දවස් 10කින් Yao කාන්තාවන්ගේ හාල් වතුරෙන් අපි කොන්ඩේ වවා ගත්ත විදිහ|Rice Water Sinhala videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 4.9K

  • @maheshimovie
    @maheshimovie  3 ปีที่แล้ว +546

    1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන්
    2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන්
    3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන්
    4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන්
    📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇
    හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍
    📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞
    📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞

    • @creative7670
      @creative7670 3 ปีที่แล้ว +5

      Ok akki

    • @susilaranasinha678
      @susilaranasinha678 3 ปีที่แล้ว +8

      Akki Mata Ada 4.00 ta channel eaka paththe eanna bariunaane...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +8

      @@susilaranasinha678 me video aka tamai patto ada genawe😘😘😘

    • @kannangarathushari4408
      @kannangarathushari4408 3 ปีที่แล้ว +3

      Oyala hamotama gdk sthuti❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      @@kannangarathushari4408 😘😘😘😘😘

  • @ishanigunathilaka2900
    @ishanigunathilaka2900 3 ปีที่แล้ว +29

    අක්කෙ ඔයාට ගොඩක් පිං 🥺🙏 .මගෙ කොන්ඩේ ඝනකම් මට හසුරවන්න ටිකක් අමාරු කොන්ඩයක් අදට දවස් 7 යි මන් මේක use කරලා ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා අක්කෙ .ඝනකම් මහත ගතිය එම්මම තියෙනවා ගැට කඩ්ඩන හරී ලෙසි කොන්ඩේ ඉස්සර ගොඩක් ගියා දැන් ඒ මොකුත් නැහැ අක්කෙ දෙක තුනයි යන්නෙ .මන් මේක use කරන්න කලිම් මගෙ කොන්ඩේ තිබ්බෙ අගල් 36.5 ක් දැන් මගෙ කොන්ඩේ දවස් හයට අගල් 40 ක් වෙලා 🥺 .අක්කට ගොඩක් පිං ඔයාලත් කරලා බලන්න ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා ✊🥰

  • @hemalimuditha2773
    @hemalimuditha2773 3 ปีที่แล้ว +36

    ඔයා හරි අවංකයි..බොරු ආටෝප නෑ අක්කගෙ චැනල් එකට මන් අලුතින්

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏ගොඩක් ස්තුතියි නංගි 😘

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +2

      Ow. Math aluth 😍

    • @madarakavindi4896
      @madarakavindi4896 3 ปีที่แล้ว +1

      Ow akki math

  • @imalkasewwandi4708
    @imalkasewwandi4708 3 ปีที่แล้ว +63

    ඇත්තටම හොදයි හොදයි❤️මාත් හරියටම දවස් 10ක් කලා ඇත්තටම කොන්ඩෙ අගල් 3ක් දික් වෙලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයාගෙ ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි අක්කී..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි oyata😘❤️

    • @dilinidilhara7301
      @dilinidilhara7301 3 ปีที่แล้ว

      මොන හාල්ද ඔයා ගත්තේ

    • @imalkasewwandi4708
      @imalkasewwandi4708 3 ปีที่แล้ว

      @@dilinidilhara7301 සුදු කැකුලු හාල්

    • @dilinidilhara7301
      @dilinidilhara7301 3 ปีที่แล้ว +1

      @@imalkasewwandi4708 oyge koccarak dig unada konde

    • @imalkasewwandi4708
      @imalkasewwandi4708 3 ปีที่แล้ว

      @@dilinidilhara7301 3 inches

  • @ndk8130
    @ndk8130 3 ปีที่แล้ว +52

    බලනකොට ට්‍රයි කරන්නම හිතෙනවා අක්කියො මගෙ කොණ්ඩෙ නම් සාමාන්‍යයෙන් ටිකක් දිගයි මමත් මේක කරලා බලන්නම් අක්කියෝ මොකද මගෙ එකම ආසාව මගෙ මුලු කොණ්ඩෙම පිළිකා රෝහලට පරිත්‍යාග කරන එක🥰🥰 අක්කාට බොහොම පින්!! ඒ වගේමයි ඔයා හරිම ශෝයි😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +7

      Oyage konde wawewa kiyala prathna karanawa🙏💞

    • @ndk8130
      @ndk8130 3 ปีที่แล้ว +3

      @@maheshimovie Thank you mage akki manikoo😄🥰😍😘

    • @nilmininiroshani9295
      @nilmininiroshani9295 5 หลายเดือนก่อน +1

      ඔයාගේ කොන්ඩේ ඉක්මනින් ම හොඳට වැවෙන් ඕන ❤

  • @seethabasnayake
    @seethabasnayake 2 ปีที่แล้ว +25

    අක්කි ඇත්තටම ගොඩාක් ස්තූතියි හිතාගන්න බැරි තරම් ප්‍රතිපලයක්
    තියනවා අක්කි ගේ skin care routine movie clip එකකුත් ඕන ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘

    • @dilmi3343
      @dilmi3343 2 ปีที่แล้ว

      Oyata dawas kochchara giyada kochchara wawunda

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුති මාත් ගොඩක් කැමති diga කොන්ඩෙකට ❤️❤️❤️

  • @hashiruwanara9432
    @hashiruwanara9432 3 ปีที่แล้ว +5

    මාරම සතුටුයි අක්කේ.මගේ ol kale වෙනක්ම්ම තිබ්බේ ගන දිගම කොන්ඩයක් මගේ ආච්චි ත්මයි මගේ කොන්ඩේ වවන්න ගොඩක් මහන්සි උනේ.නිවාඩුවට එහේ ගියාම ආච්චි මට කොන්ඩේ වවාගන්න ගොඩක් දේවල් කල ඒත් al කරන කාලෙ මම කොන්ඩෙට සාත්තු කලේ නෑ.මට වෙලාවක් තිබ්බේ නැති නිසා.ආච්චි බල්න්න යන්නත් උනේ නෑ.ඒක නිස කොන්ඩෙ බලන් ඉද්දි ගියා.පොඩ්ඩයි ඉතුරු උනේ.මට එපාම උනා.ආච්චිටත් දුක හිතුනා.පස්සෙ තම්‍යි අක්කගේ මේ වීඩියෝ එක දැක්කේ.මම දවස් 5ක් කලා.මගේ කොන්ඩෙ මාර ඇක්ටිව් ගතියක් ආවා.මට කොන්ඩෙට ආසාවක් ආව.මම ආයෙම මහන්සියෙන් වවාගන්නව කියල හිතාග්ත්ත.ස්තූතියි අක්කෙ ඔයාට ❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Aniwaryen oyata puluwan patto💞💞💞

