Jeevitayata Satuta - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 140

  • @adjidaa2940
    @adjidaa2940 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +7

    ලොවම විශ්මයට පත්කල මුණි වදන මා සිත සීතල කරයි...මගේ ජීවමාණ ගුරුවරයා මතුකර ගන්න මග පෙන්වූ භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා...නිමාමි බුද්ධං ගුන සාගරංතං.. සාධු.....සාධු..සාධු..සාධු...

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +2

    තවුතිසා දෙව්ලොව සිට පරම සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං .. සාධු ..සාධු ..සාධු ..සාධු..

  • @kalumranasingha7
    @kalumranasingha7 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว +4

    Watina deshanayak sadu sadu 🙏🙏🙏🙏

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 2 ปีที่แล้ว +2

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu.

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +2

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    20220322...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @sooriyakumara7409
    @sooriyakumara7409 8 หลายเดือนก่อน

    Apa amuduruwo na dirgha Aysha labawa, niduk niroghye suwaya labawa,budu saranai oyata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasrimali7089
    @sujeewasrimali7089 8 ปีที่แล้ว +2

    ahan inna godak asai eththamai godak wathina bana ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin b.s

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว +1

    2022 බන අහන සහොදරයෝ කෝ

  • @ඇල්ලෙඤාණානන්ද
    @ඇල්ලෙඤාණානන්ද 2 ปีที่แล้ว +1

    Watina darma desanawak

  • @ashanlaksitha7403
    @ashanlaksitha7403 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි...ඔබලාට. සාදු සාදු සාදු....

  • @priyanthirenuka1496
    @priyanthirenuka1496 5 ปีที่แล้ว +1

    Kumana minisek uwath, niwan awabodha karana thuru manusathekwa upadeemata sihiyen jeewwana katayu kireema. Saba bhawudhdayage wagakima viya yuthuya....!

  • @pavak5490
    @pavak5490 4 ปีที่แล้ว +2

    සුපිරියි ඔයා

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu obawahaneta bohoma.pin

  • @madushikagajanayake7038
    @madushikagajanayake7038 9 ปีที่แล้ว +4

    sadu sadu sadu[jiwithayata sathuta awashyama deyak]

  • @roshanimanjuka2432
    @roshanimanjuka2432 5 ปีที่แล้ว +1

    Taruwan saranii apa hamuduruwna pinsidu wanwa🌷🌷🌷🌷🌷

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +6

    15/01/2021 The more I hear each sermon, I learn to marry something new to my daily life each day . I worship every grain of soil you walk on . With my utter Prema and Bhakthi that pours out from my heart to my Very Final Teacher Siri Samantha Badra Arahath Swameen Wahansa. Lakshmi Amarasingha.

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe ปีที่แล้ว +1

    💛💛💛💛💛💛💛💛💛🙏🙏🙏

  • @sooriyakumara7409
    @sooriyakumara7409 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Maga නමස්කාර wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanishu9357
    @nishanishu9357 6 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි....

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 ปีที่แล้ว +1

    It’s truth swaming wahanse ta niduk niroge wewa suwapath wewa was 🙏🙏🙏

  • @dushangamage388
    @dushangamage388 7 ปีที่แล้ว +5

    Pin sidda wenawa ape hamuduruwane

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

  • @lakminiprasadika6697
    @lakminiprasadika6697 8 ปีที่แล้ว +7

    harima pehedili ape hamuduruwane. obawahanseta bohomathma pin. ape hith suwapath karanawata. oba wahanseta digasiri!!!

  • @akilajayasooriya464
    @akilajayasooriya464 10 หลายเดือนก่อน +1

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @Maren-r5r
    @Maren-r5r 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Tharuvan saranin oba vahanseta 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 4 ปีที่แล้ว +1

    Godak pin Theruwan saranai !

