BMW i4 eDrive40 Sport 2023, Brand New EV Full Sinhala Review 4K
ฝัง
- เผยแพร่เมื่อ 10 เม.ย. 2024
- BMW i4 eDrive40 Review, i4 G26, 2023 2024 brandnew EV (Grand Coupe, Liftback Body) (විදුලි වාහන වල හොදම එකක්. ලක්ෂ 500ක් විතර වටින අලුත්ම කාර් එක, සැපට යන්න, දැනෙන්න එලවන්න. (M50, eDrive35, xDrive40)
Electric vehicles don't just compete against each other. In the BMW i4 sedan's case, it's also compared against every gas-powered M car before it. With that in mind, the i4 has to serve two orders; performance driving and maximum range. The first it does incredibly well. The xDrive40 and M50 models shell out 396 and 536 horsepower, respectively. We actually give the i4 M50 credit for having better ride-and-handling than the M3, which is already one of our favorite high-performance sedans. In terms of range, the xDrive40 goes the longest of the i4 options with an EPA range of 307 miles. And it has decent DC-fast charging capabilities with speeds of up to 200 kW. The i4 makes for a comfy daily driver with excellent performance when the right pedal asks for it, but dull steering is an example of where technology has gone a little too far. Still, the i4 xDrive40 impressed us enough to add one to our long-term fleet for a 40,000-mile test and to make its way onto our 2024 Editors' Choice list. Finally, the i4 has a hatchback trunk, which gives it added flexibility when stacking cargo behind its rear seats.
05:38 what is coupe, body styles
06:20 Front View, Grill, Lights
09:51 Power train BMW i4 EV G26
15:45 Charging Options
18:31 Side view Aerodynamics
21:39 Wheels
22:42 Underbody physics
23:12 Why EV need special tires
23:32 Rear view and more about aerodynamics
24:29 Diffuser and aerodynamic
29:19 Second row
32:45 Driving Seat and interior options and features
44:50 Test Driving
Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations)
Welcome to MRJ Inspire, your go-to source for insightful, informative, and inspiring automotive content. As a hobbyist creator, I strive to bring you the most valuable videos possible. But, to continue creating high-quality content, I need your support.
Our website, MRJ Space
www.mrjspace.com
Stay connected with us on social media.
Follow us on
Facebook / mrjinspire
Instagram / mrj_inspire
/ mrjinspire
LinkedIn / raveendra-jayashantha b17065153
to stay up to date on our latest videos and news.
At MRJ Inspire, we believe in providing truthful, unbiased content that is in the best interest of our viewers. We do not accept brand collaborations that could harm our audience, even if the payment offered is higher. We prioritize your best interests, always.
Please note that persons using this channel are doing so voluntarily, and any actions they take are their own choice. The channel assumes no responsibility for any consequences that may result.
Thank you for considering supporting our channel. We value your support and look forward to continuing to inspire and educate through our videos. #MRJ #cars - ยานยนต์และพาหนะ
This vehicle is for sale.. if anyone would like, contact through this WhatsApp 0725698154
36:43 - ගෑණු කට්ටියනේ එක පාරක් කිව්වහම තේරෙන්නෙ නෑ 😂💔
😂
@@MRJInspire ayye mata podi deyak ahanna thiyenawa oyagen toyota prius 3rd gen car ekada hoda nathnm honda grace car ekada hoda ?
Prius
@@MRJInspire thanks 💖
Badu thamai MRJ bro ta🤣
තව පාර දිගට තියෙනව කිව්වම මම හිතුවෙ තව යයි කියල මොකද මම වීඩියෝ එකේ ආසම පාර්ට් එක තමා driving experience එක පෙන්නන එක. මොනා උනත් ගොඩක් දේවල් ඉගන ගත්තා ❤
හරි ලස්සන ඉදිරිපත් කීරීමක්. මන් ලඟදි ඔබතුමාගේ වීඩීයෝ බලන්න ගත්තේ.
මගේ You tube Channel එකත් ටිකක් මේ වගේ. මගේ ටාගට් එක කොහොම හරි අපේ රටේ රිය අනතුරු අඩු කර ගන්න එක.
