නාමල් ඔයා තාජූඩීන්, ලසන්ත, එක්නැලිගොඩට යුක්තිය ඉටුකරනවාද? | Namal Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @SupunJayawardhana
    @SupunJayawardhana หลายเดือนก่อน +1387

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා , ඒක නියම ප්‍රශ්නයක් සුපිරි සිරස 😂😂😂😂😂

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน +29

      කුමන්ත්‍රණය කරල මරල දැම්ම කියන්න බයද යකාපවුලේ කුමන්ත්‍රණයකින් මැරුවා කියන්න බයද?Afraid to be killed by a family conspiracy?

    • @kauwafndo6991
      @kauwafndo6991 หลายเดือนก่อน +1

      😂

    • @shanthinideepika4348
      @shanthinideepika4348 หลายเดือนก่อน +12

      Munen penawa.. Ambarenawa kiyaddi.

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +5

      Super prasnaya

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 หลายเดือนก่อน +13

      නෑ හොරාගෙන් පේන අහනව.ඔයි ජයවේවා! කියන උන් පරිස්සම් වෙයල්ල

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula หลายเดือนก่อน +386

    දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා
    වසන් කරන සිත මුහුනෙන් කියවෙනවා

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน +2

      😂😂

    • @hfv2751
      @hfv2751 หลายเดือนก่อน +1

      😀😀😀😀😀😀me niwedaka ai orlocsu dekak 2 bandan inne

    • @MaheshKapukotuwa
      @MaheshKapukotuwa หลายเดือนก่อน

      උබගෙ අම්මට බල්ලො ගාහනවා

    • @isurujayalath2444
      @isurujayalath2444 หลายเดือนก่อน +1

      😂😂😂

    • @isharamelbourne
      @isharamelbourne หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @priyankarapushpakumara6427
    @priyankarapushpakumara6427 หลายเดือนก่อน +599

    මොන පරික්ෂණ ද ගිහින් බාර වෙයන් පොලීසියට

  • @kumariheenkenda-js8sf
    @kumariheenkenda-js8sf หลายเดือนก่อน +488

    තාජුදින් මැරැවා කියන කොට නාමල්ගේ මුනේ වෙනස සොබාදහම නඩු අහයි එකින් එකට ලගදිම.

    • @upulwijerathna1228
      @upulwijerathna1228 หลายเดือนก่อน +9

      That's right

    • @NuwanGamage-i8c
      @NuwanGamage-i8c หลายเดือนก่อน +12

      කොහොමත් ඕකට ඔය මිනී මැරුම් ටිකට ගෙවන්න වෙනව ස්වබාවදහමෙන් හරි,මුගේ මූනෙන්ම පේනව මුන් තමයි වගකියන්න ඕනෙ කියල

    • @මලිත්මාධව
      @මලිත්මාධව หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน +1

      😂 අනෙ උබ නඩුවෙ සාක්ෂිකරුවන් ගෙන් අහල බලපන්. කව්රුහරි මරන්න වෙලාව තිබ්බද කියලා

    • @azanjainudeen1379
      @azanjainudeen1379 หลายเดือนก่อน +2

      Namal is the killer. You can see the reaction of his conscience from his face

  • @KDAsa91
    @KDAsa91 หลายเดือนก่อน +399

    උඹ ඕවට පරීක්ෂණ කරන්න උඹ මුලින් ජනාධිපති වෙන්න එපැයි..ගිහින් ලෑස්ති වෙයන් නඩුව ආයෙත් දැම්ම ම උසාව් එන්න..😂😂පොඩි මයිනා...

  • @emilero1273
    @emilero1273 หลายเดือนก่อน +135

    මේ වගේ මිනීමරුවෝ මේ වගේ වැඩසටහන් වලට ගෙනල්ලා කලේ නාස්ති කරගන්න එපා සිරස. මෙයා බබා 👎👎

  • @Amzta1234
    @Amzta1234 หลายเดือนก่อน +688

    නාමල්ගෙ මූණ. හොඳට බලන්න. මුන්ට කවදාවත් ආයෙ බලයක් දෙන්න එපා. 🙏

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 หลายเดือนก่อน +23

      තාමත් කඩේ යන සෑහෙන්න පිරිසක් ඉන්නවා නේ..
      ඊයේ හරක් ටික දාලා තිබුණේ comment නාමල් හරිම බුද්ධිමත් කියලා.......

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA หลายเดือนก่อน +4

      Aniwa

    • @mahindawijayathilake7475
      @mahindawijayathilake7475 หลายเดือนก่อน +20

      හරියටම හරි ඕකුන් රාජපක්ස රෙජිමය ඉවරම වෙලා යන්න ඕන, රටට සාපයක් මුන්, ඔය බෙල්ල වටේ දාගෙන ඉන්නේ මොන මගුලක්ද

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 หลายเดือนก่อน +10

      ඕනම බයානක හිනයක් හැබැවිය හැක…
      මොකෝ ලංකාවනේ. අපි මේක හරි විදිහට වෙනස්කරමු

    • @OscarWijewickrama
      @OscarWijewickrama หลายเดือนก่อน +8

      රට කාපු කාලකන්ණි සාප වෙන්න ඕන මුන්ගේ හත්මුතු පරම්පරාවටම

  • @RusiruDilshan-ju7wq
    @RusiruDilshan-ju7wq หลายเดือนก่อน +114

    ලෝකෙ කිසිම රටක මේ වගේ අපරාධකාරයෙක් මේ වගේ වේදිකාවක් උඩ තියන් ඌම කරපු දේවල් වලට පරීක්ෂණ පවත්වන්න කියන්නෙ නැතුව ඇති .

