මහජන විරෝධය මැද සුපිරි රථ සැණකෙළිය නවතී…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 564

  • @wasantha2712
    @wasantha2712 2 ปีที่แล้ว +212

    " සමාවන්න " කියන්න තරමට ඉදිරිපත් වීම අගය කලයුතුයි.👍

    • @hashanfernando3121
      @hashanfernando3121 2 ปีที่แล้ว +4

      Yako un ahinsaka kollo tikak sirasa thanikara minissu rawattanawa yako andenna epa ubala 😒

    • @safnafarvinfaizal5558
      @safnafarvinfaizal5558 2 ปีที่แล้ว +3

      Ou ou ape rate samawa gaththata aapahu parajaya una pakshata chande dhaai.

    • @sltv9275
      @sltv9275 2 ปีที่แล้ว +8

      @@hashanfernando3121 ඇත්තද මෙන්න මූත් ඒකට ගියපූ ඒකෙක්වගේ

    • @bhbahrain3009
      @bhbahrain3009 2 ปีที่แล้ว

      පව් ඔයාල මෙ රටවලත් තිබුනා අපේ රටේ ඉතින් මොනදේ දකින්නෙත් වැරදියටයි

    • @smith4591
      @smith4591 2 ปีที่แล้ว +10

      @@hashanfernando3121 සාමාන්‍යෙන් ලංකාවේ නම් කවුරුත් නොදන්න "අහිංසක කොල්ලො ටිකක්" ඕගනයිස් කරන රැලියකට ඔලුවෙන් හිටන් රික්වෙස්ට් කලත් පොලිස් ගාඩ් එකක් දෙන්නේ නෑ. බොරු කියලා හිතනවා නම් තනියම එකක් ඕගනයිස් කරලා පොලිසියෙන් රික්වෙස්ට් කරලා බලාගෙන ඉන්න පොලිස් බයික් ඇවිත් ඔයාලගේ පැරඩ් එකේ ඉස්සරහින් හෝන් ගගහා පාරෙන් ඉඩ අරන් දිදී යනකන්.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 ปีที่แล้ว +104

    අපේක්ෂා රොහලට සහ පාසල් ළමුන්ට
    පරිත්‍යාග කිරීමයි විනෝද සවාරිය යි
    අතර සම්බන්ධය මට නම් තේරුම්
    ගන්න බැහැ.ඒක හරියට පන්සලේ
    පිංකමට ආධර පිණිස තැබෑරුමකුත්
    පටන්ගත්තා වගෙයි.

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +9

      හරියට හරි ඒකම තමයි මුන් කරන්නෙත්

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      @@thamiilab9844 කෝකද ?

    • @ravishkachamod9385
      @ravishkachamod9385 2 ปีที่แล้ว

      @SRI LANKAN 🇱🇰 ඔව් බං.

    • @ecube8041
      @ecube8041 2 ปีที่แล้ว

      අනිවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +6

      @SRI LANKAN 🇱🇰 අත්‍යවශ්‍ය දේවල් ප්‍රවාහනයට තෙල් නෑ .ගොවියන්ට පොහොරත් නැතිව අමාරුවෙන් හදාගත්ත එලවලු ටික ගෙනියන්න නෑ. එහෙම වෙලාවක කොච්චර ගෙවලා තිබුනත් මේ වැඩේට තෙල් එකතු කල එක අන්තිම අසාධාරණයි.

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 2 ปีที่แล้ว +14

    තෙල් නැති රටේ, අහිංසක මිනිස්සු මහ පාරේ දුක් විදිනකොට වාහන වලට තෙල් ගහගන ලක්ෂ පහක බඩු බෙදන්න ගිය දුරක්.

  • @nirokariyawasam9023
    @nirokariyawasam9023 2 ปีที่แล้ว +86

    නින්දෙන් නැගිටලා කතා කලාට බොහොම ස්තූතියි අහිංසක දුප්පත් මිනිස්සු ගැනත් අවධානය යොමු කරනවානම් හොදයි

    • @janithglaksan5235
      @janithglaksan5235 2 ปีที่แล้ว +3

      ඉතිං ඔය අහිංසක දුප්පත් මිනිස්සු ගැනත් එයාල හිතල තියෙන්නෙ
      අපේක්ෂා එකට ලක්ෂ 12 ක් දීල දුප්පත් ල්ම්මයින්ට පොත් එහෙම දීල ....

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว +1

      @@janithglaksan5235 😂😂😂

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 2 ปีที่แล้ว +48

    මොනවා උනත් ඔතන තිබුන unregistered මොටර් සයිකල් පිළිබඳව නීතිමය පියවර ගන්න පුළුවන් පොලිසියට. කිසිම දේශපාලන සම්බන්ධයක් නැත්නම් පොලිස් පරීක්ෂණ වලටත් දේශපාලන බලපෑම් ඇතිවෙන්න පුළුවන් කමක් නැහැනේ. අපි බලං ඉන්නෙ පොලිස් පරීක්ෂණ දිහා.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 ปีที่แล้ว +5

      Exactly

    • @chanakaranasinghe7660
      @chanakaranasinghe7660 2 ปีที่แล้ว +3

      Mona parikshanada, nodos kota nidahas. 😇😇😇😇

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      Korai korai balagena inna ..wede weradeegena enakota den me ragapanawa .therenne nedda ???
      Thamath me rate eun andanna hari lesie.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      @@chanakaranasinghe7660 ✅✅✅✅👍👍😃😃😃

    • @flex2much477
      @flex2much477 2 ปีที่แล้ว +6

      බලං හිටියට වැඩක් නෑ.උන් නිදහස්.පුලුවන්නම් ඔයා අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් අහුලන් එන්න ඕන්න එතකොට නීතිමය පියවර ගනී.😅

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +42

    කොහොමද හෝටල් වලට වෙන්කල මුදල්..
    ලක්ෂ 15 ක්..😯😯😯😯
    අනේ ..දුප්පත් පවුල් ටිකකට අර රංජන් දුන්නා වාගේ හාල් පොල් ටිකක් දුන්නා නම්..තවත් පිංසිදුවෙයි..

    • @MrSupunjayakody
      @MrSupunjayakody 2 ปีที่แล้ว +1

      Thawa pattak tiyanawa meke, hotel wala wadakarana minissu me widiye Dewal nisa rassawal rakenawa. Habai me de me welawe karapu akaraya waradi. Eka anumatha karanna ba. Ekat Ekka, smajaye salli pariharanaya wenna ona economy eka duwanna. Et ekkama eyala donation ekakut karala tiyanawa E wagema mudalak. Anyways, I can't justify this act in the current situation where there is a scarcity of fuel.

    • @gihankavinda3624
      @gihankavinda3624 2 ปีที่แล้ว +2

      @@MrSupunjayakody ඒක හරි❤️කාට හරි එකෙන් කීයක් හරි ලැබෙනවනෙ

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      අපේක්ෂා රෝහලට ලක්ෂ දොළහයි හෝටල් වලට විතරක් ලක්ෂ 15 යි පහලවයි කොහොමද ඒක😁 තව කොච්චර වියදම් නැද්ද ඔය patrol සහ ගමන් බිමන් වලට

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 2 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා බන් උන්ගෙ සල්ලී උන්ට ඕනා එකාට දෙනවා

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@ruvinisaummaya2909 හා හරි බන්😂😂😂😂

  • @unknown_solo3133
    @unknown_solo3133 2 ปีที่แล้ว +6

    හැමෝම කියන්නෙ අර දේශපාලන බලපෑම් මේ දේශපාලන බලපෑම්..........මේවගේ කොල්ලො ටිකක් එකතුවෙලා මෙච්චර පරිත්‍යාගයක් කරනව කියල කවුරුත් කතාකළේ නෑ.........
    හාමුදුරුවනුත් චීවරේ උස්සගෙන කට ඇරගෙන එන්නෙ මේවගේ දේවල් වලට තමා......ඔය වාහන ටිකෙන්ම හාමුදුරුවන්ගෙ පන්සලට මොනාහරි දෙන්න එනව කිව්වනම් පාවඩ දාල පිළිගන්නෙ.......💔
    රටේ කොවිඩ් දරුණුවටම තිබ්බ කාලෙ නලු නිලියන්ට කන්න අදින්න දීල නත්තල් පාටිවල,අවුරුදු පාටිවල නිලියො නටවනව දැක්කම උබලගෙ කටවල් ඇරෙන්නෙ නෑ........මේවගේ මිනිස්සු ටිකක් දුප්පත් අහින්සක ලමයින්ට,පිළිකා රෝගීන්ට පිහිටක් වෙද්දි තමා උබලගෙත් කටවල් ඇරෙන්නෙ......💔
    උන් මහන්සියෙන් හම්බකරල,ඒ සල්ලි වලින් සමාජෙට දෙයක් කරන්න ඕන කියල හිතල මේතරම් දෙයක් කරද්දි තමා උබලගෙත් කටවල් ඇරෙන්නෙ......
    "අවුරුදු 78ක නිදහස් අධ්‍යාපනේ කොන්ඩෙයි,රැව්ලයි කියකිය මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරන්නැතුව ඉන්නොකොට මේවගේ දේවල් වෙන එක සාමාන්‍යයි......💔"
    කැලෑ ඇදුමකට සමාන ඇදුමක් ඇදගත් පුද්ගලයෙකුත් රැලියෙ හිටියලු.........😂තව නොයෙක් කතා......😂
    ඒ මනුස්සයට එච්චර කතාගොඩක් අහගෙන ඉන්න පුලුවන් කියන්නෙ පට්ට ඉවසීමක්.....🙂❤️
    හොයලා බලපන් ඒ කැලෑ ඇදුම ඇදන් හිටියෙ කව්ද කියලා.....❤️🇱🇰