    • @nishadianupama1978
      @nishadianupama1978 3 ปีที่แล้ว

      Kohomd oya konde wawagaththe akke,mata kiynnko

    • @thilinianuradha6271
      @thilinianuradha6271 2 ปีที่แล้ว

      Onima hal wargayak ganna plwanda dr

  • @ThanujaThathsarani
    @ThanujaThathsarani 15 วันที่ผ่านมา +1

    අක්කේ මං මේ සත්කරය දවස් දහයක් කරා.දහවෙනි දවසෙ කොන්ඩෙ මැන්නාම අගල් බාගයයි දික් වෙලා තිබ්බෙ. 😢මට රිසාල්ට් අඩු උනනෙ 😢.එත් මට සතුටුයි මගෙ කොන්ඩෙ වැවෙනව අඩු නිසා එ අගල් බාගෙත් ගොඩක් වටින්ව 😊

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +15

    අද කාලෙ බොරු කියාදෙන්නේ ඔයා නම් ගොඩක් හොද කෙනෙක් වගෙයි දළදා සමිඳුන් පිහිටයි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @yeheniperera1116
    @yeheniperera1116 3 ปีที่แล้ว +38

    Akki කොණ්ඩෙ දිගට වවාගන පුලුවන් වුනා .
    Thanks akki ☺☺

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏thank you comment karala qwata😘😘😘

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +1

      Rice wathura vithrda oya use kare.

    • @yeheniperera1116
      @yeheniperera1116 3 ปีที่แล้ว

      @@chutisudu4815 ow

    • @වාසනා-භ5ළ
      @වාසනා-භ5ළ 3 ปีที่แล้ว

      Kochchara dik unada 🤗

    • @yeheniperera1116
      @yeheniperera1116 3 ปีที่แล้ว +1

      @@වාසනා-භ5ළ අගලක් වැවුනා

  • @vish_pathirana4312
    @vish_pathirana4312 3 ปีที่แล้ว +45

    Hey beauty its nice to see your honest experience about rice water. And d best thing is you wear your beautiful smile every second in the video. Best review ever. Love from italy 💚💚💚

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +5

      😘😘💞💞💞thank you so much💞much love💞stay safe

    • @Awiya227
      @Awiya227 3 ปีที่แล้ว +1

      @@maheshimovie water eka fridgr eke tiygn onda 10 days use krnwnm

  • @SanjeewaKumara-d2w
    @SanjeewaKumara-d2w 6 หลายเดือนก่อน +1

    කිසිම දෙයක් hangan nethuva hemadhema කියලා දුන්නට godak pin akki❤

  • @maleeshasamaranayaka3077
    @maleeshasamaranayaka3077 3 ปีที่แล้ว +25

    අක්කේ මන් හාල් වතුර try කරා මට ගොඩක් හොද ප්‍රතිපල ලැබුනා... ගොඩක් ස්තූති අක්කේ❤️❤️😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      😘😘😘😘ගොඩක් ස්තුතියි පැට්ටෝ comment කරලා කිව්වට

    • @sandamuthurajapaksha5615
      @sandamuthurajapaksha5615 3 ปีที่แล้ว

      Maleesha dear, oya kee parak rice water eka try klada? Konde kochchara dig unda?

    • @danushkaprasad3882
      @danushkaprasad3882 2 ปีที่แล้ว

      Aththtmda.....

    • @geethakumari5842
      @geethakumari5842 2 ปีที่แล้ว

      Dawas kiyak karada oya

  • @anushamunasinha4806
    @anushamunasinha4806 3 ปีที่แล้ว +5

    අක්කි........ මම අක්කිගෙ මෙ විඩියො එක බැලුවා.මම හාල් වතුර use කරා. අක්කි ඇත්තමයි හාල් වතුර වලට කොන්ඩෙ දික් වෙනවා. මම ඒක use කරන්න කලින් මගෙ කොන්ඩෙ දිග අගල් 17ට තිබ්බෙ . දවස් 10ක් use කරාට පස්සෙ අගල් 20ට දික්වෙලා තිබ්බා අනෙ අක්කිට මෙ විඩියෝ එක ගෙනාවටා thanks🌹. මම කොන්ඩෙ දික් කරගන්න පුලුවන් විඩිහෙ විඩියෝ එකක් හොය හොය හිටියෙ .අනෙ අක්කිට ගොඩාඩාඩාඩාක් සිතුතියි🌷🌷🌷😘😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තාට 😘❤️

    • @tharidumadusanka4861
      @tharidumadusanka4861 2 ปีที่แล้ว

      Kohmada meka hada ganne

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +38

    මං ගිය අවුරුද්දෙ ඔක්තෝබර් front bangs කැපුවා... දැං නං ඒවා හොයන්නත් අමාරුයි වැවිලා 🙂..මගෙ profile එකෙත් තියෙන්නේ ඒ bangs කපපු කාලෙ ෆොටෝ එකක්...මගෙ කොන්ඩෙ ලේසියෙන් වැවෙන්නෑ ..dandruff එනව..dry..ඒ වගේම කලුත් නෑ brown..මං bangs කපපු කාලෙ මේ rice water එක try කරලා බැලුවා...bangs කපපු හරියෙ විතරයි හේදුවෙ...ඇත්තටම හුඟාක් ඉක්මනට වැවුනා මං සති දෙකක් කලා මගෙ නලළ ගාවට තිබ්බ කොන්ඩෙ ඇස් වලිනුත් හුඟක් පහලට වැවුනා..ඇත්තටම ඒක හුඟක් හොඳ treatment එකක්...ඔයාලටත් ගොඩක් ස්තුතියි අදහස් බෙදාගත්තට....❤❤❤❤good video akka love you

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක share කර ගත්තට 💞💞💞

    • @dilmi3343
      @dilmi3343 2 ปีที่แล้ว

      Oyata kochchara kal giyada wawenna? Godak wawunada ? Ane plz kiyannko

  • @allinone-kt8bs
    @allinone-kt8bs 3 ปีที่แล้ว +2

    Akki man me video eka balala Dan masayak withara una
    Mama video eka balapu dawase idala sathi 2k withara eka digata me sathkaraya karagena giya ita passe mage konde tika tika wawenna patan gaththa
    Mn Dan digatama me sathkaya karagena yanawa hariyatama meka karana vidiya kiyala dunnata godak thank you😍
    බුදුසරණයි අක්කේ 🙏
    පරිස්සමින් ඉන්න😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏ආදරෙයි පැට්ටෝ 😘dan sathiyata wathawak wage karanna

