අම්මා එක බිරිඳ දෙක කියන පුතාලට කන පැලෙන්න සැර උත්තරයක් - Triple P - Episode 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 271

  • @maryfernando6685
    @maryfernando6685 ปีที่แล้ว +39

    මමත් පුතාල දෙන්නෙක් ගෙ අම්ම කෙනෙක් .මගෙ පුතාල දෙන්න මං එක්ක හිටියේ යාලුවො වගේ .එයාල දෙන්නව දාල කොහේ වත් ගිහින් තිබුනෙ නැහැ .ඒත් ආර්ථික ප්‍රස්න නිසා එයාල දෙන්නව දාල මට රට එන්න උනා ..කොහෝම හරි හිත හදාගෙන ආවා .දරුවන් ගෙ අනාගතය ගැන හිතල ආවා .දැන් නම් ලොකු පුතා විවාහ වෙලා .එයාල සතුටින් ඉන්නවා .විවාහ උනාට පස්සේ .දෙමාපියන් විදිහට අපි එයාලගේ ජීවිත වලට ඇගිලි ගහන්න හොද නැහැ .එයාල ගෙ පවුලේ සතුට දිහා බලල අපි සතුටු වෙනව මිසක් .මට නම් .මගෙ පුතාලට ගන්නෙ දුවල මිසක් ලේලිල නෙවෙයි ..මම නම් එහෙමයි .

  • @araliyamadushani10
    @araliyamadushani10 ปีที่แล้ว +128

    අම්මා කියලා හැමෝටම කියන්න බෑ මොකද අම්මා කියන්නෙ උතුම් චරිතයකට.මගෙත් මහත්තයාගේ අම්මා ඔය වගේ අපේ පවුල් ජීවිතේ කඩලා දාන්න නොයෙකුත් දේ කලා.ඒක බැරි උනාම දැන් පුතා එයාගේ පැත්තට හරවගෙන බැංකු ගිණුම් ඒම දාගෙන මහත්තයාට තමන්ගේ ලෙයින් හැදුනු පැටියට කිසි දෙයක් නොලැබෙන තැනට වැඩ සිද්ද කරනවා.දැන් මේ දරු පැටියා හිටියත් එකයි නැතත් එකයි විදියට මහත්තයාගේ කිසිම ආදරයක් කරුණාවක් නෑ .අම්මලා ඒමද ?අපෙත් උනේ පුතා කසාද බැන්දම අම්මගෙ අතට දීපු පඩි සල්ලි මට දෙන්න ගතපු එකෙන් අම්මා හතුරෙක් වගේ හැසිරෙන එක.දැන් පවුල් ජීවිතේ පවා කඩන තැනකට එයා ඇවිල්ලා .මම අම්මෙක් විදියට තාත්තාට එපා වුනාට මගේ කුසෙන් වදපු මගෙ පැටියා මට වටිනවා .මං මගෙ පැටියා වෙනුවෙන් කැපවෙනවා.මේ වගේ නරක අයට නෙමේ හොඳ යහපත් අම්මලා සියලු දෙනාට බුදු සරණයි .

    • @AlohaAloha55
      @AlohaAloha55 ปีที่แล้ว +3

      😢 අපෝ what a mother in law 💔

    • @kanchanasewwandi7386
      @kanchanasewwandi7386 ปีที่แล้ว +4

      ඔබට තෙරුවන් සරනයි

    • @nethusulani280
      @nethusulani280 ปีที่แล้ว +2

      Same story TO my life

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +4

      ඔයාල වෙනම ජීවත් වෙන්න. රහත් වෙලා නැති ජීවිතනෙ. කොච්චර හොඳයි උනත් ගැටෙන ඇවිලෙන තැන් එනවා. එතකොට අම්ම අප්ප උනත් පේන්න බැරි වෙලාවල් එනව.තනියම වෙන්ව ඉන්න එක තමා හොඳම

    • @chandanabandara4338
      @chandanabandara4338 ปีที่แล้ว +1

      Pau oya

  • @sasikalasewuwandi8616
    @sasikalasewuwandi8616 ปีที่แล้ว +64

    මම දකින විදිහට අම්මෙක් දැන ගන්න ඕනි පුතා කසාද බැන්දහම අම්මා අම්මගෙ මට්ටමෙ ඉන්න..එ් කිවෙි අම්මා හදලා වඩලා දුවෙකුට බාර දෙනවා පුතාව ....ඉට පස්සෙ එ් දෙන්නගෙ ජීවිතේ විදින්න එ් දෙන්නට ඉඩ දෙන්න ඕනි... කරදරේකදි පිහිට වෙන්න අවශ්ය්‍ය වෙලාවකදි ලගින් ඉදන් උදව්වක් කරන එක එ් හැරුනහම අනවශ්ය්‍ය ලෙස පවුල් ජීවිත වලට එබෙන එක ඕනි නැ..අම්මාත් තමුන්ගෙ ස්වාමියා එක්ක වින්ද එ් ජීවිතය තමුන්ගෙ පුතාට ලේලියට විදින්න ඉඩ දෙන්න ඕනි...අනික බැදීම් වලින් මිදෙන්න ඕනි....එතකොට ඔය ප්‍රශ්න නෑ හරිම සරල විදිහට ජීවත් වෙන්න පුලුවන් 1ක් 2ක් අවශ්ය්‍ය නෑ 😍😍

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +3

      ඇත්ත..

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz ปีที่แล้ว

      Badim adu wena taramata hithata gdk sanasimai,eka gdk ayata therenne ne

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 ปีที่แล้ว

      Nandamma kiyana unda minihat ekka puluwan tharam natala natala leli puthat ekka sathutin iddi unge ahe katu anenawa wage apita salli kiyak hari dunnat tharahae wena mona hari dunnat tharahae ea wage nandammala kisima athmeka nolabewa kisima kenekuta hoda ayat innawa putha leli sathutin innawa balan inna bari unut innawa

    • @yohandewruksha9969
      @yohandewruksha9969 ปีที่แล้ว

      ​@@madhuaththanayaka-qg6pzඅම්මපා ඔඊ

    • @madhushishanika2177
      @madhushishanika2177 ปีที่แล้ว

      Atta..

  • @himacreations2332
    @himacreations2332 ปีที่แล้ว +88

    තමන්ගේ පුතාට දෙන ආදරේ ඒ විදිහටම ලේලිටත් දෙන්න පුලුවන් නම් ඒ ගැහැනිය ශ්‍රේෂ්ඨයි.එහෙම නැතුව පුතා මගේ,ලේලි පිටයි කියලා වෙනස්කම් කරන නැන්දම්මලා ඉස්සරහා ඒ ලේලිටත් නැන්දම්මව තමන්ගේ අම්මා විදිහට දැනෙන්නේ නෑ.ලේලි ගෙනාව දවසේ ඉදන් නැන්දම්මාට ඕන විදිහට ලේලිව අල්ලේ නටවන්න බෑ කියලා දැනුනම අපේ නැන්දම්මලාට ලේලිව පෙන්නන්න බැරුව යනවා.ලේලි කියන්නේ නැන්දම්මගේ රූකඩයක් වෙන්න ඕන ජීවියෙක්ද?පිරිමියා තේරුම් ගන්න ඕන මෙතනයි.තමන්ගේ අම්මාට සමාන කරන්න කෙනෙක් ලෝකයේ නෑ.ඒත් ඒ තමන්ගේ අම්මා තමන්ගේ ගෑණිට අම්මා නොවෙන තැන තමයි ගැටුම් ඇති වෙන්නේ.

    • @monikadisanayaka9279
      @monikadisanayaka9279 ปีที่แล้ว

      D,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,re,,,,,,,,,,,,,,,,,,,,,,

    • @nipunihasanthima9000
      @nipunihasanthima9000 ปีที่แล้ว +2

      Ekanam aththa.

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว +1

      ඇත්ත දූවේ.හුඟාක් නැන්ද...අම්මලා එහෙමයි.ඒඅය තේරැම්ගන්නෙ නැත්තෙ ඇයිද මන්ද....ඒඅයත් ලේලි උනානේද කියල.මේ ආර්ථිකය එක්ක වෙනතැනකට යන්නත් යන්නත් බැරි කාලයක් නේ.දෝනි ඉවසන්න මැණික. මහත්තයට හොඳින් තේරැම් කරල දෙන්න.කවද හරිනැන්දම්මට දූ ඕනවේවි.තෙරැවන් සරණයි දුට.

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +33

    හොද වටින කතා බහක්. මමත් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුකෙන් ඉන්න කෙනෙක්. පිරිමි කෙනා දැනගන්න ඕනි තමන්ගේ නෝනා වෙනුවෙන් කතා කරන්න. එහෙම නැති උනාම ප්‍රශ්න ගොඩක් දුර යනවා. අපි හැමවෙලේම දුවෙක් විදියට හිතාගෙන මහත්තයගේ ගෙදරට ගියාට ඒ ගෙදර ලේලි විදියට තමයි අපිට සලකන්නේ. සමහර වෙලාවට ඊටත් වැඩි විදියට.

