Hanthana Sandagiri maha saya - හන්තාන සඳගිරි මහා සෑය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2023
  • හන්තාන සඳගිරි මහා සෑය සහ එහි නිර්මාතෘ අපගේ ධම්මලෝක ස්වාමීන් වහන්සේ සමග සිදුකල සාකච්චාව සහ එහි වත්මන් තත්වය.

ความคิดเห็น • 204

  • @susantha7901
    @susantha7901 11 หลายเดือนก่อน +11

    හාමුදුරුවන් පොඩි උනාට යෝද වැඩ කරන්න පුලුවන් මුදලාලිලා වැඩිදෙනෙක් ඉන්න රටේ ඔබ වහන්සේ නියම බුදු පුතෙක් ඔබ වහන්සේ ට අනේකවාරයක් පිං

  • @ffgamingjoker6927
    @ffgamingjoker6927 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි !!! ස්වාමීන් වහන්සෙට.නීරෝගී සුවය පතමී !!!🙏🙏🙏

  • @chandaniyasarathna8000
    @chandaniyasarathna8000 9 หลายเดือนก่อน +6

    කරන්නාවූ ශාශනික සමාජීය සේවාවන් සාර්ථක වේවා 🙏🙏🙏. මේ පින් බලයෙන් ඔබ වහන්සේ සසර මග කෙටි කරගන දහසක් අහිංසක නෙත් ධර්ම මාර්ගයට යොමු කරගන්න වරම් ලැබේවා. 🙏🙏🙏

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව දෙව්ලොවින් එවලා තියෙන්නෙ මේ නිර්මල බුදුහදම ආරක්‍ෂා කරන්නයි කුඩා අවදියේම සාසනයට ඇතුල්වී චිරාත් කාලයක් බුදු දහම රැදී පවතිනලෙස ඉතාමත්ම දුෂ්කර මද්ඨියේ සදගිරි සෑය ඉදිකරමින් ලැබූවාවු පිනෙන් නිදුක් නිරෝගීව සුව විදිමින් සාසනයට තවතවත් වැඩකරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි බුදු සරණයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට

    • @Jagatratnayaka-zm1mi
      @Jagatratnayaka-zm1mi 9 หลายเดือนก่อน +1

      One sithivilla hariyatama hari mehamuduruo avala thiyenne. Divya liken thamai sassne rakinna sadu sadu sadu.

  • @kslkslksl1613
    @kslkslksl1613 ปีที่แล้ว +9

    කියන්න බැරි සතුටක් ඇති වෙිනවා මතු බවෙයේ බුදුවෙිනවාමයි ඒ නියතයි

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 5 หลายเดือนก่อน +9

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! මේ සියලු කටයුතු සාර්ථක වේවා !
    තෙරුවන් සරණයි !

  • @Dhenumsayura
    @Dhenumsayura 11 หลายเดือนก่อน +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!🙏🙏ඔබ වහන්සේගේ අහිංසක බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා !!!🙏🙏🙏🙏තව තවත් ශක්තිය ලැබේවා !!!🙏🙏🙏

  • @latasalan4900
    @latasalan4900 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට ඉදිරියටත් මේවැනි දෙවල් කිරිමට සක්තිය දාහිරිය නිදුක් නිරෝගි සුවයත් දිඝායුෂත් තේරුවණ් බලෙන් ලැබේවා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @samankanthimudalige2539
    @samankanthimudalige2539 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ඉතා වටිනා අති උතුම් කාර්යයක්...සහභාගිවූ දායක වූ සියලුම දෙනාට උදව් උපකාර වූ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙ ලැබේවා!!!සාදු සාදු සාදු.නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! නිවම වෙත්වා!!!!තෙරුවන් සරණයි!!!!

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන් ඉෂ්ට වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම දෑසට කඳුළු සංවේදි බලාපොරොත්තු රාශියක් ඔබ වහන්සේගේ සිත තුල තබාගෙන ඒ මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේ ගේ සියලු බලාපොරොත්තු එසේම ඉෂ්ඨ සිද්ධ වේවා සැබැවින්ම එයයි රටපුරා විය යුත්තේ මගේ රටට මෙවන් හිමිවරු ලැබේවා වාසනාවන් ඔබවහන්සේට මා පසඟ පිහිටුවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +12

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!!🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +5

    ඔබ.වහන්සේට.දිර්ගායුෂ.ලැබෙිවා.අපේඅමිමාගේ.ගම.බුදු
    සරනයි

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙගේ නිහතමානිකම හරි අපුරැ අභරණයක් අපෙ පොඩි හමුදුරැවනේ එ නිහතමානිකමටමයි මේ තරම් ලොකු ජන පවුරක් ඔබ වහන්සෙ වටා එක් රොක් වෙන්නේ.... තෙරැවන් සරණින් නිදුක් නීරෝගි සුවය🙏🙏🙏🙏☔☔💐

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්‍යෙන්ම තියෙනව

  • @user-qn7nb6pr6f
    @user-qn7nb6pr6f 10 หลายเดือนก่อน +3

    Sadhu! Sadhu!sadhu!!!saddhawantha sathutak danuna swamin wahansa.oba wahanseta nirwana sampaththiyama labewa!!!!

