ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- #Satana #lka #news1st
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
වෙනද සිරස බැලුවෙ නෑ දැන් බලනව.සුරංග ඔබ අගෙයි
Sirasa saha Siyatha anith ewa sapekshawa samabara naalika 2kne…
සිරස කඩේ කඩේ කඩේ කඩේ@@udanigunarathne6693
අපි නම් හැමදාම සිරස තමයි
එක පක්ෂෙකට වහලෙක් උනාම එහෙම තමා. අපිනම් හැම චැනල් එකක් ම බලනවා
@@danithmanjula1368 කුඩු චැනල්ද?නයින්ගෙ චැනල්ද?අර කැලණියට නයෙක් ගෙනල්ල චීනයෙන් ගෙනාපු කරඩුවක් අරන් ආපු වෙලාවෙ තොප තමා සාදු සාදු කියකිය වැද වැද ගිහින් විරැවට ඡන්දෙ ගැහුවෙ.මේන් බලපන් තඩි මීහරකෙක් අනික් උන්ට වහල්ලුලු.ඔබේ මොලේ තියෙන්නෙ කපාල කුහරෙ නෙමේ වගේ ඒකනෙ 🐃 කියන්නෙ😂.
මාද්‍යවේදී සුරංග ඔබට respect
සුරංග අයියා මාධ්‍ය වේදියෙක්ට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල ඔප්පු කරනවා ඔබට ගොඩාක් පින්
Respect suranga sir
Exactly ❤❤
un thmai minissunta pana denne❤ proper journalism
ඒකනේ බං වැඩිපුර බැනුම් අහන්නේ... සත්‍ය කතාකරන කෙනා ලෝකයේ කොහේ උනත් දෝෂාරෝපණයට ලක්වෙන වෙන එක තමා වෙන්නේ
බොරුව සමාජගත කිරීම නවත්වන්න ඔබ දරන උත්සාහය ට අපගේ ප්‍රණාමය ❤❤❤
අපිට ත් ඕනෙ ඕක තමයි
"සටන" හොද දේශපාලන වැඩසටහනක්! "සුරංග" අසන ප්‍රශ්න නිසා ඉතාමත් ආශාවෙන් බලනවා!. ස්තුතියි 👋👋👋
සුරංග මහතා පමණයි ගැලරියට තේරෙන විදියට පැහැදිලිව විග්‍රහ කලේ. ❤❤❤❤❤ ස්තූතියි.
🎉
ඔයාට පින්. මුන් කියන ඒවා බොරු කියලා බහුතරයක් ගොන් මිනිස්සු න්ට දැන ගන්න ඉඩ හරිනවට. අනුර සහෝදරයා ඔබට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
මේ ආන්ඩුව හරියට කෙලින් ගියොත් හොරුන්ට සිරසෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ පුතා එකෙන්ම respect sirasa ❤
sirasa is doing there media responsibility well
@@rajivgayashan8276😂😂😂😂😂😂😂
👌👌👌👌👌👌👌
හොඳ වැඩේ බොරු හදන හුත්තන්ට 😂😂😂
බොරුව ඇත්ත කරන්න දඟලන අපතයෙක්
සුරංග මහත්මයා ඔබතුමා ඉතා විශිෂ්ඨ ලෙස මේ ප්‍රශ්නය පැහැදිලි කලා . බොහොම ස්තුතියි .
බොහොමයක් ඉස්තුති සුරංග මහත්තයා ඔබතුමාට හොද පැහැදිලි කිරීමත් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුරංග වගේ මනුස්සයෙක් වෙලාවට හිටියෙ....ගොඩක් ස්තූති සුරංග❤
ආදරෙයි සුරංග ❤
සියළුම මහජනතාව වෙනුවෙන් හඩක් නගනවා💐👏🏻👏🏻👏🏻
ලොකු දැනුමක් ආව. බොහෝම ස්තූතියි සිරසට
රට වෙනුවෙන් කතා කරන්න කතා කරන සුරංගට ස්තූතියි
මාද්‍යවේදී සුරංග ඔබට respect !!!!
