ලංකා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට ව්‍යාපාරිකයන් 05 දෙනෙක් | 5 of the Best Entrepreneurs in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 759

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 2 ปีที่แล้ว +263

    සුපිරී... නිකන් වල් පල් හෑලි කියලා සමාජෙ විකල් කරන දේවල් වලට වඩා ළමයින්ට තරුණ පරම්පරාවට ධනාත්මක හැඟීම් ඇතිවෙන විදියෙ මේ වගේ දේවල් ඉදිරිපත් කරන එක ජාතික මෙහෙවරක්.. ඔබට ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පිං මචන්...

  • @sameerafernando9047
    @sameerafernando9047 2 ปีที่แล้ว +84

    පාසල් පෙළ පොත් වලට ඇතුලත් කළ යුතු දේවල් තමයි මේ.......

  • @sandunlakshitha1147
    @sandunlakshitha1147 2 ปีที่แล้ว +177

    මෙතනින් හතර දෙනෙක් ම ඉපදිලා තියෙන්නේ මගේ ගමේ මාතර.අනිත් කෙනා ගාල්ලේ.❤
    මේ හැමෝටම ගැන මම ගොඩක් විස්තර හොයලා තියෙනවා. පොඩි කාලේ ඉදන්ම මගේ හිනෙත් කවදා හරි දවසක මේ වගේ රටම දන්නා මගේම කියලා brand name එකක් හදන එක.

    • @hashanrandike7433
      @hashanrandike7433 2 ปีที่แล้ว +21

      ඔන්න ඉතින් පටන් ගත්තා දකුණ ගැන පම්පෝරි ගහන්න 😅

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +11

      @@hashanrandike7433 ඒක වෙනම රටක්නේ බන් 😂

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +9

      නියමයි බන් හැබැයි දකුණ කියලා වෙනසක් නැ

    • @muhammadhayman8001
      @muhammadhayman8001 2 ปีที่แล้ว +2

      Dakuna pamporikama

    • @jayanthaperera2477
      @jayanthaperera2477 2 ปีที่แล้ว +8

      ප්‍රකොටිපති රාජපංක්ස පරම්පරා වත් දකුනෙ....ඒ ගැන විතර පසුව ....

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +43

    දියුනු උන හැමෝම අනේක දුක් විදල ඒ තැනට ආපු අය මේව තරුන පරම්පරාවට දැන ගැනීමට මේවගේ දේවල් ඉදිරිපත් කිරීම ගැන හදවතිම ස්තූතියි

    • @banded-g8x
      @banded-g8x 2 ปีที่แล้ว

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +77

    මනුස්සයෙකුට දියුණු වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා
    ඕනි වෙන්නෙ
    සැලසුම් කිරීම
    ප්‍රාග්ධනය
    උත්සාහය
    කැපවීම
    ඉවසීම
    අධිෂ්ඨානය වගේ ගතිගුණ ❤️🔥

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 2 ปีที่แล้ว +64

    එදත් අදත් රටේ මුල් පෙළ බහුතරය දකුණෙ මිනිස්සු! ❤️

    • @sujiwasujiwa595
      @sujiwasujiwa595 7 หลายเดือนก่อน +5

      මහ හොරා මහින්ද රාජපක්ෂ ඌත් දකූණෙ. හොදම මීනී මරැවො අදත් ඉන්නේ දකූණෙ

    • @slsailing8811
      @slsailing8811 7 หลายเดือนก่อน

      ​@@sujiwasujiwa595හොදම හොර තක්කඩි

    • @mixall6197
      @mixall6197 7 หลายเดือนก่อน +3

      මොනා වුනත් ඉතින් කොළඹට එන්නම එපැයි😂😂

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 6 หลายเดือนก่อน +1

      උපතින්ම කපටිකම වංචාව චන්ඩිකම අසාධාරණය අරන් එන රට විනාස කරපු බහුතරය කොහොමත් දකුණේ තමයි....

    • @indikaprabath9146
      @indikaprabath9146 5 หลายเดือนก่อน +1

      ඔක්කොම කපටි දකුණේ

  • @SanjuSanju-ck4wm
    @SanjuSanju-ck4wm 11 หลายเดือนก่อน +5

    අපෙ ටීච අපිට මේ වීඩියෝ එක පෙන්නුවගෙන් තමා අපි ඉගන ගත්තෙ තනියම උස්සහයෙන් ථමන්ගෙම වියාපාරයක් කරන් දියුනු වෙන්නනාම් උස්සහය අත්ම විශ්වාසය කැපවීම අපිට තියෙන්නම ඕනි❤😊
    මෙ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු ආදර්ශයක් ගත්තා😊

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 2 ปีที่แล้ว +15

    දකුණේ උන් තමයි ලෝකේ හැමදාම ලංකාවේ නම බැබලුවේ ඒක අපි දන්නේ බොහෝ කලින් තවත් අය අවශ්‍ය නම් DSI, වැනි අති දැවැන්ත සමාගම් දකුණෙන් බිහි උණු තවත් එක් නමක් රටවල් 170 ක්‌ පමණ බාවිතා කරන පාවහන්.......... දකුණේ මමත් හදවතින් සතුටුයි දකුණුලකේ අගනගරේ ඉපදීම ගැන

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 2 ปีที่แล้ว +10

    බිස්නස් පැත්තෙන් ලොකු ගැම්මක් තියෙනවා දකුණට මමත් දකුනේ මාරම ආඩම්බරයි ❤️💪👈

  • @lahirus.mendiz5603
    @lahirus.mendiz5603 ปีที่แล้ว +8

    සතුටට කරුනක් නම් , මේ කතා බහ උන සියළුම ව්‍යාපාරිකයන්, ශ්‍රිලංකාවේ දකුනු දිග ප්‍රදේශයේන් බිහිවු අයවරුන් විමයි.. විවාදයක් නොමැත මොනම ශේස්ත්‍රයකින් බැලු කල දක්ෂයන් බොහොමයක් බිහිවී ඇත්තේ දකුනේන්මයි..❤️

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 2 ปีที่แล้ว +11

    අපේ ප්‍රදේශයෙත් ඉන්නව වත්තෙ කම්කරුවෙකු ලෙස සිට අද වෙනකොට තේ කම්හල් 13ක් හා වතු හිමිකරුවකු වූ අයෙක්.

