පොහොට්ටුවේ ලිස්ට් එක ගැන අහපු ප්‍රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #satana #lka #News1st
    th-cam.com/users/li...
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 301

  • @SamsonT-iq
    @SamsonT-iq วันที่ผ่านมา +100

    නමල්ටත් මේ සැරේ චන්ද ලැබෙන්නේ නැතිබව නාමලුත් දන්නවා. ජාතික ලයිස්තුව තියෙන්නේ ඒ වගේ අයට එන්න තමයි 😅

  • @javijerathna4188
    @javijerathna4188 วันที่ผ่านมา +63

    ස්තූතියි සිරස...❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 วันที่ผ่านมา +96

    මෙ සටන වඩ සටහන මරු.තක්කඩි අමනයන්ගෙ රෙදි ගලවෙනව.ජය වෙවා සිරසට.

    • @lahirugomes7772
      @lahirugomes7772 16 ชั่วโมงที่ผ่านมา +1

      Rajapakshala Samagi janabalawege eun okkoma ekathuwela Sirasata bomba gahaida danna

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 15 ชั่วโมงที่ผ่านมา +2

      @@lahirugomes7772 2019 aragalen passe un danagaththa rate janathawata thiyana balaya, janathwama gahala marai unwa

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 วันที่ผ่านมา +98

    සිරස සුපිරි 🎉❤❤

  • @buddhikachamal9398
    @buddhikachamal9398 วันที่ผ่านมา +180

    බය වෙන්න එපා බං උබල ආයේ පාර්ලිමේන්තු යවන්නේ නෑ මේ රටේ මිනිස්සු😂😂

    • @anuraherath5255
      @anuraherath5255 16 ชั่วโมงที่ผ่านมา

      Kuhaka Idiot

  • @donint9871
    @donint9871 วันที่ผ่านมา +64

    පොහොට්ටුවෙ කාලකණ්ණි ඇයි මෙහෙම අසරණ කරන්නේ.දුක නැද්ද 🤧🤣😂😂

    • @mistycottage9558
      @mistycottage9558 วันที่ผ่านมา +7

      මනොජ් කියන්නෙ මැදමුලනේ ඌරා බන්😂

  • @srilankan_34
    @srilankan_34 วันที่ผ่านมา +128

    පක්ෂ නියෝජනය කරන මේ වගේ හිපාටුවෝ එවන්න එපා අපේ හකු රිදෙනවා හිනහා වෙලා 😂😂😂

    • @wsfernando9878
      @wsfernando9878 วันที่ผ่านมา +5

      😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 วันที่ผ่านมา

      අන්තිමට මුන් ඔක්කොටම තාමත් තියෙන්නේ "රාජපක්ශ" "රාජපක්ශ" විතරයි.....සිරසේ සහ අනිත් දේශපාලුවෝ (NPP උන් එක්ක) මේ කරන්නේ තනිකර රන්ගපෑමක් කියලා කවදද ලන්කාවේ උන් තේරුම් ගන්නේ ....කෝ ඉස්සර AKD පෙන්නපු ෆයිල් මිටි.....?????

    • @mistycottage9558
      @mistycottage9558 วันที่ผ่านมา

      😂😂 මනෝජ් කියන්නෙ ගෙරි බල්ලෙක්.

    • @menakarajapaksha62
      @menakarajapaksha62 วันที่ผ่านมา +4

      ඒක සුපිරි comment eka

    • @chamilaabeyrathna2554
      @chamilaabeyrathna2554 วันที่ผ่านมา +3

      🤣🤣🤣🤣🤣🤣

  • @SukeeManu
    @SukeeManu วันที่ผ่านมา +12

    සුරන්ග ඔයා නම් සුපිරි . හැබැයි තව පොඩ්ඩක් calm down වෙන්න. ඔයා සන්සුන් වෙලා ඔය හොරුන් ව කේන්ති ගස්සල ඇත්ත එලියට ගන්න