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว +4

      කවදවත් ම වෙන කෙනෙකුට දුවෙක් පුතෙක් වෙන්න අපිට අවස්ථාව නැ..ඒක හොදට තේරැම් ගන්න කොයි අවස්ථාව කදි වුවත් ඒ නැන්ද මාම..අපි ලේලිය හෝ බෑනා..ඉතින් අපේ අමිම ලට අපි දුව පුතා...නෑකම හරි විදියට අවබෝධ කරගෙන පරිස්සමෙන් ගැටීම් අඩු කරගෙන ඇත්ත .ඇති සැටියෙන් දැනගෙන ජිවිතේ ට මුන දෙන්න ..අපි වුනත් කවමදා හරි මෙි තත්ත්වය ට මුන දෙනව...

    • @sujathamalkanthi6486
      @sujathamalkanthi6486 ปีที่แล้ว

      අපි හිතන්න ඔනි මේ ලොකේ මනුසත් බව ලබන්න කොයි තරම් සසර පින් තිබෙන්න ඔනිද,එ් ලැබුණ මනුස්ස ජිවිතයේ අපි අම්මගේ ගෙදර හිටියත් නැන්දම්මා ගෙදර හිටියත් කමක් නැ අපි අාවේ ටික කාලෙකට තව ටික කලකින් මැරෙනවා දුක,වේදනා සතුට අපි කරපු සසර පින පවයි .කියලා හිත හදාගත්තානම් පින් කරන එක තමයි හොද

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว +34

    අම්මෝ මේ ක්මෙන්ට් කිය වන කොට දුක හිතුනා මගේ නැන්දම්මා ත් ඔය විදිහට හැසිරෙන්න උත්සහ කලා ඒත් අපි නැන්දම්මගේ ගෙදර නෙවෙ ඉන්නේ එයලා වෙන කොහෙවත් අපි වෙන කොහෙවත් එත් මං නැති වෙලාවට පුතාට කතා කරනවා මොනවා හරි දුකක් කියනවා බොරුවට මාත් එක්ක සතුටින් ඉදි කියලා මෙයාගේ මනස අවුල් කරනවා කාලයක් ගියා ඔය විදිහට ඒත් මහත්තයා අම්මා පැත්ත ගන්න ගියෙත් නෑ මං පැත්ත ගත්තෙත් නෑ එයා නිහඩ උනා ප්‍රශ්න වලදි කාටවත් බැන්නේ නෑ නැදම්මා මායි මහත්තයා යි සතුටින් ඉන්නවට ඉරිසියා කලා හැබැයි මං නැන්දම්මා ගැන බොරු කේලම් මහත්තයා ට කීවේ නෑ. නෑනා නැන්දම්මා ව අවුස්සන්නේ ගොඩාක් යන්තම් අවුරුදු තුනක් වෙනවා දැන් එයා බැදලා ගියා යන්තම් ප්‍රශ්න අඩු උනා හැබැයි මගේ මහත්තයා කගෙන් වත් කියමන් වලට යටත් වෙන්නෑ මට කවදාවත් අසාධාරණයක් කරලා නෑ අම්මා නිසා නැන්දම්මා මට මොනදේ කරත් කීවත් මං නැන්දම්මා ට වචනයක් කියලා නෑ ගොනාවගේ හිටියා එකට එක කීවේ නෑ අම්මා ඔයා තමා හරි කියලා හිටියා ඒත් මහත්තයා ට තෙරුම් කලා . ඔහොම කාලයක් ගෙවිලා යනකොට නැන්දම්මා තේරුම් ගත්තා පුතා ලේලිට ආදරේයි මං මොකුත් කරාට හරි යන්නෑ කියලා මං ගොඩාක් ඉවසපු නිසා අද මට මහත්තයා ඉන්නවා නැන්දම්මා ගැන කේලම් කියලා කොටවපු නැති නිසා එහෙම උනානම් නැන්දම්මා ට ලේලියක් නෑ ලේලිට නැන්දම්මෙක් නෑ මට උවමනා උනේ නැන්දම්මා හොදින් තියා ගන්න ඔනම කොල්ලෙක් අම්මට ආදරේයි ඒ බැදීම කඩන එක පවු ඒත් නැන්දම්මා ලාත් තේරුම් ගන්න ඕනි මට මොනවා කරත් මං හොදින් කතා කලා මහත්තයා වෙනස් උනේ නැත්තේ එතනයි .මං නැන්දම්මා එක්ක මාරා ගන්න ගියානම් අද මට මහත්තයා ගේ ආදරේ අඩු වෙන්න තිබුනා මං බොහො දුරට බණ ඇහුවා ඒවගෙන් අනිත්‍ය තාවය වැට හුනා මහත්තයා ට උනත් ලොකු බැදීන් ඇති කර ගන්න එපා නැන්දම්මා වෙලා එන්නෙත් පෙර සසරේ මහත්තයා ගේ බිරිද ,පෙම්වතිය.නැගෙනිය වෙන්න පුලුව අපි ඒවා තේරුම් ගත්තොත් ජිවත් වෙන්න පුලුවන් හැබැයි ස්වාමියාට ත් තෙරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕනි අපි දෙන්නා බන අහනවා අද අපි හැමොම හොදින් ඉන්නවා

    • @ddhammi7349
      @ddhammi7349 ปีที่แล้ว

      බුදු සරණයි

  • @lakshikaudayangi8923
    @lakshikaudayangi8923 ปีที่แล้ว +20

    මැඩම් කතාකරනවා අහන් ඉන්න ආසයි.ළමයා හැදෙන පරිසරය හැමදේටම බලපානවා ගෙදර,පාසල,සමාජය හැමදේම බලපානවා.

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 7 หลายเดือนก่อน +2

    මැඩමි ගේ කතාබහ අහන් ඉන්න ආසයි.බුදු සරනයි.❤

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +49

    මල්ලිලා කසාද බැඳලා බිරිඳ සමග ගෙදර ආවම මලිලිගේ මුලු ජිවිතේම අතට ගෙන පාලනය කරන අක්කලා ගැනත් කතා කරන්න අසරණ බිරින්දෑ වරුන් වෙනුවෙන්.🙏

    • @chrishanthiwijesinghe1679
      @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +2

      ඇත්ත. ❤

    • @dil5005
      @dil5005 ปีที่แล้ว +1

      Ane ow. Akka katha karala kiyanava mallith ekka ekata jeewath wena awama, oya ithin balala hoda thiranayak ganna kiyala… 😂😂 nokiya kiyanne yanna. Denna depatte inna kiyala…

    • @dew12454
      @dew12454 ปีที่แล้ว +1

      Ane ow aniwarenma mekatath uththarayk denna 🥺

    • @hirunirashmika3263
      @hirunirashmika3263 ปีที่แล้ว +1

      Ane ou

    • @bimashasankalpani253
      @bimashasankalpani253 ปีที่แล้ว

      අපෝ ou. මටත් ඉන්නවා ඒ වගේ තුන් දෙනෙක්. ජිවිතේ එපා වෙනවා

  • @asirilakmali7440
    @asirilakmali7440 ปีที่แล้ว +25

    මමත් ඔය දේවල් වලට මූණ දෙන ගමන් ඉන්න ලේලි කෙනක් . කවද්දාවත් අම්මා කෙනෙක් වෙන්න නෑ නැන්දම්මා කෙනෙක්. මුලදි හොදයි . දැන්නම් මට අප්පිරිය වෙන තරම් . කුස්සියේ වැඩ කරන්නෙ එයා . මන් ඉවුවොත් හරි නෑ . අපිත් ආසයි අපිට කියලා ජීවිතේ විදින්න. මටයි මහත්තයාටයි මොනවත් කතා කරන්න එයාල නැති වෙනකල් ඉදලා හරි . හොරෙන් හරි. දරාගෙන ඉන්න හැදුවත් ඉවසන්න බෑ . මහත්තයා නම් කියන්නෙ ඉවසන්න කියලා එයාලගෙ හැටි. ඒ කියලා . මට නම් බෑ අප්පා එහෙම ඉවසන්න .

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +1

      ඔයාගෙම ප්‍රශ්නයම තමයි මට තියෙන්නේ.......ඔයාගේ මහත්තයා කියන දේම තමයි කියන්නේ මගේ මහත්තයත්

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว +3

      මටත් ඕවගෙ මල හෝන්තුවක් ඉන්නවා. මුලදි ඉවසගන්න බැරි තරම් වද දුන්නා. දැන්නම් වයසයි.සිහි කල්පනාව අඩුයි.