සුරංග සාමාන්‍ය මනුස්සයොන්ට සරලව පැහැදිලි කිරීම ගොඩාක් ස්තූතියි ..........❤️❤️❤️
සූරංග ඔබ විෂිශ්ටයෙක්, දක්ෂයෙක්, රටට සම්පතක්
සුරංග ඔබ ගැන ආඩම්බර වෙනවා...රටේ ජනතාව වෙනුවෙන් හොරැන්ගේ රෙදි ගලවන එකට...rexpect..👍👍👍🙏🙏🙏
බොහොම ස්තුතියි සිරස සටන වැඩ සටහනට ❤❤❤❤
සුරංග අපි වෙනුවෙන් අපේ එකෙක් ❤❤❤සිරසට ස්තුතියි රටට ඇත්ත එලිකරන එකට ❤
අඩෝ සුරන්ග කියන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල දැන ගත්තෙ අද❤❤ මාර දැනුමක් ඒක ❤❤
සුරංග මරු මාධ්‍යවේදියෙක්.....නියමෙට පැහැදිලි කලා..
ඔව් අර මොකක්ද තියනව කිව්ව පට්ටම සුරංගට දීල ගෙදර ගියා නම් හරි ..සුරංග දන්නව හැමෝටම වැඩිය..නල්ල මලෙ ආර්තික දැනුම..
@UshaRajapaksha මෙන්න රිදිලා....බොරු ද ඒ කිව්වෙ....
@@UshaRajapaksha ridunada?
හේශා පක්ශෙට කඩේ ගිය දමිතට බොරු කරපු හැටියට රටේ ජනතාව ට මේ ඇවිත් ඇත්ත කියයිද😂😂😂😂😂😂😂😂😂
@MudiyanselageHerath ow
සුරංගට හිස නමා අචාර කරනවා.❤
නොතේරුන ජනතාවකට මෙවැනි බොරුකාරියන්ගෙන් බේරා ගන්නවා සහ ජනතාව දැනුවත් කිරීම.❤
ඇත්තටම ඔව්
❤️❤️❤️ සිරස
අනුර සල්ලි අච්චු ගැහැවුවා කියලා මැරෙන්න හදනවා මිනිස්සු නොමග යවනවා
සුරංග ඔබ වැනි මාධ්‍ය වේදියෙකු සිටීම අපිටත් respect කරන්න පුළුවන් සහෝදරයා .මොකද පැහැදිලිව ම පේනවා මුන්නේස්සරම බොරු කාරයෝ වංචාවෙන් ජීවත් වෙන්න දඟලන කාලකණ්ණි ටිකක් කියලා .තව පච් නාලිකාවලට මෙය හොඳ පාඩමක් ආදරෙයි අපි සිරසට හරිම දේවල් ජනගහන කරන නිසා ජයවේවා ✝️🙏😍❤️✝️
නියමයිනේ ❤සුරංග අපි ඒවට respect කරනවා😊
චවුව දාන චමුදිත වගේද
ඇත්ත ඇති සැටියෙන් මහ ජනතාව දැනුවත් කරන සුරංග ..
මාලිමාවට ජයවේවා
මාතෘ භූමියට ජයවේවා
ඔබට මට ජයවේවා
සහෝදර ජනාධිපතිතුමණි
ප්‍රවේසමෙන්, කල්පනාකාරීව නිහතමානීව , අබිමානණීයව
අවංකව ,සත්‍යවාදීව,
ඉදිරියටම යමු...
දිවිහිමියෙන්ම අපි ඔබ සමගයි...