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 วันที่ผ่านมา +94

    පොහොට්ටුවෙ කාලකණ්ණි ටොපිට හෙනගහපිය npp jvp එකට ජයවෙව

  • @niroshikagayani2224
    @niroshikagayani2224 วันที่ผ่านมา +47

    පොහොට්ටුවේ අලුත් හොරු 😂😂😂😂😂😂

  • @sumithrarathnayake7258
    @sumithrarathnayake7258 15 ชั่วโมงที่ผ่านมา +1

    සුරංග නියමයි ඔබ ...👏👏👏👏👏

  • @CharithaSovis
    @CharithaSovis วันที่ผ่านมา +50

    මාලිමාවට ආසන 140 ක් ගන්න තව ඡන්ද ලක්ෂ 20 ක් වත් (56+20=76) හදන්න ඕනා! ❤

    • @snsnada9360
      @snsnada9360 วันที่ผ่านมา +10

      මචෝ, මගේ කියවීමේ හැටියට මෙවර මහ මැතිවරණයේ මාලි මාව ලබා ගන්නා ආසන සංඛ්‍යාව එකසිය තිස් අටයි. උඹ කියන විදියට මේ වගේ හාල්පාරුවො ගෙනාවොත් උඹ කියන ගාන පහසුවෙන් පසු කරන්න පුළුවන්.

    • @GangaGanga-jq8qz
      @GangaGanga-jq8qz วันที่ผ่านมา

      ඔබ‍ හරි ❤️👌​@@snsnada9360

    • @roshanpradeep5188
      @roshanpradeep5188 วันที่ผ่านมา +2

      වලන්ගු චන්ද ගාන ජනදිපතිවරනයට වඩා අඩුයී. මොකද ප්‍රතික්ශේප චන්ද % මහමැතිවරනයෙදි 9% ක් විතර.
      මාලිමාව 52% විතර ගනී.ඒක වල්න්ගු චන්ද වලින් ලක්ශ 64-65 ක් වගෙ වෙයි. ආසන 125ක් විතර.

    • @shanepereraedu
      @shanepereraedu 4 ชั่วโมงที่ผ่านมา

      @@roshanpradeep5188 මටත් හිතෙනව 130-120 වගේ අතර ගාණක් එයි කියල

  • @Thushanish
    @Thushanish วันที่ผ่านมา +10

    නොදකින් මේ වගේ සට්ටැඹියෝ ගෙනල්ල රෙදි ගලවන එක මරු

  • @CharakaTerance
    @CharakaTerance วันที่ผ่านมา +53

    අයියෝ අම්මෝ ඇයි මෙහෙම අසරණ කරන්නේ.දුක නැද්ද.

  • @Uncommonuniverse
    @Uncommonuniverse วันที่ผ่านมา +32

    සුරංග oya nam excellent .

    • @srilankan59
      @srilankan59 วันที่ผ่านมา

      සුරංග, උඹ නම් මරු බං... පොහොට්ටු මීමා තඩි මීමෙක් කියලා අනාවරණය කළාට ස්තූතියි.බේබි මහත්තයාගෙ අතකොලුවක් තමයි මූ

  • @priyadarshanahettiarachchi4241
    @priyadarshanahettiarachchi4241 วันที่ผ่านมา +51

    මගේ පෞද්ගලික මතේ "අමු 🐃 ඈ".

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz วันที่ผ่านมา +10

    මේක ඉන්න අයගෙන් ඡන්ද ය දෙන්න පුළුවන් එකෙකුට ඉන්නේ ..කවුද කියලා ඔබ මා තීරණය කරන්න..

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy วันที่ผ่านมา +11

    ලොකුගේ වැලලෙන්න හදන්නෙ පාර්ලිමේන්තුවේමයි පාර්ලිමේන්තු ආවොත් කකුල් මාට්ටුවක් දැම්මොත් හබස්

  • @machatte2368
    @machatte2368 วันที่ผ่านมา +25

    කොල්ලො උබට වෙඩි කන්න වෙන්නෙ ගාමිණී ලොකුගේ ට ඔහොම කතා කරානම් ඉස්සර 😂😂 පට්ටම මිනීමරුවෙක් මිනිහා 😂