  • @chandanajmg5032
    @chandanajmg5032 หลายเดือนก่อน +618

    අරුන් අර ජයවේවා කීවේ මොකටද දන්නෑ.😂😂😂😂
    බත් කන හරක්

    • @udithbudawaththa5708
      @udithbudawaththa5708 หลายเดือนก่อน +6

      😂😂

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 หลายเดือนก่อน +26

      තව මිනී මරලා හංගපල්ලා කියලා ඒ...

    • @Tha2001Jay
      @Tha2001Jay หลายเดือนก่อน

      කාලකන්නි

    • @AnazB123
      @AnazB123 หลายเดือนก่อน +13

      Salli denawa ne 😂

    • @DevinuwarageSunil
      @DevinuwarageSunil หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්

  • @AnkPadmi
    @AnkPadmi หลายเดือนก่อน +286

    සුපිරි ප්‍රශ්නේ කොන්ද කෙලින් තියන් අහනවට සිරසට උත්තමාචාර ❤❤❤

  • @Rm-wk8wz
    @Rm-wk8wz หลายเดือนก่อน +214

    සිරසත් මරු ආතල් එකක් ගන්නෙ😄

  • @srehanblocks5705
    @srehanblocks5705 หลายเดือนก่อน +105

    පිටිපස්සෙන් ජයවේවා කිය සෙට් එක තමයි..මරුම හෙන පව් අනේ ඒ මිනිස්සු ..😂😂 පේනවා නෙේද අධ්‍යාපයේ වටිනාකම.

  • @HealthCraftin5Min
    @HealthCraftin5Min หลายเดือนก่อน +270

    මෙයාගෙ මූනෙන් පෙනෙනවා... කදුළු පැනලා ඉන්නේ... කෙලින් බලන් නෙවෙයි උත්තර දෙන්නේ... ඔයා බබා වෙන්න හදන්න එපා නාමල්...

  • @sachinikavindya4608
    @sachinikavindya4608 หลายเดือนก่อน +135

    හොදට ඒ මූණ බලන්න, පිළිතුර පේනවා 😬

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi หลายเดือนก่อน +161

    ඒක අහනකොට මුගෙ මූණ😂😂😂

  • @srehanblocks5705
    @srehanblocks5705 หลายเดือนก่อน +88

    මරපුසේට් එකේ නම් ටික කියනකොට නාමල්ගෙ හිත කියවන්න පුලුවන්නම්..😂

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน

      හිත තමා ඒ කලු වුණ මූනේ ලියවුනේ

  • @ukkubanda
    @ukkubanda หลายเดือนก่อน +240

    වෙන රටකනම් මුන්දලා වේදිකාවල තියාගෙන. තව තව නලවන්නැ හලෝ ඒ මදිවට ජනාධිපතිවෙන්න හදනවා ලංකාවෙ බහුතරයක් හොරු මල්ලි කියපු කතාවටනම් රංන්ජාට තෑගි දෙන්න වටිනවා ඕයි. 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @gowriwalpita6230
    @gowriwalpita6230 หลายเดือนก่อน +45

    හරි නම් මේ වගේ උන්‍ට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක නාමයෝජනා දීමත් නීතියෙන්ම තහනම් වෙන්න ඕන. පක්ෂ අදාල නැහැපිරිසිදු විනිවිද අවංක නායකත්වයකට විතරයි රට භාර දිය යුත්තේ. ඒ තැන විශ්වාසය අද තියෙන්නෙ අනුරට විතරමයි.

  • @amilawk277
    @amilawk277 หลายเดือนก่อน +219

    අප්පට එහා පොඩි මයිනා. ඌටත් හිනා උන් කරපු දේවල් ගැන අහද්දි

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +54

    21 පස්සෙ NPP ආන්ඩුවෙන් ඕව ඔක්කොම හොයනව. දැනටමත් ඒවට system හදල තියෙන්නේ. සිරසට වැහුනු කට උසාවියෙදි ඇරෙයි. සාක්ෂිත් එක්කම පෙන්නුවාම. 😂

  • @AgmadMasre
    @AgmadMasre หลายเดือนก่อน +415

    මේ පාර චන්ද වැස්සක් මාලිමාවට ❤❤

    • @kitneeth1980
      @kitneeth1980 หลายเดือนก่อน +2

      Thawa masa 6 kin ralla pita parata bahimu aragaleta

    • @AgmadMasre
      @AgmadMasre หลายเดือนก่อน +1

      @@kitneeth1980 thanks

    • @Yahansampath
      @Yahansampath หลายเดือนก่อน +1

      @@kitneeth1980 ai ubata kanat karal kivvada ane nikan palayn ubath namalge katu kan ekak neda poddak balapan prathipaththi anurage anurage vatapitave inna minissu diha balapn ek horek modayek innavada e vate