    • @gayanipriyangika-li2jl
      @gayanipriyangika-li2jl ปีที่แล้ว

      😥😥😥😥😥🤔🤔

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      අයියෝ ...මේ අයින් වෙන්න සතුටින් ඉන්න වෙන්නෙ නන් නෑ.මන් marry කරලා අවුරුද්දක් හිටියා .නැන්දම්මා ගොඩක් වසයි මගෙ .එයා මාව පාලනය කරනවා කොහෙවත් යන්න බැ .husband තීරණය කරා අම්මා එක්ක ඉන්න බැරි බව .එයාමයි කිව්වේ අපි ගෙයක් ගමු කියලා දැන් අපි දෙන්නම සතුටින් ඉන්නවා .හැබැයි එයාලට අපි වෙනම හිටියත් බලනවා.mage husband ගොඩක් hoda කෙනෙක් .ඉතින් මට එයාව ලැබුණේ අම්මා නිසානෙ .හොඳ පුතෙක් හදපු එකට ණයගැති .ඒත් අම්මට ඊර්ෂ්‍යාව ආවා .වෙනම ඉන්න එක කාටත් හොඳයි .එයාලට අපි බලනවා ඒත් .

    • @Dhanujakingdom
      @Dhanujakingdom ปีที่แล้ว

      ​@@darshaniimbulagoda4630😂

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 ปีที่แล้ว +23

    බදින්න කලින් පොඩියට හරි ගෙයක් හදාගන්න ඔන ඒක හැම කෙනෙකුටම තේරැමි යන්නෙ බැන්දට පස්සෙ ඒතකොට වැඩක් නැ අනික නැන්දමිමලාත් දැන ගන්න ඔන දරැවන් බැන්දට පස්සෙ ලේලිගේ වැරදි තැන් තැන් වල නොකියා හොදින් සලකන්න ⁣නැන්දමිමා කෙනෙක් ලේලිට වෙනස් කමි කරනවානමි ඒලේලිට කවදාවත් ඒයා ගැන හැගිමක් ඇති වෙන්නැ අද කාලේ නැන්දමිමලා හින්දයි මහලු මඩමි ඇතිවෙන්නෙ කොහින් ගියත් නැන්දමිමෙකුට ලේලිට ඇනුමි පද නොකියා ඉන්නම බැ ඒක තමයි ඇත්ත නැන්දමිමා හිතන් නැ එයත් වයසට යනවා කියලා ලේලි කෙනෙකුට දොස් කියලා වැඩක් නැ නැන්දමිමලා හිතන් ඉන්නෙ ලේලිකෙනෙක් ගෙනාවාම වැඩකාරයෙක් කෙනොවා ⁣කියලා නිදා ගත්තත් මුන හරි නැ තමන්ගෙ අමිමා විතරයි අමිමා

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +66

    මාත් අම්මා කෙනෙක්. දූ බැඳල.පුතා බඳින්න ඉන්නෙ.අම්මා ....අම්මා ගෙ තැන ඉන්න.බිරිඳ ට විශේෂ විය යුතුමයි.අම්මලා දැන ගන්න ඕන සීමාවක ඉන්න. දරැවන්ට උදව් වෙනවා මිස....අණ දෙන්නෙක් ඉරිසියාවෙන් ලේලි දිහා බලන්න එපා.දුවෙක් යලුවෙක් අම්මෙක් වගේ ඉන්න.හැම ලේලියෙක්මත් නැන්දම්මාත්.....අම්මා සහ දව ලෙස ඉන්න.බුදු සරණයි.

    • @Sachi91
      @Sachi91 ปีที่แล้ว +3

      Ekata ape nandamma.. mage husband mata hina unath nandammata eka athi dawasatama. Me wage napuru nandamma kenek man mage jeevitheta dakkamai.

    • @nadeekaperera5402
      @nadeekaperera5402 ปีที่แล้ว

      👍

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      ​@@Sachi91 අයියෝ වෙනම ඉන්න..

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +4

      @@Sachi91 මගෙ නැන්දම්මත් එහෙමයි .මාව පාලනය කරනවා අනේ .එයාට ඕනෙ විදිහට hemadema වෙන්න one.නිදහස අඩුයි .පස්සෙ husband තීරණය කරා ගෙයක් ගන්න .den වෙනම ඉන්නවා .හැබැයි එයාලට බලනවා වෙනම ඉදලා .මන් මගෙ අම්මා වගේ ඉන්න ආසයි ඒත් එයාලට නොදැනම එනවා අපිත් එක්ක තරහක් .මූලීකම දේ ඔතන ඊර්ෂ්‍යාව .අපි රන්ඩු වෙන්න ගියෙ නෑ අයින් උනා .අවුරුද්දක් හිටියා එකට පස්සෙ ආවා.පවු පිරෙනවා විතරයි නැත්තං .ගෙදරට ඉන්න දවස් වල අපිට කොහෙවත් යන්න බැ අහන්න ඕනෙ .ලොකූ නිදහසක් den nan .මන් කියන්නෙ bedala වෙනම inna ඉඳලා එයාලට බලන්න මොකද duk vidalane දරුවෙක් හදන්නෙ .mage මහත්තයා hari hoda කෙනෙක් .ඒ වගේ හොඳ husband කෙනෙක් මට lebune eyala nisane.ඉතින් මන් තරහා නෑ .ඒත් වෙනම ඉන්නවා.

    • @imeza879
      @imeza879 ปีที่แล้ว +1

      ඔයා වගේ හිතන නැන්දම්මා කෙනෙක් ලැබෙන ලේලි හරි වාසනාවන්තයි

  • @dthihasya8876
    @dthihasya8876 ปีที่แล้ว +35

    අපෙ හබීට මේක අනිවාරෙන් පෙන්නන්නෝනි.මොකද මට නිතරම දැනෙන දෙයක් තමා අපරාදෙ මෙයා මාව බැන්දෙ අම්මල එක්කම ඉන්න තිබ්බෙ කියලා.මොකද මන් මොන දෙ කිවුවත් එයා අවසන් තීරනෙ ගන්නෙ අම්මලගෙන් අක්කලගෙන් අහලා එයාල මොනා හරි කිවුවොත් එකපාරින් අහල කරන එයා මන් සිය පාරක් කිවුවම තමා ඒක අහන්නෙ.හැම දේටම අම්මල ඇගිලි ගහනවා.ඒක පුදුම මානසික පීඩනයක් මට.කලකිරෙනවා

    • @poornimaathukorala176
      @poornimaathukorala176 ปีที่แล้ว +1

      Same here.

    • @poornimaathukorala176
      @poornimaathukorala176 ปีที่แล้ว +1

      ඇත්තමයි කියලා වැඩක් නැ

    • @dthihasya8876
      @dthihasya8876 ปีที่แล้ว

      @@poornimaathukorala176 😂😂😂😂

    • @dthihasya8876
      @dthihasya8876 ปีที่แล้ว

      @@poornimaathukorala176 ewa eyalata therenne ne hodama de thama wenama eka kamarayak hari hadan jiwath wena eka

    • @pdfernando6249
      @pdfernando6249 ปีที่แล้ว

      Hmm

  • @stanleyhapuge9959
    @stanleyhapuge9959 ปีที่แล้ว +13

    මේ මහත්තයගේ අම්මනේ කියලා මට පුතාව ලැබුනේ මේ අම්මා නිසානේ ලේලියන්ට කියලා හිතුවට ඒ ගොඩක් ලෙලියන්ට අද වැරදිලා. ලේලි විතරක් හොදින් ඉදල බැ දෙපරසවයම හොද වෙන්ට ඕන. අම්මා කියලා නැ සතුටින් ඉන්න දෙන්නෙක්ගේ ජීවිතය විනාස කිරීම ලොකු පාපයක්

  • @nadigamage3108
    @nadigamage3108 ปีที่แล้ว +6

    මගේ නැන්දම්මා ත් මාත් එක්ක කාතා කරන්නැ.දැන් මාස 5 6 වෙනවා.එයා හරිම ලොබයි.හැබැයි උදේ ඉදන් රෑ වෙනකම් බන අහනවා. මම එයාට මගේ අම්මට වගේ සැලකුවෙ.එත් එයාට එවා මතක නැ.මම දැන් මගේ පාඩුවෙ ඉන්නවා.

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +30

    තමන්ට මනුස්සයා හම්බ උනේ මේ අම්මා හන්දා කියල ලේලි හිතනව නම්, මගේ පුතා ආදරේ කරන්නෙ මේ දුවට කියල නැන්දම්මා හිතනව නම් ප්‍රශ්න නෑ. දෙන්නට දෙන්නගෙ ගෞරවය තමයි තියෙන්න ඕන.

