Maru Next Level. Bankoloth karapu rataka inna , Solar power generation projects India, Wenath rata wala Private companiese walata deela apita mona Next Level Da ?? Government electricity ratata ona gini ganata private sector eken electricity nemei. Next Level nam rate minissunta Honda PCX Hybride / Electric Bikes Sahana milakata denna. Ewa Thamai bikes, Lankawe api padde Japan bikes. Gini ganan deela Indian bikes aran Gini ganan deela spare parts da da duwanna one nah lankawe apita.Mole kalpana karala Chande dunnoth Polawe paya gahala wath inna puluwan wei me yana widhihata bikes kese wethath
Vega innovations eka tyeddi thawath mktda wena brands lankwata genne? Made in Sri Lanka ochra honda products Vega eken handunwala dilath thmath wena wen ratwal wala dewal genath pramote krnne ai? I don’t get it. 😮
Electric is good.. but After life span whatafter life span battery, what will that all batteries? (eg 01million batteries) environment disaster.? or recycle.?
ඉන්දියාවෙ රෙන ගුටික ගෙනල්ලා 225ට මුලින්ම කන්ට දීපියවි
Thumbnail එකේ ඉඳිය කෑල්ල බලන්න ආපු උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවය සහ මාත් එක්ක කොනට එන්න. 👉
😂😂😂😂😂
😂😂😢😅
Atta😢
Apooi thopi wage genu perethoyo.geniyek කීවොත් apayeth යයි
එවනම් බලු වැඩබම් මම නම් එ වැඩෙ අනුමත කරන්ණැහැ බම් හරිම උත්කෘෂ්ට
ඉන්දියාව next level ekata aran yana lankawe higana api
වෙන රටවල් වල විකිනෙන්නැති කුනු ගොඩවල් මෙහෙ පටවන එක නෙක්ස්ට් ලෙවල්ලු😂
😂😂😂😂😂
next level කියන්නෙ පරිසරය පරිසරය රැකගෙන ඉදිරියට යන අලුත් ජෙනරේෂන් එක
@@Kemgediyapetrol වලට වඩා battery වල පරිසර හානිය වැඩියි
නෑ බොලං e bikie සුපිරි බබෝ 🌹🤗 ☹️
Ube ammata hukapan api hukannam ube ammata 😅😂🎉
Price එක ලක්ෂ 5න් එහා නම් වැඩක් නැහැ, ලංකාවේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් දේවල් ගෙන්න අපරාදේ විදේශ විනිමය ටික නත් නම් .
😂😂😂😂
ඔක්කොම හොඳයි දුර ගමන් යන්න බැරි එකයි ප්‍රශ්නෙ..
ඔවයි මිළ ගණන් මොනවා උනත් අපිත් හිටියේ පුංචියට කාර් ගන්න දාන් විල් බරෝවක් ගන්න බැ බ්‍රෝ...😂😂😂
ලංකාවේ wega දොඩවනවා විතරයි. මාර්කට් එකට දානකම් අපි බලන් හිටියේ. එත් නෑ දැන් වෙන කොම්පැනි බඩු එලියට දාලා..
එකනම් සහතික ඇත්ත අපේ අපේ කියලා බලන් හිටියා බයිලා විතරයි
ඒවා ගන්න වෙන්නේ නැහැ ගිනි ගණන්.
එළුවගෙ පස්සෙ ගියා වගේ වැඩක් අපිට උනේ
@@JanaSL84 අපේ ඒව ගන්න බලං ඉද්දි, ඉන්දියාවෙන් ඇවිත් මාකට් එක අල්ලගෙන ඉවරයි. අපිටත් ගන්න වෙන්න ඉන්දියා ඒවම තමයි අන්තිමට
@@supunnadira8406 ඔව් එකේ වැරැද්ද කාගෙද ..මුං හැමදේම කරන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට තියෙන ආදරෙට නෙවෙයි උන් ගේ කොමිස් කුට්ටියට ...උන් ඔක්කොම එකයි..රටේ නිශ්පාදනයක් කියලා නෑ එකත් ඔක්කෝටම එහා....
