Sahan Liyanage | HEENAYAKDA ME (Cover) | Ashan Fernando ft Dilki Uresha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 365

  • @SahanLiyanage96
    @SahanLiyanage96  5 ปีที่แล้ว +62

    Connect with SAHAN LIYANAGE on ;
    Instagram : instagram.com/sahan.li/?h...

    • @tokyoisley3902
      @tokyoisley3902 5 ปีที่แล้ว +7

      This is a special request... Plz do a cover for that song...' සේපාලිකා මලයි' i really wanna hear it from your voice... 😌🙏❤️

    • @nehakaushi8319
      @nehakaushi8319 5 ปีที่แล้ว +1

      ඇයී අප්පා විඩියෝස් දාන්නේ නැත්තේ... නැත්තම් මට පේන්නේ නැද්ද...😫

    • @sanodyaKavindi
      @sanodyaKavindi 4 ปีที่แล้ว +1

      Waw eknm lsnai gdk aiya. Superb

    • @muthuniindrachapa89
      @muthuniindrachapa89 4 ปีที่แล้ว

      Lengathukama nethaga thiya kiyannnko

    • @ayamagapanaayamagapana9764
      @ayamagapanaayamagapana9764 4 ปีที่แล้ว

      Lassanai

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 8 หลายเดือนก่อน +54

    මේ සිංදු ව නම් භාවනාවක් වගේ කොච්චර ඇ හුවාත් එපා වෙන්නේ 2024 ත් අහන අය කෝ..❤❤

  • @user-nolifewithoutjesus
    @user-nolifewithoutjesus 5 ปีที่แล้ว +113

    ගොඩක් ලස්සන voice එකක්. හැම සින්දුවක්ම හදවතටම දැනෙනවා.
    මේ සින්දුව අහල සින්දු ඔක්කොම අහපු බලපු මන් වගෙ තවත් අය ඉන්නවාද

  • @kawyaperera8605
    @kawyaperera8605 3 ปีที่แล้ว +3

    මේ පිරිමි පපුවේ
    නුඹට මිස ලදුනේ
    නෑ පෙම උපන්නේ සංසාරයේ..........................
    ❤❤❤❤

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 5 ปีที่แล้ว +38

    සහන්ගේ නම් ඉතිම් කියන්න වචන නෑනෙ.ඒ වොයිස් එකට පිස්සු වැටුනු කෙනෙක් තමා මාත් 🤗🤗🤗

  • @kaveeshakavindi5117
    @kaveeshakavindi5117 5 ปีที่แล้ว +8

    පෙරුම් පුරා ළංවෙලා
    ආත්මයම හැඩකලා
    උපදිනා භවයක් පුරා
    අපි අපේ වේවා සදා...❤️❤️❤️

  • @Hana-xw5yl
    @Hana-xw5yl 4 ปีที่แล้ว +44

    Addicted to this❤ listening again and again❣

  • @jagathjayawardane9550
    @jagathjayawardane9550 25 วันที่ผ่านมา

    අම්මෝ ඒ voice එක නම් භාවනවක් ❤ හරිම ලස්සනයි..

  • @isharahansimali7926
    @isharahansimali7926 5 ปีที่แล้ว +5

    සහන්.....වචන දෙකක් නෑ හිතට සහනයක් ගෙනෙන හඩක්.....

