Naa theruma thiyenne wena ekak hodata ahanna patta lyrics eke oka thanikarama saragayak gena thiyenne maa awilila aa niwenawa aa awilila ma niwenawa kiyanneth wen ekak hodata ahann
ලස්සන පද පෙළක්,සංගීතයක් හා ගායනයක්..එයටම නොදෙවෙනි වූ සුපිරිම රංගනයක්...ඇත්තටම හරිම ලස්සනයි...well done sankha.also raveen and shanudrie you are the best lovely couple ever
Kiynna wachna na menna hadawathata ktha krna gayakyo sanka aiyge song wala e hada wagema bawanwk thiynwa...ahuwoth e song eka gawa nawathinwama thma...
"Adara selasum sihina newei kisida" very well done Sanka.. loved the visual too.. above all superb acting by Raween nd Shanu.. 👍 "gamana patan ganne eththatama adare nam heena walinuth maga salakunu thiyala yayi.. "
My husband’s favourite song. He played this song more than 4-5 times today when we are travelling to Dubai mumzar beach. 🎵🎶🏖🏝🎹🎼 Also I love the song. 🇦🇪🇱🇰
This song brought tears to my eyes 😭. It's literally perfect. The voice, the lyrics, the feel & the acting. Raveen & Shanudri, they have a very good chemistry. ❤
2024 ඒ විදිහටම විඳිනවා 😊
2023 කියල නෑ . තාමත් හදවතට කතා කරන සිංදු 🖤
හැමදාටම ❤
අවුරුදු 4කටත් ළඟයි ඒත් තාම සිංදුව අහනවා...🌟❤️🩹
2022ත් අහන අය කෝ...🤗🌟
innoo
🙋🏻♀️
♥️♥️♥️
❤❤
Inno...😂
"ගමන පටන්ගන්නේ ඇත්තටම ආදරෙන් නම්
හීනවලිනුත් මග සලකුණු තියල යයි" 🤟🖤
❤️
❤️
❤❤❤
සන්නස්ගල සර් පද ටික ගලපලා තියෙනවා ඇග හිටිවැටිලා මයිල් කෙලින් වෙලා ඇස් වලට කදුලු එන්නම ❤️ සංඛ ගේ කටහඩ භාවනාවක් වගේ.. කවදා , කොයිතරම් ඇහුවත් මේ සින්දුවේ ෆීලින් එක අඩු වෙන්නේ නෑ ❤️
😍
Sanna wedda❤
ඒක නම් ඇත්තම ඇත්ත ❤
ඇත්තටම....මේ සින්දුව තවත් දිග වෙනවනම් කියලා හිතෙනවා.භාවනාවක් වගේ පද රචනයට ගැලපෙන හඬ...
ඒක නම් ඇත්ත ❤️
සින්දුව ලියපු උපුල් සන්නස්ගල සර්ට , සංක දිනෙත්ට දෙන්නටම මේකෙ ක්‍රෙඩිට් එක යන්න ඕනි කියන අය කෝ
❤Anyone in 2024?
Anyone in 2024??
Me too😁❤
❤
ඇයි මේහෙම වේදනාවක් ජීවිතයට දැනේන්නේ 😔
Yep
0:50 😢
2024 anyone❤
අදට අවුරැදු 5යි , release කරපු දවසෙ ඉදන් 1000 පාරකට වඩා අහලා ඇති, එපා වෙන්නෙම නෑ!!! " ඇත්ත ආදරේ හැමෝටම ලැබේවා!! අහිමි නොවේවා😢!!"
Joan of ark and kkakkakakakak kpakoaiokaik poo milk onokjjoamkakaklalllak k kijhjpjhao
සන්නා කියනවා වගේ ආදරේ කියන්නෙ Plan එකක් dream එකක් නෙමේ.
"ආදර සැලසුම් සිහින නෙමෙයි නෙවෙයි කිසිදා ❤"
2024 කියල නෑ . තාමත් හදවතට කතා කරන සිංදු 🖤
❤❤
ආදරේදී එක්කෙනෙක් ඇවිලෙනවිට, අනෙක් කෙනා නිවිය යුතුමයි... ආදරේ රීතීයක් ඒක..❤
🙂❤️🩹
මෝටර් බයිසිකලේ හොරෙන් පැනලා ගිය දෙන්නා .. ජීවිතයේ එන හැම අභියෝගයක්ම දරලා එය ජයගෙන අන්තිමට කාර් එකකින් ජය ගමන යනවා ❤
2024 anyone ❤️❀ ?