  • @samuweerasekara2990
    @samuweerasekara2990 8 ปีที่แล้ว +1

    me budu bana sethata tadeinma denenawa hamuduruwani.sadu sadu sadu.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Kopamana asvath Maa dasanaa asannamai sithannaa

  • @NalinFenando
    @NalinFenando 8 หลายเดือนก่อน

    Watina deshanayak 🙏🙏🙏

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n 7 หลายเดือนก่อน

    Parinerwanayama.labeawa🎉

  • @sasilowe.1731
    @sasilowe.1731 8 ปีที่แล้ว +13

    ඉස්සර මට තිබහක් ආවම පලතුරු බීමක් බොන්න හිතුනම ඒක බොනකන් මට ඉන්ඩ බෑ. කොහොම හරි ගිහින් ගෙනල්ල බොනවා. දැන් ඒක මට ලොකු විඩාවක්, දැන් එවැනිම තිබහවක් ආවම ඉස්සෙල්ලම වතුර එකක් බොනවා පලතුරු බීම එකට තියන ආශාව තියෙද්දිම මගෙ තිබහව නැති වෙනව. බීම බොන්න ඇති ආශාව ඒ බලාපොරොත්තුව යටපත් වෙනවා. මගෙ ජීවිතේ හැම දේකම සතුට ආශාව​, බලාපොරොත්තු නිසා නැති වෙනවා. විඩාව අසහනය තේරෙනකොට සතුටට තියන එකම බාධාව බලාපොරොත්තු බව දැනෙනව එවිට එම ආශාවට ඇති බලාපොරොත්තු පැනලා දුවනව. ඔබ වහන්සේ අපි වගේ අසහනයෙන් ඉන්න පව් කාරයින්ට ගැලවුම් කාරයෙක්. ඔබ මගේ බුදුන් වහන්සේ. !!!

    • @sasilowe.1731
      @sasilowe.1731 8 ปีที่แล้ว +5

      සියල්ලෙහි අවසාන සතුට මමත්වයෙන් එහා පවතින බව මගේ ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් දැක්කා එය වචනයෙන් කිව නොහැකී මට​. මා කෙරෙහි වූ නඩත්තුව අත් හරිනකන් මම මා එක්කම ඉන්නව. මං ගැලවෙන්න ඕන මගෙන්මයි. මා ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම වත් අවිශ්වාස කිරීමවත් නෙවෙයි. ඔබ වහන්සේ මා තුල ජීවමානයි. ඔබ කෙරෙහි ඇති වෙනස් නොවන විශ්වාසය, ස්‍රද්ධාව ,ඇදහීම මෙයයි.!!!

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 8 ปีที่แล้ว +1

      he he heeeeeeee hikkzzzzz

  • @aneeshaasmeer2331
    @aneeshaasmeer2331 7 ปีที่แล้ว +1

    sadu 🙏🌷🌻🌼🌹🌸 sadu🙏 🌷🌻🌼🌹🌸 sadu🙏🌷🌻🌼🌹🌸

  • @mallikamallika5394
    @mallikamallika5394 7 ปีที่แล้ว +5

    tharuwan saranai...🌷🌷🌷

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n 7 หลายเดือนก่อน

    Samma.sambudu.wewa

  • @pshanikapmk2xbd465
    @pshanikapmk2xbd465 8 ปีที่แล้ว +3

    ape hamuduruwani obawahanseta godak pen sadu sadu sadu

  • @donaustralia168
    @donaustralia168 6 ปีที่แล้ว +2

    Great Bana swaminwahansa.

  • @malathiratnayake7947
    @malathiratnayake7947 3 ปีที่แล้ว +1

    අපූරුයි හාමුදුරුවනේ

  • @anuansan5443
    @anuansan5443 6 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin

  • @nisansalapiriz2879
    @nisansalapiriz2879 8 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...!

  • @gaminiweerasooriya4072
    @gaminiweerasooriya4072 7 ปีที่แล้ว +2

    Harima watina banak

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 5 ปีที่แล้ว +1

    ammata siri buduhamuduruwo.ane..

  • @niromiwanigasekara2602
    @niromiwanigasekara2602 5 ปีที่แล้ว +1

    Niyama Dahma

  • @sajnajayalath8602
    @sajnajayalath8602 8 ปีที่แล้ว +1

    sarala ,gamburu ,,watina desanawak;;;sadu;;;sadu;;;sadu;;;

  • @sarathpathmasiri1968
    @sarathpathmasiri1968 2 ปีที่แล้ว +1

    🙏❤️

  • @maheshsrilanka5222
    @maheshsrilanka5222 8 ปีที่แล้ว +1

    sthya soya yama .budu saranai.