    • @sperera3526
      @sperera3526 ปีที่แล้ว +17

      කොයිම ගැහැනියක් ලේලීයක් වෙල එද්දී හිතන් එන්නේ නෑ.මම නැන්දම්මට ඉහලින් ඉන්න ඕන කියලා.හැම ගැහැනු ළමයම හිතන් එන්නේ හොදින් ඉන්න හිතන්.ඒක විනාස කරන්නේ නෑන්දම්මා කෙනෙක්ම විතරයි.

    • @youtubeg2376
      @youtubeg2376 ปีที่แล้ว +3

      @@sperera3526 hariyata hari. Ganith ammek thaththek daala enne

    • @AlohaAloha55
      @AlohaAloha55 ปีที่แล้ว +4

      ​​​​@@sperera3526 ඔව් හරියට හරි. ගොඩක් නැන්දම්මා ලා උද්ධච්චයි .සමහර නැන්දම්මා ල ගෙ පුතා ලස්සන නෑ උගත් නෑ ඒත් හම්බෙන ලේලි ලස්සන වෙලා උගත් උනත් අඩුපාඩු හොයල අකමැති වෙනව. නිකන් හම්බුන අස්වයගේ දත් ගනන් කරනව . ඊට්පස්සෙ පුතා බදින්නෙ නෑ කියල නාකිවෙද්දි සවුත්තු කෙල්ලෙක් බන්දලා පුතාගෙ ජීවිතෙත් විනාශ කරනව 😢 💔කුරුලු ජෝඩු වගේ හිටපු love නැතිකරන්නෙම නැන්දම්මා ලා.💔 මගේ අම්මත් අහිංසක යි. ඒත් නැන්දම්මා මගෙ අම්ම මාව හම්බෙන්න ඉන්නකොට දවල්ට උයන්නවත් උදව් නොදී එලියට යනව.💔 මගේ අම්ම අඩනවා. රන්ඩු කරෙත් නෑ. ගොඩක් පව් 💔

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      ප්‍රධානම කාරනය ඒක තමයි. මොනම ප්‍රශ්නයක් වත් එන්නෙ නෑ

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      ethakota gani ge amma ho thatha thamnge wife gana pirimi kenek hithanne oni kohomda

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +27

    මගේ නැන්දම්මා නම් මට ජිවිතේ එපා කරලා කොහොම හරි මගේ පවුලත් කැඩුවා.පුදුම තරම් පව්කාර ගෑනු තව කෙනෙක්ගේ සතුට නැති කරලා තමන් සතුටු වෙන

    • @deshatv9250
      @deshatv9250 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @thilinitilini4280
      @thilinitilini4280 ปีที่แล้ว +2

      Ow eka aththa,asanipayak hadunama nikamwath leligen ahala balannathuwa ,gedara uyala denakam ada udata wela nona wage inna nandammek matath inne,putha hoda nisath lamai dennek inna niasath iwasagena innawa,una hadila kannawath baruwa inne,monawath hadalawath denne na

    • @NethukaSanchitha-zl4ld
      @NethukaSanchitha-zl4ld ปีที่แล้ว +1

      Thilini mage nandDammata oya wagemai.kisi wenaskam na.

    • @thilinitilini4280
      @thilinitilini4280 ปีที่แล้ว

      @@NethukaSanchitha-zl4ld api karapu pin paw nisa thamai mehema jevithayak ලැබෙන්නේ ,iwasmen wada karanna,

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 ปีที่แล้ว

      ​@@thilinitilini4280ane mage nendammath ohommai, math langadi leda una, negitaganna beruwa unna, nendamma herilawath beluwe nh,mge nendamma athawath hollanne nh, mulu gedarma siyalu wada mn karanna oni, allapu gedara inne mage wayase bandapu genu kenek, mulu dawasama mata penna allapu gedara kenath ekka kiri peni wage,

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +29

    සමහර අම්මලාට මාර ජෙලස් තමන්ගේ කොල්ලාව වෙන එකියක් යූස් කරනවා දැක්කාම

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +1

      😂🙉

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว +1

      අප්පාාාාා ..හිතල තියෙන කැත.ඔයා කවදහරි අමිම වෙලා එහෙම කරනවද😅

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@nilukapriyadarshani1647 විකාරද? මට එහෙම අමාරුවක් නෑ

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 ปีที่แล้ว +1

      🤭🤭

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +1

      kawuruwath hithanne moketda,samahara nanadammala ahala thiynwa lelilaaage oya ai armaa maeheme mage puthath ekke bed eke hitiya neda kiyla...

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    ඉතාම වටිනා වැඩසටහනක් .
    බොහොම ස්තූතියි

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +135

    බදින්න කලින් දෙන්නා එකතු වෙලා තමන්ටම කියල පුංචියට හරි වෙනම ගෙයක් හදාගෙන තියාගත්තම නැන්දම්මා - ලේලි වලියක් නෑ .😂😂

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +4

      සහතික ඇත්ත

    • @light.333.
      @light.333. ปีที่แล้ว +20

      Ehema thiranayak ganna hoda kondak thiyena pirimiyek vennath ona.

    • @nimalimadushika9777
      @nimalimadushika9777 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්ම .නැත්නම් ඔය මොනවා කිව්වත් කලත් වැඩක් නැහැ නැහැමයි.අත්දැකීමෙන් කියන්නෙ.පේන ළඟක නම් ඒත් හරි අමාරුයි.කොයිතරම් පාඩුවට හිටියත් අඩුපාඩු හොයනවාමයි.

    • @thiyashanon-vt9vi
      @thiyashanon-vt9vi ปีที่แล้ว +18

      ඒත් බෑ....පිරිමියාට කොන්දක් නැත්නම් ගෑනි අසරණයි ....අම්ම හරි කියලා ගෑනිට ගහන එකෙක් නම් මොනා උනත් වැඩක් නෑ

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว +8

      @@thiyashanon-vt9vi බිරිඳ හරි කියල අම්මා ට ගහන කෙනෙක් ද හොද..

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +10

    මගේ නැන්දම්මාත් ඉස්සර ඔහොම තමයි දැන්නම් අවුලක් නෑ මොකද එයාට අසනීපක් උනාම සලකන්න ඉන්නේ මන්නේ දුව එන්නේනෑ පැත්‍ත පලාතක 😁

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +2

    😒 පුදුමාකාර නන්දම්මලා comment බලද්දි ඉන්නෙ මන් බැන්ද දවසක මට ඔහොම එකෙක් හම්බුනොත් කොනේ තියලා හමගහනවා 😬😬😬😬😬 වදේ😒

  • @mudaligerashi9478
    @mudaligerashi9478 ปีที่แล้ว +8

    මම මගේ අම්මාට,නැන්දණිය ට එකම විදිහට සැලකුවා. ඒ දෙන්නම හොඳම යෙහෙළියෝ දෙන්නෙකු උනා.නැන්දණිය ගැන පොඩි හරිම වැරැද්දක් අම්මට කිවිවොත් එයා ඒක ලස්සනට විසදුවා.නැන්දණිය අද අප

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      ඔයා හොඳ බුද්ධිමත් ලේලියක්. ස්වාමියා සතුටින් ඔලුව නිදහසේ ඇති.

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว

      ඔයා හරි බුද්ධිමත් ..මෙිකෙ තියෙන කමෙන්ට්ස් බලපුවම හිතෙනව ගැහැනු මද ඒව දාන්නෙ කියල 😂

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +1

    මාතෘත්වය මෙි ලෝකේ කිසිම දේකට සමකරන්න බැහ.තමන්ගේ පුතාගේ ජිවිතය සතුටින් තියන්න ගෙදරට එන ලේලිය දවක් විදිහට සලකනව නමි,පූශ්ණ භාගයක් ඉවර වෙනවා. ගෙදරට එන දුවත්, මෙි මගේ අමිමා කියන තැන ඉන්නව නමි ලෝකය කෙතරමි සුන්දරද.මහලු මඩමි අවශ්‍යද
    දැඩි ලෝභකමින් බදා ගැනිමයි මෙි සෙරටම මුල.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +2

    ලංකාවේ පුතාලට ගොඩාක් ආදරේ කරන අම්මාලා වැඩි ප්‍රති ශතයක් ඉන්නෙ මේ තත්වයේ තමයි . . හැබැයි වැරැද්ද තේරුම් නොගෙන තමන්ට වාසිවන ලෙසට කතා හදාගන්නවා . .