සුපිරි බොලං තව ගේමු මෙහෙට ලෝකරාජ්‍යය රටවල තියන දේවල් බොලං උම්ම 🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💃💃💃💃💃🤗🤗🤗🤗🤗🤗🤗 ☹️
නෙක්ස්ට් ලෙවල් නෙවෙයි .ගොඩක් අය කන්නෙත් අමාරුවෙන්. නෙක්ස්ට් ලෙවල්. ලංකාවට මෙච්චර කල් හොදම ලෙවල් කරේ. මේවා බලද්දි 😅😅😅😅😅😅 රජයට මිනිස්සුන්ව විහිලුවක් වෙලා.
අනෙ අම්මෝ මුනුත් දෙන ආතල් රනිල් වගේ
ඇයි තවම මිල්ටන් ප්‍රෙරේරා කම්පැනියෙන් හදන ත්‍රිවිල් එකට ලයිසන් එක නොදුන්නෙ. උබලා ඉන්දියාව එක්ක ඩිල් වලට වැඩ. ඇයි යකෝ... අපේ රටේ මනුෂ්‍යයෙක් හදන මිල්ටන් පෙරේරා කම්පැනියට ලයිසන් එක නොදුන්නේ. ආණ්ඩුවේ ඉන්න හොරුන්ට කොමිස් දුන්නෙ නැති හින්ද ද? යකෝ ඒ කම්පැනියට ලයිසන් එක දුන්න නම් රටේ සල්ලි පිට රටවල් වලට යන්නෙ න්හැ යකෝ.
මටත් ආසයි ජවසන්නම්මපව පදින්න
So ඉතින් මරු😅😅
ලක්ෂ පහකට ගන්න තිබ්බ බයික් එක ලක්ෂ පහළොවක් තියෙනවා
තියෙන එකා ගනින්
අපි දැන් වැඩි ගණන්වලට සල්ලි දීල බඩු අරන් පුරුදු වෙලා ඉන්නේ
කොච්චර බඩු ගණන් වැඩි වුනත් රටේ ජනතාවට ඒක ගානක් නැහැ
මේව ඉතින් ශෝ විතරයි .මොකද බිමේ ඉන්න මිනිසුන්ට ගන්න පුළුවන් මිලක් නෙවේ
තායිලන්තෙත් දැනටම මේවා භාවිත කරනවෙ අපි තවම හදුන්වා දෙනවා
Meka charging kranna than thiyenne koheda moratuwa,rathmalana,galkissa awata
Chinawa hadala tiyanne office workers ta vitara samaniya vidyata pawicchi karanna ba electric
Dannethi nisa ahanne wahane padinakota chaaj wenawada neththan chajeka bessama nawaththala chaj karaganna onada
Next level එකට අරගෙන යන්නෙ බයික් එකේලු...
ඔක්කොම අහනවා ගාන කියන්නේ නෑ
යාලුවනේ රට සංවර්ධනය වෙලා වාහන මිල අඩු වෙනකන් මම හිතාගෙන ඉන්නේ ගොන් කරත්තයක් ගන්න දුප්පත් අපිට විශාල මුදලක් නැහැ වාහන ගන්න😂😂😂😂😂
වැස්සක් ආවම switch එහෙම රෙපයාර් කරන්න ඕනී කියලා කිය්න්නේ නෑ. ඒ වගේම තමා දවසකට ධාවනය කරන්න පුලුවන් සීමාවක් තියේ. ඒවා කිය්න්නෙත් නෑ. හ්ම්. 😒
Ape Milton Motors threeweel eka tama yanne garage no eken aparada rate minisunta mehema da salakanne
R m v pal horu ekka be
සහරාන් 😂
Loka horek
කාපට් නැති කොන්ක්‍රීට් නැති ගල් බොරළු පාරවල් වල යන්න බැරිනම් වැඩක් නෑ අනික කඳු අදින්නෙ නැත්නම් කොහොමත් වැඩක් නැ
අනික මොන විශේෂාන්ග තිබ්බත් වැඩක් නෑ බයික් එක සෙල්ලම් බඩුවක් වගේනම්
පිට රටින් කිසි ෙදයක් ෙග්න්න එපා ( ෙබ ෙහත් / සහ අත්‍යාවශ්‍යය ) දුව්‍ය අැරැනහම යාන වාහන ලංකාෙව නිපදවමු රත්තරක් ව ෙග් ්පට ්ව ෙග් අපට අවශ්‍යය අ ැමරිකන් ෙඩාලර් අාරක්ෂා කරගමු
Bajaj එකෙන් ඉල්ලීමක් කරල Discover 135 එකක් හදාගන්ඩ පුලුවන් උනොත් කීයක් දීල හරි ගන්නව😊
යකෝ චාජ් කරන්නෙ කොහොමද අපේපැතෙ තාම කපනව්වා..BYD battries so farvare not good. So many fires🔥🔥🔥🔥around the world.
