මැලේසියානු රැකියා සදහා ඉහළ වැටුපක් - මැලේසියානු ශ්‍රමිකයන්ට හිමි සියලු වරප්‍රසාද ශ්‍රී ලාංකිකයන්ටත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น •

  • @rustictaste7547
    @rustictaste7547 2 ปีที่แล้ว +36

    අනේ sr පුළුවන් නම් මේ medical ක්‍රමය වෙනස් කරන්න කාන්තා අය ගොඩක් අපහසුතාවට පත් වෙන තැනක් වෙලා අපේ රටේ medical එකට මුණ දෙන්න අමාරුයි සියලු ඇඳුම් නිරාවරණය කරලා කරන නිසා අඩුම තරමින් කාන්තාවන් ට කාන්තා Doctor ලා පරික්ෂා කර න නීතිය ක් වත් දාන්න බැරි ද පුළුවන් නම් ඉක්මණින් ඒ ක වත් සහනයක් දෙන්න ඒ ක හරිම pidamsyak දෙන පරීක්ෂණ යක් වෙලා අපහසු දෙයක් වෙලා. මේ ගැන කරුණාවෙන් සලකා බලන ලෙස ඉල්ලා සිටින වා

  • @nilikaa2519
    @nilikaa2519 2 ปีที่แล้ว +6

    රට යන්න ඉන්න ඇය හොදට හොයලා බලලා යන්න යන ඇයට සුබ ගමන්න🙏🙏🙏🙏

  • @amalrangeka3339
    @amalrangeka3339 2 ปีที่แล้ว +5

    සර් ආරක්ෂක අන්ශයේ අයට වීදේශගත වීමට වැඩපිළිවෙළක් හදල දෙන්න.

    • @trendingviral6642
      @trendingviral6642 2 ปีที่แล้ว +2

      ඇයි එහෙ කොල්ලොන්ගේ ඔලු පලන්නද?

  • @mayaherathherath1453
    @mayaherathherath1453 2 ปีที่แล้ว

    Ane sir godak apahasuthawayen jiwath wenne.2ka wasare igena ganna punchi puthekuth innawa.mahaththaya pasport 1th hadan inne. Rajayen kisima deyak labenneth na.puluwan kamak thiyenawanam mage mahaththayata th awasthawak hadala denna.godak sthuthi sir.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good job

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 2 ปีที่แล้ว +12

    කතාව විතරනේ තාම රජයේ නිලධාරීන් යවන හරි වැඩපිළිවෙළක් නෑ..එහෙම උනානම් රටටත් හොදයි

  • @kamalawijerathna9369
    @kamalawijerathna9369 ปีที่แล้ว

    Sir ma palathenut ganna api hasalaka pedese kolabin pamanak ganna apa apitath jiwat wenna wediyak na pit yawanna

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 ปีที่แล้ว +1

    Samanya paddiya kanthawanta domastik service walata kohomada gewanne sir..awama..

  • @මැන්ටල්
    @මැන්ටල් 2 ปีที่แล้ว +10

    අන්න ඒක තමයි විය යුතුම දේ...මෙ රටේ කොච්චර ඉන්නවද ජොබ් නැතුව ඒ ඔක්කොම මේ වෙලාවේ විදෙස් රැකියාවක් ලබාදෙන්න පුලුවන් නම්.විදේශ විනිමය ඕනී තරම් මේ රටට ගේන්න පුලුවන්....හැබැයි ලොකු මුදලක් දීලා යන්න නම් අමාරුයි මේ වෙලාවේ ම්නිස්සුන්ට කන්නවත් සල්ලි නැතුව ඉන්නේ..රජයෙන් වැඩපිළිවෙළක් හදලා දෙනවා නම් සහනදායි මුදලකට විදෙස්ගත වෙන්න ලොකු දෙයක්.. Job වලට යන කට්ටිය ඉතුරු ටික බලාගනී.. .
    Unskilled job ගැනත් වැඩි අවදානය දෙනවා නම් ගොඩක් වටිනවා....ඕනී තරම් කොල්ලො ඉන්නවා රස්තියාදු ගගහා ජොබ් නැතුව..