  • @hirunirashmika3263
    @hirunirashmika3263 ปีที่แล้ว +1

    හැමවෙලේම මගෙ පුතා මගෙ පුතා මහත්තය එක්ක ඉන්නවත් නිදහසක් නෑ හැම වෙලේම මහත්තයත් අම්ම කියනදේම තයි කරන්නෙ අක්කල දෙන්නෙක් ඉන්නව කවදාවත් අපේ ප්‍රශ්න අපිට විසදගන්න දෙන්නෙ නෑ හැබැයි ගෙදර කෞරුත් නැති වෙලාවට මහත්තය ගොඩක් ආදරෙන් ඉන්නව එයාගෙ ගෙදර අය ඉන්නවෙලාවට හරියට මට වෙනස්කම් කරනව දැන් අන්තිමට මගෙ වරදක් නැතුව මගෙන් අයින් වෙන්න ඕනලු අම්ම කිඋවොත් මාව මරල දායි අපි බැදල හරියටම අවුරුද්දයි හරියට එයාල කසාදයක් බැන්ද මන් ගෑනියෙක් ගෙනාව කියල ගෙදරට විතරක් ගමට පේන්න කරා වගේ වැඩක් මාව ගොඩක් අසරන කරා මන් මොකද්ද මේකට කරන්නෙ මට මේකට උත්තරයක් දෙන්න

    • @sbgamage
      @sbgamage 18 วันที่ผ่านมา

      Oyata ehemathe

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +27

    සමහර අම්මලාට රෑට නින්ද යන්නේ නෑ. එහා කාමරෙන් එන සද්ද බද්ද වලට ඇහුන්කන් දෙන්න තියෙන නිසා.

    • @sandinishehara6476
      @sandinishehara6476 ปีที่แล้ว +5

      අපෝ ඔව්..ජරා ගති

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +2

      😂😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +3

      අම්මෝ ඔව් අපේ නැන්දම්මාත් එකදවසක් කාමරේ ලයිට් එක ඕප් කරලා මොකද කියාගෙන දොරරෙද්ද අඈත්කරාකියහන්කෝ මට පොලව පලාගෙන යන්න ලැජ්ජාවක් අඇතිඋනේ බන් 😁

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@nishanthivijebandara3435 🤪 කුජීතයි නේද?

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      අපේ ඉස්කෝලේ හාමිනේ ගේ පුතා කසාද බැඳලා මධුසමයට පස්සේ පදිංචි වුනේ මහ ගෙදරමයි.
      පුතාගේ කාමරෙන් පොඩි සද්දයක් ආවත් මොකද පුතේ....? කියලා අහනවා ලු.
      අන්තිමේදී මිනිහා කුලියට ගෙයක් අරන් පදිංචියට ගියා.

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 ปีที่แล้ว +6

    මර්තුකාවම වැරදියි. අම්මා අම්ම බිරිද බිරිද. එක දෙක කියලා දෙයක් නෑ. ඒ ක පුතා තේරුම් ගන්න ඕන. බිරිදක්‌ තමා අම්මා කෙනෙක් වෙන්නෙත්

    • @ekanayakebanda3669
      @ekanayakebanda3669 ปีที่แล้ว +1

      දැකපු එකම බුද්ධි මත් පිලිතුර. මේ විදිහට හිතන්න හැම කාන්තා වකටම ඤාණ ය පහල වේවා

  • @elisaboby8754
    @elisaboby8754 ปีที่แล้ว +2

    පුතා නෝනව ගෙදරට ගේනවා ඊට පස්සේ ලේලිට ඔන විදියට ඒ ගෙදර අම්මා තාත්තා ඉන්න ඔන එතන සිට සියලු ප්‍රශ්න / නැන්දම්මට ඔන විදියට ලේලි වැඩ කරන්න ඔන ඔතන තමයි ගැටලුව . දෙගොල්ලා වෙනම ජිවත් විය යුතුයි.

  • @Pramoth33
    @Pramoth33 ปีที่แล้ว +12

    මේකනෙ වැඩේ ලේලි වෙලා ඉන්නකොට හෙන හෑලි දොඩෝනවා ගොඩක් ගෑනු අය.ඒ උනාට ඒ ගෑනුම නැන්දම්මලා වෙනකොට උන්ගෙ ලේලි විදිහට එන කෙනාට අර එයාට හිටිය නැන්දම්මා බවටම පත් වෙනවා😂😂😂😂

    • @technicmalli8922
      @technicmalli8922 ปีที่แล้ว +3

      ඒකනේ.මේකේ ඉවරයක් නැහැ නේ.සමනලයාගේ ජීවන චක්‍රය වගේ

    • @nilanthiwijekoon7627
      @nilanthiwijekoon7627 ปีที่แล้ว +1

      😂

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .ඒක මතක නැ ලේලි වෙලා ඉද්දි 😂

    • @ChathuRanwaka
      @ChathuRanwaka ปีที่แล้ว +1

      නැන්දම්මා, ලේලි ඔවා ලෝකේ කොහෙත් තියෙන්නේ. යුරෝපිය, අමෙරිකාවෙන් ද කියලා වෙනසක් නෑ.
      මේ ලගදි අමෙරිකාවෙ තිබ්බේ ලේලි නැති කරන්න පුතාට උල්පන්දම් දුන්න ලියුමක්‌ මව විසින් පුතා ට බොහොම කපටි ලස්සනට ලියා. තාමත් නඩු ව යන්නේ 😢😢

  • @sandinishehara6476
    @sandinishehara6476 ปีที่แล้ว +17

    අපිත් කොහෙ හරි ගිහින් ආවම මූන එල්ලන් අඩලා රන්ඩු වෙන නැන්දම්මා කෙනෙක් හිටියා.අම්මෝ දැන්නම් නිදහසේ ඉන්නවා

  • @TisandianishaMapatuna-nv9zt
    @TisandianishaMapatuna-nv9zt ปีที่แล้ว +11

    මගේ..දුවගේ..බබා නැති..වුනා hospital එකේ වරදකින්.......එත්...බබා නැති...වෙද්දී අවුරුදු 1..මාස තුනයි බබාට 😢...මගේ දුව...මානසික පිඩනයක ඉන්නෙ..මම ඉන්නෙත්..දුවගෙනි...ගොඩක් ඈක..දුවගේ..නැන්දම්මා හරියට දුවට මානසිකව වද..දෙනවා........දුව...ගොඩක්...අසරණයි දැන් දුවගේ...මහත්තයට හරියට රස්සාවකුතු..නැ හැමදේම මම මට පුඑවන් .විදිහට කරනවා ඒති .ඒ දෙන්නට තනියම වෙනම..ජිවත් වෙන්න.ඒ දෙමාපියන් ඉඩ දුන්නේ නැ තනියම ඉන්න කිව්වා ම අම්මා එක්ක ඉන්න ඕනෙ ලු ....දුවගේ ජිවිතය ට එක..ලොකු .පිඩනයක්..එයා කවදාවත් හැදෙන්න..උත්සාහ තනිතිරන..ගන්න හයියක් නැ ඒ අම්මා හරියට දේවාල.වැඩ කරනවා .. දුව ගොඩන් .මානසිකව..ඇද..වැටිලා මට පුංචි උපදෙසක් අවශ්‍ය යි 🙏

    • @bitterqueen7065
      @bitterqueen7065 ปีที่แล้ว +2

      Upadeshanayata yomukaranna,

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +1

      ඔබතුමිය ලඟට ටික දවසකට හරි දුවව ගෙන්වා ගන්න බැරිද?

    • @Helani123
      @Helani123 ปีที่แล้ว +5

      ඔයාගේ දුවට රස්සාවක් තියෙනවා නම්, ඒ වගේ අය සමග එකට ඉන්නේ නැතුව තනියම ජිවත්වෙන්න කියන්න.
      නැතිනම් රස්සාවක් හොයාගෙන ඔයාගේ ලගට ඇවිත් ජිවත් වෙන්න කියන්න. මොකටද නිකන් පිරිමියෙක් නිසා දුක් විදින්නේ. මානසික පීඩනයෙන් ජිවත් වෙනවට වඩා හොදයි දෙන්නා වෙන් වෙලා තනියම ඉන්න එක 😅 ඒක බුදුහාමුදුරුවෝ උනත් දේශනා කරලා තියෙනවානේ.
      “ආශ්‍රය කරන්න අය තෝරාගන්න කොට එක්කෝ තමාගේ ඥානයට සරිලන නැත්තන් ඊට වඩා ඉහල කෙනෙක් එක්ක ඉන්න. නැතිනම් තනියම වාසය කරන්න කියලා”

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      husband godak durwala personalitiy thiynawa nam wardi karnna yomu wenwa wadi.....hodama de awsthaaanukoolawa theeerana ganeema

  • @NimaliJayasingha
    @NimaliJayasingha 8 หลายเดือนก่อน +1

    Nendamma kiyanne nan shapayak😢😢

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +18

    කොහොමත් අම්මා යනු ජීවයයි.

