විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 34 | Sundara Udasana 34 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 18 วันที่ผ่านมา +14

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .මෙි ලැබුවා වු අලුත් අවුරුද්දේ සුපුරුදු ලෙස ම සුන්දර උදෑසනේ විශ්ව යේ ආශිර්වාද ය ලබා දුන් ඔබ තුමා ට ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා .ලෝක වාසි සියලු දෙනාටම සාමය පිුතිය පෙු්මය දිවියත්වය පිරි වසරක් වෙිවා

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 18 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේගේ දිව්‍යමය ආශීර්වාදයට ස්තුතිවේවා . දෙව් පියාණන්ට සුදු අම්මට සම්මා සම්බුදු සරණයි . සියළුදෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

    • @fatimarafiq4963
      @fatimarafiq4963 18 วันที่ผ่านมา

      ❤❤❤sadu❤sadu❤obatumatat❤❤❤ wiswayat wiswa matawata stuti wewa❤❤

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 14 วันที่ผ่านมา +1

    ඉතාමත් ලස්සන,සුන්දර සතුට වදින වැඩසටහනක්🌷🌹🌺💅💐🙏

    • @samadinanayakkara6520
      @samadinanayakkara6520 14 วันที่ผ่านมา +1

      සිතට කා වදින වැඩසටහනක් 🙏🙏🙏🙏💐💐💐💐💅🌺🌹🌷🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 18 วันที่ผ่านมา +3

    සුන්දර උදෑසනක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 18 วันที่ผ่านมา +4

    🙏🙏🙏 සුන්දර උදෑසනනක් වෙිවා ගුරැ පියානනි සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @nilminiperera6869
    @nilminiperera6869 13 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    කුමරැනි ස්තුති වෙිවා කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා 🌹🌹🌹

  • @Latah-lo8tm
    @Latah-lo8tm 18 วันที่ผ่านมา +2

    ස්තුතියි ගුරු පියාණනි නමස්කාර වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 18 วันที่ผ่านมา +2

    සුභම සුභ උදෑසනක් වේවා.බොහොමත්ම පිං පියාණනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. සමස්ථ විශ්වයටම ස්තුතියි. රත්නත්‍රයේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ගුරු පියාණනි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 18 วันที่ผ่านมา +1

    පියානනි .
    ඔබතුමා ට ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ...නිදුක් නිරෝගී සුවය වේවා ....🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 18 วันที่ผ่านมา +2

    පින්වත් ගුරුපියාණන්ට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼

  • @thilakalatha3706
    @thilakalatha3706 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා,,, විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි 🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 18 วันที่ผ่านมา +1

    සුන්දර උදෑසනක් වේවා .ස්තුති පියානනි අදත් ලබා දුන් උතුම් දිව්‍යමය ආශිර්වාදය සියලුම දෙනාට ශාක්සාත් වෙනවා .විශ්වයේ අසීමිත ආකර්ශනය ලබා සියලුම දෙනා නීරෝගි සුවයෙන් නිදුක් වේවා .පියානන්ට මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා .🙏🙏🙏🙏🙏🙏

  • @nilukularathna8233
    @nilukularathna8233 18 วันที่ผ่านมา +1

    උදෑසනම අපව සොබා දහම සමඟ සම්බන්ද කලාට අපේ දෙවි පියානන්ට ගොඩක් 🙏 ස්තූතියි දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 17 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරුපියාණනිමේ ලැබුවා වූ නව වසරසියලූම දෙනාගේ යහපත උදාවේවාසියලු වැඩ කටයුත් සාර්ථක වේවාමේ තියෙන්නා වූරෝගයන්සියලු දෙනාගේ සුවපත් වේවාසනාවන්ත නව වසරක් වේවා සියලූම දෙනාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 16 วันที่ผ่านมา

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා සුභ උදෑසනක් වේවා පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් 🙏🙏🙏🙏

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 18 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