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +19

    මේ සියලු දෙනාම දකුණේ මිනිස්සු ....බොහොමයක් උත්සාහ වී ජිවිතය සාදාගන්න ගොඩගන්න ජනතාව ඉන්නේ දකුණේ කියන්න හොඳ උදාහරණයක් ....ඒ කොහොම උනත් අද සමාජයට ජිවිතය සාදාගන්න , අනාගත තෙරුම් ගන්න ඉතා හොඳ vedio එකක් ...🙏🙏🙏🙏🙏

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 2 ปีที่แล้ว +8

    05:37 දෙරණ chairman දිලිත් ජයවීර අගුලුගහ ගාල්ල 😎

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +76

    අපේ ඒ අභිමානවත් මිනිසුන්ගේ ගාම්භීර විස්තර අහනකොටත් හිතට පුදුම ගැම්මක් ඇතිවෙන්නේ.... මේ විස්තර ගෙන ආවාට විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏👍👍👍👌👌👌❤❤❤🌹🌹🌹

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +26

    ඔබට බොහෝම ස්තුතියී මේ වගේ රටට ජාතියට වැදගත් මිනිස්සු ගැන වීඩියෝ එකක් කරාට ,,,අනිත් පැත්තට දකුණේ දුප්පත් ධෛර්යවන්ත මිනිස්සු ජීවිතය ජයගත් විදිය ගැන හැමෝන්ටම දැනෙන්න ලොකු පාඩමක් කියලා දුන්නා .....🙏🙏🙏🙏🙏🙏

  • @ishan_bandara
    @ishan_bandara 2 ปีที่แล้ว +63

    දකුණේ මුදලාලිලා රට හැමතැනම ඉන්න බොහොම සාර්ථක අය කියල කියන්න මේක හොද උදාහරණයක්. මම ඉන්න ගම්පොළ පවා ගාල්ල මාතර මුදලාලිලා බිස්නස් කරනවා හොදට

    • @disnakakavind7012
      @disnakakavind7012 ปีที่แล้ว +1

      එහේමේයි 😂

    • @TharuDasanayaka
      @TharuDasanayaka 10 หลายเดือนก่อน +1

      ඔව් ඇත්ත ❤

    • @thanujayalakmal7756
      @thanujayalakmal7756 7 หลายเดือนก่อน

      colaba/nuwara godakma dakuna bussness thamai

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 2 ปีที่แล้ว +64

    මේ ඔක්කොම දකුනෙ අය ගොඩාක් ශක්තිමත් ආදර්ශයට ගන්න ඕන චරිත

    • @carr_srilanka2041
      @carr_srilanka2041 2 ปีที่แล้ว +1

      කොළඹ දී තමයි දියුණු වෙලා තියෙන්නේ 🤣

    • @retro_hits111
      @retro_hits111 2 ปีที่แล้ว +4

      Kohen diyunu unath dakune molayak

    • @HAI_1982
      @HAI_1982 2 ปีที่แล้ว +4

      @@carr_srilanka2041 අං තියද කියලා අතගාල බලපං ,,,මොන තූත්තුකුඩියට ඇවිත් දියුණු උනත් , ඒ දකුණේ ධෛර්යමත් මිනිස්සු කියලා මතක තියා ගනිං .......

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +2

      දකුනේ අය තමයි හොදටම කරේ 😂😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Ai ape mahinda mahaththaya dakune gamma

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +142

    මේ තමයි ලංකාවේ සැබෑම දේශපාලකයෝ ...
    කරුමෙට අපි හිතන් ඉන්නේ, වෙන හරක් රැළක් ගැනයි ..!

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +106

    මගෙත් හීනෙ ලොකු කොටසක් තමයි ලෝකෙ ධනවත්ම සුපිරිම ව්‍යාපාරිකයෙක්වන එක 🤗🤗

    • @Infinity_Herdz
      @Infinity_Herdz 2 ปีที่แล้ว +9

      මගෙත් එහෙම තමයි යාලුව

    • @gayanpradeepkumara5557
      @gayanpradeepkumara5557 2 ปีที่แล้ว +6

      ජය වේවා

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +4

      ඉස්සෙල්ලම ලංකාවෙ ධනවතෙක් වෙලා ඉදපන් පස්සේ බැරියැ ලෝකේ අල්ලන්න. ❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +3

      එහෙනම් දැම්ම ගෙමක් ගහන්න කොල්ලො ❤️

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว +5

      @@nuwanpradeep8494 මටනම් ඕක හිතුනා , ඒත් තනියෙන් කරන්න විදිහක් එන් නෑ ඔලුවට

  • @ranukabathila6649
    @ranukabathila6649 2 ปีที่แล้ว +31

    පස් දෙනාම දකුනේ මිනිස්සු..ඒක තමය් දකුනේ ගැම්ම❤️👈💪

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +33

    දුප්පත් පවුලක ඉපදෙනවා, පුදුමාකාර දුකක් විදලා ඉහලට එනවා ඒ ව්‍යාපාර වලින් ජනතාව සේවයක් ලබාගන්නවා, දරුවන්ට දීලා යන්න යනවා, ඒ දරුවොත් ඊලග පරම්පරාවට දීල යන්න යනවා, සමහරු නැති නාස්තිකරලා යන්න යනවා ,තේරුම් ගන්න අමාරුයි මේවා,

