පොහොට්ටුවේ 120න් 40ක් රනිල්ගෙ වේදිකාවේ - ''මම තරග කරනවා, ඇපත් බැන්දා!!'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 445

  • @vihagapawan2018
    @vihagapawan2018 2 หลายเดือนก่อน +128

    මාස 3කින් මුං එක..එකාව බන්ධනාගාර බස් වලින් කුදලන් යනවා බලන්න ආස උන් කෝ ...🎉

    • @icewallowcome69-n4q
      @icewallowcome69-n4q 2 หลายเดือนก่อน

      Stop dreaming bro 😂

    • @isharaindunuwan6024
      @isharaindunuwan6024 2 หลายเดือนก่อน +1

      අඩෝ මගෙත් එකම ආසාව

    • @worldvlog-ch3re
      @worldvlog-ch3re 2 หลายเดือนก่อน +1

      😂😂😂 aniwa

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 2 หลายเดือนก่อน +1

      ඒක තමයි එකම ආසාව......

    • @thineth4905
      @thineth4905 2 หลายเดือนก่อน +1

      ඒ ආසාව කවදාවත් ඉශ්ට වෙන් නෑ.උන් ඔක්කොම යාලුවෝ😢

  • @sihashussain6516
    @sihashussain6516 2 หลายเดือนก่อน +85

    රට බංකොලොත් කරල ලැජ්ජ නැතිව වේදිකා ගානෙ ගාටනව

    • @HesaraRanagalage
      @HesaraRanagalage 2 หลายเดือนก่อน

      Ane uuu kochchara honda wadak de kale modaya

    • @Chiranthamax
      @Chiranthamax 2 หลายเดือนก่อน +2

      @@HesaraRanagalage පලයන් ගොබ්බයා යන්න
      හොරු සෙට් එක එකතැනක😂

    • @HesaraRanagalage
      @HesaraRanagalage 2 หลายเดือนก่อน +1

      @@Chiranthamax Ane ithin uba la mahaloku set eka ta baraganna thibba ne 2022
      Baraganna nathuwa dhiwwe ai
      Nikan palayan Moda gobbaya Yanna 😂
      Uba la wage modayo innakan rata iwarai 😂😆🤣

    • @HesaraRanagalage
      @HesaraRanagalage 2 หลายเดือนก่อน

      @@fawzars6758 yes bro

    • @ceylonglitz
      @ceylonglitz 2 หลายเดือนก่อน

      Rata vetenna patan gaththe ranil maha banku horakan kalata passe. Ohu ea naduvath ain karagaththa. Pol buruvonta meva therum karala denna ba

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 2 หลายเดือนก่อน +61

    එතකොට මේරට මේච්චර කාලයක් පාලනය කලේ අපිද බං.තවත් රට හදන්න පුළුවන්ලු අවුරුදු 5කින් .මේතනට ඇවිත් ඉන්න උන්ටනම් මොනවා වෙලාද කියලා හිතාගන්න බැහැ..අවදියෙන් සිහියෙන් ආව අයනම් වෙන්නබැහැ

  • @jagathpushpa5340
    @jagathpushpa5340 2 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා...❤️

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 2 หลายเดือนก่อน

      malita amma dipan

    • @Perera123-q8i
      @Perera123-q8i 2 หลายเดือนก่อน

      අනුර දෙවැනි gotabaya ...කන්න එපා 😂😂😂

    • @thineth4905
      @thineth4905 2 หลายเดือนก่อน

      මොකද්ද මේ විහිලුව ගැලපෙන නොගැලපෙන හැම එකටම මාලිමාව.අනුරව විහිලුවක් කරනව.වටේ ඉන්න වාචලයෝ ටිකයි අනුගාමිකයොයි😢

  • @hemathena7455
    @hemathena7455 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය වේවා

  • @Newsmixpro
    @Newsmixpro 2 หลายเดือนก่อน +40

    මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ මාලු පාන් එකක් කාලා කිරි පැකට් එකක් ගාහාලා යන්න 😂😂 තොපිට චන්දේ දේන්න නෙමෙයි 😂😂

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 หลายเดือนก่อน +8

    ඇස් කන් තියෙන හැම මනුස්සයෙක්ම ජ්ව්පෙ එකට දෙන්න. ❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 2 หลายเดือนก่อน +12

    වෙස්මූණු බැදං ආවත් අපි නෑ රැවටෙන්නේ 😂😂😂😂😂
    අපි මාලිමාව දිනවනවා.