    • @allinone-kt8bs
      @allinone-kt8bs 3 ปีที่แล้ว +1

      @@maheshimovie ha akki thank you again 🥰

    • @amaldesilva9413
      @amaldesilva9413 6 หลายเดือนก่อน

      Dawas 10 ekama wathurada use karanne nathnam daily aluth hal ganda onada

  • @akindiwickramasinghe
    @akindiwickramasinghe 3 ปีที่แล้ว +54

    මමත් ට්‍රයි කලා අක්කී....හොද ප්‍රතිඵල තියනවා....😍🤗❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      Thank you nanga comment karala qwata😘😘😘

    • @ereshaeresha7838
      @ereshaeresha7838 3 ปีที่แล้ว +1

      Hal.waturen sodala aye hoda waturen sodannedda

    • @maashiwijesooriya7867
      @maashiwijesooriya7867 3 ปีที่แล้ว +1

      @@ereshaeresha7838 video eka full balanne nathuwada comment karanne

    • @hasi5014
      @hasi5014 3 ปีที่แล้ว +1

      අක්කි results thtnwd. Ane mgeth konde wawemne ne. Mnw krnnd kiyala hithaganna baruwa idiye thanqq akki

    • @Heshaa2008
      @Heshaa2008 3 ปีที่แล้ว

      අක්කි මමත් ට්‍රයි කලා හොද ප්‍රතිඵල තියෙනව 😙😙

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว +39

    නංගිගෙ වීඩියො එක බලල මාසයක් වගෙ වෙනවා.මම දවසක් ඇර දවසක් මේ විදියට කරා. ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනාවා.කොණ්ඩෙ අහුරුපිටින් ගිය එක නතර උනා. ඔයාට තෙරුවන් සරණයි.❤️😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි comment කරලා කිව්වට 😘තෙරුවන් සරණයි

    • @sumedhakumari9709
      @sumedhakumari9709 3 ปีที่แล้ว

      Akki mage kondeta mna hey idal Meka karanawa

    • @mhjayasinghe788
      @mhjayasinghe788 3 ปีที่แล้ว

      Mamath heta idala karanna hadanne

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 3 ปีที่แล้ว +35

    මම මෙි විඩියෝ එක අදයි දැක්කේ මමත් කරලා බලනවා. ආසයි දිග කොන්ඩෙකට විඩියෝ එක බැලුවා ම හිතෙනවා ඇත්ත කියලා .කරලා බලලම කියන්නම් 🤗🤗

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Aniwaryen apitath balnna oni une rice water walin konde wawenawada kiyala😘😘😘😘adarei 😘

    • @reshairo
      @reshairo 3 ปีที่แล้ว +3

      මොකෝ දැං තත්වෙ. හොදට තියේද ? නැත්නං තිබ්බ කොන්ඩෙත් නැද්ද ?

    • @aaryachathuranga6407
      @aaryachathuranga6407 3 ปีที่แล้ว

      Konde dik unada

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 3 หลายเดือนก่อน +2

    අනෙ මගේ කොන්ඩෙත් දික් වුනා මේක කරලා ඔයාට ස්තුති..❤

  • @achinirawindika3241
    @achinirawindika3241 3 ปีที่แล้ว +4

    Akki mge konde issrh tika straight krl tyne.දෙහි pothu dann hoda nh nd akki

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Damage hair apa

    • @achinirawindika3241
      @achinirawindika3241 3 ปีที่แล้ว

      Dan mn konde issrh tika straight krl auruddk wtr wnw.dan nm straight ek nh.ek nisa dehi pothu dammt kmk ndd

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 ปีที่แล้ว +3

    අක්කේ මාත් මේ වීඩියෝ 1 බලලා මේ විදියටම කරා අද දෙවෙනි දවස. පළවෙනි දවසෙම ලොකු වෙනසක් දැනුණා. කොන්ඩේ යන එක ගොඩක් අඩු උනා. අදත් මගේ කොන්ඩේ යන එක අඩු වෙලා තිබ්බා. කොන්ඩේ අගිස්ස තිබ්බේ රලු ගතියට ඒකත් අඩු වෙලා. සැහෙන්න ලොකු වෙනසක් වෙලා දවස් 2ට. ගොඩක් ස්තූති මේ වීඩීයෝ එක දැම්මාට. තෙරුවන් සරණයි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏thank you oyage experience aka qwata💞😘❤️❤️❤️adarei parissamin inna theruwan saranai💞

    • @thilinianuradha6271
      @thilinianuradha6271 2 ปีที่แล้ว

      Onima hal wargayak ganna plwanda dr

  • @gayanijayasekara5034
    @gayanijayasekara5034 3 ปีที่แล้ว +6

    අනේ ඔයාගෙ අදහස් ගොඩක්ම වටිනවා ,මට එක දෙයක් දැන ගන්න ඕනි, මේ දවස් 10 ඇතුලත ඔයා තෙල් ගෑවේම නැද්ද , ගාන්න අවශ්‍ය නැත්ද, අවශ්‍ය නම් තෙල් එකක නමක් කියනවද,

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake vistara thiyenawa 💞👍

  • @thakshijayathilake7926
    @thakshijayathilake7926 3 ปีที่แล้ว +9

    කලින් මන් කරාට හරි ගියේ නෑ.අද ඔයාගේ විඩියෝ එක බැලුවම හරියට කරන විදිය දැන ගත්‍තා.අද ඉදන් මන් කරන්න යන්නේ ඔයාට ගොඩාක් ඉස්තූතියි මෙ දේවල් පිලිවෙලට කියලා දෙනවට.

  • @malshanethmi365
    @malshanethmi365 3 ปีที่แล้ว +26

    අක්කියෝ හොද ෂැම්පු කන්ඩිශ්නර් වර්ග මොනාද 🙄.. අක්කිගෙ grp වලට join වෙන්නත් ආසයි 😊😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +4

      Eye video ake kiyala thiyenawa 💞

    • @malshanethmi365
      @malshanethmi365 3 ปีที่แล้ว +1

      @@maheshimovie හරි අක්කියෝ thnz😍👌

    • @gayanilakmini1584
      @gayanilakmini1584 3 ปีที่แล้ว +1

      @@maheshimovie akki video eke link eka daannako

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් try karala balanawa akkiyo,kohomath man akki ge wediyo try karala balanna wa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Anee thankooo 😘😘😘

  • @nethmigihansa6346
    @nethmigihansa6346 3 ปีที่แล้ว +25

    හරිම පැහැදිලී අක්කි ❤️ Thank you❤️

  • @sau4243
    @sau4243 3 ปีที่แล้ว +1

    video eka balalanam hugak kal itapasse karala balalama awith comment eka danna idiye...aththatama rice water ekaen godak hoda result ekak hambuna akkii....akkata thama itin ekata tnx karanna ona..mita kalin rice water videos balala tibbata aththatama apply karanna ona kiyala uwamanawak awe na...akkige video baluwata passe tama asawak athi une...budu saranai akke...parissamin innoo....