    • @NelumHettiarachchi-rt2je
      @NelumHettiarachchi-rt2je 18 วันที่ผ่านมา

      ඔබ වහන්සේගේ දිව්‍යමය ආශීර්වාදයට ස්තුතිවේවා . දෙව් පියාණන්ට සුදු අම්මට සම්මා සම්බුදු සරණයි . සියලු දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි අනික වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @greytauluwaduge666
    @greytauluwaduge666 18 วันที่ผ่านมา

    නමස්කාර වේවා දෙව් පියාණෙනි
    ඒ තුමාව මුන් ගස්වා දුන්.....
    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.....
    ප්‍රේමයෙන්, සාමයෙන්, ප්‍රීතියෙන්
    හදවත පුරවා ගෙන සතුටින් ම
    දිවි ගෙවමි.....
    විශ්වයේ දිව්‍යත්වයට ....,
    නමස්කාර වේවා ....

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @wmpmenike2668
    @wmpmenike2668 18 วันที่ผ่านมา +4

    ස්තුතියි ගූරැපියානනී දිවියත්වයට ස්තුතියි පියානෙති🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 18 วันที่ผ่านมา

    ගුරු පියාණෙනිසුභ දවසක් වේවා !!!🙏🪷🪷🌹♥️මේ හිමිදිරියේ ලස්සන දේ පෙන්වමින් අපගේ ගත සිත සුවපත් කලාට ඔබතුමාට ස්තූති වේවා!❤පින් සිදු වේවා!! 🙏🌹🪷🪷 ආදරෙන් ලොවටම දුන් වටිනා ආශිර්වාදයටස්තූති වේවා!🌹🪷පින් සිදු වේවා!!!🙏🌹🪷ඔබතුමාට සියලු කටයුතු සාර්ථක වන ලස්සන සුභ දවසක් වේවා!!!🙏🌹🪷🪷ස්තුතියි ගුරු පියාණෙනි ❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!🙏🪷🪷🪷🪷🪷🌹♥️

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 18 วันที่ผ่านมา +2

    සුභ උදෑසනක් ගුරුපියානන්ට ත් දෙව් පවුලේ සැමට .🙏🙏🙏🙏🙏🙏

  • @dgmallikajayathissa2001
    @dgmallikajayathissa2001 18 วันที่ผ่านมา

    ස්තුතියි විශ්ව මතාවනි සියලුම ජයග්‍රහණය ලැබේවා ඔබතුමන්ට ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @zenaatzzz9190
    @zenaatzzz9190 17 วันที่ผ่านมา

    සුන්දර උදෑසනක් වේවා ගුරු පියානනි .ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 18 วันที่ผ่านมา +1

    Viswaye nirmanawana apata sobadahame asirimath bawa sihiganwamin niwana sadaha denulebu upadeswalata bohoma pin obatuata.

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 18 วันที่ผ่านมา +1

    සුන්දර උදාසනක් වේවා තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුිමාට ගොඩක් පිං ස්තුතයි සුදුඅම්ම දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 18 วันที่ผ่านมา +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා!

  • @AsitaUdurawana
    @AsitaUdurawana 18 วันที่ผ่านมา +1

    සාදූ සාදූ තෙරුව‌‌‌ සරණයි, දෙවිපිහිට‌‌‌ ගුරු පියාණෙනි, සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🪷🪷🪷🪷🪷🪷🙏❤❤

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 15 วันที่ผ่านมา

    විශ්ව ශක්තිය යහපත් වේවා
    ස්වභාව ධර්මය යහපත් වෙත්වා
    සියලු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා
    රාගයෙන් තොර
    ද්වේශයෙන් තොර
    මෝහයෙන් තොර
    පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

  • @prasannadhanapala425
    @prasannadhanapala425 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 18 วันที่ผ่านมา

    විශ්වයේ ආශිර්වාදයෙන් ඇරබුනු නව වසර සැමටම ප්‍රීතිය සතුට සාමය පිරේවා!!! තෙරුවන් සරනයි!!! දෙව් රැකවරණයි.!!! 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 18 วันที่ผ่านมา +1