BM එකනම් පට්ට.🥵 බලන්න ආසා හිතෙන Review එකක්.. ජයවේවා. 💙🙏
😂BM නෙමෙයි BMW
35:30 මුලින්ම Mercedes කියලා කතා කර නිසා එයාට ටිකක් තරහ යන්න ඇති 😁
අන්න පොයින් එක
Phone no eka dannako.podi deyak danaganna
Evo එක මුලින් දායි කියලා හිතන් හිටපු මම 😢 දුකා...යි. අලුත් අවුරුද්දේ ද එක දාන්නෙ
Record karapu order ekatama demme malli
ඔය වාහනේ තියන ගොඩක් plastic මන් වැඩ කරන company එකේ හදන්නේ😮. Battery pack එකත් ඇතුලුව.
Supiriyak ❤🎉 ayiyee...video එක අන්තිම වෙනකන් බලපු අය කෝ...❤😊😊😊❤️🔥🤗🥰🥰
Thankyou
To maximize the battery's life, use the following driving and charging habits where possible if you have an EV or are willing to buy:
1.Avoid exposing a vehicle to extreme ambient temperatures for extended periods.
2.Avoid storing a vehicle in temperatures below -25C for more than 7 days.
3.Avoid leaving your vehicle for more than 14 days where the battery available charge gauge reaches a zero or near zero state of charge.
4.Allow the vehicle and battery to cool down after use before charging.
5.Park/Store your vehicle in cool locations out of direct sunlight and away from heat sources.
6.Avoid sustained high battery temperatures (caused for example by exposure to very high ambient temperatures or extending highway driving with multiple quick charges)
7.Use the normal charging or trickle charging methods to charge the battery and minimize the use of public or rapid fast charge.
8.Moderate Driving.
9.Use Eco mode.
I've collected and summarized these from most modern EV user manuals. I hope this is help to somebody.
සුපිරි වාහනයක් තමයි. වාහනේ බොනට් එක උඩ වාඩිවෙන එක නම් වාවගන්න බෑ. 😀 මරු මේ වීඩියෝ එක
Ne ne man bara denne ne
කෙල්ලොන්ට බනින්න එපා තරහා යනවා... 😁
මා වැනි තවත් වාහන පිස්සියන් සිටිත්ද අය්යගේ වීඩියෝ බලන
Kello nam nethima taram. Oya witrada manda inne
i7 එක ගැනත් video එකක් ඕනි aiye 🙂❤️
Well explained sir.
Thank you !
Well done.great job!.(bmw 318i th review ඕනෙ)
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ඉවරවෙනකල් බැලුවා.. . සුබ අනාගතයක්.තෙරුවන් සරණයි
TheruwanSaranai sw..
අයියෙ ඔය ගාල්ලෙ දංගෙදර පැත්තෙ නේද😄
anyway superb car💯💯👍
Much Love Ayye ❤
1 time බැලුවේ ගොඩක් Knowledge එකක් ගත්තා Thanks brother ❤❤❤❤😊😊😊😊
benz models and classes gana explain karala video ekak karannako plz
Supiri review eka.🔥❤️
Thank you ❤🤝
Superb video ❤❤12.00 පැහැදිලිකිරීම👌👌❤️
Supirima video thamayi mrj eken denne. Jaya veva🤘🤘
David Pieris automobiles එකෙන් අලුතෙන් introduced කළ Beigin X 55 ii ගැන review එකක් කරන්න ...📯📯
රෑට නම් අපේ රටේ වාහන එලවන්න හරි අමාරුයි සමහර මිනිස්සු හෙඩ් ලයිට් එකයි ඩිම්
ලයිට් එකයි දෙකක් තියෙන්නෙ මොකටද කියලවත් දන්නෙ නැතුව ඇති මුලු
ලයිට් එකම ගහගෙන එනව ඇස් දෙක නිලංකාර වෙලා යනව..අනවබෝධයෙන් පදින නූගත් මිනිස්සු වගේ පාරෙ වාහන අරන් යන්නෙ😢😢😢
Ow. Higjway eketh me getaluwa tiyenwa
Atthac 🥲
Excellent review machan. As always.
