හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • හිසකෙස් යනවද? පෙර වැඩසටහනට - • කොන්ඩෙ යනවද ? | Hair f...
    (Don't use or follow anything in here without advices of your medical practitioner)
    🔔NuTri InFo Online Consultation (Zoom consultation for individual) - Whatsapp your name & get details - 0760050620
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (විමසීම් -Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    References
    1.www.aad.org/pu...
    2.www.ncbi.nlm.n...
    3.pubmed.ncbi.nl...
    4.www.ncbi.nlm.n...
    5.pubmed.ncbi.nl...
    6.pubmed.ncbi.nl...
    7.www.ncbi.nlm.n...

ความคิดเห็น • 458

  • @dilan12g18
    @dilan12g18 10 หลายเดือนก่อน +18

    🙏 ගොඩක් වටිනවා ඔබතුමාගෙ සෑම වැඩ සටහනක්ම ස්තූතියි..!

  • @madura6797
    @madura6797 2 ปีที่แล้ว +29

    ගොඩාක් ස්තුතියි අපි විදේශ ගත වෙලා ඉන්න නිසා මේ ප්‍රශ්නෙට ගොඩාක් මූන දෙනවා, එයට පිළිතුරු ලබාදීම පිලිබද ස්තූතියි

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට කතා කරන්න අවශ්‍ය යි. දුරකතන අංකයක් ලබාදෙන්න

  • @Skzworld646
    @Skzworld646 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් අර්ථවත් දේවල් අපේ ජීවිතයට එකතු කරනවා නම් එ ඔබ සහ සීමිත සංඛ්‍යාවක් පමණයි....විදෙස්ගත වෙලා සේවය කරන අපට එය විශාල අස්වැසිල්ලක් ස්තුතියි ජය වේවා ජේසු පිහිටයි.....👼👼👼

  • @rosisandya6488
    @rosisandya6488 2 ปีที่แล้ว +15

    ඔබතුමා කරන මේ සේවය ගොඩක් වටිනවා ජය වේවා 👍👍👍👍

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +7

    මම වැඩ කරන්නේ කුවේට් රටේ. මට මුලදී දිග ගනකම කොණ්ඩයක් තිබුනා එහෙත් දැනට වසර 6..7 වැනි කලක සිට කොන්ඩේ යනවා ආපහු එනවා මුලදී තිබුන ලස්සන කොන්ඩේ නම් අවේ නැ ගොඩක් දුකයි. Thank you doctor 🙏

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +1

      ලංකාවේ තෙල් තියෙනවා ඒකට කෙස් ගැලවෙන්නේ නැහැ

    • @Craftsarefu
      @Craftsarefu ปีที่แล้ว

      @@සිහිනයකිජිවිතේ-ථ8ජ thank you🌹🙏. නම මොකක්ද තෙල් වර්ගයේ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +1

      @@Craftsarefu සුනර බ්‍රාහ්මී කේෂරක්ෂා තෛලය කොළපාට පෙටිටිය 100ml රුපියල් 650

    • @sandeepanifernando-q1d
      @sandeepanifernando-q1d 5 หลายเดือนก่อน

      මේකට කොන්ඩේ යන්නේ නැද්ද? ශුවර් නේද දරුවෝ 😢​@@සිහිනයකිජිවිතේ-ථ8ජ

    • @ireshalakmali988
      @ireshalakmali988 4 หลายเดือนก่อน

      Kohenda ganna පුළුවන් ​@@සිහිනයකිජිවිතේ-ථ8ජ

  • @weenasamanmali5698
    @weenasamanmali5698 2 ปีที่แล้ว +9

    මමත් ඉන්නේ රට .මගෙත් කොන්ඩේ ගියා ගොඩාක් .ඔලුවෙ සමහර තැන් වල තට්ටේ වගේ තිබුනා .මම කැරොටින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ගත්තා .විස්වාස කරන්න බැරි තරමටම කොන්ඩේ යන එක නතර ම උනා.දැන් මම පාවිච්චි කරන්නේ කැරොටින් ඔයිල් එකයි කැරොටින් ශැම්පෝ එකයි .දැන් දෙයියනේ කියලා කොන්ඩේ ප්‍රශ්න ඉවරයි .මේ මගේ අත් දැකීමෙන් කියන්නෙ .මම මගේ යාලුවො දෙන්නෙකුට ත් කියලා දැන් එයාලා ගේ කොන්ඩේ ත් යන්නේ නැහැ .

