Visirunu Mal pethi | විසිරුණු මල් පෙති | Athula Adikari | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Visirunu Mal pethi | විසිරුණු මල් පෙති | Athula Adikari | Coke RED
    විසිරුණු මල් පෙති - අතුල අධිකාරී
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 374

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 2 ปีที่แล้ว +418

    තාමත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද 🤩🤗

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් තාමත් ආදරෙයි ❤️

    • @nimalika
      @nimalika 2 ปีที่แล้ว +5

      Yes ❤️

    • @NAVINDU11
      @NAVINDU11 2 ปีที่แล้ว +4

      වයසට නොයන හඬ

    • @Anjanade6163
      @Anjanade6163 2 ปีที่แล้ว +2

      Anivaren

    • @malithrashmika5615
      @malithrashmika5615 2 ปีที่แล้ว +3

      අනිවා ❤️❤

  • @daneshol
    @daneshol 2 ปีที่แล้ว +171

    නංගිලා සිටිනා අයියලට මෙම ගීතය ආශිර්වාදයක් වේවා...!!!

    • @achilles1541
      @achilles1541 ปีที่แล้ว +11

      ඒ නංගිලට රවට්ටලා උකන අපි වගේ අයියලා ට ආශිර්වාද කරන්නේ නැද්ද ?

    • @Pasindu_hirushan
      @Pasindu_hirushan 11 หลายเดือนก่อน

      @@achilles1541❤😵‍💫

    • @user-qc3qn6fw6n.
      @user-qc3qn6fw6n. 4 หลายเดือนก่อน +1

      ​@@achilles1541😂

  • @shalithviranga6063
    @shalithviranga6063 2 ปีที่แล้ว +48

    😍😍😍විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +91

    අවුරුදු කීයක් තිස්සෙ අපි මේ ගීතය අහනවද?
    කවදාවත් එපා වෙන්නෙ නැති ගීත ❤️❤️

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +235

    කල් ඉකුත් නොවන ගීත.. කල් ඉකුත් නොවන හඬක් ❤😍
    සිංදුව මැද්දේ යන කීබෝඩ් සද්දේ මරු ඈ 👌
    News ඇරේජ්මන්ට් නම් පිස්සුවක්🔥❤✌️

    • @krrishgaming2836
      @krrishgaming2836 ปีที่แล้ว

      ඒක සිරාවටම ඇත්ත කතාව .. 🥺🥰

    • @user-eo2yl4tf9e
      @user-eo2yl4tf9e 6 หลายเดือนก่อน

      ❤ . ❤A

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +207

    අතුල සර් කියන්නේ කිසිම ගායකයෙකු හට ඊර්ෂ්‍යා නොකරන නිහතමානී කෙනෙක් ආදරෙයි ආදරෙයි ආදරෙයි හුඟක් තෙරුවන් සරණයි....

    • @ikshurathejan4695
      @ikshurathejan4695 2 ปีที่แล้ว

      Eeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeweeereeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeweeeeeeeeeeeeeeeweeweeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeweeweeeeeeewwwwewweeeeeeeeeeweeeweweeweeeeeeeeeeeweeeeeeeeeeweeeeeereeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeewweeeeeeeeeweeeeweweeeeeeeweweeeeeeeeeweeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeweeeeweeeweeeeeeeeeeeeeeereeweeeeeeeeeeeeeeeeeeeeeweeeeweeeeeeeeeeeeeeewweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeeeeeeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeereeeeeeeeeeeeeeeeeeewwweeeeeweeeeweweeeeeeeeweeeeeeeeeeeweeweeeeeeeeeeweeeeeweeeeeeeeeeeeeeeeeeeeee

    • @ikshurathejan4695
      @ikshurathejan4695 2 ปีที่แล้ว

      Eewweeeeweeeweeweeweeeeeew

    • @ජයනියතයි
      @ජයනියතයි 2 ปีที่แล้ว +7

      @@ikshurathejan4695 තොට පිස්සුද හුත්තිගෙපුතෝ?