    • @Alex-eo3gd
      @Alex-eo3gd 2 ปีที่แล้ว

      Cira kathawa❤️

    • @shanilkavihaga1337
      @shanilkavihaga1337 2 ปีที่แล้ว

      Atta bn❤️

    • @YAKUZA_404
      @YAKUZA_404 2 ปีที่แล้ว

      Roony leon 🥺❤️🇱🇰

    • @Lucifer-yf7gm
      @Lucifer-yf7gm 2 ปีที่แล้ว

      ගොඩක් උන් තේරුම්ගත්තෙ නැති තියරිය ඕක බන්........❤️

    • @nipulanuwanjith4487
      @nipulanuwanjith4487 2 ปีที่แล้ว

      Atta bn....👌

  • @sanathkakulpura133
    @sanathkakulpura133 2 ปีที่แล้ว +42

    හූ.....
    පට්ට බොරු මුං කියන්නෙ
    රුපියල් ලක්ෂ පහලවක් දෙන්න මෙ වගේ නාඩගම් නටන්න ඕනද
    ඔතන වෙන ගේමක් තියෙන්නෙ
    මොකද නාමල් කලබල උනේ?

    • @anojadilrushi4625
      @anojadilrushi4625 2 ปีที่แล้ว +4

      දෙනවට වඩා උන් වියදම් කරනවා තෙල් වලට.

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +2

      ඔච්චරටම ගොන් වෙන්‍ටත් එපා බන්ග් 😂

    • @rainbowabc3217
      @rainbowabc3217 2 ปีที่แล้ว

      අනේද කියන්නේ

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      @@anojadilrushi4625 කුහකම කියලා ඕකට කියන්නෙ

    • @anojadilrushi4625
      @anojadilrushi4625 2 ปีที่แล้ว

      @@evopowerbomb3862හා

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 ปีที่แล้ว +47

    මේ ඇවිල්ල තිබ්බ වාහනවල ගොඩක් අයිතිකාරයෝ දේසපාලුවොන්ගෙ පුත්තු.පේනවනේ රට මුන් ගෙනයනන්නෙ මුන්ගේ පව්ල් රජ සැප විදින්න දීල.මිනිස්සු ඉවසන්න එපා තවත් මේ දේවල්.

    • @samithgamage5039
      @samithgamage5039 2 ปีที่แล้ว +3

      Ponnayo hama datama desapaluwo gaawa gaanna apa apith ratawal Wala wada karapu UN api gawa pawa Hoda wahana thiyanawa.

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว +3

      අපි දන්න මල්ලිලත් ගියා. ඒ මල්ලීගේ තාත්තටනම් කඩයක් තියෙන්නේ.😹 කුහකයෝ

    • @chathuravimukthi2420
      @chathuravimukthi2420 2 ปีที่แล้ว +1

      Pissu huththoooo hama ekatama deshapalane gwagann epa ubanm.maha kohakayek yakoo thota wahana nethn kata whagen idapn uba laksh 12k donet krnne nnane kwadawth neda mi issunge hoda dakinna purudu weyan isslama.. pissu harak

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@sasankakasun ඇයි බන් උඹ හැම තැනම කොටන්නේ දේශපාලුවෝ නෙවෙයි සාමාන්‍ය උන් ගියේ කියලා.😂😂😂😂 වැරදි වහන්න දඟලන තරමක්

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว

      @@chaturangaudayakumara1446 වැරදි වහගන්න මට පෞද්ගලිකව අදාළම නෑ මේ දේ. අනේ අපිනම් ගියේ නෑ ඉතින්. මට ලොකු වාහනත් නෑ. ඒත් බයික් වලට ආදරේ කරන කෙනෙක් විදිහට, SR tour එක ගැන අවුරුදු ගානක ඉදන් අවධානයෙන් ඉන්න එකෙක් විදිහට දන්නවා අතිශයින්ම බයික් පිස්සෝ යන්නේ කියලා. අවුරුදු ගානක්ම ඕක ගියා. දැන් තමා cameras on !!😹 මගේ යාලුවොත් ගියා. එයාලනම් ජොබ්ස් කරන අය. "ධනපති පුත්තු" නෙවෙයි !!

  • @mrpmalaz5370
    @mrpmalaz5370 2 ปีที่แล้ว +16

    වැඩේ ලීක්වුනු නිසා කථාව වෙන පැත්තකට හරවනවා ආධාර කලානම් අනිවාර්යයෙන්ම වීඩියෝ කරනවා ඒවත් නැහැ නාමල් රාජපක්ෂත් මේකට සම්බන්ධ නැහැලු තෙල්වලට වියදම් ලක්ෂ පහලව දුප්පත් අයට දෙන්න තිබුනානේ

  • @sridhar8450
    @sridhar8450 2 ปีที่แล้ว +12

    But how can use unregistered vehicles in the road? and with police protection.

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +33

    ට්‍රිප් එකක් යනවා නම් ට්‍රිප් එකක් පල. පිං කරන්න යනවා නම් පිං කරන්න පල. ට්‍රිප් එකක් යන ගමන් පිං කරන්නත් යන එක නිකන් ලැට් එකේ ඉදන් බත් කනවා වගේ. බලන් ඉන්න අපිට කුජීතයි. මමත් මට පුලුවන් හැම වෙලේම නැතිබැරි මිනිස්සුන්ට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා. හැබැයි අදටත් මගෙන් උදව්වක් ලබපු කිසි කෙනෙක් මාව වත්, මම ඒ අයවත් දැකලා නෑ. සමාජයට පේන්න කෑගගහා ශෝ දදා උදව් කරන මිනිස්සු දැක්කම මට මතක් වෙනවා කූඹියෝ එකේ ජෙහාන් කිව්ව කතාවක් "ඒ තමයි උන් නැතිබැරි මිනිස්සුන්ගෙන් ආතල් එකක් ගන්න විදිය. හරියට සත්තුවත්තේ ඉන්නේ සතෙකුට කන්න ටිකක් දීලා ආතල් එකක් ගන්නවා වගේ."

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      ඒක හරි.

    • @akalankagayath1742
      @akalankagayath1742 2 ปีที่แล้ว +1

      👏👏👏👏

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      එ ඉතිම් උබග්‍ර් මානසික මොල්‍ර්ට හිතෙන තේරෙන විදියන්‍ර් 😂උබ කියන ද්‍රෙද හරියටම හරි

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@evopowerbomb3862 මුලින් සිංහල හරියට කොටපනකෝ කියන දෙයක් තේරුම් ගන්න.

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ปีที่แล้ว +11

    අපේක්ෂා රෝහලට ලක්ෂ 12 යි. හෝටල් වල නවතින්න ලක්ෂ 15 ක් ගෙවලලු තිබ්බේ. ඔය වියදම් කරන්න බලාපොරොත්තු උන සල්ලිත් එක්ක ලක්ෂ 50 ක් විතර පරිත්‍යාග කරන්න තිබ්බනේ...බොරු කතා ගොතනව දැන්

  • @asankafernando6317
    @asankafernando6317 2 ปีที่แล้ว +25

    බයික් පැද්දට කමක් නැහැ කියමුකෝ . තෙල් ගහන්නෙත් උන්ගෙ සල්ලි වලට . ට්‍රිප් යන්නෙත් උන්ගෙ සල්ලි වලට . හොටෙල් බිල් ගෙවන්නෙත් උන්ගෙ සල්ලි වලින්. ඒත් මෙතන තියන බයිසිකල් ලන්කාවෙ රෙජිස්ටර් කරන්න පුලුවන් ඒවද ? කව්ද මේවා ගෙනාවේ..කොහොමද රෙජිස්ටර් කෙරුවේ . බලදාරින් මේගැන සොයා බැලුවද ? මේක මෙතනින් ඉවරද ?

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 2 ปีที่แล้ว

      කොල්ලෙක් කොල්ලෙක් ට ගරහනවා

    • @asankafernando6317
      @asankafernando6317 2 ปีที่แล้ว

      @@thamiilab9844 track වලට පමනක් සීමා වෙලා තියනවද 1000 cc . Sorry bro මම දැනගෙන හිටියෙ නැහැ . Riders ලට පමනක් register කරන්න පුලුවන් නීතියක් තියනවා කියලා මම දැනගෙන හිටියෙ නැහැ . ගැසට් පත්‍රයක් තිබුනා ඒත් ක්‍රියාත්මක උනේ නැහැ කියලයි මම දන්නෙ .

    • @harshanaamarathunga1734
      @harshanaamarathunga1734 2 ปีที่แล้ว

      @@asankafernando6317 තාමත් දෙන්නෙ නැ තමා ටික කාලයක් දීලා තිබ්බා..අනිම ඔතන ගිය සමහර බයික් වල නම්බර් ප්ලේට් එකවත් නැ...එතකොට පොලිසියට ඕවා පෙන්නේ නැද්ද

    • @asankafernando6317
      @asankafernando6317 2 ปีที่แล้ว

      @@harshanaamarathunga1734 ඒක තමයි මාත් කියන්නේ . වැඩේ තියෙන්නෙ ඕවට කතා කරපුවහම කියන්නේ අපි කුහකයෝ කියලා . නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ .

