Nadungamuwa man ahale sanda pawwata awa ( නැදුන්ගමුව මං ඇහැළේ සඳ පව්වට ආවා) Dayan Witharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • ##Nadungamuwa###raja## / ##Dayan###Witharana## / ##Sahan###Uduwavidana## / ##Darshana###Wikramathunga###
    ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණයන්ගේ 496 වැනි ගීතය...
    පද රචනය - සම්මානනීය ප්‍රවෘත්ති නිවේදක සහන් උඩුවවිදාන
    තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - ප්‍රවීණ සංගීතඥ දර්ශන වික්‍රමතුංග
    රන්සිවිගෙය රන්දා රන් කෙඳි රෑනේ බන්දා
    රන්දෝලී මහ පෙරහැර දා.. දා කරඬුව වැන්දා
    දල අග රන්වන් රන්කොපු රන්දා මල් පලඳා
    නැදුන්ගමුව මං ඇහැළේ
    සඳපවුවට ආවා..../ /
    යන මග අතුරා පාවඩ
    උඩට උඩුවියන රන්පත
    නොවී මඳක්වත් අහකට
    මං වැඩියේ රජ ගමනක
    සසර පෙරුම් මුනි වැඳුමට
    තැබු පියවර අනන්තෙට
    පරසතු මල් සොඬින් ගෙන
    මං ආවේ තුසිතෙන් බැස..
    විශේෂ පුණ්‍යානුමෝදනා
    * ගීතය උදෙසා දුර්ලබ ,වටිනා වීඩියෝ පට ලබා දෙමින් යෝධ ශක්තියක් වූ දළඳා මාලිගාවේ මාධ්‍ය කාර්‍යංශයේ ප්‍රධානී ක්‍රිශාන්ත හිස්සැල්ල මහතාට , සුභාෂ් ලියනගේ මහතාට ඇතුළු මාධ්‍ය කාර්‍යංශයේ සියලුම සේවක මහතුන්ට.
    #nadungamuwaraja# #daladamaligawa# #elephantsong# #elephant# #tuskers# #srilankatuskers# #dayansongs# #raja# #dalala# #dayanwitharana# #daladamaligawa#dayanwitharana #elephant #nadungamuwaraja# #esalaperahera #esala #randoli# #kalu_mama #srilanka #traditional #sahan

ความคิดเห็น • 95

  • @ruwinidasanayake1912
    @ruwinidasanayake1912 2 ปีที่แล้ว +12

    අපේ පිං කඳ රාජා❤ වෙනුවෙන් මේ උතුම් නිර්මාණය කරන්න කැප වුන හැම දෙනාටම ගොඩක් පින්..❤❤ හරිම ලස්සන පබැඳුමක්.. ❤❤❤

  • @udeshshamal36
    @udeshshamal36 ปีที่แล้ว

    Tawath mawane geeyak nadunta nirmanayakarannako harima lassanai. Maa geethaya nirmanaya/gayanaya/sangithaya sidukala samata godak pin!

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว

    Ane paw ape nadun manika 🙏🙏🙏

  • @foxamazonprime3019
    @foxamazonprime3019 7 หลายเดือนก่อน

    Aka waasiy sahan ayye

  • @nayomilokuge
    @nayomilokuge 2 ปีที่แล้ว +12

    නැඳුන්ගමුවේ ඇත් රජු ගැන ගීතයක් ලිවීමම..දැයට ඔබ කර මහඟු සේවයක්...ලස්සනයි ගීතය ❤️🙏

  • @aruna_dissa
    @aruna_dissa 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @kavindraabeyrathna8832
    @kavindraabeyrathna8832 10 หลายเดือนก่อน

    Meka itama watina nirmanayak ape nadungamuwe raja kala kapakereema itamat amilai.meka attenma kalaguna salakeemak .

  • @ryanmadawela
    @ryanmadawela 2 ปีที่แล้ว +5

    ගාම්භීර තැම්පත් නැදුන්ගමුව ඇත් රජු අදටත් මතු පරපුරටත් සදාකල් මතකයේ රැඳන්න මේ ලස්සන ගීතය මහත් උපකාරයක් වේවි....