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 2 ปีที่แล้ว

    Thanks Mr.Manusha Nanayakkara. you try yr best to do this.

  • @harshikamadushani2931
    @harshikamadushani2931 2 ปีที่แล้ว +1

    Ane ganne nene damma මැලේසියා

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 ปีที่แล้ว

    Mecchara pramanayak tiyenawa kiyala nam kiyanawa ..a dewal nikmanin redy unanam thamai hoda ..apata ape ratath epa karawala tiyenne mey desa paluwo daruwanta anagatayak neja deviyane oyata pin sir..

  • @Roja234
    @Roja234 2 ปีที่แล้ว +3

    Degree thibilath apita yanada bariwa inne sir mewath podak balanda plz

  • @සැළමුතු
    @සැළමුතු 2 ปีที่แล้ว +15

    යකූ මේකේ කොමෙන්ට් දැක්කාම පිස්සු හැදෙනවා. තාමත් හැම එකට ම සෑර්.. සෑර් ගාගෙන යන එක තමයි පුරුද්ද. ඉතිං රටක් ගොඩ යයිද? හැමදේටම දේශපාලනඥයට ම බැනලා අතපිහිදා ගන්න පුරුදු වෙච්ච සමාජයක් නේ. මේකේ කියල ම තියෙනවා තොරතුරු ඔක්කොම ප්‍රධාන ධාරාවේ මාධ්‍යන්ගෙනුයි නිල වෙබ් එකෙයි දානවා කියලා. චුට්ටක් ඒවටත් ගිහින් බලහල්ලකෝ...

    • @rustictaste7547
      @rustictaste7547 2 ปีที่แล้ว +1

      මේ හලෝ sr miss කියන්න පුළුවන් ඕනම කෙනෙකුට අමුතු මානසිකත්වය කින් හිතන්න එපා. පාරේ ඉන්න මනුස්සයෙක් ට උනත් එහෙම Katha කරන්න පුලුවන්.

    • @සැළමුතු
      @සැළමුතු 2 ปีที่แล้ว +1

      @@rustictaste7547 ඒ සන්ධර්භය සහ මේ සන්ධර්භය වෙනස් මිත්‍රයා. ඒකයි එහෙම කියන්නේ. වෙන අදහසකින් නෙවෙයි. දේශපාලනඥයා කියන්නේ අපේ නියෝජිතයෙක්. හරි නම් අපට නමින් කතා කරන්න පුළුවන් විය යුතුයි. ඇමෙරිකාවේ ජනාධිපතිට කියන්නෙත් මිස්ටර් ප්‍රසිඩන්ට් කියලා නම් ඇයි අපට බැරි ඒ විදියට චුට්ටක් හරි වෙනස් වෙන්න.

  • @amilabuddika2660
    @amilabuddika2660 ปีที่แล้ว

    Kuwait eka agili salakunu aurudu 5kin iwath wenawada

  • @shashishashihe1981
    @shashishashihe1981 2 ปีที่แล้ว

    Sir mehi wedi thorathuru api denagannae komada...wedesha sewa eke liyapadinvhi unata passeda badawagenum karanne..monada thiyana wekansi kiyala spi denaganne komada

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว +3

    අපේ තරැනයෝ රට පටවනව 225ට පඩි ගෙවන්න. අපේ දිවරයන්ට බෝටීටු අරන් දෙන්න, ගොවියට පොර දෙන්න. අපි රට හදන විදිය පෙන්වන්නමී.