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +32

    මේ සින්දුව තරුණ ගැහැණු ළමයෙක් අනිවාර්‍යෙන්ම අහන්න ඕන ගැඹුරු තේරුමක් තියෙන සින්දුවක් 😊

    • @BinduSindu-vk6eb
      @BinduSindu-vk6eb ปีที่แล้ว +1

      😂

    • @Shermanlive
      @Shermanlive 9 หลายเดือนก่อน +1

      ane palayn ban yanna. umbala mara magic ne tihin.

    • @Xham08
      @Xham08 4 หลายเดือนก่อน

      Magic da oii etin 😂😂😂

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +52

    අතුල අධිකාරි මහතාගෙන් සංගීතය ඉගෙන ගත්ත ගොඩක් සිසු සිසුවියන් මේකට කොමෙන්ට් කරලා තියෙනව, කට පුරා සර් කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. හරිම සතුටුයි

  • @praveenravishka5385
    @praveenravishka5385 2 ปีที่แล้ว +82

    හදවතේ ගායකයා ❤️ සිංදුනම් සිංදු එදා ඇහුවත්, අද ඇහුවත්, තව අවුරුදු 10ක් ගිහිල්ල පරම් පරාදෙක තුනක් යනකලුත්...හද රැදි ගීත...❤️🙂 ඇහුවට එපා වෙන්නෙ නෑ...🙂❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +59

    අතුල අධිකාරි මහත්තයගෙ සිංදු ඕනම පරම්පරාවක කෙනෙකුට වුණත් අහන්න පුළුවන් සිංදු.....❤❤
    ඒ තරම් ලස්සනයි.

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 2 ปีที่แล้ว +10

    ගෙදර සබ් එකේ සද්දේ මදි මට මේක අහන්න...නොමියෙන ගීත

  • @nimlakaperera5536
    @nimlakaperera5536 2 ปีที่แล้ว +35

    මම තමයි පළවෙනියටම බැලුවේ 😍😍😍😍 ආදරෙයි අතුල සර් 😍😍😍

    • @dulajsachintha8753
      @dulajsachintha8753 2 ปีที่แล้ว

      නෑ මමයි බැලුවෙ බොරු කියන්න එපා

  • @TheLadiesStore
    @TheLadiesStore 2 ปีที่แล้ว +37

    මේ වගේ සින්දු තමයි අද fantasy ලෝක වල හිරවෙලා ඉන්න විශේෂයෙන්ම පාසල් යන වයසේ ගැහැණු ළමයි අහන්න ඕනි. මේක ලොකු ව්‍යංග්‍යාර්ථයක් තියන සිංදුවක්..ඒත් අවාසනාවකට දැන් බස් එකකට නැංගත් ඇහෙන්නේ කිසිම අර්ථයක් රසවින්දනයක් නැති සිංදු

  • @ovindabasnayaka902
    @ovindabasnayaka902 2 ปีที่แล้ว +29

    සුපිරි තේරුමක් තියෙන සුපිරි සිංදුවක්.තේරෙනවනම් ඉතින් මොලයක් තමයි.

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +34

    නොවෙනස් ආදරණීය හඬක් ❤
    කොරවෙලා යන විදිහෙ arrangements දාන band එකක් ❤
    කනට මී පැණි වගේ sound mix එකක් ❤
    මේ සේරම අපෙ ඇස් මානෙට ගෙනත් දෙන ලංකාවෙ හොඳම චැනල් එකක් ❤
    මේ combination එක ඇත්තටම පිස්සුවක් ❤❤❤
    ආදරෙයි ජාතික රූපවාහිනී ❤❤❤🙏

  • @niroshangamlath7647
    @niroshangamlath7647 2 ปีที่แล้ว +27

    අතුල අධිකාරි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️

  • @imnawwa4443
    @imnawwa4443 2 ปีที่แล้ว +13

    හැමදාමත් ඔරිජිනල් සින්දුවේම හඩින්ම ඒ රිද්මයෙන්ම live sing කරන ගායකයෙක් අතුල ❤👌

  • @dinukapriyamal4700
    @dinukapriyamal4700 2 ปีที่แล้ว +14

    ඔරිජිනල් song එකේ music රසේට හානි කරන්නේ නැතුව අලුත් වැඩ කෑලි දාලා මුන් ගහන හැටිනම් පට්ට.කත කරල වැඩක් නෑ.සුපිරිම

