ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Music band 1 ❤️♥️❤️ The News 🔥👍🔥🔥 යුගයේ ආදරණීයම ගායක නාමල් උඩුගම ඔබ සැමට අපෙන් සුබ පැතුම් ඉදිරියටම යන්න ජයෙන් ජය ❤️❤️👍👍
90 දශකයේ සිහින කුමාරයා..තාමත් තරුණයි❤️
💞
පයිය තරුණයි පයිය
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑපරවෙන මල දෝතින් වළකාලන්නට බෑඔබ බැස යන සඳ නම්ඔබ පරවෙන මල නම්රැක ගනිමිද කෙලෙසින්...නන්නාඳුනන දෙසිනගිමනට සිසිල රැගෙනඅවුදින් සිරුරේ දැවටීපවනැල් රහසේ හැරයයි..ඔබ ඒ සුළඟ වගේ නම්රඳවාගන්නද කෙලෙසින්..මන්දාකිණිය ගලනනිසසල රැයෙක මැවෙනතරුමල් අඹරේ හිනැහීමැදියම් අඳුරේ සැඟවෙයි...ඔබ ඒ අහස වගේ නම්හඳුනා ගන්නද කෙලෙසින්...පද - කුලරත්න ආරියවංශසංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහගායනය - නාමල් උඩුගම
👍
බෑන්ඩ් ඒක සින්දුවලට පට්ට ගැම්මක් දෙනවා තරුණ කරනව ඒක ❤ පට්ට 👍❤👍❤
සරිත් ගේ ලීඩ් ගැහිල්ල නම් 😍♥️
Covers වලට වඩ original singer ගෙන්ම මෙහෙම අලුත් backing වලින් සින්දු ඇහෙද්දි මරු ❤️❤️
ඒ සින්දු පරණ වෙලත් නෑ. නාමල් උඩුගම වයසට ගිහිල්ලත් නෑ.👍👍
Excellent comment ....❤
@@charithbandara4606 👍👍🔥
ඇත්ත කතාව... ♥️
@@akilafernando3487 👍🔥
Siraama kthawa 😘
ප්‍රින්ස් උදය ප්‍රියන්තත් ඉදියනම්....😢😢😢
ඇහැට ගැටුනේ අහම්බෙන් ,පට්ටම පට්ට ,නියමයිනේ matara podi කොල්ලෝ දෙන්න
අද කාලෙ එන සිංදු දවසයි දෙකයි අහනව අමතක වෙනව ඒත් මේ සිංදු කවදාවත් නැති වෙන්නෙ නැ ❤️🥺👌
ප්‍රවේසමෙන්...අධිමාත්‍රා... ඇබ්බැහි වෙන සුලුයි...♥️
ඒක ඇත්ත 😌💖
පලවෙනි දවසේම ඇහුවා වගේ fresh ෆීලින්ග් එකක් දැනෙනවා 😍😍
sha marune :)
@@pramudithajayawardhana8753 ආා ඇත්තද 😅😅
@@pramudithajayawardhana8753 please ppppmrka pppmrka mm pppppcl pcl cl cl cl
On
ඊලග පාර දමිත් අසංක ඕනෙමෙයි 😌❤️
Owe damith nathuwa coke red amawake wage
පුළුවන් නං මෙි වැඩසටහනට නාමල් උඩුගම වගේම ඉන්ද්‍රජිත් දොලමුල්ල , විජේබණ්ඩාර වැලිතුඩුව , ජයසිරි අමරසේකර , ග්‍රේෂන් ජයමහ , ඉමාන් පෙරේරා, චන්දන ලියනාරච්චි , චන්ද්‍රසේන හෙටිටිආරචිචි , සුභානි හර්ෂණී වගෙ 90 දශකයෙ ජනප්‍රිය ගායකයො ටික ගේන්න . ඒ අයගෙ ලස්සන සිංදු තියනවා ඒව අලුත් පරමිපරාවට අහන්න දෙන්න
අනිවා, ඒ සිංදු එක්ක මේ music එකතු වුනාම
100% aththa...