    • @lahirujayawardhana8616
      @lahirujayawardhana8616 2 ปีที่แล้ว

      එකනේ. මාවත් තාත්තා යවන්න හදන්නේ මැලේසියා වලට.එහෙ ගිහින් දුක් විදිනවට වඩා මෙහෙ ගේමක් ගහගන්නව. මන් නම් කැමතිම නෑ විදෙස් ගත වෙන්න. 😭😭 ඒත් මාව බලෙන්ම යවන්න ඉන්නේ 😭😭.

  • @HmrVejebandara
    @HmrVejebandara ปีที่แล้ว

    Sir mama police kohomada rata yanna puluvan

  • @anuruddhabandara9982
    @anuruddhabandara9982 2 ปีที่แล้ว

    Kohmda apply karana

  • @sithummanoja8922
    @sithummanoja8922 2 ปีที่แล้ว +1

    kohomada mekata apply karanne

  • @buddikabaudara7361
    @buddikabaudara7361 2 ปีที่แล้ว

    බොරු කළුා විතරයි ...කිදෙනෙක් කන්න බොන්න නැතුව විසා නැතුව අසරණ වෙලා ඉන්න වාද ..මෙඅසරන ලමයි මවුරටට ගෙනා ගන්න

  • @amalprasad8118
    @amalprasad8118 2 ปีที่แล้ว +1

    Puluwan nan yawann sir apiwath

  • @sampathudayanga376
    @sampathudayanga376 2 ปีที่แล้ว +1

    Ahinsaka apita chans ekak danna obatumalata pin

  • @buddikaliyanage2600
    @buddikaliyanage2600 2 ปีที่แล้ว

    Garu Amathi thumani palamua hadawathinma suba pathana athara obathuma samga samakalina pasal mettheruku lesath danata wasara 10 pamana malesiyawe sita magema sulu prmanaye weyaparayak kagena yana nisath obathuma me karnau thruna hadagasmata sanyak labademata mewani Awadthawak salsa demede obathumata merata sita shathiyak vemata nopakilawa idiripathvimata kamathi bawa danwa sitime. Nawathath oba thumata isthuthi karana ma 96 mahindra vidupeyase hamu ma buddika ( Damure 2) mapalaga

  • @sachababa3192
    @sachababa3192 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි ස්තුතියි 🙏🙏🙏🙏

  • @rustictaste7547
    @rustictaste7547 2 ปีที่แล้ว +3

    Sr කියන්න තැනක් නෑ ඔබ තුමාට ඇරෙන්න අපිට company job vacancy අරගෙන දෙන්න පුළුවන් නම් ඉක්මණින් ම

  • @nirmaladamayanthi8578
    @nirmaladamayanthi8578 ปีที่แล้ว

    සර් මගෙ මහත්තයා මැලෙසියා තමයි ගිහින් හිටියෙ. දැන් එලංකාවට ඇවිත් ඉන්නෙ. අවුරුදු යි.දැන් වයස ආයෙ යන්න වයස විවැඩිද45

  • @ajanthaprasad9590
    @ajanthaprasad9590 2 ปีที่แล้ว

    sir
    wayas seemawa kohomada

  • @UpaliAthukorala
    @UpaliAthukorala 8 หลายเดือนก่อน

    Sir Kohomda sambandan Vanna

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 2 ปีที่แล้ว

    Hodai

  • @sureshananda3423
    @sureshananda3423 2 ปีที่แล้ว +1

    Hause maid yawana .nomile ajansi .hariyata yawanawada..

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว

    Thank you sir

  • @dilumilakshini9919
    @dilumilakshini9919 2 ปีที่แล้ว +5

    ඇඟලුම් ජොබ් වලටත් ඉඩ දෙන්න සර්

  • @may-britands9318
    @may-britands9318 2 ปีที่แล้ว +2

    How apply sir?