  • @ජයකාන්ත
    @ජයකාන්ත 2 หลายเดือนก่อน +22

    ඔය. බන්දුලයා. කට. කබරයා. කිවෙ. බැංකු හොරා. හිරේ දාන්න ඔනි කියලා. මුන් දිව. දෙකේ. කබරයි. මුන් මේ.

  • @SanjeewaPushpakumara-v7w
    @SanjeewaPushpakumara-v7w 2 หลายเดือนก่อน +15

    ජනතාවනි ⁣රට ගැන සිතා ඔබගේ වටිනා ජන්දය පාවිචිිවි කරන්න.මාලිමාවට ජන්දය දෙන්න.

  • @kusumlive9979
    @kusumlive9979 2 หลายเดือนก่อน +28

    මම..මේ..කල්පනා..කරන්නේ..හිනාවෙන්නේ..කොහෙන්ද..කියලා

  • @erangasomaratne
    @erangasomaratne 2 หลายเดือนก่อน +29

    ඇප බැන්දත් පක නගින්නෑ නෑ නේත

    • @kanagaratnampaskaran2967
      @kanagaratnampaskaran2967 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

    • @2976-x6k
      @2976-x6k 2 หลายเดือนก่อน

      Anith unta chanden passe thami nagin nathi wenne!! Halilama yaida danne na😂😂

    • @erangasomaratne
      @erangasomaratne 2 หลายเดือนก่อน

      @@2976-x6k ඔයත් පොනිල් වගේ පොඩී කලේ ඉඳම් නගින්නේ නැති පොනිල් වගේ ලොල්ලෙක් ද

    • @art-wt8gt
      @art-wt8gt 2 หลายเดือนก่อน

      අම්මෝ ඒක😂

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 2 หลายเดือนก่อน

      toge amma yawapan balanna

  • @Dilip_Kumara
    @Dilip_Kumara 2 หลายเดือนก่อน +1

    2:33 😅😂එපා වෙලා

  • @saneewakumara2213
    @saneewakumara2213 2 หลายเดือนก่อน +4

    මිනිස්සු රවට්ටන හොරැ එලවන්න ඕනේ මේ පාර, මුන් අපිව රැවැට්ටුවා,
    මාලිමාව දිනවන්න රටට හෙටක් දකින්න..

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 หลายเดือนก่อน +6

    හොරුන්ට හොරෙක් තමයි ඕනේ පොහොට්ටුවේ හොරුන්ට unp හොරු සෙට්

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน +2

    පොහොට්ටුව කොහොමත් රනිල් එක්ක තමයි යන්නේ නැත්නම් මේපාර මැතිවරණයෙන් පොහොට්ටුව කියලා පක්ෂයක් ඉතිරි වෙන්නෙත් නැ 😂🤣

  • @tst8926
    @tst8926 2 หลายเดือนก่อน +12

    අප්‍රියයි මේ කාලිකන්නි ටික දකිනකොටත් 🤮🤮🤮

  • @donchinthakacodagoda2488
    @donchinthakacodagoda2488 2 หลายเดือนก่อน +10

    පිස්සෙක් ඔබ අමතයි ආ ඉතිං අර ලක්ෂ දෙකම මාරට ඔය හොරු හතලිහෙ චන්ද හතලිහ එකතු කර ගනින්.👺👺👺👺👹👹👹👹🦜🦜🦜🐒🐒🐒🐒🐃🐃🐃🐄🐄🐄🐂🐂🐂🐸🐸🐸🤡👻🤪🤪

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 2 หลายเดือนก่อน +7

    ටික ටික නෙමෙයි එක පාරටම මහ බැංතුවට දුන්න ෂොටි එක පල පුරැද්ද හොදටම ඔීන නැත්නමි බැහැ

  • @Lankanlife
    @Lankanlife 2 หลายเดือนก่อน

    වැහි නැති හෙනයක් වදින්න ඕන මෙතනට

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +7

    නෑ මොලයටයි මයිනටයි කපුටටයි හික් ගෑවෙන්නම පොනිල ඇරිය නේද...ඒත් පොනිලො තොටත් ඇප නෑ.....

  • @සිත
    @සිත 2 หลายเดือนก่อน +5

    ඔව් ඔව් අන්තිම කාලෙ තමයි අවසන් කටයුතු සැප්තැම්බර් 21

  • @SanjeewaPushpakumara-v7w
    @SanjeewaPushpakumara-v7w 2 หลายเดือนก่อน +4

    චාමරට දෙක එකට යවන්න ඔිිනලු.

