ඕනම වාහනය මීටර් හදන පංචිකාවත්තේ මීටර් උපුල් | VehicleHUB | EP 65 PART 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 189

  • @cruzhacker3081
    @cruzhacker3081 7 หลายเดือนก่อน +19

    මෙකේ කමෙන්ට් දැක්කම තමා තේරෙන්නේ රූපෙන් කොච්චර මිනිස්සු මනින උන්ද ඉන්නෙ කියලා .. හැකියාව විතරයි වැදගත්

  • @nuwanthagunasekara
    @nuwanthagunasekara 7 หลายเดือนก่อน +73

    මං උපුල් ගෙන් මිට අවුරුදු 8 කට විතර කලින් මගේ car එකේ meter cluster එකේ RPM එකයි Clock එකයි හදාගත්තා. වැඩේට විනාඩි 20ක් වගේ ගියේ. හැබැයි ගැන නම් වැඩී. වැඩේ නම් සාර්ථකයි.

    • @mohomadilfam7141
      @mohomadilfam7141 7 หลายเดือนก่อน +9

      gana wadiy unata wade karagatthane.. 😅

    • @agaugustine6755
      @agaugustine6755 7 หลายเดือนก่อน +1

      Gaana ithin company walata wadaa wadi nahne

    • @PemapalaGamage
      @PemapalaGamage 6 หลายเดือนก่อน

      😅

      ​@@mohomadilfam7141

    • @Jehanfernendo-bp4qg
      @Jehanfernendo-bp4qg 4 วันที่ผ่านมา

      ඇයි ඒ මිනිහා ගෑනු දරුවොන්ට කන්ඩ දෙන්නෙ නැද්ද...??? ඉඳකින් කුම්මැහියා

  • @PasinduPraveen-wz5yr
    @PasinduPraveen-wz5yr 7 หลายเดือนก่อน +9

    වැඩ්ඩා❤

  • @mamakamthi7735
    @mamakamthi7735 7 หลายเดือนก่อน +20

    කවුරු මොනවා කිව්වත් මගේ එකා ගේමක් ගහනවා ආදරෙයි😍🫡

  • @sajithpraphodha1424
    @sajithpraphodha1424 7 หลายเดือนก่อน +9

    සුපිරි වැඩ්ඩේක් මගේ ඩෝල්පින් හයිරුෆ් වැන් එක සුපිරටම හැදුවා...

    • @buddikaediriweera7467
      @buddikaediriweera7467 7 หลายเดือนก่อน +1

      ෆෝන් නො දෙන්න තියනවා නම්

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 7 หลายเดือนก่อน +5

    Very great gentleman. Good honesty worker.

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 7 หลายเดือนก่อน +28

    ගාන වැඩියි කියලා වැලලෙන්න එපා අඩුවට තොපි කරපියව් කෝ .......බොලව් සල්ලි නෙවෙයි මූ අපේ එකෙක් සතුටු වෙයව් කෝටි ගානකින් ඉන්නේ එකයි දෙකයි කුඩ්ඩෙක් උනත් සුපිරි වැඩ්ඩෙක් ❤❤❤❤❤❤❤❤
    බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔහොම යමු

    • @agaugustine6755
      @agaugustine6755 7 หลายเดือนก่อน

      Namath ekka dapiyawu apith panchikawatte bolawu❤❤

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 7 หลายเดือนก่อน +5

    ලක්කාවවෙ පක්කුන්ට නිකන් කරලා දෙන්ට කියලද මෙ කියන්නෙ. මං කියන්නෙ තව ගාන වැඩි කරහන් උපුල්. ❤

  • @rajithanilanga3085
    @rajithanilanga3085 7 หลายเดือนก่อน +13

    කතාවනම් කපටියෙක් වගේ😊

  • @dananjayatharusha343
    @dananjayatharusha343 7 หลายเดือนก่อน

    🙏 බුදුසරණයි 🌸

  • @chaanuu2354
    @chaanuu2354 29 วันที่ผ่านมา

    මමත් කාර් එකේ මීටර් එක හදාගෙන තියෙනවා උපුල් අයියගෙන් ❤

  • @NiroSap
    @NiroSap 7 หลายเดือนก่อน +3

    Supiri niyamata hadala denawa

  • @christoperchristochirstope9421
    @christoperchristochirstope9421 7 หลายเดือนก่อน +1

