#anglestouch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 489

  • @AngelsTouch
    @AngelsTouch  2 ปีที่แล้ว +68

    Hi Angles 😍😍😍
    ලස්සන මහත කොන්ඩෙකටහිමිකම් කොයන්න විඩියෝ මාලාව සමග ඉන්න
    මේ 2 කොටස 😘

    • @mmarshath1889
      @mmarshath1889 2 ปีที่แล้ว +2

      Gala awwe hitiyata kamak nadda?

    • @hirukavi6135
      @hirukavi6135 2 ปีที่แล้ว

      Akki kaluduru oil ekata karabunati demmata kmk nedda

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      @@mmarshath1889 ei awwe inna

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      @@hirukavi6135 epa suda

    • @thanujadilhari4307
      @thanujadilhari4307 2 ปีที่แล้ว

      hi dr 1 satkare karala ki dawasakinda 2 eka karanna on.kiyanna plz

  • @m.dpanambarage9632
    @m.dpanambarage9632 2 ปีที่แล้ว +20

    ඇත්තටම ඔයාගේ කොණ්ඩය සඳහා කරන සත්කාර ගොඩක් හොඳයි.මම ඔයා කරපු steps තුනම කලා.මගේ කොණ්ඩෙට හොඳ ප්‍රතිඵල තියෙනවා .ස්තූතියි

  • @janithruwan2736
    @janithruwan2736 2 ปีที่แล้ว +10

    මිස්ට ගොඩක් පින් කිසිම කුහක කමකින් තොරව මේ දැනුම ලබා දෙනවට..ඔබතුමියගේ ජීවිතය සාර්ථක වේවා සෑම අතින්ම ...ඔබතුමියට හැකිනම් මෙහි 01 වන වීඩියෝව එවන්න තෙරැවන් සරනයි!!!!

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +32

    පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්වාභාවික දේවල් වලින් දේවල් ගේන එක හරිම වටිනවා සුදු.. බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏🥰🌹

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 2 ปีที่แล้ว +2

    ස්තුති ⁣ අදයි විඩියො එක දැක්කෙ ගොඩක් පිං සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @sansaladissanayake516
    @sansaladissanayake516 ปีที่แล้ว +2

    මේ හැම සත්කාරයක්ම වගේ හරිම සාර්තකයි ඒක නම් සහතික වෙන්න පුලුවන් ❤

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +2

    මම නම්.උදේට .5ට.ගියාම.එනවා .හවස.4ට.ඉතින් කොහොමද .කොන්ඩේ .හදන්නේ ..වෙලාතියෙන්නේ .සිකුරාදා පමනයි

  • @maheshimovie
    @maheshimovie 2 ปีที่แล้ว +28

    ලස්සනයි angle 😘❤️❤️much love

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +5

      Adarei sudu 😘😘😘

    • @dilharafernando6625
      @dilharafernando6625 2 ปีที่แล้ว +6

      Maheshi Akkith innawaaaaa ❤❤❤

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +4

      @@dilharafernando6625 😍

    • @fathirashi0729
      @fathirashi0729 2 ปีที่แล้ว +2

      Maheshi akkith innawa ane

  • @kushankushan9463
    @kushankushan9463 2 ปีที่แล้ว +8

    පොඩි ළමයින්ටත් හොඳයි ද, ගොඩාක් වටින වීඩියෝ එකක් .