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 2 หลายเดือนก่อน

    ඔව් උඹලා හැමෝගෙම අවසන් කටයුතු සැප්තැම්බර් 21.

  • @darshanasampath7855
    @darshanasampath7855 2 หลายเดือนก่อน +1

    මහ බැන්කුව හොරා කාපු කාලක්කන්නියා කියනවා රට සින්ගප්පුරු වක් කරනවා කියලා නාකි හම්පඩයා මැරිලා පලයන් ත්වත් පවු නොදි..

  • @ChamindikaChamindika
    @ChamindikaChamindika 2 หลายเดือนก่อน +4

    Methana සිටින තරුණ බහුතරයක් විදේශ රැකියා බලාපොරොත්තු දිි සිටින අය.

  • @lakshithasenanayaka4552
    @lakshithasenanayaka4552 2 หลายเดือนก่อน +1

    මුන් ටික වෙන් වුනා වගේ පෙන්නල,එකෙක් හරි චන්දෙ දින්න ගමන් ආයේ එකතු වෙන්ව.අපි මාලිවව මේ පාර👍✍️

  • @සිත
    @සිත 2 หลายเดือนก่อน +4

    නැවත වැටෙන්න දෙයක් නෑ භල්ලො. දැනටම සමතලා වෙලා තියන්නෙ

  • @indranidissanayake5364
    @indranidissanayake5364 2 หลายเดือนก่อน +5

    අප්පා....මේවා දැක්කම කොහෙන්ද
    හිනාවෙන්නෙ කියල බැලුවෙ...😂😂

  • @lahirumaduranga9480
    @lahirumaduranga9480 2 หลายเดือนก่อน

    වරෙන්කො මේපාර දෙන්නම්😂

  • @ChamariLiyanage-cx6ir
    @ChamariLiyanage-cx6ir 2 หลายเดือนก่อน +14

    Topi okkoma gedara ok

    • @Newsmixpro
      @Newsmixpro 2 หลายเดือนก่อน

      ඔව් ඔව් 😂

  • @KarunasinghaSugath
    @KarunasinghaSugath 2 หลายเดือนก่อน

    අපේ රටේ මිනිස්සුව තව අවුරුදු 200ක් ගියත් හදන්න නම් බෑ...

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน

    මේ දේශපාලුවෝ...කියන බයිලා කට ඇරන් බලන් ඉන්න යන උන් දැක්කහම...මිනිස්සුත් එක්කම තමයි වෛරයක් ඇතිවෙන්නේ..🤬 හැදන්න බෑ මේ මීහරක් 🐃🐃🐃

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 2 หลายเดือนก่อน +3

    අනුර කුමාරට රට ගියොත් හිටිලර්ට රට ගියා වගේ ජෙප්පෝ හිටිලර්ගේ ගෝලයෝ වෙනවා...මමත් පොහොට්ටුවෙි .නමුත් අපේ ජීවිත බෙිරැනේ අරගල පරයන්ගෙන්..රනිල් සර් නිසා.

    • @mariodilano
      @mariodilano 2 หลายเดือนก่อน

      😂😂😂 බෙරේ වැවෙ ජලය පෙව්නා නෙද එදා

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 2 หลายเดือนก่อน +1

    Good luck NPP ❤❤

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 2 หลายเดือนก่อน +1

    එකෙන්ම රනිල්
    එක්ව ජයගමු 🌸☸️♥️🏆

  • @kghjjay4360
    @kghjjay4360 2 หลายเดือนก่อน +1

    වැඩක් නෑ මුන්ට තව ඡන්දේ දෙන උන්ට නම් කෙල වෙන්නම මැරෙනකන්ම කන්න නැති වෙන්න ඕනි

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 2 หลายเดือนก่อน +1

    හොරුන්ට තවත් හොරාකන්න ඉඩ දෙනවා ද කියලා රටේ මිනිස්සුන්ට හිතන්න වෙලාව ඇවිත් ....
    ඔව්..ඔව්..උඹලට ආයෙමත් දෙන්න ඕන ,රටේ ඉතිරි ටිකත් ලෝකේ රට රටවලට කෑලි කෑලි විකුණන්න ඉඩ දෙන්න ඕන නෙ ...

