Believe me I don't understand single word of this song but, music, soul, emotions directly touch heart, close your eyes& feel the music ❤ I'm from Kolkata ❤
I visited peradeniya university and stayed there for two days with few of my colleagues. With all i saw during that visit and all i heard from one of my pera engineering friend who explained everything about the university during the stay i can say pera uni is a heaven and those who study there are the luckiest students in sri lanka. After returning i started listening to this song which takes me to another world with those memories. I am addicted to this epic which hurts me again and again why i did not work little bit to enter pera!! Good luck pera boys and girls enjoy ur uni life at best!!!
අනේ මේක භාවනාවක්..හරි අමුතු හැගීමක් දැනෙනව..මේ වගේ සිංදු ..හදවත ස්පර්ශ කරන තනුවක්..ලස්සන වචන ටිකක්.අම්මො musix eka..😇😇😇😇 2023 ත් අහන අය කෝ 😇
2023 අහනවා❤ බාවනාවක් වගේ
@@hashanlahiru5520 mn hoya gatthe giya mase bn mn hithuwe me lngadi apu ekak kiyala 😭😭
♥😇
@@hashanlahiru5520q
mn ahanaa😭❣❣❣❣❣
අවවාදයයි : එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.
ඒක නම් ඇත්ත 🥺
True💯
Ow oi 🙏
🙂👍
Definitely
මේව සිංදුද බං🙂මේවට කියන්නෙ නිර්නාමික මත් පෙති කියලා💔කනට වැටුන ගමං වෙනම ලෝකෙක තනිකරන🖤🔥ඒ වචන,ඒ තේරුම,ඒ හඩවල්,ඒ තනුව......තනිකරම භාවනාවක්🙏❤️
💋😍😍😍😍😍😍😍😍
🖤🖤🎀🎀
😭
😇😌🥰
Ow ekanam aththa mekanam bawanawak😔😭
දරාගන්න බැරි ආත්මීය තනුවක්.. හැඟුම්බර ගායනයක්...හිරිගඩු පිපෙන සංගීතයක්.... මම වැඩියෙන්ම අහන සිංදුව අවුරුදු 2ක් ගතවෙලත්.
E kiyamana hari lassanai..chuttk e wachana copy karagannawa yalu..hirigadu pipena sangeethayak thama
Mamat shoyodarya
ekagai .jiwithe kiyana de harima pudumai .. meka ahenakota .. e siduweem thama thamanta uruma digaharenawa noadaneema ane manda.. sangeethaya kiyanne puduma dheyak
Aniwaren Bn
ඇත්තටම.. කියාගන්න බැහැ ඒක හදවත පතුලටම දැනෙනව වගේ.. 🥺🎧
සමහර සිංදු
සිංදු නෙවෙයි
අධිමාත්‍ර මත් පෙති
ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤🌸
සිරාවටම බොක්ක ❤👍
Aniwa❤❤❤
😊😊Sirawatama
Sinduwa supiri e wagema nayanatharage act patta supiri
techn0ses අහන්න මම ලියපු අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
I'm from Pune Maharashtra not undestanding language but feeling very good 😊❤
😊
Awesome melodious song. Huge ❤ from INDIA 🇮🇳.
නයනතාරා මාරම ඇක්ටින් සුපර්. නයනතාරා නංගි ඔයා හරිම ලස්සනයි අහිංසකයි.