    • @kitneeth1980
      @kitneeth1980 หลายเดือนก่อน +1

      @@Yahansampath poddak mole pavichi karanda rallata dennathuwa

    • @sujeenishan2274
      @sujeenishan2274 หลายเดือนก่อน

      ​@@kitneeth1980 ehnm oya kiynnko katada denn oni kiyla

  • @Nalika-p6w
    @Nalika-p6w หลายเดือนก่อน +37

    ලසන්තගේ මරණයට අණ දුන් ඔබේ පියා ඇත්ත දන්නවා, ඔහුගෙන් අහන්න

  • @LDON-XTrading
    @LDON-XTrading หลายเดือนก่อน +122

    මුණ ඇඹුල් වෙලා නාරු වෙලා , අය්යෝ මල්ලි , අපි තමා ඉතින් ඔක්කොම කරේ කිව්වනම් ඉවරනේ .😂😂😂

  • @naveenperera7118
    @naveenperera7118 หลายเดือนก่อน +34

    මරපු එකාගෙන්ම අහන එක හරි නෑ 😂😂😂

  • @Rizla_Nadheer
    @Rizla_Nadheer หลายเดือนก่อน +188

    මූ කොහොමද මූටම දඩුවම් දෙන්නෙ😅😅😅😅

    • @indikamanoj7246
      @indikamanoj7246 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @indikamanoj7246
      @indikamanoj7246 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @chirajhimansa
      @chirajhimansa หลายเดือนก่อน +1

      😂

    • @preschoolactivities5926
      @preschoolactivities5926 หลายเดือนก่อน

      අල්ලාහ් ගෙ වල්ලේ ගැට ගහන්න ඔනේ පොඩි මයිනා...

  • @TechmakerA
    @TechmakerA หลายเดือนก่อน +31

    අම්මෝ අම්මෝ හොරාගෙ අම්මගෙන් පේන ඇසීම 😂😂😂 ප්‍රෝ මැක්ස්

  • @akilahasantha2137
    @akilahasantha2137 หลายเดือนก่อน +319

    මුන්ගේ ළමයින්ටත් එක්ක සාප වෙන්න ඕනේ කාලකන්නි .

    • @rvandephili
      @rvandephili หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්

    • @AnuradhiManawadu
      @AnuradhiManawadu หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ම

    • @SareefdeenAhmed
      @SareefdeenAhmed หลายเดือนก่อน +5

      ළමයන්ට සාප කරන්න එපා සහෝදරයා 🙄🙄

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 หลายเดือนก่อน +2

      නැ...මුන්ට සාප උනාම ඇති.දේශපාලනේ කරන්න.ඒත් මෙහෙම බාල්දු වෙන්න එපා

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci หลายเดือนก่อน +1

      Lamai mona warada kalatada mekathamai wairaya paliganema aramuna kiyanne.

  • @happyworld8321
    @happyworld8321 หลายเดือนก่อน +14

    ආරාධිතයා මාර අපහසුතාවයකට පත් උනා නොවේ ද සාන්ත?😂😂😂😂

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s หลายเดือนก่อน +120

    මුණ රතු වුණා

  • @malithmaduranga4081
    @malithmaduranga4081 หลายเดือนก่อน +16

    මේ කාලකන්නි පවුල හින්දා තමයි අපි මේ රට රාජ්‍යවල ඇවිල්ල දුක් විඳින්නේ මුන්ට සාප වෙන්න ඕන මේ පවුලට

  • @machatte2368
    @machatte2368 หลายเดือนก่อน +170

    මරපු එකාගෙන් අහනවා 😂😂 මරු ආතල් ❤😂

    • @Ishanka.
      @Ishanka. หลายเดือนก่อน

      උබ දැක්කද? පට්ටි ගොනෝ 😂

    • @machatte2368
      @machatte2368 หลายเดือนก่อน +1

      @@Ishanka. ගොනා කවුද කියලා පෙන්වා බන් 🤝😂👍

    • @Ishanka.
      @Ishanka. หลายเดือนก่อน

      @@machatte2368 කණ්නාඩිය ලගට ගියාමද

    • @charlie_g-1
      @charlie_g-1 หลายเดือนก่อน +1

      @@Ishanka. පට්ටි ගොනා උබෙ තාත්තා.🤣🤣🤣🤣

    • @Ishanka.
      @Ishanka. หลายเดือนก่อน

      @@charlie_g-1 පලයන් කිරි මයිල් පගර උට්ටලා ටික. 2003 , 2002 කාලෙද උබ ජාතක උනේ. ෆේස් බුක් ,යූ ටියුබ් , ටික් ටොක් වලින් ජංගි පරගල කරන පට්ටි ගොන්නු උබලා. බලන් හිටපන් තව මේ රට ගිය සෙට් එකක් ඉන්නවා .මේ ගොබ්බ ගොඩේ හැතිකරේ පොෂ් වෙන්න රට ගිහින් දැන් රෙද්ද උස්සන් එනවා අනුල කුමාල රතු අලියා කටයි පුකයි උල් කරන් කියන සුරංගනා කතා අහලා ඌව පුකේ තියා ගන්න. රට බෙදන ව්‍යවස්ථාව රනිල් එක්ක හදලා ඉවරයි , රනිල් ගේ MCC ,ECTA ,SOFA ගැන මේ පුකේ බල්ලෝ කෙළබිදක් හලන්නේ නෑ. මුන් ගේ මරි මෝඩ නාඩකම් මැද අර කෙසෙල් වත්තේ ලැවරියගේ මන්ද බුද්ධික පුකාණෝ රජ කමට ලෑස්ති වෙනවා.

