Wauuu manika godak watinawa අනිවාර්යෙන්ම karanawa sudu apita me dawa wala sithalay ne අව්ව සමහර dawas wala naha ne dabal බොයිල් karala ganna da godak adarey parissamen inna ❤❤❤❤❤❤
@@sk-ot1bc mat dubai tama inne gedaraka tama oyage gedrata badu gena kadayak tiyanawa ne badu gena welawata ahala balanna nattam gedara ayata kiyala genna ganna barida
Kaluduru oil eka kara man akki hodai.etha nata nathara karanna una rata nisa welawa adui mata 😔.dan nam konde na akki mage seram gihin man dan ganne edaru oil olive oil sudu polthet konde wawenwa etha yana eka adu na ne 😔.man gana eka nathara karala me oil eka gawata kamak nadda
Hi angles 😘
මහත කොන්ඩේ රහස් විඩියෝ මාලාවේ කොටස් ටික 😍
1.කොටස th-cam.com/video/SCwdNkMxHvA/w-d-xo.html
2.කොටස th-cam.com/video/s609flysyUM/w-d-xo.html
3.කොටස th-cam.com/video/EOoEcnEDdng/w-d-xo.html
කරාබු නැටි හෝදලාද ගන්නේ ඒන්ජි
Mn karabu naty oil aka hadala gawa godak hodaei mage konde gas 5 k wage giye kalen godak giya aka dataset adu una godak hodaei me oil aka oyata godak pen daruwo
Mage konde than than sudu wenawa kas gas mula vitharei konde yaty patches his kabale vitharak sudu wanne makata mokada karanne
1
Akke pokutu gathiya nethikara ganna widiyak nethda
බොහොම ස්තූති . . . ඩැමේජ් වෙලා තිබුණේ කොන්ඩේ... නිදා ගන නැගිටිද්දී කොට්ටේ කොන්ඩ ගස්, මම මානසිකව වැටුණේ නෑ නිතරම හිතුවා හොඳ දෙයක් ලැබෙනවා කියලා... ඔයාට ත් විශවයටත් අනේක වාරයක් ස්තූති..🙏 මම මුරුංගා කොල සත්කාරය කලා ... හොද ප්‍රතිඵල තියනවා.. කාරාඹුනැටි ටෝනර් එකත් පාවිච්චි කරනවා.. කියන්න සතුටුයි කොනෙඩේ යන්නේම නැති තරම් ... සැලෝන් වලට පිං සිද්ද වෙන්න මගේ අමාරුවට නාස්ති කර ගත්ත කොන්ඩේ ට ඔයා නිසා අලුත් පණක් ආවා . 😊😊😊 නැවත වාරයක් ස්තුති මැණික ... ❤ ආදරෙයි ❤
Godak sathutui manika 😍😘
@@AngelsTouch 😘😘😘
ඔයාට ගොඩක් පින් අක්කා.කලදුරු ඔයිල් එක නිසා මගේ කොන්ඩේ දැන් පස්සට පහලින් තියෙනවා දැන් මාස හයකට කලින් මගේ කොන්ඩෙ තිබුනෙ උරහිසට ටිකක් පහලින් ඔයා කියපු කලදුරු ඔයිල් එක නිසා මගේ කොන්ඩේ දැන් ගොඩක් දිගයි.අලුතෙන් ගොඩක් කොන්ඩේ ඇවිත්.අක්කේ ඔයාට මම මගේ කොන්ඩේ මාස හයකට කලින් ගත්ත ෆොටෝ එකක් එක්ක දැන් ෆොටො එවන්නම් ඒ තරම් ලොකු වෙනසක් තියෙනවා අක්කේ.ඒ ඔයිල් එක මට නම් රත්තරන් වටිනවා.😘
Sudu 😘
අනේ මරුනේ. අපිටත් බලන්න දාන්න එන්ජි අක්කේ .❤️❤️❤️
අනේ මට fb නෑ.ෆොටෝ මට එවන්න පුලුවන් විදියක් කියන්න මම එවන්න්ම්
Oya hemadama gewd .naththn nanna kalin withrd.