කිසිම වැඩසටහනක දකින්න නොලැබෙන ගායකයෙක් තමයි අසංක ප්‍රියමන්ත පීරීස්, ඒ ඇයි ?
@@asankainjulawijesinghe3820 මමි roo tune channel එකෙ වීඩියෝ ටික බලන්න අන්තිමට දාපු
Eya oonatharam enw.oya dakala natuwa athi
එදා වගේමයි අදත් එ හඬ, ඒ ලයාන්විත ආදරනීය බාවය, හැමදාත් හදවතේ එකම විදියට රැඳුන සිංදු, නිදුක් නිරෝගි ජීවිතයක් ඔබට ❤️🙏💤💤
පොඩි කාලේ ඉදන් ආසම සින්දුවක්❤️❤️… හදවතේ ගායකයෙක්
සංගීත් විජේසූරියත් ගෙන්නමු... (wayo)🔥🔥🔥
pissuda?
චූටි කාලෙ අහපු කටහඩ තාමත් එහෙමමයි .. පෙනුමත් එදා වගේම තමා.. දෙවියන්ට ස්තූතියි ඔබව අපට අහිමි නොකළාට.. 🙏සරිත් සුරිත් මල්ලිලා දෙන්නා උපරියම කරනව හැම ගායකයටම. නියමයි ..
2022, හම්මෝ පිස්සුවක් ❤️ දැම් ඉන්න ගොඩක් උන්ගෙ නහයෙන් අඩන සිංදු වලට වඩා පට්ට ලස්සනයි 🤟🔥
බේස් ගහන කොල්ලෝ 🌹 උඹට දෙන්න වදන් නෑ වස්තුවේ ඒතරම් සුපිරියට උබ ඇගිලි ටික නලවනවා👌😎💪❤️🌹🌹🌹
බෙසා අැගිලිවලට දෙවිපිහිටායි..මාර ඒලවිල්ලක් ඒලවන්නේ...
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්....ඒ හඩට හැමදාමත් ආදරෙයි.....
වෙනස් chord progression එකක් එක්ක එන Lead part එක නම් සුපිරි 🤯
කෝමද මේකට මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු කියන්න රනිල් මල්ලවආරච්චි ඊළඟට ගෙනාවන්ම්. පට්ට ආ. ඒ පරණ සිංදු වල රස
Supiri...❤❤
එකාට එකෙක් දෙවැනි නෑ බොලව්🖤🔥
දකුණේ sarith surith
ඇබ්බැහි වෙන නිර්මාණ keep it up Sarith Surith..you guys so talented 👌well done.hope to see you with many more masterpieces 💯♥️
Absolutely🤚
මම ආසම සින්දුව ආසම band එක sarith surith එක්ක 💚💚😍😍
Arrangements නම් පිස්සු ❤😍
Ado
ඇඟේ මයිල් කෙළින්වෙන සිංදු...😜👍👍👍💋
මේවා මීට වැඩිය views තියෙන්න ඕන වීඩියෝ එකක් 👏❤️
අධි මාත්‍රා ❤️😍
කවදාත් පරණ වෙන්නෙ නෑ මේ මම නාමල් ගේ පලවෙනි ගීතය බැස යන සද එදා ඉදන් අද වෙනකම් අහනවා වචන වල තේරුමටත් ඒ කාලෙ ලොකු තැනක් තිබුනා නේ දැන් වගේ නෙමෙයි 🙏❤
ග්‍රේෂන් ජයමහ ගෙන්නමු 😘❤️
News ලංකාවේ No #01 වෙලා ඉවරයි😍🥰
Bass malli uba thamai dawasakata hari miniha ❤
ඒ රසය එහෙම්මයි තාමත් ♥️
Sarithge lead gahillnm kiyl vadk nh ithin vaddek tham ❤️🔥
අනිවා
Ettatama mara asai me lassana sindu......and also ❤❤❤❤ ape NEWS BAND👈👈👈play kaloth marama wenasak supiri wedak......wow wow wow.....mare maru👊
හැමදාම අහන්නෙකව්ද
You are very talaented boys.. ✌️ sarith surith jaya wewa...❤️
බැස යන සද දෑසින් නවතාලන්නට බෑ ..පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ..ඔබ බැසයන සද නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්.......
