#Anglestouch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @rinoshasrilanka3610
    @rinoshasrilanka3610 3 ปีที่แล้ว +58

    මැණික හරිම පිළිතුර මම කියන්නම් ඇත්තටම මට තිබ්බේ ගොඩක්ම තුනී කොණ්ඩයක් ඒත් දිග නෑ කොන්ඩය අහුරු පිටින් ගැලවුනා කළුදුරු තෙල් එක ඔයා කියපු විදියටම හදලා මම එක දවසක් පාවිච්චි කරා මට පළමු දවසෙම හොඳම ප්‍රතිඵල තිබුණා දැන් මම එම තෙල් එක හරියටම මාසයක් පාවිච්චි කරනවා මගේ කොණ්ඩෙ ගහක්වත් දැන් ගැලවෙන්න නැහැ කරාබු නැටි සීරම් එක හදලා මම දැන් සතියක් පාවිච්චි කරනවා මට දැන් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින්

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +3

      Harima sathutui maniko digatama use karanna 😘

    • @rinoshasrilanka3610
      @rinoshasrilanka3610 3 ปีที่แล้ว

      @@AngelsTouch ඔව් මැණික මම දිගටම පාවිච්චි කරනවා ඔයාට ගොඩක් ස්තූතියි පරිස්සමින් එන්න

    • @vishminisansala3150
      @vishminisansala3150 3 ปีที่แล้ว

      Oyge කොන්ඩේ දිග් උනාද

    • @rinoshasrilanka3610
      @rinoshasrilanka3610 3 ปีที่แล้ว

      @@vishminisansala3150 ඔව් විශ්මි මට තිබුනෙ ගොඩක් තුනී කෙටිම කෙටි කොන්ඩයක් මේ තෙල් එක සහ ටෝනර් එක එන්ජල් සහෝදරිය කියපු ආකාරයටම පිලිවෙලටම මම පාවිච්චි කරනවා දැන් මට සතුටු වෙන්න පුලුවන් සාමාන්‍ය කොන්ඩයක් තියෙනවා වගේ අලුත් කොන්ඩෙ වැවෙනවා හරිටටම පාවිච්චි කරන්න ඔයත් බුදු සරණයි

    • @imashi_6516
      @imashi_6516 3 ปีที่แล้ว

      Aththatama prathi pala thiyed..math ada ona krna ewa genwa hadala balanna..mgeth konde godak yanw..🥺😪

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 ปีที่แล้ว +46

    ඔයා අක්කෙ ඔච්චර ලස්සන හිත ලස්සන නිසා තමා 💕. මෙන්න චරිත . 😌 . ජීවිතය ම දියුණු වෙන්න ඕනි

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +3

      Godaak pin maniko 😘🙏

  • @AngelsTouch
    @AngelsTouch  3 ปีที่แล้ว +23

    Hi Angle's 💛💛💛
    සුදුලා මගේ ඔයිල් එක පාවිච්චි කරලා 100%ක් ප්‍රතිඵල ලබා ගත්ත සුදුලා අතර ප්‍රතිඵල නොලැබුන සුදුලා ඉදියා එයාලා වෙනුවෙන් සහ මගේ ඔයිල් එක සම්බන්දයෙන් ඔයාලා අහලා තිබුන සියලුම ප්‍රශ්න වලට පිලිතුරු අරගෙන තමයී ඒන්ජි අද විඩියෝ එක අරගෙන ආවේ
    හැමොටම ආදරෙයි සුදුලා 😍😘😘😘🙏

    • @chanikajanani9832
      @chanikajanani9832 3 ปีที่แล้ว +1

      Akke thel eka hamadama gaann ona da?

    • @dinushadilhani6049
      @dinushadilhani6049 3 ปีที่แล้ว

      එකදිගට දවස් හතරක් ගාන්න.

    • @chanikajanani9832
      @chanikajanani9832 3 ปีที่แล้ว

      @@dinushadilhani6049 thank you

    • @tharushinishara1391
      @tharushinishara1391 3 ปีที่แล้ว +2

      ow muladi mata result thibbe na eth dan masayak wage wenawa mata dan godaak hoda result thiyei akki budu saranai

    • @romeshadahanayaka9080
      @romeshadahanayaka9080 3 ปีที่แล้ว

      Naalaa thel ekk gawt kmk nane 🙄

  • @niroshasandareka3457
    @niroshasandareka3457 ปีที่แล้ว +3

    මේ තෙල් එකනම් නියමයි අනේ..යාලුවන්ටත් ශෙයාර් කලා.ගොඩාක් පින් ඔයාට ඒන්ජල්

  • @nadeenadee445
    @nadeenadee445 2 ปีที่แล้ว +7

    අනේ ඇත්තමයි අක්කි මම ඔයාව ගොඩාක් විශ්වාස කරනවා...ඒ විශ්වාසය නිස හැමදාම ඔයා එක්ක ඉන්නවා...ඔයාට ගොඩාක් ස්තූතිය පණ...

  • @achinthanimesh4720
    @achinthanimesh4720 ปีที่แล้ว +4

    අක්කේ ඇත්තටම ඔයාගෙ ඔයිල් එක ගොඩක් හොදයි 😊❤️ පලවෙනි දවසෙන්ම මට හොද ප්‍රතිපල ලැබුනා.ගොඩක් තැන්ක්ස් අක්කෙ ඔයාට මේ වගෙ විඩියො එකක් ගෙනාවට.

