So true about COVID 19 . We got trapped in SL. This afforded me to meet my Lord Buddha Siri Samanthabhadra Swaameen Wahansa . Previous to COVID time , for a decade or so , I kept dreaming about meeting my final teacher abd could not see a suitable time in my diary/calendar, when & how I would meet my Lord . Then - the Universe shut the whole world off & I was in Motherland . This was the window afforded to me by universe so I could meet the Lord Buddha of this century ; face to face . We were greeted by wonderful Vijaya Dhamma thero & the most amazing Sangha community first . My life is light & I can 😢nothing or No one with me . I am equally grateful to my husband for facilitating this meeting during curfew months . I am ever grateful to my final teacher Siri Samanthabhadra Badra thero , his amazing Sangha community & to each & everyone . With love & utter Bhakthi from me to all .
My Greatest Living Teacher guiding me .... With my love and greatest respect.. I am the most fortunate one to be able to here in this life time to receive the guidance I was searching for .... Sadhu sadhu Budu Sadhu ...
Mama oba wahansege deshana ahanawa.hitha gana mama gaweshanaya karanawa.eth mata dengu hadila godak amaru una mata Danune mama marei kiyala.mata loku bayak danuna.
Theruwan saranai swaminwahansa..Sri saddarmama shrawanaya patangaththe danata wasara 10 la wage kalayak sita. Mage jeewithe ada me wwnathuruth budu dahama shrawanaya oba wahanse nisamai puruddak bawata path une. Oba wahanse ge sampradayika nowunu daham deshana niwaradiwa shrawanayen mage daham danuma diyunu woo athare mage prashna, gatalu sithata ena sama mohathakatama aushadayak. Theruwan saranai oba wahanseta.
ඔබ වහන්සේව මට පේන්නෙ වර්තමානයේ මිහිමත සිටින බුදුන් බුදුන්වහන්සේ ලෙසයි .
සාදු සාදු saa!!!!!!!!!!!!!!
Sathakinma Attai ! Sathya Jayagannawamai ! Budusarani obatumata
ඔබ වහන්සේ ගේ මේ දේසනා වලට සවන්දෙන විට මට දැනෙන්නේ මා සසර නිමකිරීමට පාරමිතා පුරපු කෙනෙක් කියලයි ඔබවහන්සේට දීඝායු වේවා
Mage namaskaraya sees samedu ne
මම ජීවිතේ ඉගෙනගන්න පටන් ගත්තේ මගේ සර් ගෙන්.ඔබ වහන්සේගේ දේශනා අහන්න පුරුදු උනෙත් ඒ නිසා.බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන හෙමින් යන ජීවිතේ කවදාවත් නොදැනුන සැනසීමක් දැනෙනවා
අපේ මගේ ජීවමාන බුදු හාමුදුරුවෝ🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබ වහන්සේගේ ඨර්මය වියලී කාන්තාරයට වටුනු දිය බිදක් වගේයි පුදුම නිව්මක් ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා 🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏
මේ ධර්ම දේශනාව මා සඳහා ම කල දේශනාවක්, මගේ දුර්වල කම්, වැරදි, අඩුපාඩු සොයා ගැනීමට මහඟු දේශනයක්. නිවැරදි මග යාමට වෙර දරමි. සාදු සාදු සාදු.
Great,, me too,
ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .
ඔබ වහන්සේ මෙවැනි ගැඹුරු ධර්මයක් අපට අහන්න සැලෙස්සුවට ගොඩක් පින් මේ වගේ ගැඹුරු ධර්මයක් මීට කලින් කිසිම තැනක අහලා නෑ අහන්නත් බෑ කියලා දන්නවා දීර්ඝායුෂ වේවා ❤
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
ඔබවහන්සේ කියන ලෙසම මා මා ගැන සොයාගත්තා ස්වාමින්වහන්ස. අවු.4 තිස්සේ මා මා පිලිබඳ ස්වයං විශ්ලේෂණයක යෙදෙනවා. ඔබවහන්සේගේ
සියළුම දේශනා මා ශ්‍රද්ධා භක්තියෙන් ශ්‍රවණය කරනවා.
සම්මා සම්බුදු සරණයි !
Sadu Sadu Sadu ! Sathya Jayagannawamai ! Budusarani Obatumiyata
ඔබ වහන්සේගේ දෙසනා අනුකරණය කරලා සමාජය නොමගට යවන අය ඉන්නවා දැන්.. ඔබ වහන්සේ නියම නිර්වාණය දෙසනා කරනවා...
Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹
Oba wahanseta maage namskaraya weewaa!!
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
Very good discussion budusaranai 🙏🌹🙏🌹🙏🌹🙏
ඔබ වහන්සේ ට ස්තූතිවන්ත වේවා !