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 2 ปีที่แล้ว +40

    මාතර ඉපදිලා ජිවත්වෙන අපට මාතර ගාල්ල මිනිස්සුන්ගේ දකුණේ අපේ දස්කම් කියනකොට ඇත්තටම ගොඩක් වටිනවා.... එතකොට අපිටත් හිතට ලොකු ගැම්මෙක් එනවා මගේ බිස්නස් එකත් ඒ වගේ දියුණු කරගන්නෝන කියලා....
    දාස මුදලාලි අපේ ගෙවල් ලග.... අපේ ගමේ ග්‍රාමීය රෝහල වැඩිහිටි නිවාසේ පවා හැදුවේ දාස මුදලාලි.... Opening එකට ආවේ සිරිමාවෝ මැතිණි.... අදටත් මුදලාලි පවුලේ අයගේ කට්ටියගේ සොහොන් තියනවා පිරිසිදුව රෝහලේ කොනකට වෙන්න.....
    බොහොම පින් මේ දේවල් පෙන්නුවාට.... ❤️❤️❤️

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      ❤❤❤❤❤

    • @hongkonglife4848
      @hongkonglife4848 2 ปีที่แล้ว

      රටම කාපු විජේවීර රාජපක්ෂත් දකුනේ මුතුහෙට්ටිගමත් දකුනේ කුඩු මධුෂ් දකුණේ සුනාමියෙන් හොරාකාපු එවුනුත් දකුනේ මරණ බයෙන් ලඟට ආව කෙල්ලගෙ මාලෙ කඩාගත්ත එකත් දකුණේ මේ කියන මගෙ තාත්තගෙ තාත්තත් දකුණේ මිරිස්සේ විජේනායක කෙනෙක්

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ 2 ปีที่แล้ว +1

      @@hongkonglife4848 apith විජේනායක 👍

  • @desh7761
    @desh7761 2 ปีที่แล้ว +92

    දකුණෙ මිනිස්සු ❤✌️

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว +9

      ලංකාවෙ මිනිස්සු

    • @IndunilRathnayaka-vy2qc
      @IndunilRathnayaka-vy2qc 7 หลายเดือนก่อน +1

      Katta kairatika wetta piththalayo.,..😂Gangen eha un...

    • @channabuwanaka5885
      @channabuwanaka5885 7 หลายเดือนก่อน +3

      මහින්ද හොරත් දකුණෙ මිනිහෙක් තමයි

    • @mixall6197
      @mixall6197 7 หลายเดือนก่อน

      කොළඹ කොළඹ අමතක කරන්න එපා

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +17

    Video එක නම් සුපිරි , ගොඩක් motivational video එකක් , සිංගප්පූරුව ගොඩ ගත්ත සෑම් සමරසිංහ ඉංජිනේරුවා ගැනත් video එකක් ගේමුකෝ විශ්ම ලෝකය 😃❤️

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x 7 หลายเดือนก่อน +3

    දකුණේ ඔක්කොම ❤❤ ගාල්ල මාතර .business විතරක් නෙවෙයී අනිත් හැම දෙකිනමත් දකුණේ වැඩ්ඩෝ තම .ආඩම්බරයක් ❤❤❤❤

  • @yasirusampath6350
    @yasirusampath6350 2 ปีที่แล้ว +49

    ලංකාවේ කීර්තිමත් ව්‍යාපාර බොහෝමයක් ඇරඹුවේ දකුණෙ මිනිස්සු. ඕනම දේකට දක්ෂයි. "සතත සුපිපි සියපත හෙළ පොකුණේ නිපුණ කමින් නැන නුවණින් රැකුණේ." කියලා දකුණු පළාත් ගීතයේ තියෙන්නෙ ඒකයි.❤️❤️❤️

    • @mihiranga_00
      @mihiranga_00 2 ปีที่แล้ว +5

      ලංකාව විනාස කලෙත් දකුණෙ පවුලක් තමා

    • @HAI_1982
      @HAI_1982 2 ปีที่แล้ว +1

      @@mihiranga_00 උන් ගැන හරියටම හොයලා බලපං දකුණෙද කියලා ,,,නොදන්න රෙද්දවල් කතා නොකර .....උන් ඔක්කොම බණ්ඩාරවෙල ජාතක වෙච්ච එඋන් ටිකක් ...දවසක් මර්වින් සිල්වා ලස්සනට ඕකුන්ගේ ජාතකේ කියලා දුන්නා ....

    • @mihiranga_00
      @mihiranga_00 2 ปีที่แล้ว +1

      @@HAI_1982 බණ්ඩාරවෙල නෙමෙ යකො ඇමරිකාවෙ ඉඳන් ජාතක උනත් ඒ පක්කු රට කෑවෙ දකුණෙ රීගෙන තමා. පම්කො 🙈😹😹😹 දකුණෙ ඉන්න නූගත් පම්කො රැල ඔය බලු හැත්තට ගහල එලෙව්ව නම් ඕකුන් අද දකුණෙත් නෑ රටෙත් නෑ මේ රට කන්නෙත් නෑ. 😹😹😹 බලපිය ලබන පාරත් දකුණෙ ඉන්න නූගත් පක්කු රැල ඔය බල්ලොන්ට කතිරෙ ගහලා පාර්ලිමේන්තු එවන් නැද්ද කියලා. 😹 ඒකට තමා පම්කො කියන්නෙ වහල් කම කියලා. කන්න නැතුව බඩ පොත්ත ඇකිලිලා මස් දියවෙලා හම ඇටකටු වලට ඇකිලිලා ඇඳෙන් නැගිටගන්න බැරි තරමට මන්දපෝෂණය හැදුනත් දකුණෙ පක්කු ඉන්නකම් ඔය බලු පවුල පාර්ලිමේන්තු එනව වේමිසියෝ. 😹🙈🙈

    • @HAI_1982
      @HAI_1982 2 ปีที่แล้ว +2

      ගොං හරකෝ,,,දැන් මහින්ද පාර්ලිමේන්තුවට ආවේ දකුණේ ජන්ද වලින්ද ????? එතකොට බැසිල් වගේ ඔලමොට්ටල හරකෙක් මුදල් ඇමති කරලා වඩම්මන්න පාර්ලිමේන්තුවේ මොන මොන පැතිවලින් ආපූ දේශපාලන මන්ත්‍රී වහල්ලු ටික උබට අමතක උනාද....එතකොට ගෝඨාභය ජනාධිපති කරන්න දකුණේ මිනිස්සු ද ජන්ද ලක්ෂ 69 ක්ම දුන්නේ...නිකං බූරුවෙක් කියලා පෙන්නන්න එපා බූරුවෝ...ඔය එක එකාට බැනලා වැඩක් නෑ ...රටට වැඩක් කරන මිනිස්සු ගේන්න උත්සාහ කරපං ....ඒකයි වෙන්න ඕන