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට හරිම හිත නිවෙන ලස්සන තැනක් උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      පුජිතජයසුන්දර මහත්මයට නරකවෙලාවට පුස්න ආවට පන්සල්වලට බොහොම පින්වැඩකලබව අපිත්දන්නවා,,, අපි කටිටිය බොහොම කනගාටුවුනාඑතුමාගැන,,,, ලංඩන්වලහිටියට අපිත්දුක්වුනා,,,

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 ปีที่แล้ว +3

    සාදු සාදු
    බුදු සරනයිසැමටම
    හාමුදුරුවනේ

  • @mihiracr1129
    @mihiracr1129 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🏵️🏵️🌼🏵️🏵️🌼
    ඔබ වහන්සේ ඇතුලු සැමට තෙරුවන් සරණයි!

  • @suranganilupul3886
    @suranganilupul3886 ปีที่แล้ว +5

    ❤❤❤. බුදුසරණයි හාමුදුරුවනේ.

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 ปีที่แล้ว +3

    පිං වත් ස්වාමීන් වහන්සේට

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +21

    හරිම සතුටුයි හාමුදුරුවන් වහන්සේගේ සංවේදී අදහස් ගැන අපේ පවුලේ අය ඔය ස්තානයට ගිය දවසක අපි දැක්කා හාමුදුරුවෝ ඔතන වැඩ කරපු විදිය පුදුම විදියට මහන්සි වුනේ අපිට පුදුමත් හිතුනා එතකොට ගඩොලින් සෑය බදිනවා පුන්චි හිමිනමගේ දහිරිය ගැන විස්වාසයක් මට එද ඇතිවුනා අද දකිද්දී පුදුම සතුටක් ඇතිවුනා මෙහෙවර පිරිසිදු සිතින් බවත් පින්වත් බවින් පිරි හිමිනමක් බවත් ස්තිරයි ඔබවහන්සේගේ සියලු ප්‍රාර්තනා ඉටුවේවා

  • @rohansunimal3306
    @rohansunimal3306 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu mage namas karaya wewa pinwath suwamin wahanseta siyalu dayaka amahatma mahathminta nirogi suwa deerga ausha labewa Teruwan saranai ❤

    • @themask2420
      @themask2420  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි හැමෝටම

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @maheshbandara5815
    @maheshbandara5815 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @themask2420
      @themask2420  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @universfriend
    @universfriend ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....!!!

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

    • @themask2420
      @themask2420  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි හැමෝටම

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +8

    පින්වත් සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandaknayok3961
    @chandaknayok3961 6 หลายเดือนก่อน +2

    Sadu...sadu...saddu....🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniyasarathne1940
    @chulaniyasarathne1940 ปีที่แล้ว +6

    තව තවත් බුදු සසුන බැබලේවා .!!!! ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා .!!!!

  • @harshanianuradha8795
    @harshanianuradha8795 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️

  • @ranukiehas5969
    @ranukiehas5969 ปีที่แล้ว +5

    වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ. මේ සියළු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට සසුන රකින දේවතාවුන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා! තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස !

  • @gaviduingrajith-yu6mk
    @gaviduingrajith-yu6mk ปีที่แล้ว +4

    එක ලස්සනයි අවසර

  • @helankumari7059
    @helankumari7059 8 หลายเดือนก่อน +3

    Budu sarani hamuduruwane ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @HamuduruwoHamuduruwo-nx7qm
    @HamuduruwoHamuduruwo-nx7qm ปีที่แล้ว +8

    ගොඩාක් වටින වැඩ සටහනක් හාමුදුරුවනේ ❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @wsanthamala8872
    @wsanthamala8872 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වචනයේ පරිසමප්තියෙන්ම බුද්ධ පුත්‍රයෙකු තමයි. තව තවත් ඉදිරියය මේ දේව්ල් කරගෙන යාමට අවශ්‍ය දේවාශීර්වාද ලැබේවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +6

    🙏සාධු 🙏සාධු 🙏සාධු
    අපේ සඳගිරීසෑයි අපේ හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරණයී ගෝඩක් උනන්දුවෙන් සඳගිරී සෑය හදන්න වෙහෙසකර බව දැනුනා
    අපිත් ලංකාවට ආවට පසූ එන්න පුලුවන් වේවී සිතනවා
    සියලූම දායකත්වයට තෙරුවන් සරණයි

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว +5

    අපේ මහනුවරට තවත් ආලෝකයක්

  • @kumararajapaksha7545
    @kumararajapaksha7545 หลายเดือนก่อน

    Pinwath ape sandagiri saa himipanan wahanse niduk, nirogee deergayu labewa.oba wahansege piyakaru karunabara sinahawama bawddha apita ashirwadayak. Chiranjayathu oba wahanseta.