Ashcharyai Maha munindrayan wahansa sadu sadu sadu
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා වැඩි වැඩියෙන් ධර්මය දේශනා කටයුතුවල යේදිමයට ශක්තිය ධෛර්යය ලැබෙිවා
මාහා මුනින්ද්‍රයානන් වහන්ස මාගේ නමස්කාරය වේවා.🙏🌹❤️
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු !!!.
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
වටිනා පැහැදිලි කිරීමක්.
කලින් දිගටම දේශනා වලට ඇහුම්කන් දුන්නත්
මේ ධර්ම දේශනය විශේෂත්වයක් ඒ තරමට
පැහැදිලි. ඔබවහන්සේට දිර්ඝායු වේවා!
Or at
සාදු..සාදූ..සාදූ..ඔබවහන්සේ ට දීර්ඝායු වේ වා🌹🌹🌹🌸🌸🌸💠
මහා මුනින්දුයන් වහන්සේට නමස්කාර වෙිවා
ප්‍රායෝගික ජීවිතයට ප්‍රායෝගික දර්මය 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!
මෙවනි පැහැදිලි ධර්මය ලෝකය තුල ඉතාම දුර්වලයි. 🙏🙏🙏
Sadda badda ta pissu. Mu hamuduru kenek vidihata wes walagena inne
මගේ නමස්කාර වේවා ස්වාමින් වහන්සේට
රාත්‍රිය පවතින්නේ හිරු නැගෙන තුරු පමණි ඔබ වහන්සේ යි හිරු
So true about COVID 19 . We got trapped in SL. This afforded me to meet my Lord Buddha Siri Samanthabhadra Swaameen Wahansa . Previous to COVID time , for a decade or so , I kept dreaming about meeting my final teacher abd could not see a suitable time in my diary/calendar, when & how I would meet my Lord . Then - the Universe shut the whole world off & I was in Motherland . This was the window afforded to me by universe so I could meet the Lord Buddha of this century ; face to face . We were greeted by wonderful Vijaya Dhamma thero & the most amazing Sangha community first . My life is light & I can 😢nothing or No one with me . I am equally grateful to my husband for facilitating this meeting during curfew months . I am ever grateful to my final teacher Siri Samanthabhadra Badra thero , his amazing Sangha community & to each & everyone . With love & utter Bhakthi from me to all .
Padanamaskara wadhimi budu piyananta
Our greatest leader in the world ✨✨✨✨✨✨✨✨✨
නිවීම අතුලාන්තයෙන් පැමිණිය යුතුයි 🙏🙏🙏 .
නමස්කාර වේවා ඔබවහන්සේට
ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා!!!
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වෙිවා.
Sadu sadu sadu🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
සිරි සමන්තභද්‍ර බුද්ධ සාසනයෙම නිවන් සැප ලැබේවා.
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට...❤❤
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායු වේවා
තම සිත ගැන
අතීත අනාගත දෙකින්ම...මිදී යන ජීවමාන බුද්ධ දේශනා...
මමත්වය නැතිවන... සිත ශුන්‍යය වන.. නිවන් ප්‍රක්ෂත්‍ය වන..
බුදු බව... දහමට පුදා යන දිවියක
Ma oba wahansegen jeewamana budun dutimi 🙏🙏
Sadu sadu sadu tharuvan saranai oba vahanseta 🙏🙏🙏
Great services like the Lord Buddha. 🌺🌺🌷🌷🌱🌱✨✨🏆🏆
Mage budu piyanini oba thamai ape jewamana budun...Hama kalhi
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි !
Mage Namaskarayawewa... Sadu.Sadu.....
හොඳ දේශනාවක්
ඔබට අවශ්‍ය සේවය සිතින් ඉල්ල ගන්න.
දමනය නොවිච්ච සිත ඔබව පරජය කරයි 🌸🌸🙏🌸🌸
නමස්කාර වේවා හිමියනි. 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
මහා මුනිවරයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
godak kalayak deshana ahanawa2015 sita a awabodaya hariyatama hari mage sitha prathikshepa une naha mulasitama oba wahanseta theruwan saranai
බුදු රජාණන් වහන්සේ මේ සේරම වින්දෑ
oba wahanse budhuwarayek........................................prabudhuwarayek
බන නම් බන ❤
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
teruvan saranai ape hamuduruvane mama mohamed
Sadu sadu sadu Maga namaskaraya wevaaa oba vahanseta tharuvan saranai
එසේය ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි 🙏🙏🙏
He is the best
Nohikmunu,damanaya nowu..sitha.