Aththamai nayanathara දක්ෂයි
🙂
මේක ඇහුවම සමහර රැයවල් එළි වෙනකම් පහන් කරන්න පුලුවන් 😍 ඒ තරම්.....!❤
manula wijesiriwardhana මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
siravta ban😌
@@kasunrandika8675 අවුරුදු 2ට පස්සෙ රිප්ලයි එකක් 😁
ae sinduva ahuva ban ada amutuma lokekta yanva ban
@@kasunrandika8675 ❤️
2021 බලන අය කෝ 😍
Mamath inno
Ennoo
𝘈𝘗𝘐𝘛𝘏 𝘣𝘢𝘭𝘢𝘯𝘢𝘸𝘢
2022 අපි මේක බලනව.😃😀👍
මං අහල තියෙන සිංදු වලින් ලස්සන ම සිංදුවක් මේක...මේ දෙන්නගෙම කටහඬ ගොඩාක් ආදරනීයයි....සුබ පැතුම්! 🌹
නයනතාරා ප්‍රසිද්ධ උනේ දෙවෙනි ඉනිමෙන් තමා.. ඒත් දැන් ඒ නිර්මාණයේ කිසිම හරයක් නෑ.. නයනතාරා කියන්නේ ඊට වඩා ලොකු පරාසයක හැකියාවක් තියෙන කෙනෙක්.. හැගීම් ප්‍රකාශනය ඉහලම තැනක තියෙන්නේ එයාගේ.. සිනමාවට ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්..
ඒක ඇත්ත. එයාගෙ භාව ප්‍රකාශනය පුදුමයි. ඇස්වල එක බැල්මකින් පවා අපේ හිතේ වේදනාවක් ඇති කරන්න තරම් හැකියාවක් එයාට තියෙන්නෙ. පුදුම කෙල්ලෙක් ❤️
Namath nayanathara ne ithin namata galapenwa niyamet
aniwaren
@@Chillbeats7111 මේක ඇත්තක්✨️
නයනතාරගේ තව film 4k තියෙනවා
මෙලෝම රහක් නැති Film එකක පට්ටම ලස්සන සිංදුවක්. හිතා ගන්න බෑ මේ සිංදුවට මෙච්චර ආස ඇයි කියලා. එක්කෝ melody එක. නැත්තම් voice එක. ❤️
ෆිල්ම් එක මොකද්ද බං
@@Jana-xn8ps eka dawasaka api
එක්කෝ හැඟීම!
😔😔😔😔😔😔😔😔😔😔💜💔
සන්දිප්ගේ අදිමාත්රාවක් ඒකයි ❤️😊👌
2022 ත් මම වගේම මේ song එක අහන අය ඉන්නවද?මේකනම් භාවනාවක් වගෙයි.song,melody,voice කනට මීපැනි වක්කරනව වගෙයි..."එක දවසක අපි..."❤️❤️💞💕💕💕❤️🔥❤️❤️❤️🌹🌹🌹💐
बहुत बढ़िया गीत और बहुत बढ़िया धुन 👌👍❤️😊
කුලය කියන දේ පසුපස හඹායන පැරණි පරම්පරාව ඉන්නකන් ඇත්තම ආදර කතා හැමදාමත් මගින් නවතීවි.. මිත්‍යාවන් පසුපස යන මිනිස්සු...👍
අනිවාර්ය්‍යන්. මාත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා😢
බෞද්ධයෝ වෙලත් ගොඩක් අයට ඒක තේරෙන්නෙ නැහැ. බුදුන් ජීවිතේම කැප වුනේ ඉන්දියාවෙ කුල භේදය නැති කරන්න. ඒත් අපේ මිනිස්සු දෙමල රජවරුන්ගෙන් පස්සෙ ආපහු කුලයක් කියලා එකක් හදාගත්තා. උපතින් විතරයි ගොඩක් අය බෞද්ධ කියන්නේ ඒකයි.