Yes😊❤
2024/6/29❤
සංඛ අය්යා ඔයා හැමදාම රැල්ලෙන් මිදිලා වෙනස්ම නිර්මාණ කලේ ..... අගය කල යුතු දෙයක් .... සුබ පතනවා !
සන්නස්ගල පද ගලපලා තියෙනවා ඇඟේ හිරිගඩු පිපෙන්න..... හරි ලස්සන තේරුමක්... මේ තමයි දෙදෙනෙකු අතර
ඇතිවන සුන්දර ආදරය .... ඒ වගේම තමයි සංගීතය... කනට මීපැණි වක්කරනවා වගේ ....
sanasgala laga hamadama thiyenne oya sathyai agam wadayenui jathi wadayenuni desapalana wadaynui olu karakaragath ewunta oka therum ganda baha mokada ewnge mole wadakaranne eka eka welawata eaka eka pathata
එපාවෙන්නැති සිංදුවක්❤
Dilan Jayasinghe දිලා ඔයා♥️
Dilan Jayasinghe please මට මේ song එකේ තේරුම කියන්නකෝ..!!
@@teenadissanayake6087 මේක හීනයක් නෙවෙයි සැලසුමක් ! ඒ ටික හොඳටම ඇති තේරුම්ගන්න
2024 අහන අය මේ කොනට❤
මේ සින්දුව පටන් ගන්න මෙලඩියේ ඉදන් අවසානය දක්වාම....මොකද්දෝ දුකකින්....හීනි බයකින්...අපිව වෙලෙනවා......හරියට නිකන් සංසාරේ අපිට පට්ටටම ආදරේ කරපු කෙනෙක් සංසාරේ කෙලෙවර ඉදන් මේ සිංදුව කියනවා වගේ දැනෙනවා.......ආත්මෙට කතා කරනවා වගේ දැනෙනවා.....සංඛ ඔයා සුපිරියක්...❤️
Hmmm...
සන්නා සර්ගෙ පදවැල් + සංඛ අයියාගෙ කටහඩ = 🔥❤️
වෙනම level එකක ගායකයෙක් සහ අමුතුම brand එකක පද රචකයෙක් එකතු වූ මොහොත 😍💝
සින්දුවේ තේරැමට ගැලපෙන සුපිරිම දෙන්නෙක් විෂුවල් එකේ ඉන්නේ 😘❤ නෝම්මර එකයි👍👍👍
Theruma kiyala dennako saragaya genada kiyanne meke
Ow eka aththa , shanudri, raveenui lassanai (ANUHAS AND SAMADI
ow aniwa
Raween😂😂😂😂😂😂
Naa theruma thiyenne wena ekak hodata ahanna patta lyrics eke oka thanikarama saragayak gena thiyenne maa awilila aa niwenawa aa awilila ma niwenawa kiyanneth wen ekak hodata ahann
හිතවත් සංඛ..
සුපර් ස්ටාර් පළවෙනි දෙවෙනි වට පෙන්නනකොට මං අපේ ගෙදර අය එක්ක බෙට් දැම්මා ඔයා ෆයිනල් කෲ එකට එනවා කියලා.. පස්සේ පස්සේ ඔයා තනියෙන් ඔයාගේ නිර්මාණ කරනකොට මං දැනගත්තා ලංකාවේ Land mark එකක් තියන්න පුළුවන් artist කෙනෙක් වෙයි කියලා.. කියන්න දේවල් නෑ.. සුපිරි.. සන්නස්ගල සර්.. ඔයත් 👍❤️
ජිවිතේ කියන්නේම ආදරේ වෙද්දී
ආදරේ කියන්නේ ගමනක් නම්
ඒගමන TVS එකකින්ම යන්න වෙනවා
ඒගමන යනකොට Punch එකක් ගියොත් DSI Tyre එක්කම් ම ගන්න වෙනවා
Math sup eka dunne sankata eth 6 hri 7hri wela ain una😒
බෙටි දැම්මා වගේ දැක්කේ....