Main bike gunna puluvan koyetha
Aluthen laksha ganata thiyei ganna anthimata leaf akata una de thamai wenne melo rahak na 200,000 wage bam wisik karanna hari gattaki
Maru Next Level. Bankoloth karapu rataka inna , Solar power generation projects India, Wenath rata wala Private companiese walata deela apita mona Next Level Da ?? Government electricity ratata ona gini ganata private sector eken electricity nemei. Next Level nam rate minissunta Honda PCX Hybride / Electric Bikes Sahana milakata denna. Ewa Thamai bikes, Lankawe api padde Japan bikes. Gini ganan deela Indian bikes aran Gini ganan deela spare parts da da duwanna one nah lankawe apita.Mole kalpana karala Chande dunnoth Polawe paya gahala wath inna puluwan wei me yana widhihata bikes kese wethath
වැදගත් කියලා අහපු ප්‍රශ්න එකක්වත් නෑ. ඔක්කෝටම කලින් නිවේදක තුමාට ලියාල දෙන්න අහන්න ඕනි මොන වාගේ ප්‍රශ්නද කියලා.
අඩුම ගානේ price range එක් කොහොමද
කොච්චර km ප්‍රමාණයක් ඒක පාරක් charge කරලා දුවන්න පුලුවන්ද
Charge කරන්න කොපමණ වෙලාවක් ගන්නවද
Domestic current එකෙන් charge කරන්න පුළුවන් ද
ඔවනේ අහන්න ඕනි.
🛑🛑🛑🛑
Next level ekata Mahapaare Gini 🔥 Gannawa... Mulu India ekatama Gini 🔥 thiyala onna Lankawata evilla
Next level income එකක් ඕනෙ එකක් ගන්න.
Dangerous..flammable
ගිනි ගන්නා සුළුයි
Ahh uakodo india dewal Exhibition eke thiyenne. Ko ape dewal? VEGA haduwa dewal kaleda?
Ganna puluwanda
මේ මගුල බලන්න නෙවේ මම ආවේ Thumbnail එකේ කෙල්ල බලන්න 😂😂😂
පැට්රල් බයික් පදිනඑක තමයි ලාබම.
ඕව බාල බඩු. ටික කාලෙකින් ගිනි ගනං වලට parts ගන්න වෙනව .
බයික් ,ත්‍රීවීලර් නෙවෙයි රෝද හතරෙ වාහන හදපියවු,,
ගාන තමයි ප්‍රශ්නෙ. එකත් අපි ඕඩර් කරොත් ගාණ වගේ දෙගුණයක් කියයි
හොදම ලෙඩ ගොඩවල් ටික ඔන්න ගෙනල්ලා ලංකාවට අම්මෝ ඔක්කොම යුරොපයෙම black list දලා තියන කුනුගොඩවල් ටික.. ඔනේ නම් හොයලා බලපල්ලා. ලෙඩ විතරයි ඔවා ගත්තොත්. අනේ අපේ රටට උන දෙයක් හරිම කනගාටුයි. ඔය හෙල්මට් ආවේ 2012 බන් ගොඩක් උන් හෙල්මට් එක නිසා බයික් එක ගනී. ජපන් බයික් වලට කෙලවන්නේ මුන්ගේ මේ ගෙම් නිසා තමයි.