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps วันที่ผ่านมา +17

    එකතුවෙන චන්ද ටිකට ලැබෙන චන්ද වලට ලැබෙන බෝනස් එකට ලැබෙන මන්ත්‍රි කමක් අරගෙන පාර්ලිමේන්තු එන්න තමයි නාමල් මහත්තයා හදන්නේ චන්දෙ ඉල්ලුවෙත් පරාදවෙනවා ඒකනිසා තමයි ලැයිස්තුවෙන් එන්නේ

    • @ude3333
      @ude3333 วันที่ผ่านมา

      නෙදකින් 🤮

  • @pasindubebarenda8400
    @pasindubebarenda8400 วันที่ผ่านมา +12

    නාමලයට ජාතික ලැයිස්තුවෙන්වත් එන්න බැරි වෙන්න වැඩේ උනොත් සුපිරි

    • @shanepereraedu
      @shanepereraedu 4 ชั่วโมงที่ผ่านมา

      රටේ ප්‍රකාශිත වලංගු චන්ද සංඛ්‍යාවෙන් පක්ශෙකට දිනන්න බැරි උනත් මුලු චන්ද ප්‍රතිශතයෙන් 3.5ක් ආවොත් ඒකට එක ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයක් හම්බ වෙනව. ඒ කියන්නෙ නාමල්ට එන්න මේ පාර ජනාධිපතිවරණෙදි ගත්තට වඩා තව චන්ද ලක්ශ 2ක් විතර වැඩිපුර ගන්න වෙනව national list එකෙන් එන්න හරි. රනිල් නම් මේ පාර parliament එනව national list එකෙන් 2-3ක් වගේ එයි එයාට අනිවාරෙන්. ඒ එකකින් පොර එනව. නාමල් ශුවර් නෑ.

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 วันที่ผ่านมา +11

    නාමල් නල්ලමලේ නායකයා .චන්දයට යන්න බයේ පිනට හරි යන්න බලන්නෙ.පොහොට්ටුවට එක ආසනයක්වත් ලබානොදී ඉමු.

  • @sandaruoo
    @sandaruoo วันที่ผ่านมา +25

    පොහොට්ටුව කොහොමත් බොකයි දැන් 😂

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh วันที่ผ่านมา +11

    මුන්ට ගු ගාහාන්න ඔන පොහොට්ටුවට නාමල් කියන්නේ මොකෙක්ද😂😂

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 วันที่ผ่านมา +12

    පොහොට්ටුව නම් දැන් රටේ දෙසපලනෙට් අදාලම නෑ 🤭🤭🤭කොහෝමාත් ඔකේ ඉන්න සෙට් එක අවසානේ නතර වෙන්නේ දිලිත් ගේ ගුබ්බයමේ 😂😂😂

  • @nadunwelikadage8743
    @nadunwelikadage8743 วันที่ผ่านมา +11

    Journalists showing such fierce determination is a positive sign for Sri Lanka. Let's keep up the momentum!

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd วันที่ผ่านมา +15

    😂😄😃😀🥲😁 පොදු ජන එක්සත් පෙරමුන එමෙ නෙවෙ කියන්න ඔනෙ පිස්සන්ගේ පෙරමුන

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 วันที่ผ่านมา +12

    පොහොට්ටු කලකන්ණි

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr วันที่ผ่านมา +11

    පොහොට්ටුවේ නායකත්වයට මැදමූලනේ අවස්ථාවාදී දුෂිත මිනීමරු රාජපක්ෂ පාදඩ පවුලෙම
    එකෙක් නැතිව වෙනත් කිසිම
    විකල්පයක් නැතිද ? නාමලයා ඉල්ලුවොත් පරාජය වෙන බව
    දන්නා නිසා අනිත් උන්ගේ කරමතින් ජාතික ලැයිස්තුවෙන්
    එන්න හදන බව මුන්ට තේරුම් ගන්න බැරිද ? ඇයි මේ තරම් රාජපක්ෂ වහලුන් වෙලා තියෙන්නේ ?