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      Ai ape mahinda mahaththaya dakune gamma

  • @senula7768
    @senula7768 2 ปีที่แล้ว +31

    Business නම් දකුණ තමයි 👍

    • @carr_srilanka2041
      @carr_srilanka2041 2 ปีที่แล้ว +1

      හොරකම නම් දකුණ තමයි 🤣

    • @sachinthakaalwis8556
      @sachinthakaalwis8556 2 ปีที่แล้ว

      Amo

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 7 หลายเดือนก่อน

      ඇයි හොරු,මැරයො,කුඩ්ඩො,මොල හතේ උන්, ලංකාවට හොඳටම කලේ දකුනෙ උන් තමයි...😂

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว +12

    අඩෝ ඔක්කොම දකුණේ.🥰 happy happy very happy.

  • @hasithadilshan5106
    @hasithadilshan5106 2 ปีที่แล้ว +16

    දකුණේ ඔක්කොම...ගැම්මක් තමයි ඉතින්

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว

      Ow ow den ratata kelawana kattiyath dakune mage hithe🤣🤣🤣🤣🤣

    • @TharuDasanayaka
      @TharuDasanayaka 10 หลายเดือนก่อน

      දකුණ ❤

  • @sheduna6273
    @sheduna6273 2 ปีที่แล้ว +55

    ඔක්කොම දකුණේ ගැම්මක් තමයි ❤️

    • @devinmendis6399
      @devinmendis6399 2 ปีที่แล้ว +2

      colombo vlta avith thama okkoma diyunu une komlo.

    • @buddhikachandrasekara9228
      @buddhikachandrasekara9228 2 ปีที่แล้ว +1

      Aai rata kapu kaputas from dakuney tamai Ekath gammak tamai

    • @devinmendis6399
      @devinmendis6399 2 ปีที่แล้ว

      @@buddhikachandrasekara9228 adoo noo bn😂😂

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +23

    පුදුමයක් කියන්නෙ ඔක්කොම දකුණෙ ගාල්ල මාතර නගර අවට මිනිස්සු..❤❤❤

  • @Kevinabey-n4q
    @Kevinabey-n4q 2 ปีที่แล้ว +5

    මේවා ඉතිං අනාගත ආයෝජන;
    Superb විශ්ම ලෝකය

  • @kts4322
    @kts4322 2 ปีที่แล้ว +8

    මේ හැම කෙනෙක්ම දකුණු පළාතෙ වුණ එක ගැන නම් ගොඩක් ආඩම්බරයි 👍🙏❤️

  • @manuwan9102
    @manuwan9102 2 ปีที่แล้ว +29

    ඉස්සර කාලේ එක තමයි කිවුවේ බෙන්තර ගගෙන් එහා බලාල් පැටියෙක් හරි කොළඹට ගෙනවනම් ඇස් වහා ලාගෙන්න න කිවුවේ.අදටත් පිට කොටුවේ වැඩිම කඩ තියෙන්නේ දකුනේ අපු අය ගොඩක්

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u 7 หลายเดือนก่อน +3

    ලොකේ කොහෙ ගියාත් වෙනසක් ඇති කරේ දකුනු රටේ මිනිස්සු ❤️🙏

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +117

    ඔය කියන මුදලාලිත් වර්තමානයේ අපි කරනවා වගේ උසස් පෙළ කරන්න ගියානම් ජීවිතයට ඔයවගේ තැනකට එන්න වෙන්නේ නැ ඒකට අපි

  • @shanthadias7764
    @shanthadias7764 2 ปีที่แล้ว +6

    මැලිබන් මුදලාලි ...හෙටිටිගොඩ මහත්තයා D,SIඅපේ ගමෙි..⁣ගාල්ල,මාතර..තව කොච්චර ඉන්නවද...මාතර හරිස්චන්ද්‍ර ,දකුණට නමිබුවක්....

  • @kusalnethsara4108
    @kusalnethsara4108 2 ปีที่แล้ว +40

    ඔක්කොම වගේ දකුනේ මිරිස්ස❤️

    • @manushawickkramaarachchi9040
      @manushawickkramaarachchi9040 2 ปีที่แล้ว +5

      ලංකාවේ උන් ගැන කීවානම් හරි.

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      @@manushawickkramaarachchi9040 ඔව් බ්න්

  • @nisaliranathunga4441
    @nisaliranathunga4441 2 ปีที่แล้ว +121

    මැලිබන් මුදලාලි වගේම නවලෝක මුදලාලිත් අපේ පවුලේ නෑදෑයො. ගොඩක් දකුනු පලාතේ අයට තමා ලන්කාවේ ඉහලම ව්‍යාපාර වල අයිතිය තියෙන්නෙ.ආඩම්බරයි ඒ ගැන

    • @sumibnda3803
      @sumibnda3803 2 ปีที่แล้ว +24

      අද.ලංකාවටම අරින්නේ දකුනෙ ගැම්මවල් තමයි ආඩම්බර නැද්ද

    • @nisaliranathunga4441
      @nisaliranathunga4441 2 ปีที่แล้ว +19

      @@sumibnda3803 හොද අය බහුතරයක් ඉන්නවා. මහින්ද , සජිත් ඒ ගොඩට වැටෙන්නෙ නෑ. දකුනු ලන්කාවටම අපකීර්තියක් මහින්ද ඇතුලු පවුල. ඒක ඇත්ත

