නැන්දම්මා ලේලි රණ්ඩු නම් පුතාලා මේ උපක්‍රම පාවිච්චි කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 5

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 8 หลายเดือนก่อน +6

    පුතා ගෑනියෙක් ගෙදරට ගෙනාපුවම නැන්දම්මටයි,නෑනලාටයි බලන් ඉන්න අමාරුයි

  • @hashinimeegama7571
    @hashinimeegama7571 6 หลายเดือนก่อน +3

    මම marry කරලා මාසෙන් නැන්දම්මා නැනා අවිත් මට පුදුම පීඩනයක් දුන්නෙ..අන්තිමෙට මට depression ආවා.එයාලට එකම දෙ අපි දෙන්නා දිහා බලන් ඉන්න බැරි එකයි.මගෙ මුනටම කියලා තියනවා husban මට උදව් කරගෙන ඉද්දි එයාලට දුකයිලු..එක මාරම කතාවක්.එයාලත් එක්ක කොහොමත්ම ජිවත් වෙන්න බැහැ..අපි උඩ තට්ටුවෙ ඉද්දි ගොඩක් වෙලා උඩ ඉන්නවා කියලා හැමොටම කියලා තියනවා.එ කියලා තියන හැමොම මට කිවුවෙ ඔයාලට නම් ඉන්න හම්බෙන්නැ කියලයි.ඔහොම ඉද්දි මම preganat උනා.එ ඉද්දිත් රන්ඩුවක් වෙලා මම වැටුනා miscarrage එකක් උනා ..😢 මට පුදුමාකාර දුකක් තියෙන්නෙ මට උපාධිය ඉවරකරන්න දුන්නෙත් නැ..මම හැමදෙම කැප කරා එත්.....මට මෙ දුක වචන වලින් කියා ගන්න තෙරෙන්නෙ නැ..ගෙදර ඉන්න කාලෙ හැමොම කිවෙ මම හරිම ලස්සනයි marry කරාම තවත් ලස්සන වෙයි කියලා.එත් දැන් මටම මන් ගැන දුකයි.හැබැයි කර්මය කියන්මෙ මොකක්ද කියලා මම තෙරුම් ගත්තා මගෙ දරුවා නැති කරලා එයලා සතුටු උනා.හැබැයි නැනටත් එ දෙමයි උනෙ....මම හිතා ගත්තු දෙයක් තමා එයලා කරන දෙවල් එයලට ලැබෙයි කියන එක..නමුත් මට ඉදලා හිටලා මතක් වෙද්දි මහා හයියෙන් කැ ගහලා අඩනවා...මෙ අදටත් එහෙම මට වෙනවා..

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 8 หลายเดือนก่อน +4

    ස්වාම්‍ යාට නොකියා ඉන්න බෑ .මොකද අන්තිමෙට නොකරන වැරදි වලට අපි අහු වෙනවා.

  • @AmdiraSathsarani
    @AmdiraSathsarani 9 หลายเดือนก่อน +4

    මගෙ සැමියා එයාගෙ අම්මා ගෙ පැත්ත් අරගෙන මට ගරහනවා

  • @ishanidesilva9901
    @ishanidesilva9901 9 หลายเดือนก่อน

    ❤❤❤