Aththtm oyge konde dik une kaluduru oil ektd akke
මම ලංකාව ට.ආවම.ඔයා ව.බලන්න එනවා .තෙල් .ගන්න .හරිද ස්තුතියි
අක්කේ math හදල gewa....eka දවසින් කොන්ඩෙ යන එක ගොඩක් අඩු උනා....oyata ගොඩක් ස්තුතියි....බුදු සරණයි අක්කේ patiyo
Sudu
@@AngelsTouch Ane ow akki MN godak manasikawa wetila heteye konday yana nisa DiGa kondayak tebbe kotattama kepuwa ane oyata pin sedda wennat karabu nati oil eka gewa vetarai konday yanne nati taram wuna...oyata pin akki....
Wayasa aurudu 2 babekta kaluduru oil eka ganna barida karabunati oil ekath hoda nadda ane punchi ayata ganna hoda ekak kiyannako mage babage konde adui
Matat oya detama reply ekak on sudu akki
ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා වීඩියෝ එක බුදුසරණයි
Budusaranai sudu
Akke කොන්ඩෙ තියන් ඉන්න පුලුවම් විදියේ තෙල් එකකුත් කියන්න කෝ
මුරුංගා කොල සත්කාරය කරන්නේ කොහොමද .කරුනාකරලා කියන්න පුළුවන්ද ..🙏🙏
Video eke සම්පූර්ණ vistare thinawa sudu
ආ..එහෙමද බොහොම ස්තුතියි ඔබට ..🙏❤️
Akki oyage video tika maru.. Eth videos anawashya widiht dik krnnp etkt bln hithenn ne
Anawashya vidoyata dik karala ne ne suda
Kiyanna one dewal thama kiyala thinne
Oky
Mage konde yanava godak kadenava.thuni kondayak thiyenne.issorith tikak thiyenava.hodama oil eka mokadda akke mata.
අක්කො මේ තෙල් එක ගාන්න කලින් අව්වෙ තියන්නැතුව ගාන්න බැරිද
Puluwan eth awwe tibbama prathipala wedi sudu
@@AngelsTouch thanks අක්කේ...මම කලුදුරු තෙල් එක ගෑවා සෑහෙන්න හොදය් ප්‍රතිපල...මගෙ කොන්ඩෙ වැවුනා සැහෙන්න.....දැන් දවස් පහකට වගෙ කලින් මේ කරාබු නැටි තෙල එකය් spray එකය් දෙකත් හදාගත්තා ....,spray එක ගෑවා දවස් තුනක්ම දැන් එක දිගට...කොන්ඩෙ හරිම සුවඳය්....ඝනකම් වෙලා අක්කෙ ...ඔයාට ගොඩාක් ස්තූතිය්...ආදරෙය් 😍♥️
Wauuu manika godak watinawa අනිවාර්යෙන්ම karanawa sudu apita me dawa wala sithalay ne අව්ව සමහර dawas wala naha ne dabal බොයිල් karala ganna da godak adarey parissamen inna ❤❤❤❤❤❤
Ha sudu
Kaluduru oil ekak makai dekama ekathu karala hadaganna barida. Okkoma ekata dala pol thel danna puluwanda
Karabu nati niknmada ganne kabale rath karalada ganna one,thankyou
Nikan sudu
@@AngelsTouch thankyou
Olive thel ganna barids
Be sudu
@@AngelsTouch mata pol thel hoya ganna bari una mama ඔලිව් oil ekata damna akja
Pol thel ganna kam meka ganava
අක්කියෝ කළු දුරු ඔයිල් එකයි කරාබු නැටි ඔයිල් එකයි දෙකම මාරුවෙන් මාරුවට බවිතා කරාට කමක් නෑද්ද
Karana piliwela gana video ekk kara sudu balanna
මම ඉන්නේ රට මෙහාට සීතලයි ඉර අඋව නෑ හිටරය මත තබා රත් කරාට කමක් නැද්ද
Ha sudu