    • @sunethrarupage4597
      @sunethrarupage4597 16 วันที่ผ่านมา

      @@achinthanimesh4720 අනේ පැටියෝ ඒ තෙල් එක හදන හැටි දාන්නකෝ

  • @AnushaAnusha-vw4dl
    @AnushaAnusha-vw4dl วันที่ผ่านมา

    හරිම වටිනා තෙල් එකක් පුතේ.මම දෙවෙනි පාරට ගැැවා.කොන්ඩෙ යනඑක නැවතුනා.ජේසු පිහිටයි පුතේ❤❤❤

  • @sharikaarachchi9228
    @sharikaarachchi9228 3 ปีที่แล้ว +8

    මන් ඊයේ ගෑවා අක්කි.. මට එක දවසින්ම දැනුණා වෙනසක්.. මගෙ කොන්ඩෙ දිගයි ඒත් දුඹුරු පාටක් නැ අනික ගොඩක් කොන්ඩෙ ගියා.. මට එක දවසිම ලොකු වෙනසක් දැනුණා.. ඔයාට ගොඩක් ස්තූති අක්කි.. බුදු සරණයි පරිස්සමින් ඉන්න ♥️

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Digatama use karanna maniko

    • @sharikaarachchi9228
      @sharikaarachchi9228 3 ปีที่แล้ว

      @@AngelsTouch හරි අක්කි

  • @collegiasl
    @collegiasl 3 ปีที่แล้ว +5

    නියමයි අක්කේ වීඩියෝ එක.කොන්ඩේ නීරෝගීකම හැමෝටම වටින නිසා ගොඩාක් ප්‍රයෝජනවත්

  • @maheshimovie
    @maheshimovie 3 ปีที่แล้ว +1

    Ow konde poddak wath yanne na Angle. Man use karanne nam lankawe baraka brand ake ena black seed oil aka💞💞💞💞much love😘

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Eka ne maniko thanks suddii 😘😘😘😘

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

      Maheshi movie
      ඇයි නංගි දැන් ඔයා ගාන්නේ නේතා කාන්ති ඔයිල් එක නෙවෙයිද.ඒක හරිගියේ නැද්ද.

    • @maheshimovie
      @maheshimovie 3 ปีที่แล้ว

      @@niroshikarathnayaka6572 akath use karanawa man black seed oil akak kohomath kenek laga thiyenawani💞

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️👍🤗🤗

  • @anushadulanjali6184
    @anushadulanjali6184 3 ปีที่แล้ว +3

    අක්කේ ඔන්න මත් ගානවා thank you so much ගලා බලලා කියන්නම් ප්‍රථිපල... 💓 💞 💞💓

  • @SaviDivyanka
    @SaviDivyanka 3 ปีที่แล้ว +5

    ගොඩක් හොඳයි නංගි. ඔයාගේ Video එක බලලා මමත් පාවිච්චි කලා. ඇත්තටම කොන්⁣ඩේ යන්නේ නැහැ. හරිම හොදයි. ගොඩක් ස්තුතියි ඔයාට.

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Suddi 😘

    • @sharmiishara4002
      @sharmiishara4002 3 ปีที่แล้ว

      Akki, poltel kochchra ganna onida akki, anith 2 Mesa hendaine poltel kochchra gnnwada? Plz kiynnako

  • @dilakshikavindi4496
    @dilakshikavindi4496 3 ปีที่แล้ว +8

    Akke adat mt kondet oyage oil ek gala sathiyk wenw. Den wenkot mage konde aglk dig wela godak sathutin inne mn. Konde yanneth nh nankot chuttak yanw එච්චරයි. ඇත්තමයි godak godak hoda thel ekk. Me wage hoda thel ekk mn danneth nh. Anikn meet kalin mn kawdawat oil ganneth nh. Asm nh. Eth mn harim aswen me oil ek gewa. Ada vedio eken mt thibun godak prashna welt උත්තර awa. Akki. Mn thel gewe rath karnne nathiw den hadpu oil ek iwer. Den aya hadl ee vidihtm gann puluwan oya godak godak pin akke❤. Mage konde godak digt thiynw eth kisim nerogi kmk nh konde thatte pedil. Eth den kondet godak hoda risalt lebil thiynw. Adrei akke. Sathutin පරිස්සමින් inna hamdm.❤ 😘😘😘😘😘😘❤

    • @akilaAnuththara
      @akilaAnuththara 9 หลายเดือนก่อน

      Akki shmpoo karanna onida manika thel eka ush karala

  • @ramyadesilva1728
    @ramyadesilva1728 ปีที่แล้ว +1

    මම රට ඉන්න කෙනෙක් මගේ කොන්ඩෙ ගොඩාක් ගියා.මම මේ oil එක පවිච් කලා ගොඩාක් හොඳයි මගේ කොන්ඩේ දැන් යන්නේ නෑ.ඔයාට thanks 💖💖💖🌹🌹

  • @GayaniBuddhika
    @GayaniBuddhika 3 ปีที่แล้ว +6

    තෑන්ක්ස් අක්කේ ❤️❤️ මං කොන්ඩේ rebonding කරලා ඉන්නේ..කොන්ඩේ ගොඩක් යනවා..කරන්න දෙයක් නැතුව හිටියේ...තෙල් එක අද ගෑවා...අද 3 වෙනි දවස...මට ගොඩක් ප්‍රතිඵල තියෙනවා අක්කේ ❤️❤️ කොන්ඩේ යන එක අඩු වෙලා අක්කේ ❤️❤️ අම්මටයි, නංගිටයි දෙන්නටම දුන්නා ගාන්න..එයාලටත් හොඳ ප්‍රතිඵල තියෙනවා අක්කා...❤️ Thank you very much akka..කොන්ඩේ තව දික් කරගෙනම අක්කාට කියන්න හිටියේ...ඒත් ඉවසන්න බැරි උන නෙහ්😁😁

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Digatama use karanna suduv

  • @SamndhiKwt
    @SamndhiKwt 3 ปีที่แล้ว +5

    මමත් eiyee pavichi කරා naggi හරිම හොඳයි ...attenma konde යාම ගොඩාක් natara වුණා හරිම සතුටුයි naggi..ඔයාට ගොඩාක් pin a oil එක හදලා දවසක් දෙකක් tibbama හරිම සුවදායි ..

