ඕස්ට්‍රේලියාවේ මාසික වැටුපෙන් වාහනයක් ගන්න පුළුවන් | Car Sales Australia | Car Prices | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඕස්ට්‍රේලියාවේ මාසික වැටුපෙන් වාහනයක් ගන්න පුළුවන් | Car Sales Australia | Car Prices | Sinhala
    Yakage Podcasts
    - youtube -
    / @yakagekatha
    - Spotyfy
    open.spotify.c...
    Like our FB Page
    / yakagewada
    Follow us on Instagram
    / yakagewada
    Join this channel to get access to perks:
    www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia #sinhala #Lankan #Adelaide #Melbourne #Aussie #Sri_Lanka #Canada #Cars #BMW #Jaguar #Marcedes_Benz #Toyota #Hyundai #Audi
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
    study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 563

  • @venuralakshman8540
    @venuralakshman8540 2 ปีที่แล้ว +128

    මෙහෙ වාහන ගන්න එක දැන් හීනයක්. අත්‍යවශ්‍ය කෑම පවා නෑ . සුබ පැතුම්! හොද වැඩසටහනක්.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +10

      ඒ ගැන කණගාටුයි..
      බොහොම ස්තූතියි 👍🙏

  • @anuruddhasl
    @anuruddhasl 2 ปีที่แล้ว +62

    AUD 7,000/- කට full option හොද වහනයක් ගන්න පුළුවන්. (AUD 1/- = LKR 145/- (අද rate එකට අනුව) 145 x 7000 = 1,015,000/- LKR ) ඒ ගානට ලංකාවේ ගන්න පුළුවන් 2013 / 2014 registered ත්‍රී විල් එකක්. හිනා යනවා YAKA BROTHER . ඇත්තටම අපි හිනා වෙන්න නෙවෙයි අඩන්නයි ඕනේ. මේවා මේ රටේ දේශපාලකයන්ගේම වැරදි නෙවෙයි අපේම වැරදි.

    • @ishanmadu5695
      @ishanmadu5695 2 ปีที่แล้ว +1

      Sirawata ban...

    • @himalkosala8136
      @himalkosala8136 2 ปีที่แล้ว +1

      ඔව් බ්‍රෝ කරුමෙ අපේ

  • @avishkasperera4702
    @avishkasperera4702 2 ปีที่แล้ว +47

    හැමදාම කියන ඒ ලස්සන වාක්‍ය "ඉතින්
    කොහොමද කොහොමද" ❤️👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +6

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

    • @user-vc7iy8wj4z
      @user-vc7iy8wj4z 2 ปีที่แล้ว

      ❤️

    • @avishkasperera4702
      @avishkasperera4702 2 ปีที่แล้ว

      @@Yakagewada aiyalath පරිස්සමෙන් inna jaya wewa

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 2 ปีที่แล้ว +73

    අපි ගැස් ගන්න බයේ, දර වලින් සතියක් තිස්සේ උයන්නේ, නැවතත් ගල් යුගයට .... 😔😢

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +4

      😥🥺🙁😡

    • @sumedhadematanpitiarachchi4411
      @sumedhadematanpitiarachchi4411 8 หลายเดือนก่อน

      ඔස්ට්රේලියාවෙ මාසෙක වැටුපෙන් අවුරුදු 10කටවඩා පරන වාහනයක් ගන්න පුලුවන් හැබැයි.. ගෙවල් කුලිය හෝ ලීස් නැත්නම් නොකා නොබී, ලමයි ඉස්කෝලෙ නොයවා, ලයිට් බිල් ඉන්ට්ර් නෙට් බිල් නැතිව පඩිපෙලක් යට ජීවත් වුනොත්... මේ ක කියන පුද්ගලයා වාහනයක් ගන්න මාසෙ වැටුප ඉතිරි කරගන්න හැටි කියල දෙනවනම් හොදයි... මාත් ඉන්නෙ ඉස්ට්රෙලියාවෙ....