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +1

      amma yanu ahawal sahuta dena birida newi ne.....feelings deka dekak misak ekak kargnne giy,ma thma me wage katha

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว

    Thank u so much doctor 🙏🙏

  • @AlohaAloha55
    @AlohaAloha55 ปีที่แล้ว +4

    මගේ අම්ම කතෝලික කියල එයාගෙ නැන්දම්මා හරියට වෙනස්කම් කරා.මගේ අම්මා ගොඩක් අහිංසකයි . නැන්දම්මා ගොඩක් නපුරු යි.
    අම්මා pregnant කාලේ නැන්දම්මා හැමදාම උයන වෙලාවට එලියට යනව . උදව් නොකර 💔අම්ම අඩනවා.💔 i hate that නැන්දම්මා still 💔

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      ඒක මාර වැඩක් නෙ!

    • @AlohaAloha55
      @AlohaAloha55 ปีที่แล้ว

      @@meghanada8922 😔💔

  • @thilinikaushalya2821
    @thilinikaushalya2821 ปีที่แล้ว +3

    ඔව් අනේ මටත් එපා වෙලා තියන්න

  • @chamodihasanthi9399
    @chamodihasanthi9399 ปีที่แล้ว

    Godak sthuthi mis❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +40

    මම හිතන විදිය , අම්ම එකවත්, බිරිඳ දෙකවත් නොව අම්මට හිමි තැන අම්මාටත්, බිරිදට හිමි තැන ඇයට
    ත් හිමි විය යුතුයි. අම්මම තමයි. හැම කෙනෙක්ම අන්‍යොන්‍ය අවබෝධය ඇතිව ජීවිත් වීමයි හොඳම විදිහ.

    • @nilukapriyadarshani1647
      @nilukapriyadarshani1647 ปีที่แล้ว +3

      මොනව වුනත් දුවෙක් හෝ පුතෙක් තමන් වැදු හැදු..අනාගතය යහපත් කරන්න වෙහෙස මහන්සි වු දෙමාපියන් කුමන හෝ කෙනෙක් හේතුවක් නිසා..වෙනස් කරනවනම්.අත හරිනවා නමි එතන ඇත්තටම ප්ශ්නයක් .කවදවත් ම ලේලිය හිතන්න ඕන.ඇයට හිමි තැන පුතා හිතන්න ඹ්න අම්මා තාත්තා හිටිය යුතු තැන වගේම බිරිඳ ට දිය යුතු තැන..කවදවත් ම අමිම කෙනෙක් මාදන්නා තරමින් කිසිම දරැවෙක් ට වරිදිනවට.අසාර්ථක වෙනවට අකමැති යි..ඒක නිසයි ඔවුන්ගේ ආදරෙ සදාතනික ..පේුමය තුල සමහර අවස්ථාව වල අපි අතින් වරදක් වු විට..කවදවත් ම ඒ ආදරෙ රැදෙන් නැ..ඔවුන් අප අනිවාර්යයෙන්ම හැර යනව...එහෙත් දෙමව්පියන් කියන්නෙ කවදටත් එක වගේමදරැවන්ට ආදරෙ කරන කොටසක්..මෙි මා දකින විදිය..

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +6

      අම්මාවයි බිරිඳවයි එක ගෙදර තියන්න එපා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      ඔයා කියන එක හරියටම හරි

    • @janithidusara3663
      @janithidusara3663 ปีที่แล้ว

      It's true

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 ปีที่แล้ว +1

      @@janithidusara3663 අම්ම, අම්මාම තමයි, සමහර විට බිරිඳවල් කිහිප දෙනෙක්ම එයි යයි. ගැහැණියකම තමා බිරිඳ , අම්ම, නෑන, සහෝදරියක්,දියණියක්, අත්තම්ම කෙනෙක් වෙන්නෙත්, ඒක අවබෝධ කර ගැනීම තමයි වැදගත් දේ, ඉවසීම සහ නිහතමානීකම තිබීම ජීවිතයට වැදගත්ම කරුණු කියලා මට හිතෙන්නේ. ඒකට හොඳම උදාහරණය යශෝදරා දේවියයි.

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว

    Godak hoda weda satahanak. Thank you so much

  • @erandifernando444
    @erandifernando444 ปีที่แล้ว

    godak watinwa adhasoba tumiyage wadshtan balanna man kamti.j.p

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 ปีที่แล้ว

    Vada satahana godak hoday .
    Mage mahaththayage amma magema amma bage kisima bedimak naha eya harima hodai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @christianpeiris7913
    @christianpeiris7913 ปีที่แล้ว +1

    Amma eka birida deka kiyapu ekata dipu uththare niyamai madam oya tika pirimi therum ganne nane
    Mage husband ඔය wagemai eyage Paula eyage ammai sahodara sahodariyoi

  • @GayathriMadushika-nc9tl
    @GayathriMadushika-nc9tl 7 หลายเดือนก่อน

    Api kohomada ape prashna me wadasatahanata yomu karanne

  • @ghianwijesingha8713
    @ghianwijesingha8713 ปีที่แล้ว

    හරිම පැහැදිලියි..

  • @m.dissanayake2768
    @m.dissanayake2768 ปีที่แล้ว

    අැත්ත .නිකම් දරුවත් එක්ක ඉන්නවා කියලා බැ.එයාලාට අවධානය දෙන්නම ඔින.නැත්නම් දරුවො මුරණ්ඩු වෙනවා.

  • @shellybsooriya
    @shellybsooriya ปีที่แล้ว +4

    මේ නැන්දම්මා ලේලි ප්‍රශ්නේ ගොඩක්ම ඇතිවෙන්නේ පව්ලේ එකම පුතා ඉන්න ගෙවල් වලයි බාලම පුතා ඉන්න ගෙවල් වලයි තමා

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว

    ළමයෙක් හදනවාට වඩා ලේසියි අඟහරු වලට යන්න රොකට් එකක් හදන එක.

  • @attractiveallroundergirl6127
    @attractiveallroundergirl6127 ปีที่แล้ว +2

    08:03

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    වඩිපුර අම්මා බලාපොරොත්තු වෙන්නේ පුත ජවිතයෙ සතුට නමුත් ගොඩක් ලෙලිලා පුතා අම්මාට ආද්‍රරෙ කරනවා ට කමති නහ පලමුව වෙන්න ඔනෙ ආපු තන අම්මාට ගෞරව කරන්න ඔනෙ එවිට සියල්ල හරියවි ඕකවිතරක් නොවෙ ප්‍ර්ස්නය

  • @sushiboy1779
    @sushiboy1779 ปีที่แล้ว

    මට නැන්දාම්මා නැහැ මාමාණ්ඩි අම්මෝ එක ඊට එහා කාලකණ්නි මිනිහෙක්.

  • @deepalmadhusanka193
    @deepalmadhusanka193 8 หลายเดือนก่อน

    ආත්මාර්තකාමිතිවයයි පරාර්තකාමිත්වයයි කියන කාරනේ එක්ක බලද්දි . ලොකු වෙනසක් තියෙනවා . .

  • @nirmalasilva9981
    @nirmalasilva9981 ปีที่แล้ว +2

    1 , 2 මොන විහිළුවක් ද. අම්මා, බිරිඳ දෙන්නෙක්. දෙන්නම 1 තමයි.

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +1

      dennama eke wenne kohomda...amma gananth hithnne me mage gani kiylada

    • @ADP2002asam
      @ADP2002asam ปีที่แล้ว +1

      ​@@Darts-fr3sw absolutely

    • @ADP2002asam
      @ADP2002asam ปีที่แล้ว +1

      Me wage nendammala nisa අහිංසක lamai kochara anatha wela ethida

  • @mn8541
    @mn8541 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් මට මේ ම්ස්ව සම්බන්ධ කරගන්න විස්තරයක් share කරනවද?

  • @dinushaneranji
    @dinushaneranji ปีที่แล้ว

    Mata dan 3yr duwak innawa.
    Hasband duwata godak aadarei. Namuth mn gana awadaanaya nathi tharam.
    Mn mokakada kala yuthu????

