ලක්ෂ 30ට අඩුවෙන් වාහන හොයන අයට මෙන්න තැන..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @IndikaKumara-y1y
    @IndikaKumara-y1y 9 หลายเดือนก่อน +41

    වාහන කවුරුත් ගන්න හොඳ නෑ. එතකොට නිකංම මිල බහිනවා.අපි ඒ කියන ගණන්වලට ගන්න හින්දා තමයි උන්ගේ ගණන්. ඉල්ලුමට අනුව තමයි සැපයුම් මිල ගණන් තීරණය වෙන්නේ.

    • @NuwandananjayaDananjaya
      @NuwandananjayaDananjaya 7 หลายเดือนก่อน

      Yes

    • @nipunmax
      @nipunmax 6 หลายเดือนก่อน

      ඔය කව්රු බයිලා ගැහුවත් බස්වල කොච්චි වල තෙරෙපි තෙරපි යනකොට
      taxi කාරයන්ගේ ගෑස් බලනකොට වහනේක වටිනාකම ගොඩක් දැනෙනවා
      එතකොට අතේ තියෙන ගානට හරියන වහනයක් ගන්නවා පුළුවන් උන්
      බැරි උන් හූල්ලනව

    • @kavayeshmantha8750
      @kavayeshmantha8750 2 หลายเดือนก่อน

      ​@@nipunmaxpodi wahana thiyena higannonnta hithena widiya thamai ubata hithenne😂.

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +47

    මේ නන්ගී නියමෙටම program එක කරනවා.වාහන බලන්න හිතෙනවා එයා කියන විදියට .සුභ පැතුම් ඔබට.ජයෙන් ජයම වේවා ..❤❤❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +4

      ස්තුතියි

    • @iukguy1
      @iukguy1 ปีที่แล้ว +2

      Yes.. she is so friendly. People attract because of her presentation.

  • @Jpool121
    @Jpool121 ปีที่แล้ว +28

    මිනි කුපර් වලට මං පට්ට ආසයි ❤❤❤😊

    • @pahandiprasanya7986
      @pahandiprasanya7986 4 หลายเดือนก่อน

      Math
      Mini Cooper walatagodak asai,bala sanasemi ,nalaganu bari shine

  • @TilanjayaYasas-bx6wf
    @TilanjayaYasas-bx6wf ปีที่แล้ว +3

    Program eka lassanata karanawa akke oya.👍♥️

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +41

    2020 ලක්ෂ දාහතරට තිබුණ ඇල්ටො එක අවුරුදු දහයක් පට්ට ගහල ලක්ෂ 24ට විකුණනව 😂 වෙන රටක නම් ලක්ෂ 14 වාහනේ අවුරුදු දහයක් ගියාම ලක්ෂ දහයට විතර අඩුවෙනව ඇල්ටො ඒකේ නියම ගාන ලක්ෂ දහයයි සේරම බ්ලැක් මාකට් 😂

  • @tharangavlog7016
    @tharangavlog7016 ปีที่แล้ว +14

    ගොඩක් අයට වැදගත් වන්නේ මිල සමග එම වාහනය ෆිනෑන්ස් කීයක් ලබා ගත හැකිද වාරිකේ කොපමණද උඹලා කියන්නේ ලක්ෂයට තුන් දහයි කියලා එහෙම නෙමෙයි මුලින් කීයක් ගෙවන්න ඕනද වාරිකය කීයද අවුරුදු ගාන හරියට කියන්න මිනිස්සුන්ට ගොඩක් වැදගත් වේවි

  • @radishprenendo
    @radishprenendo ปีที่แล้ว +12

    ගනන් වැඩී යකූනේ

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +2

    Dilsha akka supiriyatama program eka presant kranawa ❤❤❤❤

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 หลายเดือนก่อน +1

    2010 eva mehema ganne nathiwa,
    Aduwqta hoda ekek japan wal8n genna denna,
    ADUMA AURUDU 10 PARANA WAHANA dunnanam apith hoda wahanayak gannawa😊

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 ปีที่แล้ว +100

    හරි නම් මේ වෙද්දී ඔය ඔක්කොම ලක්ෂ 20 ට අඩුවෙන් තියෙන්න ඕන වාහන.