    • @disnanayomi2045
      @disnanayomi2045 2 ปีที่แล้ว +1

      ලංකාවෙ නැද්ද ඒ oil එක

    • @disnanayomi2045
      @disnanayomi2045 2 ปีที่แล้ว +1

      ඒ oil එක ලංකාවෙ නැද්ද.අනේ මගෙ කොන්ඩෙ ඔක්කොම ගිහින්.

    • @dh69ftgossip456
      @dh69ftgossip456 2 ปีที่แล้ว +2

      Ane e oil eka lankawe ndda

    • @namaliabeysingha4154
      @namaliabeysingha4154 2 ปีที่แล้ว +1

      Ane e oul eka amazon eken ganna puluvan da hariyatama namai brand ekai kiyanna ko oya use karapu

    • @weenasamanmali5698
      @weenasamanmali5698 2 ปีที่แล้ว +3

      ඒක ලන්කාවෙ ඇති .ඒ ඔයිල් එක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා .ඒක ලෝකේ ඕනෑම රටක තියෙනවා .ෆාමසි එකෙන් අහන්න කැරොටින් අඩංගු ඔයිල් එකයි ,ශැම්පෝ එකයි කියලා .පොඩ්ඩක් ගනන්.ඒත් ඒ දෙකම ගොඩාක් හොදයි .මමත් දහස් ගනන් දීලා තෙල් අරන් ගාලා තියෙනවා ඒත් වැඩක් නැහැ .මේක තමා මටනම් හරිගියපු එකම තෙල් එක .අනේ උත්තර ලියන්න පරක්කු උනාට සමාවෙන්න මට හොදේ ඔයාලා 🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว

    මම ඉන්නෙවිදෙස්වලයි..හිසකෙස්.ඕක්කෝම.ගැවෙනවා.ඉතින්.ඕබතුමාටබෝහෝම.ස්තුතියි.🙏🙏🙏

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 4 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූති සහ පින් 🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් video එකක් doctor Thanks බුදුසරණයි

  • @chandragodage4464
    @chandragodage4464 2 ปีที่แล้ว +2

    good morning doctor have a Lovely Day thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Bless you 🌹🌹🌹🌹🌹🌹

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අනේ ඉසතෙස් නමී යනවා මොනවා කරත්

  • @pathminimalkanti
    @pathminimalkanti ปีที่แล้ว +2

    ඩොක්ටර් මම ඉන්නෙ පිට රට ලුනු වතුරට යවද දන්නෙ නැ මගේ කොන්ඩය ගොඩක් යනවා මේම ගැන පැහැදිලි කරට ගොක් පින්

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +12

    ගොඩක්.ස්තුතියා.ඩොක්ටර්.මගේ
    නම්.ගොඩක්.කලු.කොන්ඩයක්....
    යකඩ.වගේ..ගැලවෙන්නෙ...නැහැ..
    හරිම..හයිය..ගොරෝසු.කොන්ඩයක්..ජේසු...පිහිටයි..🙏❤🌸🍀🍀🌼

    • @ChathuriThakshila
      @ChathuriThakshila 3 หลายเดือนก่อน

      ane oya kondeta monawada gana oil

  • @chandraekanayake5686
    @chandraekanayake5686 2 ปีที่แล้ว +11

    what treatments are good for hair loss

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +3

    suba udasanak wewa docotor thanks for so much welcome you🙏🏼❣️🙏🏼👍🌹👍💯

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️💐

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +2

    Godaaak wadagath vediyo ekak thanks doctor 🙏🙏💙

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +3

    obathumata godak sthuthi godak watina video ekak obathumata therruwan saranai

  • @gneiazmia2723
    @gneiazmia2723 2 ปีที่แล้ว +10

    Thanks you doctor for your information .because everyone else have this problem. May God bless you

  • @samadhideuduni185
    @samadhideuduni185 2 ปีที่แล้ว +2

    ගොඩක් නිදි මරන කෙනෙක්ට කොන්ඩෙ යන එක නතර කරගන්න මොනවාද කරන්න ඕනි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඩොක්ට 🙏 ජය වේවා 🙏

  • @erandisadu4226
    @erandisadu4226 2 ปีที่แล้ว +10

    Hair transplant එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද ඩොක්ට සහ ඒකෙ තියන side effects ගැන.ඒක ගැන අනිවාර්යයෙන් ම කතා කරන්න ඩොක්ට pls. තෙරුවන් සරණයි