  • @asithvidanagama816
    @asithvidanagama816 2 หลายเดือนก่อน +1

    හිගමනේ යන්නේ කවුද කියලා අපිට තේරුම් ගන්න පුලුවන්

  • @villagemother-or3vi
    @villagemother-or3vi 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා ❤

  • @Perera123-q8i
    @Perera123-q8i 2 หลายเดือนก่อน

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤❤❤

  • @KuwQ8-m3g
    @KuwQ8-m3g 2 หลายเดือนก่อน

    ජයවේවා රනිල් 🎉🎉🎉

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g 2 หลายเดือนก่อน +1

    අප්‍රියයි මේ කාලිකන්නි ටික දකිනකොටත්

  • @AnnoyedColourfulShirt-ln2qx
    @AnnoyedColourfulShirt-ln2qx 2 หลายเดือนก่อน +6

    Sajith ❤

    • @kanagaratnampaskaran2967
      @kanagaratnampaskaran2967 2 หลายเดือนก่อน

      💪💪💪💪💪💪💪💪💪

    • @Chiranthamax
      @Chiranthamax 2 หลายเดือนก่อน +6

      මාලිමාවට ජය වේවා❤️

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 2 หลายเดือนก่อน +2

      මාලිමාවට

  • @sisiratinison6255
    @sisiratinison6255 2 หลายเดือนก่อน +1

    මේවා බලන්න යන මිනිස්සු න්ට ගහන්න ඕනා සේරටම කලින් මුන් තමයි මේ රට කෑවේ

  • @WalkwithSid
    @WalkwithSid 2 หลายเดือนก่อน

    මැරිලා ඉපදිලා වගේ සමහර උන්... මහින්දනන්ද වගේ උන්

  • @Hshhjsjjzkw29930
    @Hshhjsjjzkw29930 2 หลายเดือนก่อน

    අම්මෝ නේ අවුරුදු 70 ක්‌ රටට ඇරපු උන්ට අයෙත් චන්දෙ දෙන උන් ඉන්නවා නේ........

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน +8

    මරු මරු..දැං පොහොට්ටුව ද අලියද
    අතද.පුටුවද.😃😃😃😃😭

  • @ushansandeep3261
    @ushansandeep3261 2 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුව අසුනක් ගන්න බැරි එකෙක් කොහෙද බං ජනපති කරන්නේ

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 หลายเดือนก่อน

    පොහොට්ටුව ගැන දුකයි 120ඒකෙක් හිට් යේ නැද්ද ජනාධිපති කම ගන්න මේ මනුෂ්‍ය පක්ෂය කැඩුවා දැන් ව්දව ගනිල්ලා

  • @Lankanlife
    @Lankanlife 2 หลายเดือนก่อน

    තව පාරක් දෙන්නලු රට හදන්න..අනේ උබල රට හැදුව දැන් ඇති..පලයන් පවු නොදී..🐃
    ❤මාලිමාවට ජය වේවා..මුලු රටම මාලිමාවට ❤

  • @wosmand1983
    @wosmand1983 2 หลายเดือนก่อน

    ගංවතුරට අලි කොටි වලස්සු ඔක්කොම එක කොටයට නැගල 😂😂😂 ජය වේවා මාලිමාවට

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 2 หลายเดือนก่อน

    අලි බබා සහ හොරැ හතලිහ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @tumeerasujith1582
    @tumeerasujith1582 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේව

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 หลายเดือนก่อน

    රට හදන නියත ජනපති රනිල් වික්‍රමසිංහ ජයවේවා ❤❤❤❤

  • @SanjeewaPushpakumara-v7w
    @SanjeewaPushpakumara-v7w 2 หลายเดือนก่อน

    මහින්දානන්ද කියන්නේ ලැජ්ජාවක් ගැවිලාවත් නැති එකෙක්.රනිල් හිරේ යවනකමිි නින්ද යන් නැ කිවිිවා එකා නේද.

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw 2 หลายเดือนก่อน

    ඔයාල ගිය සැරේ වේදිකාවලට නැග්ගුවේ පොහොට්ටුවේ අපි, ලැජ්ජයි ඒ දුන්න කතිරය ගැන

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +1

    Dinaine Unnehe😂
    Balamu, Dinanwane Hemadamath l😅🤣****

  • @192marifernandomari3
    @192marifernandomari3 2 หลายเดือนก่อน

    ඔලූ ගෙඩි ගනිමු ද .. අනුර පරාදයි ඈ...😮

  • @TheMaru71
    @TheMaru71 2 หลายเดือนก่อน

    Right man in right time that's Ranil Wickramasinghe

  • @Thimiragkd
    @Thimiragkd 2 หลายเดือนก่อน

    ඔන්න රටේ උනාට පොහොට්ටුව ඉන්න මොන වගේ කලකණිද කියලා තේරුම් ගන්න හොදම වේලාව .ඔය බලයක් නැතුව ජීවත් වෙන්න බැරුව හොර කපුවා අහු නොවෙන්න මැරෙනකං හැන්ගිලා ජීවත් වෙන්න හදන උන්..දැන් කියයි රට හදන්න අපි මේ පැත්තට අවේ කියලා .අවුරුදු ගානක් ඕක තමා කරේ..රට හදව කියලා උන් හැදුනා😂😂😂