    Super

  • @samanalboruge1895
    @samanalboruge1895 7 หลายเดือนก่อน +1

    Superi upul aiya

  • @SurprisedCamel-zg6ts
    @SurprisedCamel-zg6ts 7 หลายเดือนก่อน +20

    voice එක බර කමත් එක්ක බරට කනවා වගේ 🎂😁

  • @aaindians
    @aaindians 7 หลายเดือนก่อน +8

    අලුත් හෝ ජපන් රිකන්ඩිෂ් ස්පිඩෝ මීටරයක් රුපියල් 25,000 /= උඩින් තියෙන්නෙ 6500/= දීලා රෙපෙයර් කර ගත්තා ම මොකක් තියෙන අවාසිය😮😮😮

  • @bathiyabro2011
    @bathiyabro2011 7 หลายเดือนก่อน +2

    wow

  • @SanjeewaCharaka
    @SanjeewaCharaka 7 หลายเดือนก่อน

    Supiri vaddek

  • @momentofsanjaya
    @momentofsanjaya 7 หลายเดือนก่อน +4

    8:23 අරූ කියන ඒවට දෙරණෙ එකාටත් හිනා..😂

  • @samjoseph723
    @samjoseph723 7 หลายเดือนก่อน +5

    මූ පට්ට ඇම්ඩා

  • @davejoyel2693
    @davejoyel2693 7 หลายเดือนก่อน

    උපුල් අයියා ..මගෙ බොක්ක ..❤
    වත්තෙ ඉන්න සන්සුන් මිනිහා ..

  • @kelumprdeep-q3o
    @kelumprdeep-q3o 7 หลายเดือนก่อน +2

    Horaaa

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 7 หลายเดือนก่อน +12

    පට්ට ගණන්.

    • @agaugustine6755
      @agaugustine6755 7 หลายเดือนก่อน

      Oba thumaa blaporottuwena gaanata company eken hadai habai maasa gaanak waiting list eke inna wei

  • @ashannimsara9799
    @ashannimsara9799 7 หลายเดือนก่อน +5

    polarized paper eka gahanna 6500k ammo patta horekne ,electronic meter ekak dunnanam mura rewenawa gothaya

  • @someshsilva232
    @someshsilva232 7 หลายเดือนก่อน +17

    දෙරණ කොහොමත් හොරුනෙ ප්‍රමෝට් කලේ 😂

  • @barneycasting8331
    @barneycasting8331 7 หลายเดือนก่อน +26

    මම නම් ඔහොම දෙයක් වුනොත් පුළුවන් තරම් try එක දෙනවා youtube videos/tutorials බලල fix කරගන්න.

  • @aaindians
    @aaindians 7 หลายเดือนก่อน +7

    වීඩියෝ එකට අදහස් පලකරන්න.. මේතන සුදුස්සෝ ඉන්නේ 10 හෝ 15 ක් පමණ... හේතුව මේතන අදහස් පලකරපු වැඩි දෙනෙක් ට වාහනයක් නෑ..
    ඒත් දැක්ක පලියට ඇහුනු විදියට ඕහේ දොඩවනවා 😮😢 ඔය ස්පිඩෝ මීටර් එකක් අලුත් මිලදී ගන්න ගියා නම් ඔය ගාන වගේ හතර පස් ගුනයක් ගෙවන්න වෙනවා... 😮😮😮

    • @agaugustine6755
      @agaugustine6755 7 หลายเดือนก่อน

      Eeta wadaa thawa apita ona hama ekak ma company wala gannath naha ewa enne naha kiuwama thamai anthima thurumpuwa widiyata panchikawattata bahinne ehema ekekta genaawa thamangema eka hariyata mahansi wela haduwama mahansiyata kelala 2.50 ta bassala illaganna balaporottuwen enne ehema aiyalata thamai attatama ape panchikawatte upan mahththuru honda karanna yanne ekai duka❤

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 7 หลายเดือนก่อน +4

    නිහාල් නෙල්සන් මහත් මයාගේ වොයිස් එකක් තියෙන්නෙ.