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Digatama use karanna sudu 😘😘

  • @MMm-bk5xv
    @MMm-bk5xv 3 ปีที่แล้ว +3

    නන්ගියෝ ඔයාගේ පලවේනි ව්ඩ්‍යෝ එක බලලා ඕයිල් එක හදලා ගානවා ගොඩක් හොදයි .ඔයාට ගොඩක් ස්තුතියි

  • @wasanthibalathunga-io8em
    @wasanthibalathunga-io8em ปีที่แล้ว +2

    පුතේ මගේ කොන්ඩේ ගොඩක් යනවා.නොයෙකුත් බෙහෙත් කලත් හරි ගියේ නැහැ .😥
    ඒත් අහම්බෙන් ඔයාගෙ channel එක හම්බ උනා.😀
    ඔයාගෙ කලුදුරු ඔයිල් එක හදලා ගෑවා.අදට දවස් 5.. ..
    දැන් පොඩ්ඩක්වත් යන්නේ නැහැ මගේ කොන්ඩේ ..ඔයාට ගොඩක් ස්තූතියි ..ගොඩක් පින්...
    දිනෙන් දින ඔයාගෙ channel එක දියුණුවට පත් වේවා...😘😘😘

  • @teshi000
    @teshi000 3 ปีที่แล้ว +3

    අක්කි බබෝ ඔයාගෙ කලුදුරු oil එකනම් ඇත්තටම ගොඩක් හොදයි 🥺 මට curl කොන්ඩයක් තියෙන්නෙ අක්කි කලින් කොන්ඩෙ ගොඩක් ගියා..කොන්ඩෙ දික් උනෙත් නෑ..ගොඩක් දේවල් කරා ඒත් හරියටම හරි ගියේ අක්කිගෙ oil එක🥺 අනේ ගොඩක් තැන්කූ අක්කි මැනික..දැන් ඉස්සර වගේ මගෙ කොන්ඩෙ යන්නෙත් නෑ..කොන්ඩෙ ටිකක් දික් වෙලාත් තියනෝ thank u so much akki🥺❤️

    • @priyankaadithya8968
      @priyankaadithya8968 2 ปีที่แล้ว

      අනේ මමත් අද හදනවා කොන්ඩේ වැවෙනවද

  • @PriyankaDanasekara
    @PriyankaDanasekara ปีที่แล้ว +1

    Thanks මිස් මගෙ කොන්ඩෙ ගොඩක් ගැල්වුනා මම සතියක් ගෑව බොහෝ දුරට අඩුයි බුදු සරනයි

  • @ayomipaligu938
    @ayomipaligu938 ปีที่แล้ว +6

    මං ඔයාගේ තෙල් එක හැදුවා.ඇත්තටම ගොඩක් හොදයි. මම ඉන්නේ කුවේට් රටේ.මගේ කොණ්ඩය ගොඩාක් ගියා.දැන් ගොඩක් හොදයි.මං ඉන්න ගෙදර මැඩම් සහ එයාලගේ පවුලේ සහෝදරියනුත් හදලා පාවිච්චි කරනවා.මට හරි සතුටුයි මැණික. පිළිකා රෝගියෙක්ගෙ වගේ මගේ කොණ්ඩය ගියේ.මං කොණ්ඩය ලේයර් කැපුව පිට මැදට වෙනකන්.දැන් මගේ කොණ්ඩය ඉනෙන් පහලට වෙනකන් දික් වෙලා.ගොඩක් පින් ඔයාට.බුදු සරණයි.

    • @AngelsTouch
      @AngelsTouch  ปีที่แล้ว

      Matath godaak sathutui manika

    • @sheha7812
      @sheha7812 ปีที่แล้ว

      කොච්චර කාලයක් ගියාද ඔයාට දික් වෙන්ට

  • @disnapemasiri544
    @disnapemasiri544 3 ปีที่แล้ว +1

    ඔන්න නංගී ඔයා කියපු විදියටම තෙල් එක හදලා කොන්ඩෙ ගෑවා ...මගෙ කොන්ඩෙ ගොඩාක් ගියා කොන්ඩෙ දික් වෙන්නෙ නෑ....කොන්ඩේ ගහ යටින් දිරලා කැඩුනා...ඒත් නංගෝ ඔයාගෙ මේ තෙල් එක හදලා ගෑවා දවස්තුනෙන් ප්‍රතිපල තියෙනවා ...ඔයාට ගොඩක් පින් කෙල්ල ගොඩක් සතුටුයි ඔයා ගැන තෙරුවන් සරනයි💖💖 සුද්දි ❤❤

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Digatama use karanna sudu mata sathutui 😘

  • @sachi5229
    @sachi5229 3 ปีที่แล้ว +5

    𝒂𝒕𝒕𝒎𝒂 𝒉𝒐𝒅𝒂 𝒐𝒊𝒍 𝒆𝒌𝒂𝒌....𝒌𝒐𝒏𝒅𝒆 𝒍𝒐𝒌𝒖 𝒘𝒆𝒏𝒘𝒂𝒔𝒂𝒌 𝒕𝒊𝒚𝒏𝒘𝒂...𝒌𝒐𝒏𝒅𝒆 𝒚𝒂𝒏𝒏𝒆𝒕 𝒏𝒆.....𝑻𝒉𝒏𝒂𝒌𝒔 𝒂𝒌𝒌𝒊𝒚𝒐𝒐𝒐 ....😍