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you patto oyage experience aka anith ayath akja share kara gatta👍💞😘❤️

    • @sau4243
      @sau4243 3 ปีที่แล้ว

      ♥️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +8

    Thanks petiyooo...try karala balanam...ආදරෙයි godak ❤️❤️❤️oyala 4 denata

  • @shashikalalakshani3294
    @shashikalalakshani3294 3 ปีที่แล้ว +3

    අක්කි පාවිච්චි කරන ෂැමිපු එකයි,කන්ඩිෂන් එකයි කියන්නකො....ෆමි කරලා මගේ කොන්ඩය...⁣මෙික පාවිච්චි කලාම අවුලක් වෙන්න නැති වෙයි අක්කි ...කියන්නකො

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ahenam oya pavichchi karanna apa. Firm karama saloon aken kiyannawa monada ganna oni shampoo conditioner kiyala. Eyala kiyana aka pavichchi karanna nanga💞👍

    • @shashikalalakshani3294
      @shashikalalakshani3294 3 ปีที่แล้ว +1

      ආසයි අක්කි...එහෙම දික් කරගන්න...

  • @devikachandani1063
    @devikachandani1063 2 ปีที่แล้ว +7

    6 වෙනි දවසේද මුලින් ම කොන්ඩේ ශැම්පෝ කරන්නෙ?

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Video aka sampurna balanna apita waraduna vidi oyalata karanna apa kiyala thiyenawa 💐👍😘

  • @onngirls5704
    @onngirls5704 3 ปีที่แล้ว +2

    Me wage thawa hair treatment ekak kiyala Dennako 😁🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nethmiruvindika16
    @nethmiruvindika16 3 ปีที่แล้ว +7

    Hey, you are so honest. I especially love your honestly. Keep it girl. All the best👌

  • @minisecrets2386
    @minisecrets2386 3 ปีที่แล้ว +6

    අක්කෙ ඔයා you tube video හදන thumbnail app , background music add කරගන්න , you tube video maker ,intro maker app මොනවද? අනේ අක්කෙ please කියන්නකො .ආදරෙයි ❤️💓

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      video gennm.youtube ake searc karama oni taram enawa

  • @lifeis5g506
    @lifeis5g506 3 ปีที่แล้ว +8

    අක්කේ මම මේක try කරා දවස් 6ක් විතර. මගේ කොන්ඩෙ අඟල් 2කින් වැවුනා. Thank you.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Waw😘😘😘😘thank you experience aka qwata

  • @tachininarayana6402
    @tachininarayana6402 3 ปีที่แล้ว +1

    Akke me hair treatment ekta අලුත් හිසකෙස් වර්ධනයක් sidda wenwda

  • @KM-tb8wh
    @KM-tb8wh 3 ปีที่แล้ว +15

    excellent challenge maheshi akki & others sisters😍😍thank you very much for sharing every things with us😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thank you sooo much💞💞💞

    • @KM-tb8wh
      @KM-tb8wh 3 ปีที่แล้ว +1

      Akki dwsak era dwsak krnnda akki?

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@KM-tb8wh aka oyage kamatta eye video ake vistara athi💞

    • @upulnishantha6690
      @upulnishantha6690 3 ปีที่แล้ว

      Palawani hal Wathura eka mada dawas 10 ma danne

  • @maheshdamayantha3697
    @maheshdamayantha3697 3 ปีที่แล้ว +3

    Akke mn conditioner pavichchi kre ne ithin eka krnnama onida

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Shampoo karata passe smahara ayage konde dry wenawa imnata akai

  • @asokau6428
    @asokau6428 3 ปีที่แล้ว +3

    Thank you akkiyo godak vatina video akak.. digatama karan yanna akki suba pathanava.....!

  • @sethulinulara7636
    @sethulinulara7636 3 ปีที่แล้ว +2

    අක්කි condishaner use කරන්න ඕනද අනිවාර්යයෙන්

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Na

    • @nethmishehansa2480
      @nethmishehansa2480 2 ปีที่แล้ว

      @@maheshimovie thnx akkiyo ehenm condishaner use krnnama one nane shampoo eka withrk use krama athine😊😊😊

  • @sepalikapriyadarshani4257
    @sepalikapriyadarshani4257 3 ปีที่แล้ว +13

    මමත් මේ විදිහට ම කරා.මගේ කොන්ඩෙ ගොඩාක් ගියා .එත් රයිස් වොටර් පාවිච්චි කරනකොට දවස් 4 ක් යනකොට කොන්ඩෙ යන එක සම්පූර්ණයෙන් ම නැවතුණා .thank you

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏🙏🙏bohoma sthutie me dewal oyalath loba natuwa anith ayata kiyanawata💞💞💞💞

    • @warrior8357
      @warrior8357 3 ปีที่แล้ว

      සුදූ හාල් ද රතු කැකුළු ද ගත්තේ. හාල් පෙගු ණු පසු පොඩි කරනවා ද. සහ දිනපතා සහල් ඉතිරිය වීසි කරනවාද.

    • @nokiac220
      @nokiac220 3 ปีที่แล้ว

      ඕනෑම එකක්

  • @kumaraps3161
    @kumaraps3161 3 ปีที่แล้ว +33

    අක්කි rice water වලට කොන්ඩය තුනී වෙනවද???plz give me a answer..🙏

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +5

      Ane patiyo video ake pahadiliwa pennala kiyala thiyenawa rice water godak hodai thuni kondekata👍thuni wenne na konde😘

    • @rameshikarameshika4872
      @rameshikarameshika4872 3 ปีที่แล้ว +12

      @@maheshimovie ane akki mata උදවු karanna mage කොණ්ඩය wawaganna

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      @@rameshikarameshika4872 hari issarahata Videos gennam💞

    • @dinusharangani2410
      @dinusharangani2410 3 ปีที่แล้ว +1

      Nangi rice water dala paya kiyak inna oneada

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@dinusharangani2410 paya 5kata wada👍

  • @harshaninayana8637
    @harshaninayana8637 3 ปีที่แล้ว +3

    It's amazing, I definitely try this. Thank you so much for this video 👍👌💞. Try karala aniwaryen comment karanm.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Aniwaryen 💞oyage konde wawenna kiyala prathna karanawa😘

    • @harshaninayana8637
      @harshaninayana8637 3 ปีที่แล้ว

      @@maheshimovie thank you so much darling 😘. I wish you all the best 💐💐💐.