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 ปีที่แล้ว

    Good morning sir mate malyasiyawte yanna udau karnna

  • @nilanthanilantha-lj9uv
    @nilanthanilantha-lj9uv ปีที่แล้ว

    Ok

  • @sanjewaamila6757
    @sanjewaamila6757 2 ปีที่แล้ว

    oba thuma bohoma podi thein ehalata geyapu kinik.. game inn ahinsaka. killo. kollantath. me dewal lebena wedihata weda pelewalak karanna. oba thuma manuseyai...

  • @matheeshasehara2920
    @matheeshasehara2920 2 ปีที่แล้ว

    Sir videshiya rekiya sadaha rajayen yawana wekansi tiyenawada

  • @nalakapradeep3838
    @nalakapradeep3838 2 ปีที่แล้ว

    Meratatame tatwaya uda kare kawda kiyanna puluwanda

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk ปีที่แล้ว

    Ane sar apatath yanda teyenawanam hodai udaw karanda sar

  • @worldwide-m5i
    @worldwide-m5i 2 ปีที่แล้ว +2

    Karanna puluwan wadak confirm karagena, eka karanne kohomada kiyala confirm karagena, patan ganna dawasa sthira karagena madhya sakachcha pawath wanna. Nathinam anthime oya siyalu katha boru wenawa

  • @shashinisubashini1166
    @shashinisubashini1166 2 ปีที่แล้ว

    Ane sir apiwa yawanna oyalata pinsidda wei kohomada illum karanne kiyala kiyannako sir api hari amaruwen jiwath wenne

  • @yvoneganga9748
    @yvoneganga9748 2 ปีที่แล้ว +3

    සර් හෝටල් රුකියා තියනවාද?සහ අවුරුදු 50_60ත් අතර අයටත් යන්න අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා

    • @akasahedamsara5177
      @akasahedamsara5177 2 ปีที่แล้ว

      😜😜😜😜

    • @renukasoysa5338
      @renukasoysa5338 2 ปีที่แล้ว

      Hema thenama wauasa prasnayak thiyenawa ekata visadumak denna plz

  • @dilusha6172
    @dilusha6172 2 ปีที่แล้ว

    රුමේනියාවට අපේ එවුන් යන රැල්ලක් හැදුනා. ඒකෙන් කොච්චර ගසා කනවද විදේශ සේවා එකයි ඒජන්සි කාරයොයි. මේවා අහන්න දකින්න ලැබෙන්නේ නැද්ද මනූෂ? පුදුමයි ඒවා නොදැක්ක විදියට ඉන්න එක

  • @renukasoysa5338
    @renukasoysa5338 2 ปีที่แล้ว

    👍

  • @dumindakumara8898
    @dumindakumara8898 2 ปีที่แล้ว

    Mama rata yanna potha dila dan auruddak vithara wenawa puluwannam udau kanna daruwo ekka jewathwenna maragemak gahanne🙏

  • @igenumatasaviyak2447
    @igenumatasaviyak2447 2 ปีที่แล้ว +1

    Sir salon vaconcy nedha

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 ปีที่แล้ว +1

    කතාව විතරයි වැඩ නෑ. හරිම මන්දගාමී වැඩපිලිවෙලක් තියෙන්නේ විදේශ සේවා කාර්‍යංශයේ. පුදුම කලකිරීමක් තියෙන්නේ.

  • @chinthakanawarathne9865
    @chinthakanawarathne9865 2 ปีที่แล้ว +1

    Sir,Malaysia., job,walata,applaud,karanne

  • @rohithamahanama7869
    @rohithamahanama7869 2 ปีที่แล้ว

    Uropaye driveng jobs tikak honna awage salary ගොඩාක් hodai driwasla ගොඩාක් ennawa hodata ඩොලර් tikak genna ganna පුළුවන්

  • @amaamandi1836
    @amaamandi1836 ปีที่แล้ว

    Yanna kohomada kiynna ko

  • @dineshmaduwantha5372
    @dineshmaduwantha5372 2 ปีที่แล้ว

    Respect

  • @dineshsuranga9109
    @dineshsuranga9109 2 ปีที่แล้ว

    Kohomda join wenne

  • @danidu7458
    @danidu7458 2 ปีที่แล้ว +1

    සර් ..මේ වනවිට විදේශ ගත රැකියා වල නියුතු රජයේ සේවකයන් ගේ නියමිත වසර 5 වැටුප් රහිත නිවාඩු කාලය අවසන් වන අයට තව වසරක කාලයක් හෝ දීර්ඝ කර ගැනීමට පාර්ලිමේන්තුව ට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවදානය යොමු කරන්න පුලුවන් ද...