ජීවිතේ එක වරක් පමණක් අවංක ආදරේ හමුවෙනවා. ඒ හමු වීම හිමිවීමක් නොව්නොත් අවාසනාවකට.. වෙන්වීමත් හිත් නොරිදෙන විදිහට අවසන් වෙනවා. මතක් වෙන වෙලාවට ආයෙත් ඒ ආදරේ හොයාගන යන්න හිතෙන තරම් හිත අසරණ වෙනවා.අහම්බයකින් කොහෙදි හරි මුණගැහුණත් ඇස් වල කදුලු පිරෙනවා..🙂🤍
❤
මගෙ කතාවත් මේ වගේ..මම එයා වෙනුවෙන් දුන්නේ නැත්තේ මම ගන්න හුස්ම ටික විතරයි ..ඒ ගන්න හුස්මත් ඉල්ලුවනම් මම දෙපාරක් නොහිතා ඒ හුස්ම ටිකත් දෙනවා..ඒත් එයා දැන් අවුරුදු තුනකට කලින් මාව දාලා ගියා...ඒත් එයාම ආයෙත් ආවා..ඒත් එයා නොසෑහෙන්න මගේ හිත රිද්දනවා..මොන දේ මට කිව්වත් කරත් මට දරාගන්න පුළුවන් උපරිමයෙන් මම දරාගත්තා..ඒ අල්ලන් හිටිය වේදනාව මට තවත් දරාගන්න අමාරුයි..දිගින් දිගටම එයා මට අගවනවා කවදම හරි දවසක එයා මාව දාලා යනවා කියන දේ..දාලා යනවා කියලා දැන දැනත් මම බලන් හිටියේ එයා මාත් එක්ක ඉදිවී කියලා..ඒත් එහෙම වෙන්නේ නෑ ..මොකද එයා සමාජයේ උසස් යැයි සලකන කුලයක පිරිමි ලමයෙක්..මම එහෙම නෑ..මේක මගේ ලැබීම වෙන්නැති කියලා මම හිතනවා..ඒත් ගෑනු ලමයෙක් විදිහට මම ගොඩාක් අසරණයි ...මම එයාට ගොඩාක් ආදරෙයි ඒත් මට බෑ එයාව මගේ ලග බලෙන් තියාගන්න..කවමදාවත් මම වගේ එයාට ආදරේ කරන පරිස්සම් කරන කෙනෙක් එයාට හොයාගන්න බැරි නිසා මට එයා ගැන දුකයි..මොකද එයා වේදනාව දුක කියන දේ තාම විදලා නෑ...මම කවමදාවත් විවාහ වෙන්නෙ නෑ..මම දැන් මගේ දෙමාව්පියන් බලාගෙන මම ඒ දෙන්නා වෙනුවෙන් ජිවත් වෙනවා..අවසානයේ මම වෙනුවෙන් හිටියේ මගේ අම්මයි අප්පච්චියි විතරයි.
😢
😢💔
😢❤
😢😢😢
❤
සංගීතය කියන්නේ භාවනාවක් කියන දෙයට හොදම උදාහරනයක්..❤️
අනේ මේ සින්දුව මට අහන්න බැ ..ඒ තරම් වේදනයි......😔💔
_ඔබෙ සුවද දැනුනා හද මගේ නිවුනා _
Aniwa
😔😔😔
අනිවාරෙන් ❤
This is one of those songs where you don't understand a single word but still understand the entire song. What a lovely song and lovely voices :)
True love find once in a lifetime but not meant for them
අර දැන් එන මල් සින්දුනම් ආපු ගමන් trending ඇවිල්ලත් ඉවරයි එත් මේ වගේ ලස්සන සින්දුවක් නම් trending එන්නේ නෑ.අපේ ලන්කාවේ මිනිස්සු හිතන විදිහේ වැරද්දක් තියෙනවා .😔😔
ඒක ඇත්ත.💯
ඒක ඇත්ත 😔😔
එක දවසක අපි නුපුරුදු සූවදක හිත හෙමිහිට බැදුනා...
අප හමූවුන හිනැහූනු මතකය සසර පුරුදු හැගුනා....
ජන්මෙන් ජන්මෙ ඔබට හද පීදූවා
මේ වබයේදී හමූවන පැතූමන් සීහීනෙකෑයි සීතූවා.....
තූන් හිතක සීතලේ ගුලීඋන පෙම්කවක් තියනවා කීයන්න
දීවූරන්න ආදරෙන් නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවද දැනූනා......
හදමගේ නීවුනා .......