    • @champashiranthi8753
      @champashiranthi8753 ปีที่แล้ว +9

      Owa okkma පට්ට gahapu වාහන 😂😂

    • @ruwankumara415
      @ruwankumara415 ปีที่แล้ว +2

      Mewa kohomada metchcarama ganan une..😂😂😂

    • @upulkumara3265
      @upulkumara3265 ปีที่แล้ว +6

      වාහන ගෙන්වන්නේ නැහැ කියල බොරුවට කලබල වෙලා දඟලන නිසයි ඕවා මිල නැග්ගේ තව අවුරුද්දක් විතර මිනිස්සු නටන්නේ නැතුව ඉන්නවනම් ඕවා ගොඩාක් මිල බස්සන්න පුළුවන් .මිනි කුඋපර් එකේ තියෙන අැන්ටික් වටිනාකම හරි අනික්වා නම් ලක්ෂ විස්සෙන් පහල තමා වටින්නේ කන්ඩිෂන් එක මොන තරම්f හොඳ උනත් වැඩක් නැහැනේ නිෂ්පාදිත වර්ෂය පරණ නම්

    • @dilshancreation4172
      @dilshancreation4172 9 หลายเดือนก่อน

      බොරු මිලක්

    • @RanithaDanojani-lh6fh
      @RanithaDanojani-lh6fh 8 หลายเดือนก่อน

      Oya kisima wahanayak oyakiyana ganan walata watinne poddakwat.tikakhari kiyana ganata watinne mini 1ka witarai.anit kisima 1kak kiyana milata watinne ne.wahana gennana 1ka nawatuna nisa mun wawagena kanawa.wahana gennana dawasata owa kunu kudeta thama daanna wenne.okkoma hodata patta gahapu badu.poddak ewasala inna.mokada sadahatama wahana gennannatuwa nemeine.etakan ewasapalla.maha loku ganan kiyana unta wahana epa wei edata.mokada aluth 1kak ganna puluwan mun me patta gahapu wahana walata kiyana ganan walata.yako balapanko patta gahapu alto 2004 parana ladiyaka gaana.yako munta hena gahalath madine bn.harinam dan owaye watinakama uparima 7k 7maarak wage.munge ganan balapallako bn.puken hina yanne munge gannan walata.ane huke nannaane.(dilan)

  • @samankumara4117
    @samankumara4117 ปีที่แล้ว +1

    A..nangio hodatama kala.mulin kiyaka gewagena yanna onada.mukut vistara na venkaranana eka vitarai kiyanne

  • @madushakarunarathna441
    @madushakarunarathna441 23 วันที่ผ่านมา +1

    තව ටිකක් ඉවසමු.

  • @RoshanRajapaksha-o7m
    @RoshanRajapaksha-o7m 16 วันที่ผ่านมา +1

    අපරාදේ දෙන්න එපා අඩුවට, තියන් ඉන්න.

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 หลายเดือนก่อน +1

    Dannam vikunqganna lokuma try ekek denne,
    Vedio danawa digatama

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +12

    ලංකාවේ හදලා ගිනි ගණන් වලට විකුණන්න හදන Electric ත්‍රීවිල් එකක් ගන්නවට වඩා මේ වගේ කාර් එකක් ගන්න එක පට්ට ලාභයි.