    • @sahandeegayu4730
      @sahandeegayu4730 2 ปีที่แล้ว +5

      @@sumibnda3803 එහෙමවත් කියමු කුහකයො

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +13

      ඔන්න පටන් ගත්තා දකුන කියාගෙන 😊😊එක වෙන කැල්ලක් ද ලංකාවෙ

    • @sahandeegayu4730
      @sahandeegayu4730 2 ปีที่แล้ว +7

      @@nuwanpradeep8494 ඇයි දකුනෙ මිනිස්සු හින්ද දකුන කැපී පේනව

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +42

    කොළඹට ඇවිත් තමයි ඔක්කොම දියුණු වෙලා තියෙන්නේ. ❤

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +5

      අපිට නෑනෙ ඔහොම ගැම්මවල් 😊 කොළඹ නැත්නම් කොයි කවුරුත් නෑ......❤❤❤

    • @UV99635
      @UV99635 2 ปีที่แล้ว +2

      🤣

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +1

      @@UV99635 උඹට හිනා කොහෙද ගම

    • @janakakumara1875
      @janakakumara1875 2 ปีที่แล้ว +1

      ඔව්නේ

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +3

      🤣🤣

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 2 ปีที่แล้ว +167

    දකුණේ මිනිස්සු ආඩම්බරයි🙏🙏🙏

    • @banded-g8x
      @banded-g8x 2 ปีที่แล้ว +8

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙය

    • @manukaprabhath6091
      @manukaprabhath6091 2 ปีที่แล้ว +9

      දකුණේ සෙට් එකක් මේ රටට කරන ටික දැක්කම තවත් ආඩම්බරයි

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @anonymouseighteen
      @anonymouseighteen 2 ปีที่แล้ว +5

      @@ashensandaruwan9652 සමහරවිට ඔයාගේ වැදගත් පවුලේ මිනිස්සුන්ට සහ නෑදා හිත මිත්‍රාදීන්ට රස්සා දීලා ඇත්තේ ඔය කියන ගොබ්බ හැතිකරේ මිනිස්සු වෙන්න පුළුවන්.
      මම ජීවිතේ දැකලා තියෙනවා මිනිස්සු අනිත් අයව පහත් කරලා කථා කරනවා, ඒ පෙන්වන්නේ එයාලගේ තියෙන නොහැකියාව, මානසික පීඩනය වගේ දේවල්. ඇත්තට බැලුවොත් එයාලා සාර්ථක මිනිස්සු නෙමෙයි.

    • @anonymouseighteen
      @anonymouseighteen 2 ปีที่แล้ว +2

      අශේන් සඳරුවන් දකුණේ ගොබ්බ හැතිකරේ කියලා දාපු comment එක අයින් කරලා 🤦🏻‍♂️

  • @mynew5559
    @mynew5559 2 ปีที่แล้ว +11

    Proud be a Rahula college matara ❤️

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +53

    මාත් අම්මගෙන් ගත්ත ලක්ශ 5න් අද ලක්ශ 50ක කාර් එකක් එක්කම ලක්ශ 10ක ස්ථාවර තැන්පතුවක් පවත්වගෙන ඉන්න කොල්ලෙක් තමා ඉතින් ❤️❤️ හරියට කලමනාකරණය කරගත්තනම් හරියටම හරි....

    • @myscreen4674
      @myscreen4674 2 ปีที่แล้ว +4

      Aniwa..

    • @lahirunavoddiwakara2579
      @lahirunavoddiwakara2579 2 ปีที่แล้ว +3

      Kohomada machan investment eka kale

    • @flameboy9869
      @flameboy9869 2 ปีที่แล้ว +16

      @@lahirunavoddiwakara2579 මචන් මං මාකටින් ජොබ් එකක් තමා කරන්නෙ. මං මුලින්ම ලක්ශ 5 FD එකක් දාල ඒකෙන් ලක්ශ 4ක් ලෝන් එකක් විදිහට ගත්ත. ඒ ලක්ශ 4න් කාර් එක ලීසිං එකක් දාල අරගෙන uber දුවල ලීසිං එක ගෙවුවේ. මං වැගන් r එක ගත්තෙ ලක්ශ 22කට. ඊට පස්සෙ 2021 අප්‍රේල් මං කාර් එක ලක්ශ 30කට වික්ක.. ලීසිං එකෙන් කලිං ලීස් එක ඉවර කරපු නිසා ඩිස්කවුන්ට් එකක් විදිහට ලක්ශ 6ක් හම්බ උනා. ඒකත් මං FD දාල ලෝන් එකක් අරගෙන වැගන් R එකෙන් හම්බ උන සල්ලිත් අරගෙන තමා ඇක්වා එක ගත්තෙ. 2021 අප්‍රේල් වල ඇක්වා එක ලක්ශ 39කට හම්බ උනේ. දැන් ඒක ලක්ශ 55ක් වගේ වෙනව. මං තාම ජොබ් එක කරන ගමන් හවස් වරුවෙ uber දුවල තමා ලීං එක ගෙවන්නෙ. ලොකු කට්ටක් කන්න වෙනව මචන්. මගේ වයස 28යි දැන්. හිතන තරම් ලේසි නෑ මචන් හැබැයි

    • @midayaofficial
      @midayaofficial 2 ปีที่แล้ว +4

      @@lahirunavoddiwakara2579 කාගෙන්වත් අහන්නෙපා කොහොමද නැගිට්ටෙ කියලා..තනියම නැගිටපන් මැනික..❤️ඒක තමයි කැපවීම❤️

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      @@midayaofficial එකඟයි. හැමෝම එක වගේ නෑනේ. ❤

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +19

    බිස්නස් වලට, දකුණේ අය.. මාර දක්ෂ යි...