    • @Bima-e3e
      @Bima-e3e 4 หลายเดือนก่อน

      Math kara😢

    • @dineshpriyajanaka-wt6zc
      @dineshpriyajanaka-wt6zc 4 หลายเดือนก่อน

      Kohomda prathipala ​@@Bima-e3e

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    වටිනවා,බොහෝම ස්තූතියි

  • @HiruniDissanayaka-l6i
    @HiruniDissanayaka-l6i ปีที่แล้ว +40

    කෙස් ගැලවිලා ගිය එක මට මානසික වදයක් 🔥please reply me doctor

    • @DimuthuDissanayake-wo7mx
      @DimuthuDissanayake-wo7mx 6 หลายเดือนก่อน +2

      Rosemary විනාඩි 10ක් වතුරෙන් රත් කර ‍,එ වතුර ⁣scalp to roots ගල්වන්න

    • @NethmeRethushi
      @NethmeRethushi 4 หลายเดือนก่อน

      Thairoksin walatath yanawa

    • @SanduniIresha-c6l
      @SanduniIresha-c6l 3 หลายเดือนก่อน +1

      Onion and alovera gel mix kerala hair mask ekak danna

    • @SheshaDissanayaka
      @SheshaDissanayaka 2 หลายเดือนก่อน

      ​@@DimuthuDissanayake-wo7mxkohenda dr, ganne

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi ปีที่แล้ว +2

    මගේ වයස අවුරුදු 30 කොන්ඩෙ ඔක්කෝම ගියා. මට ප්‍රතිකර්මයක් කියන්නකො ඩොක්ට

  • @HiruniDissanayaka-l6i
    @HiruniDissanayaka-l6i ปีที่แล้ว +7

    Doctor මගෙ වයස 18යි.කොන්ඩෙ ගොඩක් ඝනකමට තිබුනා.
    දැන් ඒ තරමෙන් 1/3 ක් විතර තියෙන්නෙ..ගොඩක් ගිහින්..මොනවද කරන්න පුළුවන් කියන්නකො

    • @deshanthilina4351
      @deshanthilina4351 ปีที่แล้ว +1

      Mageth ehemai mokada oya kara gathtye😢

    • @Hesuru
      @Hesuru 2 หลายเดือนก่อน

      Haiyo dn harida

  • @neetasumali5130
    @neetasumali5130 9 หลายเดือนก่อน

    ඔබ තුමා ta වචනයෙන් කියන්න බැරි තරමට ම ස්තුතිවන්ත වෙනව ....එක දිගටම බොහොම වේගයෙන් මෙහෙම පැහැදිලි කරලා දෙනව ta ...බොහෝම pin ...jesu පිහිටයි .

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Sthuthi doctor budusarani niduknirogi deergayusha labeva 🙏🙏💗🇦🇪🌹🙏😘💗

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว

    Stuti kranva obatomta 🎉🎉trvan saranai 💐🙏🏻💐🙏🏻

  • @dorinbeeta8099
    @dorinbeeta8099 2 ปีที่แล้ว +2

    Thanks you so much doctor good bless you 🙏

  • @niroshasubashini4002
    @niroshasubashini4002 ปีที่แล้ว +2

    doctor mata minoxidil use karanna dunna oluwe podi thuwala wage thiyeddi eek gewata kamaknedda udugouwa kanawata dunne🙏

  • @nedirisingha904
    @nedirisingha904 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගේ කොන්ඩෙ හරි තුනයි.ඝනට වැවෙන්න බෙහෙතක් කියන්න.

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    දැන් වෙළද පොලේ තෙල් තියෙනවා කෙස් ගැලවෙන එකට 100ml රුපියල් 650

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට⚘❤ බුදු සරණයි 🙏🙏🙏

  • @CynthiaMerlin
    @CynthiaMerlin 11 หลายเดือนก่อน

    Godak thanks doctor, hamadema danuwath karanawata

  • @kusanipabasar2703
    @kusanipabasar2703 2 ปีที่แล้ว +1

    පිටරට ඉන්න අපටත් බෙහෙත් ගන්න ක්‍රමයක් කියන්න ඩොක්ටර්

  • @thanujarathnayake1406
    @thanujarathnayake1406 7 หลายเดือนก่อน +11

    මගේ හිසකෙස් තුනීවෙලා ගැලවෙනවා. අවුරුද්දකට වඩා බෙහෙත් ගත්තා අඩු නෑ. doctorsලා එච්චර ගනන් ගන්නෑ. තට්ටෙ පෑදෙනකන් ඉන්නවා වගේ.