  • @harshikamadushani2931
    @harshikamadushani2931 2 ปีที่แล้ว +1

    Kohomada aplay karanne

  • @hashinimdushika8856
    @hashinimdushika8856 2 ปีที่แล้ว

    Kohomada apply karanne

  • @dilusha6172
    @dilusha6172 2 ปีที่แล้ว

    අනේ මේ සේරටම කලින් රජයේ විදේශ සේවා එකයි ඒජන්සි කාරයොයි එකතු වෙලා අපේ ඊරිමාංශ හුරා කන එක නවත්වනවා. බොරු මාධ්ය සංදර්ශන නොදා. තමුසෙලාගේ කයිය විතරයි හලෝ. ඇමති කමක් ලැබෙනවනම් ඕන පක්ෂයකට හේත්තු වෙයි අම්මා අප්පත් විකුණයි තමුන්ලා. අපිට කමක් නෑ තමන්ලා කරන දේවල් තමුන්ලා අරන් යයි. අපි වගේ අසරණ රට වැසියා ගැනත් දැන්වත් ටිකක් හරි හිතපියව්.(මුනිච්චාවට නෙවේ ඇත්තටම හිතපියව්. කාලකණ්ණි🐂)

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 2 ปีที่แล้ว +1

    Sir mama kalin malysiyave campany ekaka aurudu 10k indala ave.dan tiyena rate artika tatvaya nisa.aphu rata yanna ona.mata vayasa.48 .e yayasata visa gahanna puluvan job ekak.mata hoyala denna

  • @RanWan2020
    @RanWan2020 2 ปีที่แล้ว +1

    මේ විදියට යුරෝපීය රටවලත් රැකියා ලබාදෙන්න. ඒව තමයි වැදගත්ම. ( හැබැයි මේව වෙනකම්ම හිතාගන්නවත් පුලුවන්ද ? )

  • @nirmalsilva1208
    @nirmalsilva1208 2 ปีที่แล้ว

    Munta sir sir ganne mona magulatada..un inne apita sewaya jaranna nikan sir sir ganne nathuwa hitapan mona magaulakda...rata kapu eunta sir sir ganne

  • @madusandu4629
    @madusandu4629 ปีที่แล้ว

    කොහොමද ඇප්ලයි කරන්නේ

  • @sanjukarunarathna7171
    @sanjukarunarathna7171 2 ปีที่แล้ว +1

    Kohomada sir mekata sambandawenne.driving walata awasthawak nadda sir.pls sir apita eka awasthawak dennako sir.

  • @nilanmadusanka7882
    @nilanmadusanka7882 2 ปีที่แล้ว

    අනෙ මනුස. අයියෙ මවත්් යවන්නකො පුලුවන්නං ගොඩක් පිං

  • @sameeraherath3924
    @sameeraherath3924 2 ปีที่แล้ว

    Rajayen anumatha karana gaasthuwata wada 3n gunayak agency walin gannawa. Mekata piliyamak yeduwoth hodai.