  • @Warusha_Pansilu
    @Warusha_Pansilu ปีที่แล้ว +2

    අනේ ඒ හඩට නං වශී වෙනවා.😍❤️

  • @buddikadushani2378
    @buddikadushani2378 4 ปีที่แล้ว +1

    Idiriyatama yanna. Hadavathinma suba pathanava aiye oyata. ❤️❤️🎵🎶🎶🎤🙏🙏🙏

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +4

    ඔබෙ සෙවනට වෙලා..දිවිතුරා...
    ඉන්නමිි ඔබට අැපකැප වෙලා..හරිම ලස්සනයි අයියේ..😍

  • @kavisilva6165
    @kavisilva6165 2 ปีที่แล้ว +1

    Hitha hiri vattapu sindhuvak 😊❤

  • @ajuwinfly8272
    @ajuwinfly8272 4 หลายเดือนก่อน +1

    Thanikda inakota ahnna patta song aka ❤❤😊🎉

  • @ay.dilru.3162
    @ay.dilru.3162 5 ปีที่แล้ว +2

    Woooow niyamai .godak lassani.❤️❤️❤️❤️❤️❤️
    ජීවිතේම පුදුමාකාරයි
    හීනයක්ද මේ.......

  • @sanuriabisheka4128
    @sanuriabisheka4128 3 ปีที่แล้ว

    මාරයි.patta ලස්සනයි kata හඩ. 😍😍😍😍😍😍

  • @Isharamalshani1029
    @Isharamalshani1029 หลายเดือนก่อน

    හීනයක්ද මෙ ඔබෙන් ලද සෙනෙහෙ ...
    ආත්මයම මෙ ඔබටයි බවයෙන් බවෙ..
    🥺❤️‍🩹💍

  • @startupbeauty4616
    @startupbeauty4616 5 ปีที่แล้ว +11

    අනේ මන්දා...😍🤔
    මේ කීවෙනි වතාවද මේක අහන්නේ කියලා..

  • @saveenkurera
    @saveenkurera 7 หลายเดือนก่อน

    පෙම් පැතුම් අතරේ
    පින්සාර මාගේ
    හැඟුම් කිතිකැවුනා නිස්කාරනේ
    මේ පිරිමි පපුවේ
    නුඹට මිස ලදුනේ
    නෑ පෙම උපන්නේ සංසාරයේ
    පෙරුම් පුරා ලං වෙලා
    ආත්මයෙන් හැඩ කලා
    උපදිනා භවයක් පුරා
    අපි අපේ වේවා සාදා❤️😘

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 5 ปีที่แล้ว +2

    අම්මෝ ඒක ගොඩාක්ක්ක්ක්ක්ක්..... ලස්සනයි අයියේ ඔයාගේ voice එකනම්...... කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි

  • @malshamalshaprasadani5562
    @malshamalshaprasadani5562 3 ปีที่แล้ว +1

    හිනයක්ද මේ....
    ඔබෙන් ලද සෙනේ....
    ආත්මයම මේ ඔබටයි....
    බවයෙන් බවේ....
    🎵🎶💓

  • @jayalalpriyarathna8930
    @jayalalpriyarathna8930 5 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක්. ලස්සන කටහඩක්.

  • @savidyasathsarani7806
    @savidyasathsarani7806 2 ปีที่แล้ว

    Jiwithayama pudumakarai hinayakda mee...🥺❤️🌻🤗

  • @chalanikumari8643
    @chalanikumari8643 4 ปีที่แล้ว

    Eththatama ahan inna asaiii aiyage songs.hitha niwana bawanawak wagee.suba pathanawa aiye❤👍

  • @startupbeauty4616
    @startupbeauty4616 5 ปีที่แล้ว

    පුරුද්දක් වගේ දවස ගානෙ ඇවිත් සින්දු අහනවා.. අහපු සින්දුත් ආයේ අහනවා.. ඇත්තටම කීවොත් ඒ කටහඬ මේ ඉන්න හැමෝවම වශී කරගෙන.. ❤️❤️ ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....🙂🙂