    • @GunadasaMadurapperuma-e9h
      @GunadasaMadurapperuma-e9h วันที่ผ่านมา

      Oya pohottu gobbaya danne Rajapaksalage walan hoyanna Saha Sattabi Ralage hodama wade me watawa paradinne Apat natiwa mudal hatikare

  • @lalith9415
    @lalith9415 วันที่ผ่านมา +8

    මු හානවද... පොරැගානවද..... කියලා දන්න කෙනෙක් කියන්නකෝ...............

  • @oskarumesh2394
    @oskarumesh2394 วันที่ผ่านมา +3

    Well done, Sirasa . ❤❤❤❤❤❤❤❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +2

    අපේ රටේ සිංහයා manoj gamage mahattaya 💯🇱🇰🇱🇰🙏💘ශ්‍රීලංකාවේ සිංහයා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 วันที่ผ่านมา +7

    කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නීතිය අධ්‍යක්ෂ ජෙනරාල්ලත් හිටියේ මෙයාද...🤣🤣🤣
    මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්..

  • @user-rd1zr3pc3y
    @user-rd1zr3pc3y วันที่ผ่านมา +3

    Sirasa you got my respect

  • @renukadamayanthi-ho5sr
    @renukadamayanthi-ho5sr 8 ชั่วโมงที่ผ่านมา

    welldone suranga..

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +1

    Manoj gamage. Mahattaya ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා 💯🇱🇰🙏💘ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @CuteIncidents6723
    @CuteIncidents6723 วันที่ผ่านมา +12

    සුරංග ගේ අම්මට බනිනවා ඇති අහන ඒවට😂 තව ටිකක් ඉවසීමෙන් ප්‍රශ්න අහන්න😂😂😂 ඌ ආයේ සිරස TV බලන එකකුත් නෑ, අසරණයි😂😂😂

    • @selinann6844
      @selinann6844 วันที่ผ่านมา +1

      ළුකතමයි.සිරස.දිහ.බල.අයො.😂 බත්.කන්න.නැ😅

  • @dinukasandeep3501
    @dinukasandeep3501 18 ชั่วโมงที่ผ่านมา +1

    පූට්ටුවේ නායක නෑමොලයා(2.50 කුමරු) ඒ දවස්වල කිව්වා වගේ මතකයි අපි අභියෝග හමුවේ පලා යන්නෑ කියලා. ඒත් දැන් ජාතික ලැයිස්තුවට බැහැලා 😂😂😂

    • @YasaG-l5w
      @YasaG-l5w 16 ชั่วโมงที่ผ่านมา

      හරියට හරි........😂😂

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 วันที่ผ่านมา +20

    සජිත් පාර්ලිමේන්තු ට එපා

  • @dammikaliyanage2784
    @dammikaliyanage2784 วันที่ผ่านมา +4

    ජාතික ලයිතුවට නම්කිරීමේ නීති වහාම වෙනස්කලයුතුයි....

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 วันที่ผ่านมา +1

    ඇත්තටම අපි මේකෙන් ගොඩක් දේවල් දැන ගන්නවා.

  • @chandimabandara1995
    @chandimabandara1995 วันที่ผ่านมา +3

    Dr Nalinda..❤❤❤

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j วันที่ผ่านมา +3

    Npp පමනයි විසදුම

  • @menakarajapaksha62
    @menakarajapaksha62 วันที่ผ่านมา +1

    සුරංග නියමයි

  • @chamarasampath123
    @chamarasampath123 วันที่ผ่านมา +4

    හම්මෝ සැරටම අසරන කරන්වා නේ 😂😂😂

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 5 ชั่วโมงที่ผ่านมา

    පාස්කු වාර්තාව එලියට දාමුනේද. බයිලා ගහන්නෙ නැතුව. සිරස මීක් නෑ

  • @chameerafernando6421
    @chameerafernando6421 วันที่ผ่านมา +3

    Respect Suranga

  • @Skvideomission
    @Skvideomission วันที่ผ่านมา +2

    දෙකයි පනහේ කාලකන්නි නිකන් නෝන්ඩි වෙනවා😂😂😂

  • @dil.eepranasinghe6416
    @dil.eepranasinghe6416 วันที่ผ่านมา

    Thanks sirasa❤❤

  • @namds4243
    @namds4243 วันที่ผ่านมา +2

    ඒ මනුස්සයා උත්තරයක් දුන්නා, බැගෑපත් වුණා. ඔහොම පල් කරන එක හරි නෑ ? උවමනා වට වඩා ඔළුව ඉදිමියෝ ගන්න එපා මධ්‍ය !!!

