම.සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !.උතුම් මහාසෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !,🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว +7

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ... !!! සම්මා සම්බුදු සරණයි . !! නමෝ බුද්ධාය ... !!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . !!! 🙏🙏🙏

  • @DilnethushaND-tc1oc
    @DilnethushaND-tc1oc ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @lakmalrathnayaka9949
    @lakmalrathnayaka9949 7 หลายเดือนก่อน +1

    Mage hite tiyena රෝග බිය දුරු වේවා සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏sadu sadu hite baya දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏sadu.

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ප්‍රර්ඨනා කරන බොධියකින් අමා මහ නිවන් අවබොධය පිණිසම හෙතැ වාසනා වෙවා 🙏🙏🙏

  • @hemamaliimannap8756
    @hemamaliimannap8756 หลายเดือนก่อน

    රැවන්වැලි මහ සැයේ අනුභාවයෙන් මගේ පුතා මදුශාන් මත්ද්‍රව්‍ය වලින් ඇත් කර දෙනු මැනව 🙏🙏🙏🙏

  • @dhathuwandana4620
    @dhathuwandana4620 10 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලිව ඔබ වහන්සේ පැවසුව Dharma කරුණු shrawanaya කල අපට උතුමි රුවන්වැලි මහා Chaithya රාජයාණන් වහන්සේ ge පිහිට ආරක්ෂාව ලැබේවා!! ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!

  • @nochnal3542
    @nochnal3542 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!!!!!!!!!!

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz ปีที่แล้ว +1

    Harima mihiri deshanawak, pinwath swamen wahanseta samma sambudu saranai. Oba wahanse niduk neroge dergayusha labathwa.

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +2

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @AsankaAsanka-l8n
    @AsankaAsanka-l8n 3 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @island48
    @island48 ปีที่แล้ว +3

    බොහෝ ම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!!!!

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 4 หลายเดือนก่อน +1

    මගෙ අයියව සනිප වෙවා
    සාදු සාදු සාදු
    නමස්කාරය වෙවා

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu mage namaskaraya wewaa teruwan saranai

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!!මෙත්තා කරැනා මුදිතා උපේක්ෂා වඩත්වා සියල්ලෝම ටම යහපත උදා වේවා !!!!!ස්වර්න මාලි මහාරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanuskakumari3878
    @dhanuskakumari3878 2 หลายเดือนก่อน +1

    උතුමි මහා සැරදුන්ට මාගේ නමස්කාරය වෙිවා !!! 🙏🙏🙏

  • @LakminiChandarsekara
    @LakminiChandarsekara 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 රුවන්වැලි මහා සෑයේ සතු විරූ විපතක් කරදරයක් නොවේවා මටත් මගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 11 หลายเดือนก่อน +2

    අති උතුම්වු මාගේ අමාමෑනී තිලෝගුරැ සම්මාසම්බුදු රාජානන් වහනෙසේගේ ද්‍රෝරෝනයක් දාතුන් වහන්සේලා තැම්පත්කොට ඇති මේ මහා සෑරදුනට මාගේ ජීවිතය පූජා කරමී..පුජාවේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..මාගේ තතාගත සම්මාසම්බුදු රාජානන් වහනෙසේ ජිවමානව වැඩ සිටින ඒ උතුම් සෑරදුනට මාගේ උත්තම නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ...

  • @kavilochana6831
    @kavilochana6831 5 หลายเดือนก่อน

    සාදු සාදු
    සාදු සාදු. සාදු 🎉 🎉 🎉

  • @Mudhithashamali
    @Mudhithashamali 9 หลายเดือนก่อน

    ඒ උතුම් වූ රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 🙏 උතුම් දර්ම දානයක්ම වේවා මා හටත් මගේ පව්ලේ සියලු දෙනාටමත් තියෙන්නා වූ සියලු පීඩා කරදර බාදා දුරු වේවා !! සත්පුරුශයන්ම ඇසුරට ලැබේවා උපදින හැම බවයකම මා යහපත් කෙනෙක්ම වේවා !!