Basically well researched, factual & extremely reliable reviews can be seen from you👍👍👍
Thanks a ton
Nice review. Mitsubishi pajero io එකේ review එකක් කරන්න බැරිද
Superb review & a very nice presentation ayye...🔥
Thanks. Sadly i did small mistake at video exporting. You may noticed colours is shaded
Super review🔥🔥
Superb ❤❤
Bring bmw i7 too
Super Aiye ❤❤
Vehicle reviews nam mrj thamai❤❤ aiyeh oyageh personal use vehicle eka mokakda ?
MG Electric car එක ගැන Review එකක් දෙන්න පුළුවන් ද...
ඒක සුපිරියක් ❤
Alto Japan box model eka gena video ekak one aiye
Superb 🎉
Thanks ❤❤❤❤
ඒ Facelift එක🙈🌷
Fit shuttle gp7 eke review ekak karanna puluwan da .eka video ekakwath naha kisima kenek sinhala review ekak karala.eka karanna puluwan nam try ekak denna
45:44 beligaha - galle road
ගොඩාක් හොඳ වීඩියෝ එකක්. ඉවර වෙනකම්ම බැලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.Mr.J ගොඩක් ස්තුතියි 💐🙏
තව පොඩි ඉල්ලීමකුත් තියෙනවා BMW530e වීඩියෝ එකකුත් ඕනේ❤❤❤❤❤❤️
Thank u. Karannm
After so much consideration, my family decided to replace the 530e with a model Y (from overland automobiles fyi). The i4 and the model Y(long range) were the two options, but anyhow we went with the model Y over the i4 mainly because of the efficiency and the value for the money It's imported via a remittance permit so the price we paid were less than the market price. The best thing about this i4 though, is that it looks like a normal car. You'd never know it was electric unless you knew already or looked at the badge. That's how EVs should be going forward, but this is not a sports sedan despite the pretense.
Sure, it does drive better than a Tesla, but driving pleasure wasn't our biggest concern.
Germans aren’t just going to sit back and let Elon Musk corner the market, so they will improve over time and by then We can reconsider a BM :)
Valuable comment.. thank u.
Fav brand 🔥❤️
ඕක තනිකරම Bmw M3 එක වගේ මුලින් දැක්කෙ ,❤ ඉලෙක්ට්‍රික් කාර් දන්න තරමින් ගොඩක් බරයි ඒක හින්ද වෙන්න ඕන 100 රීච් කරන්න ටිකක් වෙලා යන්නෙ💙✨️
ඒක නියමයි ❤
Electric සෙට් නැ🥲
Cool ❤
අයියේ.. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. personally mn EV fan කෙනෙක් නෙමේ.. world market එකේ දැන් ev market එකේ ලොකු value depreciation එකක් තියෙනවා.. මන් බලල තියෙනවා carwow වගේ channel වලත් ඒක ගැන කතා කරලා තියෙනවා..
උදාහරණයක් විදිහට මන් මේ comment එක දාන වේලාවේ UK වල ඔය model එකේම car එකක් (2023 model year) brand new nearly £50K උනාට ~7900miles වගේ පැද්ද එකක් sell වෙන්නේ £39K වගේ.. තව කල් යද්දී ඔය ගාන adu වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ...(according to auto trader )
over the time (අවුරුදු 2කට 3කට වගේ පස්සේ) ලංකාවෙත් ඒක වෙයි ද? එහෙම නොවෙයිද.. ?
මන් අහන්නේ overall හැම EV එකක් ගැනම, මේ චැනල් එකේම දැන් EV ගැන video කිහිපයක්ම තියෙනවනේ ඒකයි.. වාහන ගැන ගොඩක් දන්න අය commnet කරලා තියෙනවනේ.. ඒ අයගේ අදහසුත් දාන්න.. ✌️❤️
Wenna puluwan.. and godak vehicls market ekta aluthin enwa keti kalekin. So supply eka wedi
Me vehicle convert karanna barida Engine ekak thiyanna barida ?