    මේ ලස්සන උදෑසනේ 🌞🌹🐦🌞 දිව්‍යමය ආශිර්වාදයෙන් අපේ සිත් සුවපත් කරනා ආදරණීය දෙව් පියාණනේ බොහෝ ස්තූතියි . මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . සූර්ය 🌞 දෙවිදුන්ට සොබාදහම් 🌳🌅🌼🐦🌳 මාතාවට පෘථිවි 🌎 මාතාවට උත්තරීතර විශ්වයට විශ්වයේ දිව්‍යත්වයට අනේක වාරයක් ස්තූතියි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . සියලු දෙනාටම යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 18 วันที่ผ่านมา

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ලැබූ නව වසර සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රිතියෙන් පිරේවා ❤ ඔබ ඇතුළු සියලූම දෙනාට නිදුක් වේවා ❣️ නිරෝගී වේවා ❣️ සුව පත් වෙවා ❣️ දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰

  • @chandimakumari2492
    @chandimakumari2492 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusithag9462
    @thusithag9462 18 วันที่ผ่านมา +2

    පින්බර උදෑසනක් වේවා දිව්‍යමය ආශිර්වාදයට බොහොම පින් ස්තූතියි ස්තුතියි නමස්කාර වේවා

  • @ThushariSadamali-r2i
    @ThushariSadamali-r2i 17 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithranisilva4383
    @sumithranisilva4383 18 วันที่ผ่านมา

    Siyalu denatama theruwan saranai devi pihitai

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි! , දෙවි පිහිටයි! දිව්‍යත්වයේ මඟ කියන දිව්‍යත්වය ප්‍රකට කළ ගුරු පියාණෙනි, ඔබට ස්තුති වේවා! ඔබගේ ප්‍රාර්ථනා සඵල වන්නේ යම් සේද,එසේම අපගේ ප්‍රාර්ථනා ද, පරිපූර්ණ බවට පැමිණේවා!
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @DeepalKumara-rb3tr
    @DeepalKumara-rb3tr 18 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤❤❤ සියලු ලොක සියලු සත්වයො හට සෙතක් සාන්තියක් සැනසිමක් යහපතක්ම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤ 🙏🙏🙏

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu 16 วันที่ผ่านมา

    Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ගුරු පියාණනි
    දිව්‍යත්වයට නමස්කාර වේවා
    විශ්ව සොබාදහමට නමස්කාර වේවා 🌻💐💐💐
    හැමදාම දිව්‍යමය අපූරු පාඩම් කියා දී අපව සුවපත් කරනවාට ඔබතුමාට ස්තුතියි
    .....විශ්ව මාතාවනි ස්තුතියි ..

  • @renukaperera2460
    @renukaperera2460 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු .නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු සත්වන්ට නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි

  • @geethagunasekara4278
    @geethagunasekara4278 18 วันที่ผ่านมา

    සාදු ශ්‍රි භද්‍රකාලි අම්මාන් කෝවිලේ දෙව මෑණියන්ට මාගේ හෘදයාංගම නමස්කාර කරමි.ඔබතුමාටත් කරන කියන පරාර්ථ සේවය. ට කෘතගුණ පූර්වකව හිසනමා ආචාර කරමි.සැමට.තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤❤❤❤☀☀☀☀දිව්‍යත්වය මෙම උදැසන ලබාදුන් සාමයට, ප්‍රීතියට, ප්‍රේමයට කෘතගුණ දක්වමු.නමදිමු 🙏🙏

  • @SunethraSahabandu-m1f
    @SunethraSahabandu-m1f 18 วันที่ผ่านมา +2

    Godak pin guru piyanani,sudu amma,athulu samatama❤

  • @samanpanapura1176
    @samanpanapura1176 18 วันที่ผ่านมา

    ❣️ආදරණීය විශ්වමාතාවනි 🙏✨ සර්වබලධාරී උතුම් දෙවි පියාණෙනි 🙏✨ අග්‍ර දේවදූතයිනි 🙏 ✨ ඉෂ්ඨ දේවදූතයිනි 🙏✨ ආරක්ෂක දේවදූතයිනි 🙏✨ ඔබලාට ස්තුති ප්‍රසංසා වේවා🙏❤
    ගෞරව වේවා 🌞 මහීමය වේවා💙 නමස්කාර කරමි 🙏💜️
    🦋 ✨ 🦋 ✨ 🦋 ✨

