හැමදාම විනාඩි 5ක් මේ නිලය තෙරපන්න | ඔබේ කොණ්ඩේ සතියෙන් බලන් ඉද්දී වැවෙන්න පටන් ගන්නවා | Arogya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • "Visit : Yoga - Chamin Warnakula"
    / yogachaminw. .
    Here are some yoga asanas that not just promote hair growth, but will also help in reducing hair fall and improving their health.

ความคิดเห็น • 541

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial  2 ปีที่แล้ว +196

    "ආචාර්‍ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 2 ปีที่แล้ว +206

    මේ යෝගා කරන girl ගේ කොණ්ඩේ නියමයි. දෙපතුලටම වැවිලා. wau මරු. මරේ මරු

    • @박짐기
      @박짐기 2 ปีที่แล้ว +12

      siravata matath tiyenne e prashnemai

    • @user-seuwandi
      @user-seuwandi 2 ปีที่แล้ว +2

      😅💔

    • @rishadiasinsala649
      @rishadiasinsala649 2 ปีที่แล้ว +1

      මටත් 😂😂😂

    • @nami-fw3ws
      @nami-fw3ws 2 ปีที่แล้ว +1

      Sira bn

    • @fashion7888
      @fashion7888 2 ปีที่แล้ว +2

      Math baluve ekamai😂💔

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +44

    ඔබතුමා කියලා දෙන මේ සියලුම වටිනා අදහස් ඉතාමත් අගයකොට සලකනවා ඔබතුමාට බොහොම පිං ... තෙරුවන් සරනයි ඔබට .. 🙏

  • @Anuu01984
    @Anuu01984 2 ปีที่แล้ว +34

    ගොඩක් පින් ඔබතුමාට අපිට මේ වගේ ප්‍රතිකාර කියල දෙනවට ❤️

  • @wasanthakumara9524
    @wasanthakumara9524 2 ปีที่แล้ว +104

    අපට ගොඩක් වටිනා ප්‍රතිකාර කියලා දෙන ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!!! 🙏🙏🙏

    • @manowanshaya3372
      @manowanshaya3372 2 ปีที่แล้ว +2

      සතියක් ගියා...ඔයාගේ කොන්ඩේ වැවුනාද...

    • @kumarijaysooriya1606
      @kumarijaysooriya1606 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว +33

    චාමින් සර් ඔබ තුමාගේ විඩියෝ මා බොහොම ආසාවෙන් බලනවා ජිවිතේට ඉතාමත් වටිනා කරුනු පැහැදිලි කර දෙනවා ඒ වගේම යෝග අසනද ඉතාමත් වටිනවා බොහොම පිං,
    දිර්ඝා ආයුෂ ප්‍රාර්ථනා කරමි ඔබට තෙරුවන් සරණයි🙏🙏👏🌹

  • @donaakmimana7660
    @donaakmimana7660 2 ปีที่แล้ว +35

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්; ස්තූතියි.

  • @wasanthakumara9524
    @wasanthakumara9524 2 ปีที่แล้ว +31

    ඔබ තුමන්ට ගොඩක් පින්. ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +37

    ගොඩක් වටිනා දෙයක් ඉදිරිපත් කරනවට බොහෝම පින් ඔබටත් හැමදාම ස්තුතියි තෙරැවන් සරණයි

    • @ruwinikanchana8016
      @ruwinikanchana8016 2 ปีที่แล้ว

      නියපොතු ද එ අතුල්ලන්නෙ නැත්නම්, අඇගිලි බිත්තර ද අතුල්ලන්නෙ එ අනෙ පැහැදිලි නැ

  • @dineshnimal925
    @dineshnimal925 9 หลายเดือนก่อน +2

    ඔබ කියා දුන්න දේ ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤❤

  • @rkcommonvolg6992
    @rkcommonvolg6992 2 ปีที่แล้ว +30

    ගොඩක් ස්තූතියි..... බොහොම වටින වීඩියෝ එකක් 💓

  • @gunaraja6639
    @gunaraja6639 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටින චැනල් එකක්, හැමදාම මිනිස්සු න්ට යහපතක් වෙන දේවල් ම දාන්න,
    යහපතක් ම වේවා!