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 4 หลายเดือนก่อน

    Vahana wala door gena video ekak aiya

  • @hasminsaheed4382
    @hasminsaheed4382 7 หลายเดือนก่อน

    Tvs wego meter hadanna keeyak gannawada upul bro..

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 7 หลายเดือนก่อน +4

    Polarize කොලෙ මාරුකරන්න ඔච්චර ගන්නවද

  • @rizanawaz2723
    @rizanawaz2723 7 หลายเดือนก่อน +28

    මූ පට්ට මගඩියෙක්.. ගනන් අහලම වැඩක් කරගන්නවානම් කර ගන්න.. මූ එකපාරක් මගේ කාර් එකේ සෙට් අප් එක රි සෙට් වෙලා. වැඩෙ කරන්න රුපියල් 7000ක් ගත්තා.. . ජරාම පොරක්

    • @samithekanayaka5543
      @samithekanayaka5543 7 หลายเดือนก่อน

      හැබැයි පොර හොදට පාවිච්චි කරනවා වගේ.. මොකද ඔය හරියේ ඉන්න සියළුම දෙනා බරටම පාවිච්චි කරනවා. කොච්චර හම්බ කරත් මදි.4ක්‌ අවොත් 30කට වැඩිය හම්බ කරනවා දවසට.. හරි පරිස්සමින් ඔය හරියේ වැඩකට යනවා නම් කල් පනාවෙන් 👍🏽👍🏽

    • @FordLawrence-mr3rz
      @FordLawrence-mr3rz 7 หลายเดือนก่อน +1

      මටත් බලු වැඩ කරල තියෙනවා

  • @trapbeats28
    @trapbeats28 4 หลายเดือนก่อน

    Moter cycle wala meter hadanawada.

  • @Life_with_GPD
    @Life_with_GPD 5 หลายเดือนก่อน

    අමාරුවෙ වැටෙන් නැතිව ගන දෙන වෙලාව අහන්න 😂

  • @HR-fy6nz
    @HR-fy6nz 7 หลายเดือนก่อน +5

    බර ගහනව , 😂

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 7 หลายเดือนก่อน +2

    දොස්තර කෙනෙක් විනාඩි 10ඔපරෙශන් එකක් කරල ගාන කිව්වොත් ලෙඩා මැරෙන්න අරින එවුන් ඉන්න රටක් මේක 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DeranaVehicleHUB
    @DeranaVehicleHUB  8 หลายเดือนก่อน +22

    මීටර් උපුගේ දුරකථන අංකය 0726502510

  • @aaindians
    @aaindians 7 หลายเดือนก่อน +5

    කො මෙතන... ඉන්නවා ද ? පංචිකාවත්තට අල්ලපු වැටේ.. කෙහෙල් වත් ඉන්න ගුනේ අයියව ගුනම්මාව) දන්න අය... චොප්පේ ගේ පුතා කිත්සිරි අයියාව දන්න... අය... මම හිතන්නේ දන්න එකෙක් නැතිව ඇති .. ඒත් උබලා ගේ සීයලා ගෙන්...තාත්තා ලාගෙන් අහපියව් එවුන් චුට්ටක් හරි දන්නවා... 😮😮😮😮

    • @AUTOHOSPITAL-lc4iv
      @AUTOHOSPITAL-lc4iv 7 หลายเดือนก่อน

      ඇයි ඌ පකයද හැමෝම දැනගන්න

    • @shanvlogs4247
      @shanvlogs4247 4 หลายเดือนก่อน

      Katata ganin gihin😂😂😂

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 7 หลายเดือนก่อน +17

    පංචිකාවත්තෙ ඉන්නෙම සල්ලි හූරන් කන කාක්කො. මූත් ඒ වගේම එකෙක් තමා. සාධාරණ එකෙක් නෑ ඔය පංචිකාවත්තෙ 😡