නමල්.අයියෙඔබෙ සිංඋු..හදවත.සහ හිතසන්සුන්වෙනබවනවකි❤❤❤❤❤
චාමර,දමිත්,චන්දන ලියනාරච්චි,නාමල් උඩුගම,කවීශ කවිරාජ්,සුබානි හර්ශනී,මංජුලා දිල්රුක්ශි ... මී පැනි හඩවල් ❤️😋
අපේ ආදරණිය මල 🌹,,,, ❤️❤🙏 නාමල්..
සෙට්එක ආදරෙයි පැලෙන්න 💪💜️💜️
කියන්න වචන නෑ සුපිරි ❤️👌💕😩
නාමල් අය්යගේ හඩ තාම තරුණයි....
පිස්සුවක් 😵❤️❤️බැකින් ❤️News 💌
මාතර කොල්ලො තමයි
Backing is awesome! Kudos to the lead guitarist!
දමිත් අසංක එක පාරක් ගෙන්න.please 🙏🙏
පිස්සුවක් මේක අම්මෝ 😘😘😘😘😍😍😍😍
කැසට් වලින් අහපු සිංදු.❤❤❤❤
පිස්සු හැදෙයි 😇🖤🖐️
Legend with talented young band. Keep it up boys... ❤❤❤🔥🔥🔥
Namal aiya thawa wayasa naa❤❤❤❤❤❤😊😊😊🎉
Lead guitar ❤️🥺🙏🏻🎧
නාමල්ට නව අරුතක් ❤
කල්ඉකුත් නොවන සිංදු😍🤟👉👈
දමිත් අසන්කවත් ගෙන්නමු කෝ ගැම්මට 🥰💪
මාරම බැන්ඩ් ඒකක් මෙක..
Base guy you nailed it man!!! 😍👌
මාරම ලස්සනයි 🥺🥺🥺❤️
One of the best coke red episodes ❤️✨pissuwak💫
නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ
Legendary musician Super star 🌟 🌟 🌟 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 💘
අධිමාත්‍රා මත්ද්‍රව්‍ය 🥺❤️
Bring DAMITH ASANKA in the next episode with NEWS🔥⚡
දෙනවා❤️ සුපිරිම ඈ💝💪
අම්මෝ මේක මාර ලස්සනයි.
ආසම ගායකයෙක් ❤️❤️❤️
My favorite music band THE NIWS 🎧🎧❤️❤️❤️❤️
පව්....ඒ කාලෙ අක්කල, දැන් ඇන්ටිල වෙලා හූල්ලනව ඇති . අම්මෝ නා.....මල්😛😁😷
Newss and sarith💖💖🔥🔥😍😍🥰🥰
A wage sinduwak niyama Time ekak Set ekama innwa ❤️❤️❤️❤️
Backing nam kiyala weak ne News❤ namal udugama sir ❤
asama ekk❤️🔥
නොමැරෙන ගීත 🎶
මේ සින්දුව අහද්දි හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙනව
ඒක ෆට්ට❤️
නා මල තාමත් තරුනයි...❤❤
ඒක වෙනස්ම රහක් 😉❤❤❤❤❤❤❤❤
Thank you රවීන්ද්‍ර මුණසිංහ ❤️❤️
One of my favourite songs. love it ❤️❤️❤️
Legend namal udugama...❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
1:49 Beat band style 🤭❤️
Eda wagema hadat tarunai.namal oyat yarunai.dewiyanta stuuti wewa,! Obawa jeewt kalata❤
He is not getting old Mr. Namal udugama
Namal the Legend ❤
නාමල් 🙏🙏
නියමයි 👌
Thank You Sir.