    • @isurusilva7699
      @isurusilva7699 2 ปีที่แล้ว

      හිඟන්න කෑ නොගහ හිටපං උබට නැත්තම්

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +5

    ක්‍රීඩා ඇමති බබා...🌞

  • @lakshan228
    @lakshan228 2 ปีที่แล้ว +30

    මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ඉන්න ගොඩක් මිනිස්සු හිතන්නෙ එකමවිදිහට වෙනස තමයි ඒ අදහස් මිනිස්සු එලියට දාන්නේ තමන්ගේ තරම අනුව හිතල බලන්න ගොඩක් සල්ලි තියෙන අය මේ වගේ කාලෙක සවාරි යනව ඒ වගේම මීට කාලෙක්ට කලින් ලොක් ඩවුන් ඉවර උනු ගමන් අන්වශ්‍ය ගමන් යන්න එපා කියද්දී සාමාන්‍ය මිනිස්සු trip ගියා ඔයාලට මතක ඇති එදා covid ප්‍රශ්නය අද තෙල් ප්‍රශ්නය එතකොට එතකොට අපි තේරුම් ග්න්න ඕනි ලන්කාවෙ ගොඩක් මිනිස්සු දුප්පත් වුනත් පොහොසත් උනත් හිතන්නෙ එකම pattern එකකට.. කලින් කිව වගේම ඒකේ output එකට තම්න්ගෙ ආර්තික මට්ටම අනුව වෙනස් වෙනව .. අපි හැමෝම මේ හිතන විදිහ වෙනස් කරගන්නකන් මේ රට වෙනස් කරග්න්න බෑ

    • @priceguide3402
      @priceguide3402 2 ปีที่แล้ว +1

      හරියටම හරි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      100 % k agree

    • @travelmaniasl2337
      @travelmaniasl2337 2 ปีที่แล้ว

      තියෙන එකාට නැති එකා කැමති නෑ එකයි.අපිට කෙලෙ වෙන්නෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      ඒක හරි .

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +2

      අද පත්තරේ විස්තරේ එකට මේ මනුස්සය කතාකලා.හොටෙල් බුක් කලාලු ලක්ශ 15 ක් වියදම් කරල.මෙයාගෙ කටින්මයි කිවුවෙ.සල්ලි ඒගොල්ලන්ගෙ තමයි ඒත් මේ වැඩේට ලක්ශ 50 ක් වත් වියදම් කරන්න ඇති ඔය කියන විදියට

  • @itsmeik4337
    @itsmeik4337 2 ปีที่แล้ว +21

    අංක තහඩු නොමැති හෝ ලියාපදිංචි නොකළ වාහන ගැන පොලීසියේ මතය......? වාහන ටික දැක්කම කියන්න පුළුවන් කිසිදු දේශපාලන සම්බන්ධකම්......!

    • @sanka390
      @sanka390 2 ปีที่แล้ว +4

      ලංකාවට ආව කැඩිලැක් එස්කෙලාර්ඩේ ගැන ඔහොම හෙව්වද? කව්ද ඒව ගෙනාවෙ, ඉම්පෝර්ට් ටැක්ස් ගෙව්වද, එහෙම ගෙව්වනම් කව්ද එහෙම නීතියක් ගෙනාවෙ, කොහොමද ලංකාවෙ ඒව පදිනේ? කෝ ඕව ගැන හෙව්වදකවෘත්, නිව්ස් වල ගියේ එක දවසයි වීඩියෝ එක, එදායින් පස්සෙ කතාවක් නෑ 💔, හැමදාම ඉන්දියන් බයිසිකල් පැද පැද අනතුරු වැඩි කරන්නද ඕන? ලක්ශෙට එකහමාරට බයික් ගෙන්නල ලක්ශ 7ක් 8ක් දීල මෙහෙන් අරන් හැමදාම රජයට කඹුරන්නද ඕන, දේශපාලක බල්ලොන්ගෙ වහල්ලුවෙලා හැමදම කුහක කම් හිත්වල පුරවගෙන එහෙම්මම මැරිල යන්නද ඕන , හිගන්නෙක්ට මාරු කාසියක් දෙන්නකලින් දහපාරක් හිටන එව්න් මේ රටේ ඉන්නකොට මෙහෙම දෙයක් කරල හරි හොස්පිට්ල් එකකට ලක්ශ 12ක්, school ලම්‍යින්ට ලක්ශ 5ක බඩ්‍ය් දුන්න එක ගැන ඇයි කතාව්ක් නැත්තෙ, කුහක වෙන්නෙපා, වැරදි දකිනව ව්ගේම හොදක් අගය කරන්නත් පුරුදුවෙන්න.

  • @tp883
    @tp883 2 ปีที่แล้ว +29

    Would be good to know where this organisation gets funds for charitable work. Spending 12 lakhs for Apeksha hospital and 15 lakhs for hotels!

    • @maverickxrng606
      @maverickxrng606 2 ปีที่แล้ว +2

      Would be good if you come out of the cave you're living in. Not all money comes from drugs and politics ya know. You're just a dumb mf

    • @JEENAKKA
      @JEENAKKA 2 ปีที่แล้ว +1

      උඹෙ අම්මගෙ රෙද්ද අස්සෙන්.

    • @justwow5203
      @justwow5203 2 ปีที่แล้ว +2

      How much did you fund to apeksha hospital.

    • @maverickxrng606
      @maverickxrng606 2 ปีที่แล้ว +2

      @@JEENAKKA Ahhhh really ? and how much did you donate to the cause good sir ?

    • @damzyd2230
      @damzyd2230 2 ปีที่แล้ว

      Some of the people in the parade have got offended 🤣🤣🤣

  • @wasanthawickrama7834
    @wasanthawickrama7834 2 ปีที่แล้ว +8

    නැති බැරි අයට උදවු කරන එක හොද වැඩක් එත් ලක්ශපහක අාදාර දේන්න කෝටි ගානක් වියදමි කරනඑක මහ ගොන් නේද මින් පස්සේවත් ගොන් වැඩනොකර හොද වැඩක් කරපල්ල

  • @wizardab8484
    @wizardab8484 2 ปีที่แล้ว +6

    Police ස්කෝඩ හම්බුනේ කාගෙ බලපෑමෙන්ද.

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ปีที่แล้ว +18

    Laksha 12 රෝහලේ 15 hotel walata. Gu kapiyaw gonnu tika. Hodta therenwa prasidda wenna karana dewal. පිනට දෙනවනම් අර තෙල් වලට, හොටෙල් වලට දිපු සල්ලිත් දෙන්න තිබුණේ . ගොන්නු

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      Aneda kiyanne munge boru prodawal iwata ithin meke inna meeharak endenawa ..Apeksha rohala issarahata demma gaman okkoma endagannawa ..mun eaka dannawa .

  • @ArunaRubasinghe
    @ArunaRubasinghe 2 ปีที่แล้ว +28

    අධාරයක් කළා කියල මිනිස්සුන්ට හිරි හැර වෙන විදියට පිස්සෝ වගේ යන්න පුලුවන්ද? මරු නේ

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +6

      ඒක තමා ඒ ආධාරයෙන් වැඩක් තියෙනවා ද මිනිස්සුන්ට කෝචොක් කරගෙන ගිහිල්ලා

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว +1

      උබ හිගන්නෙක් කියල අනික් උන් පලි නෑනෙ

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@madusanka8028 ආ උඹ හරි සල්ලි කාරයෙක්👏👏👏. රැලියටත් ඉන්න ඇති නේහ්

    • @visaldimantha2573
      @visaldimantha2573 2 ปีที่แล้ว

      දැන් ඔයාට හිරි හැර උනාද.ඔයාගෙ ලමයිට මොකක් හරි උනාද.නැත්තන් වෙන මිනිහෙක්ට
      මොකක් හරි කරදරයක් වුනාද.ගිහින් ටෝක් විත් හේශිතගේ වීඩියෝ එක බලන්ඩ.අවුරුදු ගානක් ජීවත් උනාට වැඩක් නෑ මොලෙ නැත්තන්

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@visaldimantha2573 මොකාද බන් ඒ සිපයියා😂😂😂

  • @neuspeed9802
    @neuspeed9802 2 ปีที่แล้ว +1

    වාහන තිබ්බට පදින්න තැනක් නෑ. මම ලංකාවේ මලේ✌️

  • @sujithkumara4102
    @sujithkumara4102 2 ปีที่แล้ว +21

    අහින්සක මිනිස්සුන්ට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න විදිහක් නෑ වාහන වලට තෙල් නැතුව මුන් කාලකන්නි නිකරුනේ තෙල් ගහන් ආතල් ගන්නව. එකෙක් හැප්පිලාවත් වැටිලවත් මැරැන් නෑනි දෙයියනේ

    • @hashanfernando3121
      @hashanfernando3121 2 ปีที่แล้ว +1

      😂 ammo ammo dupath wahalek

    • @harm181
      @harm181 2 ปีที่แล้ว

      hoda wedak karanna yaddi ehema karadara wenne na bro

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      සත්තකින්ම ඕක ලා හැප්පිලාම මැරෙන්න ඕන එකෙක් හරි