  • @buddhimadhumadari4820
    @buddhimadhumadari4820 หลายเดือนก่อน +29

    ඒ සාප තමයි මුන්ට වැදුනේ.තව ඉවර නෑ ඔහොම යමු

  • @SadesSathsidu
    @SadesSathsidu หลายเดือนก่อน +84

    මොකටවත් නෙවෙයි.... මුං රට බංකොලොත් කරපු වරදම ඇති.... මුන්ට දඩුවම් දෙන්න......

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara หลายเดือนก่อน +15

    මරපු උන්ගෙන්ම අහනවා.මරු ආ😂😂😂😂

  • @nadeekawasala3764
    @nadeekawasala3764 หลายเดือนก่อน +61

    දැන් කොයිතරම් කල්ද එයාලා මැරිලා .ඒ ගැන ඒ කාලේ හොයන්න බැරි උනා එකේ දැන් නාමල් ඇවිත් හොයයි කියලා හිතනවා නම් අපි බත් නෙවෙයි කන්න ඕනේ තණකොළ

    • @Saduuu90
      @Saduuu90 หลายเดือนก่อน +1

      වූ කොහොමද අනේ උන්නේ මැර්වේ😂

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +3

      ඒ කාලේ කව්ද හොයන්නෙ 😂මරපු අයමනේ බලයේ හිටියෙ 😂😂😂

    • @jaanujaanu9993
      @jaanujaanu9993 หลายเดือนก่อน

      Ow

  • @nandanidisa1031
    @nandanidisa1031 หลายเดือนก่อน +34

    පුතානෝ බැනට සදහටම තිත තියන්න අවුරුදු 5න් 5ට ජන්දට දුන්නා රට බංකොලොත් කරා, 225 න් 222 ම පාර්ලිමෙනිතුවෙන් පලවා අරින්න, අනුරට මාලිමාවට ජන්දය දිලා රට දියුනු කරමු

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +67

    තොගෙ අප්පගෙ කාලෙ හෙව්වෙ නැත්තෙ ාඇයි එතකොට

    • @mahendradanushka8953
      @mahendradanushka8953 หลายเดือนก่อน +3

      අප්ප ජනාධිපති නෙ බං..කොච්චර වැඩද..ඕව හොයන්න වෙලාවක් තියනවා ද..මහජනතාව ගැන බලන්නත් වෙලාව මදි වෙලා..එයාලට ..😂😂😂..

  • @relaxmusicroom1086
    @relaxmusicroom1086 หลายเดือนก่อน +5

    මේ වගේ අයට නැවතත් ඡන්දේ දීලා තෝර ගන්නවා නම් ජනාධිපති කමට ඒක තමා කරන්න පුළුවන් ලොකුම මෝඩකම.

  • @chathushadisanayaka6929
    @chathushadisanayaka6929 หลายเดือนก่อน +50

    Private බස් කාරයෙක්ගෙන් CTB බස් එකක් දැන් ගියාද වගේ ප්‍රශ්නයක් ඇහුවා වගේ seen එකක් නේ මෙතන මේ වෙන්නේ😂

    • @Tharukakasun44
      @Tharukakasun44 หลายเดือนก่อน +1

      Damn true 😂

    • @hanna-s8l
      @hanna-s8l หลายเดือนก่อน

      Niyama example eka😂

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha หลายเดือนก่อน +7

    පොඩි මයිනා අනිවාර්යයෙන්ම පරාදයි 😂😂😂ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 หลายเดือนก่อน +67

    මුන් මරලා දෑන් බනින්නෙ පරික්ශන කරපු අයට

  • @KavinduPerera-v8c
    @KavinduPerera-v8c หลายเดือนก่อน +3

    සාධාරනේ අම්මගේ රෙද්ද.පර බල්ලෝ.රාජපක්ශ සාපේ ඉවරයි

  • @sameerafonseka2538
    @sameerafonseka2538 หลายเดือนก่อน +41

    කාලකන්නි පවුලක් රටක් විනාශ කලා. මුන් භය මාලිමාවට විතරයි.
    ඒ නිසා මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙමු.

  • @DilipPrasanna-v1u
    @DilipPrasanna-v1u หลายเดือนก่อน +13

    බලා ගෙන කියයි අපි තමා මැරුවෙ කියලා 😂😂😂😂

  • @lalinsurendra9337
    @lalinsurendra9337 หลายเดือนก่อน +31

    ඌ කියන්නේ මරපු උන්ට දඩුවම් දෙන කතාවක් නෙමෙයි . ඒ ගැන දේශපාලන වේදිකාවේ කතා කරපු උන්ට දඩුවම් දෙන කතාවක්.

  • @ItIt30
    @ItIt30 หลายเดือนก่อน +14

    මිනීමරුවා...... මේ කර්මයට පරම්පරා 7ක් දඩුවම් ලැබෙයි

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +95

    අපි SIRASATA ආදරේ ඕකනේ.කෙලින් වැඩ.