  • @nadunliyanage2122
    @nadunliyanage2122 2 ปีที่แล้ว +9

    මාතර❤

  • @jayawardhana652hansa9
    @jayawardhana652hansa9 2 ปีที่แล้ว +13

    දාස මුදලාලි 🥺❤️ My Hero ❤️❤️❤️

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 7 หลายเดือนก่อน

      මගෙත් ජීවිතේ

  • @jsjshdhdjdshsjak6097
    @jsjshdhdjdshsjak6097 2 ปีที่แล้ว +46

    දකුනෙ මිනිස්සු ❤️

    • @chanakajayathilaka8630
      @chanakajayathilaka8630 2 ปีที่แล้ว

      Uthure demalu hodai dskune pakayalata wadaa

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      @@chanakajayathilaka8630 ඔය කවලම් එකෙක් නෙ🖕🤣

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว

      Gamen apu nisai lokko une

  • @SurangaSanjeewa-er5ww
    @SurangaSanjeewa-er5ww ปีที่แล้ว +1

    Thank You So Much 🙏ඇත්තටම ගොඩක් ස්තුතියි 10 වසරේ ව්‍යවසායකත්ව අධ්‍යනයට ඇගයීමක් විදිහට ව්‍යවසායකයො ගැන පොතක් හදන්න තීනො ඒකට කරුණු ගත්තෙ මේ වීඩියෝ එකෙන්.🙏❤️

  • @sahandeegayu4730
    @sahandeegayu4730 2 ปีที่แล้ว +10

    සේරම දකුනෙ

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +25

    ඔක්කොම දකුණෙ❣️🔥

  • @badbrother3115
    @badbrother3115 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේ වගේ අපි නොහිතන විදිහේ වෙනස් දේවල් අපට අරන් එනවට ❤❤❤🙏🙏🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +24

    පිටරටවලත් ධනවතුන්ගේ කතා ඔය වගේ තමයි... ප්‍රශ්නය ඒක නොවේ... එසේ ධනවත් උන අය නැත්තටම නැති උන කතා නොකියවෙන එකයි... ඒ ඔවුන්ගේ දරුවන් නිසා...

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +50

    ශ්‍රී ලාංකිකයන් නගා සිටුවීමට බෙදන දැනුමෙන් විශ්මලෝකය නාලිකාවත් කරන කාර්‍යභාරය සුලුපටු නෑ.

    • @ridertech4083
      @ridertech4083 2 ปีที่แล้ว +2

      @Supiri Kolla ලංකාවට හෙන ගහපන් පකය තෝ ඔය බනින්නේ thogema අම්මට මන් හිතන්නේ තොගේ අම්ම බඩ්ඩක් ඒකයි ඔහොම රටට බණින්නනේ 🤬🤬🤬🤬

  • @k.kdilshanpriyankara240
    @k.kdilshanpriyankara240 2 ปีที่แล้ว +15

    ඔක්කොම දකුණේ ake ලොකු gemmak
    Mewa tamai video

  • @dumith9333
    @dumith9333 2 ปีที่แล้ว +8

    සේරම දකුණේ ❤

  • @lakshikasewmini4072
    @lakshikasewmini4072 2 ปีที่แล้ว +79

    මගෙත් හීනෙ විශිෂ්ඨ ව්‍යාපාරිකාවක් වෙන එක 😌

    • @s.t.status4560
      @s.t.status4560 2 ปีที่แล้ว +2

      සුභ pathanava

    • @wishmacharika26
      @wishmacharika26 2 ปีที่แล้ว +5

      Maget lokuma dream ekak tamai eka podi kale idan ma mamat plan karapu business ideas tiyenawa කමතිනම් අපි අලුතෙන් හිතන අයට අලුත් ideas තියෙන අයට group එකක් හදමු මොකද කියන්නේ ⏳📈📊

    • @sumudulakruwan9446
      @sumudulakruwan9446 2 ปีที่แล้ว

      Karamu mn ennm

    • @sumudulakruwan9446
      @sumudulakruwan9446 2 ปีที่แล้ว

      5ma dakune

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว

      @@sumudulakruwan9446 🤣🤣🤣🤣🤣

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +65

    මේ ඔක්කොම දකුණේ . දකුණෙ ගැම්ම තමයි ❤️❤️❤️❤️🔥🔥

    • @ramaz.n3767
      @ramaz.n3767 2 ปีที่แล้ว +7

      😎😍

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +12

      කොළඹ තිබ්බෙ නැත්නම් ඒ මිනිස්සු හොයාගන්න බැරි වෙන්නත් තිබ්බ😴😅

    • @LAKDINU_THARAKA
      @LAKDINU_THARAKA 2 ปีที่แล้ว +2

      @@Sankajayashansrilankaannekai😂

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +2

      @@LAKDINU_THARAKA elaa❤😅

    • @theekshanajayalath7023
      @theekshanajayalath7023 2 ปีที่แล้ว +5

      @@Sankajayashansrilanka අන්න එහෙම සීන් එකක් තියෙනවා නේද යාලුවා🤭

  • @theekshanajayalath7023
    @theekshanajayalath7023 2 ปีที่แล้ว +10

    අද වීඩියෝ එකත් මරු, විවෘත අර්තිකය ගැන වීඩියෝ එකක් කරන්න👍

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි .....හරිම වටින ව්ඩියෝ එකක් ....දුක මැදින් ජීවිතය ජය ගත් උතුම් මිනිස්සු .....

  • @sahanpremasiri4583
    @sahanpremasiri4583 2 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ video ගොඩක් වැදගත්. සාමාන්‍ දැනීමට ගොඩක් වැදගත් ❤️❤️❤️

  • @sathishamethshan9152
    @sathishamethshan9152 2 ปีที่แล้ว +23

    කට්ටිය ටිපර් උනාට😂 දකුණේ මිනිස්සු කොමත් වැඩ්ඩෝ තමයි ❤🔥

    • @sajithmadushan5370
      @sajithmadushan5370 2 ปีที่แล้ว

      Dakune unath uthure unath wayaba unath me hamoma Sri lankans

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +30

    සතුට නම් මේ පස්දෙනාම දකුණේ වීමයි 😍

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      කොළඹ තිබ්බ නිසා හොඳයි

    • @afgaming1410
      @afgaming1410 2 ปีที่แล้ว +2

      කොලඹ නැත්තන් හොදට හිටී

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      කොළඹට ආපු ගොඩක් අය කොළඹ ඉපදුන අය නෙමෙයි.පිට පළාත් වලින් ආපු අය ඒකත් මතක තියාගන්න කට්ටියම 😁😁😁

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      මේ අය විතරක් නෙමෙයි DSI,මාතර freelan,හරිශ්චන්ද්‍ර, තව කොච්චර තියෙනවාද

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      @UCxgq0qPgJLGEc6mlMA2aIqg
      ඒ උනාට දියුණු උනානෙ

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +10

    ගොඩක් නම ගිය පිරිස් දකුණේ මිනිසුන්

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 2 ปีที่แล้ว +1

    විශ්ම ලෝකය ඉදිරිපත් කරන සියලුම වීඩියෝ නියමයි .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ..!