  • @vidurayasassri8450
    @vidurayasassri8450 2 ปีที่แล้ว +34

    ලංකාවෙ ආයෙ වාහන ගෙන්නන එක කල් දැම්මා මරු හැබැයි 🙂😪 මරු වීඩියෝ එක අයියේ 🙂❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @viraj808
    @viraj808 2 ปีที่แล้ว +28

    මං එක පාරකුත් කිව්වා මේක...මෙහෙමයි අයියේ, අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ වාහනයක් ගන්න බැරි එකම එක හේතුවයි තියෙන්නේ... අපේ පාලකයන්ගෙයි තියෙන කුහක කම...අයියා කිව්වා වගේ ජොබ් එකේ මට්ටම..වාහනේ වටිනාකම..ගේ කොච්චර ලොකුද කියන එක තමයි ලංකාවේ ගරුත්වය තිරණය කරන්නේ...ඔන්න ඕක ඔලුවට ආපු ගමන්...පුළුවන් එකාට නැති එකා ගැන මාර සතුටක් එනවා...🤣 මං විතරක් මෙහෙම හිටියාම ඇති කියලා...ඉතින් බහුතරයක් මිනිස්සු හොඳ වාහන ගෙවල් ගත්තාම අර කිව්ව චූන් එක ගන්න බෑනේ...🤣🤣🤣

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +10

      ඇත්තම කතාව ඕක තමයි බ්‍රෝ 💯💯💥💥 කුහක කම වැඩියි. තව කෙනෙක් දුක් විදිනවට කැමතියි ඔයා කිව්වා වගේම ..ඒ දිහා බලලා තමන් කොච්චර වාසනාවන්තද කියලා හිතන්න😡😡 අපිට පුළුවන් විදිහට වෙනසක් කරන්න බලමු 👍👍🙏

    • @rusar376
      @rusar376 ปีที่แล้ว +3

      අඩෝ ඕක නම් මටත් හිතිච්ච කතාවක් බ්‍රෝ

    • @shasha-x8r
      @shasha-x8r ปีที่แล้ว +2

      Ekanam aththama kathawa...!Lankawe un anik ekata hariynwata kamathi naa....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +18

    වාහන ගැන හොඳ විස්තරයක් අපට බලාගන්න ලැබුනා .වාහන වල මිල ගණන් ඇහුවම ලංකාවේ ඉන්න අපිට නම් පුදුමයි.අපේ රටට දැන් වාහන මිලදී ගැනීම කියන්නේ සිහිනයක් පමණයි.
    (කණගාටුයි )--- ඒ පෙන්නපු වීඩියෝ එක සහ කරපු විස්තරය කරන බොහොමත්ම ස්තුතියි .👍💕

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @ruchikamanuranga5914
    @ruchikamanuranga5914 2 ปีที่แล้ว +8

    මුලින්ම මේ චැනල් එක බලද්දි subcribers 10k වත් තිබ්බෙ නෑ එදා ඉදල ම ගොඩක් හොදට වීඩියො දානව. අයියෙ සුපිරි වැඩක් ජය 🏁🏁❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

    • @Toidi123
      @Toidi123 6 หลายเดือนก่อน

      😍😍😍😍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +7

    කොහොමද කොහොමද අයියා.මේ ටිකේ ටිකක් බීසි වුණා.ලංකාවේ නම් අය වාහන ගන්න එක හිනයක් තමා.කෑමත් නැති වෙන්න යන්නේ.පරිස්සමින් අයියා.ලංකාව ඉවරටම ඉවරයි.❤️❤️👍👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ බ්‍රෝ 🙁🥺

  • @TkBroSL
    @TkBroSL 2 ปีที่แล้ว +16

    ලංකාවෙ land cruiser sahara v8 එකක් පාරට දාලා 200ට ගියත් පොලීසියෙන් අල්ලන්නෙ නෑ...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      ඔව්.. කියලා වැඩක් නැහැ

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    ඔස්ටේලියාවේ ඩොලර් 6000 කියන්නෙ ලාන්කාවෙ සල්ලි වලින් ලක්ෂ 9 විතර 💰👍

  • @nisalrasangademel2199
    @nisalrasangademel2199 2 ปีที่แล้ว +3

    Toyota yaris එක ලංකාවට එන්නේ toyota vitz විදියට. australia වල ලංකාවේ මුදලින් ලක්ෂ 7ක් වගේ වෙන කාර් එක ලංකාවේ විකිණෙන්නේ ලක්ෂ 45ටත් වැඩි ගානකට. 🥲

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Brand-new ද used ද?