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      @Rahal Alwis ඔහුවත් ඊරිසියයි තමා පාරේ මිනිස්සු මැරිල වැටෙන තරමට හාමත් වෙලා ඉන්නවා තෙල් නැතුව ඉන්නවා තොපි බාල් නටනවා තොපිට හෙන ගන්ඩ ඕනේ ඕනේ රාජපක්ෂලා පරම්පරාවත් එක්කම වැලලියව් තොපිට පොල් ගහන්ඩ ඕනා සීනිගම ගිහිල්ලා මිරිස් අඹරන්ඩ ඕනා මකබෑවිලා මැරිල යන්ඩ

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      @Rahal Alwis රහල් අල්විස් කියන්නෙ තෝ ද මනුස්සයෙක්ට ටීවී එකේ කතා කරලා යනවා කියපු එකා තෝ නේද

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +21

    කවුද ඔය ටික කියන්න කිව්වෙ. නාමල් පකයද

    • @hashanfernando3121
      @hashanfernando3121 2 ปีที่แล้ว +2

      Namal thiya eka polician kenekwath mekata sambanda na BN gothala kiyana Boru mewa 😒

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka 2 ปีที่แล้ว +3

      දේශපාලන ය සම්බන්ද නැත්තන් කොහොමද පොලිස් අරාක්ශාව හම්බුනෙ

    • @harm181
      @harm181 2 ปีที่แล้ว +1

      deshapalane one na
      hariyata club ekak register kalama sawariyak yanna awasara ganna puluwan
      SP office ekata yana ayage nam gam wahana anka serama deela piliwelata kalama arakshawa sahithawa yanna denawa
      policiya aniwaryen one mokada wahana 400k pare yaddi traffic hadenawa eka adu karanna police enawa

    • @smith4591
      @smith4591 2 ปีที่แล้ว +2

      @@harm181 එහෙම පොලිස් ගාඩ් එක දෙන්නේ නෑ ක්ලබ් වලින් ඕගනයිස් කරන පැරඩ් වලට. පාරේ යන්න අවසරය විතරයි දෙන්නේ. ඔයා ඕනි නම් ඉල්ලලා බලන්න එහෙම දෙනවාද කියලා. මෙහෙම පොලිස් බයික් වලින් පොලිස් කුක්කෝ ඇවිත් ඉස්සරහින් යන්නේ ලොකු තැනකින් කෝල් එකක් ආවොත් විතරයි.

    • @harm181
      @harm181 2 ปีที่แล้ว

      @@smith4591 දන්න රෙද්ද තමා ඉතින්
      ගිහින් අහන්න පොලීසියේ කෙනෙක්ගෙන්
      එක්කෝ යන රැලියකට ගිහ්න් බලන්න… private campus
      Private school
      Lions club ehema parade yanne දේසපාලනේ

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 2 ปีที่แล้ว +12

    පොලීසියෙ ශුද්ධවන්තයින් ටික පුළුවනිනං ඔය ලංකාවෙ Register කල නොහැකි Motorcycle ගැන පරීක්ෂනයක් (කාගෙද ? ගෙනාවෙ කවදාද ?) කරනවාද ?

    • @pubgmniroyt164
      @pubgmniroyt164 2 ปีที่แล้ว

      Achchara kudu allanawa kageda kinda manda kiyala hoyanawada ?

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      උන් ගියෙ උන්ගෙ සල්ලි වලින්නෙ බන්.උබ හිගන්නෙක් කියල අනිත් උනුත් උබ වගේ හිගන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනි නෑනෙ බන්.සල්ලි තියෙන උන්ට කුහක කම් කර කර ඉන් නැතිව කීයක් හරි හොයාගෙන දියුනු වෙන්න බලපන්.උබ වගේ කුහකයොන්ට නම් කවදාවත් දියුනුවක් නෑ හැබැයි ගොබ්බ ආකල්ප නිසා .හැමදාම හිටපන් හිගන්නෙක් වගේ සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර

    • @sisirasenanayake5524
      @sisirasenanayake5524 2 ปีที่แล้ว

      @@madusanka8028 මම නං හිඟන්නෙක් නෙවෙයි.. මම ඉන්නෙ ඇමෙරිකාවෙ.. මම පදින්නෙ Tesla එකක්. හැබැයි මම ඇහැව්වෙ ලංකාවෙ register කරන්න බැරි Motorbikes පාරෙ යන්නෙ කොහොමද කියල විතරයි.

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      @@sisirasenanayake5524 අහින්සක කොල්ලන්ගෙ හීන වලට කුහකකම් කරන්න එපා

    • @damzyd2230
      @damzyd2230 2 ปีที่แล้ว +1

      @@madusanka8028 you were also in the parade? 🤣🤣

  • @sunilranasinghe130
    @sunilranasinghe130 2 ปีที่แล้ว +6

    එහෙනම් කොහොමද මුන්ට පොලිස් guard ලැබුනේ, අනේ හු..... 😃

  • @mges2011
    @mges2011 2 ปีที่แล้ว +14

    This is a lie! This should have definitely organised by the govt support otherwise how come they could have such a security and vehicles including hummers? This must have been organised for their fun not for any charity. It reveals by the amounts they had spent for charity work and for hotels. Now the govt. specially Namal Rajapaksha are trying to wash their hands by making these idiots to come front and apologise from the public. History can give many such incidents done by Rajapakshas.

    • @jamespatrick4337
      @jamespatrick4337 2 ปีที่แล้ว +3

      Mr.Eranga you are 💯% correct, but our people should atleast wake up now.

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +2

    මුංට tour යන්න පාර වෙන් කරන්න ඕනද?

  • @dushmanthapriyankara3313
    @dushmanthapriyankara3313 2 ปีที่แล้ว +2

    ලංකාවෙ ඉරිසියාකාරයො වැඩියි.එකාට එකා නෑ.අණ්ඩුවලින් කකාම ඉන්න චන්දෙ දියල්ල.අපිටනම් අතපය තියෙනව අපි හම්බකරනව අපි කනව.
    මොකද මිනිස්සුන්ට ඉරිසියා කරන්න කාලයක් නෑ.උන් වගේ තැනකට යන්න මාත් කැමතියි.
    උන්ගෙ සල්ලි වලින් උන්ට ජීවිතේ විදින්නවත් නැතිබැරි එකා ඉරිසියයි..
    නැති බැරි නෑ කව්රුත් .......
    නෑ බෑ ගගා හිටපු මිනිස්සු තමයි දැන් ආණ්ඩුවට බැන බැන එක එක දේශපාලකයින්ට කඩේයන්නේ...
    මහන්සි වෙලා හම්බකරගන්න එකා මොන ප්‍රශ්න මැදහරි ගොඩ යනවා.

  • @RollerGuideX
    @RollerGuideX 2 ปีที่แล้ว +13

    Sad that no media person had the sense to ask them why they were riding breaking the laws of the land. Riding on the opposing lane...driving vehicles dangerously on the opposing lane. People sitting on doors of vehicles. Using vehicles and bikes with false number plates.... Any rally on trip or whatever they do is fine provided it's done within the framework of the law of the land. This is utter madness where some are allowed special privileges to break the law with police support. Shameful.

  • @nadeenadee2310
    @nadeenadee2310 2 ปีที่แล้ว +2

    ඔකෙන් අර බුරුවෝ තුන්දෙනා අනිවරෙන් ඉන්නවා කොහේ හරි කොනක 👍

  • @ayodyavikash7207
    @ayodyavikash7207 2 ปีที่แล้ว +49

    ඔයාලා උදව් කරපු විදිය හොදයි
    Pared ගිය එක අව්ල් mcn

    • @thilindaperera
      @thilindaperera 2 ปีที่แล้ว

      ඇයි මචන් අවුල්?

    • @ayodyavikash7207
      @ayodyavikash7207 2 ปีที่แล้ว

      Na bn thel nathiwa inna kota parad giya eka

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +1

      අද පත්තරේ විස්තරේ එකට මේ මනුස්සය කතාකලා.හොටෙල් බුක් කලාලු ලක්ශ 15 ක් වියදම් කරල.මෙයාගෙ කටින්මයි කිවුවෙ.සල්ලි ඒගොල්ලන්ගෙ තමයි ඒත් මේ වැඩේට ලක්ශ 50 ක් වත් වියදම් කරන්න ඇති ඔය කියන විදියට

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว

      @@ayodyavikash7207 ඉතින් උන් පෝලිම්වල ඉදලා තෙල් ගහගෙන parad ගියහම මොකද??.

    • @ayodyavikash7207
      @ayodyavikash7207 2 ปีที่แล้ว +1

      අපිත් ආසයි බන්
      ඒත් අපි තෙල් ටික පරිස්සමෙන් පාවිච්චි කරෝත් නෙද හොද

  • @FariqueAzeez701
    @FariqueAzeez701 2 ปีที่แล้ว +12

    අර හෝටල් වලට ගෙවපු ලක්ෂ 15 ත් අපේක්ෂා රෝහලට දෙන්න තිබුනා නේ දෙය්යනේ.