  • @pramodimadushika621
    @pramodimadushika621 2 ปีที่แล้ว +9

    ඇත්තටම වටිනවා මෙක . මමත් දැන් මේ කොන්ඩේ යන ප්‍රශ්නය තියෙනවා මට හොද ක්‍රෙල් කොන්ඩයක් තිබ්බා එත් දැන් මස 2න් විතර එ කොන්ඩේ සෙරම ගියා දැන් මගෙ කොන්ඩෙ චුට්ටයි තියෙන්නෙ මැද තට්ටේ පැදිලා 😔😔..අනේ මෙකට තව කරන්න දෙවල් තියෙනවනම් ස්බවික ප්‍රතිකර තියෙනවනම් අපිව දැනුවත් කරන්න 🙏🙏..අචාර්‍ය චමින් වර්නකුල සර්ට නිදුක් නිරොගිත්වය ලැබේවා 🙂🙏

    • @kavindiahangama1112
      @kavindiahangama1112 2 ปีที่แล้ว +1

      මං දන්න තරමින් කාන්තාවකගෙ කොන්ඩෙ, පිරිම්න්ගෙ වගේ තට්ටෙ පෑදෙන තරමට යනව නම් ඒ PCOS රෝගයේ ලක්ෂණයක් ...මා ද ඒ රෝගයෙන් පෙලෙමි. th-cam.com/video/iqhKzT4OIWA/w-d-xo.html මේ වීඩියෝ එකේ එම රෝගී තත්වයේ රෝග ලක්ෂණ තියෙනවා.. ඔබගේ දැනුවත්වීම පිනිස බලන්න..🤗

  • @vishakaherath6092
    @vishakaherath6092 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ඒවගේම බෙහෙවින්ම පිං. අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @devideepa7683
    @devideepa7683 2 ปีที่แล้ว +21

    නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි❤🌷👍

  • @noonmoon7831
    @noonmoon7831 2 ปีที่แล้ว +8

    ස්තුතියි !,ඔබතුමාට .ඉතාමත් වටිනවා .......

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +40

    ගොඩාක් පින් මහත්තයාට ....❤❤❤😊😊😊

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏 ඖෂධ ප්‍රතිකාර කිරීමට මැදපෙරදිග ඉන්න අපට හැකියාවක් නෑ. නිල ප්‍රතිකාරකය පමණක් ප්‍රමානවත් ද. ඔබතුමාට පිං සිදු වෙයි. මේ පිළිබඳව පැහැදිලි කරන්න. මැදපෙරදිග ඉන්න අපේ කෙස් ගොඩාක් ගැලවෙනවා.

  • @kksprasathprasath
    @kksprasathprasath 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉

  • @sawmyakasthuriarachchi5322
    @sawmyakasthuriarachchi5322 2 ปีที่แล้ว +1

    Man lagadi oba thumage wedasatahan baluwe.godak kemathiy.
    Mata loku prasnayak guruthumani..
    Mage nitharama his radayak thiyanawa.
    Eka loku wedanawak
    Es deka yata saha nalala athule kekkuma thiyenne...oba thumata pin..
    Kisiyam prathikarayak kiya denna.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුති ඔබ තුමාට ගොඩක් වටිනා වීඩියෝ එකක් බුදු සරණයි

  • @antanijayantha7583
    @antanijayantha7583 2 ปีที่แล้ว +1

    Gadak වැදගත් ඔබතුමාට budusaranai

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් math try karanawa.thank you ❤️

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් පින් ඔබතුමාගේ හැම video වීඩියෝ බලනවා

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @GeekiyannalageSiriyalatha
    @GeekiyannalageSiriyalatha ปีที่แล้ว +4

    ගොඩාක් පිං සිද්ධ වෙනවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි ඔබ‍ට.. මට නිල ප්‍රතිකාරය,, තෙල් සාත්තුව විතරක් කිරීමෙන් ප්‍රතිපල ලැබේද...??? 🙏🙏🙏