  • @anjaleewijesinghe1976
    @anjaleewijesinghe1976 5 ปีที่แล้ว +33

    Me loke mge favourite ma voice eka😊😘🙈❤👍

  • @RawinduAshen-rm8cw
    @RawinduAshen-rm8cw 5 หลายเดือนก่อน +1

    මට එයාව මතක් උනා ඒත් දැන් එයා මගේ ළග නෑ ඉන්න කෙනත් එක්ක සතුටින් ඉන්න 😭

  • @sallyjohn5735
    @sallyjohn5735 4 ปีที่แล้ว +1

    මේ වස්සන සිහිනය පුරා පෙම් හොරෙක් රහසෙ අඩි තියා..❤️
    මහ රෑ තිස්සෙ හිරි හැර කලා මගෙ උන්මාද පෙම ඇහැරවා..❤️
    ඔබෙ සෙවණට වෙලා දිවි තුරා
    ඉන්නම් උබට ඇප කැප වෙලා..❤️

  • @prashaniprashani3223
    @prashaniprashani3223 5 ปีที่แล้ว +8

    නියමය්‍ aiye .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @duwashatharuki8611
    @duwashatharuki8611 4 ปีที่แล้ว

    wow.....aththamai marama lassanai

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 3 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @Saduni-l9g
    @Saduni-l9g 3 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @koswaththakosha680
    @koswaththakosha680 3 ปีที่แล้ว

    අනෙ අයියෙ මාරම ලස්සනයි කියන්න වචන නැ ❤❤❤❤

  • @dinidini5054
    @dinidini5054 3 ปีที่แล้ว

    ලස්සනයි aiye

  • @laselove577
    @laselove577 4 ปีที่แล้ว +1

    Supar voice 🤗 olda best
    ❤❤

  • @ruwanpuraruwanpura3497
    @ruwanpuraruwanpura3497 4 ปีที่แล้ว

    Wow..wow...heenayakda mee....

  • @waranakulasuriyawasanti6071
    @waranakulasuriyawasanti6071 4 ปีที่แล้ว

    Attatama lassaniiiii goooooooooooooooodak ahan enna asai good luck jp

  • @ishadijayasooriya892
    @ishadijayasooriya892 3 ปีที่แล้ว

    Godak lassanai අයියේ song එක....

  • @shanalisilva9402
    @shanalisilva9402 3 ปีที่แล้ว

    Ammo eee voice eka maru aiya hitata godak wadinawa ee voice ek adarey ❤❤❤❤❤🥺🥺🥺🥺🥺

  • @sanjeewanisanjeewani608
    @sanjeewanisanjeewani608 5 ปีที่แล้ว

    සුපිරි

  • @limashalimashahatanpola2198
    @limashalimashahatanpola2198 5 ปีที่แล้ว +4

    Can't gather words to describe all this..it's feeling like flying when I heard your voice...

  • @yasithsehansa9963
    @yasithsehansa9963 2 ปีที่แล้ว

    ආයි අහන ගමන් 😍❤️

  • @kavinduchandimal1487
    @kavinduchandimal1487 4 ปีที่แล้ว

    woooooow හිතට දැනෙන්නම කියනව💓 voice❤

  • @sharindipramodya5930
    @sharindipramodya5930 5 ปีที่แล้ว

    Mg asama aaasama aaaaasama song eka.අනේ ඒක ශෝයි...😍😍😍😍😍.