  • @samansiriwijekoon5580
    @samansiriwijekoon5580 2 หลายเดือนก่อน

    නියමයි ජනාදිපති තුමනි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน

    හොඳයි දැන් සියලු ජනතාව දන්නවා හොරු සියලු දෙනාම එකට එකතු වෙනවා කියලා 😂😂😂😂😂😂😂😂

  • @chmindaweerekoon7009
    @chmindaweerekoon7009 2 หลายเดือนก่อน

    Good

  • @හගිත්
    @හගිත් 2 หลายเดือนก่อน +1

    අඩේ මේ ජයවේවා කියන උන් ඇදුම් ඇදගේනද ඉන්නේ😂😂😂

  • @saneewakumara2213
    @saneewakumara2213 2 หลายเดือนก่อน

    හොර රැල එලවන්න මාලිමාව දිනවන්න..

  • @saneewakumara2213
    @saneewakumara2213 2 หลายเดือนก่อน

    යකො පොහොට්ටුවෙ උන් බැංකු හොරා කිව්වෙ රනිල්ට නෙමෙයි ද ඉස්සර..

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 2 หลายเดือนก่อน

    ටික ටික ගහලා තමයි රට බන්කොලොත් කරේ... 😂

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 2 หลายเดือนก่อน +1

    ඇප නෙමෙයි චන්දෙන් පස්සේ ඇට දෙකවත් ඉතුරු උනොත් ලොකු දෙයක් 😂😂😂

  • @slsadarubro
    @slsadarubro 2 หลายเดือนก่อน +1

    😅😅😅😅යතාර්තය පෙනෙමින් පවතී. මෙන්න ජනතාවනි එහෙට මෙහෙට පනින ගොම්බොන්ගෙ හෙලුව පේනව 😅😅😅😅😅

  • @tharindupramod9467
    @tharindupramod9467 2 หลายเดือนก่อน

    මුන්ට තියෙන්නෙ චන්දෙයි පක්ශෙ දිනනන්ඩයි එවට හින දැකින්ඩයි අපි දිනනවා අපි ගොඩ යනව කියනාවා උන්ට බදු මුදල් දෙන මහ ජනතාව හිගන්නු වෙලා

  • @TharinduDilshan-gz7ul
    @TharinduDilshan-gz7ul 2 หลายเดือนก่อน

    මුන් මේ ලොකේ එවුන් නම් නෙවෙයි...අනේ අම්මා පල් කාට ජන්දේ දුන්නත් මුන්ට ජන්දේ දුන්නොත්නම් උන් මිනුස්සු වෙන්න විදිහකුත් නැ.....😂😂😂

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 2 หลายเดือนก่อน

    මුං කලිසං නැතුව ආවනම් තමයි වඩාත්ම ගැලපෙන්නේ.

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 2 หลายเดือนก่อน

    රනිල් පරදින්නේ පොහොට්ටුවේ හොරු හින්දා 😂😂😂😂😂

  • @dilshandesilva-k6x
    @dilshandesilva-k6x 2 หลายเดือนก่อน

    පොනිල් සමග බුදියමු😝😝😝

  • @harshadevinda3869
    @harshadevinda3869 2 หลายเดือนก่อน

    අවුරුදු 20ක් ගහගත්තා කියන්නෙ දැන්ද මතක් උනේ රට හදන්න ,කාලකන්නි.

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 2 หลายเดือนก่อน

    රට යවන්න ඇප්ලිකේෂන් දීපු උන්ව රට යවනවා රැස්වීමට එන්න කියපු අයියට ගෞරවයෙන් බුදු සරණයි 😂😂😂😁😁

  • @udithakumarasiri5706
    @udithakumarasiri5706 2 หลายเดือนก่อน +2

    ජයවේවා 👏👏👏👏👏👏👏

  • @dicksonsilva266
    @dicksonsilva266 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 หลายเดือนก่อน

    තු නොදකින් ජාතියක් ජන්මයක් නැති ජනතාව මුන් පස්සෙ😢😢😢😢

    • @aturntech3685
      @aturntech3685 2 หลายเดือนก่อน

      වැඩක් නෑ කතා කරලා

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 2 หลายเดือนก่อน

    ඔක්කොම යාලුවො මල්ලි....රන්ජන් රාමනායක මහත්තයා .