  • @sameerarock8595
    @sameerarock8595 ปีที่แล้ว

    සැමියා කියන කෙනා අම්මා කියන කෙනාව යි බිරිද කියන කෙනා වයි වෙන් ව තේරුම් රූම් ගන්න තාක් ඔය පරශ්න එහෙම මයි මගේ සැමියා තේරුම් අරන් අද අපි සතුටින් ඉන්න වා හැබැයි ලොකු නැණ කියන චරිතයක් අවොත් ලේලි නැන්ද අම්මා පුතා කියන පරශ්න ලොකු වෙනවා

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Capital-yn3nx
    @Capital-yn3nx 9 หลายเดือนก่อน +2

    දෙමාපියන් තමන්ගේ දූවරු කිසිදු ප්‍රායෝගික ජීවිතයේ ජීවත්වෙන්න ඕනෙ විදිහට නොහද මල් වගේ හදල ඔවුන් කසාද බැන්දල දුන්නට පස්සේ husband ට තමා දහදුක් විදින්න වෙන්නේ.මක් නිසාද යත් එවැනි ගැහැණු ළමයි බැන්දට පස්සේ විවිද මානසික රෝග වලට ලක් වෙනවා.Dippression වැනි රෝගී තත්ව.මක් නිසාද යත් ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් මල් වගේ හදලා ඔවුන්ගේ මනස දුරුවල නිසා අලුත් රටාවලට හුරු වීමට ඇති නොහැකියාව.ඉතින් බැන්දට පස්සේ husband ට අනේක විද දුක් විදින්න සිදු වෙනවා.බොහෝමයක් සුන්දර ජීවිතයක් බලාපොරොත්තුවෙන් කසාද බැන්දද මෙවන් සිදුවීමක් වූ පසු ගෙදරම අපායකි.Husband මොන දේ කලත් ඇයව තෘප්තිමත් කල නොහැක.මෙවැනි අවස්ථාවල කාන්තාවගේ දෙමාපියන් දැඩිව යෝජනාකරන්නේ ඔය දෙන්නා තනිව ජීවත් වෙන්න කියලා.ගැණු ලමයගේ රෝගී තත්ව අඩු පාඩු ලෝකය දැනගනිවී බයෙන් එම දෙමාපියන් එලෙස කියයි.මෙයයි යථාර්ථය.

  • @nadeekapriyadharshani9769
    @nadeekapriyadharshani9769 ปีที่แล้ว

    අපෝ අපෙත් එහෙමයි එයාගෙ දරුවන්ට විතරයි අමරුකම්

  • @sajaninisansla
    @sajaninisansla ปีที่แล้ว

    Mage duwata wayasa awurudu thunahamaray eya gedaradi man kiyana de hodin ahagena kikaruwa innawa.eth kattiya godak ekka iddi eya man kiyana kisi deyak ahanne na .mekata mata pilithurak denna puluwanda miss

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +1

    නැන්දම්මා විතරක් නෙවෙයි උන්ගේ සංහතියම තූ නොදකින්.මට කරපු වෙනස්කම් .හොදක් වෙන්ට එපා

    • @LaLoon17
      @LaLoon17 ปีที่แล้ว

      Mn nm banda kalekata mage gdr innwa. Mt nm comments kiyawaddi bandinnath epa wenewa. Mn nm kohomath kollage gdr gihin inne na. Oya gana dukai comment eka kiyawaddi. Mage akki kenekuth innwa hariyata duk windinawa.

  • @niroshasandamali6012
    @niroshasandamali6012 ปีที่แล้ว

    Mage nandammanam monawa unath mage paththe.

  • @siyalla1413
    @siyalla1413 ปีที่แล้ว +1

    Wiwahayen passe godaak ganu laminge jewitha winasa wenne me nandammala nisa thamange duwa badala yana gadra kumarikawak widiytath putha badala ena duwa lali widiyta wadakri widiyta salakana ammala me samaje dan pirila eka therum gnna ammala godak buddimath wenna ona ..daruwange jewitha lassana karnna puluwan ammala thththalata ...gahaniyak una ammalama puthage nonage hitha ridawanawanm waradiyta hithanwanm eka a ammalage prashnayak...man hithana widiyta ammata ammge bumikawath biridata biridage thana laba diya uthui e de laba denna husban ganna thindu thirana itha wadagath ...

  • @Dhanujakingdom
    @Dhanujakingdom ปีที่แล้ว

    Aththatama mama mage jeevithe karapu lokuma moda kama api venama giye nathi eka avrudu 10k mage lassanama kale manasika athathiyak ekka jeevath una dan husband tama therila eyama kiyanava api venama hitiyanam kochchara nidahas da kiyala. Mage du patiyata kavama davath e vage avasanavantha kalayak nam uda karanne na eka sthirai

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว

    Thanks for u my opinion also after married better live New house not to live with motheringlo.

  • @SMLIKE
    @SMLIKE ปีที่แล้ว

    Me okkoma prashna baladdi mata thiyana ewamai eth man kalpana kale mata kochchara iwasimak daraganimak thiyanawada kiyala .eekanam mara pudumayak ...hitha mona tharam watilada inne eth mokuth karaganna ba kawruth ewata uththara denna ba.mata pissu kiyala nikan idi...ehemai ape aya

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    Mama ahala na me wayasata puthata gani genawama ada laga nida ganna amma gana

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Amma kiyanne athitaya birinda kiyanne anagataya eka therun ganna Lowa kisima daruvek kiyala nahe mawata vadanna kiyala mavak daruvek vaduvanam hodata hadanna onay. Birinda kiyanne 2ni amma aya pariththyagayak karala api lagata ena kenek Ammata gauravaneeya adarayath birindata premaneeya adarayath beda denna.

  • @rangikashiranthi7427
    @rangikashiranthi7427 ปีที่แล้ว +1

    E biridama thamai thamange daruwanta amma kenek wenne. Ethakota kohomada amma 1 birida 2 wenne? Oya tika putha therum ganda one. Apeth ohoma thama. Kohen hari kathawak adala gannawa api athara prashna athi karanna.

  • @SMLIKE
    @SMLIKE ปีที่แล้ว

    Apiwath ape lamaita me wedanawa nodi imu kawadawath .unge loke un sathutin thiyamu .api gana aya hithala wadaknaa dukama thama

  • @human9597
    @human9597 ปีที่แล้ว +5

    A mother in law can never be a mother to her daughter in law specially when she got her own daughter. But as a woman it's our duty to treat the daughter in law as your own daughter. Many mother in laws are selfish and only think about them. But they can act innocently infront of their sons. Sons automatically gravitate towards their mothers

  • @ggwp9511
    @ggwp9511 ปีที่แล้ว +1

    කෙනකෙනාගේ අදහස් දක්වන්න බැරිද මේරටේ..අම්මා එක උනත් ගෑනි එක උනත් මොකද ඔයාලට තියන ප්‍රශ්නේ ඒක ඒගොල්ලන්ට අවුලක් නෑනේ අනේ අපේ අම්මනම් කැමති අලුත විවාහ උන දෙන්නා ආදරෙන් ඉන්න කියලයි...😊😊එකක් අල්ලගෙන නටනවා..

  • @nadeekakumari9615
    @nadeekakumari9615 ปีที่แล้ว

    Mamath Amma kenek habai yeliyo kiuwata horakama kapatikama boruwa nathi awannkawa mage daruwo denna nomaga noyawa inna yeliyo thamai hoda minissu awannka unama jivithe lassana penawa

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว

    🙏

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage9613 ปีที่แล้ว

    Mage husband kiyanneth e kathawamai...amma 1,nangi 2,wife 3...harima wedanawai...

    • @S.A.M905
      @S.A.M905 ปีที่แล้ว +5

      Oyatath ehemamai kiyanna. Husband 3 kiyanna. Amma tattha 1 sahodayo 2 kiyanna.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +3

    I really feel pity for my mother in law… she loves her sons soo much, but bcz of her love, both her sons became ‘ana 🔩 packets’… she has done soo much for them but in return she’s expecting lot from them as well. But her expectations collide with her sons’ expectations (especially with my husband). I deeply feel sorry for her… I think every mother should learn to let go their children at some point also every mother should teach their children how to be independent…

  • @dammikaranasinghe955
    @dammikaranasinghe955 ปีที่แล้ว

    මැඩම් කියපු විදිහටම මගේ නැන්දම්මා මුලදී එහා ඇදේ නිදා ගත්තා .මහත්තයාට මම වචනයක් වත් කිව්වෙ නෑ .
    දැන් මට දරුවො දෙන්නෙක් ඉන්නවා . මගේ නැන්දම්මා හොදටම ව්දවල ලෙඩ වෙලා නැතිවෙලා දැන් මාස 3යි. මගේ අම්මා ගෙන්නගෙන මගේ නැන්දම්මාට මම සැලකෙවෙ. දැන් මගේ ඉවසීම අඩුයි. ඒත් එදා මම කොච්චර ඉවසුවද කියලා දැන් මට හිතාගන්නත් බෑ මැඩම් .

  • @jayanthisagarika2679
    @jayanthisagarika2679 ปีที่แล้ว +1

    Mata inna nendammath oya wage.apita aduma tharame wachanayak katha karanna ne thamath.biththiyata kan deegana ahagana innawa.nendamma kelam kiyala mata nikarune gassanawa.mata gahanakota eyata harima sathutui.puthata upades denne okita gahapan pannapan kiyala.mamandi kiyanne puthe ammagenai daruwo genai balapan geni gena balanna epalu.mai daruwoi me asath purushayo nisa mara dukak vinda.puthala hadapuun vitharai ammala.duwala hadana ammalata kisima watinakamak ne.