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු... සාදු... සාදු... නමස්කාර වේවා මාගේ ස්වාමීන් වහන්සේ ට. 🙏🙏🙏

  • @lathagamage8928
    @lathagamage8928 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻
    Samma sambudu saranai
    Pinvath svamin vahanseta

  • @MrsMalani
    @MrsMalani 5 หลายเดือนก่อน +1

    🌺🌺🌺🙏🙏🙏🙏සාදු සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏සදු සාදූ සාදූ සාදූ බුදු සරනයි සීයලු දෙනාටම දෙවි පීහීට ආරක්ෂාව ලැබේවා සාදූ සාදූ සාදූ

  • @AnuraGamage-ck6vg
    @AnuraGamage-ck6vg 3 หลายเดือนก่อน

    මෙපිං බළයෙන් මාගේ සියලුම රෝග දුරුකර සෙතක් ශාන්තියම ලැබේවා ...............
    මාගේ ඇස් පෙනීම ඉක්මනින් ලැබේවා කියා පතමි ..............

  • @budumaga9149
    @budumaga9149 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +4

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    ගරු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷

  • @sumithragamage8442
    @sumithragamage8442 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +3

    සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 මගෙ නමස්කාරය වේවා,

  • @DilnethushaND-tc1oc
    @DilnethushaND-tc1oc ปีที่แล้ว +3

    සාදු🌷 සාදු🌷 සාදු 🌷

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන්ලෝකයටම තිලකය වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගීව භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මපිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ashishnimsara496
    @ashishnimsara496 11 หลายเดือนก่อน +3

    රුවන්වැලි මහා සැ රදුන් පිහිට අනුබවෙන් මගෙ දුක්‌ කරදර නැති වේවා 🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +1

    සාධූ! ...සාධූ !!...සාධූ!!! ...
    රත්නමාලී සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා..........!!!🙏🙏🙏.........

  • @W.m.dGnanarathneRathna-nw9vx
    @W.m.dGnanarathneRathna-nw9vx 11 หลายเดือนก่อน

    බුදු සරණ වේවා ❤🙏🙏🙏 සාදු සාදු සාදු

  • @manigamaniga7120
    @manigamaniga7120 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dahanaka7758
    @dahanaka7758 ปีที่แล้ว +4

    🙏. 🙏. 🙏. ඔබ. වහන්සේට තෙරුවන්. සරණයි

  • @niranjalatennakoon6455
    @niranjalatennakoon6455 ปีที่แล้ว +1

    බුදු ගුණ sathyai 🙏🙏🙏 obawahnseta theruwan saranai

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว +2

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏

  • @priyankaferando1529
    @priyankaferando1529 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🙏🙏 sadu sadu 🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌸🌸🌸🏵️🏵️🏵️

  • @janithasumanjali1384
    @janithasumanjali1384 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pamodkavishara4732
    @pamodkavishara4732 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @srimathisamaranayake
    @srimathisamaranayake 8 หลายเดือนก่อน +1

    ගෞරවනිය ස්වාමින් වහන්සේට නිිරෝගිිසවයම ලැබෙිිවා සාදු සාදු 🙏🌼🌼🌼🌷🌷🌷 🙏🙏🙏 39:11 39:11

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +2

    Sadu sadu sadu wanta oba wahanseta Bohoma pin utum desanawak desana kala Bohoma pin teruwan saranai 🙏🙏🙏🌷🌷🌷

  • @niroshakumari5129
    @niroshakumari5129 5 หลายเดือนก่อน

    ❤sadu sadu ... teruwansaranai..manasika satuta nidahasa labewa

  • @sugandirathnayaka6096
    @sugandirathnayaka6096 8 หลายเดือนก่อน

    ruwanweli maha seya anuhasin Mage bade inna daru patiya anga sampoornawa niroogiwa buddimathwa lassanata ipadenna kiyala prarthana karanawa. Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakarunarathne9276
    @pushpakarunarathne9276 ปีที่แล้ว +4

    🙏සාදු සාදු සාදු 🙏🙏.