    • @SudarshanaWijekoon-bf2ib
      @SudarshanaWijekoon-bf2ib 7 หลายเดือนก่อน +1

      kurunegala, (narammala) innawa supiri waddek. ape allion eke meter eka repair karala 2 years warrenty ekakuth dunna

    • @samithsanjikaweerakoon1727
      @samithsanjikaweerakoon1727 4 หลายเดือนก่อน

      අනිවා.

    • @chandanaudayakumara5025
      @chandanaudayakumara5025 2 หลายเดือนก่อน

      Phone number ​@@SudarshanaWijekoon-bf2ib

  • @chemistry160
    @chemistry160 21 วันที่ผ่านมา

    මේකා ඩිජිටල් මීටර් හදන්න දන්නෙ නෑ යන්න එපා මගෙ වාහනේ මීටරේ විනාසකලා

  • @boruwaepa5435
    @boruwaepa5435 7 หลายเดือนก่อน +2

    Upul line ekak adalaxwage athal eke innawa wage.

  • @mangalalowe6841
    @mangalalowe6841 7 หลายเดือนก่อน +1

    ආතල් නම් ආතල් තමයි 😂😂😂

  • @kalumpw
    @kalumpw 7 หลายเดือนก่อน +21

    හොරෙක් ප්‍රොමෝට් කරන්න කීයක් ගත්තද බන්

  • @JayangaKariyawasam
    @JayangaKariyawasam 7 หลายเดือนก่อน +8

    අපේ පැත්තේ ඉන්නව සුපිරි වැඩ්ඩෙක්.. ඔච්චර ගනන් ගන්නෙ නෑ ඌ..

  • @dineshherath723
    @dineshherath723 5 หลายเดือนก่อน

    Bike ewa hdnne ndda

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 7 หลายเดือนก่อน +3

    ubata kanna nattam badagostaraya hoyaganna higakapan horu promot karanne natuwa ahinsaka manussayo andanawa miter adukarala

  • @shiranthilakarathne7543
    @shiranthilakarathne7543 7 หลายเดือนก่อน

    Mage car eka door lock ekak haduwa, company ekenuth ba kiwwa ekak..

  • @h.l.b.ravishan
    @h.l.b.ravishan 7 หลายเดือนก่อน +19

    Voice එකෙන්ම තේරෙනවා මු ගල් kattayek කියලා. යකෝ 6500k කාබන් එකට 😂

    • @KasunKavindagunasekara
      @KasunKavindagunasekara 7 หลายเดือนก่อน +1

      බඩු දාන පොරක් ඒකයි වොයිස් අව්ල් ගිහින් 😂 එහෙම උනා කියලා මිනිහාගෙ වැඩ හොඳයි

    • @RanjanDuwalage
      @RanjanDuwalage 7 หลายเดือนก่อน +2

      මේවා ,දැකල නැති උන්ට හොදයි

  • @sobsvlogs3042
    @sobsvlogs3042 7 หลายเดือนก่อน +1

    මීටර් ගාමිණි කියලා කෙනෙක් හිටියා පංචිකාවත්තේ. එයාත් වැඩ්ඩෙක්. දැන් ඉන්නවද දන්නේ නෑ

  • @praneethgamlathge
    @praneethgamlathge 7 หลายเดือนก่อน +2

    වාහනයක් ගන්න සල්ලි තියෙනව.මීටරේය ගෙවන්න සල්ලි නෑ😮

  • @aaindians
    @aaindians 7 หลายเดือนก่อน +7

    ඇත්තටම... මරදානේ ඉපදුනු මට... ගම් බට්ං ගේ comment දැක්කා දුක හිතෙනවා..
    කනට පුපුරන්න එකක් දෙන්න තමයි හිතෙන්නේ 😢 මේ මිනිස්සු 1960 ගනන් වල ඉපදිලා සාමාජයත් සමග ගැටි ජීවත් වෙන මිනිස්සු 😮😮