@@fahadjunkeer6285 බෑනේ ඕයි 😂
Any 2021.......listeners here.....
Big hand & salute to them...
After years....still feels the same...
Thank you....🙏
#Sanka
තාමත් බලනවා... Sanka ayya ❤️ RK & Shanu ❤️😍🤩😘😘 පිස්සුවක් ඒකනම්...😍😍
🥰🥰😃😃සන්නස්ගල පද ගලපලා තියෙනවා ඇඟේ හිරිගඩු පිපෙන්න..... හරි ලස්සන තේරුමක්... මේ තමයි දෙදෙනෙකු අතර
ඇතිවන සුන්දර ආදරය .... ඒ වගේම තමයි සංගීතය... කනට මීපැණි වක්කරනවා වගේ 😋😋😋
මේ ෆීල්ඩ් එක ගොඩ දාපන්. උඹලට ඒක කරන්න පුළුවන්. 😍
ලස්සනයි අදරයක් හරිම ලස්සනයි සංක රවීන් ශ්නු God Bless
මුලින්ම දෙන්නම ඇවිලිලා පස්සෙ දෙන්නම එකට නිවෙන එක වෙනම හැඟිමක්... සිංදුව අන්තිමෙ හැඟිමත් නිවෙන සුළුයි.. හොද නිර්මාණයක් ❤️👌
2025 දිත් අහන අය කෝ මම වගේ❤
2022 enyone 🔥❤
Absolutely yes
Yah
2022/11/17
can't stop brother ❤️
Even 2023 i will ❤️
2023♥️♥️♥️♥️♥️
ගොඩක් අයගේ ආදර කතා වලට බාදාවක් ආවම...වෙන් වෙන්න බැරි නිසාම...ඒ ආදාරේ රැකගන්න කොහේ හෝ ඈතකට අපිට ආදරේ කරපු ගොඩක් අයගේ හිත් රිද්දලා ඒ ආදරේ රකින්න..ඈතකට යනවා..මුලු ජීවිතකාලේම එකට ඉන්න පොරොන්දු උනත්...ඒ ආදර කතා හරි ඉක්මනටම බිදිලා යනවා...ඒ ආදර කතා මැද මේ වගේ කෙලවර වෙන ජීවිත හරි අඩුයි..ජීවිතේ කියන්නෙ ආදරේනම්..ආදරේ කියන්නෙ ගමනක්නම්..ඒ ගමන නොගිහින්ම බැරි වෙනවා...නමුත් යන්න ඕන හරි කෙනත් එක්ක.. නැත්තන් කවද හරි එක තැනක අතරමන් වෙනවා මේ මන් වගේ.............😔😔😔
Hmmm
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ඔවුන්ව නිමේශයක් ඔවුන්ටම අමතක කරවන්නට ගයන ඔබ වැනි ගායකයන් තවත් බිහි වේවා ....සන්ගීතය මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන මැජික් එකක් 🥰
වීඩියෝ එක බැලුවම අමුතුම ගැගීමක් එනවා 10පාරක් විතර බැලුවා..
Anyone in 2025?
Here❤
Yes
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා..
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා..
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා..
නිවෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා..
මා ඇවිලිලා .
ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා ..
මා නිවෙනවා..
උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවලා..
සද නැති රෑ තරු සියොලග කතා කලා..
අත අතනෑරම නොනිදා පහන් කලා....
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා..
මා ඇවිලිලා ..
ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා..
මා නිවෙනවා..
උරහිසේ හිස තියන් ආදරේ කියනවා.
වේදනා ඇස් දෙකේ ඇවිලිලා..
මා නිවෙනවා..
ඈ නිවෙනවා..
ඈ නිවෙනවා .
මා නිවෙනවා....