    • @Handlewifcare
      @Handlewifcare 16 วันที่ผ่านมา

      Kalak sirasage katath wahala thibbe… maru maadhya nidahasa 😮

  • @anuradhahewainna
    @anuradhahewainna หลายเดือนก่อน +3

    ඝාතනයක්ද මරණයක්ද කියලා හොයනවලු 😂
    වටේ උනුන් අත්පුඩි ගහනවා 😂
    මුං ඔක්කොගෙම පුk ඩයනමයිට ඔබලා පත්තු කරන්න ඕනෙ

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน

      ඉතින් ඔයාට සාක්ෂි තියෙනවද. ඕකට කලින් ආණ්ඩුව හොයලා අන්තිමට විනාඩි පහකට කලින් දැකපු කෙනෙකුගේ සාක්ෂියකුත් තිබුණා. විනාඩි පහකින් කරපු කුමන්ත්‍රණයක්?

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 หลายเดือนก่อน +118

    21 පස්සේ ඇත්ත රටටම බලාගන්න පුලුවන්, රාජපක්ෂ වරු වැලිකඩ

    • @HirunaSasanka
      @HirunaSasanka หลายเดือนก่อน +3

      Me kalakanninta hena hatha gahanna ona

    • @NuwanGamage-i8c
      @NuwanGamage-i8c หลายเดือนก่อน +2

      රාජපක්ෂ වරු නෙවේ හොරු කියල නිවැරැදි විය යුතුය

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 หลายเดือนก่อน

      😂

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt หลายเดือนก่อน +19

    පව් වැඩේ 😂😂😂😂

  • @sumobro9487
    @sumobro9487 หลายเดือนก่อน +15

    සාධාරණයකට වඩා😂😂😂😂😂😂😂.
    සොරගේ පුතාගෙන් පේන ඇසීම සියැසින් දැකීම...

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +4

    මුගෙ මූනෙන් පේනවා කවුද මැරුවෙ කියලා...

  • @Max78902
    @Max78902 หลายเดือนก่อน +15

    මරපු එකාගෙන්ම ප්‍රශ්න අහන එකත් මුන්ට ආතල්ද මන්දා.

  • @Bigboss7898br
    @Bigboss7898br หลายเดือนก่อน +10

    නාමල්ට නඩුවාර්තා ටික කියවල බලන්න පුලුවන්, ගාතනයක්ද, මරනයක්ද කියල.

  • @Amzta1234
    @Amzta1234 หลายเดือนก่อน +18

    ඇයි බන් තොපි මෙච්චර කල් හෙව්වෙ නැත්තෙ. තොගෙ බාප්පා ගෝටා පාස්කු පරීක්ෂණ කරගෙන යන්ඩ දුන්නෙ නෑ. නිලධාරින් මාරු කරා.

  • @chandanaadhikari197
    @chandanaadhikari197 หลายเดือนก่อน +11

    හා හෝ නාමල් ප්‍රශ්න අමාරු වැඩි වගේ

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +73

    සුරංග තව අවුරුදු විස්සකින් විතර ඔයාට සුදු වෑන් එකක යන්න වෙයි වගේ 😂😂😂 බය වෙන්න එපා තව අවුරුදු විස්සක් යනකන් රාජපක්ෂල බලයට එන්නෑ 😂😂😂

    • @LahiruDilshan-v2y
      @LahiruDilshan-v2y หลายเดือนก่อน +17

      ආපහු ජීවිතේට උන් බලයට එන්නේ නෑ බන් 😂

    • @yrandee305
      @yrandee305 หลายเดือนก่อน +7

      ජීවිතේට එන්නෙත් නෑ..එන්න දෙන්නත් හොද නෑ..තාත්තා වගේම මූ කපටියෙක්.ත්‍රාඩයෙක්

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම තව වසර පහකට පෙර රාජපක්ෂ රජයක් යටතේ සොයනවා

    • @sheshasriwick6644
      @sheshasriwick6644 หลายเดือนก่อน +4

      විස්සකින්.... ඒක මරු❤

    • @sheshasriwick6644
      @sheshasriwick6644 หลายเดือนก่อน +1

      @@LahiruDilshan-v2yකියන්නත් බෑ ..පාස්කුව මතකයිනේ

  • @SMTechCreations
    @SMTechCreations หลายเดือนก่อน +9

    උසාවි නගින්න ලෑස්ති උනා නම් හරි දැන් පොඩි මයිනා😂

  • @akilagayan5564
    @akilagayan5564 หลายเดือนก่อน +13

    අම්මෝ පොරට ඒක අහුවම බොකකුත් සෙට් උනාද මංදා 😅😅😅😅😅

  • @manojpriyankara1010
    @manojpriyankara1010 หลายเดือนก่อน +18

    ඔයාලා ඉවරයි

  • @tribelife7650
    @tribelife7650 หลายเดือนก่อน +50

    ඕව අහන්න එපා ගූමල්ට උණ 🤒හැදෙනවාDon't ask, Goomal is getting fever🥵

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k หลายเดือนก่อน +3

    පොලීසියට භාර වෙයන් බන් 😂

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 หลายเดือนก่อน +28

    මිනීමරුවගෙන් නෙ අහන්නෙ

  • @eranichampika382
    @eranichampika382 หลายเดือนก่อน +4

    අවුරුදු ගනක් බලය තියාගෙන ඉදල තාම බැරිවුනා ..හොයාගන්න මෙයා ජනාධිපති වෙලාලු හොයන්නෙ...😅😅😅😅

  • @christopherprashanfernando6249
    @christopherprashanfernando6249 หลายเดือนก่อน +4

    තජුඩීන් කියන කොට කොහොමද මුගේ මූණේ වෙනස... හෙන ගහනවා මේ මිනිමරුවන්ට...

