පිරිමි කැමතියි වෙන්න ඕනේ දේ කියනවට - ගෑනු කැමතියි පිරිමි හිතලා දේවල් කරනවට Triple P - Episode 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @nuwantharakawathudura5108
    @nuwantharakawathudura5108 ปีที่แล้ว +8

    වැඩසටන් මාලාව ඉතා ම වැදගත් හැබැයි sounds පැහැදිලි මදී.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 12 วันที่ผ่านมา

    ඔතන ඇත්තම දේ නම්’ පිරිමි කෙනානේ ගැහැණුකෙනාගෙන් කැමත්ත බොහෝ තැන්වල අහන්නෙ’ හැබැයි ගැහැණු කෙනා ට තමයි මුලිංම කැමැත්ත ඇතිවෙන්නෙ එහෙම කැමති කෙනෙක්ට පලමුව ඇහුවත් පිර්මියෙක හදවතින්ම “
    නමුත්” ඒක කටින් කියන්නෙ දෙවනුවනෙ!!!”
    ඕක මාරු කරගෙන සම්බන්ධයක් ගොඩනගා ගත් අවස්ථා ඇති අය සිටී නම්” ඒකේ අනික්පැත්ත බව පැහැදිලිම වෙයි”!!!
    😂😂😂( එහෙම පලමුව අහන කෙනා මාරු වුන අද්දැකීමක් තියන කෙනෙක් හම්බුනොත් අහලා බලනන”😂)
    ඇත්තටම එච්චරයි”

  • @DSS8513
    @DSS8513 ปีที่แล้ว +5

    මෙම වැඩසටහන් මාලාවට සවන්දී මා තුල දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තිබූ බොහෝ ආකල්ප මා නිවැරැදි කරගත්තා. බොහෝ අගය කලයුතු වැඩසටහනක්.
    ප්‍රශ්නය - අවුරුදු 8 වන දියනිය නිවස ඇතුලත ( even to the washroom ) තනිව ඇවිදීමට බියක් දක්වන වා. ඒ සදහා කුමක් කලයුතු ද?

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 ปีที่แล้ว +3

    Sahathika aththa 😂😂

  • @ChandimaVitharana-ow4mc
    @ChandimaVitharana-ow4mc 4 หลายเดือนก่อน

    Thanks

  • @user01abc20
    @user01abc20 ปีที่แล้ว

    Can u do a video series about how to keep a relationship going. When first stages of a relationship boy seems to be very interesting after they understood that girl is genuinely loves him he gets bored how to avoid this and how to keep relationship interesting

  • @shanikawijenayake4127
    @shanikawijenayake4127 ปีที่แล้ว

    Is there a way to connect her for a consulting? Please let me know. Thanks

  • @kushanseneviratna4454
    @kushanseneviratna4454 ปีที่แล้ว

    Anybody knows a contact detail of this resource person?

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 ปีที่แล้ว +6

    Audio awul ne appa

  • @AsokaRathnayaka-nz6vs
    @AsokaRathnayaka-nz6vs หลายเดือนก่อน

    සද්දෙ මදි.

  • @minonlakmali9159
    @minonlakmali9159 ปีที่แล้ว

    Madamge contact number ekak ganna vidiyak nadda