  • @gayandhammika2867
    @gayandhammika2867 2 ปีที่แล้ว +57

    මේ ගීතය රසවිදින්න ... නමුත් Coca Cola කියන්නෙ පිළිකාකාරකයක් කියල මතකේ තියාගෙන ... කැමරාව හැමවෙලේම Coca Cola බෝතලේ වටේ යනව ... මේකත් එක්තරා ඛේදවාචකයක්... සංගීතය අතරෙ බලන මිනිස්සුන්ගෙ මනසට කොකා කෝලා සන්නාමය ඔබ්බවනව ....
    රටේ අවාසනවාට මෙවන් වැඩ සටහනකට අනුග්‍රහය දක්වන්න තරම් ⁣ව්‍යවසායකයෙක් රටේ නෑ !!
    🤐😷🤧
    ඇත්ත දැනගෙන ගීතය රසවිඳිමු ... !!!

    • @tharupathiarchana
      @tharupathiarchana 2 ปีที่แล้ว +4

      හොද දේ විතරක් ගන්න නොතේරේනවා වෙන්න බෑනේ 😌

    • @gayandhammika2867
      @gayandhammika2867 2 ปีที่แล้ว +4

      @@tharupathiarchana - එච්චරට හිතන්න පුලුවන්නම් ලංකාවෙ මිනිස්සුන්ට ...:: see more ..

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 2 ปีที่แล้ว +7

      😂😂 ගොන් ආතල් දෙන්න එපා මනුස්සයෝ
      ඔය ඔක්කොම හිත හිත programme කරන්න බෑ

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      @@1xbetwinner111 muge amma nm mudukku ganikawak...muge katha විලාසයෙන් eeka peenwa

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +17

    සංගීත ලෝකේ හස්තිරාජයෙක් සැනින් නලවන එක හරිම ලස්සනයි කොල්ලෝ ටික ..... ජය වේවා

  • @sujeewaperera2656
    @sujeewaperera2656 2 ปีที่แล้ว +4

    NEWS එක්ක දමිත් අසංක ඕනේ ...ආදරෙයි සරිත් සුරිත් ❤❤❤❤

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 2 ปีที่แล้ว +5

    දැන් මට අවුරුදු 36.....අවුරුදු 25ක් විතරම අගේ ආසම සිංදුවක්....ඒක හෙටටත් එහෙමමයි......

  • @nominthewmal5441
    @nominthewmal5441 2 ปีที่แล้ว +4

    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

  • @shanaliyanage3856
    @shanaliyanage3856 2 ปีที่แล้ว +18

    භාවනාවක් වගේ ගීතය....හදවතට දැනෙන්න ගායනා කරනවා.....ආදරය සැළලිහිණියෝ ඹබට...මේ වගේ වැඩ සටහන් අපිට දෙනවට.....💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @vishwanirmal1010
    @vishwanirmal1010 2 ปีที่แล้ว +2

    Yaani model eke inna ekama singer ❤️😍

  • @IK-er6cn
    @IK-er6cn 2 ปีที่แล้ว +7

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අහපු ඒ කට හඩ තාමත් එහෙමමයි 🎧🎙️❤️ අතුල