    • @madusanka5635
      @madusanka5635 16 ชั่วโมงที่ผ่านมา +1

      රිදෙනව තමා බත් බැලයන්ට 😂😂😂😂😂ඔයත් බැලයෙක් වගේ කියල අපිට හිතෙනව

  • @geethgayan7687
    @geethgayan7687 20 ชั่วโมงที่ผ่านมา

    NMRA Hitapu Panditha Talk Deepu Lawyer Oya Inne ❤ Hora ❤ Malimawata Jayawewa

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 วันที่ผ่านมา +2

    අනෙක් පක්ෂ නායකයෝ චන්ද ඉල්ලලානේ පාර්ලිමේන්තුවට එන්නේ...J R , ප්‍ර්‍රේමදාස , චන්ද්‍රිකා , මහින්ද , මයිත්‍රිපාල , අනුර කුමාර , විජේතුංග , රනිල් ,පාර්ලිමේන්තුවට ආවේ චන්දය ඉල්ලලා... ඉතිහාසයේ පලමු වතාවට පක්ෂ නායකයෙක් පලමු වරට පොහොට්ටුවෙන් චන්දය ඉල්ලන්නේ...

  • @sureshrathnayake251
    @sureshrathnayake251 วันที่ผ่านมา +10

    පොහොටිටුව අනිත් පැත්ත හරවලා ගහන්න පුපේ....😅

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      එච්චරයි වෙන්න ඕනෑ.
      එතකොට ඒ අමාරුවත් ඉවරයි.

    • @sureshrathnayake251
      @sureshrathnayake251 วันที่ผ่านมา

      😂😂😂😂

    • @ude3333
      @ude3333 วันที่ผ่านมา +1

      ​@@Sandakathmini01පව් අනේ. එතකොට ඕකා රෙන්නේ කොහොමද? 😢

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา +1

      @@ude3333 ඒ වෙලාවට 🌷 එළියට ගන්න පුළුවන්නේ

  • @cperera5055
    @cperera5055 วันที่ผ่านมา

    සුපිරී❤️❤️

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 วันที่ผ่านมา +1

    මනෝජ් රනිලටත් කඩේ ගියා වගේ මතකයි

  • @dilhandesilva246
    @dilhandesilva246 19 ชั่วโมงที่ผ่านมา

    Sirasa kiyanne ugath buddimath minissu enna niyama madyak,jayawewa Suranga

  • @lahirugomes7772
    @lahirugomes7772 16 ชั่วโมงที่ผ่านมา

    Surangata විශේෂ ආරක්ෂාවක් denna,,Mahindalage redi galawanawa,Mahindalage Kudu kaarayo me manussayawa marai..පරිස්සමෙන්

  • @channatharanga2197
    @channatharanga2197 8 ชั่วโมงที่ผ่านมา

    සිරසෙ මාධ්‍යවේදින්ගෙ අලුත් වෙනස(ආරාදිතයන් හුරතල් නොකර එවුන්ව ගෙන්නලා සත 50ට දාන එක). ඒක මාරයි. පාර්ශවිකයි. ස්වයං ආතල් එකක් ගන්නෙ. මෙච්චර කල් මේ යෝදයො කොහෙද හිටියෙ කියල හිතාගන්නවත් බැ

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj วันที่ผ่านมา

    Niyamai niyamai 👍🙏❤️

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe วันที่ผ่านมา

    Maalimawata jaya wewaaa thanks suranga ❤

  • @SarathWimalaweera-e5n
    @SarathWimalaweera-e5n วันที่ผ่านมา +1

    Suranga onewata wedi

  • @Howtvlanka
    @Howtvlanka 15 ชั่วโมงที่ผ่านมา

    බල්ලගේ වැඩේ බූරුවට බැහැනේ සුරංග.. ඔය බූරුවගෙන් ප්‍රශ්න අහන්න එපා තවත්..