Indian goo godawal
වැඩේ හොදයි රටක් විදියට දියුනු වෙන්න ඕනෙ. එකම අවුල තරුණ පරම්පරාවෙ හීන මරපු දේසපාලුවො කියන්නෙ තරුන පරම්පරාව ඇවිත් බලන්න කියල. ඩොලර් 600000 අවයව දෙක විකුල තමා ගන්න වෙන්නෙ දැන් ඕවා
Ara nil kotayak langa thiyapu bike maru
Baila වැඩක් NA Price AKA KM KIYAK YANNA පුළුවන් ද
ඉන්දියාවෙන් විසිකරන බඩු ලංකාවට ගේනවා ඉතින් පව් අපේ දුප්පත් මිනිස්සු අමාරු වැටෙනවා මාස තුන හතරක් පාවිච්චි කරයින් පස්සේ ඕවා විසිකරන්න තමයි වෙන්නේ
sampoorana etta
3 denek yana eka keeyada mila
ඉන්දියාවෙන් කෑලි ගෙනත් මෙහෙ ඇසෙම්බල් කරන එන් ටෝර්ක් එක ලක්ෂ 8.5 ඉන්දියාවේ ඒක ඉන්දියන් රුපියල් 90000 යි ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3.5 යි ලංකාවේ විකුණන්නෙ ලක්ෂ 8.5 ට මුන් හිතාගෙන ඉන්නේ අපි හාවො කියලද 😂
Price aka dapapllaa
අැත්තටම හොදයි මම එකක් ගත්ත වයිප්ට දුවට තව දෙකක් ඔඩර් කරා 😂
ලක්ෂ 20ක් වගේ වෙයි 😢
Thudenek bike yanna neethiyak thiyenawada
කැල්ලත් දෙනවද බයික් ඒක්ක මුන් මොනවා කරත් ගැණු මුලට හොද දේත් නරක් වෙනවා මේ මකටින් අපේ ඒවුන් කට ඇරන් බලනේ.
Vega innovations eka tyeddi thawath mktda wena brands lankwata genne? Made in Sri Lanka ochra honda products Vega eken handunwala dilath thmath wena wen ratwal wala dewal genath pramote krnne ai? I don’t get it. 😮
ගූ ගොඩවල් මං මැලේසියා ඉන්න කොට මේවා මෙහෙම සල්ලි වලින් උපරිම 200000 වගේම උන් මේවා තියගත්තේ බඩු අදින්න 😂
කොහෙන්ද මේ bike එක ගන්න පුලුවන් ගාන සාමන්‍ය එවට වඩානම් අඩුවෙන්න ඔනි හරියට බැලුවොත්.
Only VEGA
Price komada danne nehe
PHON NAMBARAYAK NADDA
Indiya wata dipalla kalakanni. Made in sri lanka kelawapan.
බයික් එකත් එක්ක tumbnail එකේ ඉන්න කෑල්ලව දෙනවාද ?
🤦♂️ ඇත්ත කියපං උබ සදා තනිකඩයි නේහ්?
අකමැති උන් නොගෙන ඉඳපල්ලා. 😂
අනිවා
Dangerous..flammable
ගිනි ගන්නා සුළුයි
අරන් පැදලා කියන්නකෝ 😅😅 මීට වඩා හොදයි බයිසිකල් එකක් ගත්තා නම්
Wega is our choice ...! 👍👍👍💥💥💥
මේ ඔක්කොම ඉන්දියන් ලඩි නේ 😂😂😂
Nodakin kala kanni haththa. Ape deyak pennapan..indiya wata dena kala kanni ..
Ather start more than 6 years ago in India, they said they cannot send the vehicle out of India. Now it's in sri lanka
ඇත්තටම මේක නියම බයික් එකක්... මමත් එකක් ගත්තා..අපිට දැන් ගමන් යන්න කිසිම වියදමක් යන්නෙ නෑ... ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවල් කුලී ගෙවන්න වෙන එකයි මොකද මගේ නිවස විකුනල තමයි මේක ගත්තෙ... මොනා උනත් අපි අද මාසෙට දවසක් දෙකක් සතුටින් ඉන්නවා ....ස්තූතියි
ලංකාවේ විදුලිය හරි ලාබයි නේ 😅
Hummer ev ekanam paharak
Electric is good.. but After life span whatafter life span battery, what will that all batteries?
(eg 01million batteries) environment disaster.? or recycle.?
ඔවා ගන්න වෙන්නේ නැහැ ගාන කියයි මිලියන ගනම්
ඕක තමයි හැමදාම ලංකාවේ නිෂ්පාදන වලට වෙන්නේ...