  • @jayawikramajayawikrama8540
    @jayawikramajayawikrama8540 ปีที่แล้ว +1

    Godak asai me sinduwata athula aiyage handata harima asai

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 2 ปีที่แล้ว +14

    ලොකු අර්ථයක් ලස්සන කටහඬක් මිහිරිම සංගීතයක්🥰💪😎

  • @pdcreations7242
    @pdcreations7242 2 ปีที่แล้ว +15

    COKE - RED මේ program එක වෙනනම Art එකක්.. ❤

  • @pswalkingtours
    @pswalkingtours 2 ปีที่แล้ว +20

    අපේ කොල්ලො දෙන්නගෙ වැඩ නම් මරු❤️

  • @lahirufernando3189
    @lahirufernando3189 2 ปีที่แล้ว +5

    National Channel 💜️ +
    Athula Adhikari ❤️+ News Band😍 = 🔥

  • @CodeCrafted228
    @CodeCrafted228 2 ปีที่แล้ว +24

    නිහතමානී ගායකයකු සහ සුපිරිම බෑන්ඩ් එකක්🎧❤️

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +4

    ඒ ලිඩ් පාර්ට් එක හිත අතිතයට අරන් යනවා...

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +11

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ ඉදිරියටම යන්න ❤️❤️❤️ සැමට ජයෙන් ජය❤️❤️❤️

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว +7

    Athula sirge acting , singing දෙකම මරු

  • @angelosradiatorH
    @angelosradiatorH 2 ปีที่แล้ว +17

    ❤️ පොඩි කාලේ ගුවන් විදුලියේ ශ්‍රවණය කරපු version එක තාම එහෙමයි. ❤️

  • @tharindusupun8083
    @tharindusupun8083 2 ปีที่แล้ว +19

    නියම වැඩක් .sound,lights, camera, music, singing
    Superb performances ❤️🎶📸🎥

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +3

    💛 අතුල අධිකාරි සර්ට සහ News බෑන්ඩ් එකට.

  • @jaylow.r35
    @jaylow.r35 ปีที่แล้ว +1

    Adrei athula man kurunegla Nadun

  • @lasithapathirana6881
    @lasithapathirana6881 2 ปีที่แล้ว +3

    මම ජීවිතේ ආසම සින්දු වලින් එකක්,
    හරි ඒ කතාව ඉවරයි,
    අර vers එකේ ගහන ඕගන් පාට් එකට මගේ track එක පැන්නා, ඒක මාරම ආතල්... 👏👏👏❤❤❤