Relexing karapu kondayata use kalata kamsk nedda.konde godak yanawa. Dukai,😭😭😭😭😭
Konde haduwama ohoma thama sudu
@@AngelsTouch ow karapu moda kama.mokak hari sathkarak koyannako dear.kaluduru oil eka use kalata kamak nedda😥😥😥
Kaluduru oill akai karabunati oill akai dakama kalawamata pavichchi karanna puluwanda nangi
Eka parakata eka oil eka use karanna sudu
G.m miss wayasa balapanawada oya kiyana krameta 45 wayasa wage okda
උලුහාල් ටිකක් දැම්මට කමක්නැද්ද
අක්කේ හොද ශැම්පු එකක් කියන්න ප්ලීස්
Auwa nathi welawata yantham rath karata kamak nadda
අක්කෙ ඔලිව් ඔයිල් ඩිරෙක්ට් ඇප්ලයි කරොත් හොදද නරකද? අව්වෙ යද්දි තෙල් ගෑවොත් කොන්ඩෙ යනවද plz reply 😢
සුදු පොල්තෙල් කොහෙද ගන්න තියෙන්නෙ
මමත් ඔයාගේ පළවෙනි බිත්තර සත්කාරය කරා මුරුංගා කොළ නං හම්බ උනේ නෑ .මේ ඔයිල් එකත් හදලා ගන්න ..ඔයාට ගොඩක් ස්තූතියි ගොඩාක් පින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි
Adarei sudu budusaranai
අනේ නංගි මගේ දුවගේ කොන්ඩේ ඉදෙනවා බෙහෙත් කියන්න වයස 13
නංගි මන් ඉන්නේ රට දැන් මගේ කොන්ඩේ ගොඩක් සුදු වෙන්න අරගෙන ඔලිඋ ඔඉල් ගාවට කමක් නැහැද
Polthel kubes dala rathkarala ganna oneda.? Diyara polthel kamak nadda.?
Ou mehe sitha nisa me polthel eka midila sudu
නංගී ඔයාට කොහොමද ඔයා නම් හරි ලස්සනයි නංගි මුහුණ ගැන වීඩියෝ එකක් දාන්නකෝ කම්බුල් දෙක පල්ලහට බේරිල නම් මොකද කරන්න ඕනේ අනේ ඒ ගැන සඳහන් කරලා වීඩියෝ එකක් දාන්නකෝ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම
Video ekak genm manika
Edaru oil walin hair ekata labena prathpalaya monawageda kiyanna puluwanda
අනේ හොද ෂැන්පු , කන්ඩිෂන් මොනානද කියන්නකෝ??????/??
Ko ane uththarayak nane
වීඩියෝ එක ටිකක් කෙටි කරල දාන්න පුලුවන් නම් තවත් වටිනව...
Ane ow
Kabuneti kiyak gannada,pehadili madi
Hadi 2 sudu
Akki man adai hair mask eka demme.wenadata wada konde godak aduwen giye.mata godak satutui.oyata godak pin.eth dukai thatte pedila nisa.me dewal kalin hambuna nam.man thama karabu neti oil eka haduwe ne.oil walata godak konde yana nisa bayai.kaluduru ekatat konde giya.ane mokakda karanne kiyannako.
Adarei manika 😍
Me thel eka අනිවාර්යයෙන් awwe thiyalada ganna one.
Rath karanne natiwa gawoth prathipala nadda .
Wadata yana nisa awwe tiyanna welawak na. Ane mata mekata adahasak kiyanna please
සද්දෙ වැඩි නිසා හරියට ඇහෙන්නේ නෑ.කරාබු නැටි සහ පොල්තෙල් ප්‍රමානය කොපමණද
කලුදුරු ඔයිල් එක නම් මරු අක්කී. මේකත් ට්‍රයි කරලා බලනවා.. 😍😘
අනිවාර්යයෙන් sudu
Oyata godak pin duwa.mage kondeth asamanya vidiyata galawenna patan gaththa.oyage kaluduru treatment 1.karanna patangena Dena 5,6kinkonde yema hugak adu una.