Proton wira car eke review ekak one brother ❤
සාමන්‍යෙන් ev එකක් ලංකාවෙ ගන්න එකේ හොද නරක කොහොමද. සාමන්‍යෙන් day to day usage එක කොහොමද? ඒ කියන්නෙ ev එකක් නිසා normal petrol vehicle එකක් වගේ ඕනෙ ඕනෙ වෙලාවට fuel fill කරන්න බැරි නිසා සාමන්ය දුරක් යත්දි අවුලක් නැත්ද
Ehema awulak na car ekata huru wunama hari kohomath issarahata pertrol diesel vehicle enne nathi weyi ev thamai future.
Supperb ❤🔥🎈
සුපිරි
Bro need Korean vehicle review as well i.e Sorento, Hyundai, Micro etc.
🌟🌟🌟 සුපිරියි 🌟🌟🌟
superb ❤
super
මේක මෙච්චර කාලයක් බැලුවා,දැනුම ගත්තා, අද තමා හිනා උනේ, (ගෑනු කට්ටියනේ, එක පාරක් කීවට හරියට තේරෙන්නේ නෑනේ) 😂😂😂😂❤❤❤❤❤❤❤
💕
එක දිගටම දිග වීඩියෝ එකක් නිසා චුට්ටක් humour add කලා :)
මහත්මයා ජගුවර් x type 2004 එක ගැන මට විස්තර ටිකක් දැන ගන්න ඕනි..
Superb
Bmw e46 320D ekai 318i eki gana review ekak krannako aiye
මේවා පුලුවන් තරම් ගෙදරින් හෝ සෝලා වලින් චාජ් කරගන්න Public charge, Rapid charge වලට Battery health එක ඉක්මනට අඩු වෙනවා මෙහෙ europe වල ගොඩක් අය ඔය දෙක පාවිච්චි කරන්නේ නැ ඒක හින්දා. තව අව්වෙ නතර කරන්න එපා රස්නෙටත් battery health බහිනවා. Aggressive acceleration වලටත් health එක බහිනවා.
True and agree
මෙය බැලීමෙන් පසු මම තීරණය කලා මෙයින් රථ දෙකක් මිලට ගැනීමට. ගොඩක් ස්තුතිය
නියමයිනේ 🚗🚗🚗🚗
Super ❤
අන්තිම වෙනකන් බැලුවා. ❤
❤️
❤️
Audi ev ekak ganath review ekak one.
❤ best......
Tesla review එකක් දන්නකො
Nissan caravan review ekk ona
කොරියාවේ🇰🇷 නම් ev එකක් කියල දැන ගන්න නම්බර් පෙල්ට් එක ලා නිල් පාටින් ගහන්නෙ..💙 ඇයි අපිටත් බැරි එහෙම😢
❤🔥
👍👍
Geely emegrand akek review karane
Galle ❤
දවසක rolls royce එකක review එකක් එනකන් බලන් ඉන්නවා 💙
Lankawe 50 minits + thibath review ekak ewara wenakam ma balanna puluwan ayyage reviews thamai ethin matanam 💖
Thank u malli
❤❤
Audi A4 series එකේ review එකක් ඕනි!
Karala thiyenawa. Pl search mrj audi A4
Patta look ekakne 4 series eke tyenne affa...😍
Ow seriously mata mara kemthi hituna
👍👍👍👍
Super 💪💪🇩🇪🇩🇪💪💪
❤❤❤❤❤❤
MRJ❤
❤🎉
38:17 gear manual shipt krnne na wage neda meke??ethakota ara B kiyla tiyena eka mokakda??Ethakota EV wala gear select krnne kohoma eka wenne gear box ekai engine ekai anne nahane neda EV wala?gear box ekak nathuwa kohomada Gear eka select kraddi a de wenne??
Regenerative braking system eken
❤❤❤❤
Galle waladi record karala tiyenne
??❤👌
Evo 1th ikmanta danna ayye🙏
ow.. dennam Evo eka sooner
❤👍
Galle ne shoot krl thiyenne
Price eka kiyada meke
BMW 😢❤
මේ ගාල්ලේ දංගෙදර නෙහ්
❤❤❤
💙💙
🥰
ඉවර වෙනකං බැලුවා ❤
❤️ ❤️ 🤗
Electric vehicle ekaka mountain area ekaka drive karaddi 500km range eka godak change wenwada
450 wage wei. Pallamuth set wena nisa energy aye absorb wenwa