  • @sriyaniperera815
    @sriyaniperera815 ปีที่แล้ว

    Niyamai doctor ge katawa puta dena ganna one prasne meda hitan amata biridata yewage adare karanna aetta birida ha amma charita 2 kak ammalatt dena ganna one bendata pasu je jivita walata aegili nogaha jiwatt wanna doctor hariyata hari kiyana katawa👍👍👍👍👍👍

  • @sarangigithmi9351
    @sarangigithmi9351 ปีที่แล้ว

    Mn nam hamawelema hithanne.alutha badapu abusamiyan wenama jiwath wenna one.

  • @wasu..6104
    @wasu..6104 ปีที่แล้ว

    මට මේ වෛදවරියගෙ නම්බර් එක දෙන්න කරුණාකරල..

  • @LaLoon17
    @LaLoon17 ปีที่แล้ว

    Mt nm nandamma wenaskam kroth mn bedanneth e handenma thamai. Mn nm ochchr iwasana kenek newei. 😂😂 mage jeewithe diunuwata mn wadakaranawa. Mn diunu wela anith ayawath puluwn hatiyen goda daanawa. Onewata wada mt kauruth loku na. Lokuwata alila galila inna kamathi na mn kaath ekkawath. Mt inna barinam yamkisi thanaka mn ethanin iwath wenawa aye kawadawath noennama. 😉 (Thaththa 1, Husband 1 denna dennek)

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว

    Ammo nandammala gena nenala gena nam kiyanna epa kotinmma kiwoth husbandge pawule aya mata denne marama mansika pidanayak .kotinmma kiwoth nena mata nóol idan pannala husbandgei magei bedima kadanna husbandge lein ioadunu daruwa pawa husbandge pawule aya prethissepa kara kotinmma kiwoth DNA pawa karanna oni kiwa husbandge amma mage petiyata dina pawa heduwa husbandge punchchiyek innawa mawa noyek prasnnawalta petelewwa adatah ehemai mata nam apoo husbandge ammala nedyoi epama wela inne hariama mansika pidanayaka man nam inne monawa karannada mage petiya wenuwen iwasanwa erenna😢😢😢😢

  • @charunikumari6417
    @charunikumari6417 ปีที่แล้ว

    Godak hoda wedasatahanak

  • @sriyaniperera815
    @sriyaniperera815 ปีที่แล้ว

    Apo yehema aeda laga nuda ganna mida ammalatt innawada lankave mama aehuwamai oya wage katawak CHEiiii legai🥺🥺🙄🙄🙄🙄🥱🥱🥱🥱🥱🥱🥱🥱🥱🥱

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +6

    When sons get married, the best solution is to live away from their parents. Mother and the new wife will always have problems, because the mother finds it difficult to feel close the new woman. If mothers can gradually cut off the apron strings, it would be easier to get on with the son’s wife. Sons should respect their mothers. After marriage they should continue that respect. But the son must realise, his wife and marriage is extremely important for his life. It’s the wife who makes him a parent, not the mother. Live apart from the husband’s family. Visit them , respect them. After all, it’s those mothers who give women their husbands. The high cost of renting, the high cost of buying a property are the main reasons for, sons living with his family after marriage. Mother- in - law and daughter - in - law problems will always remain, until the housing problems are solved.

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว

    Oka godak hithata denenne comment wala Pena wihta me coment asset ennawa godak Ara wage nendammala. Nendammala okkma ekai kawada Hari ounge eththa eliyta enawa

  • @shanaye1916
    @shanaye1916 ปีที่แล้ว

    Ammo me nandammalanan olu kanawa

  • @deepalmadhusanka193
    @deepalmadhusanka193 8 หลายเดือนก่อน +1

    අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ . .

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Kohomath amma eka ..gani 2 thamai ammata salakanna badapu ganigen awasara ganna one na ..

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    මාගේ දරුවෝ dannat dan අවුරුදු 20 ewarai දරුවෝ dannata wat matawat ayalage putawa danne na nangi අම්මා danna tama putawa tiyan enne mata සල්ලි wat danne නැහැ 😢😢

  • @Sachi91
    @Sachi91 ปีที่แล้ว

    Man hithuwe mata vitharai mehema prashna kiyala.. ai me ganunta bari pitin ena ganu lamaita thamange duwalata wagema salakanna. Mage mahatthayage ammath e wage napuru dushta kamen uparime inna kenek. E wage napuru kam dushta kam thawath ganiyekta karanna puluwand kiyalath hithenwa.. welawata mata jeevithe kalakirenawa😔

    • @LaLoon17
      @LaLoon17 ปีที่แล้ว

      Law of attraction kiyala deyak thiyanawa. Oya kochchr durata eka wishwasa karaida danna. Eth poddak youtube eken hoyala balannako. Oyata uththarayak hambawei

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว

    Awrudu dekahamarata yana iskole koheda teynne

  • @islam_makhachev_00
    @islam_makhachev_00 6 หลายเดือนก่อน +1

    පිටින් එන ගෑනුන්ව ලොකු කරගෙන අපිව කන්න බොන්න දීලා බලාගත්තු අම්මා අප්පච්චිව පැත්තකට දාන්නද කියන්නෙ? එක වේසියෙක් හරි මගෙ අම්මටයි අප්පච්චිටයි මොකක් හරි වෙනස් කමක් කරලා තිබ්බොත් මරලා සොසේජස් හදනවා 😗❤️

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 ปีที่แล้ว

    Mage nandamanam hithan inna puthaata newe gani genat inne eyage weda karaganin kiyala. Lamai 2nnek ekk gdr weda thawa anith business weda serama thaniyn kara gnnwa nandamma krnne opa dupa kiyawa kiyawa dawasa thissema awidinwa welawata kanna bonna naanma gdrta enawa echchara thamai kisi udawwak nathi athmarthakami geniyak

  • @itznirmala239
    @itznirmala239 ปีที่แล้ว +1

    Appo nandamma nisa mage kasaadeth Kaduna Daru dennek eka baluwe duk winda

  • @benurahashintha4975
    @benurahashintha4975 ปีที่แล้ว

    😢

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +3

    Ammo mn nm පුදුමාකාර දුකක් vinda. Nenala ටිකයි නැන්දම්මා මහත්තයා mawa geniche wedakara කමට . ළමයත් novidina duk vinda. කොහොම hari mn mage ammalth එක්ක එකතු වෙලා daruwata hoda igennuwa. Den eya hoda job ekak karanne. Genu lamayekuth innawa. Den putha eyage තාත්තා ekka ehama ගොඩක් hithawa. පුතා podi kalema wena genu kenek කසාද බැඳගෙන lamainuth innawa. තවත් genu කීප දෙනෙක් ඉන්නවා . Den පුතා එක්ක තාත්තා හිතවත් වෙලා . Den ape පුතා තාත්තාi genu lamayai එක්ක mawa gedain පෙන්නුවා .

    • @muragalachamara4364
      @muragalachamara4364 ปีที่แล้ว +3

      Apata apiwath ayti na.daruwo unath apata ayti na.hita hadaganna.

    • @LaLoon17
      @LaLoon17 ปีที่แล้ว

      Mehema kiyanna unata samawenne eth e lamayata kawadawath hariyanne na. Hariyanna epa kiyala prarthana karanne na eth sobhadarmeta anuwa eyata waradinna patan gaththama eya parakku wadi. Eyatath e deyama wei

  • @sriyaniperera815
    @sriyaniperera815 ปีที่แล้ว

    Ammage adarei tama biridage adarei adara 2 kak yeka puta dena ganna one ye prasne meda idan adara 2 kata nisiten dila lasanata paul jivite gata karagena yanna amma kiyanne utum charitayak ammata nigaru karana kou yam ho outek ho duvek sitinam yeyata kawadawatt hari yanne ne ioaduna velave aes 2 ka aerala beluve amma diha masa 9 k kusa dara tama lekiri kara powa dahasak duk vida nisi wayasata genatt viwahayak una gaman biridage kelam ahala kiri biwa katin neda amnata garaha baninne yelawanne merena tura duve pute ammata yese nokaranna viswaya oba desa bala innawa obage biridata ammata se salakanna bendata oasu hema vitama ammage kotasatt karanne biridai aeya tamai obe diyaluma dewal karamin obawa idiriyata geniyana firiya kantaea aeta adaren bala ganna aeyaeai ammaeai patalawa ganna yepa duwa pute hema ammalatt hrma nendammalatt yeka wage ne hema leliyekma yeka wage ne me hema dema venaswanne tamange terumgenima anuwai yenisa mage adahasa amma 1 ka birida2 ka nove 2 nage adare adare 2 kak yenisa pute duve prasne hrma vitama meda sita oba bala merena tura adaren ammawatt biridatt adaren aes deka wage bal as ganna 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Oniandosivogs139
    @Oniandosivogs139 ปีที่แล้ว

    Hama gedarakama prashna danne nandamala lelita innada dennema nee...

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      ඔහොම තමා හැමතැනම