  • @kanchanak7096
    @kanchanak7096 2 ปีที่แล้ว +1

    පළවෙනි කොටස hoya ganna amarui.මුරුංගා kola නිකං kotalada gawe kiyannako.deka.බැලුවා .❤️

  • @RebekaMadushani
    @RebekaMadushani 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤ mamath meka karala baluwa godakma hodai akke ane. Mage konde hodatama yanawa digama konde kapuwa kotatama😢 mekanm best

  • @SadiniIshara-pr8by
    @SadiniIshara-pr8by ปีที่แล้ว +1

    අක්කි මමත් ඔයා කියන දෙවල් කරනවා ගොඩක් පින් අක්කි❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    Kola tambalada blender karanne suddi

  • @sathsaranithilumika13
    @sathsaranithilumika13 2 ปีที่แล้ว +11

    Thanks akkiyo💝♥️
    ගොඩක් වටිනවා...💫

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 2 ปีที่แล้ว +1

    අනේ රත්තරං මම ඉන්නේ cyprus අපිට නැ මුරැංගා කොල හොයා ගන්න 😭😭😭😭😭 මට කොණ්ඩේ ගොඩක් යනවා.😭😭😭😭😭 ඔයාට තෙරැවන් සරනයි මැණික💞💞💞

  • @SuduDoni-nw3fy
    @SuduDoni-nw3fy ปีที่แล้ว +1

    අනෙ ස්ට්‍රේක් කරපු කොන්ඩයකට මේක හරියනවද අවුරුද්දක් විතර දැන් කොන්ඩේ සේරම ගිහිම් ඔය වගෙ මහත තිබ්බා දැන් ඇත්තෙම නෑ ආය හදාගන්න පුලුවන්ද 😥

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc ปีที่แล้ว +1

    Wayasa prsnayk nedda akke❤❤

  • @nirmala-u7d
    @nirmala-u7d 2 ปีที่แล้ว +1

    Adarei nangiyo oyata me kiuana deval nisa apitha lassanata nne mekatha karala risat kiyannam ane nangiyo mage eye yata idimumata deyak iyannako yata budusaranai

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් sudu hari mne gana video ekak gennm sudu

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +4

    Thanks dear.. ලස්සන වෙලා නංගී ඔයා ගොඩක්. ආදරෙයි.. 😍❤️

  • @rmchandralatha9891
    @rmchandralatha9891 ปีที่แล้ว +2

    Miss biththara ewa gannama onida,dewani eka karata kama k nadda

  • @wijinioshara707
    @wijinioshara707 3 หลายเดือนก่อน +1

    Akki ek gla iwra wela shampo dal hodnn epd

  • @ShaniSubashini-i3m
    @ShaniSubashini-i3m ปีที่แล้ว +1

    Kondeta sathkara karanna wayasa simawak oneda prathipala ganna

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +11

    නමෝබුද්ධාය තෙරුවන් සරනයි පුතේ දීර්ඝායුෂ ලැබේවා මගෙ කොන්ඩෙ ගොඩක් පොඩිවට තිබුනෙ කොච්චර ජාතිකරලද පොඩ්ඩක් දික් කර ගත්ත අනේ දැන් පීරන්න ලෝබයි සේරම යනව මේ සත්කාර කරල බලන්න ඕන් රට ඉන්න නිසා මුරුන්ග කොල නැහැ ගෙදර ගීන් තමයි කරන්න වෙන්නෙ ගොඩක් පින් පුතේ අපේ ජීවිතේ හැමදේම නැතිවෙනව ඒත් ඉන්න කම් කොන්ඩෙ ඕනනෙ නේද පරිස්සමෙන් ඉන්න බුදු සරනයි පුතේ 🙏

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +2

      Amma mage kaluduru oil eka use karanna 😍

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Budusaranai namo buddaya

  • @tashmishashinika
    @tashmishashinika 2 ปีที่แล้ว +1

    Akke ara kaladuru oil eka man thamath gaanawa ekanam nawaththan naa mama man asama hair oil eka ❤❤

  • @dilinimendis615
    @dilinimendis615 4 หลายเดือนก่อน

    Akke hishori nati karagatte kohomada

  • @vipulakumara4434
    @vipulakumara4434 ปีที่แล้ว +1

    අක්කේ මගෙ නලල දෙපැත්තේ කෙස් අඩුයි මේක ගෑවොත් අලුතින් කොන්ඩෙ එයිද

  • @kumarikulasekara4209
    @kumarikulasekara4209 ปีที่แล้ว +1

    Akkiyo man oyage vidiyo okkom balnwa. Ane man monwa klath skinak glw wen ne.

