නැන්දම්මා හා සැමියා නිසා පීඩාවෙන් සිටින ඔබට විසදුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @ApsaraLiyanage-d5q
    @ApsaraLiyanage-d5q 6 วันที่ผ่านมา +1

    Napuru nendammala innawa ain wela inna eka thamai hoda dan inne modama moda nendammala😂

  • @tharindusahan8529
    @tharindusahan8529 2 หลายเดือนก่อน +1

    Miss ape prashna kohomda ewanna puluwam

  • @NadeekaNavodani
    @NadeekaNavodani 7 หลายเดือนก่อน

    Man kanatten balanawa me wadasatahan❤

  • @ujalaramanayake275
    @ujalaramanayake275 7 หลายเดือนก่อน

    Ha ha just like my MIL

  • @thilinapro
    @thilinapro 4 หลายเดือนก่อน

    හසිනි, ඔබ සමිතා මහත්මියට මෙම වැඩසටහනේදී ලබාදෙන සහයෝගය අති විශිශ්ටයි, ඔබ ඇයට ඉතාමත් ගරු කරමින් ඇයව comfortable zone එකක තබමින් ඇය සතු මෙම දැනුම් සම්භාරය, උපදෙස්, suggestions අපි වැන්නවුන් හට ලබාදීමට කටයුතු කරනවා.සහ ඔබගේ නිවේදන හැකියාව භාශා හැසිරවීම මේ වැනි සමාජයීය කාරණා සම්බන්ධව සාකච්චා කිරීමේදී ඉතාම ගැලපෙනවා.
    සමිතා මහත්මිය අපිට සම්පතක්,
    වැඩසටහනට සුබපතනවා, නොවරදවාම නරඹනවා ❤

  • @justasecond622
    @justasecond622 7 หลายเดือนก่อน

    🙏🙏🙏💞💞💞

  • @rohanakumudu2229
    @rohanakumudu2229 2 หลายเดือนก่อน +1

    ඔය කතාව ම වගේ (1) කතාව ක් තමයි මටත් වෙලා තියෙන්නේ හැබැයි මම තනියම ළමයින් (2)නාවලා කවලා පොවලා හැමදේම කර ගත්තා.ආර්ථික අපහසුතා නිසා අපි ට නිවසක් හෝ කුලියට වත් නිවසකට යෑමට හැකියාවක් නැත.මගෙ නැන්දම්මා මට අවශ්‍ය පැළයක් වත් මල් ගහක්වත් හිටවන්න දෙන්නේ නැහැ ගලවා විසි කරන වා.කුහකම් ඉවසන්න ඛැරි නිසා ම වෙනම ඉන්නේ.මගෙ දෙමව්පියන් ට,සහොදරයන්ට යහළුවන් ට ගෙදරට එන්න දෙන්නෙ නැත.පීඩාවට පත් කරනවා.විවාහයට අවු.15යි.දරා ගන්න අමාරුම වේදනාව ක් තියෙන්නේ.මහත්තයාටත් තෙරෙන්නෙ නැහැ මේවා.මානසික වදයක් අපායක් විතරයි ජීවිතෙ.....මේ කතාව ත් සාකච්ඡා කරන්න.ගැහැණු ළමයි දෙන්නෙක් නිසා විකල්පයක්. ගන්න විදිහ ක් නැහැ ජිවිතේ ම එපා වෙලා.

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 9 วันที่ผ่านมา

      ඔයා දරාගෙන ඉන්න කොහොම හරි

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน

    Pissu nandammala. Unn kohomath ohomai. Mage lamàyaneuweth ne. Pandara 5.45 nawala thamai office giye.