Hope you guys need this ❤️
❤
2021ත් අහන අය ලයික් ටිකක් හලන් යන්න
2021 අහන අය කවුද ඉන්නේ ❤️
Innao 😉
2021. 5.17 copy chat eke sindu kiyanawa ahala hoyan awe
Hi
🖐👋
😌🙂
සිංදුව පට්ටයි අද වීඩියො එක බැලුවෙ අවුලක් නෑ කදුපාර ඈත අයිනේ ඒකෙන් පසු හා අහන් ඉන්න අහගෙන ඉන්න ඒවගෙන් පසු මගෙ හිත තැන්පත් කරපු තවත් අවුරුදු 10ක් මා මේ ගීතයත් එක්ක ජීවත් වෙනවා සත්තයි.😍😍😍
Came back here after Sanka and Shaan's Bollywood - Ceylon mashup ❤
2025 mekenma patan gaththa onna... ❤️
රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා
උණුසුමි දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
මා ඇවිළිලා ඈ නිවෙනවා
ඈ ඇවිළිලා මා නිවෙනවා
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා... ඈ නිවෙනවා
ඈ නිවෙනවා... මා නිවෙනවා
මෙ කුනුහරුප ටිකක් නෙහ් තියෙන්නෙ
Thank you☺️
නිදි නැති නදියක (මැදියක නොවේ )
Ketha song ekak
ගොඩක් ලස්සනයි සිංදුව...ඒ වගේ්ම ශනු ගෙයි රව්න් ගෙයි act එකත් නියමයි...all the best .
ලස්සන පද පෙළක්,සංගීතයක් හා ගායනයක්..එයටම නොදෙවෙනි වූ සුපිරිම රංගනයක්...ඇත්තටම හරිම ලස්සනයි...well done sankha.also raveen and shanudrie you are the best lovely couple ever
These two have a nice on screen chemistry, aren't it guys?
Anyone 2025❤
උරහිසේ හිස තියන් ආදරේ කියනවා...
වේදනා ඇස් දෙකෙ අැවිලිලා...
මා නිවෙනවා... ඇ නිවෙනවා...
ඇ නිවෙනවා... මා නිවෙනවා... amuthuma feeling ekak thiyana song ekak
ගමන ගන්නේ පටන් ඇත්තටම ආදරෙන් නම් හීන වලිනුත් මග සලකුණු තියලා යයි..
ලස්සනයි හුඟාක් සුභ පැතුම් අයියේ 😍😍😍
Wowww amazing.
ආදරය කියන්නේ ගමනක්
ඒක නොගිහින්ම බැරි වෙනවා.....
දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවමයි❤️ දැන් අව්රුදු ගානක් ඒත් තාමත් එදා මුලින්ම අහපු දවසෙ දැනුන හැගීම ඒ විදියටම දැනෙන්නෙ මට විතරද.මේක තමයි වැඩිම කාලයක් එපා නොවී අහන එකම සින්දුව..මීට වඩා ආස කරපු සින්දු ඕන තරම් තිබ්බ හැබැයි ඒ හැම එකක්ම කාලයත් එක්ක අහන එක නැවතුන.ඒත් මේක අදටත් එදා වගේම හිතේ හැගීම් ගොන්නක් එක්ක අහනව.මං දන්නෑ කවද වෙනකන් මම මේ සින්දුවට ආස කරයිද කියල සංබ අයියෙ❤️
THAVA AHANNA SUBA RATHRIYAK
සංක ගායනා කල ඉතාම අගනාම ගීතය...එදා ඔහු වෙනුවෙන් සිරස සුපර්ස්ටාර් තරඟයේදී ඔහු වෙනුවෙන් මනාපයක් දෙන්න හඬ නඟන්න වුන එක ගැන සතුටුයි.එදා අපි තේරුම් ගත්තා වගේම අද ඔහු ගමනක් යනවා.ආඩම්බරයි..සුභම සුභ අනාගතයක් ඔබට...❤🙏❤👍❤🇱🇰❤
supiri song eka. itath wada lassanai raveen and shanuge acting.💓💓💓💓💓💓💓💓💓💓
Sinduwath niyamai visual ekath niyamai singerth hodai ape actors la dennath shooooook
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැරෙන්න දේව්ලිය පපුවෙහි හුස්ම තියා 😍❤️😘✌🏻️
දවසක තේරුම් යයි
ගමන පටන් ගන්නෙ ඇත්තටම ආදරෙන් නම්
හීන වලිනුත් මග සලකුණු තියලා යයි.❤
Song Is Beautiful .Shanu Best❤
කාලෙකට පස්සෙ ලස්සන music video එකක් ලස්සන පද වැලක්....හෙලුව පෙන්නනව වගේද,බලන්න හදවතට කොයි තරම් දැනෙනවද කියල..