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ඔබ‍ට ස්තුතියි සමස්ත විස්වයට මාගේ නමස්කාරය ස්තුතියි නමස්කාර වේවා
    ඔබ තුමාට දීර්ගායු

  • @amitsumana1214
    @amitsumana1214 17 วันที่ผ่านมา

    පින්වත් දෙවිපියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දිර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏❤❤

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 18 วันที่ผ่านมา +1

    පින්වත් දෙව්පියානනි දීර්ඝායුවේවා විශ්වයට ස්තුතිවේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamalaRathnayake-e4y
    @KamalaRathnayake-e4y 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මීට දින කිහිපයකට පෙර මා ඔබ තුමාගේ වැඩ සටහන් නැරඹීමට පටන් ගත්තේ .විවිධ වූ ආධ්‍යාත්මික දේට සවන් දුන් මා බොහෝ හෙම්බත් වී සිටියෙමි .ඇත්තටම තමන්ගේ දිවි පරදුවට තබමින් අනුන් වෙනුවෙන් කරන මෙහෙය ඉතා අගය කොට සලකන අතර එය බෝධිසත්ත්ව ගුණයක් ලෙස දකිමි.ප්‍රතිපත්තිය අගයමි.ඔබ තුමා ගේ දේසන අසා මාද මේ වසරේ සිට නිර්මාංස වීමට ඉටා ගතිමි.මෙතෙක් දෝලනය වූ ගැටලු රාශියක් විසදුන බව සතුටින් දන්වා සිටිමි.මා සිදු කරන සියලු කුසල් කටයුතු හා සියලු යහපත් සිතුවිලි වල ශක්තිය ඔබතුමාට ලැබේවා .තවත් මෙම සේවය කිරීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි සැමට.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 15 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ගුරු පියානෙනි අපහට මෙවදන් අවදිව සිතට දැනෙන සතුට ඉමහත් ය ලොව සියළුම දෙනාසුවපත් වෙිවා නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා සුදු අමිමා ඇතුළු සැමෝම ට ස්තුතියි විශ්ව මතාවගේ ආශිර්වාදය ලැබෙිවා ස්තුතියි ..........ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 18 วันที่ผ่านมา

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 18 วันที่ผ่านมา

    ❤❤❤ ආධ්‍යාත්මික දිව්‍යමය ගුරු පියණන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺විශ්ව සමස්ථයටම මගේ ආදරණීයන්ට ප්‍රේමය සාමය ප්‍රිතිය සතුට ❤❤❤❤ලැබේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Diuyathwaya අරඹන diuyamaya වසරකට diuyathwayen අපට himikaradun dewpiyanani pranama වේවා ඔබට.ස්තුති වේවා.සොබාදහම ta diuyathwayata pranama වේවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි .දිව්‍යමය පියාණනි ..ස්තුතියි වේවා ..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 18 วันที่ผ่านมา

    ආදරණීය ගුරුපියාටත් සුන්දර උදෑසන අනුග්‍රහ ආශිර්වාදය ලබාදුන් සියලු දෙනාටත් සම්මා සම්බුදු රැකවරණයි

  • @nihalfernando8901
    @nihalfernando8901 17 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා 🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 18 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏿🙏🏿🙏🏿 මගේ ආදරණීය විශ්වයට❤ අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏿🙏🏿 ආදරණීය ගුරු පියාණනි❤🎉 ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🏿ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🏿ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 18 วันที่ผ่านมา