  • @SIHILAL-k1k
    @SIHILAL-k1k 2 ปีที่แล้ว +14

    වැඩ්ඩො ඉන්නෙ දකුනෙ 😍😍😍

  • @dulakshanethsara7797
    @dulakshanethsara7797 2 ปีที่แล้ว +41

    සේරම අපේ දකුනේ කට්ටිය❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +6

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව......

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +6

    භාරතීය ගීත කෝකිලාව වු ලතා මංගේෂ්කාර් ගැන වීඩියෝ එකක් කරන්න 😊

  • @slgamer2188
    @slgamer2188 2 ปีที่แล้ว +8

    පස් දෙනාගෙන් හතර දෙනෙක් මාතර ගැම්ම

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +10

    පස් දෙනාම අල්ලපු රටේ ✌.. 😜
    මීට අමතරව ඩඩ්ලි සිරිසේන, උපාලි විජේවර්ධන වගේ අයත් ඉන්නවා

  • @nipunshalinda9352
    @nipunshalinda9352 8 หลายเดือนก่อน +3

    අපේ සීයා තමා නවලෝක මුදලාලිගෙ පලවෙනි ලොරි ඩ්‍රයිවර් මහත්තයා

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වුණ වීඩියෝවක් 💐💐💐

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +3

    ඉතාම වටිනා වැඩසටහනක්!

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 ปีที่แล้ว +16

    ඔක්කොම ද්කුනෙ ❤️

  • @roshankumara4858
    @roshankumara4858 2 ปีที่แล้ว +1

    ඒ කාලෙ අවශ්‍ය මූලික දේවල් හැමදේම තියෙන්න ඇති. අද වනවිට මූලික දේවල් කිසිදෙයක් නෑ, ඒ නිසා ව්‍යාපාර අඩපනවෙලා තියෙන්නෙ.
    මං ගැන කිව්වොත්, ජොබ් එකෙන් අයින් උනේ ලොකු මානසික පීඩනයකින්. අවුරුදු 3ක් විතර ගොඩක් මහන්සි උනා, පුංචියට ව්‍යාපාරය පටන් අරන් හොදම තැනට එනකොට කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත. ඒ නිසා අලුත් සුපර්මාකට් එක පටන් ගන්න බැරිඋනා. ඒත් ඒ වනවිට ජොබ් එකෙන් උපයපු මුදල මුලින්ම මාසයකින් සතියකින් අවසාන කාලෙ දවස් තුනකික් උපයන්න පුලුවන් උනා. ජොබ් එකෙන් ගත්ත පඩිය මාසෙකට 10 ගුනයකින් උපයන්න පුලුවන් උනත් මේ වනවිට රටේ තත්වය එක්ක ව්‍යාපාර අඩපන වෙලා තියෙන්නෙ. ව්‍යාපාර කරන එක ගොඩක් ලේසී, ඒත් මුල් අවුරුදු 2-3 ගොඩක් කැපවෙන්න ඕනෙ, ඒත් ඒ කැපකිරීම මාස 6න් උපයන්න පුලුවන්.

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +38

    ඇයි මෙ ඔක්කොම දකුණු පළාතේ වෙන්නේ??? ❤️

    • @sandunlakshitha1147
      @sandunlakshitha1147 2 ปีที่แล้ว +21

      හේතුවක් කියන්න දන්නේ නෑ. අතිතයේ ඉදලා දකුණ ව්‍යාපාරිකයිට ප්‍රසිද්ධයි.ඉතිහාසය හොයලා බැලුවොත් එකක් හැර ලංකාවේ අනිත් හැම සාහිත්‍ය යුගයක් ම බිහි වෙලා තියෙන්නේ මොකක් හරි රාජධානියක ,රජ කෙනෙක්ගේ අනුග්‍රහයෙන්. රජ්‍ය අනුග්‍රහයක් නැතුව බිහි වුන එකම සාහිත්‍ය යුගය මාතර සාහිත්‍ය යුගය. ඒක බිහි කරේ ඒකලේ මාතර හිටපු ව්‍යාපාරිකයෝ ,සාහිත්‍ය වේදීයෝ එකතු වෙලා. ඒකෙන්ම තෙරෙනවා අතිතයේ ඉදලාම දකුණු පළාත ව්‍යාපාරිකයිට ප්‍රසිද්ධයි කියලා.

    • @ridertech4083
      @ridertech4083 2 ปีที่แล้ว +11

      @@sandunlakshitha1147 දැක්ක බුද්ධිමත් comment එකක්👍❤️

    • @HAI_1982
      @HAI_1982 2 ปีที่แล้ว +6

      කෝට්ටේ යුගයේ ඉදලම වාණිජමය ප්‍රදේශයක් විදියට දකුණ ප්‍රසිද්ධයී...ඒ අතරින් ගාල්ල සුවිශේෂී නගරයක් ....

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +9

      @@sandunlakshitha1147 අද ඉතිහාසය නොදත් කට්ටිය කින්ඩි දැම්මාට පන්ඩුකාභය දවස ඉදලා දකුනෙන් ගහපු game නිසාරටසෑහෙන කාලයක් ආරක්ෂා වෙලා තිබුනා.කරුමෙට මහින්දලා ඒ නම්බුව කෑවා...

