පුතා බිරිඳ ළඟ ඉද්දි අම්මට දුක හිතෙනවා නම්,අම්මට සහ පුතාට තියන හැඟීම කොයිවගේ එකක්ද කියනඑක ප්‍රශ්නයක්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +23

    මටත් ඉන්නෙ පුතෙක්...ජීවිතේ මට ලැබුණු වටිනාම සම්පත මට මගේ පුතා ....මම හිතන් ඉන්නෙ කවදාහරි මගෙ පුතා ගේන ලේලිට මගේ පුතාට වඩා ආදරෙන් සලකන්න..මට ඕන එහෙම ආදරේ කරලා ලේලිගෙ හිත දිනාගෙන මගේ පුතාගෙ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරන්න ..ලේලිට නැන්දම්මා දුවෙකුට වගේ ආදරය රැකවරණය දුන්නොත් එයා තමන්ගේ පවුල රකින්නෙ පන වගේ ..ඕක අපි තෙරුම් ගත්තා නම් මෙහෙම ප්‍රශ්න නැ ..

    • @Evertruebaby7965
      @Evertruebaby7965 ปีที่แล้ว +2

      අම්මි ඔහොම හිතනවා කියනකොටත් සනිපයි.තෙරුවන් සරනයි අම්මි

    • @hituwakkariii
      @hituwakkariii ปีที่แล้ว +1

      Ou oya Hari , oya wage hamoma Oka terumganne na ,

    • @niroshageethani1155
      @niroshageethani1155 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 หลายเดือนก่อน

      Math hithan inne ehemai

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +2

    මටත් තිබුන ඔහොම ප්‍රශ්නයක්. මම මානසිකව ගොඩක් වැටිලා ඉදියේ. එත් කාලයක් යද්දී මම එතැනින් එලියට ආව. ජොබ් එකක් කරන්න ගත්ත. මගේ ජීවිතේ හදාගන්න ගත්ත. දැන් මට දුවෙකුත් ඉන්නවා. බබා එක්ක මම සතුටින්. සමහර වෙලාවට දුක හිතෙනවා. එත් මම මගේ පව්ල අතැර ගත්තේ නෑ. ඔය ප්‍රශ්නේ ඔලුවේ දාගෙන දුක් විදින්නේ නෑ මම කලින් වගේ.

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 ปีที่แล้ว +7

    ඇත්තටම මටත් ඔය ප්‍රශ්නෙ කොහෙහරි ඇහෙද්දි ඕකමයි හිතෙන්නෙ. මර ගොබ්බ ප්‍රශ්න තියෙන අමු කාලකන්නි රටක් මේක 🤮🤮

  • @roshansampath2213
    @roshansampath2213 ปีที่แล้ว +3

    අන්න කතාව ❤

  • @NimaliJayasingha
    @NimaliJayasingha 9 หลายเดือนก่อน

    ඇත්තම කතාව❤❤

  • @ireshadahanayaka
    @ireshadahanayaka ปีที่แล้ว +4

    මේ ප්‍රශ්නෙම වැරදියි,වැරදි ප්‍රශ්නයකට උත්තර හොයන්න අවශ්‍ය නෑ,අමිමල දූලට වඩා හොදින් ඉන්න නැන්දමිමල ලේලිලා ඉන්නව.

  • @surekanirmani1338
    @surekanirmani1338 ปีที่แล้ว +2

    බොහෝ පිරිමි මේ ප්‍රශ්නෙදි දුර්වලයි .එයාල තමයි මේ සබඳතා දෙක පටලවගන්නෙ.බොහෝ අය දික්කසාද වෙන්න මේක හේතුවක් වෙනව .හරිම කනගාටුයි

  • @Tharindu111.
    @Tharindu111. 11 หลายเดือนก่อน

    Atta kathawa

  • @himashiherath5709
    @himashiherath5709 หลายเดือนก่อน

    hariytama hari

  • @isharasewwandi2277
    @isharasewwandi2277 ปีที่แล้ว

    E kathawa nm aththamai

  • @kennethsrilal5818
    @kennethsrilal5818 หลายเดือนก่อน

    ඔය මානසික ලෙඩක්. සමහර ගැහැනු පිරිම දෙපාර්ශවයටම සිද්දවෙන්න පුලුවන්, මගේ හොදම යලුවෙක් Marry කරලා Wife එක්ක ගෙදර ඉන්නකොට එයාගේ තාත්තටත් ඔහොම සිද්ද උනා. ඔය වාගේ පටු මානසිකත්වයෙන් දකින එක වැරදියි psychologist කෙනෙක් වෙලා.

  • @MeeraBashi
    @MeeraBashi ปีที่แล้ว

    👍♥️♥️♥️

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 ปีที่แล้ว

    ❤❤❤

  • @aselasampath7243
    @aselasampath7243 ปีที่แล้ว +3

    මේ මනුස්සය මේ මනුස්සයගෙ නැන්දම්ම එක්ක තරහද කොහෙද ඒ තරහ මෙතන පිට කරනව

  • @arushvithana9661
    @arushvithana9661 ปีที่แล้ว +2

    🤣🤣