ස්තූතියි සිරස...❤❤
anna ekai
ඔබ නියම විදියට ඇත්ත කතා කරනවා ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා හරිම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් 🎉🎉🎉🎉❤❤❤
Good job, suranga...අනිත් journalist , oka ahanna knowledge එකක් නැ
🎉
ස්වභාව ධර්මය, සත්‍ය මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරනවා නියතයි. බොරු කාරයෝ, හොරු සුනාමියට අහුවුනා වගේ ගසාගෙන යන එක සිකුරුයි. සුරංග ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත් මේ අවස්ථාවේදී. මොකද මේ තක්කඩි රැල තවමත් මාන බලමින් සිටින්නේ පාර්ලිමේන්තුවට රිංගලා රට අවුල් කරන්න. මාලිමාවට ජයවේවා!!! 5/6 බලයක් ලැබේවා!!! තෙරුවන් සරණයි.
සුරන්ග බොහොම ස්තුතිය් ජනතාව වෙනුවෙන් කරන සේවයට
සටනේ බොරු බෑ.නියමයි සුරංග. හේෂා ට කියන්න දෙයක් නෑ
සුරංග වැනි මනුස්සකම පිරි දරුවෙක් බිහිකළ දෙමාපියන්ට පිං සිදු වේවා...🙏
සුරන්ග ඔබ ගේ මාදය් මෙහෙවර විශිෂ්ඨ බුද්ධිමත් විචාරසිලි නිර්භීත ක්‍රියාවලිය ක් ඔබට ස්තුති වෙවා සිරස ට ජයවේවා 🎉🎉🎉
සුරංග ඔබ වැනි මාධ්‍යවේදීන්ට හිස නම ආචාර්ය කරනවා කිසි දිනක කාට හෝ බොරුව ජනගත කරන්ඩ නොදීම ගැන මාලිමාවට කියා දුන්න එක ගැන අපේ ආචාර්ය ඔබ සදා මෙම වෘත්තියේ සිටීමට අප සියලු දෙනාම කැමැත්තෙන් ඔබට ජය
මාධ්‍යවේදී සුරංග ,ගැන ඉතා ආඩම්බරයි.ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් තියෙනවා කියන දේශපාලකයාට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ගැන ස්තුතියි
😂😂😂අම්මෝ එක..අත ගාල ටොක්ක ඇන්නේ..😂😂😂
මු ටයි කොට් ඇද ගෙන රනිල් වගේ බොරු කියන සක්කිලියෙක්
Suranga madyawediyata, aththa athi setiyenma padili kara dunnata bohoma pin.
සුරංග ...මිනිසුන් දැනුවත් කිරීමේ මහගු පුන්‍යකර්මය ආනුභාවයෙන් ඔබට පිං අත්වේවා!!
ඇත්තටම සුරන්ග ඔබ නිසා ඇත්ත දැනගත්තා . Respect you.
සුපිරි දැනුමක් සුරංගට
සුරංග අන්න සුපිරි මාධ්‍යවේදීන් ❤️❤️❤️👊
Attahatama eya nam supiri thamai
සුරංග ඔබවැනි මද්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක් 🫡❤
හේශ කියන ගොනාට මොකුත් තේරෙන්නෙ නෑ සුරන්ග මහත්තය ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරැදි ...respect you
සුරංග මාධ්‍යවේදියෙක් විදියට කරන වගකීම්සහගත කැපරීමට රෙස්පෙක්ට් ❤❤❤
Respect sirasa TV .....👍👍ඇත්ත මහජනතාවට තේරෙන විදිහට කියල දුන්නට😇✌️
ආදරෙයි සුරංග ආදරෙයි ගොඩක් හැමදේම හරි විදිහට ජනතාවට පැහැදිලි කිරීම ගොඩක් වටිනව, ජයවේවා
ඇයි මේ සජබෙ උන් කෙප්ප කෙලින්නෙ අපි වගේ අහිසක මිනිස්සු රැවටෙනව සුරන්ග ඔයා ඇත්ත හෙලිකලාට ස්තූතියි
රටේ මිනිස්සු හැමේටම ආර්ථික දැනුම නෑනේ මේ වගේ කෙනෙක්වත් හෙලි කරේ නැත්තම් මිනිස්සු දන් නෑ
ඔයාලත් දැනගන්න ඕනි හැමෝම කියන ඒවා හොයල බලල තීරනය කරන්න
. ස.ජ .බ විතරක් නෙවෙයි ,අනෙකා පොහොට්ටුවේ නේද?