    • @nisalrasangademel2199
      @nisalrasangademel2199 2 ปีที่แล้ว

      @@Yakagewada used එකක්. 2008 වගේ model එකක්. අලුත්ම vitz එකක් brandnew ගන්න නම් ලක්ෂ 90ට වඩා යනවා.

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +12

    මෙහේ suzuki alto එකකුත් ලක්ශ 35 ක් විතර වෙනවා ලබන අවුරුද්දෙත් වාහන ආනයනය කරන්නෙ නැති නිසා තවත් වාහන මිල වැඩිවෙයි 😪 අත්‍යවශ්‍ය ආහාර ටික වත් නෑ එහෙන් ආන්ඩුව අරිනවා මිනිස්සුන්ට 😪 good luck යකා අයියෙ video එක නියමයි ❤️👍

  • @darshanediriweera4056
    @darshanediriweera4056 2 ปีที่แล้ว +19

    ඕස්ට්‍රේලියාවේ කාරෙකක් යනු අවම අවශ්‍ය තාවයක්.

  • @malindaka
    @malindaka 2 ปีที่แล้ว +16

    Superb යකා අයියේ...ආසාවෙන් හිටපු දෙයක්..ජය වේවා..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว +4

    Holden කතාවට australian කිවට, ඇමරිකාවෙ genaral motors වල Subsidiary එකක්. තනිකර australian company එකක් නෙවේ.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔව් rolls Royce and general motors එකතුවෙලා පටන් ගත්තේ. Brand එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ විතරයි. Promote කාලේ Australian pride කියලා.. අර සිංහ කොඩි තියෙන්නේ made in china 😁

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +11

    සුදු බෙන්ස් එක ලක්ෂ 82 විතර වෙනවා 👍

  • @thilinarandika1275
    @thilinarandika1275 2 ปีที่แล้ว +14

    විරුවා වේගයෙන් ගල් යුගය කරා රට රැගෙන යමින් පවතී, ඉස්සරහට ලංකාවේ කරත්තයක් ගන්නත් බැරි වෙයි

  • @chamindukariyawasam4195
    @chamindukariyawasam4195 2 ปีที่แล้ว +8

    සුපිරි..👌මෙහෙනම් වාහන ගන්න වෙන්නේ නෑ ආයේ කාලෙකට..😞

  • @nisalrasangademel2199
    @nisalrasangademel2199 2 ปีที่แล้ว +4

    Benz dealership එකේ අන්තිමට තිබ්බ කළු පාට toyota CHR එක australia වල ලක්ෂ 49ක් විතර. ලංකාවේ ලක්ෂ 130ක් වගේ වෙනවා දැන් 🥲

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      කියලා වැඩක් නැහැ බ්‍රෝ 🙁