Budusaranai amma
Akki me oil eka hadala, oya bottle ekata dala oya thiyana widihatamada use karanna oni. කරාබු neti kudu ekai thel ekai kawalam karanna epada
Akke kaluduru thel ekatama karabu neti demmata kamkn nedda...plz anser ekk one ikmnta
ඔලිව් තෙල් හොඳ නැද්ද
Ane akki okt mage konde hodtm gaya ne ai dnne nh neda ehma inna.mekn reply ekk oni
Ega ushna ayata tikak e wage sudu
Eham wenna athi akki ehnm.ane mge bf mva atha ariya mge konde nh kyl eya kynwa konde dika krgnnlu ntthm pare ekn ynn bh kyl.plzz akki mn mkdd ekt krnn
කරාබු නැටි මේස හැඳි keeyada
Nangiyo mama kalinut oyagen ahuwa.ane nangiyo mage konde issaraha idenawa ewa kalu karaganna visadumak kiyala dennako
Me oil eka digatama use karanna sudu
Ehema nettan kaluduru oil eka digatama use karanna himin himin konde kalu wenawa sudu
@@AngelsTouch kaluduru oil eka use kara.ekata konde dik una.mata me suduwena eka manasika wadayak nangiyo.mekat karala balannamko.b.s.oyala 4denatama❤️❤️
Akke karabu nati sudu lunui kondeta danawada sara nadda kondeta
Akki oyage kaluduru oil ekenuth godak wenasak una. Aththtm akki study hind konde gana balann welawak aththema na . Mn me oil eka hdla gnwa issara ahuru pitin konde giye .kiynn sathutui akki dan masa thunk withra me oil eka use krnne dawsatam konde gas pahak wage ynne .aththtm godak thanq akki❤❤🥰
NB me oil ekata ganna karabu nati premanaya pahadili na.
Yakage kes gas pahak neda e oyage konde metar ganam dega kaba vage mahatada
Ei ane kondee diga unama gas 5 giyath penawa mn hitanne oyage konde kota ethi sudu ekai e gana danne nette
Mage konde kabayak wage mahatj nm ne habaii
Mama karabu neti tona eka pavichchi karanawa .ඔලිව් ඔයිල් හොද නැත්ද සුදු
Akki mata කළුදුරු oil එක හරි ගියේ නෑ..meka use karala බලන්නම්...budusaranai akkiyooo..පරිස්සමෙන් ඉන්න
Manika. Mama. Kuwait. Weda. Karanne. Mage. Konde. Godak. Yanawa. Mama. Danata. Masayak. Pamana. Kalayaka. Sita. Karabuneti. Wathura. Pawechchi. Karanaw. Akata. Kamak. Nedda.
Kamk ne sudu
Mn a/l karana lamayek dan konde thanin thana sudu kes thiynawa mekata aduweida 😭
Karabu neti mesa hendi keeyakde? Eka kiyanethena oyage katahande pahadilinehe.
Mesa hadi 2 sudu
Akki okata sudu polthel nathuwa thabili thel dammata awlak ndda
තෑන්ක්ස් ඔයාට මම මෙික පාවිච්චි කරනවා තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤👍
Sudu
Akke me thel ekai kaluduru oil ekai ekata ganna hoda nadda e kiyanne dawasak kaluduru oil eka dawasak karabu nati oil eka ehema gawata kamak nadda
Ou puluwan sudu
Akke kasthuri kahai mee peni mune gewta kmk ndda..oily skin ekata.hemadama ganna hodai da
Hamadama ganna epa sudu
E gana wenama video ekak genm
@@AngelsTouch hri akke thnks 😘😘😘 oy kyl dunna treatments dekk kala kondeta🙊 dan krnna thynne murunga treatment eka ekth ptn gnna oni
Polthel mesa handi 8ta karabunati mesa handi keeyak kudu karala danawada.ethana kiyana eka pahadiliwa ahenne na
Akke Mama murunga dawas hatharama damma Dan mage kesyanna oyata godak stuthi .karabunati tonaekath Danna patangaththa
Ha manika
මම මොනවා ගෑවත් කෙස් වැටෙනවා ඒකට විසදුමක් දෙන්නකෝ
ඔබතුමාගේ මානසිකත්වය පහළ මට්ටමක ඇත්තේ එහෙම උනාම බෙහෙත් අල්ලන්නේනෑ
Mamath kaluduru oil aka use Kara akanam super .habai oil aka kalu wune na.