  • @kalyanigunasinghe5764
    @kalyanigunasinghe5764 3 ปีที่แล้ว +1

    Mage kondathi godak giya oyage vido baluwa atthtama godak hodai man adata dawas 6 k gawa oluhala dala konde එකක්වත් giya ne harima සතුටුයි mata oyata godak pin 😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thank you nanga comment karala qwata💞😘❤️❤️

  • @bunnymart777
    @bunnymart777 3 ปีที่แล้ว +7

    Thank you so much akki. Adama try karanawa man. Anith ayatath kiyanawa 😘😘😘😘

  • @bhawasasara
    @bhawasasara 3 ปีที่แล้ว +14

    අක්කි අද එක්සෑම් ඉවර වුනාට පස්සෙ මම අද රයිස් වෝට try කරන්න ගත්ත පළවෙනි දවස ❤️ ඔයාගෙ මේ වීඩියෝ එක බලපු දවසෙ ඉඳල ගොඩක් ආසාවෙන් හිටියෙ කරල බලන්න ඉක්මනින්ම Results කියන්නම් 💪❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      අනේ හා නංගා ඔයාගේ කොන්ඩේ වැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐💞

    • @bhawasasara
      @bhawasasara 3 ปีที่แล้ว

      @@maheshimovie බොහොම ස්තූතීයී අක්කී අද කලා නාල ඉවර වෙලා ඒ ගමන්ම හවස මුරුංගා කොළ ටිකක් හොයා ගත්ත අක්කිගෙ මුරුංග හෙයාර් පැක් එක ට්‍රයි කරන්න ඕනි 💕🙈

    • @saduniwasana7299
      @saduniwasana7299 3 ปีที่แล้ว

      අනෙ අක්කි ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා

    • @dilekasenarathne1169
      @dilekasenarathne1169 2 ปีที่แล้ว

      Nanga oya rice water try kra nda.konde wawnda.

  • @imeshadilshani2492
    @imeshadilshani2492 3 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම හොද වීඩියෝ කරනවා ඔයා මාත් try krla kynnmm ❤️ thank you

  • @rashminavoda8134
    @rashminavoda8134 3 ปีที่แล้ว +16

    Thank You Akkii...❤️🌼😍

  • @nimnaimali8651
    @nimnaimali8651 2 ปีที่แล้ว +3

    වතුර එක දවසක් වහල තියන්නෙ හාල් එක්කමද අක්කෙ

  • @onceandarmy7180
    @onceandarmy7180 3 ปีที่แล้ว +5

    එකම වතුර එකද අක්කෙ හැමදාම ගන්න ඕනෙ.

  • @nethmishehansa2480
    @nethmishehansa2480 2 ปีที่แล้ว +1

    oyanm aththatama marai akke😉🥰.........boruwak kiyl hithanna wath baha krla pennana nisa 😍😘niyamai akki hamadama me wage videos danna 🥰🥰🥰😘😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you nanga😘❤️

  • @cutesisters9803
    @cutesisters9803 3 ปีที่แล้ว +6

    Rice water ටික උදේ වෙනකල් තියනකොට හාලුත් දාලාද තියන්නේ ( උදේද හාල් ටික පෙරලා ගන්නේ)

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ow👍❤️vidoe ake pennalama thiyenawa 💞

    • @cutesisters9803
      @cutesisters9803 3 ปีที่แล้ว

      Thank you akki

  • @slt3881
    @slt3881 2 ปีที่แล้ว +9

    මාත් ආසයි අක්කිගේ වගේ දිග කොන්ඩෙකට 🥺❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +3

    අක්කෙ එතකොට දවස් 10ක් එක දිගට ගාන්න ඔනෙද?

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Na aka api kare challenge akak nisai

  • @Ramanijayantha-h2k
    @Ramanijayantha-h2k 2 หลายเดือนก่อน

    රයිස්..වතුර..වැඩෙ..කොලටි..නියමයි..ස්තුතියි....❤😅

  • @beautyengel412
    @beautyengel412 2 ปีที่แล้ว +3

    මං try කරා අද 3වෙනි දවස මගේ කොණ්ඩේ ගොඩාක් frizzy වෙලා තියන්නේ කොණ්ඩෙත් යනවා ඔයාලාගෙත් එහෙම උනාද දිගටම දවස් 10ක් කරන්න එපාද

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Video aka awasan wenakan balala try karanna conditioner karanba kiyala thiyenawa 👍

  • @asankasudarshani2028
    @asankasudarshani2028 3 ปีที่แล้ว +3

    මම නාන්න පැය 2කට විතර කලින් තෙල් ගාන්න පුරුදු වෙලා ඉන්නවා.තෙල් ඔලුවෙ තියෙද්දී හාල් වතුරෙන් හේදුවට කමක් නැද්ද.එතකොට ෂැම්පො දාන්නෙ නැතුව නෑවට කමක් නැද්ද නන්ගි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thel dala payak idala rice water pavichchi karala vinadi 20k idala shampoo conditioner karanna👍💞

    • @asankasudarshani2028
      @asankasudarshani2028 3 ปีที่แล้ว +1

      හාල් වතුරෙන් හෝදලා වෙනම ආයෙත් නාන්න ඕනද

    • @asankasudarshani2028
      @asankasudarshani2028 3 ปีที่แล้ว

      හාල් වතුරෙන් හෝදලා වෙනම ආයෙත් නාන්න ඕනද

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@asankasudarshani2028 ow

    • @asankasudarshani2028
      @asankasudarshani2028 3 ปีที่แล้ว

      Thank you nangi

  • @kethmihimasha362
    @kethmihimasha362 3 ปีที่แล้ว +4

    First thank you very for this video akki😘❤️
    Mth rice water gana internet eke you tube eke search krla visthara hewwa , eth mn krna godak baya vuna , mkda mt thiyene thuni kota kondayak nisa , thava visthara hoyaddi thama akkage rice water video eka dakke , eka baluwama aththatama mth krla blnna asama hithuna , baya hithune na ,akkage video eken hoda vishvasayk awa ,ethin mn try kra 😊
    Mama eka digata sathiyak rice water sathkare kra mge konde agal 2 dik wela thibba , mt hitha gnna bari vuna , mokada mge konde echchara ikmanata vavena kondayak neme .
    Thank you sooooo much akke ❤️😘 aththatama mehema lassana wena apita kiyala dena eka godak vatinawa , e krna help ekata oya thava thavath lassana wenna onee akki ❤️😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Waw😘😘😘😘thank you oyage experience aka share kara gattata patto💞