  • @hiranhansaka7107
    @hiranhansaka7107 2 ปีที่แล้ว +16

    Sri lankan best music program .....thank you රූපවාහිනී ❤️😍

    • @mallikasw8856
      @mallikasw8856 2 ปีที่แล้ว

      *music

    • @kalumtharanga893
      @kalumtharanga893 2 ปีที่แล้ว

      Except news and politics programes,,,rupavahini always best

  • @harshalakmal9061
    @harshalakmal9061 ปีที่แล้ว +1

    Me sindunam mara arthayak thiyenne❤️🥰

  • @hirushadisanayaka3941
    @hirushadisanayaka3941 ปีที่แล้ว +1

    අතුල සර්ත් එක්ක සර්ගෙ සිංදුවක් කියන්න තිබ්බනම් එකට පිස්සුවක් ඒක නම් 😩❤️

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 5 หลายเดือนก่อน +1

    මාර ගැඹුරු අර්ථයක් තියෙන්නේ මේ සිංදු වේ 👍❤️

  • @mayuratharanga8913
    @mayuratharanga8913 2 ปีที่แล้ว +5

    හදවතෙ ගායකයා..😃

  • @chathuraranathunga8058
    @chathuraranathunga8058 7 หลายเดือนก่อน +1

    සදාකාලික තාරුණ්‍යය ❤

  • @prazaakv282
    @prazaakv282 10 หลายเดือนก่อน +2

    කවුරුත් කතා කරන්නෑ ඒ බැකින් එක ගැන , ලොවෙත් නෑ 🥳

  • @tharudasun887
    @tharudasun887 10 หลายเดือนก่อน +2

    2023-10-18. අදටත් අහනවා මේ සිංදුව...❤

  • @malithirugalbandara805
    @malithirugalbandara805 2 ปีที่แล้ว +11

    ආසම සිංදුවක් ආසම හඬින් 😍

  • @kasunsrinath4321
    @kasunsrinath4321 2 ปีที่แล้ว +1

    සරදම් නොකරමි ආදරයෙන් කියමි 🤟🤟
    විසිරුනු පෙති යලි මලක් 🌹 නොවේ නැගණි 🤘🔺🔺🔺

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +3

    කිසිදා වයසට නොයන ගායකයා ❤️❤️මං කැමතිම සිංදුව

  • @sandaruofficial2157
    @sandaruofficial2157 2 ปีที่แล้ว +3

    අතුල සර්...❤️ නිව්ස් බෑන්ඩ්😍

  • @NisankaMandara
    @NisankaMandara 2 ปีที่แล้ว +3

    0:27 Superb Entrance 😎😎

  • @stk885
    @stk885 2 ปีที่แล้ว +1

    සිරසෙ FM එකේ රොෂාන් සහ කැළුම් කරපු චාට් ශෝ එකේ අංක එකේ සති ගාණක් තිබුන සිංදුවක්. මතක අය ඉන්නවද?

    • @dimuthufernando1126
      @dimuthufernando1126 9 หลายเดือนก่อน

      රසරිසි ගී වලත් මේක ගියා නේද, තනුජා, නාරද කරපු

  • @malshanrangana4783
    @malshanrangana4783 3 หลายเดือนก่อน

    ආසම එකක් ❤❤

  • @asankakariyawasam7557
    @asankakariyawasam7557 2 ปีที่แล้ว +3

    මගේ හදවතේ ගායකයෙක් තමයී ආදරෙයී 💜️💜️🎸

  • @user-xs5rw2dv8s
    @user-xs5rw2dv8s 2 ปีที่แล้ว

    Adrai me sinduwt mth....❤️❤️❤️❤️a wgema athula sir ge anith sindu wltth asaiiiiii....🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Nice song 🎵

  • @hashanthikosala2414
    @hashanthikosala2414 ปีที่แล้ว +1

    Oww hamadatama ea hadatath nice 😘😘😘💟💟👍👍👍

  • @kasunexe
    @kasunexe 2 ปีที่แล้ว +3

    Aniwa trending meka nm ❤️

  • @hybridcare9977
    @hybridcare9977 2 ปีที่แล้ว +2

    හඩට ගැලපෙන බැකින් එක.ආදරෙයි සරිත් සුරිත්

  • @user-of9ft4bi5n
    @user-of9ft4bi5n ปีที่แล้ว

    Ai natte .innwa

  • @SureshSuresh-ey6hk
    @SureshSuresh-ey6hk 3 หลายเดือนก่อน

    Ateethaya sundarai

  • @SahankanishkaKanishka-ti1jj
    @SahankanishkaKanishka-ti1jj ปีที่แล้ว

    Athula sri❤

  • @SahankanishkaKanishka-ti1jj
    @SahankanishkaKanishka-ti1jj หลายเดือนก่อน

    ❤❤ adaryi ada wagamyi

  • @user-ou6wz5vz1b
    @user-ou6wz5vz1b หลายเดือนก่อน

    Superb voice..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tiraldesilva4164
    @tiraldesilva4164 2 ปีที่แล้ว +1

    හ්ම්ම්ම්ම් මගේ ජීවිතේ එක්ක ගොඩාක් සම්බන්ද ගීතයක්.. මතකද VshTi❤️..??

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 2 ปีที่แล้ว +5

    My favourite one from legendary Athula Adikari.

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว +1

    කවදත් අහන්න කැමති සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwansameera7987
    @ruwansameera7987 2 ปีที่แล้ว +1