oya wagema seen ekak dan passport polime yanne , keepa denek polima dik karanna salli gewala danawalu ekath hoyala balanna one
සජබේ හැමදාම ජනතාව බොරු කියල මුලා කලා.
ඔවුන්ගේ බංකලොත්කම කොච්චරද කියනව නම් දැන් සමාජ මාධ්‍ය hire කරල මාලිමාවට මඩ ගැසීමට contract දීල.
සුරංග මධ්‍ය වෙදියානේ ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි.මෙ මඩ ගාහාන උන්ගේ රෙදි ගලවලා මාහා ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම පිලිබඳ
සුරංග ඔබගේ පැහැදිලි කිරිම හරිම සතුටුයි 🙏🙏🙏
සුරංග ඔබට බොහොම ස්තූතියි
සුරංග ආදරෙයි . පට්ට මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න❤❤❤❤ මමත් හිතන් හිටියේ අච්චු ගහලා කියලා
සුරන්ග ඔයා මේ කරන පැහැදිලි කිරීම. ඒ දැණුම. තර්කණ හැකියාව සුපිරියි.. සිරසට ඔබ වැනි පුද්ගලයන් සිටීම සම්පතක්. ඔබට සුබපැතුම්❤🎉
ඇත්තටම සුරංග ඔයා ගැන ආඩම්බරයි සත්‍ය කථා කරන මාධ්‍ය වේදියෙක් මාධ්‍ය වේදින්ගේ කියා ගන්නා පක්ෂග්‍රාහී අයගේ අවධානය යොමු වේවා
යකො පර්ලිමෙන්තුවට යවන්න ඔනේ කෙනෙක්නේ සුරන්ග ser කියන්නේ. මෙන්න මෙහෙමයි රටට අදරේ මිනිස්සු තමන්ගේ මෙහෙය දක්වන්නේ. Respect සුරන්ග ser...❤❤❤
සුරංග මහත්මයා ඔබට බොහොමත්ම ස්තූති..❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුපිරි සුපිරි සුරංග❤❤❤ මුන්ගෙ කලිසම් ඔඵවෙන් ගැලෙව්වට thank you bro
Well said
😂😂😂😂
මම දැකපු දැනුම පිරුණු මාධ්‍යවේදියෙක් ❤️
සුපිරි සුපිරි සුරංග ❤❤❤
සිරස,සුරංග නියම පැහැදිලි කිරීම සහ ප්‍රස්න කිරීම .
නියමයි respect ..
සුරංග මහතා ඉතාමත් හොදට අපට තේරෙන බාසාවෙන් මෙි සල්ලි සැපැයිම විස්තර කිරිම ගැන ඔබ තැමන්ට බොහොම පින්.
සුරංග ඔයා හරියටම හරි මේ ආණ්ඩුවෙ ලොකුම අඩුපාඩුව තමයි දෙයක් ජනතාවට තේරැම් කරල දෙන්න බැරිකම.