  • @gayansampath6015
    @gayansampath6015 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️කාල වර්ණ පින් කද❤️❤️❤️
    බෝධි සත්ව ගුණෝපේත නැදුන්ගමුව විජය රාජා ඇත් රජුට මෙය උපහාරයක් වේවා🙏🙏🙏 🐘
    සහන් උඩුවවිදාන, දයාන් විතාරණ ,දර්ශණ වික්‍රමතුංග
    මැතිතුමන්ලාට අපේ ප්‍රණාමය .....
    එයා තුසිතයේ ඉදන් බලන් ඉන්නවා ඇති😘

    • @sahanuduwavidana7971
      @sahanuduwavidana7971  2 ปีที่แล้ว

      🙏🙏

    • @gayansampath6015
      @gayansampath6015 2 ปีที่แล้ว

      මම නිට්ටඹුවේ ... මෙයා නැති අඩුව අපිට හොදටම දැනෙනවා...හිතට ගොඩක් දුකයි... ඔයාට ගොඩක් පින් සහන් අයියේ... 🙏🙏🙏
      එයා වෙනුවෙන් යමක් කලාට...❤️❤️❤️

    • @sahanuduwavidana7971
      @sahanuduwavidana7971  2 ปีที่แล้ว +1

      මෙය ජනගත කරන්න හැකි තරම් shere කරමින් මට සහය වන්න.

    • @gayansampath6015
      @gayansampath6015 2 ปีที่แล้ว

      @@sahanuduwavidana7971 👍👍👍❤️❤️❤️

  • @aruna_dissa
    @aruna_dissa 2 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐

  • @kusumalatha6906
    @kusumalatha6906 2 ปีที่แล้ว

    Ana apa පින්වත් ath රජු අපට අහිමි una vitarai .apa rarath una da .nadumgomuwa පින්වත් ath රජු nate una apa rata අවාසනාවකට matak wanakota දරා ganna බැරි wadanawak

  • @user-iw2fh8ep3b
    @user-iw2fh8ep3b 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamindajayanath8261
    @chamindajayanath8261 2 ปีที่แล้ว +4

    මැවිමැවි පේනව යලි යලි නෙතු තුල...හිත් තුල හැම විට....නැදුන්ගමුවෙ රාජා...හරිම ලස්සන ගීතයක් දයාන් අයියෙ...

  • @user-pu2ip5bp6l
    @user-pu2ip5bp6l 3 หลายเดือนก่อน

    ❤❤🎉

  • @dilanichithramali3994
    @dilanichithramali3994 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @chamaliudayanthi1669
    @chamaliudayanthi1669 2 ปีที่แล้ว +4

    ලස්සන පැදි පෙලක්...ලොවක් වසඟ වුණු අපෙ රාජා.....

  • @oshindurandika4873
    @oshindurandika4873 2 ปีที่แล้ว +1

    So much impressed to hear this lovely piece of song over and over again..thus it echoes throughout my mind....Blessed to the whole team who join together to give us a precious & worthy song about our great tusker....as the song highlights for sure he's a LEGEND ....

  • @welimadadhammarathana359
    @welimadadhammarathana359 2 ปีที่แล้ว +3

    හිතට ගොඩාක් දැනෙන කනට මිහිරි ලස්සන සිංදුවක් වගේම පද වැලක් ලස්සනයි සහන් මහත්තයා සුබපැතුම් හදවතින්ම මෙම නිර්මාණය වගේම තව තව ලස්සන නිර්මාන කරන්න ලැබේවා තෙරුවන් සරනයි මන් වැලිමඩ හාමුදුරුවෝ

    • @sahanuduwavidana7971
      @sahanuduwavidana7971  2 ปีที่แล้ว

      පැසසුමට බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @manelkumari8356
    @manelkumari8356 2 ปีที่แล้ว +1

    As dekata kadulu awa meka ahaddi.bosath ath raju mathak wela. Kuludul nirmanayama pinbara ekak . Eyatama gelapenama layanwithama voice eka. Siyallama niyama sankalamayak wela. Mewanima u uththama nirmanama kireemata obata shakrhiya lebewa wedi wediyen.🙏🙏🙏🙏

  • @dilhanthusitha9931
    @dilhanthusitha9931 ปีที่แล้ว

    මෙම ගිතය නිර්මාණය කිරිමට දායකත්වය දැරු සියලුම දෙදෙනාට ස්තුතියි ❤️👍 ගොඩක් පින් 🙏 🙏🙏

  • @surangiyap3774
    @surangiyap3774 2 ปีที่แล้ว

    බොහෝ හැගුම් බර ඉතාම ලස්සන ගීතයක් !!