    • @nisalrasangademel2199
      @nisalrasangademel2199 2 ปีที่แล้ว +1

      @@Yakagewada තත්වේ හරිම සෝචනීයයි 😢😢

  • @methummallawaarachchi8976
    @methummallawaarachchi8976 2 ปีที่แล้ว +4

    ලංකාවෙ අවුරුදු 30 විතර වැඩ කරල ලීස් ⁣එකකුත් දාලම suzuki alto එකක් ගන්න තිබ්බා

  • @prettygirl6146
    @prettygirl6146 2 ปีที่แล้ว +3

    Australia PR තියෙන කෙනෙක්ට ගොඩක් ජොබ් වල අවම මාසික පඩිය AUD 7,000.00 ලන්කාවෙ මුදලින් රුපියල් ලක්ශ 10 ක් වගේ මාසික පඩිය. ලක්ශ දහයකට කොහොමත් වාහනයක් ගන්න පුලුවන්, මදි නම් ෆයිනෑන්ස් දෙන උන් ඕනෙ තරම්. ලක්ශ 10 පඩි ගන්න එකාට ඉතින් ඕක ගෙවාගන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි සමහරු ගන්නෙ නෑ තමයි වාහන, ට්‍රේන් ස්ටේශන් එක ලගම නැවතිල ඉන්න අය ජොබ් කරන තැන තියෙන්නෙත් ට්‍රේන් ස්ටේශන් එක ලග නම් ගන්නව අඩුයි. ඒත් උන්ට ඕනෙ වෙලාවක අවශ්‍ය නම් ගන්නත් පුලුවන්.

    • @sujeewarajapakse9455
      @sujeewarajapakse9455 2 ปีที่แล้ว +1

      Haha stop breaking the fourth precept!

    • @rashmikadeshan6705
      @rashmikadeshan6705 11 หลายเดือนก่อน

      ​@@sujeewarajapakse9455
      ඇයි එහෙම කියන්නේ?
      මෙක බොරුද? 🥲

  • @avinduliyanage6431
    @avinduliyanage6431 2 ปีที่แล้ว +4

    ගොඩ දවසක ඉඳන් බලන් හිටියෙ මේක දානකන් THANKS යකා ❤️‍🔥💪

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 2 ปีที่แล้ว +10

    European countries වල නම් AUS වලට වඩා හොඳ වාහන use කරන්න පුළුවන් , මොකද Germany ,England ,France ,Italy and Sweeden වගේ රටවල් හොඳ branded වහන manufacture කරනව. Europe වල Japan වාහන ගොඩක් අඩුයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +2

    මේකේ ගොඩාක් එවුන් ලංකාවට බැනලා comment දාල තියෙනවා යකො අපිට කෙලෙවෙලා තියෙන්නේ අපේ එවුන් ගේම වරදින් විශෙශ්ෂ යෙන් රජයේ සේවකයන් වැඩ නැ හැබැයි ලොකු වැටුප් ගන්නවා ඒ වගේම ගොඩාක් එවුන් කරන්නේ වැරැදි වැඩ හැම රජය ක් රටට වැඩක් කරලා තියෙනවා ජෙප්පොන් හැර මම රට වල් කීපයකට ගිහින් තියෙනවා ඒ මිනිසුන් හරිම නීති ගරුකයි නියමිත බදු ගෙවනවා හුගාක් මහන්සියෙන් වැඩ කරන වා අපේ කාලකණ්ණි පාරෙ කුනු ,ජාතියක් වශයෙන් බෙදිලා මේහෙම හරි රට දුවන්නේ පුද්ගලික අංශයේ සේවකයන් නිසා

  • @srathalage2473
    @srathalage2473 2 ปีที่แล้ว +13

    ඕස්ට්‍රේලියාවේ apartments සහ නිවාස මිල ගනන්, එක් එක් නිවස් වල තිබෙන පහසුකම් සහ සාමාන්‍යයෙන් විදේශිකයන් සින්නක්කර නිවාස එසේ මිලට ගන්නවා ද ඒ වෙනුවෙන් විශාල බදු මුදලක් පසුව වාර්ෂිකව ගෙවීමට සිදු වෙනවා ද වගේ තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න හැකිනම් ස්තුතියි.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම කරමු👍💯❤️💙💯 house tours video එක බැලුවාද ?