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +2

      Best results maniko

  • @sachinidilhara5814
    @sachinidilhara5814 3 ปีที่แล้ว +11

    මාත් oil එක apply කලා අක්කියෝ..ගොඩක් හොදයි oil එක..ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ..පරිස්සමට ඉන්න.බුදු සරනයි ❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Sudu digatama use karanna maniko 😘

    • @sara.v8025
      @sara.v8025 3 ปีที่แล้ว

      Kohenda gathe😒 kadawal wahalane

  • @nadeeshakuwait3236
    @nadeeshakuwait3236 3 ปีที่แล้ว +11

    මමත් තෙල් එක හැදුවා තවම දවස් 2යි ගෑවේ කොන්ඩෙ යන එක නං නතර වුණා ගොඩාක් පින් නංගි ඔයාට කොන්ඩෙ යන එක හරි කරදරයක් වෙලා හිටියෙ ඔයාගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +3

      Thanks sudu digatama use karanna suddi 😘

    • @nadeeshakuwait3236
      @nadeeshakuwait3236 3 ปีที่แล้ว +3

      මම දැන් හරියට සතියක් තෙල් එක දැම්මා මගේ කොන්ඩ යන එකත්සියයට සීයක් අඩු වුණා තිබුණට වඩා කොන්ඩෙත් දිගයි ඕන කෙනෙක් බය නැතුව පාවිච්චි කරන්න මට ප්‍රතිඵල තියෙන නිසා කියන්නේ ඔයාට ගොඩක් පින් නංගී ඔයාගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

    • @navodimaleesha9085
      @navodimaleesha9085 3 ปีที่แล้ว +1

      @@nadeeshakuwait3236 mgeth ahuru pitin ynne hamdma ..mn ada idan apply krnwa....mtath hari yai nee...❤❤

  • @suranthikumari628
    @suranthikumari628 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා නංගී මම ඉයේ හැදුවා මෙි තෙල් එක ඔයා ට ගොඩාක් ස්තුති මගේ කොන්ඩය ගොඩාක් ගියා ඉයේ අදයි මම ඒ treatment එක කලා result එක ගොඩාක් හොදයි ඔයා ට ගොඩාක් පිං තෙරැවන් සරනයි නංගී

  • @shashi3051
    @shashi3051 3 ปีที่แล้ว +3

    හොද වීඩියෝ එකක් අක්කි,,ප්‍රැශ්න ඔක්කොම විසදල ඔයා😍.ඒත් මට තාම ඔයිල් එක හදාගන්න බැරි උනා,ආසාවෙන් බලන් ඉන්නෙ ඔයිල් එක හදලා ගාන්න..කොන්ඩෙ හොදටම ගැලවෙලා යනවා😔

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Use karanna suddi 😘

    • @shashi3051
      @shashi3051 3 ปีที่แล้ว +1

      @@AngelsTouch harii❤️😍

  • @Kuwait-pz3gc
    @Kuwait-pz3gc ปีที่แล้ว +1

    තනිකරම කලුදුරැඔයිල් ගාන්න හොදද.

  • @dewfashionhub395
    @dewfashionhub395 3 ปีที่แล้ว +8

    මාත් ගානගමන් අක්කි අද 4 වෙනි දවස.godak hodi kondeta.konde yne eke adui dn godak.tq akki oyt 🙏🙏

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Best sudu digatama use karanna

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 ปีที่แล้ว +1

    මේ තෙල් එක උදේ ගාලා එදාම අනිවාර්යයෙන් හෝදන්න ඕනද. පහුවදාට හේදුවොත් හොද නැද්ද

  • @nethulyakarunasinha9812
    @nethulyakarunasinha9812 2 ปีที่แล้ว +3

    ඔයාගේ කතාවෙන් තේරෙනවා අක්කී,ඔයා මේ ඇත්ත කියන්නේ කියලා ,එතකොට මේක කරන්න විශ්වාසේ ඇති වෙනවා,මං හැදුව තෙල් එක කලු උන් නෑ අක්කි 🥺,ඒක වැරදිද හදලා තියෙනෝ,අනේ ඒකේන් කොන්ඩෙ වැවෙනෙකක් නැද්ද ,🥺,කියන්නකෝ

  • @sunethrarupage4597
    @sunethrarupage4597 20 วันที่ผ่านมา +1

    තෙල් හදන වීඩියෝ එක දෙන්න

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔයාට ගොඩාරියක් ...
    නැවතත් පැහැදිලි කරාට හැමෝම වෙනුවෙන් ...😘😘😘😘😘

  • @sumudinigunarathna6738
    @sumudinigunarathna6738 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්. මම අද බැලුවේ . අදම හදනවා මේ ඔයිල් එක . Thank you

  • @sethminiwijerathne8418
    @sethminiwijerathne8418 3 ปีที่แล้ว +5

    ඔන්න අක්කියෝ..... අද තමා මං oil එක ගෑවේ. මං බයෙන් ගෑවේ මොකද oil එක කළු පාට වුනේ නැති නිසා හදපු විදිහ වැරදි ද කියලා හිතලා..... වෙනදා නම් මගේ ගොඩක් කොන්ඩය ගිය 80 ක් 100ක් වගේ එත් අද ගියේ 10ක් විතරක් මං විස්වාස කරනවා තව දවස් ටිකක් මේක ගාද්දි මේ 10ක් යන එක නතර වෙයි.කියලා හිතනවා..... ඒ ගැන කියන්නම් තව ටික දවසකින්

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම sudu

  • @AshikaAshika-f6k
    @AshikaAshika-f6k 2 หลายเดือนก่อน +1

    Kaluduru thel witharak පාවිච්චි karanna hodanedda akki

  • @dinushadilhani6049
    @dinushadilhani6049 3 ปีที่แล้ว +6

    අක්කි මැණිකට තැන්කූ මේ වගේ වටින් වීඩියෝ ගේනවට .ආදරෙයි අක්කි මැණික ගොඩක් 💕💕💕💕

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b หลายเดือนก่อน

    Mama hena ganawa konde..ehema ayata හොඳයි da..