  • @rasikadeegoda5107
    @rasikadeegoda5107 หลายเดือนก่อน +2

    ලැජ්ජයි අප්පුඩි ගහපු උන් 😢😢
    තෙතමනයක් නැති සුනක දාතුවෙන් ඉපදිච්ච උන් තමයි අප්පුඩි ගැහුවේ

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 หลายเดือนก่อน

      oya wage sunaka dhathuwen ipadichcha kalakanni tikakuth rate thama ithiri wela innawa.unatath swabawadharmayenma apassata ewi owa.

  • @nishanthafernando-dd2jv
    @nishanthafernando-dd2jv หลายเดือนก่อน +6

    සටනෙ මධ්‍ය කරුවන් තාජුඩින් මිනි මැරුම සම්බන්ධව ප්‍රශ්න කරන කොට නාමල් ගෙන් අහන්න තිබුනෙ මියගිය තාජුඩින් ගෙ බොඩි එක ඩ්‍රැය්වින් කලෙ කොහොමද කියලා. මරන් පරික්සන කල jmo රිමන්ඩ් උනෙ කොහොමද . පොලිසියෙ අනුර මාමා කියලා දන්නද.

  • @sangeethmadusanka3111
    @sangeethmadusanka3111 หลายเดือนก่อน +1

    2:01 එයාලගේ දෙමාපියන් තමයි එයාලව මරල තියෙන්නේ 😂

  • @nilanthiSilva-u4b
    @nilanthiSilva-u4b หลายเดือนก่อน +6

    ලැජ්ජාව බය නැති උනාම ඕන තැනකට ඇවිත් සමාජෙ ට මූන දෙන්න පුලුවන් හර්ද ශාක්ශිය දඩුවම් දෙයි .

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน +10

    කාලකණ්ණි හැත්තෑ ,මුන් දේසපාලනෙන් අතු ගාලා දාන්න ඕනෑ ,,

  • @Sameemafarwin
    @Sameemafarwin หลายเดือนก่อน +18

    ඔය කිව්වෙ උත්තරේ අන්තිමටම.අනිවාර්යයෙන්ම ඕක් ගාතනයක් නොවේ ස්වාබාවික මරණයක් වේවි.උත්තරේ සරලයි

    • @NilanthiKaluarachchi-jz8xl
      @NilanthiKaluarachchi-jz8xl หลายเดือนก่อน

      තාජුදීන් සිදුවීමේදී අධිකරණයේදී හෙළි වූ කරුණු
      වේලාව: රාත්‍රී 7:30
      සාක්ෂිකරුවන්: මරියානා රශ්මි ද සිල්වා, චාමින්ද ජෙයප්‍රකාශ්, මොහොමඩ් සාකීර් බදුර්දීන්.
      සාක්ෂිය: අපි රෑ 7:30 ඉඳන් 11:30 වෙනකම් රශ්මිගේ ඇන්ඩර්සන් පාර නිවසේදී අරක්කු බෝතල් 2 ක් බිව්වා.රෑ 11.30 තමා එතනින් පිටත් වුණේ.
      වේලාව: රාත්‍රී 11:45
      සාක්ෂිකරු: චාමින්ද ජෙයප්‍රකාශ්
      සාක්ෂිය: තාජුඩීන් මාව 11:45 ට නුගේගොඩ විජේරාම පාරේ අපේ ගෙදරට බැස්සුවා. බස්සලා බදුර්දීන්ව බස්සන්න කිරුලපනට යන්න පිටත් වුණා.
      වේලාව: රාත්‍රී 11:50
      සාක්ෂිකරු: මොහොමඩ් සාකීර් බදුර්දීන්
      සාක්ෂිය: තාජුඩීන් විසින් ජෙයප්‍රකාශ්ව බස්සලා ඔහුගේ WP KV 6543 වාහනෙන් මාව ගෙදරට බැස්සුවා. එතකොට වේලාව රෑ 11:50 - 11:55 ට විතර ඇති.
      වේලාව: රත්‍රී 12
      සාක්ෂිකරුවන්: නාරාහේන්පිට උද්‍යාන පාරේ නො 260 පදිංචි ප්‍රසන්න පියදාස , නො 327 පදිංචි සංකිස්ස සිල්වා.
      සාක්ෂිය: ගෙදර ඉන්නකොට අපිට විශල සද්දයක් ඇහුණා. ශාලිකා ක්‍රීඩාංගනයේ තාප්පයේ වාහනයක් හැප්පිලා ගිණි අරගනිමින් තිබ්බා. මම 119 ට කත කළා.
      වේලාව: රත්‍රී 12
      සාක්ෂිකරුවන්: බාලේන්ද්‍රන් ප්‍රේමානන්ද
      සාක්ෂිය: මම WP JP 3935 වාහනෙන් එයාර්පෝට් එකට යන ගමන් රෑ 12 ට විතර ශාලිකා එක ගාව වාහනයක් ගිණි ගන්නවා දැක්කා. මම 119 ට කතා කළා.
      මොහොතක් සිතන්න…
      [1]. සාක්ෂි අනුව රෑ 7:30 ඉඳන් රෑ 12:00 ට වාහනෙන් හැප්පෙනකම් තාජුඩීන් මොකද කළේ? රෑ 7:30 ඉඳන් රෑ 11:30 වෙනකම් අරක්කු බිබී හිටියා. තමන්ගේ වාහනෙන් යාළුවො ගෙවල් වලට බස්සන්න ගියා.
      [2]. 11:55 ට අවසාන යාලුවා ගෙදර බස්සලා 12:00 ට වාහනයක ගමන් ගනිමින් සිටියදී විනාඩි 5 ක් තුළ රගර් ක්‍රීඩකයෙකුට දස වද දීලා මරන්න පුලුවන්ද????
      ඡන්දයට සතියකට කළින් මළසිරුරක් ගොඩ දාමින් එජාප සිරිසේන ජේවීපී කල්ලිය කල නාඩගමේ නින්දිත බව දැන් තේරෙනවා නේද...???
      ජූරිය ඔබයි…!!!