  • @harshaniprebodha1816
    @harshaniprebodha1816 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති ඔබ තුමාට😊❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි..... බොහොම වටින වීඩියෝ එකක්

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏

  • @thushanthipathinayake5605
    @thushanthipathinayake5605 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ඔබතුමා ට ..සුවපත් වේවා .සියලුම දෙනා .🙏🙏🙏

  • @yasaranethimi7218
    @yasaranethimi7218 2 ปีที่แล้ว +3

    Loku උදව්වක් meka,konde yana aka gen godak dukin hitiye ,godak pin

  • @kasundushmantha238
    @kasundushmantha238 2 ปีที่แล้ว +2

    Godak watina video ekak. Doctor mage kakul deka godak mahathai. Eka adu kara ganna kramayak kiyanna puluwanda please.

  • @NilashaKuruppu
    @NilashaKuruppu 9 หลายเดือนก่อน

    Godakma sthuthiyi oba thumata💖💖💖💖harima vatinava vedio ekata

  • @praveennadeera5540
    @praveennadeera5540 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමාට.. වටිනා video1k..

  • @NathaliyaRobertson-ht1lb
    @NathaliyaRobertson-ht1lb 11 หลายเดือนก่อน

    Aken hoda prathipala thiyenawada.

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට..❤️🌹

  • @dushaniga8822
    @dushaniga8822 2 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි.!!

  • @angleshahi3973
    @angleshahi3973 2 ปีที่แล้ว +2

    acharya thumeni kisima oil vargayak bavithaya keskalabata sudusu nadda🤔

  • @kusumkumari8659
    @kusumkumari8659 2 ปีที่แล้ว +1

    Obatumaata godaak pin teruvan saranayi.

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් pain ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි මම හැම වීඩියෝ එකම බලනවා

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +2

    And akki oya Hari lassanai.man aththata dakala thiyanawa

  • @thakshilamaduwanthi6931
    @thakshilamaduwanthi6931 2 ปีที่แล้ว +2

    Mage konde stret karala thiyenne . Shempu . Condishan . Pawichchi karanawa . Mage konde godak yanawa konde piraddi naddi adika lesa kondaya yanawa . Obadumata godak pin . Me video eka mata godak watinawa

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว +29

    ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක්. 👍

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට හරිම ආසයි ඔය කටහඩට දෙන්නටම තෙරුවන් සරණයි !!!

  • @anandapiyal8101
    @anandapiyal8101 2 ปีที่แล้ว +3

    ඹබ තුමාට බොහෝම ස්තූතියි

  • @nilanila6846
    @nilanila6846 2 ปีที่แล้ว +1

    හර් යො....හර් යො..අනිවාර්යයෙන්ම කර්ලා බලන්න ඔනා දිර්ඝායු වෙවා 🙏🙏🙏🙏🙏🤝🤝👊👊❤️❤️❤️

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඹබතූමාට ගොඩක් පිං බුදු සරණයි🙏🙏

  • @djhasithasl1596
    @djhasithasl1596 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං ඔබතුමාට මෙවැනි දේ කියල දෙනවට

  • @MSS-qb7yb
    @MSS-qb7yb 2 ปีที่แล้ว +3

    sema hoda kara ganna widiyak kiyanna puluwanda? kochchara beheth gathtath adu wenna naha. awurudu ganak tisse

  • @ගමගේගමගේ-ඟ5ග
    @ගමගේගමගේ-ඟ5ග ปีที่แล้ว

    අනේ ගොඩක් පිං මගේ කොන්ඩේ ගොඩක් දිගට තිබුනා දැන් යනවා නතර කරන්න ම බැ🙏🙏🙏🙏 ගොඩක් ස්තුතියි සර්

    • @Baby____862
      @Baby____862 11 หลายเดือนก่อน

      ඔයාට හරි ගියා ද

  • @annemadhushani2264
    @annemadhushani2264 2 ปีที่แล้ว +4

    Mata darunu sema tatwayak tiyanawa. Karapincha seetala netda reta oluwe gewama.sema netikarana nila kramayak apata kiya denna.oba tumata nirogi suba nawa wasarak wewa!!!!!🙏🙏👍👍👍💐💐🤗🤗