  • @sandhyacooray5936
    @sandhyacooray5936 2 ปีที่แล้ว

    ඔබගේ හඩින් ඕනෑම ගීතයක් සජීවි ආකර්ෂණීය භාවයකින් පෝශනය කරන්න හැකියාව තියනව. ඉතාම හැගුම්බර ගායනයක්. හරිම්. මිහිරියි.

  • @surprisemind1478
    @surprisemind1478 2 ปีที่แล้ว +1

    අපේ කම පිරුණු ලස්සනම ගීතයක් පින්බර නැඳුන්ගමුවේ ඇත් රජු වෙනුවෙන් උපහාර ගැන්වීම වෙනුවෙන් සහන් ඔබටත් දයාන් අයියෙ ඔබටත් තනු දුන් ඔබටත් අතිශයින් ස්තූතියි ! පින් 🙏 🌼❤️❤️❤️❤️❤️🌼

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 2 ปีที่แล้ว

    ලස්සනයි , ath rajuni niwan..pura. dora arewa

  • @miyuruijeewithe3358
    @miyuruijeewithe3358 ปีที่แล้ว +1

    නියමයී මල්ලී හරිම ලස්සනයි 💖💝❤🙏

  • @indikagajanayka8802
    @indikagajanayka8802 ปีที่แล้ว

    හරිම ලස්සනයි. අපේ ඇත් රජු වෙනුවෙන් කළ නිර්මාණයට ඔබට පින්..
    🙏🙏🙏🙏🙏

  • @ChandraDissanayake
    @ChandraDissanayake 2 ปีที่แล้ว

    හරිම ලස්සන ගායනයක් සහභාගීවු සැමටම සුභ පැතුම් ❤️❤️❤️

  • @deegallarupananda6927
    @deegallarupananda6927 2 ปีที่แล้ว

    ඉතාම වටිනා මිහිරි ගීතයක්

  • @nisajaya6537
    @nisajaya6537 2 ปีที่แล้ว

    Harima lassanai malli song aka.

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว

    Niwan sapa labewa ratharan nadungamuwe athe rajuteeee

  • @nimusic4089
    @nimusic4089 2 ปีที่แล้ว

    හරිම ලස්සනට පද ගැළපුනෙ දැනෙන ගීතයක්❤️

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +1

    අැත් රජුනි දෙව්ලොවින්
    සඳගලට වැඩමපන්
    හිස දරා දළදාව
    මගෙ රටට පෙන්නපන්....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තාමත් දුකයි මතක් වෙනකොට..ලස්සන සංවේදී නිර්මාණයක්

  • @sdmadhusanka3512
    @sdmadhusanka3512 2 ปีที่แล้ว

    Niwan suwa lebewa nedumgamuwe eth rajune

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว

    Bohomath atha rajuni..
    Oba ta niwan suwa..!

  • @hansajaguruge2969
    @hansajaguruge2969 2 ปีที่แล้ว

    හරි ම ලස්සන හිතට වැදුණු ගීතයක් 💓💓💓💓

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 2 ปีที่แล้ว

    ලස්සන නිර්මාණයක් ලස්සන පදරචනයක් දයාන් අය්යගේ හඬ ඊට හොඳට ගැලපෙනව...සුභ පැතුම්....🌹🌹🌹🌹👍👍👍

  • @shiranigamage143
    @shiranigamage143 2 ปีที่แล้ว

    පද වැල් ගෙතුම මනාවන් ...
    ඔප දැමු හඩ වාසනාවන්
    .ලස්සනයි මල්ලියෝ .