  • @සුසන්තපතිරණ-ධ8ඪ
    @සුසන්තපතිරණ-ධ8ඪ 5 ปีที่แล้ว +1

    Saththai

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +1

    pinwat hamuduruwane mama budu bana netarama ahnawa Mata puruddak teyanawa ahana panapadha mage sahodaryanta Dana Aramean ayala Akaka kata karanna Athena kalawa pawakdha sadu sadu sadu

  • @mhdilsha7396
    @mhdilsha7396 3 ปีที่แล้ว +1

    🙏

  • @dayashanthimaddumarala9906
    @dayashanthimaddumarala9906 5 ปีที่แล้ว +1

    pinsidu wewa

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 วันที่ผ่านมา

    🙏🙏🏻🙏🏼

  • @lathalatha1147
    @lathalatha1147 8 ปีที่แล้ว +4

    jeewitayata satuta-budu bana. saadu...saadu...saaduuu.!!!

  • @hfdjbgegg8887
    @hfdjbgegg8887 7 ปีที่แล้ว +1

    Sadu sadu dadu

  • @anushadudai2269
    @anushadudai2269 8 ปีที่แล้ว +1

    sadu sadu apa hamudurwan

  • @jinendrasl4643
    @jinendrasl4643 8 ปีที่แล้ว +1

    Sadu sadu.....!

  • @malaka454
    @malaka454 8 ปีที่แล้ว +1

    sadu sadu saduuuuu

  • @rd8382
    @rd8382 8 ปีที่แล้ว

    සාදු සාදු සාදු ......

  • @hmkp7559
    @hmkp7559 8 ปีที่แล้ว +1

    oba dukin inna nisada maligavak vagay pansalak hadagena vatina vahana tiyagena innay

  • @shankumara5372
    @shankumara5372 8 ปีที่แล้ว +6

    දේශනාවට සවන් දෙන්න ඔබගේ සිතට දැනනේනවනම් ඔබගේ කරගන්න.

  • @Shinewee
    @Shinewee 8 ปีที่แล้ว +1

    great bana

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว +1

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaroyallankaroyal4952
    @lankaroyallankaroyal4952 8 ปีที่แล้ว +1

    sadu...sadu...dadu...!!!

    • @nishenrock2214
      @nishenrock2214 6 ปีที่แล้ว

      Lanka Royal Lankaroyal subscribe me

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 9 ปีที่แล้ว +3

    saadhu.....saadhu....saadhu....

  • @rathwije1579
    @rathwije1579 7 ปีที่แล้ว +2

    pinsidu wewa.

  • @nishantham.a1509
    @nishantham.a1509 10 ปีที่แล้ว +1

    sadu,,sadu,,sadu

  • @arunawickramasinghe7284
    @arunawickramasinghe7284 4 ปีที่แล้ว +1

    🙏🏻😊

  • @satan3034
    @satan3034 9 ปีที่แล้ว +1

    Great......

    • @anusudhu6267
      @anusudhu6267 8 ปีที่แล้ว

      Shantha em
      tc.ZDonaldhb
      .cxx
      e

  • @kumarisdmaheshika86
    @kumarisdmaheshika86 8 ปีที่แล้ว +2

    l love

  • @nethunethu1434
    @nethunethu1434 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @injulaprasanka9584
    @injulaprasanka9584 8 ปีที่แล้ว +1

    sadu sadu sadu!!!!!!

  • @Europe_Gihan
    @Europe_Gihan 6 ปีที่แล้ว +1

    Yako as you said don't be attached to anything but when you go to abroad.. you need limosin to travel. Ane ban. Uba kiyanna bana. Yako uba minissunta kiyakiya uba birthday party / balapan ubage chair eka. Uba luxury life ekak gata kara kara .. minisunta okkoma ararin kiyanawa.

  • @sadunisampath7615
    @sadunisampath7615 8 ปีที่แล้ว +1

    saadu saadu saadu.......!!!

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว

    🙏🙏🙏❤️🌹

  • @kumaragunaratna7364
    @kumaragunaratna7364 8 ปีที่แล้ว +1

    wadi bana madin muni bana thora asamu ....

