Rosa Mal Paata - Original Medley | රෝස මල් පාට | Namal Udugama | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Rosa Mal Paata - Original Medley | රෝස මල් පාට | Namal Udugama | Coke RED
    ලොවම නිදන රාත්‍රියේ / සැඟ වී සැඟ වී පාවේ දෝ / රෝස මල් පාට / මේ මල් පාර දිගේ -
    නාමල් උඩුගම (Original Medley)
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Watch More : bit.ly/3b3heHY
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 259

  • @shasindukavishka3285
    @shasindukavishka3285 2 ปีที่แล้ว +149

    අපි ආස කළාකරුවෙක්.....❤️මට පොඩි යෝජනාවක් තියනවා....90 දශකයේම ජනප්‍රිය වුනු සොදුරු කළාකරු විශාරද චන්දන ලියනආරච්චි කළාකරුවානන් ගෙන්නන්න......

  • @dumith9333
    @dumith9333 2 ปีที่แล้ว +127

    කාලයක් music industry එක අල්ලෙ තියන් ඉදපු එකෙක් තමා ❤

  • @surangadilshan6003
    @surangadilshan6003 2 ปีที่แล้ว +25

    හීතල නැතුවත් හිරිගඩු පිපෙනව මිනිහො🥶🥶🥰

  • @tharushikadisanayaka5942
    @tharushikadisanayaka5942 2 ปีที่แล้ว +29

    දමිත් අසංකවත් ගේමුද ඔය ගැම්මටම 😍😍

    • @hashanck5620
      @hashanck5620 2 ปีที่แล้ว +1

      Aniwa

    • @dilumupeka5448
      @dilumupeka5448 2 ปีที่แล้ว +1

      සංස්කෘතිකයි එකගායි මිත්‍රයා ❤️❤️

    • @thaarujayasinghe
      @thaarujayasinghe ปีที่แล้ว +1

      Asama hadak asama gayakaya

  • @uththamakavishka1289
    @uththamakavishka1289 2 ปีที่แล้ว +51

    සංගීත් විජේසූරිය ඕනේ NEWS එක්ක♥️

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 ปีที่แล้ว +70

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Music Band 1 ❤️♥️❤️ The News 🔥🔥 සමග යුගයේ ආදරණීයම ගායක නාමල් උඩුගම ඔබ සැමට අපෙන් සුබ පැතුම් ඉදිරියටම යන්න ජයෙන් ජය ❤️♥️❤️♥️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +28

    90 දශකයේ කෙල්ලන්ගේ සිහින කුමරා ❤️

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 ปีที่แล้ว +22

    පුළුවන් නං මෙි වැඩසටහනට නාමල් උඩුගම වගේම ඉන්ද්‍රජිත් දොලමුල්ල , විජේබණ්ඩාර වැලිතුඩුව , ජයසිරි අමරසේකර , ග්‍රේෂන් ජයමහ , ඉමාන් පෙරේරා, චන්දන ලියනාරච්චි , චන්ද්‍රසේන හෙටිටිආරචිචි , සුභානි හර්ෂණී වගෙ 90 දශකයෙ ජනප්‍රිය ගායක⁣යො ටික ගේන්න . ඒ අයගෙ ලස්සන සිංදු තියනවා ඒව අලුත් පරමිපරාවට අහන්න දෙන්න

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 2 ปีที่แล้ว +50

    NEWS එක්ක remake album එකක් කරානම් අපිටත් මැරෙනකම් අහන්න කීයක් දීලා උනත් ගන්නවා දෙයියො ❤❤

  • @I619WILL619ROX619U
    @I619WILL619ROX619U 2 ปีที่แล้ว +154

    සෝලෝ අහන්න හිටපු හොදම සිංදු ටික මෙඩ්ලියට දාලා අපරාදේ .!!

    • @dilshansenarathna1599
      @dilshansenarathna1599 2 ปีที่แล้ว +7

      Slow giyanm paharak nee......mehemath ft.....😍❤️

    • @NightHawk_Live
      @NightHawk_Live 2 ปีที่แล้ว +5

      @@dilshansenarathna1599 slow neweyi mchn solo. e kiwe wena wenama ahanna one kiyana eka.