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Ai ape mahinda mahaththaya dakune gamma

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 9 หลายเดือนก่อน +3

    ❤ මේකේ තවත් අමතක උන නම් 3 ක් > DSI මුදලාලි,දෙරණ මාද්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර,උපාලි සමුහයේ නිර්මාතෘ උපාලි විජේවර්ධන..ඒ 3 දෙනත් ගාල්ලේ මාතර අය...❤❤

  • @slkavindu1633
    @slkavindu1633 2 ปีที่แล้ว +9

    දකුණූ රටෙි ගැමිවල් තමයි

  • @mathsh.v.irosha3896
    @mathsh.v.irosha3896 2 ปีที่แล้ว +20

    උපාලි විජේවර්ධන

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +5

      එතුමාව මේ ලිස්ට් එකට දාන්න බෑ.නමුත් එතුමා තමයි ලංකාව ලෝකෙට අරන් යන්න හිටියෙ

    • @samsongunasekara174
      @samsongunasekara174 2 ปีที่แล้ว +1

      Athina matara kaburupitiye ipadune

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 2 ปีที่แล้ว +2

    Thank u for bringing this information. Really appreciate these entrepreneurs.

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 ปีที่แล้ว +11

    රටම හොල්ලපු දකුණේ මිනිස්සු ....❤️😎🙏
    ආඩම්බරයි... මමත් මාතර..කොල්ලෙක්...😎

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      I 'm in galle so proud ❤️‍🔥❤️‍🔥 southern country 🇱🇰🇱🇰👍❤️‍🔥

  • @vishwaprasad4475
    @vishwaprasad4475 2 ปีที่แล้ว +4

    දකුණෙ මිනිස්සු වැඩ්ඩො ❤️.

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +4

    දාස මුදලාලි...

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 ปีที่แล้ว +9

    දකුණේ ගැම්ම තමයී ඉතින් 😎😎😎

  • @tiktokgaming5748
    @tiktokgaming5748 2 ปีที่แล้ว +2

    දකුනේ ලේ තියෙන හැම මනුස්සයම හොද වියපරිකයෙක් වෙන්න බැරි කමක් නැ 😌✌️

  • @nethuninemsandi3124
    @nethuninemsandi3124 2 ปีที่แล้ว +4

    Wishma lokaya video eka lassanay😊
    Podi request ekak thiyenawa...
    Puluwannam Greeka shishtacharaya gana video ekak genna...

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 ปีที่แล้ว +4

    මම දන්න විදියට DSI, Vendol, Delma මෙි අයත් දකුණේ අයලු.

  • @ridertech4083
    @ridertech4083 2 ปีที่แล้ว +22

    දකුණේ අය ගොඩක් මහන්සි වෙලා ජිවිතේ දිනා ගත්තා.❤️😌

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +5

      Ow eka eththa medamulane kattiyath Godak mahansi wela den diyunu wela inne😁🤣🤣🤣

    • @tehan_fernando
      @tehan_fernando 2 ปีที่แล้ว +2

      @@Sankajayashansrilanka Emotional damage 🤣🤣🤣🤣

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +2

      @@Sankajayashansrilanka 🤣🤣

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +2

      @@tehan_fernando yeh🤣🤣

    • @janakakumara1875
      @janakakumara1875 2 ปีที่แล้ว +3

      උදාහරන කපුටාස් විරුවා

  • @piumiachala5961
    @piumiachala5961 2 ปีที่แล้ว +4

    වටින video එකක් 👌👌යුරෝපය ගැන video එකක් කරන්න

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 9 หลายเดือนก่อน +2

    ❤පස්සේ පීචං උනත්,හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේ: ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF මතක් උනා

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว

    ajitha pujith siddahalepa supiri 90s apE fav eka thanks hettigoda mahattya

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියා

  • @kavindumax4763
    @kavindumax4763 2 ปีที่แล้ว +5

    ඉස්සර මේ හැම තරුණයෙක්ටම අලුතෙන් හිතන්න. බයක් නැතුව ව්‍යාපාරික කටයුත්තකට අත ගහන්න පරිසරයක් ආර්ථිකයක් ලංකාවේ බිහිවෙලා තිබුන එක ගැන සතුටුයි. අද අපිට අලුතෙන් මේ විදිහට ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න ලේසිද? මගේ තාත්තට කිසිම දෙයක් නොතිබුණු කාලේ කමර්ශල් බැංකුව මගින් ඔහුට අත දීලා තිබුනා ලෝන් එකක් ගන්න ඒ කාලේ. නමුත් අද තරුණයෙක්ට එහෙම කරන්න පුලුවන්ද ලේසියෙන් එදා වගේ? ඒ අතින් ඉස්සර මිනිස්සු ගොඩක් වාසනාවන්තයි

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 ปีที่แล้ว +4

    නියමයි විශ්ම ලේකය

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 2 ปีที่แล้ว +11

    ඇති යාන්තම් අපේ පරණ අයියා ඇවිල්ලා, මං හිතුවේ අනිත් අයියා පැසිෆික් සාගරයේ විඩියෝ එක කලේ පරණ අයියාට සනීප නෑ කියලා මං හිතුවේ. 😌

  • @vibhavisamarasekara6826
    @vibhavisamarasekara6826 2 ปีที่แล้ว +13

    බලාගෙන යනකොට ඔක්කොමලා දකුණේ 😍😍😍😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +6

    😳😳😳මේමත් ඒවා

  • @imdaadsufiyan
    @imdaadsufiyan 2 ปีที่แล้ว +5

    යම් රටකට පදිංචියකට යාමට නම් අවශ්‍ය වන වැදගත් කරුණු 10
    අනිවාර්යෙන් මේ video එක ඕනේ විශ්ම ලෝකය අය්යේ, ඕන කට්ටිය like එකක් දාන් යන්න 👍

  • @DTharuSriLanka
    @DTharuSriLanka 5 หลายเดือนก่อน

    4 දෙනෙක්ම මාතර. අනෙක් මහත්මයා ගාල්ලෙ. ඔබ සියලු දෙනාට උත්තමාචාරය 🇱🇰🇱🇰🙏🙏