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว +3

    Ape hamuduruwan wahanseta dirgauwewa. Teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @nelumsilva1596
    @nelumsilva1596 ปีที่แล้ว +6

    ධම්මාලෝක ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @prasannagamage4441
    @prasannagamage4441 ปีที่แล้ว +9

    කියන්න බොහෝ දේ ඇත . කිසිවක් නොකියමි . ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි රැකවරණය් . 🙏🙏🙏

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +4

    🙏🙏🙏 🌹🌹🌹 සාදු සාදු සාදු, බුදුසරණයි හාමුදුරුවනේ,

  • @Happyflour
    @Happyflour 7 หลายเดือนก่อน +1

    Ekenma thawath pansalak hadamu lokema inna apey ayage ekamuthuwen.thawath lassana kadu mudunaka loku pansalak hadamu.❤

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว +2

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @p.mpathirana5216
    @p.mpathirana5216 9 หลายเดือนก่อน +1

    Thurunuwan saranai sadu sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @dhammikamirihanaarachchi5539
      @dhammikamirihanaarachchi5539 ปีที่แล้ว

      අපේ හාමුදුරැවන්ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද ..

  • @sarasaray1790
    @sarasaray1790 11 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි 🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ... චේතනාව පවිත්‍ර නම් අදහස් සෘජු නම් අධිෂ්ඨානය තියෙනව නම් ඔබ වහන්සේට මොන බාධක ආවත් ඒ බාධක යට යනව ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා

  • @chammimanikpura1981
    @chammimanikpura1981 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏

  • @user-od8ui7hl1r
    @user-od8ui7hl1r 4 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranai.
    Thawa thawath sasana katayuthu kireemata shakthiya lebewaa.
    Sadu sadu sadu .

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 Tharuvan saranai ape hamuduruvna

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +14

    කාලකන්නි දේශපාලුවො.විනාසයට
    පත්කරපු.අපේ ලස්සන රට නැවත නගා සිටවන්න.පිහිට වෙන්න දලදා හාමුදුරුවනේ 😥😥😥

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +9

    ස්වාමින්වහන්සෙ කරන්නෙ ඉතාම උතුම් කර්තව්‍යයක්.මේවගෙ වයසකදි ඔබ වහන්සෙ මේ විදියෙ දෙයක් කරන්න භාග්‍යය ලැබුනෙ අනාගත ලංකාව බුදු දහමෙන් අගුස්ථානයකට එන බවට පෙරනිමිත්තක් ලෙසට මා දකිනවා.

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Sadu.sadu.sadu . Ape hamuduruwane oba wahanseta shakthia dahriya lebewa .theruwan saranayi ..niduk nirogi wewaaaa...

  • @universfriend
    @universfriend ปีที่แล้ว +4

    😍

  • @idswithnatural1039
    @idswithnatural1039 ปีที่แล้ว +1

    සඳු සඳු Therunwan saranai saweminwahansha.

  • @user-sc8nc8xr6j
    @user-sc8nc8xr6j 2 หลายเดือนก่อน

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා පතනවා යූ.සුමන හිමි පින්නදූව ගාල්ල

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +7

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 ඉතාම.වටිනා උතුම්.වැඩක්..අති සාර්ථකවේවා !🙏 සඳගිරි සෑයේ හිමියන්ගේ සියලු උතුම්.පැතුම් එලෙස්ම ඉටු වේවා¡🙏🙏🙏 පාරමී දම් පිරේවා 🙏💎🙏 සසුන්.කෙත බැබලේවා !🙏මහසඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏

  • @user-wy8ul2rx4u
    @user-wy8ul2rx4u ปีที่แล้ว +4

    ලංකාවට අලුත් සදක්❤

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +4

    Great vision … may the devas protect you and give you strength to achieve your esteemed goals… 🙏

  • @iraneesamarakoon163
    @iraneesamarakoon163 ปีที่แล้ว +3

    මමත් මෙික share කලා. හරිම පින්වන්තයි හාමුදුරැවනේ. අපිත් සුළුවෙන් හරි දායක වීම පිළිබඳ හරිම සතුටක් දැනෙනවා.