  • @prasadindika7652
    @prasadindika7652 หลายเดือนก่อน +3

    අම්මෝ මූට දෙන්න ඕනෙ හිදම නලුවා සම්මානය දෙන්න ඕනෙ. මූන ටිකක් වත් වෙනස්නොවී කියන හැටි.

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi หลายเดือนก่อน +4

    මූනේ එක කතාවක්, ඇස් වල තව කතාවක්, කටින් එන්නෙ වෙනම කතාවක් 😊

  • @sia.sachith
    @sia.sachith หลายเดือนก่อน +2

    deception expert කෙනෙක් ට මේ video එක දැම්මා නම් ලොකු විශ්ලේෂණයක් කරගන්න පුළුවන්. එහෙම ඕනෙත් නෑ. ඕන එකෙක් ට තේරෙනව මුගෙ body language එකෙන්. රාජපක්ෂ නම ගෑවුන එකෙක්ට වත් දේශපාලනය නොකරන විදියට මුන්ව අතුගාල දාන්න ඕන.

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 หลายเดือนก่อน +4

    නාමල් දන්නෙ නෑ..එයාගෙ හෘද සාක්ෂිය දන්නවා. ඕවට ගෑවිච්ච හැම එකාගෙ ම පස්සෙන් ඔය පව් හෙවනැල්ල වගේ එනවා .
    ඒකයි දැන් මහින්ද ට , රනිල්ට පිස්සු. ප්‍රේමදාස ට පල දුන්නා දැනෙන්නම.

  • @Kumara-g6p
    @Kumara-g6p หลายเดือนก่อน +1

    සුපිරි ඒ වෙලාවේ ඇතුල ගිනි ගන්න ඇතිනේ😇😇 සහ අනිත් ඒක මහින්ද පාලනයක් තිබුනානම් ප්‍රශ්නය අහපු සිරස මාධ්‍යවෙදියාට කුමක් සිදු වෙයිද😇😇😇

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +3

    මරපු එවුන් පරීක්ෂණයක් කරනවාලූ, පුදුම රටක් ඕයි😂

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 หลายเดือนก่อน +1

    මේ රාජපක්ෂලා රටට ව්‍යසනයක් මුං අන්‍යාගමික පාර බල්ලො ටිකක් ඒකනේ ඉන්දියාවේ තිරුපතිප රිංගන්නේ. මුං රට කාපු මිනීමරුවෝ ටිකක්. මිනීමරපු එකාගෙන් අහපුවම ඇත්ත කියාවිද සිරසටත් පිස්සු😂😂😂😂

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb หลายเดือนก่อน +18

    මේ නාමල් ගෝල්ෆේස් හොටෙල් එකේ VIP lunch වලට ගිහින් fish courses කාලා, එළියට ඇවිත් කියනවා මම vegetarian කියලා.එයා හිතන්නේ මිනිස්සු දන්නේ නෑ කියලා.මේවා බලන්න අපේ කාලය වැය කරන එක අපරාදේ.තත්පරයක් වත් වැය කරන්න හොඳ නෑ මෙයාලාට.

    • @Rizla_Nadheer
      @Rizla_Nadheer หลายเดือนก่อน +4

      @@UththaraDezoysa-wo9xb vegetarian ඒත් මිනිස්සු මරනවා.😂😂😂😂

  • @chamaralakmal2739
    @chamaralakmal2739 หลายเดือนก่อน +2

    සිරස මරු ආතල් එකක් ගන්නෙ මුන්ව ගෙන්නලා..😂😂😂

  • @rukmaldias6762
    @rukmaldias6762 หลายเดือนก่อน +3

    ලෑජ්ජයි...ඔබගේ දේශපාලන ගමන මෙතෑනින් අවසානයි.. කිසිදිනෙක රට පාලනය කොරන්න ඔබට බෑහෑ...
    පක්ෂයක නායකයෙක් නම් ප්‍රකාශ කොරනා දේ ගෑන වග කියන්න වගකීම භාර ගත යුතුයි...එය නායක ගතිලක්ෂණයක්.... ඔබ තවත් කෙනෙකු කියාපු දෙයක් කියන්න උවමනා නෑහෑ...අනුන්ගේ කේලාම් අරගෙන එය ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න ඕනෑද..?
    අනෙක...එක්නෑලිගොඩ...ලසන්ත...තජුඩීන් ඝාතනය සිදුවු ආකාරය සොයන්න අවු 15 ගොහිල්ලත් බෑරිවුනා...ඔබ දන්නේ නෑහෑ හෑබෑයි රටම දන්නවා...
    අනුර සේනානායකත් පිළිකාවක් හෑදිලා මියගියා නේ..
    සිරස මාධ්‍ය ජාලයේ ඔය ඝාතනයන් සහ අරගලය කාලයේ සිදුවූ දෑ පටිගත කල දර්ශණ තිබෙනවා...ඔවුන් ඒවා ප්‍රචාරය කෙරුවා නම් මොකෝ වෙන්නේ..
    ඔබ අවසානයි..
    මොහු ඉතා දරුණු පුද්ගලයෙක්.. කිසිවෙක් මොහුට ජන්දය නොදිය යුතුයි.
    මොහු පියාණන් වාගේ ..පට්ට පල් බොරු කියන..දරුණු අපරාධකාරයෙක්...