මේ ලොවම සැහෑවී වූවද සද
මා හදෙන් වෙන් වී නොයන්න
ආදරේ සනාත පැතුමන්
මතූ බවේත් හදේ රැදෙන්න
ඔබ සූවද දැනූනා......
හදමගෙ නිවූනා.......
Els ha මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
සමහර රැයවල් වල මේ සිංදුවයි බියර් එකයි තමා මගේ තනියට හිටියේ🥺💔
Ado mtath ehmai
කවුරැ වුනත් හිත හයිය කරගන්න ඕන මොන දේ වුනත් තමන්ට ලැබුනු අවංක ආදරයක් රැක ගන්න 😢😢
එක සැරයක් ඇහුවොත් ඉබේම ඇබ්බැහි වෙන.. ගීතයක් අනේ මන්ද මම මෙච්චර ගීතයකට මෙච්චර යොමු වෙලා නැ.. ඇයි කියල නොතේරෙන තරමට ගීතය තුල ඇති රසය මොකක්ද කියන්න බැරි තමයි ගොලු වෙලා වගේ.... ආදරෙයි ඒ රසය.ට.......
Ow math hama welema ahano
මම ඊයේ මේ සින්දුව ඇහුවෙ පලවෙනි වතාවට..මොනා කියන්නද තෙරෙන් නැ..මාරම ලස්සනයි.අර කියන්නෙ කනට මී පැනි වත් කරනවා කියලා..එකමයි මටත් දැනුනේ..great work❤❤❤❤❤👍👍👍
Ravindu Madushan මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
මාරම ලස්සන සිංදුවක්. Visual එකත් සුපිරිම❤️ චරිතෙත් තියාගෙන දක්ශතාවය නොඅඩුවම තියෙන පට්ටම නිළියක් නයනතාරා කියන්නෙ.මල් කතා නිසා එච්චර නොහිතා හිටියත් එයා සුපිරී😘
ඔව් එයා ගොඩක් දක්ෂයි. මල් කතාවකට කොටුවුණ නිසා එයාගෙ දක්ෂතාවය ගොඩක් අයට මගහැරුණා. මම මුලින්ම දැක්කෙ හංස පිහාටු නිට්ටියෙ උද්දක ප්‍රේමරත්නගෙ නංගිගෙ චරිතයෙන්. මොන විදිහෙ චරිතයක් ලැබුණත් ඒකට උපරිම සාධාරණය කරන ලස්සන නිලියක්.
සිංදුව පපුවට බර වැඩී 😑💔😓 වචනයක් ගානෙ වදිනව 🍃🎧
මේ සින්දුව අහන වාරයක් පාසා අමුතු හැගීමක් ඇති වෙන්නෙ...ඒක වචන වලින් විස්තර කරන්න බෑ...හරියට ජීවිතේ කොතනහරි හිස්තැනක් තියෙනවා වගේ..ඒක දරාගන්න අමාරුයි...
මේ කටහඩවල් දෙක භාවනාවක් වගේ...💞
දිව්රන්න ආදරෙ නාමෙන්...💜
මා හැරදා නොයන බව ...💜
ඒ වචන බවනාවක් වගේ....❤
ඒ voice එක නම් පිස්සුවක්..😇
දිව් රන්න ආදරේ නාමෙන්......