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +8

    Curfew අයින් කරපු ගමන් මාත් හදන් ගානව අක්කියො 😍😍

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Sudu ha maniko 😘

    • @nokiac220
      @nokiac220 3 ปีที่แล้ว +2

      බලන්නකො ඉතිම් එක අයින් කරන්නෙ nane ane අයෙත් 21 වෙනකම් ඉන්න වෙනවා

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว

      @@nokiac220 ou ane epa wenawa meka ikmanin hadaganna wenneth nane 😞😞

    • @nokiac220
      @nokiac220 3 ปีที่แล้ว

      ඔව්ව් අනි 21 ත් shuwar karann ba thaw sathiyakin kal daida dan nha ape awasanawa thamai ithim anith aya nam oil eka hadala eken hoda prathipalath aran 😢😢😭

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว

      @@nokiac220 ඔව් අනේ 😥😥😥😞

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว

    මම ඔයා ගෙ වීඩියෝ බලන අලුත් කෙනෙක් නංගියො...මාත් බලන්නම් හදල බොහොම ස්තූතියි ඔයාට ..ආදරෙයි ගොඩාක් ..😘😘😘

  • @pavithradilshani1190
    @pavithradilshani1190 3 ปีที่แล้ว +3

    Akki aththtma oya me kiuwa prathipala mata nam labuna...issori naththatama nathi una aththtama man nogaapu thel ekk nathi tharam a unath me prathipala lebune ne mata..thank you akkiiii😘😘

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 3 ปีที่แล้ว +2

    අක්කී....මාත් තෙල් එක හැදුවා.....ඉස්සර වෙලාම ගෑවේ නංගී.....වෙනදාට නාලා පීරද්දි යනවනේ ගොඩක්...අද කෙස් ගස් හතරයි ගියේ...🌹😘😘😘

  • @sew654
    @sew654 3 ปีที่แล้ว +7

    අක්කි මම 19 වෙනිද තමයි oil එක apply කලේ..ඊයෙ බලද්දි මගේ කොන්ඩෙ අගලක් දික් වෙලා තිබ්බා..කොන්ඩෙ යන්නෙත් ගොඩක් අඩුවෙන් දැන්...ගොඩක් පින් අක්කියෝ ඔයාට..😘

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Best results suddii 😍😍😍😍 digatama use karanna maniko

    • @deenaandjude6560
      @deenaandjude6560 3 ปีที่แล้ว

      Aththamada

    • @wasanthagunasena8682
      @wasanthagunasena8682 3 ปีที่แล้ว +1

      Ane oya kaluduru kiyna ewwa gnna thynne koheda😣matath meka use krnna one😣

    • @poornimasewmi305
      @poornimasewmi305 3 ปีที่แล้ว +1

      @@wasanthagunasena8682 sinhala beheth badu thiyena shops wala ganna thiyenawa..

    • @wasanthagunasena8682
      @wasanthagunasena8682 3 ปีที่แล้ว

      @@poornimasewmi305 thank u so much

  • @nusranishath3471
    @nusranishath3471 ปีที่แล้ว +1

    Hii.sis ur all video super
    Ai oil eka kalu wenna natte mama oya kiyapu vidiyata haduwa eth kalu wenna na mokadda karanne.ehama kalu une nattam resluts nadda sis...

  • @oshadhisaumya172
    @oshadhisaumya172 3 ปีที่แล้ว +3

    අක්කේ මං ඔයිල් එක හදලා ගෑවා දැන් කොන්ඩෙ ටිකක් දික් වෙලා..ගෙදර අයත් කිවුවා දික් වෙලා කියලා..❤️ කොන්ඩෙ කලු වෙලා අමුතු ලස්සනක් තියනවා.....හැබැයි කොන්ඩෙ තාම යන එකනම් නතර උනේ නැ අක්කේ.ඇයි දන්නැ.🙄 තැන්කූ අක්කේ ඔයාට 😍❤️😘😘

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ හරිම වටිනව දුව.ජේසුපිහිටයි .

  • @nuttygirl3549
    @nuttygirl3549 2 ปีที่แล้ว +3

    Best hair oil ever❤️✨️

  • @ushariimalsha9779
    @ushariimalsha9779 10 หลายเดือนก่อน +1

    Akke... Me hadagatta oil eka apita rayak nidagena pahuwenidt wenkn inna eka awlk ndda ethakota dwskata passe wash karanna hodaida

  • @kasundiranasinghe2784
    @kasundiranasinghe2784 2 ปีที่แล้ว +3

    අක්කෙ job එකට යන නිසා රෑට apply කරලා උදේට wash කලාට කමක් නැද්ද

  • @dulnathnethpura7937
    @dulnathnethpura7937 3 ปีที่แล้ว

    Akkiyo pirisidu pol thel wenuwata. Polkiri rath karala.ganna Polthel gaththta kamak ne neda