වචන නෑ ඉතින්❤🔥
Harima lassanai ayye ❤️❤️
Band eka suppa❤❤❤
සුපිරියක්👍
namal udugama ❤❤🩹vocal & music superb....❤❤❤❤❤❤
Excellent dear
Perfect arrangement 🤗♥️
Eka nm supiriyak❤😍
අම්මෝ 🔥🔥🔥🔥
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Music band 1 ❤️♥️❤️ The News 🔥👍🔥🔥 යුගයේ ආදරණීයම ගායක නාමල් උඩුගම ඔබ සැමට අපෙන් සුබ පැතුම් ඉදිරියටම යන්න ජයෙන් ජය ❤️❤️👍👍
90 දශකයේ සිහින කුමාරයා..තාමත් තරුණයි❤️
💞
පයිය තරුණයි පයිය
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...
නන්නාඳුනන දෙසින
ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..
මන්දාකිණිය ගලන
නිසසල රැයෙක මැවෙන
තරුමල් අඹරේ හිනැහී
මැදියම් අඳුරේ සැඟවෙයි...
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්...
පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - නාමල් උඩුගම
👍
බෑන්ඩ් ඒක සින්දුවලට පට්ට ගැම්මක් දෙනවා තරුණ කරනව ඒක ❤ පට්ට 👍❤👍❤
සරිත් ගේ ලීඩ් ගැහිල්ල නම් 😍♥️
Covers වලට වඩ original singer ගෙන්ම මෙහෙම අලුත් backing වලින් සින්දු ඇහෙද්දි මරු ❤️❤️
ඒ සින්දු පරණ වෙලත් නෑ. නාමල් උඩුගම වයසට ගිහිල්ලත් නෑ.👍👍
Excellent comment ....❤
@@charithbandara4606 👍👍🔥
ඇත්ත කතාව... ♥️
@@akilafernando3487 👍🔥
Siraama kthawa 😘
ප්‍රින්ස් උදය ප්‍රියන්තත් ඉදියනම්....😢😢😢
ඇහැට ගැටුනේ අහම්බෙන් ,පට්ටම පට්ට ,නියමයිනේ matara podi කොල්ලෝ දෙන්න
අද කාලෙ එන සිංදු දවසයි දෙකයි අහනව අමතක වෙනව ඒත් මේ සිංදු කවදාවත් නැති වෙන්නෙ නැ ❤️🥺👌
ප්‍රවේසමෙන්...අධිමාත්‍රා... ඇබ්බැහි වෙන සුලුයි...♥️
ඒක ඇත්ත 😌💖
පලවෙනි දවසේම ඇහුවා වගේ fresh ෆීලින්ග් එකක් දැනෙනවා 😍😍
sha marune :)
@@pramudithajayawardhana8753 ආා ඇත්තද 😅😅
@@pramudithajayawardhana8753 please ppppmrka pppmrka mm pppppcl pcl cl cl cl
On
ඊලග පාර දමිත් අසංක ඕනෙමෙයි 😌❤️
Owe damith nathuwa coke red amawake wage
පුළුවන් නං මෙි වැඩසටහනට නාමල් උඩුගම වගේම ඉන්ද්‍රජිත් දොලමුල්ල , විජේබණ්ඩාර වැලිතුඩුව , ජයසිරි අමරසේකර , ග්‍රේෂන් ජයමහ , ඉමාන් පෙරේරා, චන්දන ලියනාරච්චි , චන්ද්‍රසේන හෙටිටිආරචිචි , සුභානි හර්ෂණී වගෙ 90 දශකයෙ ජනප්‍රිය ගායකයො ටික ගේන්න . ඒ අයගෙ ලස්සන සිංදු තියනවා ඒව අලුත් පරමිපරාවට අහන්න දෙන්න
අනිවා, ඒ සිංදු එක්ක මේ music එකතු වුනාම
100% aththa...