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva

  • @VijeePerera
    @VijeePerera ปีที่แล้ว +2

    Sadu sadu sadu🌹🌹🌹🌹🥀🥀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +6

    ඇත්තටම සසර පිනටම අහන්න ලැබුණු ධර්ම දේශනාවක්!!! 💎💎💎💎💎💎🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 ปีที่แล้ว +3

    සාදු සාදු sardu

  • @PramodKavishka-uu4sx
    @PramodKavishka-uu4sx 3 หลายเดือนก่อน

    මහනුබව සම්පන්න ඒ උතුම් රුවන්වැලි මහා සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා මා කරන්න වූ කුසල් වල බලයෙන් රුවන්වැලි මහා සැයේ මහනුබවන්න ගුනබලයෙන් මගේ කුස තුල නිරෝගී පින්වත් බෝසත් දරු පැටියෙකු පිළිසිද ගනිත්ව මා වගේම දරුවන් පතන සියළුම දෙනාට මේ මාසයේදීම ඒ සිහිනය සැබෑ වේවා රුවන්වැලි මහා සැයේ පිහිට ආශීර්වාදය නිරතුරුවම ලැබී යහපතම සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rohinipanagodage5132
    @rohinipanagodage5132 ปีที่แล้ว +4

    Sadusadusadu sadusadusadu sadusadusadu නමස්කාර ya වේවා

  • @priyangisadarekadesilva6766
    @priyangisadarekadesilva6766 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @AshokaSenadira
    @AshokaSenadira 4 หลายเดือนก่อน

    Me dharma deshanaven vishala dharmavabodayak labuva.siyalu sathvayo me sasara katharin ethera wewa

  • @thiliniekanayake617
    @thiliniekanayake617 ปีที่แล้ว +3

    Sadu sadu sadu..

  • @subasubodini3228
    @subasubodini3228 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @SriAidhi
    @SriAidhi 9 หลายเดือนก่อน

    Mahaseeye..balayen..mage. darupaeula..reka..denna..mage..leda..duk..suwa...wenna..sadu...sadu..sadu

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 6 หลายเดือนก่อน

    මහ සෑ රජුන්ගේ පිහිටෙන්මගේ ලොකු පුතා ට කල්‍යාණ මිතුරන් ලැබී දියුණුවට පත් වේවා

  • @kiriallaperera3047
    @kiriallaperera3047 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruvansaranai

  • @KalpaniVinodya
    @KalpaniVinodya 7 หลายเดือนก่อน

    Sadu sadu sadu dronayak dathun wahansela ge anubawayen blyen mage pathum a etu wewa

  • @chandanigamage7906
    @chandanigamage7906 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 ปีที่แล้ว +3

    SADU SADU SADU 🙏 NAMO BUDDHAYA THERUWAN SARANAI SWAMINWAHANSA

  • @chamilajaysinghe5465
    @chamilajaysinghe5465 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Shiromajanaki
    @Shiromajanaki หลายเดือนก่อน

    Sadu saduuuu😊😊😊

  • @KalaniYamuna
    @KalaniYamuna 3 หลายเดือนก่อน +1

    Maga ammata ikman suya labawa sadu sadu sadu maga darut siyaluma danat araksa karat wa

  • @SandayaPushpakumari-o7h
    @SandayaPushpakumari-o7h 4 หลายเดือนก่อน

    sadu.sadu.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 หลายเดือนก่อน

    2024..2..12..uthum theruvan sarani pinwath ape swaminwahanseta niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🇦🇪🇱🇰🌷🪔🪔🪔🌷🌷💮🙏💮🌺🌺🙏🙏🌻🏵💮🌸🌼🌻🌺🌺🌺🙏🌷

  • @thamarawong1825
    @thamarawong1825 ปีที่แล้ว +2

    Uthum Donayak Dathun Wahanseta Mage Namaskaraya wewa 🙏🙏🙏Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