shanu & raveen nice. awagema me song aka hari amuthuma hagimak hithata anwa ahnna ahnna asai sanka aia ptta ah
එක්කෙනෙක් ඇවිලෙද්දි එක්කෙනෙක් නිවෙන්න ඕනේ. අන්තිමේදී දෙන්නටම නිවෙන්න පුලුවන් 🥰
Kiynna wachna na menna hadawathata ktha krna gayakyo sanka aiyge song wala e hada wagema bawanwk thiynwa...ahuwoth e song eka gawa nawathinwama thma...
සන්නස්ගල සර්ගෙ මතක පද program එක ඉවර උන ගමන් සිංදුව අහන්න ආවෙ..
අර වචන ටික නම් පපුව ඇතුලටම වැදුන බං . පට්ට සංක මචං .
❤❤
ඔයා කියන්නෙම හිතට වදින ගීත, හිත අවුස්සනම ගීත. ඇයි ඒ :).. සුන්දර ගීතයක්. well done.
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා
මාර අර්ථයක්.... වදින වචන ටිකක්....
අනෙ මන් අද තමා හොදට ඇහුවෙ.නෙත් fm එකෙ දැන් ගියා .හරිම ලස්සනයි .youtub එකෙන් ඇවිත් දැන් බැලුවා.2023.04.01🙇🙇🙇🙇❤️👍👍
ආදර සැලසුම් සිහින නෙවේ කිසිදා 💗
මේ සින්දුව අහපු වාර ගනන කියන්න බැරි තරම්.. හදවතට තදින්ම දැනුනා... පුදුම ලස්සනක්
Erandi Crisinthia Nanayakkara අනිවාර්යයෙන්
හදවතට tadinma wedenawa .sahanudri supirima tama.anuhasaa patta ....i ❤ ..
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"Adara selasum sihina newei kisida" very well done Sanka.. loved the visual too.. above all superb acting by Raween nd Shanu.. 👍 "gamana patan ganne eththatama adare nam heena walinuth maga salakunu thiyala yayi.. "
Dilani Perera e
Raween & Shanu best couple 😍😍😍
සන්නා ❤️
දුකා ❤️
මනු ❤️
හොඳම lyrics වැඩ්ඩෝ ...
අනිවාර්යෙන්ම 💪
& ශෙහාන් ගලහිටියාව
උමා
@@GihanBK99eww. Ara mal sindu liyana eka neda? Tin belekka hada thiyena unta sindu liyanne
මා ඇවිලිලා ඈ නිවෙනව... ඈ ඇවිලිලා මා නිවෙනවා😊🥺
I felt it 🥺
කව්ද යකෝ මේක අන්ලයික් කරපු මන්ද බුද්ධිකයෝ..... මේවා තමා රසවිදින්න පුළුවන් සිංදු❤❤❤❤
My husband’s favourite song. He played this song more than 4-5 times today when we are travelling to Dubai mumzar beach. 🎵🎶🏖🏝🎹🎼
Also I love the song. 🇦🇪🇱🇰
🤝🤝🤝 Thank You Dubai ....
Me too
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දුවක් ❤️හැමදාම අහන්නේ මම විතරද? ❤️
Rk and shanu🔥😍
කවදා කියලා අහලා ඉවර කරන්නද දැන් අවුරුදු 4රක් අහනවා.ඒ වචන මියුසික් වෙනම ලෝකෙකට එක්කන් යනවා❤️🖤
සන්නස් ගල සර් මට ඔයාගේ දෙශපාලනය අනන් මනන් වැඩක් නෑ...
ඔයා මට නම් පට්ට වැඩ්ඩෙක්.. ප්‍රෙමකිර්ති අල්විස් ගෙන් පස්සෙ ඔයා විතරයි ඉන්නේ මේ වගේ ලියන්න...