  • @SarathChange
    @SarathChange 2 หลายเดือนก่อน

    Japan double cab tiyana tanaka wistara daanna puluwandaa

  • @arurapriyankara9263
    @arurapriyankara9263 17 วันที่ผ่านมา +1

    එකම ඉක්මනට විකුණ ගන්න බලන්න මොකද අපි අලුත් වාහන අනිවාර්යෙන්ම ළඟදි ගන්නවා බෑණන්ඩ්නිව් වාහන 40ට 45 ට ඒ නිසා දැම්ම විකුණගන්න ඉතින් ඔයා ලක්ෂ ප

  • @mujeerah2804
    @mujeerah2804 2 หลายเดือนก่อน +1

    2024 last 3months downpayment?

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 10 หลายเดือนก่อน +1

    Good job..

  • @shaunshah7372
    @shaunshah7372 10 หลายเดือนก่อน +1

    පට්ට ගණන් ඕවට අහුවෙන්න එපා.

  • @காத்துஇருக்கநேரம்இல்லை

    Can I get leasing micro panda?

    • @Eidncruze6824
      @Eidncruze6824 ปีที่แล้ว +1

      Panda ගන්න එපා අමතර කොටස් අඩුයි තෙල් කරනවත් අඩුයි ලීටරේට 14යි කරන්නෙ

  • @RathakrishnanSangaran-ep4mj
    @RathakrishnanSangaran-ep4mj 11 หลายเดือนก่อน +1

    Very nice 🎉🎉🎉🎉

  • @Dilrukshi994
    @Dilrukshi994 ปีที่แล้ว +3

    Mini Cooper ❤❤❤❤❤😊

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    good

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 ปีที่แล้ว +2

    2010toyota Allion thiyenawada...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @WidanalageSureniSenawirathna
    @WidanalageSureniSenawirathna 3 หลายเดือนก่อน +2

    ඔක්කොම ගන්නෙ නැතුව හිටියම නිකම්ම මිල බහිනවා.අපි ගත්තෙ නැත්තම් විකුණලා වැඩක් නෑනෙ

  • @chandirikarohine7933
    @chandirikarohine7933 ปีที่แล้ว +1

    Oyage add eka nam hodai eath me weddi laksha 20ta aduwenna ona harinam

  • @Danumabedak
    @Danumabedak 7 หลายเดือนก่อน +1

    මෙි ගානට කවුරැත ගන්න ඵපල්ලා ඵතකෙට මෙි වා නිකන්ම අඩු වෙිනවා මෙවා ලකෂ 20අඩු වෙන්න ඔිනේ😢😢😢😢

  • @AselaSadaruwan-g3f
    @AselaSadaruwan-g3f 4 หลายเดือนก่อน +1

    දවසක එකක් ගන්න උත්සා කරනවා..❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 หลายเดือนก่อน

      @@AselaSadaruwan-g3f ඔබේ උත්සාහය සඵල වේවා. අපේ සුභ පැතුම්.

  • @Ravi56774
    @Ravi56774 9 หลายเดือนก่อน +2

    මරු ගනං 😅😂

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 8 หลายเดือนก่อน

    Mamath puchi car niwasin wahana gatha kenek. Proprietor th honda kenek

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +1

    Laksha 25 vehicle ekakata leasing keeyak wenawada? Down payment eka keeyK gewanna onada.. ehema kiyannako. Ethakotai therenne

  • @lahiruchathuranga5054
    @lahiruchathuranga5054 23 วันที่ผ่านมา +2

    ලක්ෂ ගණන් සල්ලි දීලා ඔච්චර චාටර් වාහන ගන්න ඕනද😂

  • @kimsuyeounmayawije5954
    @kimsuyeounmayawije5954 8 หลายเดือนก่อน

    Nodakin Hyundai vahane nam koreawe 1 lak walata ganna puluwan ganna minissuth nehe