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 2 ปีที่แล้ว +6

      සිරාවට..මෙහෙම ආවම අර ෆීලිං එක නෑ

    • @Lakshitha_weerage
      @Lakshitha_weerage 2 ปีที่แล้ว +1

      Sirawatama 😥😥

    • @ig6404
      @ig6404 2 ปีที่แล้ว +6

      Slow අහලා තියනවා බං ගොඩක්. මේ විදියටත් පට්ට🥰❤️

  • @mihiranthalgaswaththa
    @mihiranthalgaswaththa 2 ปีที่แล้ว +45

    ගොඩක් කල් බලන් හිටියෝ..... Thanks රූපවාහිනී 🙏👍❤️ ✅💯

  • @wdilshan9
    @wdilshan9 2 ปีที่แล้ว +21

    බේස් ගහන දෑතට දෙවි පිහිටයි ... ❤️
    සුපිරි @Lehan Budhvin

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +15

    යුග දෙකක විශිෂ්ටයන් එකතු කරන රුපවාහිනිය 💞💞💞💞

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 2 ปีที่แล้ว +6

    Next sherly wijayantha 🔥🔥🔥

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +12

    දෙයක් කෙරුවා සංගිත කණ්ඩායම්වලටත් යමක් හිතන්න ඉතිරි කරලා,නියමයි සරිත් සුරිත් NEWS,රූපවාහිනී එලකිරි

  • @gayantharindu3580
    @gayantharindu3580 2 ปีที่แล้ว +21

    News + Namal
    සුපිරියක් වෙයි.....💪💪

    • @chathukaabeyasinghe6014
      @chathukaabeyasinghe6014 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සුපිරියක් වෙයි🔥

  • @chinthakagamage8875
    @chinthakagamage8875 2 ปีที่แล้ว +35

    Legend 🎙️with two future legends 🎸🥁
    රූපවාහිනී.. යුගයන් බිහිකිරීමේ පුරෝගාමියෝ.. 🔥👍

    • @rehanmendis6345
      @rehanmendis6345 2 ปีที่แล้ว +3

      News band එක බිහිකරේ සිරසෙන්. හැබැයි පොලිෂ් වෙන්නෙ රූපවාහිනියෙන්

    • @chinthakagamage8875
      @chinthakagamage8875 2 ปีที่แล้ว +1

      @@rehanmendis6345 Yeh. Not the band I mean. The trend

  • @kandycomvlog
    @kandycomvlog 2 ปีที่แล้ว +15

    සංගීත් විජේසූරියත් ගෙන්නමු... (wayo)🔥🔥🔥

  • @chathukaabeyasinghe6014
    @chathukaabeyasinghe6014 2 ปีที่แล้ว +40

    ගොඩක් කල් ඉදන් බලන් හිටියා.. ආසම ගායකයා සහ නව පරපුරේ ආසම band එක.. ලොකු වැඩක් දෙයි කියලා හිතනවා... ස්තුතියි @rupavahini සහ #cokeRED එකට..🎉🎉❤️ තව තවත් මෙවැනි ගායක ගායිකාවන්ව ගෙන්වලා coke RED වැඩසටහන වර්ණවත් කරන්න ශක්තිය සහ හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..🎁

  • @rumeshdilrukshabastiyan7610
    @rumeshdilrukshabastiyan7610 2 ปีที่แล้ว +7

    නාමල් උඩුගම ❤❤❤ එයාගේ අහපු ලස්සනම නන්ස්ටොප්.. සමහරවිට the news නිසා වෙන්න ඇති.. ආදරෙයි මල්ලිලා....

    • @sameerasameera5144
      @sameerasameera5144 2 ปีที่แล้ว

      අපෙ ගමෙ තමයි,,,,, මාතර

    • @isoysa
      @isoysa 2 ปีที่แล้ว

      @ramesh aththa..issara hitapu band karayo tika koththu gahanawa wage okkoma kala thibbe..