  • @chamikasampath0
    @chamikasampath0 หลายเดือนก่อน +2

    ඒ නම් ටික කියද්දි මූනේ තියෙන Guilty පෙනුම

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k หลายเดือนก่อน +3

    මූගෙ මූන වෙනස් වෙන හැටි 😂

  • @vanishialalani9026
    @vanishialalani9026 หลายเดือนก่อน +1

    හොදට මුණ බලන්න දෙතොල නොකිවු දෙනතේ දිස් වෙනවා හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඕවා සාපදෙනවා

  • @samithasenavirathna8870
    @samithasenavirathna8870 หลายเดือนก่อน +33

    උගෙ මූණ...😡😡😡

  • @harshadananjaya9980
    @harshadananjaya9980 หลายเดือนก่อน +2

    නාමල් මහත්තයෝ අපේ හොරා ගත්ත සල්ලි දෙන්ට අපිට අපේ රටට ලෑස්ති වෙන්න

  • @johnniewalker8186
    @johnniewalker8186 หลายเดือนก่อน +6

    Lie detection එකක් අතේ හයි කරලා ඔයි ටික අහන්නොන😂

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน +1

    මාලිමාවට චන්දේ දෙන අය like එකක් දාගෙන යමු කියක් innawada කියලා

  • @gayansameera9485
    @gayansameera9485 หลายเดือนก่อน +4

    සිරස TV grade job aaaaa double salute

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +1

    නෑමොලයාගේ මූනේ ඉරියව්වෙන්ම
    උත්තරේ දෙනවා නලියකොට හිතාගන්න පුලුවන්.

    • @pasandulabesekara
      @pasandulabesekara หลายเดือนก่อน

      සාක්ෂි තියෙනවද

  • @sltech9403
    @sltech9403 หลายเดือนก่อน +16

    හොරාගේ අම්මගේ හොර මිනිහගෙන් පේන අහනවා කියන්නේ මේවට තමයී😂😂😂😂

  • @sujeewafernando6580
    @sujeewafernando6580 หลายเดือนก่อน +1

    පරික්ෂණ කරන්න ගියොත් සේරටම කලින් උබේ අම්මව හිරේ යවන්න වෙනවා.😂😂😂😂

  • @ashokaindrajith8839
    @ashokaindrajith8839 หลายเดือนก่อน +3

    මුන්ට හර්දශාක්ශියක් නැති හැටි උන් එක්තුවෙලා මරපු අය ගැන අහද්දි දිවේ කටේ ගෑවෙන්නෙ නැතුව උත්තර දෙන හැටි.පොඩිවත් තිගැස්මක් නැතුව මුන් කොච්චර නරුම මිනිස්සුද

  • @sewwandipanampitiya-hd8ww
    @sewwandipanampitiya-hd8ww หลายเดือนก่อน +1

    සොබාදහම නඩු අහද්දී උබලට විඳවන්න වෙනවා නොසෑහෙන්න 😢😢

  • @yrandee305
    @yrandee305 หลายเดือนก่อน +7

    සාධාරණයට වඩා පවුල්වලට මොක්ක්ද වුනෙ කියලා දැනගන්න දෙනවලු..මූ දන්නවා ඇත්තටම මොකද වුනේ කියලා. දැන් වැල් බයිලා ගහන්නෙ. ඇත්තටම පරීක්ෂණ මුං කරනවා බලන් ඉන්නවා නම් අප පව්.

  • @wasanthakarunarathna7381
    @wasanthakarunarathna7381 หลายเดือนก่อน +2

    අම්මා අප්පාගෙන් හිතට එකගව හදවතින් ඇහුවනම් දවසෙන් හොයාගන්න පුලුවන්වෙයි.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 หลายเดือนก่อน +3

    අම්මෝ ඉතින් නේද. මූන ගැස්සිලා ගියා....

  • @RESHACN
    @RESHACN หลายเดือนก่อน +1

    කව්ද බං ජය වේවා කිවේ......තව වැඩියේ තනකොල කාපිය

  • @Rover1117
    @Rover1117 หลายเดือนก่อน +4

    සාධාරණය නෙවෙයි .පඩිසන් දෙන්නේ.පොඩ්ඩක් ඉන්න මේ පටන් ගැන්ම විතරයි .පරම්පරාවටම පඩිසන් දීගෙන එන්නේ

  • @GSamitha
    @GSamitha หลายเดือนก่อน +2

    ආ මූ බබා අනිත් උන් ඔක්කෝම මම ඇර අනේ පල හු😂😂😂