කිසිම වැඩසටහනක දකින්න නොලැබෙන ගායකයෙක් තමයි අසංක ප්‍රියමන්ත පීරීස්, ඒ ඇයි ?
@@asankainjulawijesinghe3820 මමි roo tune channel එකෙ වීඩියෝ ටික බලන්න අන්තිමට දාපු
Eya oonatharam enw.oya dakala natuwa athi
එදා වගේමයි අදත් එ හඬ, ඒ ලයාන්විත ආදරනීය බාවය, හැමදාත් හදවතේ එකම විදියට රැඳුන සිංදු, නිදුක් නිරෝගි ජීවිතයක් ඔබට ❤️🙏💤💤
පොඩි කාලේ ඉදන් ආසම සින්දුවක්❤️❤️… හදවතේ ගායකයෙක්
සංගීත් විජේසූරියත් ගෙන්නමු... (wayo)🔥🔥🔥
pissuda?
චූටි කාලෙ අහපු කටහඩ තාමත් එහෙමමයි .. පෙනුමත් එදා වගේම තමා..
දෙවියන්ට ස්තූතියි ඔබව අපට අහිමි නොකළාට.. 🙏
සරිත් සුරිත් මල්ලිලා දෙන්නා උපරියම කරනව හැම ගායකයටම. නියමයි ..
2022, හම්මෝ පිස්සුවක් ❤️ දැම් ඉන්න ගොඩක් උන්ගෙ නහයෙන් අඩන සිංදු වලට වඩා පට්ට ලස්සනයි 🤟🔥
බේස් ගහන කොල්ලෝ 🌹 උඹට දෙන්න වදන් නෑ වස්තුවේ ඒතරම් සුපිරියට උබ ඇගිලි ටික නලවනවා👌😎💪❤️🌹🌹🌹
බෙසා අැගිලිවලට දෙවිපිහිටායි..මාර ඒලවිල්ලක් ඒලවන්නේ...
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්....ඒ හඩට හැමදාමත් ආදරෙයි.....
වෙනස් chord progression එකක් එක්ක එන Lead part එක නම් සුපිරි 🤯
කෝමද මේකට මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු කියන්න රනිල් මල්ලවආරච්චි ඊළඟට ගෙනාවන්ම්. පට්ට ආ. ඒ පරණ සිංදු වල රස
Supiri...❤❤
එකාට එකෙක් දෙවැනි නෑ බොලව්🖤🔥
දකුණේ sarith surith
ඇබ්බැහි වෙන නිර්මාණ keep it up Sarith Surith..you guys so talented 👌well done.hope to see you with many more masterpieces 💯♥️
Absolutely🤚
මම ආසම සින්දුව ආසම band එක sarith surith එක්ක 💚💚😍😍
Arrangements නම් පිස්සු ❤😍
Ado
ඇඟේ මයිල් කෙළින්වෙන සිංදු...😜👍👍👍💋
මේවා මීට වැඩිය views තියෙන්න ඕන වීඩියෝ එකක් 👏❤️
අධි මාත්‍රා ❤️😍
කවදාත් පරණ වෙන්නෙ නෑ මේ මම නාමල් ගේ පලවෙනි ගීතය බැස යන සද එදා ඉදන් අද වෙනකම් අහනවා වචන වල තේරුමටත් ඒ කාලෙ ලොකු තැනක් තිබුනා නේ දැන් වගේ නෙමෙයි 🙏❤
ග්‍රේෂන් ජයමහ ගෙන්නමු 😘❤️
News ලංකාවේ No #01 වෙලා ඉවරයි😍🥰
Bass malli uba thamai dawasakata hari miniha ❤
ඒ රසය එහෙම්මයි තාමත් ♥️
Sarithge lead gahillnm kiyl vadk nh ithin vaddek tham ❤️🔥
අනිවා
Ettatama mara asai me lassana sindu......and also ❤❤❤❤ ape NEWS BAND👈👈👈play kaloth marama wenasak supiri wedak......wow wow wow.....mare maru👊
හැමදාම අහන්නෙකව්ද
You are very talaented boys.. ✌️ sarith surith jaya wewa...❤️
බැස යන සද දෑසින් නවතාලන්නට බෑ ..
පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ..
ඔබ බැසයන සද නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්.......
නමල්.අයියෙඔබෙ සිංඋු..හදවත.සහ හිතසන්සුන්වෙනබවනවකි❤❤❤❤❤
චාමර,දමිත්,චන්දන ලියනාරච්චි,නාමල් උඩුගම,කවීශ කවිරාජ්,සුබානි හර්ශනී,මංජුලා දිල්රුක්ශි ... මී පැනි හඩවල් ❤️😋
අපේ ආදරණිය මල 🌹,,,, ❤️❤🙏 නාමල්..
සෙට්එක ආදරෙයි පැලෙන්න 💪💜️💜️
කියන්න වචන නෑ සුපිරි ❤️👌💕😩
නාමල් අය්යගේ හඩ තාම තරුණයි....
පිස්සුවක් 😵❤️❤️
බැකින් ❤️
News 💌
මාතර කොල්ලො තමයි
Backing is awesome! Kudos to the lead guitarist!
දමිත් අසංක එක පාරක් ගෙන්න.please 🙏🙏
පිස්සුවක් මේක අම්මෝ 😘😘😘😘😍😍😍😍
කැසට් වලින් අහපු සිංදු.❤❤❤❤
පිස්සු හැදෙයි 😇🖤🖐️
Legend with talented young band. Keep it up boys... ❤❤❤🔥🔥🔥
Namal aiya thawa wayasa naa❤❤❤❤❤❤😊😊😊🎉
Lead guitar ❤️🥺🙏🏻🎧
නාමල්ට නව අරුතක් ❤
කල්ඉකුත් නොවන සිංදු😍🤟👉👈
දමිත් අසන්කවත් ගෙන්නමු කෝ ගැම්මට 🥰💪
මාරම බැන්ඩ් ඒකක් මෙක..
Base guy you nailed it man!!! 😍👌
මාරම ලස්සනයි 🥺🥺🥺❤️
One of the best coke red episodes ❤️✨pissuwak💫
නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ
Legendary musician
Super star 🌟 🌟 🌟
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 💘
අධිමාත්‍රා මත්ද්‍රව්‍ය 🥺❤️
Bring DAMITH ASANKA in the next episode with NEWS🔥⚡
දෙනවා❤️ සුපිරිම ඈ💝💪
අම්මෝ මේක මාර ලස්සනයි.
ආසම ගායකයෙක් ❤️❤️❤️
My favorite music band THE NIWS 🎧🎧❤️❤️❤️❤️
පව්....ඒ කාලෙ අක්කල, දැන් ඇන්ටිල වෙලා හූල්ලනව ඇති . අම්මෝ නා.....මල්😛😁😷
Newss and sarith💖💖🔥🔥😍😍🥰🥰
A wage sinduwak niyama Time ekak Set ekama innwa ❤️❤️❤️❤️
Backing nam kiyala weak ne News❤ namal udugama sir ❤
asama ekk❤️🔥
නොමැරෙන ගීත 🎶
මේ සින්දුව අහද්දි හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙනව
ඒක ෆට්ට❤️
නා මල තාමත් තරුනයි...❤❤
ඒක වෙනස්ම රහක් 😉❤❤❤❤❤❤❤❤
Thank you රවීන්ද්‍ර මුණසිංහ ❤️❤️
One of my favourite songs. love it ❤️❤️❤️
Legend namal udugama...
❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