  • @travelwithfriends2661
    @travelwithfriends2661 ปีที่แล้ว +1

    Nissan seren van e vg vehicle wla review ekk pzzzz

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 ปีที่แล้ว +1

    වහබයක් ගන්න ඕනා එත් ගණන් වැඩි නේද

  • @indhujakedheeswary595
    @indhujakedheeswary595 8 หลายเดือนก่อน +1

    Meeta wada loku ganakin adu karanna puluwan

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 10 หลายเดือนก่อน +1

    masa 7kta kalin me ganan nam.. dan godak ganan athi neda

  • @Sandun_putha
    @Sandun_putha 7 หลายเดือนก่อน +1

    Buy ans sell karana un thamai wahana aragena wedi ganan walata yawanne

  • @hansihiresha3028
    @hansihiresha3028 ปีที่แล้ว +1

    Sakava koheda

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +4

    ඩිල්ශා ලස්ස්නට video එක කරනවා 👍

  • @prasannasanjeewa9034
    @prasannasanjeewa9034 ปีที่แล้ว +1

    mage sen estilo ekath gaththe oyalagen ❤🎉

  • @NayanaKumari-j6u
    @NayanaKumari-j6u หลายเดือนก่อน

    Duburu pata car eka pattai

  • @S.M.AsharAshar
    @S.M.AsharAshar ปีที่แล้ว +1

    ❤asharashar

  • @presan9952
    @presan9952 ปีที่แล้ว +38

    ගණන් ටිකක් වැඩියි වගේ. මේ හැම එකක්ම තව ලක්ෂ 2ක් විතර අඩුවිය යුතුයි .

    • @neymarfans44
      @neymarfans44 ปีที่แล้ว +1

      හාල් ගරන්න

    • @Eidncruze6824
      @Eidncruze6824 ปีที่แล้ว +3

      ලක්ෂ දෙකක් නෙවෙයි ලක්ෂ දහයකින් අඩුවෙන්න ඕන තනිකර මේව බ්ලැක් මාකට්

  • @ianddeducation
    @ianddeducation 9 หลายเดือนก่อน +1

    Meyalagen ganna wahana පරීක්ෂණ hodaida

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  9 หลายเดือนก่อน

      අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි.

  • @ChandragupthaJayawickrama
    @ChandragupthaJayawickrama 3 หลายเดือนก่อน

    punchi car niwa sata mama giya jaramathanak yanna epa kala kanninge giniganan eahari yenma wadi unge

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 5 วันที่ผ่านมา +1

    මිස් තවම තියෙනවද මේ කාර් මටත් ගන්න ඕනා කොහොමද එන්නේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 วันที่ผ่านมา

      @@swarnamunasingha3759 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @swarnamunasingha3759
      @swarnamunasingha3759 2 วันที่ผ่านมา

      හරි මිස් thank u

  • @computerworld6648
    @computerworld6648 9 หลายเดือนก่อน +11

    ඉංදියන් කාර් සහ මයික්රෝ 🚗 ජරාව ගන්න එපා. ලඟදි ආංඩු මාරැ වෙනව ( මෙි අවුරැද්දෙ අග) එවිට NPP ආංඩුවක් යටතේ ජපන්වාහන අඩුමිලකට ලංකාවට එයි. එතකන් ඉවසන්න ඔය වාහන කුනුකොල්ලෙට බහිනව ලබන අවුරැද්දෙ

    • @mr.ravindu1420
      @mr.ravindu1420 8 หลายเดือนก่อน

      😂

    • @saduxyt6566
      @saduxyt6566 8 หลายเดือนก่อน

      ei paka

    • @sandunisme
      @sandunisme 8 หลายเดือนก่อน

      😂 අනේ ගොනෝ මේකෙ screenshot එකක් ගහල තියාගනින් 🐂

    • @computerworld6648
      @computerworld6648 8 หลายเดือนก่อน

      @@saduxyt6566 ⁣උබගෙ තාත්ත

    • @computerworld6648
      @computerworld6648 8 หลายเดือนก่อน

      @@sandunisme උබ ගහගනින්

  • @mujeerah2804
    @mujeerah2804 2 หลายเดือนก่อน +1

    Update new vedio with downpayment

  • @MohomadHareed
    @MohomadHareed 3 หลายเดือนก่อน +1

    FINANC..DENAVADA

  • @mohammedjaleel1412
    @mohammedjaleel1412 8 หลายเดือนก่อน +1

    කොහේද මේ පුංචි කර් නිවස තියෙන්නේ. ලිපිනය කියන්න.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @PawanPawan-xq7lw
    @PawanPawan-xq7lw ปีที่แล้ว +2