  • @chanakabulathsinhala5179
    @chanakabulathsinhala5179 2 ปีที่แล้ว +1

    Sar puluwannam udaw karanna mata rataynna mamath asai rata gihilla dolar awanna

  • @Roja234
    @Roja234 2 ปีที่แล้ว +2

    I t job dendako sir wena ratawala

  • @srkumarravikumar7586
    @srkumarravikumar7586 2 ปีที่แล้ว

    සර් අපිත් එක්කෙනෙක් යන්න ඉන්නවා අපිටත් උදව්වක් කරන්න බැරිද අපි ගාල්ල තල්ගම්පල සර්ගෙ නම්බර් එක දෙන්න කතා කරන්න

  • @aselasampath2311
    @aselasampath2311 2 ปีที่แล้ว

    Kawdda sir me job welata yanna puluwan wennaaa...loku deyak puluwan tharam ikamanta yanna apata dora erala dennaa..lankawe kohoyawth job nee..puduma dukak vidinee..anagathe ganna hithana bayai kisima deyak karagana be..eka nisa ikamanta apata utharayak denna sir..pin sidda wei

  • @thilininisansala562
    @thilininisansala562 2 ปีที่แล้ว +1

    බොයිලේරු යන්ත්‍ර කියාකරුවන්ට වේකන්සි නැද්ද සර්.තියෙනවනම් දැනුවත් කරන්න please .

  • @shanthasamaranayaka709
    @shanthasamaranayaka709 2 ปีที่แล้ว +1

    Mama korean job karala awa .den aevith aurudu 5 wedi.den wayasa 40.newatha yanna vidiyak hadala denna puluwanda.puluwannam loku deyak

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 ปีที่แล้ว +1

    උඹල ගැන හිතන කොට අපිට පුකෙන් හිනා යනවා. ඕක කියන්න ඕනි ඔයා අමුඩෙ ගාහාගෙන උඹ දන්නවද අපි හිගන්නො කියියල පරය

  • @hotboy3715
    @hotboy3715 2 ปีที่แล้ว

    kohomada applay karanne

  • @arunaprasad7530
    @arunaprasad7530 2 ปีที่แล้ว

    passport hadala tiyanna at rata yanna widhak na tamat ....apita yanna pluwan ajanci monada hoda

  • @dilgamingtech4058
    @dilgamingtech4058 2 ปีที่แล้ว

    Ane,sir,mawath yawanna puluwanda mage daruwo dennata uganna ganna salli ne duwa,campus

  • @gayangreshan2133
    @gayangreshan2133 2 ปีที่แล้ว +2

    Singapore වලිනුත් jobs ගන්න පුළුවන් කතා කරා නම්.

  • @kanchanakumari7376
    @kanchanakumari7376 2 ปีที่แล้ว

    Hi කොහොමද මේක ගැන දන ගන්නේ

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 2 ปีที่แล้ว

    How we can aply .If you have any vacancies for Accounts field.

  • @janakasamarakone6473
    @janakasamarakone6473 2 ปีที่แล้ว

    Rumania walath katha karala balanna mewa kiyanawa wagema unoth thama wadagath me welawe menissu enne godak amaruwen

  • @akilasuraj3318
    @akilasuraj3318 2 ปีที่แล้ว +1

    Sir awuruddu 50ta wedi api wage ayatath awasthawak denna mokada me wayas seamawe ape rate inna godak aya hoda palapuruda tiyana aya innawa wena rawala gihin hoda expiriyance tiyena ayata awasthawa denna kiyala kaarunikawa illa sitinawa

  • @hasithmadushan1003
    @hasithmadushan1003 2 ปีที่แล้ว

    Monawada wecanci

  • @bagyasauwandidasappiya9710
    @bagyasauwandidasappiya9710 2 ปีที่แล้ว +1

    Matath edak salsa danna

  • @manishajiwanthi7001
    @manishajiwanthi7001 2 ปีที่แล้ว

    මේක රජයේ උන්ටම මදි වෙයි...බොරු කතා. මේ දැන් කතා කරලා ඇහුවම එහෙම තාම යවන්නේ නෑ කිව්වා. 😏

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว

    උබලගෙ හපන්කම් නිසා මිනිස්සු රට යන්න පෙලබිලා තියෙන්නෙ.ඒමොකද උබලව නඩත්තු කරන්න .උබලට වරප්‍රසාද දෙන්න .