  • @ishankadhananjaya6771
    @ishankadhananjaya6771 2 ปีที่แล้ว +6

    Damith Asanka
    Chamara Ranawaka
    Sangeeth wijesooriya
    Gennamu💙🔥

  • @rd2604
    @rd2604 2 ปีที่แล้ว +8

    රෝස මල් පාට & මේ මල් පාර දිගේ best Meledy 👌👌👌👍👍💥💥

  • @hasithajayamaha1159
    @hasithajayamaha1159 2 ปีที่แล้ว +27

    සුපිරි සුපිරි සුපිරි.... වැඩසටහන නම් නවත්තන්න එපා. කාලයක් බලන් හිටියා❤️❤️❤️

  • @dhanushkaprasad2967
    @dhanushkaprasad2967 2 ปีที่แล้ว +8

    පොඩි කාලේ ඉදන්ම ආදරේ කරපු ගායකයෙක්.. අදටත් මතුවටත් එහෙම්මයි

  • @ishanakila3438
    @ishanakila3438 ปีที่แล้ว +2

    හැමදාටම වලංගු වචන ❤

  • @sithijaranasinghe9966
    @sithijaranasinghe9966 2 ปีที่แล้ว +4

    දමිත් අසංකවත් ගේන්නකෝ🥺❤️

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +6

    සුපිරි..❤ බලන් හිටපු කෙනෙක්❤🔥

    • @chathukaabeyasinghe6014
      @chathukaabeyasinghe6014 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔව්... ඇගිලි ගැන ගැන බලන් හිටපු කෙනෙක් 🤪🤭

  • @harshapradeep7737
    @harshapradeep7737 2 ปีที่แล้ว +4

    තනියම නැටුවා. එච්චර රහයි, 🧡

  • @prabathkumara5873
    @prabathkumara5873 2 ปีที่แล้ว +3

    දමිත් අසංක නැති එක ගැනනම් දුකයි 😥😥

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +26

    ෂා නියමයි ආපහු Trending වෙන ගැම්මක්

  • @ig6404
    @ig6404 2 ปีที่แล้ว +20

    යුරෝපයේ ඉන්න අපි ආතල් එකේ සෙට් වෙන හැම මොහතකදීම මේ සින්දු තමා අහන්නේ. Thank you roo tunes and news with sari and suri🥰

    • @lasithpiyumika6105
      @lasithpiyumika6105 ปีที่แล้ว

      ඇඹිලිපිටියේ ඉන්න අපිත් එහෙමයි.🌝♥️

  • @gihangunawardena5679
    @gihangunawardena5679 2 ปีที่แล้ว +7

    බේස් ගහන අත්දෙකට ජය🙏💜

  • @tharushikadisanayaka5942
    @tharushikadisanayaka5942 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් කල් ඉදලා බලන් හිටියෙ නාමල් උඩුගම ගායකයා සරිත් සුරිත් එක්ක එනකන් පිස්සුවක් ඒකනම් ❤️😍

  • @piymisewwandi2446
    @piymisewwandi2446 2 ปีที่แล้ว +1

    Patta machan wadak ne kiyala..

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +3

    Namal sir & Sarith Surith! What a combination ❤
    They danced to his voice 😂

  • @prashadviduranga8392
    @prashadviduranga8392 2 ปีที่แล้ว +4

    මේ මල් පාර දිගේ සෝලෝ ගහන්න තිබ්බේ 😩❤️

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 ปีที่แล้ว +2

    දමිත් අසංක ගෙන්නෝ🙏

  • @nipufernando3517
    @nipufernando3517 2 ปีที่แล้ว +4

    Rookanthage සිංදුත් ඕනි🙋‍♀️

  • @avishkaprabath8556
    @avishkaprabath8556 2 ปีที่แล้ว +2

    මා අඳුරේ සඟවලා ඔබ ඔහු සමඟින් ගියා...//

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio3134 2 ปีที่แล้ว +3

    නාමල් උඩුගම 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪

  • @ishankamadhushani8034
    @ishankamadhushani8034 ปีที่แล้ว +1

  • @akkapana
    @akkapana 2 ปีที่แล้ว +4

    ගැම්මක්

  • @Kosala_Gamage
    @Kosala_Gamage 2 ปีที่แล้ว +1

    නාමල් උඩුගම...ලංකාවටම එකයි..කවුරු කිව්වත් මේ රහට කියන්න බැහැ ..