මා හැරදා නොයන බව.........ඒ voice එකනං පිස්සුවක්...😇🥀
Who ' s here in 2025 💕😊
𝕄𝕖🥰
me 😁❤️
me 😁♥️
🌝❤️
Me 💟
.... ඇහුවට ඇහුවට එපා වෙනවද... බුදුඅම්මෝ ඒ සින්දුවේ ලස්සන...singers, song writer👍👍... Film ekath💕♥️🔥
Mkdda film eka
මේක සිංදුවක් නෙමේ භාවනාවක් ...❤️
මේ සිංදුව අහන හැමවෙලාවකම මොකද මන්දා හිතට ලොකු දුකක් දැනෙනවා...😔ඒ වගේම සැනසීමක්...❤️❤️❤️
කල්පනා kawindige sindu galapenne nayanathara tama thama. Nawa පරපුරේ supirima ගායිකාවකි කල්පනා kavindi supirima niliyak nayanathara vikkrama arachchi. Sammana labiya yuthumai. Supiri ගායක ගායිකාවන් බිහි වෙන්නේ derannina thamai eke katha dekak na. Supiri sindu nam dera a jaya wewa💐💐💐
Kalpana ta awards hambuna best female teledrama singer....nayanathara nam awards 10k gaththane
මම හිතුවෙ නෑ මේක මෙච්චර පරණ සින්දුවක් කියල අද හරියට ඇහුවෙ 2022 🥺❤️ අවුරුදු හතරක් ගිහින් දැන්
ඇබ්බැහිවූවන් සිටීද මා මෙන්..🌹✌️❤️😊
පට්ට සිංදුවක් හිත නිවෙනවා මනෝපාරකට සුපිරි සුපිරිම සිංදුවක් ආයේ
හම්මො සන්දිප්ගේ තවත් අදි මාත්රාවක් පට්ට 😊❤️👌
පුදුම විදියට ඇබ්බැහි වෙන සිංදුවක්..ඒ කටහඬ භාවනාවක් වගේ..ඇස් වලට කඳුළු එන ලස්සනම ලස්සන සිංදුවක් 🥺🥺♥️♥️♥️
owwwwwwwwwwwwwwww mn adana thrm
හිත දුකින්නම් මේක අහන්න එපා. ඇයි කියලා අහන්න එපා. දුකින්නම් මේක අහන්න එපා
sirwtm🥺
හොදින් ඉන්න මමත් මෙක අහල හෙන අවුලෙන් ඉන්නව දැන්🫡🥲
අවවාදයයි ....
ඇබ්බැහිවෙනසුලුයි 💟👌......
Lakshitha Chandimal මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
අම්මෝ මාර ලස්සනයී.හරිම ආදරනීයයි.ලස්සනයී දෙන්නම.මං ආසම කරන නලුවෙක් සහ නිලියක්.සුබ ගමන් දෙව්මී සහා පුබුදූ.💕💕💕💕💕
eka bhawanawak..kalpana e katahada marama lassanai..sangeeth e voice ekath e wage..great work..Gd lk..
1:19 සින්දුවෙ ආසම කොටස 💖
same here
මේ සින්දුව අහනකොට කියන්න තේරෙන් නැති අමුතු හැගීමල් දැනෙනවා
Name ?
🤗
Hm.
නයනතාර අක්කා නෙ.මේ❤️
මේ සින්දුව දැන් අහද්දි මට මතක් වෙන්නෙ පානදුර - නිකවැරටිය බස් එක.
ඉස්සර ඔය බස් එකේ ඒලෙවල් ක්ලාස් යද්දි හැමදාම මේ සින්දුව අහගෙන යන්නෙ. 🥺❤️
මේ සින්දුව අහන හැම වෙලේම කියා ගන්ට බැරි දුකක් දැනෙන්නේ❤💘
මේ සින්දුවෙ කොටසක් ඇහිලා අහම්බෙන් හොයන් ආවෙ...කියන්න වචන නෑ.මේ සිංදුව ගැන නම්
ජීවීතේ හුඟක් ආදරණීය මතකයන් එක්ක රහ විඳින්න පුළුවන්. අදටත් මතක් වෙන සැරයක් පාසා අහනවා. ❤️
Believe me I don't understand single word of this song but, music, soul, emotions directly touch heart, close your eyes& feel the music ❤ I'm from Kolkata ❤
Mata therenne ne meka ahddi danena feeling ek😓❤
ඒ සින්දුව මුලු ආත්මෙම ස්පර්ශ කරනවා..ඇහුවට ඇති හිතෙන්නති සින්දුවක්...