  • @nirmala-u7d
    @nirmala-u7d 2 ปีที่แล้ว

    Good morning nangiyo ඔයට nangi අවුරුදු 35ta වැඩි auata වෙනමම වීඩියෝ එකක් karannako fece cream ' bodiloshan :'eye yata idimumata" hamata හොඳ mona ceramda කියලා ,කොලජන් වර්ග බොන්න හොදද nangiyo ane e gana koyala දෙන්න

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් sudu 😘😘

  • @aruniuththara6629
    @aruniuththara6629 2 ปีที่แล้ว +1

    මුරුංගා needa aki kathurumurunga neweine

  • @nilminikawshalya4678
    @nilminikawshalya4678 2 ปีที่แล้ว +1

    Aurudu 9ka kenekta hodaida

  • @Hani-Olivera
    @Hani-Olivera 4 หลายเดือนก่อน +1

    Lovely Please make a sleek oiled braid next

  • @aruninisansala1576
    @aruninisansala1576 2 ปีที่แล้ว +1

    nangi murunga kola sathkaraya eyebrows walata hodaida.

  • @ganeshabadanage4690
    @ganeshabadanage4690 2 ปีที่แล้ว +1

    Amu dravya kiyana tika ehenne nene

  • @senu-jq9hs
    @senu-jq9hs 2 ปีที่แล้ว +6

    දෙවනි කොටසේ කොන්ඩය ට ගෑවෙ මොනවද ? 🤔🤔🤔

  • @samanthadewasurendra2953
    @samanthadewasurendra2953 2 ปีที่แล้ว +1

    Akkiyoo kathurumurungada මුරුංගා da kola ganna onii

  • @serahvaz1350
    @serahvaz1350 2 ปีที่แล้ว +1

    Kondeta ganna kalin hada ganna dewal saha hada gaththa widiya pennala enna.dewanuwa kondeta alepa karanna.

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      සම්පූර්ණ video eka baluwe nebneda hadana hati video eke tinawa suda

  • @nirmala-u7d
    @nirmala-u7d 2 ปีที่แล้ว +2

    ඔයට godak පින් සුදු nangiyo budusaranai

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයා පාවිච්චි කරන ශැම්පු එක මොකද්ද

  • @anushapriyadarshani9309
    @anushapriyadarshani9309 2 ปีที่แล้ว +1

    Akki murunga kola esma gala nanakota shampoo karata kamak nadda mama shampoo kara

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 2 ปีที่แล้ว +1

    Akki oil ekk apply karanakot dawas kiyakat sarayakda apply karanna one

  • @dulikakuwait450
    @dulikakuwait450 ปีที่แล้ว +1

    මොනවා ද ඒ ඇප්ලයි කරන්නේ

  • @softfashionstore4046
    @softfashionstore4046 2 ปีที่แล้ว +1

    akke sema tyna knkt hodaid egg mask eka.egg eka dla norml waters sodanne shamlo dnne nhned

    • @softfashionstore4046
      @softfashionstore4046 2 ปีที่แล้ว

      ayema akke murunga kola isma eka gaddi konde thel ewa mew atynn bhnef

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Ou puluwan sudu ou shampoo karanna

  • @upekshadinithi2917
    @upekshadinithi2917 2 ปีที่แล้ว +1

    Akkii maga konda issaraha konda wawanna na na akata hoda protect akak kiyanna ko

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Me video e hadetama tama sudu

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 2 ปีที่แล้ว +1

    Akke...oyage under eye walata karana massage ekedi bio oil use kalata kamak nadda

  • @learnwithus4620
    @learnwithus4620 2 ปีที่แล้ว +1

    Oya meka thambalada gaththe dr

  • @Sweet_berry_cakes
    @Sweet_berry_cakes 2 ปีที่แล้ว +1

    මුරුංගා thambalada aragena thiyenne nangi. Nathnam. Nikanma sodala blend karalada aragena thiyenne?