  • @kasuri4684
    @kasuri4684 2 ปีที่แล้ว +9

    හරි හරි මචං අපි රැවටුනා. සමාවත් දෙනවා. චුට්ටක් කියපංකෝ බං. වාහනවලටයි බයික්ස්වලටයි තෙල් ගහ ගත්තේ මොන මොන පැත්තේ මොන මොන පෝලිම්වල ඉදලද කියලත්. කෙලවුනාට පස්සේ දැන් තව නාට්‍යයක් . නිකම් දන්නැති නිසා අහන්⁣නේ ඇයි ඉතිං අර පොලිස් ආරක්ෂාව දා ගත්තේ. වැරැද්දක් බව දන්නවා. මිනිස්සු ගහයිවත් කියලා බය හිතුනා නේද😂😂😂 මේ දැක්කමයි කොළඹ තියන හොස්පිට්ල් එකකට ලක්ෂ 12 ක් දෙන්න කල්පිටියේ ලක්ෂ 15 හෝටල් වෙන් කරලා ලක්ෂ ගානක තෙල් ගහගෙන කන්න බොන්න තව තව ආතල් ගන්නත් හිතා ඉන්න ඇතිනේ නේද😂😂😂 ඒවටත් තව කෝටියක් දෙකක් වියදම් කරලා long weekend එකේ ගන්න තිබ්බ ආතල් එක් නේද😂😂😂 අපරාදේ. ජීප් පිටි පස්සෙ බෝට්ටුත් jetsky බැදගෙන ගියේ ධීවරයින්ට මාලු අල්ලන්න පිනට දෙන්න වෙන්නැති නේද😂😂😂

    • @dinethjithnuka2988
      @dinethjithnuka2988 2 ปีที่แล้ว

      modaya

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว +1

      උන් ගියෙ උන්ගෙ සල්ලි වලින්නෙ බන්.උබ හිගන්නෙක් කියල අනිත් උනුත් උබ වගේ හිගන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනි නෑනෙ බන්.සල්ලි තියෙන උන්ට කුහක කම් කර කර ඉන් නැතිව කීයක් හරි හොයාගෙන දියුනු වෙන්න බලපන්.උබ වගේ කුහකයොන්ට නම් කවදාවත් දියුනුවක් නෑ හැබැයි ගොබ්බ ආකල්ප නිසා .හැමදාම හිටපන් හිගන්නෙක් වගේ සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර

    • @damzyd2230
      @damzyd2230 2 ปีที่แล้ว

      I feel sorry for them weekend plans all went BAKAL 🤣🤣🤣
      I hope they got a refund from the hotel 🤣🤣🤣

    • @kasuri4684
      @kasuri4684 2 ปีที่แล้ว

      @@madusanka8028 සෑහෙන්න දියුනුද උඹ මචං දැන්. පවුලේ කිසි කෙනෙක් තෙල්/ගෑස්/ කිරි පිටි පෝලිමක ඉදලා නැද්ද? 😀😀😀

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 2 ปีที่แล้ว +12

    ඇති නේද මහජනතාවගෙන් අහ ගන්න ටික මොලේ කලදක්‌ නැතිව හාල් පාරුවෝ වැඩ කරලා හැදු වැදු අම්මා අප්පාත් ඉවරයි

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +18

    අනේ හරක් බොරැ කියනවා,,හොටල්වලට ලක්ස 15.. ක් බැදලා කියනවා මුන්ට කවිද මෙි සල්ලි දෙන්නෙ හොරාකාපු සල්ලි හෙනගහන්න ඔිනෙ ජනතාව. දුක් විදිනවා මුං සතුට විදිනවා,,,,

    • @Themicanic
      @Themicanic 2 ปีที่แล้ว +1

      තොපි හිගන්නො කියලා උන් පලිද 🤣 ඒකයි තොපි හැමදාමත් එකම තැන

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว +1

      උන් ගියෙ උන්ගෙ සල්ලි වලින්නෙ බන්.උබ හිගන්නෙක් කියල අනිත් උනුත් උබ වගේ හිගන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනි නෑනෙ බන්.සල්ලි තියෙන උන්ට කුහක කම් කර කර ඉන් නැතිව කීයක් හරි හොයාගෙන දියුනු වෙන්න බලපන්.උබ වගේ කුහකයොන්ට නම් කවදාවත් දියුනුවක් නෑ හැබැයි ගොබ්බ ආකල්ප නිසා .හැමදාම හිටපන් හිගන්නෙක් වගේ සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර

    • @kapila1110
      @kapila1110 2 ปีที่แล้ว +1

      @@madusanka8028 හිගන කම නවෙ මෙි වගේ අනුන්ගෙන් යැපෙන මිනිස්සු හිතන් උන්ගෙ පින කියලා එකක් මතක තියාගන්න කාටවත් කරදරයක් නොවි මෙ රටෙ ජීවත් වෙන අය හිගන්නො කියලා හිතනවානමි එ්ක තමා ලොකුම හිගනකම

    • @darksouls6014
      @darksouls6014 2 ปีที่แล้ว

      @@kapila1110 යකෝ ලක්ස 15 ට වඩා හම්බ කරන හැම එකාම අනුන්ගෙන් යැපෙන එවුන්ද. හිතා ගන්න පුලුවන් උබ මොන වගේ හිගන්නෙක්ද කියල.

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +11

    රටේ දේපළ හොරා කාපු උන්ගේ පැටවුන් ,,,මුන් තමයි ඊලගට හොරා කන්නේ,,,,

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 ปีที่แล้ว +4

    අඩෝ කොල්ලෙක් ආතල් එකේ හිටියොත් පොලීසියෙන්ට පු# අමාරුව..මැති ඇමතිවරු හොරකම් කරපුවා පදින එක හොඳයි 😂😂😂

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +10

    පිස්සු කෙලින නීතියක් නැති රටක් ඕයි මේක,,,

    • @suniljayaweera2707
      @suniljayaweera2707 2 ปีที่แล้ว +1

      මුන්ගේ කතාව හරියට පරිප්පුයි බෝල්ට ඇනයි වගේ

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +12

    යකො එක බස් එකක ගිහින් හොටෙල් වලට යන සල්ලි ලක්ෂ 15 අනිත් වියදම් වෙන සල්ලි ලක්ෂ ගානක් ඇතිනෙ .ඒ සල්ලි සෙරමයි දුප්පත් මිනිස්සු කී දෙනෙකුට දෙන්න තිබුණද .උබලා හොඳ වැඩක් කරා කියමුකො ඒත් වැඩක් නෑ .කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගෙ.නෑ නෑ වට්ට ගත්තා .

    • @vhawk7574
      @vhawk7574 2 ปีที่แล้ว

      A wun mahansiyen hambu krpue salli wunt oni widiyata wiydn krnne😂uba mona higana ponnyekdh wunt salli wiydm krnna kiyala denna enne

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka 2 ปีที่แล้ว +2

      @vhawk උන් මහන්සියෙන් හම්බකරපු දේවල් වලින් මොනා කරත් අපිට වැඩක් නෑ. හැබැයි මේක අපිට ප්‍රශ්නයක් ... මොකද මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් වලට ඔනේ වෙන තෙල් මුන් නාස්ති කරන්නෙ.. උඹල වගේ උන්ට සමහර විට මේක ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන් . හැබැයි අපිට මේක ලොකුවට දැනෙනවා.. තෙල් නැතුව මේ සතියෙ දවස් 2 වැඩට යන්න හම්බුනේ නෑ... ගෙවල් ලඟ පාත එක ශෙඩ් එකක්වත් නෑ. ශෙඩ් එකට යන්වත් තෙල් නැතුව හිටියේ. තෙල් නැති කතාව වැඩකරන තැන්වලට අදාල නෑ.nopay තමයි.

  • @charukasuraweera2972
    @charukasuraweera2972 2 ปีที่แล้ว +2

    සමාව ගැනීම ගැන ස්තුතියි. අපේක්ෂා රෝහලට ලක්ෂ 12යි. පාසලට ලක්ෂ 05යි. හෝටල් වලට ලක්ෂ 15යි. ඉන්ධන වලටත් ලොකු මුදලක් යන්න ඇති. ඔබටම පේනවා ඇති ලක්ෂ 17ක් සමාජයට දෙන්න ලක්ෂ 25ක් විතර වියදම් කරන එකේ තියෙන පරස්පරය. ඒ ගැනත් හිතන්න. ඒ වගේම තමයි රටේ නීතිය කැඩීම. තහනම් දාරිතාවේ බයිසිකල් . වාහනවල ජනේල් වල වාඩිවෙලා යාම. පාරේ වැරදි පැත්තෙන් ධාවනය කිරීම්. හාස්‍යජනකම දේ තමයි ඔබ කියන පරිදි කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව මාර්ග නීති කඩන ඔබට පොලිස් ආරක්ෂාව ලැබීම.