ඒක අඩුපාඩුවක්මත් නෙවෙයි දේශපාලකයෝ කියන්නෙ බොරු කියලා ජනගතවෙලා තියෙන එකයි මේකට හේතුව
ඉතිහාසයේ ඉඳන්ම තිබුන අඩුපාඩුවක්
බොරුවට රජ වෙන්න දෙන්න එපා. ඔබ කරන සේවය අපමණ අගයක් ජය වේවා සිරස මාද්ද්‍ය වේදීන්ට
සුරංග ගෙ ඒ විස්තර කිරීම නම් අති විශිෂ්ඨයි. ❤. ඕනම පොඩි ළමයෙක් ට තේරෙනව
ඔය බල්ලෝ කියන ඒවා අපි අහන්නේ නෑ 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤
ඔබ නම් ඉතා ම හොඳ මාද්‍ය වේදියෙක් සුරන්ෆ සහෝදරයා ඔබට ස්තුති 🙏 ජනතා සම්මාන
සුරන්ගයව පන වගේ රැකගනිල්ල මොකද සුරන්ගවගේ අය මේ රටේ හරිම අඩුයි අඩුයි නෙවෙයි නැති තරම් කීපදෙනයි ඉන්නෙ අපි ආචාර කරනව සුරන්ග ඔබතුමාට සහ සිරස චැනල් එකට
සටන සුපර් වැඩසටහන ක් ගයාන් සුරන්ග උමායා ඉතා මත් හොඳ නිවේදක යන් ඔබලාට සුභ පැතුම් ,බුදුසරණ යි
ඡන්ද ගන්න බොරු කියන උන්😂😂😂 තාමත් රට බංකොලොත් කරලත් ලජ්ජාව ක් නෑ නේ
සුරංග ඔයා මරුනේ ආර්ථික විද්‍යාව උගන්වනවා නාමල් ගේ එහෙයියාට..👍💐
හරිම සුරපුරයක්නේ මේ අය අනුරට දුන්නේ අනේ යකෝ....
සත්‍ය ජනතාගත කිරීම තමයි මාඪ්‍යවේදීන් විදිහට කළයුත්තේ...Respect ..❤️❤️❤️..
ඇත්තටම ඉස්සර ඉඳලා බැලුවේ සිරස අදටත් ඇත්ත කියන්නේ සිරස විතරයි .....සුරංග thanks ඔයාට
දේසපාලුවන්ගේ බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි, එකෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට,,,,,
සුරංග මහත්තයට ගොඩාක් පින් නොතේරෙන දේවල් ගොඩක් තේරුනා❤
සුරංග ඔබ සුපිරි වැඩ්ඩෙක් . ඔයා පැහැදිලි කරන ආර්ථික විද්‍යාව ඔය අපතයන්ට තේරෙන්නේ නෑ.
සුරංග, උබ නම් මාරයි බං..❤❤❤❤❤
සුරංගටත් තව ටික දවසකින් තර්ජන එයිද කියලා කියන්නත් බෑ. මීට කලින් කෙලින් ඇත්ත පෙන්වපු මාධ්‍යවේදීන්ට මේ රටේදි වෙච්ච දේවල් දන්නවනේ...මොනවා උනත් සුරංග සුපිරි මාධ්‍යවේදීයෙක්.❤❤❤❤🙏🙏🙏🙏
හීනෙන් තමයි... ඒ වගේ ගොයියන් ලගදිම පෝරකයට යවමු.. ජන්දෙ න් පස්සේ මැර දේශපාලනය හා මැරකම් පිටු දකින ජාතික වියාපාරයක් ගොඩනගමු.....🎉🎉🎉🎉
සුරංග මහත්මයෙක්
❤
Suranga ugath Buddhimath janamadya wediyek thanks