    මාගේ ගෞරව නමස්කාරය වේවා ගුරු දෙවි පියාණනි!!! 🙏🙏🙏 අද දින මේ මොහොතේ සිට දිව්‍යත්වයේ ගරුත්වය රකින්නෙක් වෙම්වා. ✨🪷🙏 අපව නිවැරදි කරන ඔබ තුමාට බොහොම පින්, බොහොම ස්තූතී 🙏🙏🙏 ඔබ තුමාට යහපතම වේවා!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්‍ය මණ්ඩලයට, දෙවියන්ට, දෙව් සුව වැසියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. සියළු දෙනාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!! 💛🌸😇🙏

  • @peraraperara639
    @peraraperara639 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි සොබාදහම ලබා දුන් අපුර්වත්වයෙන් දීව්‍යත්වයෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 18 วันที่ผ่านมา

    🙏🙏🙏කුමාර මහත්තයටත් සුදු අම්මටත් නිදුක් නිරෝගී, දීර්ගායු ලැබේවා.. සියළු සත්වයෝ විශ්වයේ අසිර්වාදය යෙන් සුවපත්වෙවා.. 🙏🙏🙏🌹🌹🌹❤❤❤ තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි.. 🙏🙏🙏

  • @IranganiIrangani-y2o
    @IranganiIrangani-y2o 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .දෙවිපියාණනි ඔබවහන්සෙට මාගේ නමස්කරය වේවා ....සාධු සාධු සාධු...🌷🌷🌷🌹🌹🌹

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 18 วันที่ผ่านมา +2

    විශ්වයට ස්තුතියි

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 18 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි ,දිර්ගායු වෙවා සුදුඅම්මාට දෙව් පියානනි ඔබතුමාට 🎉🎉🎉🎉ව්ස්වමාතාවට..ස්තුතිවන්ත වෙවා 🎉🎉🎉❤❤❤❤

  • @COSMAChannal
    @COSMAChannal 18 วันที่ผ่านมา +2

    තේරුවන් සරණයි පියානේනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @pubudiniper5301
    @pubudiniper5301 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා!!!
    🪷🙏🙏🌏⛅🙏🙏🪷

  • @sdabare1939
    @sdabare1939 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපගේ ගුරුපියාණෙනි 🌺🌺🌺💐💐💐🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @damithaathalage1309
    @damithaathalage1309 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padminigkm
    @padminigkm 18 วันที่ผ่านมา +1

    දෙව් පියාණනි සුබ උදැසනක් තෙරුවන් සරණයි දෙව්පිභිටයි ❤❤❤

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 18 วันที่ผ่านมา +2

    ස්තුති❤❤❤❤❤

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤.. සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏.

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi 18 วันที่ผ่านมา

    දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.
    නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.සුභ දවසක්ම වේවා. දිව්‍යමය නව වසරේ සුන්දර උදෑසනින් අපහට ලබා දුන් ආශීර්වාදයට අසීමිත විශ්වයේ ආධ්‍යාත්මික දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.අසීමිත විශ්වයටද බොහොම ස්තුතියි.ලෝකවාසී සියලුම දෙනාට දිව්‍යමය ස්වභාවය ඇති වේවා.සියලු දෙනාම සුවපත් වේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.

  • @komalravat404
    @komalravat404 18 วันที่ผ่านมา

    ලෝකා, සමස්ථා සුකිනො භවන්තු ❤❤❤❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට දෙවි සුව පවුලේ සියලුම දෙනාට ❤❤❤❤❤ බොහෝම ස්තූතියි දෙවි ගුරු පියාණන්ට ❤❤❤ සියලුම දෙනාට යහපතක්ම වේවා සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා ❤❤❤❤❤❤ මම කුවේට් සිට

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 18 วันที่ผ่านมา +1

    සුභ උදෑසනක් වේවා!ඔබ තුමාට.ත්‍රිවිද රත්නත්ත්‍රයේ පිහිටයි .

  • @somakalubowila8923
    @somakalubowila8923 18 วันที่ผ่านมา

    දිව්‍යත්වය අව්දිවේවා.දෙව්පියානන්ට ස්තුතියි. තෙරුවන් සරනයි, ද්‍ර්විපිහිටයි.