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani1121 2 ปีที่แล้ว +5

    News 🔥❤🔥❤🔥❤

    • @chathukaabeyasinghe6014
      @chathukaabeyasinghe6014 2 ปีที่แล้ว +1

      News එක්ක නාමල්.. ආයෙ ගැම්මක් තමයි🔥🌚

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 2 ปีที่แล้ว +5

    දමිත් අසංකව ගේන්නකෝ 😪

  • @wedikakushan4713
    @wedikakushan4713 2 ปีที่แล้ว +2

    හත්තික්කේ 😊වදන් නැත😊 අහන් විතරමයි 👍👌

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 2 ปีที่แล้ว +2

    Lakshman hilmi ona ilagata ❤️😍

  • @agricultureguidesl293
    @agricultureguidesl293 2 ปีที่แล้ว +5

    අඩේ පට්ටම ඒකනම්.තව තීනම් අහන් ඉන්න ආසයි අප්පා.මරු 😍😍😍😍😍😍 👌

  • @malithdesilva9915
    @malithdesilva9915 2 ปีที่แล้ว +1

    හොදම සින්දු ටික මෙඩ්ලියට දාලනෙ 😒

  • @Corner37121
    @Corner37121 2 ปีที่แล้ว +3

    නාමල් උඩුගම😍😍💆

  • @LahiruNethmal
    @LahiruNethmal 2 ปีที่แล้ว +13

    ආසම ගායකයෙක් ❤️⚡

  • @RAKSHA-
    @RAKSHA- 2 ปีที่แล้ว +5

    පට්ට ආස ගායකයෙක්..❤👊

  • @kasunishara8998
    @kasunishara8998 4 หลายเดือนก่อน

    අඩෝ NEWS කියන්නෙ BRAND එකක් බන්...🌟✌️🌟

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +1

    Chandana liyanaarachchi sir wath gemu 😍🤟

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 2 ปีที่แล้ว +1

    පට්ටම

  • @roshsan3650
    @roshsan3650 2 ปีที่แล้ว +2

    damith ashakath one ❤️

  • @sanjulakrishan2906
    @sanjulakrishan2906 2 ปีที่แล้ว +2

    නාමල් උඩුගම අම්මෝ ඒ කට හඩ ඇහුනත් ඇති..❣️😘බැකිනුත් සුපිරි 🎼💪

  • @dilshanmad
    @dilshanmad 2 ปีที่แล้ว +1

    Base guitarist 👌

  • @malinduliyanagamage4522
    @malinduliyanagamage4522 2 ปีที่แล้ว +2

    නාමල් උඩුගම ගායකයා ඔබත් තවම තාරුණ්‍යයයි.ගීත ත් තවම තාරුණ්‍යයයි.හැමදාමත් ආදරෙයි🧡

  • @nippastudio4135
    @nippastudio4135 2 ปีที่แล้ว +5

    නාමල් උඩුගම....ආදරෙයි...මේ මල් පාර දිගේ ඕනේ...❤🙏

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +2

    කවදාවත් පරණ වෙන්නෙ නැති අදත් අහන්න පුළුවන් ලස්සනම සිංදු නාමල් උඩුගම ❤

  • @sharathasudeshana
    @sharathasudeshana ปีที่แล้ว +1

    ඔයාගේ සිංදු වලට මන් ඇබ්බැහි වෙලා ඉන්නේ.. අයියේ.. මන් ඔයාට ආදරෙයි...❤️❤️

  • @hiruuranathunga827
    @hiruuranathunga827 2 ปีที่แล้ว +2

    Namal Udugama🙈♥️
    Favorite🥳♥️

  • @harshanarathnayaka6897
    @harshanarathnayaka6897 2 ปีที่แล้ว +2

    32 පාර අහන්නේ😘

  • @erangaananda
    @erangaananda 2 ปีที่แล้ว +2

    Thumbs up from Maldives

  • @natureofnature8406
    @natureofnature8406 2 ปีที่แล้ว +1

    Amal perera gennanne kawaddooo

  • @gayanakahavita9359
    @gayanakahavita9359 2 ปีที่แล้ว +1

    Supiri💗💗💗

  • @sachithdilanka8405
    @sachithdilanka8405 2 ปีที่แล้ว +4

    නියමයි. ආසම වොයිස් එකක් ❤️❤️ සංජීත් විජේසූරියත් ගෙන්නමු ❤️❤️

  • @shanukalakshansenadeera9925
    @shanukalakshansenadeera9925 2 ปีที่แล้ว

    චන්දන ලියනආරච්චිවත් ගෙන්නමු ✅💜️

  • @malindahewawasam9052
    @malindahewawasam9052 2 ปีที่แล้ว +1

    නාමල්... කටහට තාමත් එහෙම්මමයි.... ✌ ජය

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 ปีที่แล้ว

    ටාහුඩු 2000 ගනන් වල කරේ තියන් අහපු ට්‍රැක් එක

  • @ashen3889
    @ashen3889 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෙක් ❤️❤️