    • @nishenrock2214
      @nishenrock2214 6 ปีที่แล้ว +1

      Kumara Gunaratna subscribe plese

  • @lalithanielsen8583
    @lalithanielsen8583 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว

    🌺🌷🌹🙏

  • @sanjeewamaddumage779
    @sanjeewamaddumage779 7 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

    • @nishenrock2214
      @nishenrock2214 6 ปีที่แล้ว

      Sanjeewa Maddumage subscribe me

  • @hvh638
    @hvh638 8 ปีที่แล้ว

    sadu sadu sadu

  • @kumarisdmaheshika86
    @kumarisdmaheshika86 8 ปีที่แล้ว +1

    Watkins dehanawak

  • @susilpriyantha2232
    @susilpriyantha2232 5 ปีที่แล้ว +1

    මෙ දෙසන අහනව නිවරදි මිනිසෙක් විදියට ජිවත් වුනාට මාර්ග පල අපිට නැ සොවාං විමට යන විදිය යන්නෙ කොහොමද එය අවබොද කරගන්නෙ කොහොමද

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว +4

    නිවන්දකින ලද හෝ සාමාන්‍ය ජිවත්වන මිනිසකුට භෞතිකව හෝ මානසිකව සම්පූර්ණයෙන් බැඳීම නැතිකිරීම හෝ අත්හැරීම කලනොහැක. නිවන අවබෝධ කර සොවන්මගට පිවිසීමෙන් සිදුවන්නේ මැදුම් පිළිවෙතට අනුව බැඳීම් සහ ඇලීම් පවත්වා ගැනීමයි.මෙසේ හුරුකිරීමෙන් ("භාවිතෝ බහුලීකතෝ") අටලෝදහමට නොසැලෙන සිතක් ඇතිවේ. ක්‍ෂණිකව සිත විපිලිසරවිම හෙවත් "ක්‍ෂණික මරණයේ" උරුමය අවසන්වේ. බුදුරජාණන්වහන්සේ "සත්ව, සත්වයා සහ සත්වයෝ" යනුවෙන් දේශනා කලේ නිරායාසයෙන් සිත තුල සිදුවන මෙම "ඇලීම" සහ "බැඳීමටයි. සිදුහත් කුමරු ගිහිගෙය හැරගියේ මෙම ඇලෙන,බැඳෙන ,පෙරලෙන,විපිලිසරවන සිත පිලිබඳ අවබෝධ කර නිවීමෙන් සැනසීමෙන් ජිවත්වන මග සෙවීම පිණිසයි. කිසිම ආගමක් තුලින් එය ලබාගත නොහැකිවී ඉතා සරලවූ සිතේ නිවීම හෙවත් "නිර්වාණය " තමා විසින්ම අවබෝධ කරණ ලදී. කිසිවකු විසින් "නිවන" අවබෝධ කලයුතු වන්නේ එදා සිදුහත් තවුසා, සුනීත,සෝපාක "ක්‍ෂණිකව" අවබෝධ කල ආකාරයට මිස වෙනත් කෙටිවූ, මධ්‍යමවූ හෝ දිර්ඝවූ මගක් නැත. කෑමබීම,ඉඳුම්හිටුම්,වත්පොහොසත් කම් ,ඉපදීම,ලෙඩවීම, මරණය ගැන හෝ වෙනත් භෞතිකවූ කිසිවක් පිලිබඳ සාකච්ඡා කිරීමෙන් "නිවන" අවබෝධ කල නොහැක . නමුත් "නිවන" යනු මන්ධබුද්ධික නොවන ඕනෑම මනුෂ්‍යයකු හට අවබෝධ කලහැකි ඉතා සරලවූ දහමකි. එක දේශනාවකින් එය සවන්දෙන ශ්‍රාවකයකු හට අවබෝධ කල හැකිසේ දේශනාවක් කිරීමට අසමත් කිසිම දේශකයකු නිවන අවබෝධ කර සොවන්වුවකු හෝ රහතන්වහන්සේ නමක විය නොහැක.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 9 ปีที่แล้ว +3