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz วันที่ผ่านมา +2

    පක්ෂයේ නායකයා ජාතික ලැයිස්තුවෙන්😂😂😂😂😂

  • @NuwanSumedha
    @NuwanSumedha วันที่ผ่านมา +1

    Suranga niyamai

  • @AnuraWick-u4m
    @AnuraWick-u4m วันที่ผ่านมา

    Sirasa go ahead

  • @amilaMadushanka-vh4wz
    @amilaMadushanka-vh4wz 22 ชั่วโมงที่ผ่านมา

    සුරංග ඇයි පොරට එහෙම කරෙ😆😆😆😆😆

  • @surangisurangi6001
    @surangisurangi6001 วันที่ผ่านมา +1

    නාමල් දන්නවා අනිවාර්යයෙන්ම පරිදිනවා.එක නිසා පිනට එන්න ප්ලෑන් කරනවා.හිගන්නා. මුංට ජාතික ලයිස්තුවත් නැති කරන්න ඕනේ

  • @negenatharusck2002
    @negenatharusck2002 วันที่ผ่านมา

    Sirasa 😢😢😢

  • @tarakachaminda2078
    @tarakachaminda2078 วันที่ผ่านมา +2

    ඔය රාජපක්ෂලාගෙ බෙරුමට දාන පොල්ලෙලි කැලි

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf 11 ชั่วโมงที่ผ่านมา

    සුරංගයා පිස්සෙක්

  • @Leon-mb1ij
    @Leon-mb1ij วันที่ผ่านมา +1

    ammo suranga on fire 🔥 😂

  • @TheManjulaPrabath
    @TheManjulaPrabath วันที่ผ่านมา

    පෞ ඕයි

  • @themathushs4311
    @themathushs4311 7 ชั่วโมงที่ผ่านมา

    නාමල හම්බන්තොතොටින් පරාද වන බව ඌ දන්නව. ඒකයි ජාතික ලයිස්තුවට රිංගගන්තෙ.

  • @jagathkirthi7586
    @jagathkirthi7586 วันที่ผ่านมา +1

    Suranga onawata wede.

  • @mra1576-y1z
    @mra1576-y1z วันที่ผ่านมา

    Ey kiyanne, Rajapakse neththam, pohottuwak ne

  • @lasithshareef3075
    @lasithshareef3075 วันที่ผ่านมา +1

    Aiyooo renawa 😮😮😮😮

  • @walahek925
    @walahek925 วันที่ผ่านมา

    adoo Swadinawa illanna kiyana eka supiri

  • @ananmanan3925
    @ananmanan3925 วันที่ผ่านมา

    සුරංග එල අන්න එහෙම ඉන්න.....🎉

  • @snsnada9360
    @snsnada9360 วันที่ผ่านมา +1

    අනේ මෙහෙම වහලෙක් .මේකා මොකුත් දන්නෑ බබා.

  • @wijesiri7079
    @wijesiri7079 วันที่ผ่านมา +1

    සුරංග බලපන් කලිසම ඇඳල නැහැ .

  • @srimacroos7827
    @srimacroos7827 วันที่ผ่านมา

    Respect sirasa❤

  • @AsankaRathnayake-fr7zy
    @AsankaRathnayake-fr7zy วันที่ผ่านมา

    ආදරෙයි සිරස 😘😘😘

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +1

    Sirasa. Tv. NGO. DOLLER. Sunakayo. Set. Aka. Suranga kaalakanniya. Hitan. Enne. Katin. Gahala. Uge. Matayata. Namma. Ganna. Uuta. One 😢😢😮😮😅

  • @lalith9415
    @lalith9415 วันที่ผ่านมา +1

    අපිට කියන්න කෝ අනේ ප්ලිස්........ බල්ලයි.... බුරැවයි හදුනගන්නේ කොහොමද කියලා......... ?