Ekata kmk ne sudu
Oyage kalu duru thel eka hadankota me karabu nati tikakuth danada akki aulk na ne
Epo sudu
Akke ගෙදරින් welala abrgtt coconut oil hoda ndda
Poltel nm ok sudu
@@AngelsTouch Thnx akkee ❤❤❤❤
Akka hoda food sapliment akak kiyannako skin hair and nails walata man kettuwennadayat karanawa akai
Ane akka thawa kiyannako kode dry wenna nathi scalp aka dry wennnathi shampoo conditional akakuth kiyannakooo
Kalin e gana video kara manika
@@AngelsTouch ane angi link aka dannako plz
TH-cam එකෙ හොඳ දෙයක් කියන්නෙ ඔයා විතරයි අනේ❤❤
😘
Akki adu price ekakta gnna hoda shampoo ekk kiynnko. Gardniya shampoo eket sulphate tiynwa kiynwa neda 😥
Mage eke ne sudu
Ehema nm kiyanna amarui sudu
Dove hodai dr
@@beautywithhimamakeyouwills7062 dove wlath sulphate tiynwa neda 👀🥺
@@chathuniekanayaka6185 නෑ dr.man use karama eke nam ne.shop ekakta gihin kyawala balalama ganna
@@beautywithhimamakeyouwills7062 oya ganne dove eke mona shampoo ekda
Thel rath karalada karabu nati ekata daanne.
Nanga karabu nathi tona aka gala thiyeddin me oli aka gawatha kamak nadda
Toner eka oluwata ira gattata passe use karanna sudu
Ange mage mune godak pimples thiyenava e wagema pite papuwe ath wala uda kotaseth thiyenawa ඉස්හොරි ගොඩක් තියෙනවා ඔයාට පුලුවන්ද මට කියන්න ඔයාගේ treatments කරන්න පුළුවන් පිළිවෙලක් මං ඔයාගෙ videos ළඟදි ඉඳලා බලනවා ඒත් මට ඒවා කරන්න පිළිවෙලක් තේරෙන්නේ නෑ මං මුකුත්ම මේ වගේ ට්‍රීට්මන්ට් කරලා නෑ please
Me oil eka issori walata best sudu
Thanks dear මූනට කරන සත්කාර වල පිලිවෙලක් කියන්න බැරි ද තරහ නැතුව please
මේක hadanna poltel වලට parasut oil eka gattata kamak නැද්ද
Kamk ne susu
karamu naty table spoon kee yak add karrane
Akke, curly hair ekak dik karaganna hoda oil ekak gana kiyannako. Plzz
Maga kondda sudu kas kalluwaida akka
අක්කියෝ මගෙත් ටිකක් කොන්ඩෙ යනව දවසට ගස් 50ක් වගේ. මට කොන්ඩෙ දිග කරගන්න ඕනි අනේ ඔයා කියලා දුන්න ඔයිල් දෙකෙන් මොකක්ද හොදම කියන්නකො කොන්ඩෙ දිග කරගෙන යන ප්‍රමානෙ අඩු කරගන්න.
Dekama hodai sudu 👍
සුදු පොල්තෙල්ම ඕනිද
Polthel maniko
❤❤😊😊😊
Hi angel!
Oyage me oil ekath mn haduwa. Eth meka apply karana welawata auwe rath karanna ba office yana nisa hawasa 6ta wage thama meka ganne. Wena widihakin oil eka rath karata kamak nadda.