  • @gorgeouslady7389
    @gorgeouslady7389 3 ปีที่แล้ว +4

    Thnk u akka..gdkk hoda video ekak

  • @sadeepasewmini3107
    @sadeepasewmini3107 3 ปีที่แล้ว +1

    Akki hadagaththu oil eka iwara unama ayema bothale hodata hodala thambala velalamada ganna one. Plz rly me akkiyo. Balan innava

  • @sithminadeeshani8210
    @sithminadeeshani8210 3 ปีที่แล้ว +4

    Akke math use kra. Mn withrak nmei ammath use kra. Api dennatama hoda prathipala tynwaa.. Ane thnz akkiyo me wage hoda deyak kiyala dena ekta. Loba nathuwa thwa kenekta me de kyala dunna oyata gdak pin. Oyge konde thawa thwath lassana wenna ona.. Baya nathuwa use kranna.. Me oil eka 100% sure oil ekak. Oyage future life eka success wenna kyla Mn wish krnwa. Thanz again.. ❤❤😍🥰

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Sudu thanks 😘

    • @imashi_6516
      @imashi_6516 3 ปีที่แล้ว

      Aththatama prathi pala thiyed...

  • @lakvindufarmShop5777
    @lakvindufarmShop5777 ปีที่แล้ว +1

    Waw akke niyamai mge konde ahuru pitin ynawa mm ada baluwe oyage videio eka mm dn hadanawa

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +4

    ලස්සනයි මැණික සතියට දවස් හතරෙම ෂම්පු කරාපු කමක් නැද්ද මැණික

  • @sharmilasharmila6703
    @sharmilasharmila6703 2 ปีที่แล้ว

    Godak sthuthi sister lifeboy shampoo eka use karata kamak nedda

  • @Fellow269
    @Fellow269 3 ปีที่แล้ว +3

    Thnk you so much akkee .. මට නම් ඔයිස් එක ගාපු දවසෙ ඉදන්ම වෙනසක් තිබ්බා.දැනට මන් සතියයි ඔයිල් එක ගාන්න අරන් කොන්ඩෙ ටිකක් දික් වෙලා කියල ගෙදර අය කිවා ගොඩම ගොඩක් තෑන්ක් අක්කියො ♥️

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Digatama use karanna maniko 😘

    • @dhanosisiriwardana2234
      @dhanosisiriwardana2234 3 ปีที่แล้ว

      ගාල කොච්චරක් වෙලා තියලද සෝදන්නෙ

    • @Fellow269
      @Fellow269 3 ปีที่แล้ว

      @@dhanosisiriwardana2234 පැය දෙකක් වගෙ තියල සෝදන්නෙ මම නම්

    • @shiromyfernando9516
      @shiromyfernando9516 11 หลายเดือนก่อน

      Sateyata daws 2 gawama madida

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว

    මට නම් කියන්න වචන නෑ මැජික් වගේ මට ම ආසයි මගේ කොන්ඩේ ට ඔයා ට ගොඩක් පින් මගේ කොන්ඩේ මටම අප වෙලා තිබ්බේ

  • @nokiac220
    @nokiac220 3 ปีที่แล้ว +4

    අයියො අක්කියෝ කලුදුරු ගන්නත් යන්න විඩිහක් nahane අනෙ අයෙත් 14 wenakm inna wenawa apita wena wada ane කලුදුරු ගන්න යන්න වෙන්නෙම nahan 😭😭😭😭😭😭

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      පරිස්සමෙන් sudi

    • @kavin3030
      @kavin3030 3 ปีที่แล้ว

      Mtth ehemai 😥😥😥😥

  • @kasunsanjaja2007
    @kasunsanjaja2007 หลายเดือนก่อน +1

    Akki kaladuri atha kudu karala gatthatha kamak nadda

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් thanks ❤❤

  • @ShanikaDillrukshi
    @ShanikaDillrukshi 5 หลายเดือนก่อน +1

    Akka mage konde digatha tibuna.goda yanawa .konde pirannawath be.e tharan yanawa..ada me oil eka hadala gawa.konda gas 5k witharai giye.akki thanks .eka digathama pawicchi karanna onada.

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 3 ปีที่แล้ว +8

    Akki kauru monaw kiwwath hari giye na kiyala mn danne na akki mata nam 100% prathipala thiyenawa ,mn dn kaluduru oil eka ganna aran dawas 9k withara , mn aurudy 2kata kalin konde kapuwa eth ethanin passe dig une na e mattamatama e widihatama thibba , hissori godak thibba mn kalin nelum thel eka pawichchi kare ekatath mage konde waune na mn godak dukin hitiye mata mage konde danissen pallehatawath dik karaganna asawak thiyenawa mn konde kapanna issarala tikak digata thibba dn inen pallehata thiyenne , anika mage konde enna enna hini wenna gaththa , issara mage konde gas godak mahathai eth tiken tika konde disne adu una konde gahaka mahatha adu wenna gaththa mn godak dukin iddi akkige chanel eka ahamben hambune

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      Thanks maniko godakk sathutui sudu wiswasen digatana use karanna maniko 😘🙏

    • @ranasingheasha3918
      @ranasingheasha3918 2 ปีที่แล้ว

      Mata nma harema hode kaluduru oil aka mge kanda gasa 10wage tabuna danam ගොඩක් hadata kande aveta teyanwada ඔයා ta ගොඩක් istutey

  • @anjalikaperera4140
    @anjalikaperera4140 16 วันที่ผ่านมา +1

    මේ තෙල් එකට හිසකෙස් සුදු වෙන එක නවතිනවද. මගේ වයස 29 යි. හිසකෙස් සුදුවේගෙන එනවා තැන තැන. අනේ මේකට හරියයි නේද.