  • @nature2941
    @nature2941 วันที่ผ่านมา +1

    සිරසේ මඩ බලකාය

    • @Skvideomission
      @Skvideomission วันที่ผ่านมา

      පලයන් දෙකයි පනහේ ලොල්ලා නූගත් පක්ෂේ😂😂😂😂

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane วันที่ผ่านมา

    සුරංග ටිකක් කලබලයි.

  • @nalakasampath3562
    @nalakasampath3562 วันที่ผ่านมา

    සිරසේ අර මාධ්‍ය සගයනම් අමු ගවයා ඇ....මු ඒ කලේ කොහේද දනනේ නැහැ හිටියේ

  • @Nimal-yapa
    @Nimal-yapa วันที่ผ่านมา +1

    ගොන් ප්‍රශ්න අහන්න එපා සුරංග. හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් නෑ මේ ලෝකේ. දන්නේ නැත්නම් දන්නේ නෑ. ඉවරයි. But, මම පොහොට්ටු වේ නෙමෙයි.

  • @samanjayasuriya-o1k
    @samanjayasuriya-o1k วันที่ผ่านมา

    මම Npp සාමාජිකයෙක්
    හැබැයි මේක බලන මම දකින දේ තමයි සමහර අහන දේවල් එක්ක 'සිරස'ට සිරසක් නැති බව.

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu วันที่ผ่านมา

    " ප්‍රේමදාස " කියන brand එක rejected
    " රාජපක්ෂ " කියන brand එකත් මේ මහ පොළවේ rejected කියන එක මේ අපේක්ෂකයන්ට නොතේරෙන තරම 😂
    NPP එකත් එක්ක යමුකෝ ඔහොම ❤

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 21 ชั่วโมงที่ผ่านมา

    ජාතික ලැයිස්තුවට අලුතින් අනම්‍ය සංශෝධන ගෙන ඒම අනිවාර්ය වි ඇත,එමගින් කිසිදු පරාද දේශපාලන ගැත්තෙක් හෝ ජාතික ලැයිස්තු සංකල්පයෙන් අපේක්ෂිත අරමුණු අල්ලංඝනය කිරිමට නිසිවෙකුට බලය ලබා නොදිය යුතුයි.

  • @senalliyan9070
    @senalliyan9070 วันที่ผ่านมา +5

    Munwa gedara ma yawanna one😂😂

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k วันที่ผ่านมา +1

    ❤❤❤Malemawata❤❤❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm วันที่ผ่านมา +1

    මුගේ කලිසම ගලවලා බලන්න පිරිමි අවයව තියෙද කියලා

  • @kavinduliyanage-lo5yt
    @kavinduliyanage-lo5yt วันที่ผ่านมา

    😅සුරංග රෙව්වනව අරූව

  • @ChethanaPahalagadara
    @ChethanaPahalagadara 4 ชั่วโมงที่ผ่านมา

    Jathika laisthuwa dan ain karanna one

  • @vindikagunarathne1546
    @vindikagunarathne1546 21 ชั่วโมงที่ผ่านมา

    Asawen balana program ekak 😅👏👏

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr วันที่ผ่านมา

    මෙයාලට උත්තර දෙන්න ඉඩ දෙන්න .

  • @najayasinghe
    @najayasinghe วันที่ผ่านมา

    උත්‍තරේ හොදයි. පොහොට්ටුවට ගොඩජ් අන්නනන්න එපා එපා... උනුත් ජීවත්වෙන්න එපෑ. බලු වැඩ කරන්න එපා සිරස.😂😂😂 මහින්ද ලොක්ක අදත් කිව්ව easy game කියල... Sarath Fonseka හොයාගන්න ත් නෑ. යුද්දෙ දිනුවෙත් ඔහොම වෙන්න ඇති. නැත්නම අද Praba , His excelency

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 20 ชั่วโมงที่ผ่านมา

    මුංට ජන්දෙ දෙනවනම් ඉතිං උන්ට අං එවනවද බලාපල්ලා 🤮🤮🤮