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 2 ปีที่แล้ว +4

    Hotel charges 15 lakhs.......???????????? This should have been given to Apeksha Hospital

  • @sumududesilva6229
    @sumududesilva6229 2 ปีที่แล้ว

    තෙරුම් කලාට ස්තූති

  • @shehanisandeepa.4913
    @shehanisandeepa.4913 2 ปีที่แล้ว +9

    උදව් කරන්න අවුලක් නෑ.ඒත් රඟන්න්න එපා.ඔයාලගේ ටුවර් අපිට වැඩක් නෑ දෙයක් දුන්න නම් පිනක් සිද්ධ කර ගත්තා නම් ගෙදර ගිහින් කාලා බීලා ඕනිම නම් පාටියක් දාලා නිකන් ඉන්න් තිබ්බා..අනික පච නේ ඔය අරයා මෙයා ගෙ සම්බන්දයක් නෑ කියන්නෙ.ඔහොම කරන්න දෙයිද මෙ පොඩි මනුස්සයෙක්ට?පිනුත් කරල බැනුම් අහල බොරුත් කියන්න එපා පීස්...ඔය ළමයි දැන් ගෙදර යන්න.

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      ඉතිම් උබලට අපිට තෙල් නැති බම්බු කතා වලින් උන්ට වැඩකුත් නැ 😂උන්ගෙ ඒවා උබට වැඩකුය්හ් නැත්තම්

    • @visaldimantha2573
      @visaldimantha2573 2 ปีที่แล้ว

      හරියට දැනගෙන කතා කරහන් කුහක වෙන්නෙ නැතිව.මොලේ නැති උන් තමා කමෙන්ට් සෙක්ශන් එකේ ඔහොම ගොබ්බ කමෙන්ට් දාන්නේ 🤣

  • @wasanthakumara8478
    @wasanthakumara8478 2 ปีที่แล้ว

    Supiri obalage thathagen tel dowannapuluyannam

  • @ecube8041
    @ecube8041 2 ปีที่แล้ว +11

    සමාව ඉල්ලපුවාම රට ණය වෙලා ගෙනාපු, පුච්චපු ඉන්ධන ආපහු උනනවද?
    රටේ පවතින තත්ත්වය අනුව හැඩගැහෙන්න මොලයක් තිබුන් නැද්ද?
    මාධ්‍යයට නිවුස් මවල අනේ මන්ද

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 2 ปีที่แล้ว +1

      හුකන්නෝ එහෙනම් තෝත් එක වාහනයක් වත් පදින්න එපා පොන්නයෝ

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว

      තෙල් ණයටද බන් ඉතින් මේ මනුස්සයෝ ගහන්නේ ? කුහක හැත්තක් ලංකාවේ ඉන්නේ. කොච්චර මිනිස්සු ට්‍රිප් යනවා ඇත්ද මේ දැනුත් ? ඒවා එතකොට වැදගත්ද ? රට හිගන තැනටන දාලා ණය කරලා තෙල් නැවක් ගන්න සල්ලී නැති වුණාම දුක් මහන්සි වෙලා අවුරුද්දේ එක දවසක් ආතල් එකක් ගන්න හදන රටේ පුරවැසියෝ පළිද ඒකට ? "කුහක ලංකාව"

    • @ecube8041
      @ecube8041 2 ปีที่แล้ว

      @@sasankakasun ඕ කුහකකම වෙන්නැති, ඒකනෙ එකෙක් පාගගෙන එකෙක් රජ වෙන්න හදන්නෙ.

  • @Sam77429
    @Sam77429 7 หลายเดือนก่อน

    වේලක් කන්න නැතුව ඉන්න පවුල්වලට මාසෙකට වගෙ කෑම වියදම දෙන්න පුලුවන්නං.

  • @devi.manual280
    @devi.manual280 2 ปีที่แล้ว +8

    Meyala thamai ඡන්ද කාලෙට හෙල්මට් නැතිව waddoo වගේ canvassing යන්නේ සමහර desapaluwanta☝

  • @mangalakarandawala3276
    @mangalakarandawala3276 2 ปีที่แล้ว +3

    හෙලුව වහ ගනින්කෝ ...තෙපර බාන් නැතිව

  • @psamarajiva
    @psamarajiva 2 ปีที่แล้ว +7

    How did these guys collect fuel when the common man has a hard time?

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      උන් ගියෙ උන්ගෙ සල්ලි වලින්නෙ බන්.උබ හිගන්නෙක් කියල අනිත් උනුත් උබ වගේ හිගන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනි නෑනෙ බන්.සල්ලි තියෙන උන්ට කුහක කම් කර කර ඉන් නැතිව කීයක් හරි හොයාගෙන දියුනු වෙන්න බලපන්.උබ වගේ කුහකයොන්ට නම් කවදාවත් දියුනුවක් නෑ හැබැයි ගොබ්බ ආකල්ප නිසා .හැමදාම හිටපන් හිගන්නෙක් වගේ සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර

    • @psamarajiva
      @psamarajiva 2 ปีที่แล้ว +1

      @@madusanka8028 Did you understand my question at all? Let me repeat, how did these guys collect fuel for this event when lots of people have hard time in finding fuel? Please elaborate.

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      @@psamarajiva ඔයාල ගමනක් යද්දි ඉන්ධන හොයා ගන්නෙ කොහොමද ,ඒ විදිහට තමයි

    • @psamarajiva
      @psamarajiva 2 ปีที่แล้ว +1

      @@madusanka8028 Lots of people have difficult times getting fuel even if they have money. Many has come back empty handed after waiting in lines too long. Where exactly did you get fuel and was there any special channel for getting ample fuel? Such information will be helpful to other people, if you care to share.

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      @@psamarajiva oya koheda? Badulla walimada wallawaya wage pathi wala nam thel thiyenawa polimath na

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +3

    මුලින්ම කියන්න ඕන සමාව ගත්තා එකට ගරු කරනවා ඒත් මෙච්චර රටේ මිනිස්සු දුක් විඳින බව පෙනි පෙනි පෙනීම ඔච්චර සල්ලි වියදම් කරලා තියෙන්නේ නැති මිනිස්සු අතර බෙදා දුන්නා නම් ඒක ලොකු පිනක් නේද.

    • @isurusilva7699
      @isurusilva7699 2 ปีที่แล้ว

      මට සල්ලි නෑ........සල්ලි ටිකක් දීපංකො අතේ තියෙන ගානිං භාගයක් විතර.........පුළුවන් ද

    • @isurusilva7699
      @isurusilva7699 2 ปีที่แล้ว

      බොරුවට කහින්නෙපා හරකො

  • @බලුනීතිය
    @බලුනීතිය 2 ปีที่แล้ว +15

    අපිටත් නෑ ප්‍රශ්නයක් .......ඒත් ප්‍රශ්න ප්‍රවෘත්ති හදාගත්තු විදියයි වැරැදි .......අපිට අදාලත් නෑ........😂😂😂

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +11

    නෙගටිව් මාර්කටින් කියන්නෙ ඕවට තමා. රටම දන්න ස්පින්ල. ♿♿♿😋😋😂🤧🤧🤧😭😭😭😭

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +3

      අපි නම් දන්නෙ නෑ බන් .රටම දන්නව කිවාට. හරක් වගෙ පාරවල් වල යනවා දැකලා තියෙනවා .🤣🤣🤣🤣🤣

    • @harshanaamarathunga1734
      @harshanaamarathunga1734 2 ปีที่แล้ว

      @@samannandalalranasinghe5740උබ වගේ හරක්නම් නැ 😂

    • @harshanaamarathunga1734
      @harshanaamarathunga1734 2 ปีที่แล้ว

      තොට සල්ලි නැ කියලා උන් පලිද හිගන්නො 😂

    • @bjs1984
      @bjs1984 2 ปีที่แล้ว

      @@harshanaamarathunga1734 පලයන් වසල්‍යා. හැමනෙන්න. තොගේ අප්පලාට තොට කන්න දෙන්න නැති උනාට අපිට කන්න හොදට තියෙනව්.
      කියල තියෙන දේ තේරුම් ගන්න බැරිවෙන්න උබ ස්කෝලෙකටව්ත් යවන්න් බොගේ මහඑන්ට වත්කමක් තිබිල නැති වෙන්න තරම්. උබ .... සෝ සෑඩ් වසලයෝ. 😂😂😂😂🖕🖕🖕🖕🖕😂😂😂😂😂🖕🖕🖕🖕😋🖕🖕🖕

    • @harshanaamarathunga1734
      @harshanaamarathunga1734 2 ปีที่แล้ว

      @@bjs1984 තොගේ අම්ම අප්පට සල්ලි නැ කියලා මුන් පලිද...කාලකනියෝ ගිහින් පෝලිමක ඉදන් තෙල් ටිකක ගහ ගන්න බලපන් 😂

  • @ravijagayanuka7659
    @ravijagayanuka7659 2 ปีที่แล้ว +1

    උන්ගෙ සල්ලී උන්ගෙ තෙල් අපි මොකටද යකෝ ඕම කරන්න්නෙ

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +20

    නොදකීන් බලු හැත්ත තොපීට හෙන ගහනවා

    • @AnimationAirlines
      @AnimationAirlines 2 ปีที่แล้ว

      They just shouted out of their anger for waiting long time

  • @lakshankottage2167
    @lakshankottage2167 2 ปีที่แล้ว +10

    සියලු වාහන රාජ සන්තක කර යුතුයි.