කෝ දැන් අර ලංකාවේ electrical wheels.
මෝටරයක් හයි කරලා ඒකට රොද දෙකක් couple කරගන්න බැරි ඉංජිනේරුවද ලංකාවේ ඉන්නේ...😂
බොල බඩුවක් පෙන්නද්දි ඒකෙ ගානක් කියලා දාපල්ලා නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේවා මෙච්චර ගණන්ද නැද්ද කියලා වැඩසටහන කරන එකත් වීඩියෝ කරද්දී මේකේ වටිනාකමත් එක්කම කියන්න පුරුදු වෙයල්ලා
ලංකාවෙ නිශ්පාදනෙ කරන දෙයක් ඔම මාකට් කරානම් කොච්චර වටිනොද
Mhundra wadak bahq veg aoi krana oni
bajaj thamai hoda....
මේවායේ mila ගණන් කියන්නේ නෑනේ
අර අක්කව දෙන්නැද්ද බයික් එකත් එක්ක😅
කලු පාට ජපන් බයික් එකේ(thumbnail) සිලින්ඩර් කැපෑසිටි කීයද?
Electric bike වල සිලින්ඩර කැපෑසිටි? ආ යූ කිඩිං මී???😂
හෙල්මට් එකට කේස් දායිද පොලිසියෙන්😂
electronic nemei bung electric
Price kiyanna lejja vennathi, Laksha 10k wath ethi bike ekak, Owa ganna harak lankawe innawade danne nehe.
every 100km u have to wait 6hrs😂
සිරස නම් කවදත් ඉන්දියාව තමා ප්‍රමෝට් කරන්නේ. උඹලා ඉන්දියාවේ ගූම පෙන්නපිය
ලක්ෂ 10ක් වත් වෙනවා ඇති 😂
Price netuwa nikang kiyawala wedak ne.
ඇටේ ලෙවල් 😂😂
😁😁😁😁😁
අනේ ඔහොම දොඩමලු කොරන්න එපා බොලං අන්න ලොකු අයිය දිනුව උම්ම 🇮🇳 ජය පැං බොමු අපි බොලන් මහාබාරතයට ඉන්දියාවට ජය බොලං උම්මා 💃 🍷 🚬 ☹️
Mahindra pikddai use jrnbe vega wage nemi
කුනු ගොඩවල් මෙහෙ පටවන එක නෙක්ස්ට් ලෙවල්ලු
රටින් ගෙන්නන රෙද්දවල් පෙන්නන්නැතිව ලන්කාවේ vega එකේ ඒවා මුන්ට පෙන්ණන බැරිද මන් අහන්නෙ
මොන රෙද්ද හරි පරිසර හිතකාමී නම් කොච්චර හොඳද
අනේ ඔව් බොලං ඕව තව ගෙන්නන්න ඕනෙ බොලං 🌹 💃💃💃💃💃 🍷 ☹️
අපේ ලොකු අයිය දිනුව 🇮🇳 ඔන්න බොලං 💃 🍷 🚬 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🤗 ☹️
උන් හදන්නෙත් නෑ හැදුවත් ගිනි ගන්න 😂😂😂 ඊට වඩා ලාබයි ඉන්දියන් කුණු ගොඩකට කර ගහන එක මුන්ගෙ බඩු නිකන් ලංකා අල වගෙ 🔥 ගන්න 😅😅
සිරස ලංකාවෙ channel එකක් නෙවෙයි බොලං ,ඉන්දියාවේ 😂😂
Electric hari enne oka charge karanna welawa yanawa
ගාන ඉතිං ලංකාවෙ වවන අල වගේ ඇති .
India wewath market wennathi jarawal mehe genath next level kiyala sahena sathutu wenwa 😂 dn minissunta me wge gon part pennuwa kiyala rawatenne na! nice try 😂
Try vega
Oh zahran ziyawudeen loka horek AMW Staff eken ahuwa nam kiyai mu gana. Kamba horek.
Mn hithan inne gedara oppuwa vikunala ekak gann 😂😂😂
100% apei prodect 1k dha???.😂😂😂
2048 venakota miladhee ganta puluvamdha??? Apita 😂😂😂