    • @isharamadhushani484
      @isharamadhushani484 6 หลายเดือนก่อน

      Mageth ane. Ai mehema yanne. Begheth walata adu ne

    • @Bima-e3e
      @Bima-e3e 4 หลายเดือนก่อน

      Mageth😢

    • @Bima-e3e
      @Bima-e3e 4 หลายเดือนก่อน

      @@isharamadhushani484mageth 😢

    • @3ogno0t49o
      @3ogno0t49o 4 หลายเดือนก่อน

      Dermatologist kenekgen ganna

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති යි ඔබ‍ට

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 4 หลายเดือนก่อน

    මාගෙ.හිසකෙස්.ගැලවි.යනවා.කසනවා.දිගු.වරලෙසක්.තිබුනා.දැනට.බොහොමත්.ටිකයි.මෙයට.විසදුමක්.බලා.පොරොත්තු.වන්නෙමි

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว

    Sthuthiyi sir
    theyruwan saranai
    Dhirgayu weewaa. ..

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi danuwalh kirima harima watina video akak api nodanna dawal lhawa kopamana alhida pin api Katar 👍❤️🤭 rate sita 👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +5

    ගොඩක් ඉස්තුතියි ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏

  • @indiararandeny8999
    @indiararandeny8999 2 ปีที่แล้ว +2

    Thank you 🙏👍👍👍❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 4 หลายเดือนก่อน

    ස්තුතියි .ඩොක්ට .🙏❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว

    Thanksdocter🙏🙏🙏👍

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +1

    බොහොම පින් ඩොක්ටර්

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි Doctor බොහොම ස්තුතියි❤👍

  • @malkapremadasa6126
    @malkapremadasa6126 ปีที่แล้ว

    Widesha gathawela inna ayt kohomada pathikara karanne.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මහත්තයා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට....K.S.A

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +3

    Great job ❤

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว +1

    ඩොක්ටර් හිස කෙස් සිටවන එක කරගන්නේ කොහොමද

  • @インちゃん-z6q
    @インちゃん-z6q ปีที่แล้ว

    thuruwansaranai thank you sir🎉

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    මගේ කොණ්ඩය ගොඩාක් තුනී වුනා. මගේ කොණ්ඩය. ගොඩාක් තිබුණා. දැන් දවස ගානේම අහුරු පිටින් කඩා වැටෙනව. මට තෛරොයිඩ් ප්‍රතිකාර 2000 සිට කරගෙන යනව. මගේ මොළයට ඔක්සිජන් ලබාගැනීමේ ක්‍රියාවලිය ගැනත් සුළු ප්‍රශ්න යක් තියෙන බව වෛද්‍යවරු පැවසුවා. සමේ රෝගයකූත් හැදුනා ඇලජීක් එකක් නිසා. මානසික පීඩනයකට ගොදුරු වුනා. ජෙසුස් ගේ ඉගැන්වීම් වලට සවන් දෙන්න ගත්තා මට එයින් මානසික සහනය ලැබුනා. නිතර ලැබෙන දෙයක් පීඩනය ඒක පරාජය කරන්න. ජෙසුස් ගේ දේශනා ලොකූ පිටුවහලක් වුනා.මිත්‍යව අතහැරිලා සත්‍යය ට ආවා. ඒ අවෞෂධය දැන්මාව ජීවත් කරවන්නේ. අම්මා තාත්තා මගේ විශ්වාස යාළුවෝ වුනේ. දැන් යෙහෝවා දෙවි සහ ජෙසුස් නිසා. දවසින් දවස ජීවිතය ජීවත් කරනවා.

  • @NilukaJayalath-vl3xo
    @NilukaJayalath-vl3xo ปีที่แล้ว

    කොන්ඩය කලුකරන්න මෙනවද තියන ඇලජික් වෙන්නෙ නැති ඩයිවර්ග තියනවනම් දැනගන්න පුලුවන්ද සර්

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 2 ปีที่แล้ว +5

    අනේ ඩොක්ටර් අකලට කෙස් සුදු වෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ. මට කෙස් සුදු උන එක මානසික වදයක්.