  • @netharaweerasinghe688
    @netharaweerasinghe688 ปีที่แล้ว +1

    අචාර්ය තුමනි මෙම ප්‍රතිකාරය දිනපතා කල යුතුද, නැතහොත් සතියකට දින කීයක්ද, එය ගාලා පහුවදා අනිවාර්යයෙන්ම ස්නානය කල යුතුද..අචාර්ය තුමනි කරුණාකර පහදා දෙන්න..🙏

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa 9 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!🙏🙏🙏🙏🙏🙏

  • @anushashamali5282
    @anushashamali5282 2 ปีที่แล้ว +9

    ලොකු ප්රශ්ණයක් වෙලා තිබ්බේ කොණ්ඩය යන එක. ඔබ තුමාට ස්තුතියි. 💫💝💫
    නෙල්ලි ගෙඩියක් දාන්නේ බෙහෙත් නෙල්ලි ගෙඩියක් නේද? 🤔

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි . ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 ปีที่แล้ว +11

    Thank you sir thank you very much God bless you 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @udarisewwandi8118
    @udarisewwandi8118 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ‍ට.. ♥️තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Madhuthennakoon2001
    @Madhuthennakoon2001 2 ปีที่แล้ว

    Bohoma stuti obatumata🙏 nila pratikarayr, tel dana ekn witark pratipal labgnn puluwnd?

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 2 ปีที่แล้ว +1

    ස්තූති සර් තෙරුවන් සරණයි

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 ปีที่แล้ว

    Aththenma bohoma watina video wak godaak pin oba thumata mama inne Kuwait wala e ni#a bariwei aniwarryen Lankawata giyama karala balanawa. Ehenam obathumatath oba thumiyatath bohoma pin budu sarana,i arigatho

  • @fatimab5834
    @fatimab5834 2 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට.

  • @yashodhathathsaranie1675
    @yashodhathathsaranie1675 2 ปีที่แล้ว +1

    Maruuuuu..gdk dewl denagththa..💝

  • @BMDaminda
    @BMDaminda 8 หลายเดือนก่อน

    Godak wadagath dawal tikak thank you oba thumata

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +5

    ගොඩක් වට්නවා ඔබ තුමාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 2 ปีที่แล้ว

      A adahasata mamath akagae. Obathumata Budu saranae !

  • @nawafnawaf6117
    @nawafnawaf6117 2 ปีที่แล้ว +1

    ඔබට. සුබ. දවසක්. ගුරැතුමනි. මගෙ. කොනඩය. ගොඩක්. හැලෙනවා. මට. හිත.ගන්න. බැරි. තරමට. යනවා. ම⁣ගෙ. ගරැබසය. අයින්. කරල. හරියටම. මස. 2 දෙකකට. පසුතව. තමයි. කොන්ඩය. යන්ට. පටමි. ගත්තෙ.එකට. මොකද. කරන්නෙ. ගුරැ. තුමනි

  • @asankamunasinghaarachchige1035
    @asankamunasinghaarachchige1035 2 ปีที่แล้ว +1

    Karal hedena murunga kola abarala ganna hodai da wewenawada

  • @samilakwt246
    @samilakwt246 2 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් වට්නවා ඉස්තුතියි

  • @hemamalidissanayaka9468
    @hemamalidissanayaka9468 2 ปีที่แล้ว +1

    Godak sthuthie obathumata

  • @ChamindaKumara-u2n
    @ChamindaKumara-u2n 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි😮

  • @namalpushpakumara3481
    @namalpushpakumara3481 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් ..🙏☸️🥺🥰

  • @MfsgjfdMgghdgnf
    @MfsgjfdMgghdgnf 6 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තුතියි සර්

  • @InokaSanjeewani-u4w
    @InokaSanjeewani-u4w 3 หลายเดือนก่อน

    ඔබ තුමා ta ඉස්තුති.

  • @piyumihansika8694
    @piyumihansika8694 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි !🙏🙏

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතී ඔබතුමාට ...