    • @agaugustine6755
      @agaugustine6755 7 หลายเดือนก่อน

      Welcome to abayasinharama brothers we are in Central if Colombo ❤

    • @Ramdissanayake991
      @Ramdissanayake991 7 หลายเดือนก่อน +1

      ඔව් බං මටත් ඕකම තමා හිතුනේ

  • @nalaka.perera
    @nalaka.perera 7 หลายเดือนก่อน +3

    kottawe hadana garag ekka thiyanwada 4500 gaththe magen

    • @anjanapubudu8834
      @anjanapubudu8834 7 หลายเดือนก่อน

      Kottawe koheda machan tiyenne

  • @FordLawrence-mr3rz
    @FordLawrence-mr3rz 7 หลายเดือนก่อน +2

    මූ හෙන මර්සි කාරයෙක් බොරැව කරන්නේ මටත් අවස්ථා දෙකකදී බලු වැඩ කලා.

  • @ravanking9865
    @ravanking9865 7 หลายเดือนก่อน +9

    පස්සෙ දැක්කෙ ප්‍රමෝට් කරන්නෙ දෙරණින් කියලා . ආයේ ඉතින් කියලා වැඩක් නෑනේ ඉතින් 😂😂😂😂😂 පැණි. නයි පවා විකුනලා හොද අත්දැකීම් තියෙන අයනේ

    • @SudarshanaWijekoon-bf2ib
      @SudarshanaWijekoon-bf2ib 7 หลายเดือนก่อน +2

      නාරම්මල ඉන්නව සුපිරි වැඩ්ඩෙක්.. ගනන් සාදාරණයි

  • @tms9415
    @tms9415 7 หลายเดือนก่อน +10

    කුඩ්ඩෙක් වගේ 😅

    • @65weera
      @65weera 6 หลายเดือนก่อน

      Kuddek ?

  • @enarakoreanacademy
    @enarakoreanacademy 7 หลายเดือนก่อน +1

    😮😢😮

  • @DinushaLakmal-v1f
    @DinushaLakmal-v1f หลายเดือนก่อน

    Borukarayanta ahu wenda epa kawru unath sadarana ganakata wada karanna puluwan thanakin hondata hoyala balala karaganna.

  • @hashair7819
    @hashair7819 7 หลายเดือนก่อน +11

    මේව මීඩියා වලින් ප්‍රමෝට් කරන්න නරකයි!

    • @Ramdissanayake991
      @Ramdissanayake991 7 หลายเดือนก่อน +1

      Ai promote karama mokadda wenne . Minihek mahansi wela deyak karala hambakaranawa balan inna ba pahadiliwa irisiyawa

    • @hashair7819
      @hashair7819 7 หลายเดือนก่อน

      @@Ramdissanayake991 katawahagena idapan gobbayo

  • @sheriffdeen175
    @sheriffdeen175 7 หลายเดือนก่อน +3

    Awanka kenek budhusaranai

  • @HelaLee
    @HelaLee 7 หลายเดือนก่อน +1

    Is this rapper මනංකල්පිත ?

  • @lahirusrimal3669
    @lahirusrimal3669 7 หลายเดือนก่อน +6

    මේකෙ ලස්සන කමෙන්ට් තියෙනව
    හොරෙක් promote කරන්න කීයක් ගන්නවද කියල අහල තිබුණ ...
    සල්ලි ගන්නෙ නෑ free
    උදේ ,දවල් ,රෑ NEWS බලන්න

  • @redragon9877
    @redragon9877 7 หลายเดือนก่อน +11

    Carbon එක ගහන්න 6500😂😂

    • @ravanking9865
      @ravanking9865 7 หลายเดือนก่อน

      දෙරණට කොමිස් එකක් තියලා ගාන කිවුවේ

  • @ShianWansa
    @ShianWansa 6 หลายเดือนก่อน

    Mu kapilidasa keneck

  • @laxmanbandara2638
    @laxmanbandara2638 7 หลายเดือนก่อน +2

    මුන්ගෙන් කිසි වැඩක් කරගන්න යන්න එපා. පට්ට හොරු ඉන්නෙ. අතේ තියන සල්ලි ටික සතේටම සුද්ද කරයි. ඔයිට වඩා සාදාරන වැඩ්ඩො ලංකාවෙ ඉන්නව.