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      Nene sudu nikan murunga kola wathura tikak dala blend karann

    • @Sweet_berry_cakes
      @Sweet_berry_cakes 2 ปีที่แล้ว

      @@AngelsTouch thank youuu. අනිවාර්යයෙන් okkoma tika digata karanawa. Mage kondeth hariyata yanawa. Konde godaaaaak thuniii. Mata ona volume eka hada ganna 😍

  • @sewwaandiarabelage1544
    @sewwaandiarabelage1544 2 ปีที่แล้ว +2

    බබා ඔයා ඉතාලි ඉන්නෙ කිවුව නේද ,මුරුංගා කොල හොයාගත්තෙ කොහොමද ,මට ගන්න තැනක් කියන්න

  • @Tharu-hy1mn
    @Tharu-hy1mn 2 ปีที่แล้ว +2

    Thank you akkiyoo🥰 digatama me wage video danna konde mahath karana

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් sudu

  • @thaveeshakannangara944
    @thaveeshakannangara944 2 ปีที่แล้ว +1

    Duwa hair treatment eka sathiyakata keesarak karanda oneda. Anika shampoo kalata kamak nadda. Ane duwa mata hoda shampo ekaka namak kiyanda please

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      Amma sathiyata sarayak karanna
      Sulfate free shampoo eka use karanna

    • @thaveeshakannangara944
      @thaveeshakannangara944 2 ปีที่แล้ว

      @@AngelsTouch Thanks dywa

  • @dewmishimashi440
    @dewmishimashi440 2 ปีที่แล้ว +1

    Akki kiyala dena godaak dewal mat karanawa..thanks akkii..parissamin innaa.😙🌷

  • @asokadamayanthi7814
    @asokadamayanthi7814 2 ปีที่แล้ว +1

    Dan akki biththra makes Hanna venne na evage ganan

  • @thanujadilhari4307
    @thanujadilhari4307 2 ปีที่แล้ว +2

    ane mage konde durwarna wela.kadenawa.dan maseka withara idala konde alutin ena ewa sudu wenawa.mekata karanna deyak kiyannako

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Me ekata piliyamak thama sudu heta video eka balanna

  • @anurabandara6049
    @anurabandara6049 2 ปีที่แล้ว +1

    Akki palaweni video eke protin shampo eka use karata passe shampoo pawichchi karanna epada

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      Kamk ne chuttak ganna sudu

  • @keshaniprabodhani6736
    @keshaniprabodhani6736 2 ปีที่แล้ว +1

    Akke gala kochchara wela tiyanna onida

  • @chandrikamunasinghe7235
    @chandrikamunasinghe7235 2 ปีที่แล้ว +1

    Akki ane curly hair walata video ekka kranna puluwadaa hoda shampoo. Conditioner gena

  • @LifeMR
    @LifeMR 2 ปีที่แล้ว

    murunga kola wenuwata wena dayak kiyann ouluwamda
    ❤️❤️❤️❤️

  • @nadeetharangaaa1351
    @nadeetharangaaa1351 2 ปีที่แล้ว

    Tnx dr .🥰. thala thel .. aba thel Kondeta hodaiida dr

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      Thala thel walata konde kalu karaganna puluwan suda

    • @nadeetharangaaa1351
      @nadeetharangaaa1351 2 ปีที่แล้ว

      @@AngelsTouch tnx sudu oyage kaluduru thel ekath ganwa .. thala theluth ganwa .. aba theluth ganawa .. 🙂

  • @christinewijesundarawijesu5765
    @christinewijesundarawijesu5765 2 ปีที่แล้ว +1

    Ane duwe oya kiyana dewal kara. Mamath hari aasai kondeta. Ae unata mage konde yanawa. Aekata hethuwa wathurada kiyalath hithenawa. Mokada mama inne saudi Arabia Riyath. Konde pierana hama welawakama adenawa. Hethuwa hisakes yanawa.