'rakuseku' waniya..🌹🙏🙏🌻☀️
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
Excellent explanation to understand our mind and how to lead our mind to follow this true way to reach to be enlighten as Noble say.
yyh
Budu unaluuuuu😁😁😁😁😁😁😁🤗
thank milano , happy to see you,
මතක සටහන් වැනසී යන විට හිතේ බුදුන් බොදවී...දියවී ගියේය..පිලිම නැති වචන හරඹයක් අනන්ත විශ්වය තුලින් මතුවිය...බුදු වදන්තුල අනාගතය වැනසී ගියේය...සියල්ලෝම බුදුවී ඇත.. ගහ කොල බෞතික ලෝකයේ පන ඇති...පන නැති...සියල්ලෝම බුදුවී ඇත....සාපේක්ෂ අතුරුදන්ව ඇත..මා.....මම..එයද .අතුරුදහන් වී ඇත.....කෝ මේ ලෝකය....එයද අතුරුදන්ව ඇත....රාගය...ද්වේශය...මෝහය එය බොරුවක් බව අරිහත් සම්බුදු පියානන් වහන්සේ දේශනා කොට වදාරන්නේය....ඒ ජීවමාන බුදු පියාණන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි... නමාමි බුද්ධං ගුනසාගරං තං ....සාධු .....සාධු ...සාධු... සාධු....
Sadu Sadu Sadu !! Mahamunindrayanan wanse Jivamana Budukeneki ! Budusarani obatumata
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
My Greatest Living Teacher guiding me .... With my love and greatest respect.. I am the most fortunate one to be able to here in this life time to receive the guidance I was searching for .... Sadhu sadhu Budu Sadhu ...
P
Very understanding
සරල වචන ටිකකින් පැහැදිලි කරනවා ගැඹුරු ධර්මයක්...
budusarani
Excellent speech very nice l never heard my life
මට හරි බයයි සතර අපායේ යන්න නැවත.. සෝතාපන්න වෙලා පාරමිත පුරන්න පුලුවන්ද තමන් අරමුණු කල මාර්ගයකින් නිවන් දකිනකන්..මට ඔබවහන්සේ ගෙන් පිළිතුරක් ඔනි
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
Aryubohowewa saminduni aryubohowewa sadu Sadu sadu
Triple gem protect you saminduni.
🙏🙏🙏🌷🌷🌷🌷
🌼🌼🌼
Great
Maldeniye wimansani
සාධු සාධු සාධු .....🙏
💛🧡❤️😇🌷🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
Mama oba wahansege deshana ahanawa.hitha gana mama gaweshanaya karanawa.eth mata dengu hadila godak amaru una mata Danune mama marei kiyala.mata loku bayak danuna.
This talk is strongly overlapping my mind.
🙏
Sithata wadina dheshanawak
🙏🏼🙏🏼🙏🏼
නමස්කාර වේවා ...🙏🙏🙏
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
❤💛💙
නිර්වාන ධාතුව විශ්වයේ සදා කාලික බව අහල තියෙනවා.. පිරිනිවන් පෑමෙන් පසු සසර බව ගමන සදා කාලිකව ඉවර වෙනවා.. මට කියලා දෙන්න නිවන් සැප විශ්වයේ සදාකාලිකව නිවන් සැප විදගෙන ඉන්නවද සදාකාලිකව පවතිනවද ඒම සිත..මට ඔබ වහන්සේගෙන් පිළිතුරක් ඔනි
Budusarani samaneera හාමුදුරුවෝ ...