    alto 2015 laksh 27 යි කියලා කියනවා ...මේ මාපියාවෙන් කරන්නෙ යූටියුබ් හරහා ..මුලු ලංකාවටම ..දැණුම්දීමක් නෙවේද ...උබල ලග තියන ඒවත් මෙගනන් වලට විකුණපල්ලා ප්‍රචාරය කරලා ...මාපියාව හදන එක නෙමෙද ..පව් බහ් අපි ..අපිට ජීවිතේට කාර් එකක් පදින්න වෙන්නෙ නෑ අපේම කියලා අරගන 😢😢😢😢😢😢

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වාහන මිලෙහි පාලනයක් උදෙසා අදත් මහ මෙහෙවරක යෙදෙන්නේ පුංචි කාර් නිවස පමණයි. අපගේ වීඩියෝ මගින් කෙරෙන්නේ අධික මිල ගණන්වලට වාහන මිල දී ගැනීමට පෙළඹෙන අය ඉන් මුදවා ගැනීමට අවශ්‍ය දත්ත හෙළිදරව් කිරීමයි. අපගේ වීඩියෝ නරඹන්න. ඉහළ යන වාහන මිල පාලනය කිරීම සඳහා අප ගන්නා වෙහෙසට දායක වන්න. අදහස් දැක්වීම පිළිබඳව ඔබතුමාට ඉතාමත් ස්තුතියි.

  • @SubasingheAjantha
    @SubasingheAjantha 10 หลายเดือนก่อน +1

    Van thiyenawada ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  10 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +6

    සල්ලි නැති එක තමයි ප්‍රශ්නෙ???

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 8 หลายเดือนก่อน +1

    Vagan r ekak japanay laksha 6 ie lu

  • @thushithanamal9218
    @thushithanamal9218 7 หลายเดือนก่อน +3

    නංගි හයිහුන්ඩායි කියල එකක් නෑ හුන්ඩායි කියල උච්චාරණය කරන්න...

  • @KhmLalith
    @KhmLalith 9 หลายเดือนก่อน +2

    Ganan godak vedie😮

  • @santhajayasena1980
    @santhajayasena1980 9 หลายเดือนก่อน +1

    Wahanayak gannawa nam alut ekak tamai ganna oni

  • @desmansubananda1445
    @desmansubananda1445 ปีที่แล้ว +3

    BMW එකක් ඔනෙ නැද්ද

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Europe Vehicle 1 pennuwe. Okkoma Micro, Suzuki

  • @rajuragu180
    @rajuragu180 9 หลายเดือนก่อน +1

    Please ven price video

  • @hiransilva1804
    @hiransilva1804 ปีที่แล้ว +16

    ඉන්දියන් ජරාවට වඩා ජපාන වාහන වල qulity එක තමා හොද කීයක් ගියත්

    • @rkananke
      @rkananke 4 หลายเดือนก่อน

      එපා එපා එපා ............ වාහන මිලදී ගැනීමට ඉක්මන් නොවන්න .2024 .දෙසැම්බර් මාසයෙන් පසු සියලුම වාහනවල මිල සියයට 75 කින් අඩු වේ. අනිත් දේ තමයි මේ වාහන ගොඩක් පරණ ඒවා.....අවුරුදු 20කට වැඩි වාහන ලෙඩ ගොඩවල්...