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවු පියාණෙනි. ඔබතුමාට දීර්ඝ යුස ලැබෙවා. විශ්වයෙ ආශීර්වාදයෙන් මුලු ලෝකය ම සුවපත් වෙවා. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @BandaramenikeMenike-e5n
    @BandaramenikeMenike-e5n 18 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 18 วันที่ผ่านมา +1

    Teyruvansaranai deyviphitai sadu sadu sadu🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 18 วันที่ผ่านมา

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏🙏

  • @sujathajayawardhana4898
    @sujathajayawardhana4898 18 วันที่ผ่านมา +2

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤තේරැවන් සරණයි දෙවි ිහිටයි

  • @SumanaSumana-e8y
    @SumanaSumana-e8y 16 วันที่ผ่านมา

    සාදු෴සාදු෴සාදු෴මැතිදුනි෴මට෴වමි෴කකුලට෴පන෴දෙන්න෴දනට෴දලා෴පිනට෴දිලා෴අද෴මම෴පාරේ෴❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 18 วันที่ผ่านมา +1

    ආද්‍යත්මික නායකතුමනි ඔබතුමාට ස්තුති වේවා !!!තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nadeewalisundara
    @nadeewalisundara 18 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියනනි සුදු අම්මා කර්‍යයමන්ඩල සමටත් මගෙ නමස්කරයම වෙවා ❤❤❤❤❤❤

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 18 วันที่ผ่านมา +1

    ගුරු පියාණෙනි ඔබට දීර්ඝායු .🙏❤️🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 17 วันที่ผ่านมา

    දෙව් පියානෙනි ඔබට දීර්ගයුශ ලැබේවා ❤❤❤

  • @OmAn-p4t
    @OmAn-p4t 18 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️

  • @karunabolin8566
    @karunabolin8566 17 วันที่ผ่านมา

    Sadu sadu sadu pinvat obatomta sadu stuti ❤🎉😊❤🎉❤🎉❤🎉

  • @sasssenarath
    @sasssenarath 18 วันที่ผ่านมา +2

    Theruwan saranai dewi pihitai guru piyayanani ❤❤❤

  • @Pathmawathie-rx7md
    @Pathmawathie-rx7md 17 วันที่ผ่านมา

    දෙව් පියානන්ට ස්තුතියි විශ්ව මණියන්ගේ පිහිටයි ❤

  • @lalithakwt6082
    @lalithakwt6082 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඒ ආදරණීය දිව්‍යත්වයට මග පාදා දෙනවාටඔබතුමාට බොහොම ස්තූතියිසම්මා සම්බුදු සරණයි

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 17 วันที่ผ่านมา

    නමස්කරය වේවා ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉😢

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 18 วันที่ผ่านมา

    සුබම සුබ උදෑසනක් වේවා 🙏අපේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 17 วันที่ผ่านมา

    නමස්කරය වෙවා ගුරු පියනන්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 13 วันที่ผ่านมา

    Awasha වෙලාවෙ හරිම පණිවිඩය ලබා දෙන ගුරු පියාණන් ta mage නමස්කාර weva .ස්තුති ස්තුති ස්තුති විශ්ව මාතාව ta බොහොම pin .🙏🙏🙏🪷

  • @GeethaJayasekara-x5v
    @GeethaJayasekara-x5v 18 วันที่ผ่านมา

    ඔව් පියාණනි ඔබ නිවැරදියි මා ව්ශ්වය තුළින් ඔබ කියන් දේ අසා සිටිනවා දිව්‍ය්ත්වයේ අසීමිත ආදරය ප්‍රේමය නැවුම්බව වින්දනය කරනවා ඔබ මගේ ගුරු දෙවිය මට ජීවය දුන් දෙව් දුව සුදුඅම්මා ඔබ සැමට තෙරුව්න් සර්ණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤🙏🙏🙏🙏❤❤❤

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී 🙏🙏🙏🌹🌹🌹

  • @LakeeshaSandarenu1998
    @LakeeshaSandarenu1998 18 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ආදරණීය දෙවි පියානෙණී 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 18 วันที่ผ่านมา

    ❤❤❤ අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට ❤❤❤ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