සංස්කෘතිකයි... එකගායී ♥️✋
එකගයි
ekenma
Ai deshapalani Mahinda + Ranil+ Anura family ekada lol
මෑත කාලයේ හොඳ පද රචකයන් දෙන්නෙක් වසන්ත දුක්ගන්නාරාල හා මනුරංග විජේසේකර
ආසම සිංදුවක් සංක අයියා .නියමයි.😘💕ඒවගේම රවීන් අයියා,ශනූ Combination එක පට්ට.. මන් දැකපු ලස්සනම, ගැලපෙනම Onscreen couple එකක්.😍❤️🔥
aniwa...mn aadare karapu first on screen couple eka
Sanka, raween and shanu super😉
සන්නගෙ පද වලට..සංක පන දුන්න....❤❤මගෙ වෙඩින් song එක මම වෙන් කලා...
Singer කෙනෙක් තවත් singer කෙනෙක්ගේ video එකක actor කෙනෙක් වෙලා.....😉😉
Nice song & nice video...👍👍👍
Loku kam na kiyanne mewata bro....
Thun denama sing karana aya
ekane... shanudrieth gayikawakne...
@Rajitha pramodh ශානුද්රිත් ගායනයට දක්ෂයි...
@@KasunRomen aniwaren....
very beautiful song and visual also sooo lovely . becoz of Shanu and Raween . they have done it very well . so really heart touching .. ....
Sankage voice ekanam supiri...vedio ekath lassanai..habai....mekata wada kathawak vedio eka athule pennan thibba...
Obata jaya
i think eyala mulin panala yanne e denna dan bandala passw posath wela ayi enawa eyalata athiya mathak wenawa oya natannne candles thiyena thanaka e warthamanya
හදවතේ ලැගුම් ගත්තු ඇබ්බැහි වෙච්ච සින්දුවක් .... මේ සින්දුව මම මැරෙනකම් අහයි... අනිවාර්යයෙන්ම
#sanka තවත් මේ වගේ නිර්මාණ මේ ලෝකයට ඔබෙන් අවශ්‍යයි ❤️😍
24 Anyone💛😶
✋🏻
Lovely raveen shanudri and sanka perfect 🙎🏼♂️🙍♀️🙎🏼♂️
Jayani Senarathne you olso
hi..i want look you full face..u sweet i like u
hoda visual ekak ela wadak super acting and superb siging well done
My favourite song.video eka enkn baln hitiye..godak lassanai.good luck aiya
සන්නා 🔥
විදින්න පුලුවන් එ සින්දුව ❤️
Dawasaka therei...gana patanganne aththatama darennam....
Heenawalinuth maga salakunu thoyala yai ❤❤❤❤😍
පොද වැස්සක් එක්ක කදු පාරක යන බස් එකක ජනේලෙ ලග සීට් එකක යන ගමන්..කෙලවරක් නොපෙනෙන අනන්ත දිහා බලාගෙන මෙ සිංදුව අහන්න..මුළු ශරීරෙම හිරි වැටිලා යාවි..එ තරම් රහයි මෙ සිංදුව..මෙ වචන ටික..කියන්න දෙයක් නෑ..එවා මාර වචන සන්නස්ගල සර් 😘😘😘😘😘
Very true....❤
Wow a comment eka ❤️🔥🔥
wow, a touching music video after a long time. Shanu and raveen look awesome together.
Fav singer 🥰
lassanai godaak.....අදටත් අහනවා ....දැකපු ලස්සනම on screen couple එකක් Sanuhas
[ Raween Shanu ] කියන්නෙ......රවීන් අයියා ඔයා ඉතිං කොහොමත් super.....
Nice song Sanka aiya❤ superb acting Shanu n Raveen.. All the best..May God Bless😊
This song brought tears to my eyes 😭. It's literally perfect. The voice, the lyrics, the feel & the acting. Raveen & Shanudri, they have a very good chemistry. ❤
Jacqueline Fernandez මේ Voice එකට පිස්සු වැටුන එක අහන්නත් දෙයක් ද ? පට්ටම voice Sanka aiya ❤️
E seen eka mokdda
@@lildonut7455 ඔන්න ඇහුව ගොන් ප්‍රශ්නයක් 😂
Ada thamai hariyatama dekke sannasgala sir meka liyala thiyenne ❤️
මා ඇවිලිලා ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා මා නිවෙනවා 😍😍
Music වල අනාගතය භාරගන්න ඉන්න දක්ෂයෙ සංඛ අයියා. ❤️❤️