Unu wathura ekkk bassala rath karaganna sudu
Hehe ehema thama karanne..
අක්කි මෙක කොණ්ඩෙට සැර නැද්ද? මගෙ කොණ්ඩෙ ගොඩක් අඩුයි තුනී
Ne sudu
Oil pramanaya wedi kara a ehenm
@@AngelsTouch ane thank you akkiyo reply kalata
Auwe rath karan netuwa unu watura tikak cup ekakata dala ekata udin oil dapu cup ekak tiyala rath karala gattata kamak nedda.me tike auwa nene.
Ha sudu
කරාබු nati කොපමණ pramaanayak daanawada සුදු ?
Mesa hadi 2
Ane akko mage konde pelila me oil eka hodada. Issorith thiyenawa godakma
Ou sudu
@@AngelsTouch thanks sudu akki
Akki.. oyage vdo godk prayojanawath apita.ane aga mahath karagnnath widihk kiynnko
Ha manika
Nangiyo oyage me කරාබු nati oil එක ගොඩක් hodai mama me oil eka ganava mage කොන්ඩෙ කලින් ගොඩක් ගියා dan කොණ්ඩ gas 2.3wag යන්නේ kondeta ලස්සන වෙලා ඔයාට පින් මේ දෙවල් කියලා දෙනවා ට nangiyo ඔයට budusaranai
Nagga sudu pol thelma oneda
Akki sudu polthel wenuwata api kaden ganna pothel gaththata kamak nadda
Akki tika dwasak vedio balnna beri una exam nisa den a.l iwarai ada idn hema vedio ekkma blnaa
Ana nangeya mama inna dubai wala olive oil aka ganna bareda
Epa sudu
Kade tiyanawa dirham 10 sudu poltel tin tiyanawa tawa nil pata botale tiyanawa kadta call karala ahanna sudu poltel tiyanawa da kiyala genna ganna puluwan ne
Mama cohoma hare oil aka ganna balanawa mama gadaraka wada akai hare naga tnx
@@sk-ot1bc mat dubai tama inne gedaraka tama oyage gedrata badu gena kadayak tiyanawa ne badu gena welawata ahala balanna nattam gedara ayata kiyala genna ganna barida
Mulin karapu tika karala inna onida 4 weni kotasa karanna . Kiyannako sudu.
Akki kaluduru oil ekai me oil ekai maruwen maruwata use kalata kamak nedda
Karabuneti kochchara pramanayakda kiyanna ko pahadiliwa ahune nehe
Mesa hadi 2 sudu
Kaluduru oil eka kara man akki hodai.etha nata nathara karanna una rata nisa welawa adui mata 😔.dan nam konde na akki mage seram gihin man dan ganne edaru oil olive oil sudu polthet konde wawenwa etha yana eka adu na ne 😔.man gana eka nathara karala me oil eka gawata kamak nadda
Thel hadi 8 karabu nati kochcharakda oni
Akke konde dig welada සම්පූර්ණ pennannak
Mata pahadili naha karabunati pramanaya eya pahadiliwa mata ewanna
Karabu nati mrsa hadi 2
Karabu nati mesa handi keeyada ?
Polthel mesa handi keeyada ? pahadili na.
Oliv oil gana gaman karabu neti oil ganna puluwanda
Ou sudu
කන්ඩිෂනර් භාවිත කරන්න ඕන ද , එපාද?
Epa sudu
Nngi sudu polthe neda dann ona.mage konne godak yanwa.mn mek karla balnwa aniwarenma..
අනිවාර්යයෙන් sudu
පොල් තෙල් වෙනුවට ඔලිව් ඔයිල් හොද නැද්ද ..කුවේට් ඉන්නෙ..පොල් තෙල් හොයා ගන්න ටිකක් අමාරුයි .
Akki kaluduru oil eka best mekath use karla balanam tnx ❤️😍
අනිවාර්යයෙන් sudu
kaluduru ekai mekai dekama gewata kmk nedda akki