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Amma mage kaluduru oilekahadala gann konde yanne ne ou e wathurata

  • @wathsalasadamini2985
    @wathsalasadamini2985 2 ปีที่แล้ว +1

    Akke me sathkara tika kaluduru oil eka gana gaman karata kamak nadda

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් sudu

  • @liyanageproduct2698
    @liyanageproduct2698 2 ปีที่แล้ว +1

    ස්තූතියි 💕💕ඔයාගෙ වීඩියෝ මන් අත්හදා බලනව ♥️

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සිදු

  • @ruwaniruwani3349
    @ruwaniruwani3349 2 ปีที่แล้ว +1

    Oya lassani e unata akke karana video pehadili ne samahara wachana ahannath ne

  • @sajithsajith4899
    @sajithsajith4899 2 ปีที่แล้ว

    Akka thabili thel eka hariyata hadana vidiha Kyla dannko 🙏

  • @neranjimadushika1113
    @neranjimadushika1113 2 ปีที่แล้ว

    Murunga kolai theluida damme akke?

  • @dilinimalsha9243
    @dilinimalsha9243 2 ปีที่แล้ว +2

    Akke murunga kolai kathuru murunga kolai kiyanne ekama wargekata neda.

  • @sandamaliaberathna577
    @sandamaliaberathna577 2 ปีที่แล้ว

    Akki murunga kola nikmma belender karamwada

  • @sangeevihara8528
    @sangeevihara8528 2 ปีที่แล้ว +1

    Sudu reboarding karapu kondekata me wage dewal karata kamak nedda? Reboarding eka nathi weida?

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Rebond kale kawadda suddi

  • @madushanibatawala1272
    @madushanibatawala1272 2 ปีที่แล้ว

    Kodeta use krnna hoda shampoo ekk kiynnko akki

  • @lifecounseling1614
    @lifecounseling1614 2 ปีที่แล้ว +1

    Akka aga palunu kondakata karannna tretment ekak kiyannko apahu yatha ththwekata path karanna. Kapannna ba akka. Kapuwata hariyannnath na kondata kota wenawa witharai. Akki manika kiyannnko treatment ekak

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Aggissa chuttak kapanna sudu wena egg mask eka kondeta danna

    • @lifecounseling1614
      @lifecounseling1614 2 ปีที่แล้ว

      @@AngelsTouch Hari manika thank you so much adarai

  • @kumarajayasinghe8361
    @kumarajayasinghe8361 2 ปีที่แล้ว +1

    Akki meka use karal shampoo karat kamak nadda...meka hair ekata dnna klin hair ek mona widihatada thiyenne on

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Oil tinna be sudu
      Shampoo karanna epa onemanam chuttak danna godak newei

    • @kumarajayasinghe8361
      @kumarajayasinghe8361 2 ปีที่แล้ว

      Tnq akki😘

  • @menakadilrukshi8233
    @menakadilrukshi8233 2 ปีที่แล้ว +1

    Akkiyoo me dekama karanna oneda ekak karoth madida 🤔🤔

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Prathipala ganna kapakirim karanna one suda

    • @menakadilrukshi8233
      @menakadilrukshi8233 2 ปีที่แล้ว

      @@AngelsTouch ekanee thankuu akkiyoo 😍😍😍

  • @subashinibalasuriya9684
    @subashinibalasuriya9684 2 ปีที่แล้ว

    Kola patata konde ganne monawada akkiyo ehennene qyna dewal

  • @rumeshniroshan5853
    @rumeshniroshan5853 2 ปีที่แล้ว

    Bendar karan nathuwa.murunga kola wathurata dala thambala ganna bada.