  • @janakasanjeewa309
    @janakasanjeewa309 2 ปีที่แล้ว +2

    පට්ටම band ඵක.හොදම සංගීත වැඩසටහන

  • @isharamadushanka9131
    @isharamadushanka9131 2 ปีที่แล้ว +2

    Next සංගීත්❤️

  • @darshikaniroshan5842
    @darshikaniroshan5842 2 ปีที่แล้ว +1

    chandana liyanarachchi ඊළඟට

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +2

    එදත් අදත් කවදත් හදවතේ ඉන්න ගායකයා. ❤️

  • @shashikakodithuwakku8989
    @shashikakodithuwakku8989 2 ปีที่แล้ว +3

    News enawa nam daily hari roo tunes balanawa ❤️❤️

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 ปีที่แล้ว +2

    hmmo masyak witra bln hitiya😍

  • @teamrevival2418
    @teamrevival2418 2 ปีที่แล้ว +1

    Damith asanka onee

  • @krishanbandara8702
    @krishanbandara8702 2 ปีที่แล้ว +1

    අපරාදයක් කරලා බං, ඇයි මේ සෙට් එක සෝලෝ ගැහුවේ නැත්තේ

  • @supuniwathsala6496
    @supuniwathsala6496 2 ปีที่แล้ว +2

    මගෙ අම්මගෙ ආසම ගායකයා🖤

  • @buddhiprabath811
    @buddhiprabath811 2 ปีที่แล้ว +1

    Damith asanka+news 😔😔😔

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +2

    අපේ ආදරණීය නාමල්... චිරං ජයතු... දෙවි පිහිටයි 🙏❤️❤

  • @asirilakmal5520
    @asirilakmal5520 2 ปีที่แล้ว +1

    Superb

  • @shanukagimhan2573
    @shanukagimhan2573 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි 🔥❤️ ඉදිරියටම යන්න වාසනාව ආශීර්වාදය ලැබෙන්න කියලා පතනවා #cokered #news 💯

  • @shamilrathnasekara4606
    @shamilrathnasekara4606 2 ปีที่แล้ว +1

    Super...

  • @nippastudio4135
    @nippastudio4135 2 ปีที่แล้ว +2

    නාමල්ගේ මම ආසම සින්දු 4 එකට...😍😍

  • @trvviduranga8886
    @trvviduranga8886 2 ปีที่แล้ว +2

    Namal ❤️❤️‍🔥

  • @danusandaruwan6473
    @danusandaruwan6473 2 ปีที่แล้ว

    Adooooo namal

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +2

    සුපිරි..👍..🔥.. ❤..!

  • @kasungimhana2733
    @kasungimhana2733 2 ปีที่แล้ว +1

    In 10 days views 1 million .best of rupavahini and sarith &surith

  • @nayanajithsandaru4055
    @nayanajithsandaru4055 2 ปีที่แล้ว +3

    සුපිරියක්🙌❤

  • @sachinkumara6831
    @sachinkumara6831 2 ปีที่แล้ว +1

    Backing 😯😲❤️❤️

  • @lakshithagamunu1784
    @lakshithagamunu1784 2 ปีที่แล้ว +1

    පට්ට🎤🎤🎤🎤🎤🎤🎉️🎉️🎉️🎉️🎉️

  • @mithilarathnayaka5089
    @mithilarathnayaka5089 2 ปีที่แล้ว +2

    වචන නෑ මේ සම්මිශ්‍රණයට❤️❤️❤️❤️ සුපිරියක්මයි❤️❤️😍😍

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    bess malli , oyanam waddek, great work

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 2 ปีที่แล้ว +1

    Supiriyak thamai ithinn..👌👌
    Sarith surath VS Namal udugama..💓💓

  • @madhurasupeshala1756
    @madhurasupeshala1756 2 ปีที่แล้ว +2

    ගොඩක් කාලයක් බලන් හිටියා ❤️

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 2 ปีที่แล้ว +1

    Namal aiya♥️🥺

  • @pasindukulasinghe893
    @pasindukulasinghe893 2 ปีที่แล้ว +2

    Music arrangements 🔥 singing 🔥 videography 🔥