      මේ මිහිතලයමත ඉගනගන්නට බොහෝදේ ඇත. එවැනි දේ ඉගෙනගෙන ආචාර්ය උපාධි ලබාගෙන ඇති අයද බොහෝ ඇත. ඔවුන් සියලුදෙනා නිවීමෙන් සැනසීමෙන් ජිවත්වනවාද යන්න සැක සහිතය. එසේනම් එවැනි ඉගෙන ගැනීමෙන් ඇති ඵලය කුමක්ද?. මැරෙන මොහොත දක්වා ඉගෙනීම කල හැක. බුද්ධ දේශනාවේ ඉගනගැනීමට පාඩම් කිරීමට මතකතබා ගැනීමට කිසිවක් නැත. එවිට බුදුදහම අකලිකවූ දහමක් නොවනු ඇත. අකාලික යනු ගණනය කල නොහැකි තරම්වූ එනම් “ක්‍ෂණයක්” තරම්වූ කුඩා කාලයක් තුල දැකියයුතු නිවන එනම් “නිවන්දැකීම” ගැනවූ බුදුදහම තුල වෙනත් කිසිවක් කිරීමට කාලයක් නැත. ඉගෙනගැනීම්,පාඩම්කිරීම්,මතකතබා ගැනීම්, රැස්කිරීම්, ශිලවෘත, ප්‍රතිපදා වැනි කිසිවක් බුදුදහම තුල නැත. බුදුදහම තේරුම්ගත් චුල්ලපන්ථක, අංගුලිමාල, සුනීත, සෝපාක, කිසාගෝතමී, පටාචාරාවන් දෙස බැලීමෙන් එය මනාව තහවුරුවේ. “නිවන” යනු කුමක්ද? යන්න පැහැදිලි කිරීමට කිසිවෙකු සමත් නොවීම නිසා කිසිවෙකුට බුදුදහම තේරුම් ගැනීමට නොහැකිවී ඇත. නිවන යනු කුමක්ද යන්න නොදැන නිවන තේරුම් ගැනීමට කිසිවෙකු සමත් නොවනු ඇත. බොහෝදෙනා ඔවුන්හටද නොතේරෙන නොදන්නා අවිනිශ්චිත නිවනක් ගැන දේශනා කරයි. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා නොනැවතී අනවරතව ජනිතවන සිතිවිලි නිවාගෙන සිතින් පීඩා නොවිඳ ජීවත්වීමට දේශනා කරණලද බුදුදහම අද බලවත් සේ විකුර්ති කර දේශනා කරයි. එවැනි දේශනා ඇසීම කාලය නස්තිකිරීමක් මිස කිසිවෙකුට කිසිදා කිසිදු ප්‍රතිඵලයක් අත් නොවනු ඇත.

    • @priyantharajapaksha3976
      @priyantharajapaksha3976 7 ปีที่แล้ว

      Anandalalyapa Abeywardhana

    • @priyantharajapaksha3976
      @priyantharajapaksha3976 7 ปีที่แล้ว

      Anandalalyapa Abeywardhana

    • @animalworld1610
      @animalworld1610 6 ปีที่แล้ว

      modayata notherna , pragnwantha yata pamanak therena darmaya, , obata beri una kiyala anith minissu mak karannada? desakayata kemethi lesa desana kireemata puuwan, awaboda karaganna puluwan aya awaboda karaganee,!! mokakda me hamuduruwo kiyana weradi de? gihin tharka karala karala balanna,, konda pana thiyenawa nam

  • @prasanchamindaniroshanfern3837
    @prasanchamindaniroshanfern3837 7 ปีที่แล้ว +1

    M

  • @iromx1422
    @iromx1422 9 ปีที่แล้ว

    2

  • @sedaraliyanage4115
    @sedaraliyanage4115 6 ปีที่แล้ว

    Hora rahathune wena jeevikaavak Soysaa ganna. Oba minisun Mulaa karanavaa neda?

    • @jaydenshone8877
      @jaydenshone8877 5 ปีที่แล้ว

      Khomada oya kiyanne hora rahath kiyala aye obath rahath welada nikan paw purawa ganna epa naththam oya annya agamikayek neda

  • @shathaalshre4086
    @shathaalshre4086 7 ปีที่แล้ว +1

    p

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n 7 หลายเดือนก่อน

    Ahannama.asa.m.nob😅

  • @niroshiok4402
    @niroshiok4402 7 ปีที่แล้ว +1

    kumari

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว

    එක තරුනයෙක් අහපු ප්‍රස්නවලට බය උන කෙනා මෙ සතුට ගැන කියනවා මෙවා කවුද අහන මොඩ බෞද්ධයො

  • @lilaniperera6495
    @lilaniperera6495 7 ปีที่แล้ว +1

    boru rahatha

  • @renuparanagama4582
    @renuparanagama4582 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @AKR-bu6tm
    @AKR-bu6tm 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!!

  • @anojaniathuluwage8332
    @anojaniathuluwage8332 8 ปีที่แล้ว +1

    sadu.sadu.sadu

  • @komarikomari6892
    @komarikomari6892 7 ปีที่แล้ว +2

    sadu sadu sadu