  • @sisirakumara5583
    @sisirakumara5583 2 ปีที่แล้ว

    සහන් මල්ලි ඔබගේ ලස්සන පද වැලකට ගැලපෙනම කඩහඩ තෝරා ගෙන කළ මෙම නිර්මණය ඉතා ඉහල ජනදරයට පත්ව ඔබට මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ශක්තිය ලැබේවා යි මගේ පැතුම.....

    • @sahanuduwavidana7971
      @sahanuduwavidana7971  2 ปีที่แล้ว

      ස්තූතියි අයියේ... 🙏🙏🙏

  • @dumindawijayarathna2529
    @dumindawijayarathna2529 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන නිර්මාණයක් .අතිවිශ්ඨයි අනර්ඝයි .දයාන් අයියාගේ හඩටම ගැලපෙන පද පෙලක් .විශුවල් එකත් ගොඩක් ලස්සනයි 💖💖💖 .
    ජයෙන් ජයම වේවා අයියේ

  • @maudimithendra786
    @maudimithendra786 2 ปีที่แล้ว

    Harima lassana pedi pelak....
    Lassana sinduwak. Thawath meweni nirmana kireemata shakthiya lebewa!

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว

    Harema lasanayii

  • @amalrupasinghe6902
    @amalrupasinghe6902 2 ปีที่แล้ว

    Harima lassani sir ❤❤❤❤🙏🙏🙏

  • @dimuthsirimewan6439
    @dimuthsirimewan6439 2 ปีที่แล้ว

    ගීතයත් විශුවල් එකත් විශිෂ්ඨයි!

  • @danubroslsquard720
    @danubroslsquard720 2 ปีที่แล้ว

    ලස්සන වචන ටික සහොදරයා නියමයි..👌👌👌👌

  • @ruwaniwasana6530
    @ruwaniwasana6530 2 ปีที่แล้ว

    අපූරු දැනෙන ගීතයක් ❤️ සැමට ජය.

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 ปีที่แล้ว

    හරිම අපූරුයි සහන් මල්ලි ...ඇරඹුමම අපූරුයි ...දීර්ඝ ගමනකට සුබ පැතුම් 👍❤️

  • @grandweddings
    @grandweddings 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @rashmingimantha5373
    @rashmingimantha5373 2 ปีที่แล้ว

    Sahan aiye niyamai ❤️❤️🥰🥰

  • @vihangavidanapathirana7827
    @vihangavidanapathirana7827 2 ปีที่แล้ว

    Supeb ❤️

  • @gayansandaruwan6480
    @gayansandaruwan6480 2 ปีที่แล้ว

    හරිම ලස්සන ගීතයක් ..❤️❤️

  • @IshaniManodya9912
    @IshaniManodya9912 2 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 2 ปีที่แล้ว +1

    දයාන් මහතාගේ හඩටම ගැලපෙන ලස්සන පද මාලාවක්

  • @asirigamage357
    @asirigamage357 2 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏

  • @prageethkasun284
    @prageethkasun284 2 ปีที่แล้ว

    බුදු සරණයි ♥️🙏

  • @yasirupabasara8804
    @yasirupabasara8804 2 ปีที่แล้ว

    ❤️🙏❤️

  • @hashisaji7933
    @hashisaji7933 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🙏🙏🙏

  • @kumacooks
    @kumacooks 2 ปีที่แล้ว

    🌹❤🙏🙏🙏

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️🌹

  • @sahanuduwavidana7971
    @sahanuduwavidana7971  2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @thushararohana277
      @thushararohana277 2 ปีที่แล้ว

      Theruwan saranai puthe mewan watina geetha thawa thawath idiriyata ahenna salaswanna hakiyawa dinen dinama labewa🙏

  • @SinhalaSongs-uu9bw
    @SinhalaSongs-uu9bw 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️☸️☸️☸️☸️

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ปีที่แล้ว

    🙏 🐘

  • @sunethchaminda9733
    @sunethchaminda9733 2 ปีที่แล้ว

    Eththatama lassanai sahan.suba pethum mahansiuna hemotama..

  • @shakilakumari1351
    @shakilakumari1351 2 ปีที่แล้ว

    🙏🙏🙏