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +5

    ඔයිල් එක හදලා පෙන්නන්ඩ මෙ තෙල් එක 👍🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    ආදරෙයි වස්තු.ස්තුතියි ගොඩක්. ❤

  • @sandalitharika1288
    @sandalitharika1288 3 ปีที่แล้ว +6

    අනේ අක්කෙ මගෙ කොන්ඩෙ මොන දේ කරත් වැවෙන්නෙ නැහැනේ මන් මේ ඔයිල් එකනම් ගාල බැලුවේ නැහෑ .මේකෙන් කොන්ඩෙ දික් වෙන එක අනිවාරෙම්ම වෙයිද කියන්නකෝ....

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ou sudd use karanna

  • @hoshanisandali6815
    @hoshanisandali6815 2 ปีที่แล้ว

    Akki.gadarata ganna pol thel gaththoth awulak waida?oil aka kalu Wana akak nadda

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +3

    සමහර විට මටත් හිතෙනවා විටමින් අඩු නිසා යනවා ඇති කොණ්ඩය

  • @තරූපෙරේරා-ඣ7ඞ
    @තරූපෙරේරා-ඣ7ඞ 3 ปีที่แล้ว +1

    Akke sudupolthel ganna vidiyk neh curfew nisa.gedara hindapu polthe dannada

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Thambili tel eka sudu
      Polthel unath ok

  • @sawanidewasurendra5320
    @sawanidewasurendra5320 3 ปีที่แล้ว +3

    Thank you ❤

  • @shanidimasewwandi4581
    @shanidimasewwandi4581 ปีที่แล้ว +1

    Ane sudu akke meka gala paya kiyak tiyalada nanna oni anik prashne me thel eka ganakota wena oil ekakuth gawata kamak nadda anik prashne akke mage konde papuwa gawata tiyenne mage konde ඉනෙන් pahalata dik kara gnna me oli eken kochchara kalayak yaida ane aniwa reply ekak oni sudu akkiyooo

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 3 ปีที่แล้ว +4

    Thank you akke ❤

  • @sumudumadushika386
    @sumudumadushika386 ปีที่แล้ว +1

    akki gana shampo eka kiyak wenawada

  • @dulakshiekanayaka387
    @dulakshiekanayaka387 3 ปีที่แล้ว +5

    Akki akkige kaluduru oil ekata kes godak enawa thanks akkiyo😘😘😘

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Sudu 😘

    • @shanikaharshani1908
      @shanikaharshani1908 3 ปีที่แล้ว +1

      Hi.kochchara kalayak giyada nangi?

    • @nayominethmini1357
      @nayominethmini1357 3 ปีที่แล้ว

      කලුදුරු ඇට හොයා ගන්නේ කොහොමද

    • @roshininawodya4639
      @roshininawodya4639 3 ปีที่แล้ว

      Ane akkiyo oil eka haduwa brown colour awe nane

  • @sandamalibandara4682
    @sandamalibandara4682 หลายเดือนก่อน

    ටිකක් වැඩිපුර හදලා තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොදයි මාගේ කොන්ඩයත් ගොඩාක් යනවා. මා එඩරු තෙල් ගාන්නේ. නතරවෙලා තිබිලා නැවත ආයෙම යනවා මාත් මේ තෙල් එක හදලා ගාන්නම් නංගෝ.

  • @sanujisithara4437
    @sanujisithara4437 2 ปีที่แล้ว

    අක්කියෝ අදයි ඔයාගෙ චැනල් එක දැක්කේ.මං තෙල් එක හදලා රිසාල්ට් කියන්නම් 🤗♥️

  • @nadunishara8903
    @nadunishara8903 2 ปีที่แล้ว

    Akke oil eka gala massage karaddi konde tikak yanawa.mama baby shampoo use karanne eka hodaida

  • @dilhani4260
    @dilhani4260 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් අක්කා. එත්තටම මට‍ පුදුමයි මේ තෙල් එක ගෙන. මගෙ කොන්ඩේ ඉස්සර ගොඩක් ගියා දවසට කෙස් 200 wediya. මන් ගොඩක් දුකින් හිටියේ petiyo😢. එත් ඔයාගේ මේ තෙල් එක gala එක දවසින් මට රිසාල්ට් ආව මන් මේක දිගටම ගෙවා දැන් සති දෙකක් වෙනවා. කොන්ඩෙ ලොකු වෙනසක් වෙලා එහෙම උනේ ඔයා නිසා petiyo. ඔයාට මන් godaaaaaaaaaaaaaaaaaaaaaaak ආදරෙයි 😘😘😘😘😘😘😘 ඔයාව මට හම්බ වෙලා කතා කරන්න තරම් ආසයි petiyo. Aurudu ganak idan mn dukin hitiye mn විටමින් idan biuwa wedak une ne ahamben dekka oyage video eka mage jiwithema wenas kara ane mata godak sathutui. Oyata දළදා සමිදු පිහිටයි..,!!! පරිස්සමින් ඉන්න. Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma 😙😙😙😙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Digatama use karanna sudu දළදා සමිඳුන් pihitai

    • @dilhani4260
      @dilhani4260 3 ปีที่แล้ว

      @@AngelsTouch😙

  • @dumeeshanishani697
    @dumeeshanishani697 3 ปีที่แล้ว +1

    මුලින්ම ඔයාට ස්තූති කරනවා නංගියො.මං දැන් සති 3ක වගෙ ඉදලා මෙ තෙල් පාවිච්චි කරනවා.කලින් නානකොට ඔලුව පීරනකොට මගෙ කොන්ඩෙ යනවා.දැන් දවසට කෙස් ගස් 5,6වගෙ යන්නෙ.එවගේම දැන් කන්ඩිශන් ඕනිත් නැහැ .ඒක ලොකු මුදල් ඉතිරියක්.මෙ සති 3ට මගෙ කොණ්ඩෙ අගලක් වැවිලා.ඉදිරියටත් මං පාවිච්චි කරනවා.බුදු සරණයි නංගී