  • @gdgjkSiri
    @gdgjkSiri 5 หลายเดือนก่อน +1

    අලුත්ම මිල ගනන් දාලා වීඩියෝ එකක් දාන්නකො

  • @UpulNishantha-xl2xz
    @UpulNishantha-xl2xz ปีที่แล้ว +1

    Bolero tiyenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @NayanaKumari-j6u
    @NayanaKumari-j6u หลายเดือนก่อน +2

    Koheda tiyanne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      @@NayanaKumari-j6u විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @nathw.2401
    @nathw.2401 ปีที่แล้ว +1

    මේ වා ඔක්කොම 20න් පහළ. ඔය ගණන් වලට ගන්න මොකටද.

  • @ashwiniadrika638
    @ashwiniadrika638 7 หลายเดือนก่อน

    දැන් මිල කියක් වෙනවද වෑන් තියනවද එක කියක් වෙනවද

  • @ru1237
    @ru1237 6 หลายเดือนก่อน +1

    ඔය වාහන අඩුම මිල ඔකනමි ජපන් බජට් වාහන අඩුම තරමේ ලක්ෂ 40ක් වත් ආරමිභය වෙන්න ඕන නේද?ඕයි වාහන තව ලක්ෂ 10ක් 12ක් වත් අඩුවෙන්න ඕන මම නමි හිතන්නේ.

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 22 วันที่ผ่านมา +1

    Engine ඒක තියනවා ද ඔය ගානට දෙන්න..😂

  • @himansakawshi5474
    @himansakawshi5474 5 หลายเดือนก่อน +1

    Danuth me මිලද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 หลายเดือนก่อน

      @@himansakawshi5474 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @himansakawshi5474
      @himansakawshi5474 5 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි මැණික කටහඬ .❤️❤️😘

    • @himansakawshi5474
      @himansakawshi5474 5 หลายเดือนก่อน

      Panda car mila kohomada me දවස්වල

  • @Prabath2003
    @Prabath2003 4 หลายเดือนก่อน +1

    වාහන තියෙන්නේ මිනිස්සුන්ට පදින්ඩ ඒත් ලංකාවේ එව්වා තියෙන්නේ බල බල ඉන්ඩ 😂

  • @Travelwithme-t8i
    @Travelwithme-t8i 7 หลายเดือนก่อน

    Me wahana dan thiyenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 หลายเดือนก่อน +1

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 7 หลายเดือนก่อน +1

    ලන්කාව ගැන හරිම දුකයි

  • @SLbroSL
    @SLbroSL ปีที่แล้ว +1

    Chr tiyenwada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 ปีที่แล้ว +8

    1960 mini cooper eka ලක්ෂ 17. Ammmoooo

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว

      man 9ta gatte issara

  • @RanithaDanojani-lh6fh
    @RanithaDanojani-lh6fh 8 หลายเดือนก่อน

    Ubalage wahana kisima 1kak kiyana ganan walata watinne nangiyo.tawa godak aduwenna ona oyawahana wala ganan.

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 ปีที่แล้ว +1

    SUV nadda?

    • @theja9411
      @theja9411 ปีที่แล้ว +2

      Megollo kiyanawa vezel fail kiyala. Vezel wikunanne na lu fail nisa. Moda athal. Lankawe famous ma wahanayak. Vezel 1k gaththa knk a range 1a wena suv 1kta yanne na. Math 1k gaththa. Maintenance welawata karanna puluwan nm break down nathuwa hodata use karanna puluwan, supiri ma vehicle 1k. Driving pleasure supiri.