  • @dineshakumari4055
    @dineshakumari4055 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට

  • @senarathndsss5323
    @senarathndsss5323 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි චාමින් සර්.

  • @manjulaprasad9371
    @manjulaprasad9371 2 ปีที่แล้ว +1

    Behath Nelli demmata kamak nadda

  • @priyanthikasudharma8147
    @priyanthikasudharma8147 2 ปีที่แล้ว +2

    Oba thumata godak pin.. muhuna kettu karagnanna face masage ekak krana hati kiyala dennko🙏

  • @RSADHIKARI9868
    @RSADHIKARI9868 2 ปีที่แล้ว +1

    Godak sthuthiyi obathumata.. ❤️❤️❤️

  • @NathaliyaRobertson-ht1lb
    @NathaliyaRobertson-ht1lb 11 หลายเดือนก่อน

    Kochchara kalayak karanna oneda.a prathikarma

  • @dumpling_mochi521
    @dumpling_mochi521 2 ปีที่แล้ว +1

    Did it workk??

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว +6

    Thanks lot our DEAREST
    GUARDIAN BROTHER🙏💖💐🦁🇱🇰
    It's very precious 👍

  • @rashiiishanulya8663
    @rashiiishanulya8663 ปีที่แล้ว +1

    කරපිංචා බෙහෙත් එක ෆිජ් නොදා තියාගන්න බැරි ද??

  • @chanukavijith2322
    @chanukavijith2322 2 ปีที่แล้ว +15

    ඇත්තටම වටිනවා 🙏🙏✨

  • @veer6615
    @veer6615 2 ปีที่แล้ว +7

    Thank you so much,well said..

  • @manocuduwahawara4029
    @manocuduwahawara4029 2 ปีที่แล้ว +8

    කවදාවත් exercise නොකරපු කෙනෙක්ට එක පාර මේ යෝග ආසන කිරීම ගැටළුවක් වෙනවද?

  • @lakshimahanama3649
    @lakshimahanama3649 2 ปีที่แล้ว +1

    Godak sthuthi obathumata.mata getalu 2k tynwa.puluwnnam pilithurak laba denna.karapincha kotanne wathura danne nthuwa neda.ethkota nelli wala meda etaya ain krlda ganne.

  • @SubhaniTharanga
    @SubhaniTharanga 4 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි🙏🙏🙏

  • @anushkasuwaris4191
    @anushkasuwaris4191 2 ปีที่แล้ว +1

    Nelli karapincha semata hoda na neda? Wadi Weida sema meya bavitha karoth

  • @sunithasilva5738
    @sunithasilva5738 2 ปีที่แล้ว +1

    Obathuma me kiyadiipu nila saththuwa mama Kala aththanma Mage kondayata mar wenasak vela

  • @helanibale8778
    @helanibale8778 2 ปีที่แล้ว +1

    Nila therpima vitrak klath pramanawath wenwda? mta palawen viyayamaya kragnn amarui,

  • @ayeshashanika4279
    @ayeshashanika4279 2 ปีที่แล้ว +5

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @priyankaperera770
    @priyankaperera770 2 ปีที่แล้ว +4

    ,නියපොතුද ගාවන්ඩ ඹනේ කියලා දෙන්ඩ ස්තුතියි 🎀🎈🎀🎀🎀👍👍🎄 👍👍👍👍👍👍👍👍👍🎄🎄🎄

  • @ayeshasewwandi8469
    @ayeshasewwandi8469 2 ปีที่แล้ว +1

    Godak pin oba thumata mage kondetha tikak digai etha dan konde yanva

  • @yasithbhanuka8602
    @yasithbhanuka8602 2 ปีที่แล้ว +3

    ඒක නම් පට්ට හොදේ👍😉

  • @kaveenChanchala-l1x
    @kaveenChanchala-l1x 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි🙏

  • @Sama-op1ut
    @Sama-op1ut 2 ปีที่แล้ว +1

    Godak watinava sir vedio eka bohoma sthuthi sir theruvan saranai