  • @HarithKsds
    @HarithKsds 7 หลายเดือนก่อน +5

    පාමන්කඩත් ඉන්නවා සුපිරි වැඩ්ඩෙක්.ඇයි පබාගේ මහත්තයාත් ඉන්නවා කදානේ ස්ටේශන් එක ලග.

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 7 หลายเดือนก่อน

      😂a kawuda

    • @magalajayasinghe2573
      @magalajayasinghe2573 7 หลายเดือนก่อน

      පාමංකඩ කොතනද?

    • @HarithKsds
      @HarithKsds 7 หลายเดือนก่อน

      සමාවෙන්න,ලන්කා හොස්පිට්ල් එක පහු කරලා හයිලෙවල් එකට වැටෙන්නේ.එතනින් කිරුලපන පොලීසිය පැත්තට හරවද්දී ආයෙත් ලන්කා හොස්පිට්ල් එක පැත්තට අතුරු පාරක් තියෙන්නේ ආන්න ඒ පාරේ.මට කාලෙකින් යන්න බැරි උනා .දැන් පාරවලුත් වෙනස් වෙලානෙ.හොයලා බලන්න.පබාගේ මහත්තයා නම් ඉන්නේ කදානේ ස්ටෙශන් එක අයිනේ පාරෙන් ගියහම .ඒ ලගම දකුනු පැත්තේ .

    • @rukshanthilakarathne
      @rukshanthilakarathne 7 หลายเดือนก่อน

      Prince electrical kiyana thenada

  • @David-ob5ss
    @David-ob5ss 7 หลายเดือนก่อน +5

    Oya wade karanna rs2000 wage yanne

    • @dnnbuddy
      @dnnbuddy 7 หลายเดือนก่อน

      kohenda ee ganata?

  • @RanjanDuwalage
    @RanjanDuwalage 7 หลายเดือนก่อน

    ගණන් වැඩියි

  • @amalgajamange5097
    @amalgajamange5097 7 หลายเดือนก่อน

    පංචිකාවත්තේ හොරු වගේ වැඩ්ඩොත් ඉන්නවා. වෙන් කරලා හඳුනගන්න තමයි බැරි.

  • @alltechnology1036
    @alltechnology1036 7 หลายเดือนก่อน +2

    Monawa gahala hitiyath gana kohoma unath mu sirama wddek kiyanneth sampurna aththa meyage gana ithin eya skill eka wikunana price eka

  • @sadeepaminiruwan5253
    @sadeepaminiruwan5253 7 หลายเดือนก่อน +3

    නොදන්න හුත්තවල් විඩීයෝ කරලා දන්න එපා බන්..පට්ට හොරු.බොගේ චැනෙල් එකත් එක්ක බ්ලොක් කරා

  • @HiranSooriyaarachchi
    @HiranSooriyaarachchi 7 หลายเดือนก่อน +3

    Muu patta kuddek vagay 6500 ?

  • @pubududesaman5381
    @pubududesaman5381 17 วันที่ผ่านมา

    මේවගෙ කබ්බො පෝම් කරන්න එපා .චිප් එකක්වත් ගහගන්න දන්නෑ ..ඇනලොග් කොහොමත් ලේසී..ඩිජිටල් බෑ මූට අඩුම ගානේ ඩිජිටල් එකේ පැදල තියන km ගාන ප්‍රෝගෑම් ව්ලින් වෙනස් කරගන්න දන්නෑ😂😂

  • @amithpahuruthota3233
    @amithpahuruthota3233 7 หลายเดือนก่อน +1

    මේකෙ ඔක්කොමල කමෙන්ට් වලින රන්ඩු වෙනව මෙයාගෙ ගාන වැඩී පොලරයිස් ගාන ඔච්චර නෑ

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 7 หลายเดือนก่อน

    කෑලි, ice කොච්චර ගහනවද, කියලා අහන්න.