මේ සිංදුව නම් පිස්සුවක් භාවනාවක් 2024ත් අහනවා❤❤
අක්ක.. ඉස්සර අහින්සක ලස්සනක් තියෙන්නෙ ❤️❤️
දැන් නිකන් posh පාටට ඉන්නෙ.🤔
මේ වචන වල අර්ථය. ඒ හැගීම අනේ මන්ද කියාගන්න බෑ. ඒක වෙනම ලෝකයක් ගේනවා අපිව වශීකරවන සුළුයි❤️🔥🔥🔥
මේක බලද්දී සුලග මත මොහොතක් නාට්‍ය මතක් වුනා 👍❤
තාමත් මුල්ම දවසෙ ඇහුව වගේ... ❤️
ඒ හැඟීම..💗
හැගීම් නගරයක් !💫
අහපු වාර ගාන කියා ගන්නවත් බෑ ඒ තරම් හිතට ම වදිනවා 💜️💜😍❤
I visited peradeniya university and stayed there for two days with few of my colleagues. With all i saw during that visit and all i heard from one of my pera engineering friend who explained everything about the university during the stay i can say pera uni is a heaven and those who study there are the luckiest students in sri lanka.
After returning i started listening to this song which takes me to another world with those memories. I am addicted to this epic which hurts me again and again why i did not work little bit to enter pera!!
Good luck pera boys and girls enjoy ur uni life at best!!!
මාරම ලස්සන සිංදුවක්..ෆිල්ම් එක ගැන හිතාගන්න පුලුවන්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පුදුම සිංදුවක්.
මේකෙ ෆිල්ම් එක මොකද්ද
I can't understand this language, but feel this song. It's a masterpiece for me
Love song where true love find once in a lifetime. Unfortunately it was not meant for them and parted without hurting each other.
මේ බවයෙදි හමුවන පැතුමක් සිහිනෙකැයි සිතුණා......❤
දෙව්මිගේ natural look එක❤❤❤ දෙවනි ඉනිමේ makeup වැඩියි.😒😒😒😒
අවුරුදු 4 ගිහිල්ලත් ඒ ෆීලින් එක එහෙම්මමයි💔තේරුම්ගන්න බැරි රහක්, වේදනාවක්,දැනෙන්නෙ
ෆිල්ම් එකේදි මේ සින්දුව තියෙනවාද
@@didulanignanarathne2932 ඒක නම් දන්නැ
මේ සිංදුව සිංදුවකට එහා ගිය එක්තාරා සුන්දර හැගීමක්❤️🎧
කාලෙකට පස්සේ හිතට දැනුනු..හිත නිවපු, වචනවලට ගන්න බැරි අමුතුම අමුතු හැගීමක් හිතට දැනුනු ලස්සනම ලස්සන සිංදුවක් 💗💗
ama amaa මම ලියූ “එක දවසක අපි” ගීතය ආදරෙන් අහපු ඔබට මෙන්න මගේ අලුත්ම ගීතය th-cam.com/video/nec9vYf9dCU/w-d-xo.html
I am from Assam . I don't understand song meaning but I love this song.❤❤❤❤❤
Nayanatara akki ..eththatma oya hrima lassana daksha girl kenek ......hemadama ahanw me sinduwa....epa wenne nm ne...kochchr ehuwath.....❤️❤️❤️😘
ඔබෙ සුවඳ දැනුනා හද මගේ නිවුනා❤️🥺
ගොඩක් ලස්සනයි..........හිතට වදින හැගීම්බර සින්දුවක් 🥺❤️
මට මේ සිංදුව ඇහෙද්දි අමුතුම හැගීමක් දැනෙනවා මට ඒක කියා ගන්න තේරෙන්නේ නෑ අම්මො ඒක නම්.....😖😖😖සිංදුව නම් මාරම ලස්සනයි කල්පනාගේ voice එක🥺 සංදීප්ගේ voice එකත් මරු ❤
මේක නම් පිස්සුවක් ❤️ ඇබ්බැහි වෙලා තාමත් 😍😍😍
i am from tamil nadu i really dont understand the meaning still iam enjoying this song
බොළඳ කතාවකට නොගැලපුණු, සුපිරිම පදවැලක්,සංගීතයක්,තනුවක් සහ ගායනයක්.