    • @kethmihimasha362
      @kethmihimasha362 3 ปีที่แล้ว +1

      @@maheshimovie welcome akki😘❤️

    • @nawodadheshani5212
      @nawodadheshani5212 ปีที่แล้ว

      Ane attatmda

  • @karunawathikarunawathi1723
    @karunawathikarunawathi1723 ปีที่แล้ว +1

    අක්කේ රයිස් වොට භාවිතා කරහාම කොන්ඩෙ අග පැලෙනවද අ

  • @sanuli....8298
    @sanuli....8298 3 ปีที่แล้ว +5

    අක්කි මේ සත්කාරය මාසයක් කරාට කමක් නැද්ද.. එතකොට ගොඩක් දික්වෙනවද අක්කි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Sema nattanm kmk na ath masayak karanna taram awashya na👍

  • @ආතල්කෝටිය-ඵ5ධ
    @ආතල්කෝටිය-ඵ5ධ 3 ปีที่แล้ว +15

    ඕක ගාලා නාන කොට ෂැම්පු ganna පුළුවන් da akki ... mn konde relax karala inne

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Relax karalanm dehi dodam use karanna apa th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake uththara thiyenawa 😘

    • @sosoal2446
      @sosoal2446 3 ปีที่แล้ว

      හාල් වතුර. ඒක පාරම හදා ගන්න ඕනෙද

  • @ushanisandarenu4750
    @ushanisandarenu4750 3 ปีที่แล้ว +14

    ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ඔයිල් යුස් කරන්න බැරිද...ඔයිල් යූස් කළොත් රිසල්ට් එක වෙනස් වෙයිද..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +5

      Oil karata kamk na api challenge akak nisai ahema kare natte

  • @rithustudyvlog
    @rithustudyvlog ปีที่แล้ว

    Akki ඔයා කොණ්ඩෙට ගාන තෙල් , ෂැම්පු වර්ග monda
    Thank you අක්කා vedio එකට

  • @cutesisters9803
    @cutesisters9803 3 ปีที่แล้ว +3

    අක්කි දවස් 10 මොනවත් oil වර්ග පාවිච්චි කරන්න හොඳ නැත්ද (සුදු පොල්තෙල්) වගේ

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Api challenge akak nisai oil kare natte video aka sampurna balnna oyala oil karanna nattan konde dry wenawa

    • @cutesisters9803
      @cutesisters9803 3 ปีที่แล้ว +1

      Thank you akki ඔයානම් හරිම හොඳයි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      💞😘adarei 💞

  • @KCDramafangirl-o1o
    @KCDramafangirl-o1o 3 ปีที่แล้ว +3

    Akka I am going to try this love from Colombo

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Good luck💐💞❤️😘much love💞

    • @KCDramafangirl-o1o
      @KCDramafangirl-o1o 3 ปีที่แล้ว +1

      sister shall we use the rice also

  • @kavindyadevindi4795
    @kavindyadevindi4795 3 ปีที่แล้ว +9

    Good for curly hair, isn't it?

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      Yup👍but it will took a period to show the result for curly hair.Its common sense 👍

  • @gamingwithchamiya8932
    @gamingwithchamiya8932 ปีที่แล้ว +1

    අක්කි ඕක කරනකොට වෙන කොන්ඩෙට ගාන හෙයා ඔයිල් .පාවිච්චි කරාට අව්ලක් නැද්ද

  • @vishmidewmini6589
    @vishmidewmini6589 3 ปีที่แล้ว +3

    අක්කේ සුදු හාල් වුනත් රතු හාල් වුනත් කමක් නැද්ද....

  • @aso5201
    @aso5201 3 ปีที่แล้ว +7

    හායි....අක්කි පණ මම දැන් තමයි ඹයා ෙග් විඩි ෙයා් එක බැලු ෙවි ...ෙගාඩාක් පැහැදිලිව අක්කි කතා කරනවා.....
    අක්කි දවසින් දවසට හාල් ෙවනම ගන්න ඹනි ද අක්කි... නැන්නමි අද පාවිචිචි කරපු හාල්ම ගන්න ඹන ද.....

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake vistara tawa thiyenawa 👍❤️
      1. හාල් වතුර පමණක් භාවිතා කරන්න පුළුවන්
      2. හාල් තැම්බු වතුර භාවිතා කරන්න පුළුවන්
      3. හාල් සහ දොඩම් පොතු තැම්බු වතුර භාවිතා කරන්නත් පුළුවන්
      4. තම්බා ගත් හාල් වතුර දවස් කීපයක් ගබඩා කරලා උනත් භාවිතා කරන්න පුළුවන්
      📍මේ දේවල් ගැන තවත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඇතුව video එකක් ඉදිරියේදී ගේන්නම් 👇
      හාල් වතුරෙන් කොණ්ඩය වැවෙන ප්‍රමාණය තීරණය කරන්න අපි ගන්න කෑම බීම වගේම කොන්ඩේ හෝදන්න ගන්න වතුර (ලිං වතුර, වැව් වතුර, ටැප් වතුර )කියන දේවල් මත තීරණය වෙනවා 👍
      📍ඔයා rice water try කරලා බලන්න ඉන්න කෙනෙක් නම් මේ video එක skip නොකර බලන්න. අපිට උන side effect එකෙන් ඔයාලට මගහැර ගන්න ගොඩක් උදව් වෙයි 💞
      📍මේ challenge එක පටන් ගද්දිම මීට කලින් rice water try කරලා ගත්ත results share කර ගත්ත නංගිලට ගොඩක් ස්තුතියි. අපිට මේ දේ කරන්න ලොකු motivation එක්ක උනා ආදරෙයි හැමෝටම 💞

    • @nethuniii
      @nethuniii 3 ปีที่แล้ว +2

      Akkiyo meka krnn hal wathurai dehi pothui dal it pahu wenid pwichchi krt kmk ndd

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@nethuniii ahema tamai nanga karala thiyenne video aka balannko

  • @Hasara2720
    @Hasara2720 3 ปีที่แล้ว +12

    Good luck නැන්දා 😍😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      Anii thankoo patto💞💞💞

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 3 ปีที่แล้ว +1

    Adai video eka dakke..nanga...hodin..pahadiliva theerum karala dunnata thanks..hodee..jeesu pihitai...oyaata...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Godak sthutie oyage comment akata parissamin inna Budusaranai jesu pihitai💞

  • @ආතල්ලන්තේ-ග8ඵ
    @ආතල්ලන්තේ-ග8ඵ 3 ปีที่แล้ว +21

    අක්කෙ හැමදාම නාන්න ඕනේද ... මන් කිව්වේ මේ දේ එක දිගට දවස් 10ක් කරන්න ඕනෙද නැත්තම් දවසක් ඇර දවසක්ද ...
    නාරං පොතු බැරිද 😕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +3

      th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake okkoma vistara thiyenawa

  • @vishakasamaranayaka6455
    @vishakasamaranayaka6455 3 ปีที่แล้ว +3

    අක්කි හාල් හෝදපු වතුර ගන්නත් පුලුවන්ද?