  • @AnuruddhaPrasanna
    @AnuruddhaPrasanna 7 หลายเดือนก่อน +1

    Man hethanne maya wedda keyala

  • @lahiruudaw9021
    @lahiruudaw9021 7 หลายเดือนก่อน +1

    Meka neethi wirodhi wadak 😂😂😂 nai derana nodannakamada Nathan neethiya nothakeemada? Cluster eka maru karanne na meter karakonawa

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 7 หลายเดือนก่อน +1

    උබ බොටු මිරිකල කන කාක්කෙක් ප්‍රරමෝට් කරල 6500 කඹුරල පලයන් මීටරේ අතට නොගෙන ගාන කිව්ව කුලි කාරයෙක් පැය 8 වැඩකරල හම්බවෙන්නෙ 2500/= ඕකට ටැක්ස් ෆයිල් 10 ඕපන් කරල ගන්න මුදල් නීතියානු කරන්න ඕන

  • @ravanking9865
    @ravanking9865 7 หลายเดือนก่อน +6

    ඕනම වාහනයක කියන වචනේ වෙනස් කරන්න . ඒ වෙනුවට පරන වාහන වල මීටර් කියලා දාගන්න. අලුත් වාහනයක මීටර් එකක led ලයිට් එකක් වගේ නම් මාරුකරන්න පුළුවන් වෙයි ඒකත් අඩුම පහසුකම් යටතේ . ඊටවඩා දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ මේ තියෙන උපකරණ මෙවලම් පහසුකම් අනුව. කොච්චර වැඩ්ඩෙක් වුනත් වැඩක් නෑ ඒ වැඩේට අවශ්‍ය උපකරන මෙවලම් නැතුව.

    • @digital.meter.repairing
      @digital.meter.repairing 6 หลายเดือนก่อน

      නාරම්මල අපි අලුත් වාහන ඕනම එකක් අලුත්වැඩියා කරනවා....

    • @sudheeramadusanka9167
      @sudheeramadusanka9167 4 หลายเดือนก่อน

      Miniha wada karanne methana idan newii, aluth upakarana okkoma tiyanwa miniha laga , digital meter hadana

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe6759 7 หลายเดือนก่อน +1

    😂wadakata nathi ekek tamai 😅😅 dakkoth biwa nodakkoth ebuwa....😂😂😂API hodanna upul

  • @upalimadana9057
    @upalimadana9057 26 วันที่ผ่านมา

    මෙයා මේකට දාන්නේ polarize paper කෑල්ලක් එච්චරයි

  • @enjoylife27
    @enjoylife27 7 หลายเดือนก่อน +4

    මේවගෙ හොරු ඇයි. මේවා නීතීරීතිවලට පටහැනියි .දෙරනෙ උන්ට ගහල පන්නන්න නැද්ද එකෙක් ?

  • @agaugustine6755
    @agaugustine6755 7 หลายเดือนก่อน

    Upul mahathaa laga kadeta semin heththuwak daagana inne sarath mahatha eyath ithin supiri waddek thamai penawane gamma😂😂😂

  • @lakmaldeshapriya2188
    @lakmaldeshapriya2188 7 หลายเดือนก่อน

    කපුටො පංචිකාවත්තෙ

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 7 หลายเดือนก่อน

    Thanks broo ❤❤❤❤❤

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 7 หลายเดือนก่อน

    Mu sadarana manussayek newei katha karanakota therum yanawa...hedena gaha 2peththen denei kiyanawane....

  • @funday350
    @funday350 7 หลายเดือนก่อน +1

    Yako patta horek ne bn me,ahhh derana neda,eth mn baluwa mokadda chanel eka kiyla....