  • @rukmalgregory210
    @rukmalgregory210 8 หลายเดือนก่อน

    👍👍👍

  • @thusithanawarathna1358
    @thusithanawarathna1358 ปีที่แล้ว +1

    ane music sadaya nesa oyage mehri kata hada ahen natha music awasaya naa

  • @pradeepsanjayamamahariagai4941
    @pradeepsanjayamamahariagai4941 3 หลายเดือนก่อน +1

    Dan කවුරුත් ganna epa owa තවත් අඩුවක් වෙනවා mungta owa kanna තමා වෙන්නේ

  • @rushanshashi1687
    @rushanshashi1687 ปีที่แล้ว +1

    Oyala kdh van karanna nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @shanud8750
    @shanud8750 ปีที่แล้ว +1

    ganan nam wedie parana milatama denna

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q 8 หลายเดือนก่อน +1

    Pandora okkoma

  • @HarshaPrabath-eu5rs
    @HarshaPrabath-eu5rs 7 หลายเดือนก่อน +1

    ජපන් වැනට් ලොරි නැත්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  7 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +1

    10 දිලා......මාසෙට..35 වගේ every van තියෙද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @vijithabandara7574
    @vijithabandara7574 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sudasuda1871
    @sudasuda1871 ปีที่แล้ว +1

    Niyamai.gana godak aduwelane🤣🤣🤣

    • @RanithaDanojani-lh6fh
      @RanithaDanojani-lh6fh 8 หลายเดือนก่อน

      Aduwela koheda bn.owa kunukolleta ganna puluwan wahana.ubata adu ati.laksha 7 the 8te 2004 alto munge laksha 16k.itin aduda gaana.ane matto ube mole tamai mole.mee haraka.

  • @Movie_HUB299
    @Movie_HUB299 11 หลายเดือนก่อน +1

    මේවා auto ewaa මොනවාද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 10 หลายเดือนก่อน +1

    Kwid car thiyanawada

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว +9

    තව ඉදිරියට තව අඩු වෙනව.

    • @rkananke
      @rkananke 4 หลายเดือนก่อน

      එපා එපා එපා ............ වාහන මිලදී ගැනීමට ඉක්මන් නොවන්න .2024 .දෙසැම්බර් මාසයෙන් පසු සියලුම වාහනවල මිල සියයට 75 කින් අඩු වේ. අනිත් දේ තමයි මේ වාහන ගොඩක් පරණ ඒවා.....අවුරුදු 20කට වැඩි වාහන ලෙඩ ගොඩවල්...

  • @melanifernando6581
    @melanifernando6581 ปีที่แล้ว +1

    Crv tianawada ? Kiada / honda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @slcryptoschool360
    @slcryptoschool360 ปีที่แล้ว +3

    Micro panda ganan wedii

  • @Rishankind
    @Rishankind ปีที่แล้ว +2

    Amo thamai oyala ato wane 27 28 wedi nada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @ChavinthKumar-s1t
    @ChavinthKumar-s1t 5 หลายเดือนก่อน +1

    Lassa 20sata aduwe denna wevi 2025pahadi

  • @andyandy7194
    @andyandy7194 6 หลายเดือนก่อน +1

    වෑන් නැද්ද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      @@andyandy7194 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @Primal1
    @Primal1 ปีที่แล้ว +1

    මාර ලාභයි මටත් 03ක්ම තියන්න.කොමිස් වලට නේද විකුණන්න .අනුන්ගෙ බඩු ඒක නිසා වගකියවද ඒකත් කියන්න ලමය.

    • @rajlowreance8657
      @rajlowreance8657 ปีที่แล้ว

      මොන වගකීමක්ද මම කාර් එක අරන් සතියයි ගියර් බොක්‌ශ් එක තිබ්බ. ලංකාවේ ඉන්නෙම හොරු
      බොරුවට මාකටින් නම් කරනවා.

  • @MATHSAPI-yl3pc
    @MATHSAPI-yl3pc 7 หลายเดือนก่อน

    ඔව් ඉතින් ඕවා කොහොමත් ලක්ෂ 30ට වඩා අඩු වෙන්ඩ ඕනේ තමා. ඕක ඉතින් පුදුමයක් නෙවේ 😂😂😅

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k ปีที่แล้ว +1

  • @ravindragunasekara1976
    @ravindragunasekara1976 7 หลายเดือนก่อน +1

    Auto giyar monada thiyenne