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 2 ปีที่แล้ว +1

      උබේ අම්මා අරන් දුන්නු ඒවාද

    • @darksouls6014
      @darksouls6014 2 ปีที่แล้ว

      ඉරිසියාකාර හැත්ත.😂

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +8

    මේ කියන සේරම ඇත්ත ද..දේශපාලනය බලය නැතුව මේවා කරන්න පුලුවන්ද...රටේ මොනවද කරන්න පුලුවන් දේශපාලනය බලය නැතුව.සංගීත සංදර්ශන ,ක්‍රිකට් තරග සේරම කරවන්නේ දේශපාලනය හෙංචයියො..ලාබ ගැනීමයි ප්‍රධාන අරමුණ.. ටිම් එකකින් රු,2500/- ටීම් 200 විතර ඉන්නවා.එකතුවලක්ෂ 5 පලමු තෑග රු.20000/- සේරම වියදම් 50000/- යයි.ලාබය ලක්ෂ 4.5 මිනිස්සු ආයේ සැරයක් ස්කෝලේ යවන්න වෙනවා.මුන් මෙච්චර ගොංනිසයි නරි අපිව හම ගහන්නේ.

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว

      මගේ යාලුවොත් ඔය ගමන ගියා. අතේ තොයන තුට්ටුව වියදම් කරලයි ගමන ගියේ. කුහක වෙන්න එපා ඔය තරම්. හොටෙල් වලට සල්ලී ගෙව්වාම නොයා බෑනේ. රට පුලුවන් තරම් ණය කරලා තෙල් ගන්නවත් සල්ලී නෑ කියලා ඇයි මේ මිනිස්සු වග කියන්නේ ?

    • @chaturangaudayakumara1446
      @chaturangaudayakumara1446 2 ปีที่แล้ว

      @@sasankakasun අතේ තුට්ටුවක් තියාගෙනද බන් ලක්ෂ 15 විතර බයික් එකක් අරන් පදින්නෙ. හොටෙල් වලට බර පන්තියෙන් වියදම් කරන්නෙ. 😂😂😂 හරි බන් එල. අපි ඇන්ඳුනා

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว

      Club එක ධනයෙන් පෝසත් ඇති ! ඒත් ජනමාධ්‍ය වල category කරලා තියන විදිහේ "ධනපති පුතාලා" නම් ගියේ නෑ ! Simple !!!😌 කොල්ලෙක් විදිහට හොද බයික් එකක් අරන් පදින එක මගෙත් කාගෙත් හීනයක්. ඒක දුක් මහන්සියෙන් ලං කරගත්තු අය තමයි ඔය. මටත් දුකයි දවසක කට්ටක් කාලා මමත් බයික් එකක් ගත්තොත් උඹලා ඔය ටිකම කියයි කියලා !

  • @smileinurhand
    @smileinurhand 2 ปีที่แล้ว +2

    How you can ride unregistered bikes?
    You think people are foolish.

  • @sujeewasiriwardana9365
    @sujeewasiriwardana9365 2 ปีที่แล้ว +2

    Hospital eakata 12 laks
    Hotel eakata 15 laks
    School eakata 5 laks
    Fuel ?

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 2 ปีที่แล้ว +3

    අනේ උබලගෙ කිසිම දේශපාලනික ගෑවීමක් නෑ උබලගෙ ඔය bike ගොඩක් ඒව unregistered නේ අනික අපිට කියපන්කො කොහොමද කෑන් වලට පෙට්‍රල් අරන් ගියෙ කියල කොහෙන්ද කොහොමද කියල මෙහෙ සෙඩ් වල තෙල් ගහන්නේ 500යි උබල සෙඩ් කියකින් ගැහුවද

  • @dissanayakanew3543
    @dissanayakanew3543 2 ปีที่แล้ว

    I DON'T KNOW WHY.

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 ปีที่แล้ว

    Bike gana leeegaly documents check karanna horata Registered karapuwaaa

  • @Sureshfrenando
    @Sureshfrenando 2 ปีที่แล้ว +3

    නිතියට පටහැනි නම් පොලිසියෙ ආරක්ෂාව...

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว +10

    වැරැද්ද ඇතුව හරි නැතුව හරි සමාව ගන්න තරම් ඔවුන් නිහතමානී වීම අගය කල යුතුයි. මේ ඔවුන්ගේ පෞද්ගලික ධනය විය යුතුයි නමුත් අද රටේ තත්වය නිසා මිනිස්සු පීඩනයෙන් ඉන්නේ හුගාක් අය හිතන්නේ ඔය වාගේ අති සුඛෝපභෝගී වහන තියේන්නේ දේශපාලනයට සම්බන්ධ අයට කියලයි මිනිස්සුන්ට දේශපාලුවන්ට උන්ගේ පවුල්වල උන් පේන්න බෑ එකයි ඒ විරෝධය ඇති උනේ කියන්න බෑ ඉතින් මේකේ බාගෙට බාගයක් ඉන්නේ දේශපාලන පුත්තුද කියලා මොනා උනත් සමාව ඉල්ලිමට තරම් නිහතමානී වීම අගය කල යුතුයි

    • @naleenkannangara988
      @naleenkannangara988 2 ปีที่แล้ว +3

      Just Drama 🦌🦌🦌

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Onna ithin hondatama endagaththa eka kotasai ragapewe....pin wedak issarahata demma gaman okkoma iwarai kiyala un dannawane .eketh Apeksha rohala kiuwa gaman okkomala cool down.....kohomada tikiri mole ..aiyo aiyo 😆😆😆😆😆

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      @@naleenkannangara988 very true. 😃😃✅✅👍

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      🤣😁😁😁 උඹත් ගියාද

    • @surangisurangi6001
      @surangisurangi6001 2 ปีที่แล้ว

      @@Minayasilva ඇයි උබ අහන්නේ දාපු කමින්ස් එක කියවලා වරෙන් ගොනා

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +28

    Super කොල්ලො තුන් දෙනා සමාව ඉල්ලීම ගැන මුලු ලංකාවම අසරන වෙලා ඉන්න වෙලාවක මිනිස්සුන්ට යකා නටන එක සාධාරණයි නේද කොල්ලා ❤❤💐👑🙏🙏🙏😍

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +5

      Munge boru ragapem walata supper kollo kiya kiya andanna epa ...wede naraka athara herenawa kiyala denagaththa nisa APEKSHA rohala issarahata dala samawa gaththa eakata ithin hemooma andanawa.
      Oka thamai me rate krame...

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +6

      ගිය උම්ම කමෙන්ට් දානව 🤣

    • @hasindademal
      @hasindademal 2 ปีที่แล้ว +3

      කොල්ලො කොහෙද බන් නාකිනෙ 😂

  • @mariyananjelo2948
    @mariyananjelo2948 2 ปีที่แล้ว +3

    Do you guys believe this bull sh*t reasons? if you do, I’m sorry for this country 🙏🏻

  • @fireheart5004
    @fireheart5004 2 ปีที่แล้ว +3

    ලන්කාවෙ උන්ට දෙයියන්ගේ හාල් කැවිලා ද?

  • @slffpissa771
    @slffpissa771 2 ปีที่แล้ว

    අවුලක් නෑ හොදක් කලොත් නරක 👎
    නරකක් කලොත් හොදක් 👍

  • @sltv9275
    @sltv9275 2 ปีที่แล้ว +10

    උබලා මේ කතා කියලා උබලගේ අම්මලා නලවපල්ලා ඒත් අපි නම් නැළවෙන්නේ නැහැ අබලා වගේ නරියෝ කියන මේ කතා වලට

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Hariyatama hari munge boru. Katha thamath mewata rewatenawa..

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 2 ปีที่แล้ว

    Ela ela

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +4

    මේ වගේ ගොබ්බ තාරුණ්‍ය එකක් රටක්‌ හැදුවහැකිද

    • @chathuravimukthi2420
      @chathuravimukthi2420 2 ปีที่แล้ว +1

      Sure ekatama oaya nakiyek wenna athi ekene tharunyata baninne ha ha 😂 😆 😄

  • @sldvkeverything7241
    @sldvkeverything7241 2 ปีที่แล้ว +8

    උඹලා නිකන් පඩ ෂෝ එකක් නේ දැම්මේ. මේච්චර අර්බුදයක් තියෙන වේලාවේ අත්‍යවශ්‍ය දේවල් වලට තෙල් ඕන වේලාවේ ඔය වාහන වලින් ෂෝ එකක් දාපු එකටයි මිනිසුන්ට තරහ ගියේ. උඹලට සමාජ සත්කාරකය කරන්න තිබුණා ක්ලබ් එකෙන් කිහිපදෙනෙකු නියෝජනය කරලා. උඔලා නිකන් ෂෝ එකක් නේ දැම්මේ.