  • @samanthi7333
    @samanthi7333 3 ปีที่แล้ว +12

    Thanks අක්කා 💖💖💖

  • @sandusanduni4668
    @sandusanduni4668 3 ปีที่แล้ว +2

    Nangi meka wayasa kiyen ihala ayatada hoda.podi ayata hoda media

  • @chutidoniyh5555
    @chutidoniyh5555 3 ปีที่แล้ว +11

    තෑන්ස් අක්කීයෝ මටනම් ප්‍රතිපල තියනවා 😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Welcome nango💞💞

    • @hmcpkumara8453
      @hmcpkumara8453 3 ปีที่แล้ว +1

      Monawada prathipala konde dikunadaa

    • @chutidoniyh5555
      @chutidoniyh5555 3 ปีที่แล้ว

      @@hmcpkumara8453 ඕ මන් කොන්ඩේ වෙසක් පෝය දවසේ කැපූවා ඊට පස්සේ අක්කිට මැසේජ් දාලා මන් ඇහුව්වා අක්කි කීවා මූවී ක්ලිප් එක බලලා ට්‍රයි කරන්න කියලා මන් දවස් 10 ක් ට්‍රයි කරා මගේ කොන්ඩෙ තිබ්බට වඩ දික් උනා

  • @thamararanasinge7933
    @thamararanasinge7933 3 ปีที่แล้ว +8

    Akke rebonding karapu kondekata dodam pothu dammata kamak nadda🙄❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Apa.

    • @kavindinishshanka4506
      @kavindinishshanka4506 3 ปีที่แล้ว

      Akka math rebounding krl thiyenne දොඩම් pothu danne nethuw heduwt kamak nedd

  • @onceandarmy7180
    @onceandarmy7180 3 ปีที่แล้ว +3

    අනේ මට ඔහොම කොන්ඩෙ දාන්න බෑ. තට්ටෙ ගෑවා නේ.මං මොකද කරන්නෙ අක්කා.වවා ගන්න ඕනි.😭😭😭

    • @janeenime5871
      @janeenime5871 3 ปีที่แล้ว

      ඇයි ඒ තට්ටේ ගෑවෙ...🙄

    • @onceandarmy7180
      @onceandarmy7180 3 ปีที่แล้ว +1

      @@janeenime5871 මං රට ගියාට පස්සෙ ගන්න දෙයක් නැති කොණ්ඩයක් තියන යාළුවෙක් ළඟ නිදා ගත්තෙ.ඉතුරු ටික හිතා ගන්න පුළුවන්නෙ...😏😤

    • @janeenime5871
      @janeenime5871 3 ปีที่แล้ว +1

      @@onceandarmy7180 අනෙ ඉක්මනින් කොණ්ඩේ වවාගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...✨️❤️

    • @onceandarmy7180
      @onceandarmy7180 3 ปีที่แล้ว

      @@janeenime5871 thanz ඔයාට.😥පරිස්සමෙන් ඉන්න.

  • @priyanjalisamantha535
    @priyanjalisamantha535 3 ปีที่แล้ว +1

    Ane akki mava wassap grp ekata add karannako .matanam hoda pethipala tibba oyata godak pin♥️♥️♥️

  • @ishanianudika9671
    @ishanianudika9671 3 ปีที่แล้ว +3

    Darling mama meka dawas 10k eka digata kara. Dehi pothu daala. Mage konde man rice water treatment karanna kalin agal 23i thibbe. Dawas 10 karala iwara unama agal 24k digata thibuna. Thank you patiyo oyata 🖤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Waw❤️❤️❤️godak sathutui 🙏🙏🙏

    • @NoshanAyagamapitadeniyage
      @NoshanAyagamapitadeniyage 8 หลายเดือนก่อน

      Hal thambanna oni nadda

    • @Nehasa2006
      @Nehasa2006 2 หลายเดือนก่อน +1

      Dry venne nadd akka mekt

  • @cassiapinkyy1199
    @cassiapinkyy1199 3 ปีที่แล้ว +3

    can u tell me clearly about, are you using the same rice water for 10 days or at night you put new rice. please tell me

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      I make everyday rice water i clearly show in my video

  • @chanchalaherath5357
    @chanchalaherath5357 3 ปีที่แล้ว +6

    අදම කරලා බලන්න ඕනි ...මටත් ඕනි කොන්ඩෙ දික් කරගන්න අක්කි .❤❤

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 13 วันที่ผ่านมา

    Rice blender karalada ganne, neththan nikanma rice pegenna dapu wathurada ganne

  • @onceandarmy7180
    @onceandarmy7180 3 ปีที่แล้ว +6

    Cute oya.posh ne.😍

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +6

    Woowww akki...I'm gonna try it...❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Sure👍😘❤️❤️

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +4

    අද වීඩියෝ දැක්කෙ ඔන්න සබ් කරා ඒ වගේම දවස් දහයෙන් පස්සෙ ආයෙ සතියට කීපාරක් ද මේ ට්‍රීට්මන්ට් එක කරන්නෙ dr

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake uththara thiyenawa❤️

  • @shashi256
    @shashi256 2 ปีที่แล้ว +1

    අක්කි ඔන්න මන් අද issllama demma..සිනිදු nm උනා අද ටිකක්.. මගෙ කොන්ඩෙ නම් pokutuma pokutui...මං ඔයාට තව දවස් 9 yakin result එක කියන්නම් අනිවා

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Good luck oya dawas 10kma karanna oni na video aka sampurna balala karanna👍

    • @shashi256
      @shashi256 2 ปีที่แล้ว

      @@maheshimovie හරි අක්කි මං try කරන්න යන්නෙ ෂැම්පු use කරන්නෙ නැතුව...බලමු ඔයා කිව්වා වගේ උනොත් ෂැම්පු දාන්න වෙයි...