  • @chrishanthasenarathne4776
    @chrishanthasenarathne4776 6 หลายเดือนก่อน

    මෙයා වැඩ දැන් නෑ අතපත ගාලා කරනවා දන්න කෙනෙක් ගාව වැඩ කරලා ඇති දුන්න වැඩේ ඩැමේජ් කරනවා බහුවෙක් හින්දා

  • @warunajayasinghe9419
    @warunajayasinghe9419 5 หลายเดือนก่อน

    Caption එකක් දාද්දි බොරු දාන්න එපා. මිනිස්සු රැවටෙනවා. ඕන මීටරයක් හදනව කිව්වාට මූට බයික් මීටර් හදන්න belu. මුට බයික් මීටර් හදන එක පාඩුයිලු. කොල්ලො යන්න කලින් මූට කෝල් කරල තමන්ගේ වාහනේ model එක gana කියල හදනවද කියල අහල යන්න. Nattam අපරාදෙ තමන්ගේ කාලය.

  • @thusithachaminda4675
    @thusithachaminda4675 7 หลายเดือนก่อน

    සතෙක් රවට්ටන්නම් මේක කලාට කමක් නැ
    එත් රවටන්නේ මිනිස්සු විම ගැන සතෙක් කරන වැඩක් කියලයි මට හිතෙන්නේ

  • @machantv1247
    @machantv1247 4 หลายเดือนก่อน

    Okkomath hoday script eka thamay bora

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 7 หลายเดือนก่อน

    an unofficial scientist

  • @travellingchef_
    @travellingchef_ 7 หลายเดือนก่อน

    මූ පට්ට හොරෙක් කියලා ගොඩක් කමෙන්ට් තියෙන්නේ... කොහොමත්. මේක බලන කට්ටිය පරෙස්සමින්... මොකෝ මමත් ඔය වගේ කපටි වල් බල්ලන්ට අහුවෙලා තියෙන්නේ...

  • @sajkar9310
    @sajkar9310 7 หลายเดือนก่อน +1

    Mekai ban panchikawattane uge gana hari mokada un arakku bonne nane un bona ewa ganan wedie aka nisa oya ganna salli serama yata karanne ewata ekane tama ohona inne oya hamba karana hamba kirilla ithuru kala nam prado ekak aran shop ekak ganna salli..

  • @H100R-w8n
    @H100R-w8n 7 หลายเดือนก่อน

    දෙකේ පරණ

  • @mahindapathirana2986
    @mahindapathirana2986 8 หลายเดือนก่อน +3

    Tel. Eka. Dunnanam Thama Honda

  • @UawPerera
    @UawPerera 7 หลายเดือนก่อน +10

    ගනන් වැඩි බන්ඩාරගම කෙනෙක් 2500/ ගන්නෙ

    • @shashikakasunathilake1860
      @shashikakasunathilake1860 7 หลายเดือนก่อน

      Contact Nu aka dennako

    • @vimukthiprabath8017
      @vimukthiprabath8017 7 หลายเดือนก่อน

      කවුද බන්ඩාරගම ඉන්නෙ

    • @lasithasuraweera6045
      @lasithasuraweera6045 7 หลายเดือนก่อน

      contact number ?

    • @thilinagj
      @thilinagj 7 หลายเดือนก่อน

      Contact number ekak thiynwada?

    • @bimsara12
      @bimsara12 7 หลายเดือนก่อน

      Contact number 1 dennako

  • @HasalaRajapaksha-cf3lb
    @HasalaRajapaksha-cf3lb 7 หลายเดือนก่อน +1

    6500wadi.😊

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน

    Panchikawatththata badu enne horakamin

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 7 หลายเดือนก่อน +1

    සිංහල භාෂාව හොඳට හසුරුවනවා

  • @supunwijekoon3780
    @supunwijekoon3780 7 หลายเดือนก่อน +2

    E ban ubala horu promote karanne ei?
    U keriya hora wedak ne huththo oya karanne.
    Kudu ulala thappulana hukanno okun