  • @lathikanavodani1822
    @lathikanavodani1822 2 ปีที่แล้ว

    Akki murunga isma hadana widiya kiyana tika ahenawa aduine

  • @kavindidilhani4634
    @kavindidilhani4634 2 ปีที่แล้ว +1

    Akkiyo mage konde ina lagatama digayi.eth bella laga idan ina lagata wenakanma konde palila..thaba patayi akki.kapuwoth bella gawatama kapanna weno.eka karanna ba akki..mata udaw karannako.mokadda mn karanna oni..konde bellen uda tika witharayi kalu

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Me treatment tika karagena yu sudu konde poshaniya karaganna tika kalayak yanawa 😘

    • @kavindidilhani4634
      @kavindidilhani4634 2 ปีที่แล้ว

      @@AngelsTouch tnx akkiyo..karannam..❤️ me wage video danawata tnx..

  • @Thamasha-Ralandi
    @Thamasha-Ralandi 2 ปีที่แล้ว +2

    Me monakolada akke nama mokakda

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 2 ปีที่แล้ว +1

    Konde yanawa godakk aula kadanna hithennee konde yana nisa😕😕😕😕😕

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Konde gata tiyaganna epa sudu

  • @shashinthawidurangi291
    @shashinthawidurangi291 2 ปีที่แล้ว +1

    Ane akkai mata thiyenne karly kondayak karly eka nathi karanna kramayak mata kiyala dennako akkai plz riply ekak ona

  • @harshanimadushani8276
    @harshanimadushani8276 2 ปีที่แล้ว +2

    Treatment eka krna tike kiyana ewa ehenwa madi akkiyo. Thank you!

  • @dhanushiprabha3958
    @dhanushiprabha3958 2 ปีที่แล้ว +2

    මුරුංගා kola da akki ganne...neththm kathurumurunga kola da???;

  • @PriyaniHemamali-nj5hw
    @PriyaniHemamali-nj5hw 7 หลายเดือนก่อน

    Vinadi 20 Pasa hodanawada

  • @ayeshadhananjali9750
    @ayeshadhananjali9750 2 ปีที่แล้ว +1

    Math murunga kola gewa. Dws 3k akadigtama gewa. Ath tikak konde geta gehenna balnwane. Akata mkda karnne.

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Shampoo tikak danna sudu

  • @Dewkulathilaka
    @Dewkulathilaka 2 ปีที่แล้ว +3

    අක්කේ මුරුංගා කොල ටික වතුරේ දාලා තියන්න ඕනිද

    • @Dewkulathilaka
      @Dewkulathilaka 2 ปีที่แล้ว

      බිත්තර එක අද කලා 🥰

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Mn ehema tibbe ice nisa
      Sodala ganna sudu

  • @dilankadilanka8165
    @dilankadilanka8165 2 ปีที่แล้ว

    Mewa gala shampoo karala nawata kamak nadda akki

  • @sachinisachi5011
    @sachinisachi5011 2 ปีที่แล้ว

    Ane akke mn oyge karabu neti toner eka hadala gewa aththatm kiyanna godak sathutui mge konde dan yana eka adui.monawa karath hari giye ne ahuru pitin giye ath aththatm dan konda gas 10k vitara ynne.thanks akke oyta godak pin

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว +2

    Akki me toner ekath ekk කරාබු nati toner eka use karaat kmk naa ned.mn eka danata use karanw ekai

  • @denethakalanka7023
    @denethakalanka7023 2 ปีที่แล้ว

    Akki oyge shampoo ekyi eke condition kiynn පුළුවන් da

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +1

    මොනවද එි ගාපු දෙය අනෙ තව පාරක් ලියනින

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +1

    Can't hear know what you are talking. Theruwansaranai

  • @piumianuththara2360
    @piumianuththara2360 2 ปีที่แล้ว +1

    Akki mehema karaddi hemadama oluwata monahari demenawane.ekata kamak nedda?