  • @sarangamadawa5187
    @sarangamadawa5187 5 ปีที่แล้ว +1

    Ekanam niyamayi 👍🤙💓

  • @nilanthifernando4990
    @nilanthifernando4990 4 ปีที่แล้ว +1

    Beautiful voice mail 💕💕 I like your song God bless you ❤️❤️❤️

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 2 ปีที่แล้ว

    lassana voice ekak.congratulations

  • @awankashenali5604
    @awankashenali5604 5 ปีที่แล้ว

    Ane aiyeee puduma lassniiiiiii

  • @hashinihashi2064
    @hashinihashi2064 5 ปีที่แล้ว +4

    Your voice is amazing aiyh... good job,keep it up 😍😋😘 all the best 🌸

  • @sl9787
    @sl9787 5 ปีที่แล้ว +1

    Lassanaii aiya 😍😘

  • @damsakbandara2890
    @damsakbandara2890 5 ปีที่แล้ว +14

    පට්ට ඕයි කියන්න වචන නෑ, තව කවර් කරමු, පිස්සුවක් වගේ ඔයාගේ සින්දු ?😍😍😍

  • @dilshandinuka6248
    @dilshandinuka6248 4 ปีที่แล้ว

    ආදරෙයි බන් මං ආසම සිංදු

  • @dinurahansaja383
    @dinurahansaja383 5 ปีที่แล้ว +1

    Elaa

  • @verangakaveesha1924
    @verangakaveesha1924 5 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ voice eka ❤❤❤❤❤

  • @gothamitharushika9439
    @gothamitharushika9439 4 ปีที่แล้ว

    Maraama lassanaii aiyeee

  • @AnjuPanagamage
    @AnjuPanagamage 4 ปีที่แล้ว

    Jiwithym pudumakrai hinykda mee ❤️❤️❤️❤️

  • @dananjimadushani4531
    @dananjimadushani4531 5 ปีที่แล้ว

    Oyage voice eka lassanaiii😍😍😍😍

  • @yasasniroshan7243
    @yasasniroshan7243 5 ปีที่แล้ว

    Pattama lassanai sinduwa, 👍👌

  • @vernarchandrasiri3084
    @vernarchandrasiri3084 4 ปีที่แล้ว

    Wow thava songs karanna me vage ❤❤❤

  • @hansiwijerathne688
    @hansiwijerathne688 5 ปีที่แล้ว

    ලස්සනයි 🙂

  • @ruwanherath9200
    @ruwanherath9200 3 ปีที่แล้ว

    Patta lassai shan aiye voice eka. ❤️❤️🌹🌹🌹💕💕

  • @manelpriyadarshani1487
    @manelpriyadarshani1487 4 ปีที่แล้ว

    Niyamai bro.pissu hadenawa.

  • @darkprince3207
    @darkprince3207 5 ปีที่แล้ว +1

    Wow SAhan Ayya
    Nice Cover
    Superb

  • @pawaninimesha2605
    @pawaninimesha2605 5 ปีที่แล้ว +1

    Woow... Soo beautiful.. amazing kiyanna wachana na ... Thank you so much ayye mekata cover ekak karapu ekata😍😘💞❤💕

  • @nayanasilva322
    @nayanasilva322 3 ปีที่แล้ว

    හිම්....අවංක සිතින් පෙම් කරනකොට මොන බාදා ආවත් පිංබර සිහින සැබෑ වෙනවාමයි.💔❤️💙👨‍👩‍👧

  • @apsarapiumi7179
    @apsarapiumi7179 5 ปีที่แล้ว +2

    Onama song ekak oyage voice eken ahaddi eke amuththak thiyenawa.. Eka feel wenawa...you are so blessed

  • @hirushathathsara2012
    @hirushathathsara2012 5 ปีที่แล้ว

    ආසයි bam

  • @sandunikannangara6448
    @sandunikannangara6448 4 ปีที่แล้ว

    Music walata man goddaaak asai. Oya e song eka sing karanawa aththatama hadawathata danenawa. All the best aiye. Congratulation.❤️👍

  • @Ravindinawodya
    @Ravindinawodya 3 หลายเดือนก่อน

    Beautiful & perfect voice❤🥹

  • @peshalaperera3591
    @peshalaperera3591 4 ปีที่แล้ว

    Voice eka 🎶❤🙊😍😘

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 5 ปีที่แล้ว

    ඒක පට්ට...
    සුපිරිම..සතියටවත් එකක් ඕන...