  • @thineth4905
    @thineth4905 2 หลายเดือนก่อน

    රට කාපු රාජපක්ස නඩේ හොරු රැල.වෙනසකට තියෙන්නෙ රාජපක්සලා ස්ටේජ් එකේ පේන්න නෑ.😂🤮

  • @niroshanmark1858
    @niroshanmark1858 2 หลายเดือนก่อน

    අපි දැක්කා බල්ලෝ වගේ බස් වලින් හරක් ටික අද්දනවා 😂😂😂😂😂😂

  • @sumindafernando4184
    @sumindafernando4184 2 หลายเดือนก่อน

    බලාගෙන inna කට්ටිය

  • @grindersrilanka3351
    @grindersrilanka3351 2 หลายเดือนก่อน

    මාලිමාව❤

  • @sameerakiri
    @sameerakiri 2 หลายเดือนก่อน

    ඉතුරු 80 ත් අන්තිමේට එකතු වෙනවා😀 , ඊට පස්සේ සජිත්ලගේ සෙට් එකක් එනවා, අනිත් පොඩි පොඩි කෑලී ටිකත් එකතු වෙලා සම්පූරන සැට් එකම ආපහු එකතු වෙනවා, ලක්ෂ 80 ක් චන්දේ ගන්නවා, තාම ගොන් හැත්තක් රටේ ඉන්න හන්දා මේ පාරත් මුන් දිනනවා,හැබැයි මේ පාර ආන්ඩුව ජේවීපී එක ගන්නවා,

  • @tharinduudayanga8530
    @tharinduudayanga8530 2 หลายเดือนก่อน

    😂 ඉන්න ඔක්කොම හොරුනේ.. මේ 225 ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

  • @maheshtharaka4467
    @maheshtharaka4467 2 หลายเดือนก่อน

    නැවකට සල්ලි ගෙවපු උනුත් ඉන්නව.අම්මෝ.පට්ට සෙට් එකක් ඉන්නෙ.ඔක්කොම හරි ම අවංක සෙට් එකක්.🤣🤣🤣🤣

  • @DammikaHerath-i7n
    @DammikaHerath-i7n 2 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @roshanthapriyadarshana8209
    @roshanthapriyadarshana8209 2 หลายเดือนก่อน

    යකෝ අලුතින් හිතන්නෙ කොහොමද නාකි හම්පඩ මිනිස්සු එක්ක.😂😂😂😂

  • @deepikaharshani5301
    @deepikaharshani5301 2 หลายเดือนก่อน

    අනේ යකෝ ශ්‍රී නම්බර් වාහනයක් ගන්න බැ ලක්ෂ 5න් පහල තොපිට හෙන ගහන්න තියලා තොපි එකෙක් වැඩක් නැ

  • @KrishanthaLakmal-sl9le
    @KrishanthaLakmal-sl9le 2 หลายเดือนก่อน

    හිරගෙදර tami අනිවාර්යයෙන්

  • @MethsaraLokuge
    @MethsaraLokuge 2 หลายเดือนก่อน

    මලිමවට ජය වේවා

  • @nirangamax694
    @nirangamax694 2 หลายเดือนก่อน

    Mala gedara koheda thiyenne

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 หลายเดือนก่อน +4

    Sri Lanka President Rani Sir Congratulations 🙏🇱🇰💚💛💚💛

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 หลายเดือนก่อน +2

    Battle is between president n AKD.

  • @lalithgunawardhana1445
    @lalithgunawardhana1445 2 หลายเดือนก่อน

    Npp jaya niyathai kolloooo

  • @sanjeewagunatilaka1821
    @sanjeewagunatilaka1821 2 หลายเดือนก่อน

    ,ඡන්දය ට කලින් මු වලකජු ගහයි වගෙයි

  • @warnchan7060
    @warnchan7060 2 หลายเดือนก่อน

    එතකොට මහින්දානන්දගේ අසූචි නැවේ රු කෝටිගනනක කේස්එක සදහටම වැලලෙයිද?

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂 වේදිකාවේ මළකඳන් කීයක් තිබුනද 😂😂😂😂😂😂