  • @kawshalyaprabodini6818
    @kawshalyaprabodini6818 3 ปีที่แล้ว +4

    අක්කි ඉස්සරොම කියනවා මේ දේවල් අපිට කියලා දෙනවට තැන්ක්♥️ මම මේකට අදාල විඩියෝ දෙකක් බැලුවා ඒත් මට ප්‍රශ්නයක් තියනවා ☹️ සොරි කරදර කරාට අක්කි😔 අක්කි මම පුලුවන් හැමවේලේම කොන්ඩෙ තෙල් ගානවා රැට එක නිසා හැමදාම මම ඔලුව හොදනවා අපිට හැමදාම කරන්ඩ පුලුවන්නේ කොමත් මේ රයිස් වොටර් සත්කාරේ හැමදාම කරන්ඩ හොද නැද්ද🙃

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Kamk na nanga oyata hamada karata sema enne nattanm kamk na thel gala karata kmk na habei aniwaryen shampoo conditioner karannna💞

    • @kawshalyaprabodini6818
      @kawshalyaprabodini6818 3 ปีที่แล้ว

      @@maheshimovie තැන්කු අක්කි♥️💋

  • @chanyageesarani3186
    @chanyageesarani3186 3 ปีที่แล้ว +3

    Wow akki mat ada idan me dewal karanawa thank you sudu akki adarei 😘❤❤😍😍

  • @mishelpoori4671
    @mishelpoori4671 3 ปีที่แล้ว +4

    අක්කෙ අද තමයි පටන් ගත්තෙ කරන්න ඒත් හාල් අයින් කරලා වතුර විතරයිනෙ ගත්තෙ එතකොට ඒ ඉතුරු හාල් ටිකම තම්බලා වතුර ගන්න පුලුවන්ද

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hal pegenna thiyanna oni paya 5kata wada karanna kalin th-cam.com/video/ySjvkIgb94Ie/w-d-xo.htmle me video aka balanna 💞

  • @sanjayakumara5739
    @sanjayakumara5739 2 ปีที่แล้ว +1

    Akki mama rice woter try mamam sathiyak kara maga konda agal dekak diwala thibuna mata harima sathutui thankyou akki

  • @dulanifernando7773
    @dulanifernando7773 3 ปีที่แล้ว +10

    Ela hrima pahadili 😍😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ela❤️👍❤️adarei💞💞💞😘

  • @sanduniumayangana6013
    @sanduniumayangana6013 3 ปีที่แล้ว +8

    Akki me wathura eka එක පාරක් පාවිච්චි කලාට පස්සේ ආයේ පාරක් හාල් වලට වතුර දාලා පාවිච්චි කරන්න බැරිද

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Ba nanga th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html me video ake tawa vidi kiyala thiyenawa

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 3 ปีที่แล้ว +4

    අද තමයි වීඩියෝ එක දැක්කේ.මං කොණ්ඩේ කොටටම කැපුවා.දවස් 10 ට්‍රයි කරලා රිප්ලයි කරන්නම් අක්කී.ගොඩාක් ස්තූතියි 💕

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ada hawasa video akath balalama try karanna💞

    • @sanduniwathsala8876
      @sanduniwathsala8876 3 ปีที่แล้ว +1

      @@maheshimovie හරි අක්කී❤️

    • @sanduniwathsala8876
      @sanduniwathsala8876 3 ปีที่แล้ว +1

      අනී මට දවස් 4යි මේක කරන්න පුළුවන් වුණේ....මට අසනීප වුණා.සෙම හොඳටම වැඩි.ඒ නිසා නාන්න විදියක් නෑ....අනී මං පාවිච්චි කරපු දවස් ටිකේ ෂැම්පු ගෑවේ නෑ.පාවිච්චි කරපු දවස් ටිකට හිතෙනවා වැඩේ හොඳයි කියලා.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@sanduniwathsala8876 th-cam.com/video/ySjvkIgb94I/w-d-xo.html api challenge akak nisai hamadama kare oyala ahema karanna ini na. Oye video akath balanna 👍😘

  • @ireshamadhushani7705
    @ireshamadhushani7705 3 ปีที่แล้ว +6

    අක්කි සහල් වතුර ඔළුවට දාන්න කලින් oil දාලා shampoo, condition දාලා ඊට පසුව හොඳට සෝදලා සහල් වතුර ඔළුවට දාන්න බැරිද. අනේ මට කියන්නකෝ ඉක්මනින් මෙිකට උත්තරයක්

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ahemath puluwan😊😘😘😘

    • @ireshamadhushani7705
      @ireshamadhushani7705 3 ปีที่แล้ว +3

      Thanks akkiyo. අක්කි shampoo කරලා සෝදලා hari එක dry කරන්න ඕනද සහල් වතුරින් සෝදන්න. අක්කි සහල් වතුරෙන් සෝදලා කකොච්චර වෙලාවක් ඉන්න ඕනද නැවත සෝදන්න. Plz reply me plz

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@ireshamadhushani7705 eye videi ake uththara thiyenawa balanna nanga💞

  • @voiceofcharu8902
    @voiceofcharu8902 3 ปีที่แล้ว +3

    Thnks akkiyoo😍❤️

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 ปีที่แล้ว +10

    තැන්ක්ස් නංගි ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Welcome 💞😘😘

    • @shanthiwijesinghe1984
      @shanthiwijesinghe1984 3 ปีที่แล้ว +2

      Meka dwasak ඇර dawasakda krnna ona.nathnm hamadamada

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      @@shanthiwijesinghe1984 challenge akak nisai hamadama api kare oyata pahasu vidiyata karanna👍

  • @manoja6418
    @manoja6418 3 ปีที่แล้ว +2

    Hal wathuwata walata akki oyage konde kochchra kalekinda weune kiynnko😊😊😊aniwaren riply oniyoo

    • @manoja6418
      @manoja6418 3 ปีที่แล้ว +1

      Meka krla shampu krnna onid nedda oya kre neh neda akkiya

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Siyaluwa vistara pennala kiyala thiyenawa patto video ake😘😘❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Anthimeta okkoma kiyala thiyenawa nanga video ake💞

  • @ruwanishrimali9884
    @ruwanishrimali9884 3 ปีที่แล้ว +15

    අක්කි මගේ කොන්ඩේ ගැලැවුවාට පස්සෙ විනාඩි5 හැට ගැහෙනවා... අනේ ඒකට මට මොකක් හරි එකක් කියලා දෙන්නකෝ Please 🙏🙏🙏🙏