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Aguna dewal newei karanne scalp eke prashna walata prathikara hite sakayak tinam karanna epa suda

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว +1

    Mage hair eka dan frezee wela.. konda gas wen wela.. hair cut ekak karath wadak na.. lasanta penne na.. mata treat ekak kiyannko

  • @kanchanakumari6459
    @kanchanakumari6459 2 ปีที่แล้ว +2

    Protein mask eka damma dr. Palaweni parenma volume eka wadi una. Habai pili gada awa. Man shampoo tikak wathurata dala gawa.😁😁😁

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Tnx 🥰🥰manika...oya dan lassanai gudak ..adarei budu saranai parissamin inna 🌹

  • @deepanimallika7359
    @deepanimallika7359 2 ปีที่แล้ว

    Angel huga kalekin, mage konde gana godak prasna tiyanawa, harima dukin inne

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Me video set eke mn karana dewal karan yamu konde thiyena siyaluma prashna tika tika iwath karagamu suda

    • @deepanimallika7359
      @deepanimallika7359 2 ปีที่แล้ว

      Oya harima hodai reply kara ikmanata,aniwaryen oya kiyana vidihate treatment karannam, thanks

  • @amalshagunasena2879
    @amalshagunasena2879 2 ปีที่แล้ว +3

    මුරුංගා sema tiyena ayata sitala nedda akki

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว +1

      Ude waruwe karanna sudu wedi wela tiyanna epa

    • @amalshagunasena2879
      @amalshagunasena2879 2 ปีที่แล้ว

      @@AngelsTouch hri akkiyo thank you

  • @chiraanuradha414
    @chiraanuradha414 2 ปีที่แล้ว

    meka apply krala shampoo karta kmk ndda akke

  • @thilinichathurika2926
    @thilinichathurika2926 2 ปีที่แล้ว +2

    Ane nangi mage konde ahuru pilin galawila yanawa dan thanin thana his kabala penawa ekka man tika kalekata kalin diet plan ekak kara man hithanne mage konde yanne e nisa wenna one ane nangi mage konde yana eka adu karala nawatha wardanaya kara ganna prathikarayak kiyanna oyata godak pin 🙏

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Mage kaluduru oil eka use karana gamn
      Konde mahat karana video malawe tika karanna sudu
      Lassana kondayak gamu

    • @thilinichathurika2926
      @thilinichathurika2926 2 ปีที่แล้ว

      Thankyou sudu

    • @thilinichathurika2926
      @thilinichathurika2926 2 ปีที่แล้ว

      Ane nangi oya karana me dewal walata godak pin oya kiwwa wage man meka hariyatama kara dawas 4k ahuru pitin konde giya mage dan dawasatama konda gas 10katath wada adui galawenawa man ayeth kiyanne oyata godak godak pin patiyo 😘😘

  • @nandaynanday9551
    @nandaynanday9551 2 ปีที่แล้ว +1

    බොහෝම stuti ඔයාට 🙏🙏🙏

  • @hirukavi6135
    @hirukavi6135 2 ปีที่แล้ว +1

    Akki kaluduru oil ekata කරාබු nati dmmt kmk ndd

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    onima wayse kenkta gewata kamnedda ...

  • @nayomisenadeera3639
    @nayomisenadeera3639 2 ปีที่แล้ว +1

    Hi Dear
    Very Useful Vedio.Thanks for sharing these tips.
    Please Oya use karanna Day Cream eka,Night Cream eka ,Face wash/cleanser details dennako.Lankawe ganna place ekak ekkama.

    • @AngelsTouch
      @AngelsTouch  2 ปีที่แล้ว

      Hari sudu e gana video ekak genm mn

    • @nayomisenadeera3639
      @nayomisenadeera3639 2 ปีที่แล้ว

      @@AngelsTouch
      Thank you Dal
      Balagena innawa.Oyage skin eka thawa clear wela ,oyath thawa lassana wela.