  • @sahanji
    @sahanji 2 ปีที่แล้ว

    පිස්සුවක් 🥺

  • @TharushiMomoda-ob4qq
    @TharushiMomoda-ob4qq 5 หลายเดือนก่อน

    Superb ❤

  • @chathuribuddhima1747
    @chathuribuddhima1747 5 ปีที่แล้ว +6

    Waiting for original aiyee❤️

  • @nilminijayasooriya8896
    @nilminijayasooriya8896 4 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි..❣❣

  • @nosidusarachaminda6410
    @nosidusarachaminda6410 4 ปีที่แล้ว

    Superb voice. ..kiyanna wachana na. ..congrats. .saho...Lankawe music wala lassana wenasak karanna...Adambarai. ..

  • @annshyamaleen7799
    @annshyamaleen7799 5 ปีที่แล้ว +2

    Lassanai sahan aiya😁👍❤

  • @nilaninisansala
    @nilaninisansala 5 ปีที่แล้ว

    Wooow harima lassanai aiye.. oyage okkoma covers marama lassanai.. good luck.. 😊😍

  • @indunildharmawardhana8201
    @indunildharmawardhana8201 10 หลายเดือนก่อน

    Wow 😍😘 Good job putha ❤

  • @lalendrahettiarachchi2894
    @lalendrahettiarachchi2894 4 ปีที่แล้ว

    Lassanai aiya

  • @nilukachandaniweerasinghe9875
    @nilukachandaniweerasinghe9875 ปีที่แล้ว

    Beautiful song ever❤️

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @sithushehansa4367
    @sithushehansa4367 4 ปีที่แล้ว

    A voice ek....😍😍😍😍

  • @gamerkey5670
    @gamerkey5670 3 ปีที่แล้ว

    mage asama sinduwa Love the voice ❤❤❤

  • @isharamadushani4053
    @isharamadushani4053 5 ปีที่แล้ว

    🤗🤗🤗❤️❤️❤️ wowwww harima lassanai malliya 👍👍😘😘

  • @lovelyridddd8864
    @lovelyridddd8864 5 ปีที่แล้ว

    Lasanaiiiiiiii..........😊😊😊😊😊

  • @nadunithisara5703
    @nadunithisara5703 5 ปีที่แล้ว +2

    Wht a voice u have 💕👌 so clear n really lv it 😊😊😊

  • @sachinnavod125
    @sachinnavod125 4 ปีที่แล้ว

    වචන na ලස්සනයි ane

  • @sandastrj5574
    @sandastrj5574 4 ปีที่แล้ว

    Lassanama song ekak music .voice..lovely..rythm

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    Hi
    Kohomada oya hodinneda
    Parissamen inna oya B's
    Lassaniiiiii goodak ❤️🙈

  • @ruwinisaranga997
    @ruwinisaranga997 5 ปีที่แล้ว

    E voice eka mawa pissek kra 😄

  • @mihirinisansala8847
    @mihirinisansala8847 4 ปีที่แล้ว +4

    Heart touching voice...😍❤

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 4 ปีที่แล้ว +1

    Woooooow 😍❤👌👌👌better than the original song..😊

  • @nadeshadilshani1358
    @nadeshadilshani1358 5 ปีที่แล้ว

    Lassanaiiiiiiii godaaaaaaaaaakkkkkkkkkkk....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashinipathirana880
    @shashinipathirana880 ปีที่แล้ว

    Really I love that song from your voice… ❤

  • @janudapannila5234
    @janudapannila5234 5 ปีที่แล้ว +4

    කාලෙක ඉදං අහන්නේ. cool voice එකක්.
    Stress එකේ ඉද්දි අහන්න නියමයි 😍😍😍

  • @viharshagimhani1099
    @viharshagimhani1099 4 ปีที่แล้ว

    Sahan Aiya Your Voice Is Superb...👍

  • @fathmathahmed390
    @fathmathahmed390 5 ปีที่แล้ว

    Maaaarama lassana hadak deviyange pihitai

  • @irangadilshan6408
    @irangadilshan6408 4 ปีที่แล้ว

    පහර

  • @hashisewwandi3341
    @hashisewwandi3341 4 ปีที่แล้ว +1

    Cute voice 😍😍😍