මම ලංකාවට ආවේ මේ 15 වෙනිදා හරිම සතුටුයි කිසිම තැනක කටවුට් පෝස්ටර් කොඩි වැල් නෑ ඡන්දයක් තියෙනවා කියලා කියන්න බෑ අපි ඉන්න රටවල් වගේ. මුන් සේරම මෙච්චර කාලයක් දුප්පත් අහිංසක මිනිස්සු රවටා ඡන්ද අරගෙන කරපු දේවල්. ජය වේවා අනුර කුමාර ජනපති තුමාට ජය වේවා සිරස ❤❤❤❤
ඕක දැන් නෙවේ බං නැති උනේ ගෝඨාභය ගේ ආණ්ඩුවෙන් උඹ ලඟදිනේ ලංකාවට ආවේ
😅😅😅@@SupunChamara-j5e
Ape pattata ennako hama light kanuwakama ellenawa
@@hudsonanuhas3968 ලංකාවට අවේ 😷😷😷
@@shehanikoshila397 අම්මප කියල වැඩක් නෑ සාමකාමි කම😇😇😇
පාලකයන් පැශ්න කරන සැබෑම මාද්‍යකරන ,ඉතාම වටිනවා,පුරවැසියන් වශයෙන් ශක්තිමත් පරපුරක් බිහිවීම ඉතාම සතුටක්
අර පච පොහොට්ටුවට ටොයිලට් බර හැදුන යකූ 🤣🤣🤣🤣 සුරංග ඔයා පට්ට මීටරයක් 👍👍👍 නියම මාද්‍ය වේදියෙක් 👍 සුපිරි දැනුමක් තියෙන මිනිසෙක් බුද්දිමත් මනුස්සයෙක්.ඔය දැනුමෙන් රටට ඔයිටවඩා දෙයක් කරන්න පුලුවන් තැනකට පත් වෙන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව👍
සුපිරි මාලිමාවට ජයවේවා 🙏🧭🧭❤️
සුරංග ඔබනම් අදහන්න වටින මාධ්‍ය වේදියෙක් පරදේශපාලුවන්ට Addresses නැතිවෙන්න දුන්නා.
ඇත්තටම සිරස නියමයි ❤අපිත් ඡන්දෙ දුන්නේ මෙච්චර කල් ඔය පක්ෂ දෙකට❤හැමදාම අපිව රැවැට්ටුවා❤දැන්වත් අපිට ඇත්ත කියා දීලා රට යහමගට ගන්න❤උත්සහ කරන එකට ඔයාලට ගොඩාක් ස්තුතියි❤ඒ විතරක් නෙමෙයි පින්❤පින් කියලා අමුතුවෙන් කරන්න ඕන නෑ ඇත්තටම❤අපි ජීවිතය ගෙවන විදිහට❤ අපිට කුසල් හෝ අකුසල් රැස් වෙනවා❤❤❤❤❤❤❤❤❤
ජනතාවට නොමඟ යවා රජය පෙරලීම ට ගන්නා උත්සාහය හෙලා දනිමු..!,😢
Hats off Suranga. Job well done.
සටනේ බොරු බෑ.නියමයි සුරංග
සුරංග ඔයා සැබැම ජනතා මාධ්‍යවේදීයා පැහැදිලි කිරිම නියමයි ජයවෙිවා ජනතාව සැමදා බඹ සමගයි
සුරංග ඔබට බොහොම ඉස්තුතියි රටටම මුන්ගේ හෙළුව පෙන්නුවට 👍
සුරංග සහෝදරයගේ දැනුම සුපිරි❤
පිටිපස්සෙ බෝඩ් අල්ලන් ඉන්න තණකොළ කන ඇවුන් කොහෙන් හොයාගන්නවද මන්දා 😂🤣😂
අපි මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්නකරනවා හොද ශක්තිමත් ආංඩුවක් බිහිකරන්න
👍👍🥰
❤️⏲️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤❤
ඔන්න සජියගෙයි රනිලගෙයි ආර්ථික විශේෂඥ සෙට් එක මුන් හොරා කන්නෙත් ඔන්න ඔහොමයි
අනිවාර්යයෙන්
ඔය චමුදිත කටබලියන් කෑ ගැහුවට සුරන්ග තමා නියමෙට පොයින්ට් එකට කතා කලේ එදා ඉදන්❤
ඔව්....