    • @thyagadivyanjali
      @thyagadivyanjali ปีที่แล้ว +2

      උබේසේකර තෙල් එක ගාන්නකෝ..කාලයක් ගාද්දි කලු කෙස් එනවා..

  • @imashanuwandi9208
    @imashanuwandi9208 ปีที่แล้ว +1

    Docter, සාමන්‍ය docter කෙනෙක් ගාවට ගියොත් බැරිද බේතක් ගන්න? Family docter වගේ

  • @AnomaDamayanthi-qf9ml
    @AnomaDamayanthi-qf9ml ปีที่แล้ว

    Man inne jordan sir. Mage kondeth selama gelawenawa eyata pratikarmayak .kiyannako sir

  • @nilankamanori5969
    @nilankamanori5969 2 ปีที่แล้ว +1

    Thanks docter pitarata enna ape serama konde gelavila yanawa api hithanne lunu wathuratai kiyala

  • @dilrukshidilrukshi417
    @dilrukshidilrukshi417 2 ปีที่แล้ว +7

    මමත් හම පිලිබද ඩොක්ටර් කෙනෙක් ගෙන් මෙ බෙහෙත් එක ගත්ත.මුලින් දුන්නෙ මිනො 5.ඉට පස්සෙ මෙම බෙහෙත් එක දුන්නා.මගෙ කෙස් ගොඩාක් යන නිසා මම බයට බෙහෙත් එක නවත්තුවා ඩොක්ටර්

    • @technicmalli8922
      @technicmalli8922 2 ปีที่แล้ว

      ඒකට හොදට කොන්ඩෙ වැවෙනවා.

    • @geethgee6391
      @geethgee6391 ปีที่แล้ว

      මිනො5. ඕක මමත් ගත්තා 3ක් හරි ගියේනෑ ව්ටමින් E ගත්තා වැඩක්නෑ

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 3 หลายเดือนก่อน

    Godak esthuthi dokte man balenewa hame wadesatehanme obete j p man Kuwait ❤❤❤❤

  • @somalathasiriwardana5992
    @somalathasiriwardana5992 2 ปีที่แล้ว

    කීමෝ තෙරපි හේතුවෙන් හිසකෙස් සම්පූර්ණයෙන් ගැලවී ගිය අයෙකුට සුදුසු ප්‍රතිකාර මොනවාද

  • @Seela-t4z
    @Seela-t4z 8 หลายเดือนก่อน

    බොහොම, ස්තුතියි ඩොට්ටවැදගත්දෙයක්තෙරුවනිසරනයි

  • @shanishanika8539
    @shanishanika8539 2 ปีที่แล้ว +4

    Doctor මං තයිරොක්සින් ඌනතාවයෙන් පෙලෙන කෙනෙක් .මගෙත් හිසකෙස් ගැලවෙනව හරියට.මං ගන්න ඖෂධ මොනවාද කියන්න පුලුවන්ද. .pls

    • @rebekaperera823
      @rebekaperera823 11 หลายเดือนก่อน

      Ammo eka mathak weddith epa wenawa mage sampurna konde giya😢 thyroxine nisa ane aththatama mata den epa wela monawa karannada eka suwa karannada be kiywa doctor

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 2 ปีที่แล้ว +2

    Thanks lots godak watina video ekak

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 2 ปีที่แล้ว

    Hisakes galaveyama sambandha balanna uvamana spesial doctor kenekge nama sadahan karanna puluvanda. Ple

    • @Tunis2002
      @Tunis2002 2 ปีที่แล้ว

      Nuwaradha inne oya?

  • @dilharasubasingha5020
    @dilharasubasingha5020 2 ปีที่แล้ว +4

    Thank you doctor.

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +2

    Thanks you Doctor 🤔👂
    බුදු සරණයි

  • @anojasajani991
    @anojasajani991 6 หลายเดือนก่อน

    Doctor mn lankawe nemi ine mge konde godk ynewa mta itin doctor kenk gwata yne vidoyk na oye mulinma kiwa teblet Eka gathta gtma kmk nadda plz thank you

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +1

    මගෙහිසකෙස්ඕක්කෝම.ගැලවෙනවා.🙏🙏🙏

  • @chamodayakavindi8214
    @chamodayakavindi8214 ปีที่แล้ว

    වියලි සමක් සහිත කෙනෙක්ට උණු වතුර පාවිචිචි කලට කමක්නැ නැද්ද

  • @chamipathirana5388
    @chamipathirana5388 2 ปีที่แล้ว

    ane pliz doctor mata dena mata ninda yanne ne hriyata peya 2 wediya as piyagena innawa eth ninda ne metata karanna puluwan prathikarayak thiyenawada sobavika behethak ho ahara pana theruwan saranai obathumata