  • @sudeshchathurangasudeshcha991
    @sudeshchathurangasudeshcha991 2 ปีที่แล้ว

    Sir dubay job nathda

  • @dmradissanayake42
    @dmradissanayake42 2 ปีที่แล้ว

    Mee job walata yanna api wisthara labaganna kohomadha

  • @chandhuchandhu3515
    @chandhuchandhu3515 2 ปีที่แล้ว

    Ai mahaththya awama watuwa kiyan naththe

  • @BUDDHIKACHATHURANGA-rb5th
    @BUDDHIKACHATHURANGA-rb5th 10 หลายเดือนก่อน

    Matath onii

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว

    Higana kalakani

  • @janakipriyadarshani972
    @janakipriyadarshani972 ปีที่แล้ว

    Wayasa simawa wade karanna

  • @buddhikasadaruwan4589
    @buddhikasadaruwan4589 2 ปีที่แล้ว

    Lankawe art degree ekak thiyena kenekta yanna puluwan rataka hoda watup thiyena job monawada

  • @sandayakumari7505
    @sandayakumari7505 2 ปีที่แล้ว

    Ape rate hakiyawan thiyana aya kopamana innawada oba tata puluwan nam goyam kapana mashin sampurnayenma hadanna puluwan aya innawa puluwan nam rakiyawak soya bean rata yanna eka tamai thibena hakiyawa

  • @resultspriyanganee4918
    @resultspriyanganee4918 2 ปีที่แล้ว +4

    Sir please heki ikmanin isrel walata ajancy margayen yanna weda pili wela hadala denna

    • @veekitemple9482
      @veekitemple9482 2 ปีที่แล้ว

      බං, ඉශ්‍රායල් රජයෙන්ම ලංකාවේ ඒජන්සි වලින් ගන්න එක නතර කරලා තියෙනේ මොකද උන් ලක්ස 60,70 ගන්න නිසා, රජයෙන් ඇප්ලයි කරපං නැත්තං කාලේ කන්නැතුව වෙන රටකට ට්‍රයි කරපං, අයි කවදාවත් ප්‍රයිවට් ඒජන්සි වලට ලැබෙන්නැ, මොකද ඒ අය දූෂිත නිසා, ඒක ඉශ්‍රායල් රජයටම ඔප්පු වෙලා ඉවරයි

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 2 ปีที่แล้ว

      Eka ඇත්ත

  • @ruwanti348
    @ruwanti348 2 ปีที่แล้ว

    Vistara kiyanawada

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 2 ปีที่แล้ว

    Ayurveda doctors lata jobs araganna balanna .mokada godak jobs tiyanawa spa doctors vidiyata

  • @neranjanirathnayaka322
    @neranjanirathnayaka322 2 ปีที่แล้ว

    Rajja sewakayanta yanna barida

  • @starguide8148
    @starguide8148 2 ปีที่แล้ว

    කයිය විතරයි කෝ තාම ජපන් යැව්වද එකෙක් SSWවලින්

  • @sunithapeiris804
    @sunithapeiris804 2 ปีที่แล้ว

    පුහුනුව ලබලත් තාම විදේශ රැකියාවක් නොමැත

  • @inokasubashini5715
    @inokasubashini5715 2 ปีที่แล้ว

    Campani.nadda.wayasa.kiyada

  • @sunilpremarathna6014
    @sunilpremarathna6014 2 ปีที่แล้ว

    අනේ සර් ගොඩක් ආසාවෙන් ඉන්නවා රට රැකියාවකට ඉඩක් හදල දෙන්න

  • @isarajanith7469
    @isarajanith7469 2 ปีที่แล้ว

    අපිට කතා කරන්න ඕනේ විදේශ සෙවාවටද විස්තර ගන්න