අවුරුදු 4 කට පස්සෙ අහන මං.තනියම වෙනම ලෝකේකට අරම් යන මේ වගෙ ලස්සන සිංදු මානසික සැනසීමක්
🥺❤ ලස්සන සින්දුවක් ..අදමයි ඇහුවේ ..මෙච්චර පරන එකක් කියලා අදමයි දන්නෙත්..මාර ලස්සනයි සින්දුව ❤
Nayanathara ge fm derana programe eken passe awe balanna song ekanm mara🥺 lassanai 😍🥺 2022/01/08
පේරාදෙණිය campus එක ඇතුලේ කාටවත්ම නොකියා හැංගිලා ගිය මේ වගේ කතා කොච්චරක් තියෙනවාද? ඒ රහස්, ඒ මතකයන් ඒ තැන්වලම තියලා අවුරුදු 4 ඉවර කරලා යන ජීවිත කොච්චරක් නම් අදටත් තියෙනවාද? සමහර වෙලාවට ජීවිත කාලය පුරාවටම ආදරේ ඉතුරු වෙනවා.. සමහර වෙලාවට... වේදනාව ඉතුරු වෙනවා..
Aththatama da nangi.
පේරෙට විතරක් සීමා වුනු දෙයක් නෙවෙයි....හැම කැම්පස් ඒකකම ඒහෙමයි.
@@slantz8643 ek aththa
Jiwethe kiyna hari puduma deyk,premya kiyna ekethu unu ayege rajha dahana newei,wen unu ayge hadagesmi
@@emeshilakshani6031 hmmm
Sinhala is one of the official and national languages of Sri Lanka,
❤
ඒ සින්දුව ඇහුන වෙලේ ඉදන් තනිකර පිස්සුවක් වගේ ❤️🥰 ඒ තරම්ම සුපිරි
යකෝ... මේ සින්දුව release උනු දවසේ ඉදන් පිස්සියෙක් වගේ අහනෝ.. හැමදාම ඇවිත් බලනවා 1 M views කවදා එයිද කියලා 😔
Onna 1M
2 .8 M
3M
Perfect acting by Nayanathara & Pubudu. 👌 specially when consider age and experience Nayanathara is very talented.
මේ බවේදි හමු වන පැතුමත් සිහිනයක් යැයි සිතුනා🌟❤️🥺
2024 anyone 😍
Yep 😢
😌❤️
කියන්න වචන නෑ.....මාරම ලස්සනයි........favorite song....
2020 anyone ?
Yes
21😂
22🔥
ගොවිගම උන් මාර කපටියෝ😢😢😢
Even in 2022
ඇගේ හිරිගඩු පිපෙන තරමටම feel වෙන සින්දුවක් 🥺❤
හින්දි තනුවක් වගේ ලස්සනයි😍😍😍
එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා
අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා
ජන්මෙන් ජන්මෙ ඔබ්ට හද පිදුවා
මේක භාවනාවක් වගේ 🥺❤️
Wow ❤ I'm unable to understand but the voice with lovely music
Touches my heart ❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️
අම්මෝ කල්පනා අක්කී ඒ කටහඩ නම් කියන්න නම් වචන නැහැ හරිම ලස්සනයි...අහන්න අහන්න ආස හිතෙනව තෙරුවන් සරණයි ආදරෙයි 💗💖❤😍
❤️
මේක භාවනාවක්.. අවුරුදු හයකටම කිසිම වෙනසක් නැති.. ❤️😔🥹
සිංදුව හිතට දරාගන්න අමාරුයි 🥺
ඔබෙ සුවද දැනුනා.....😢
I am from Bangladesh I don't understand this language but I love❤
2024 aluth awrudde ahana set eka ko. Me sindu newei bawanawak
තවමත් මගේ ආසම ගීතය මේක❤...