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว +1

    Budusaranai. Godak. Watinawa

  • @tharangajayamali3920
    @tharangajayamali3920 ปีที่แล้ว

    Docter Alopecia walata ganna behethak kiyanna puluwanda

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +8

    Thank you so much doctor 🙂💊💊💊🙏

    • @PrasannaRanasingha-mb6fl
      @PrasannaRanasingha-mb6fl ปีที่แล้ว

      Ane sar mage konde yanwa deniden ekek godak kal wenwa mta babala 3 denek innwa mage wayasa30 wenwa

  • @LakshmanPerera-d9c
    @LakshmanPerera-d9c 3 หลายเดือนก่อน

    සිනි තියන කොට කොන්ඩෙ යනවද ඩොක්ටර්

  • @Crypto1205
    @Crypto1205 ปีที่แล้ว

    කොන්ඩේ යනවා නෙවෙය් කැඩිලා යනවා කොන්ද ගහේ සුදු තිත් තියෙනවා එතනින් තමය් කැඩෙන්නේ

  • @nuwaniwalikanna7937
    @nuwaniwalikanna7937 2 ปีที่แล้ว +17

    ගැලවුන හිස කෙස් නැවත එනවද? Doctor

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා vedio ව ..
    බොහොම පින් ලැබේවා පින්වන්ත dollar ...

  • @RajRaj-bs6kn
    @RajRaj-bs6kn 2 ปีที่แล้ว +1

    සුදු කබර ලෙඩෙ ගෙන විස්තර කරන්න.

  • @rukcol7856
    @rukcol7856 6 หลายเดือนก่อน

    How to make an appointment to see you. Urgent

  • @achalapriyangani9220
    @achalapriyangani9220 2 หลายเดือนก่อน

    මගේ තට්ටය පැදලා මට විසදුමක් දෙන්න doctor

  • @thusharishamali49
    @thusharishamali49 2 ปีที่แล้ว

    Doctor maga konda hodatamaa yanwa .piranakota hodatama halanawa.oluwa dapattan konda gihin tiyannna ekata pratikaramayk kiyannko

  • @AshiniWijerathna
    @AshiniWijerathna 5 หลายเดือนก่อน

    Babata kiri dena kaale minoxidil eka use krnna hoda nedda dctr.babata maasa 6n passe use karata kmk nedda

  • @NamalNa-g1g
    @NamalNa-g1g 3 หลายเดือนก่อน +1

    Sir mama crohn desease වලට බෙහෙත් බොනවා .මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏

  • @Mps-qb5iq
    @Mps-qb5iq ปีที่แล้ว

    මගේ බාබා ලැබිලා දැන් අවුරුදුදක් මගේ කොණ්ඩය යනවා ප්‍රතිකාර තියෙනවද ඩොක්ට

  • @nayominiranjala4972
    @nayominiranjala4972 2 ปีที่แล้ว

    Konde gakaweeyamata treat karana doctor kenekge details denna puluwanda

  • @Udaniduradarshi
    @Udaniduradarshi ปีที่แล้ว

    Mada peradiga inne sir konde yanawa serama beth monawada thiyenne

  • @himalikusum4363
    @himalikusum4363 2 ปีที่แล้ว

    Dr mage muna kakuvela begeth kopamana gaththth adu ne විසඳුමක් denna puluvanda

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj ปีที่แล้ว +1

    අනේ මමත් මැදපෙරදිග කොන්ඩේ,සේරම යනවා😢

  • @shamaliherath207
    @shamaliherath207 ปีที่แล้ว

    Minoxidil mewat konde yana eka nathara wenawada

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමන්ට .

  • @SlSL-pw5vf
    @SlSL-pw5vf 2 ปีที่แล้ว

    Monawa konday wewenna. ganna. Oni beheth. for men.
    Sir.

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 ปีที่แล้ว +2

    Thank you doctor
    God bless you doctor

  • @SonaliNirasha
    @SonaliNirasha 9 หลายเดือนก่อน

    tanin tana konde yanaekata mokakda kynn e gana pahadailimak krann