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @user-th5lv6gh2v
    @user-th5lv6gh2v 7 หลายเดือนก่อน +1

    Budu saranai

  • @user-uy5wb1mk2d
    @user-uy5wb1mk2d ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 3 หลายเดือนก่อน

    බුදුසරණයි.. 🙏🙏🙏

  • @user-gh1gv4cq6f
    @user-gh1gv4cq6f ปีที่แล้ว +4

    Eka maru hamuduruwane🙏

  • @chithranichithrani4811
    @chithranichithrani4811 11 หลายเดือนก่อน

    Tharuna namak rate bebalena safari oba wahansheta mage namas karaya wewa

  • @user-sc8nc8xr6j
    @user-sc8nc8xr6j 2 หลายเดือนก่อน

    වාසනාවන් ධම්මා ලෝක හිමි යනියූ.සුමන හිමි පින්නදූව ගාල්ල

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 4 หลายเดือนก่อน

    Hanthanata bosath hadak ayala lankawe sama pansal akama mewa I hsdawal pawwa nam me rata loke loku a rata wei meththa karuna muditha hadawathima kriyawen kara penwana bosath Buddha puthrayek theruwan saranaie devipihitaie

  • @kumaridinu7369
    @kumaridinu7369 5 หลายเดือนก่อน +1

    hanthana❤❤❤❤

  • @user-zl5di9tv8b
    @user-zl5di9tv8b 4 หลายเดือนก่อน

    බොහෝම වැදගත් වැඩසටහනක්

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    Sadu sadu sadu harima sutui apa hamuduruwan oba wahnsata niduk nirogi bawa labawa

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @user-pb7in2no7h
    @user-pb7in2no7h 11 หลายเดือนก่อน

    Theruwan saranai ape hamhamuduruwo

  • @sudarmakumari2762
    @sudarmakumari2762 4 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏

  • @sasithalakmal1494
    @sasithalakmal1494 ปีที่แล้ว +4

    godak watina weda satahanak 🙏🙏🙏

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!

  • @ukkumenika7307
    @ukkumenika7307 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinuudayantha5655
    @dinuudayantha5655 ปีที่แล้ว +7

    ඒක ලස්සනයි පොඩි හාමුදුරුවනේ❤🙏

  • @gunandaeswaththa8104
    @gunandaeswaththa8104 7 หลายเดือนก่อน

    bohoma watinawa

  • @shehanikaushalya4373
    @shehanikaushalya4373 ปีที่แล้ว

    Oba wahanseta lebena pirikarath pen pensal illa ayath ahinsaka daruwlanta danayak less puja kara..hemotama me dewal karanda pin sithuvili en ne ape hamudhuruwanne...akai oba wahanseta newatha lebenne...theruwan saranai ape hamudhuruwanne.....yodabala Yoda shakthiya lebewa...

  • @janakawithanawasam4104
    @janakawithanawasam4104 ปีที่แล้ว

    Theruwan saranay ape hamuduruwane

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว +1

    Budusaranai sasanayata tava tavata sevavaena kirimata labeva

  • @kusumlatha3225
    @kusumlatha3225 ปีที่แล้ว +1

    sadu sadu sadu ape guwrniya suwamin whnasa taruwan saranai

  • @gamelokaya42
    @gamelokaya42 ปีที่แล้ว +4

    ලස්සනයි අපේ අනුරුද්ධ හිමියනි❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshani8627
    @nadeeshani8627 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nimaliperera7746
    @nimaliperera7746 ปีที่แล้ว

    Theruwn saranayi ape hamuduruvanta ශක්තිය dyrrya labeva

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Budi himi nomathi apa lova budu himi.obaya.........ama samakalata risi dahamaki..
    Noma boruya...saadu saadu saadu. Mathu buduwaaaevaaaa

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @alnejoum6236
    @alnejoum6236 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +1

    Budusaranai habuduruwane

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Sadu sadu sadu aaschayryamath vada godaak kala apaaa hamuduruvsnaa kiyanna adahas godai aath oba vahanseta Maa bavayaama nivan doratu vivara wevaa kiya prarthanaa karami edre vada valata matath udau weemata asai visthara Dana gannaa kaseeda

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 ปีที่แล้ว +3

    watinawa hamuduruwanee🙏

  • @janawathijanawathi4773
    @janawathijanawathi4773 ปีที่แล้ว

    Teruwan saranai apehamuduruwane tawatawt dereya skteya labewa oba wahanse hadi wadu mawpeyawaruntatat boho penlabewa