    • @madusanka8028
      @madusanka8028 2 ปีที่แล้ว

      උන් ගියෙ උන්ගෙ සල්ලි වලින්නෙ බන්.උබ හිගන්නෙක් කියල අනිත් උනුත් උබ වගේ හිගන්නෙක් වගේ ජීවත් වෙන්න ඕනි නෑනෙ බන්.සල්ලි තියෙන උන්ට කුහක කම් කර කර ඉන් නැතිව කීයක් හරි හොයාගෙන දියුනු වෙන්න බලපන්.උබ වගේ කුහකයොන්ට නම් කවදාවත් දියුනුවක් නෑ හැබැයි ගොබ්බ ආකල්ප නිසා .හැමදාම හිටපන් හිගන්නෙක් වගේ සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර

    • @sldvkeverything7241
      @sldvkeverything7241 2 ปีที่แล้ว

      @@madusanka8028 😂😂

    • @kasunatigala4380
      @kasunatigala4380 2 ปีที่แล้ว

      @@madusanka8028 උබ හිතන් ඉන්නේ high capacity bike වලින් පාරෙ parade එකක් පදින එක සල්ලිකාරකම කියලද😂 අනික උබ කතා කරන්නේ වාහන තියෙන්නෙ උබලට විතරක් වගේ නෙ😂😂😂ඕක තමයි කියන්නෙ අස්සයට අං ආව වගේ කියලා😆ඉදල ඉදල වාහනයක් අරගෙන රඟනව😂😂😂

    • @harshanaamarathunga1734
      @harshanaamarathunga1734 2 ปีที่แล้ว

      @@kasunatigala4380 ඉතින් හුට්ටෝ උබටත් තියෙන්වනම් උබත් රගපන්...උබව අල්ලන් හිටියේ නැනේ කවුරුත්...දෙයක් නැත්තන් බොරුවට තියෙන්ව කියල පෙන්නන්න එපා 😂🌚

    • @kasunatigala4380
      @kasunatigala4380 2 ปีที่แล้ว

      @@harshanaamarathunga1734හරි බන් එල 👍😂😂😂😂😂😂

  • @sssperera
    @sssperera 2 ปีที่แล้ว +3

    නැහැ නැහැ ඕවා ඕනේ නැහැ ආධාර දෙන්න ඕනනම් වෙනම දීපල්ලා තොපේ ආතල් ලංකාවට දැන් ඕන නැහැ

  • @umalicosta3678
    @umalicosta3678 2 ปีที่แล้ว

    Apeksha hospital donated 1200000 but hotel bills 1500000 every one is doing drama

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +1

    Oil prasne dnnema nadda... Oyala laksha 17 denna oil mon ataram nasti karanawada..?? Moda wada

  • @sugethliya4256
    @sugethliya4256 2 ปีที่แล้ว +2

    ඹව තේරැන්කරල දෙන්නත් හරි අමාරැයි...ඹය ටුවර්එකේ මගෙත් යාලුවො ඉන්නව ඔක දේශපාලන වැඩසටහනක් නෙමෙයි ....bikes ලගෙ වැඩක් ....මොනවා කරන්නද 🤬🤬🤬🤬

  • @ravinduakash279
    @ravinduakash279 2 ปีที่แล้ว +1

    ඉරිසීයාව රුසියාවටත් වඩා ලොකුයි කියනවනෙ😂💔🖐️

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 2 ปีที่แล้ว +8

    නෝසනාවන් තොපි. මිනිසුන්ට කන්නවත් නෑ ඕයි. හිරිවැටිල ජීවත්වෙන පරය්. ලැජ්ජයි පිරිමි කමටත්. 😡😡😡😡😡😡

    • @visaldimantha2573
      @visaldimantha2573 2 ปีที่แล้ว

      ඉතින් ඔයාගෙ සල්ලි වලින්ද එයාල ගියේ.නෑ නෙ නේ.උන් සල්ලි තියෙන නිසා කරන්නෙ.ඉරිසියා කරන්නෙ නැතුව තමනුත් ඒ වගේ තැනකට එන්ඩ බලන්ඩ

    • @cecilabayasinghe169
      @cecilabayasinghe169 2 ปีที่แล้ว

      @@visaldimantha2573 එහෙම ද???🤪🤪🤪🤪🤪🤪

  • @minokasenasinghedesilva9953
    @minokasenasinghedesilva9953 2 ปีที่แล้ว +8

    ලක්ස 15ක් ගෙවලා හෝටලේ නැවතුනානම් ඉවරයිනේ. නිකන් බොරු සෝබන නැතුව.

  • @tashudariju9971
    @tashudariju9971 2 ปีที่แล้ว

    idiri path wima agai ♥️♥️♥️♥️

  • @prashanthmunasinghe3749
    @prashanthmunasinghe3749 2 ปีที่แล้ว +1

    වැඩේ පත්තු වුණාට පස්සෙ සමාව ගත්තම ඔක්කොම හරි...නීතියක් නැති රටක හැටි තමයි මේ...

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +3

    ලක්ෂ 12ක් පරිත්‍යාග කරන්න ලක්ෂ 50 ක් වියදම් කරන්ව 😁 තොපි වගේ හරක් පට්ටියක්

    • @Themicanic
      @Themicanic 2 ปีที่แล้ว

      උන් හම්බ කරපුවා උන් වියදම් කරන්නේ උබේ සල්ලි වගේ නේ කතාව.🤣

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +1

    නාමල් පවු උ දන්නෙ නෑ මුකුත් බබා

  • @flex2much477
    @flex2much477 2 ปีที่แล้ว +4

    බොරු බේගල් බං ඕවා.jetskey bots අරන් යන්නෙහ් ආධාර කරන්නද?මුං ඔක්කොම සුද්ද කරන හැටි දැන්.කාවද බං රවට්ටන්නෙහ්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      Haryatama hari me rate meeharak owa eththa. 🐃🐃🐃🐃 Apeksha rohala kiuwa gaman endagannawa kiyala un dannawane. 😃😃😃😆😆😆

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +2

    මෙික කරන්න කලින් මාධය දැනුවත් කරන්න තිබුනා මල්ලි ඒකයි මෙි නොදැනුවත් කම මත සිදුවු දෙයක් වගේ කොහොම උනත් චෙතනාව හොද නං බය වෙන්න දෙයක් නැ කිය කිය කරනවට වඩා හොද දේවල් නොකියා කිරිම පිලිබදවත් පුසිද්දියක් අපේක්සා නොකිරිමත් වටිනවා ඒත් රටෙ තත්වය අනුව උනේ වෙන දෙයක් දැන්වත් මාදය දැනුවත් කිරිම හොදයි මල්ලි

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හාාාාාාාාාා

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    මේ විනෝද වෙන කාලයක් නෙමේ නැති බැරි මිනිස්සුන්ගේ බඩ කුසගින්න පුරවන්ඩ පිහිට වෙන්ඩ ඕන කාලයක්

  • @anushkadilshan1826
    @anushkadilshan1826 2 ปีที่แล้ว

    Ok..Ok.....අපි විශ්වාසකරා

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 หลายเดือนก่อน

    මුම්බය වුණා ඉදිරියට කෙලවෙනව නීතිමය ක්‍රියාමාර්ග ගනියි කියලා බය වුණා😂😂😂😂

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 2 ปีที่แล้ว +8

    උබල නිකන් ලංකාවෙ ඉන්න නැතිවුන් වගේ නේ කතාව අමිමගෙන් අහගනිල්ල තාත්ත කවුද කියල අමිමත් සමහරවිට දන්නේ නැතිව ඇති

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว

    මෙහෙම ගියාට කමක් නැ ජනතාව ටත් තෙල් ලැබිලා, එදා වෙල හොයාගන්න ත්‍රි රොද රථ හා අනෙකුත් වාහන පැය ගණන් පොලිම් වල ජිවත් වෙන්න ආදායම් උපායාගන්න මාර්ග වැහිලා, ජනතාව කුපිත වෙන්නේ ඒ නිසා, ජනතාව ම පත් කරපු අයට ජනතාව ඊර්ෂ්‍යා කරන්නේ ඇයි,

  • @isuruudayantha5834
    @isuruudayantha5834 2 ปีที่แล้ว +1

    මෙයාලගෙ රස්සාවල් මොනාද දන්නෑ.. ලක්ශ ගනන්මනෙ කතාව....

    • @Themicanic
      @Themicanic 2 ปีที่แล้ว +2

      හොයලා බලපන් උබ වගේ හිගන්නො නෙවෙයි ඉන්නෙ 🤣

    • @darksouls6014
      @darksouls6014 2 ปีที่แล้ว

      හිතාගන්න පුලුවන් උබ මොන වගේ හිගන්නෙක්ද කියල

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว

    සමාව ඉල්ලුවනේ ඔන්න එහෙනම් සමාව දුන්නා දැන් ඉතින් හරි නේද

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 หลายเดือนก่อน

    මේ වගේ පඩ ශෝවලට රැවටෙන අයත් ඉන්නවා😂😂😂😂

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว +1

    Waesaballo. .

  • @preliskahawa1465
    @preliskahawa1465 2 ปีที่แล้ว

    ducati bike ekata special oil ona

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +1

    හොරු රැලක්....බොරුකියන්නෙ කියල හොදට තේරෙනව

  • @sithuminatv2514
    @sithuminatv2514 2 ปีที่แล้ว

    මේ මුදලුත් අහිංසක මිනිස්සුන්ගෙ දෙයකට යොමු කරානම් නැත්තං රටේ සල්ලි කාබාසිනියා වෙන දෙයකට යොමු නොකර හිටියා නම් මීට වඩා අර්ථවත්

  • @Mlw693
    @Mlw693 2 ปีที่แล้ว

    ඕව කොලඹම විතරක් යනව නං හොඳයි. මේ ගම් වලට එන්න එපා. වැලේ වැල් නැතුව ඉන්න එවුන්ට යතුරු පැදි සංදර්ශන විතරයි දැන් අඩු. ඕවට ගහපු තෙල් වියදම දාල හැමෝම බස් එකක ඇවිල්ල සත් ක්‍රියාව කලා නම්,ඒක හැබෑම සත් ක්‍රියාවක්.