    අම්මෝ sound..මරු ආ. Please use the head phones

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +1

    තාමත් ආස සින්දුව ❤😍♥️

  • @dilu471
    @dilu471 8 หลายเดือนก่อน

    Thada live 😊😊🤸‍♂️🚴‍♂️

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 ปีที่แล้ว

    Thamath adarekarana sinduwak

  • @user-cc2ks5bq1m
    @user-cc2ks5bq1m ปีที่แล้ว +1

    Ooo ❤

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +1

    අමරණීය වොයිස් මෙව්වා....ඒ එක්කම කියන්න ඕන ගීතයන් පවා අද වගේම හෙටත් ජීවමාණ වේවී😍

  • @gaganamagazine6053
    @gaganamagazine6053 2 ปีที่แล้ว +1

    පෞද්ගලික මාධ්‍ය ඉක්මවා යන සෞන්දර්ය මතු කරන්න ජාතික මාධ්‍ය විදියට දරන උත්සාහය ඇගයිය යුතුයි. මෙය තමා සැමදා රැදියුතු අභිමානය ස්තූතියි ජාතික රෑපවාහිණී ෴

  • @MUSIQ4K
    @MUSIQ4K 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා ❤️✔🌠

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi7563 2 ปีที่แล้ว +2

    ආසම එකක්... ආසම එකෙක්... ආසම සෙට් එකක්..... ... ආසම විදියට ❣️❣️❣️

  • @madusankaabeywickrama8405
    @madusankaabeywickrama8405 2 ปีที่แล้ว +1

    Adarei godak atula mahatmaya

  • @bhathiyaprabhashwara5182
    @bhathiyaprabhashwara5182 2 ปีที่แล้ว +2

    ඒ වොයිස් එක ❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +2

    අමුතුම ලස්සනක් තියෙන්නෙ ඒ සිංදුවේ♥️

  • @kasunshanaka7197
    @kasunshanaka7197 9 หลายเดือนก่อน

    Man asama song ekak

  • @suranjithadikari7717
    @suranjithadikari7717 ปีที่แล้ว

    Athula aiya katahada meepani vage

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +1

    👍කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත ❤️❤️❤️😘😘😘

  • @greastbebrave7049
    @greastbebrave7049 2 ปีที่แล้ว +1

    Hadawathata Danenawa godak.thanq athula sir🙏💓

  • @KjSanjayaKumara-zh7ud
    @KjSanjayaKumara-zh7ud ปีที่แล้ว

    Way home means confirm Mr adikaari . congratulations.🎉🎉😊😊

  • @shanthapriya4780
    @shanthapriya4780 7 หลายเดือนก่อน

    I Love this soooooooooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 9 หลายเดือนก่อน

    ආසම සිංදුවක් ❤ ,අතුල 🎤🎶🎵,බැන්ඩ් එක නියමයි 👌

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 18 วันที่ผ่านมา

    වයසට යන්නේ නැති කටහඬවල්

  • @harshasrijayampathi8745
    @harshasrijayampathi8745 หลายเดือนก่อน

    Genuine gentlemen ❤

  • @KavinduMalindha-wf7mv
    @KavinduMalindha-wf7mv 8 หลายเดือนก่อน

    ඇත්තටම mega balst එකට වඩා සුපීරියක්..ආදරෙයි රූපවාහිනී..❣️

  • @nilankaniroshan1462
    @nilankaniroshan1462 2 ปีที่แล้ว +2

    ඒක ❤️❤️

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +3

    සදා අමරණීය ගීත🎶♥️

  • @shirleybhanuka529
    @shirleybhanuka529 2 ปีที่แล้ว +14

    නිව්ස් නං පිස්සුවක් බං
    අතුලත් පිස්සුවක් බං
    කෝක් රෙඩ් පිස්සුවක් බං
    ජාතික එක නං පිස්සුවක් බං දැං 😅❤️

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +2

    අදහස් ඉතා වටින සින්දුවක් ❤😍

  • @user-ox7hl3og3j
    @user-ox7hl3og3j 6 หลายเดือนก่อน +2

    Sarith Surith

  • @Rasi990
    @Rasi990 2 ปีที่แล้ว +2

    අතුල අදිකාරි 💎💚

  • @AyeshaJayasinghe-u7z
    @AyeshaJayasinghe-u7z หลายเดือนก่อน

    lovely song forever

  • @ishanipavithra6900
    @ishanipavithra6900 6 หลายเดือนก่อน

    Newsbar 🎉 so good

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 2 ปีที่แล้ว +4

    ආසම ගායනයක් ❤❤❤