❤ සුරංග මහතා සුපිරි කථාවක් ඉතාම බුද්ධිමත් නැණවතෙක්
සුරන්ග ඔයා ස්‍රේස්ටයි
මේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අමන හැතිකරේ
මුන්ට සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙන්න ඔනි. තමන්ගෙ වාසියට රට කන දෙශපාලුවෝ .
මුන් ජනාධිපතිවරණයේ දී කියපු බොරු. බුද්දාගමත් ගාවලා බොරු කිවුවෙ. ♦️👎
මුන් චන්දෙ ගත්තේ ජඩ මාද්‍ය හයර් කරලා .අහිංසක මිනිස්සු බොරුවෙන් රවට්ටලා . ♦️👎
දැන් පතුලටම වැටිලා තියෙන රට අතුරු සම්මත ගිනුමෙන් යද්දී . කකුලෙන් ඇදලා රට වට්ටන්න බලනවා.👎 කියන්නෙ සහයෝගයෙන් වැඩ කරන්න ඕනි කියලා 👎සුජි ව tv දෙරණට ඇවිත් කියලා තියෙනවා ගෝටා රට දියුණු කරයි කියලා බය උනා. එහෙම දියුණු කරොත් මෙයාලට ආය ආන්ඩුවක් ගන්න බැරි වෙයි කියලා .👎 . එහෙම කියපු මනුස්සයත් මේ පාර ජාතික ලයිස්තුවේ.👎
මේ සෙල්ලන් කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ අනාගතය එක්ක.👊
Kiyala wedak ne
මෙන්න channel .රටට බරක් නැති නයත් නැති මාද්‍ය වේදීන්.උසාවියට ගියා වගේ තමයි සිරස.
ඒකට හිරු දෙරණ , එලිපිට බොරු නිව්ස් ගහන්නෙ
@@Cane-h9y අපි බලන් නෑ නෙ මුදලට විකිනෙන channel .සිරස බලලා ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්.
අනුර ජනාධිපති වුනාට පස්සේ හෝ ඊට පෙර කිසිම දාක රටකට ණය ගන්න එක වරදක් හැටියට ප්රකාශ කරලා නෑ... ඒ ණය මුදල හොරකම් හෝ දූෂණය කරන එකයි වැරදි කියලා තමයි අනුර කියලා තියෙන්නේ.... එහෙම නම් ඉතිං ලංකාවේ බැංකු ඔක්කොම වහලා දාන්න ඕනැ..
මොකද බැංකු කරන්නෙම ණය දීම නේ.....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤
Absolutely. Correct
You are correct
සුරංග මහතාට තිබෙන දැනුම පුදුමයි. හරිම ලස්සනයි ඔහුගෙ විස්තර කිරිම.
මාලිමාවට බොරු බෑ පුතා. සජිත්, රනිල් මහින්ද වගේ හොරාකන්න අනුරට පිස්සු නෑ 😂😂😂😂
Anura සහෝදරයා ඔබයි අපට අවශ්‍ය .රටට අවශ්‍යම .මාලිමාවට ජය
සරල පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි සුරංග.....❤️❤️❤️❤️
ඇත්ත ඔිින හැමදාම මිනිස්සු රවටිිටන මිනිස්සුන්ට වෙන දේ වැඩි ඈතක නැ ඇත්ත කතා කරන ඔබට සහ එය ඔප්පු කරන්න දරන මහන්සියට ස්තුතීයි ❤❤❤❤
සුරංග මහත්තයා පැහැදිලි නොකරන්න මම දැනටත් හිතන් හිටියෙ ආණ්ඩුව මෙච්චර ණය අරගත්ත කියලයි..බෙහෙවින් ස්තූතියි මාධ්‍යවේදීයනෙනි
සුරංගට ආදරෙයි ❤❤❤❤ හොරුන්ට බොරු කියන්න දෙන්න එපා අපි ඔයා නිසයි සටන බලන්නේ