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Godaak sathutui manika digatama use karanna

  • @rasaradulanjali7128
    @rasaradulanjali7128 3 ปีที่แล้ว +1

    Akkee නෙළුම් oil ekata konde wewenwaneda..ehema eke e thel tikakata kaluduryy uluhalui dala oil eka hadagnna beida

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Mn use karala ne suddi

  • @SACHINICHATHURANGA-dx7pb
    @SACHINICHATHURANGA-dx7pb 10 วันที่ผ่านมา +1

    Polthel wanama rath karalada. Bothaleta danna. Oni

  • @shehanitharushika7213
    @shehanitharushika7213 ปีที่แล้ว +1

    අක්කී මට කියන්න කෝ කලුදුරැ එකද හොද ජැනට් එකේ තෙල් එකද ෆාමසී එකෙන් ගත්තාට කමක් නැද්ද

  • @priyalnilantha2440
    @priyalnilantha2440 3 ปีที่แล้ว

    Oyta godak thanks akke. Mage konde godk gihin tamath yanava. Mama oil eka deprak alepa kala. Den godak durata davas dekata kondaya yanava adui. Mama kondaya wash kale sope valinn. Kondaya sadaha sope bavita karanna sudusuida. Shampoo bavita karannada..

  • @sarantihh7758
    @sarantihh7758 8 หลายเดือนก่อน

    මම. ඕමාන්.. Adata. දවස්.3.. ගොඩක්.. Hodai.. ඔයාට. Pin

  • @navodimaleesha9085
    @navodimaleesha9085 3 ปีที่แล้ว +1

    Corona waldi konde giya eka meken hari yai neda suduu.......mge thibichcha lassana konde eken thma giye

  • @rushinidinithi9798
    @rushinidinithi9798 3 ปีที่แล้ว +1

    Akke sunflower oil demmata kamak nedda akkiyo

  • @neroshanerosha3744
    @neroshanerosha3744 ปีที่แล้ว

    Nangi mama Kuwait enne parachut coconut oil eka dammata kamak nadda kiyanna nangi

  • @MaMa-zg8jd
    @MaMa-zg8jd 3 ปีที่แล้ว +1

    Akkiyo oil eka gala swabha Ceylon shampoo eka gwt kmk ndd

  • @sharmilafernando6256
    @sharmilafernando6256 11 หลายเดือนก่อน +1

    onama wayasaka kenekuta konde yanawata saha wawenna me thel alepanaya hodaida

  • @thilinisusimali5965
    @thilinisusimali5965 3 ปีที่แล้ว +2

    Vitamin E capsule add karata kamak na neda?

  • @sharmiishara4002
    @sharmiishara4002 3 ปีที่แล้ว

    Sudu pol tel kochchra ganna onida akki😊

  • @chathurimadushika3393
    @chathurimadushika3393 3 ปีที่แล้ว +2

    Akke kalin ake kiwe kaluduru mesa hedi 2i,uluhal mesa hedi 1,sudu polthel mesahedi 4 kiyala neda.

  • @AsiniKalpna
    @AsiniKalpna 6 หลายเดือนก่อน

    Mata lagadi thamai Akkage vidiyo baluwe mageh konde yanawa Aniwaren Akka kiyapu widiyata oil eka hadala gala risat kiyannam Akke oyata budu saranai

  • @vidurangabandara8719
    @vidurangabandara8719 3 ปีที่แล้ว +1

    Akke mata oluwe tel gatiya tyeddi apahasui. Enisa naddi desarayak shampoo danawa. Kamak nedda sampurnayenma tel peya deken iwat karata. Aniwarayenma reply balporottu venawa

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      Hm eka parak shampoo danawanm godak hodai sudu

  • @mihishaninethmika6313
    @mihishaninethmika6313 3 ปีที่แล้ว +1

    අක්කේ ඒ කලුදුරු oil එක මරු අනේ👍👍 . මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. ඉස්සර මගේ කොණ්ඩේ ගොඩක් damage වෙලා තිබුනේ. තෙල් එක යූස් කරන්න ගත්ත දවසේ ඉඳන් හොඳ ප්‍රතිඵල තියෙනවා.අනේ අක්කේ ඔයාට ගොඩාක් තෑන්ක්ස් .❤️❤️❤️

    • @AngelsTouch
      @AngelsTouch  3 ปีที่แล้ว

      දිගටම පාවිච්චි කරන්න සුද්දී

  • @prageethsuranga2010
    @prageethsuranga2010 3 ปีที่แล้ว +1

    Akke man chamisha.oyage oil aka nam niyamai.math use kara konde piranakota tikak yanawa ath wenada tharam yanne na.a oil ake thiyena kaludurui uluhalui gawata kamak nadda?reply pls

  • @mandakini123mandakini6
    @mandakini123mandakini6 ปีที่แล้ว

    කලු දුරැ තලලා දැමිමොත් ඔලුව කැසිමක් වගේ එනවද.ඉක්මනට පිලිතුරක් දෙන්න ප්ලිස්

  • @udayangajanaka1718
    @udayangajanaka1718 3 ปีที่แล้ว

    Mis kaludurui thebili thel missa karala ganna hoda nadda mis