මිනිස්සුන්ට තවම ඇදින ගන්න බැරි වුන ජිවමාන මෛත්‍රීය බුදුන්වහන්සේ සම්ප්‍රදායෙ පොත් වල ලියල තියෙන මෙතෙ බුදුන්වහන්සේ කවදාකවත් එ ලියල තියෙන විදිහට ජිවමාන වෙන්නැ ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ මනු ලොවට වැඩම කරල ගියාට පස්සෙ තමයි උන්වහන්සේව හොයන්නෙ එත කොට පරක්කු වැඩි මන් කියන්නෙ මොනවද කියල නුවනි හොයල බැලුවොත් පොත් වල, සත්ත්‍ය වැටහෙවි මිනිස්සුන්ට ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ මනුලොවට වැඩම කරල නිවන දෙසනා කරනව කුසල් පිරුනු මිනිස්සු උන්වහන්සේ පෙන්වන නිර්වාන මාර්ගය අවබොද කරගෙන සසරෙන් ගැලවෙනව ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ විශ්වයෙ ජිවමාන බුදුන් වහන්සෙ සම්ප්‍රදායෙ අන්ද වෙච්ච දැස් විවරවෙවා ජිවමාන බුදුන් වහන්සෙ දෙසනා කරන උතුම් නිර්වානය අවබොද කර ගන්න
Obavahanae matema desana kala banaki
@Nadisha Perera ස්තූතියි , සුවපත් වේවා ,,, මේ අදහස් ඉදිරිපත් කලේ මුන්වහන්සේ ට පහත්කොට සැලකීමට නොවේ,,, බුද්ධ දෙශනාව ඉපදීම ලෙඩවීම මියයාම නොවේ දුක කිව්වේ ,, යද නිච්චං තං දුක්කා ලෙස , ( වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සංසංදනය කර මැන මැන ආසාවෙන් අල්ලාගත් දෑ උපාදානයකරගත් දේ) හිතේ නිච්චවීම (ප්‍රියදේට ඇලීම) වෙනස්වීමයි දුක, මුලාවීම අල්ලාගනීම සත්ව චිත්ත සන්තානයේ කෙලෙස් ස්වභාවයයි,, එය උපදින්නේ වර්තමාන මෝහොතේ ඇස,කන,නාසය දිව,කයට භාහිරින් ලැබෙන දේ හා වර්තමාන මොහෝතේ මනටසට මතක සටහන් ලෙස අතීතයේ රාග දේශ මෝහ තුලින් ගත් උපාදාන මතුවීම පව්චුපන්නව ඉදිරියටත් සිතුවිලි පවත්වා යායං තංහා වීමයි එසේ වෙන්න නොදී 4 කමටහන් වඩා ඛයකර අනුත්පාද නිරෝදයෙන් නිරෝධකරන්න ඕනී ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං ලෙස දේශනා කලේ,,, අනාගාමි හා අරහන්ත අය බොහෝම නිහතමානියි,, ලෝකයේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ ක්‍රියා හා නියාම දර්මයේ දේවලට පැටලෙන්නේ නෑ, මන්ද කිසිම දෙයක් කිසිම මොහොතක අපිට ඕනිවිදියට කැමතිසේ දිගටම පවත්වාගෙන යෑමට, නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,, අපේ සිත අපේක්ශා කරන දේවල් ඒ අයුරින්ම වෙන්න ඕනිකියල දැඩි උපාදානයක් උනාමයි දුක කියා හොදට හිතල බලන්නකෝ, අපේ ජීවිත අත්දැකීම් හැම එකකම දුක් වුනේ මේ නිසා නොවේද ,? කියා සබ්බේ සංඛාර අනිච්චාති කිවෙවේ මේකටයි,, අපි ලෙඩවන්නේ, නාකිවෙන්නේ මැරෙන්නේ නෑ කියල නිච්ච වීමයි දුක,, දුකේ නිවීම යනු මේ අපේ ආස්වාද අවසන් වෙන්නේ දුකෙන් කියා බන අසා දැනගෙන නො ඇලී, නො ගැටී, මුලා නොවීමයි ඉතිං මුන්වහන්සේ බොහෝ වෙලාවට අහක යනදේට පැටලෙනවනේ ඒ කියන්නේ නිච්ච සුඛ අත්ත නැමති ලෝක ආස්වාද අදුරේ හිරවෙලානේ එහෙම වෙන්නේ අර අසිත තාපසතුමා වගේ චේතෝ විමුක්තියට පත්විම මිස ප්‍රඥාවිමුක්තිය නොමැති බවයි මගේ අදහස මේ නිවන්මග මතුවු යුගයකි වෙනකිසිවක් නොව ඒ,හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ යනු ලෙස වදාලේ මේ හේතු 3 යි, බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න සුවපත් වේවා
Theruwan saranai swaminwahansa..Sri saddarmama shrawanaya patangaththe danata wasara 10 la wage kalayak sita. Mage jeewithe ada me wwnathuruth budu dahama shrawanaya oba wahanse nisamai puruddak bawata path une. Oba wahanse ge sampradayika nowunu daham deshana niwaradiwa shrawanayen mage daham danuma diyunu woo athare mage prashna, gatalu sithata ena sama mohathakatama aushadayak. Theruwan saranai oba wahanseta.
Ape swaminwahanseeta niduk neeroge suwa ledeewa.
Nirogi sapa labewa!!!
🌍🌎🌏🌍🌎🌏🌍🌎🌏🙏🙏🙏
💚
යො බුද්ධං පරිභාසති, අථ වා තස්ස සාවකං පරිබ්බාජං ගහට්ඨං වා, තං ජඤ්ඤා වසලො ඉති.
‘‘යො වෙ අනරහං සන්තො, අරහං පටිජානාති චොරො සබ්‍රහ්මකෙ ලොකෙ, එසො ඛො වසලාධමො.
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