  • @LionRunner
    @LionRunner 2 ปีที่แล้ว +11

    මටත් රථගාය දරුණුවට තියන නිසා ගොඩක් ආසයි මේ video එක. කෙටි කාලීන පාවිච්චියට නම් BWM, Benz, Volvo ගන්න පුළුවන්. සමහර අයට පිටරට ආවම ලංකාවේ අයට පෙන්න වාහනයක් ගන්න ඕනෙනේ. දිගුකාලීන පාවිච්චියට නම් Toyota / Lexus තමයි. Jeep, LR Range Rover, Jaguar reliability අතින් අන්තිම පහත් වාහන. ඇමරිකාවේ Kia Telluride & Hyundai Palisade වගේ වාහන දැන් සැහෙන ගන්නවා. අලුත් Toyota Kluger Hybrid එක නම් මරු. Roadtrip වලට කියාපු වාහනේ.

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 2 ปีที่แล้ว +2

      range rover is super good in reliability than japanese vehicle

    • @LionRunner
      @LionRunner 2 ปีที่แล้ว +1

      @@thesavithaheshanoffi LooooL.... අද අප්‍රේල් 1 නෙවෙයි. ලණු දෙන්න එපා පුතී.

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 2 ปีที่แล้ว

      @@LionRunner do you know what is reliability?

    • @LionRunner
      @LionRunner 2 ปีที่แล้ว

      @@thesavithaheshanoffi teach me please.. I like to learn if Land rover Range Rover Jaguar is more dependable and Reliable than main stream Japanese brands like Toyota and Honda. Any news article to read?

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 2 ปีที่แล้ว

      @@LionRunner range rover evoque is superb and it cost very low to maintain as 1200$ per year and i have used it 5 years

  • @jacobfernandez6649
    @jacobfernandez6649 2 ปีที่แล้ว +2

    මහත්මයා,
    දියුණු රටවල public transport යන්නෙ කියන එක බොරුවක් නෙවෙයි නේ.
    ගොඩක් රටවල මිනිස්සුන්ට පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න encorage කරනවා, නගර ඇතුලට වාහන එන එක අඩු කරන්න බලනවා, නගර ඇතුලෙ යන්න පොදු බයිසිකල් පවා තියෙනවා නේ
    ඒක කාබන් ෆුට් ප්‍රින්ට් එකටත් බලපාන නිසා නෙ එහෙම කරන්නේ
    මේ රටවල වාහන මිනිස්සුන්ට තියෙනවා තමන්ගේ පුද්ගලික ගමන් යන්න. නමුත් උදේ හවස ග්දර ඉඳලා ඔෆිස් එකට මුල ඉඳලා අගටම එලවලා වාත වෙන්න ඕන නැ
    පොදු ප්‍රවාහනය reilable, සැප පහසුයි,. ඒකෙ තමන්ගේ වැඩක් කරගෙන හෝ නිදාගෙන විවේකෙන් යන්න පුලුවන් ඩ්‍රයිව් කරන්න තමන්ගේ අවධානය දීගෙන ඉන්නවට වඩා
    ඔබ කියන එක හරි ගෙදරින් වාහනේ ඇවිල්ලා ස්ටේෂන් එකේ පාක් කරලා යන එක, ඒ ඉතින් පයින් යන දුරක ට්‍රේන් ස්ටේෂන්ස් නැති නිසා නේ
    මට හිතෙන්නෙ ඔබතුමාගේ වීඩියෝ එකේ වැදගත්ම කාරණය මේ වගේ රටවල මිනිස්සුන්ට වාහනයක් ගන්න එක කොච්චර ආර්ථිකව පහසුද කියන එක නේද 💐

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว

    යකා මචන්, අර ගණන් VW Golf එක GTI එකක්. ඒකයි ගණන්. නැත්නම් Golf 2nd hand ගොඩක් ගණන් අඩුයි. ඔය යුරෝපියන්, ඇමරිකන් වාහන maintenance ගණන්, reliability අවුල්. Warranty අවුරුදු 5 අවුලක් නෑ. ඊට පස්සෙ ප්‍රශ්න. ඒකයි මාකට් අඩු.

  • @manojweerawansha395
    @manojweerawansha395 2 ปีที่แล้ว +4

    Thx for your motivations.. මෙහෙ නම් වාහනයක් කියන්නෙ dream ekak wela මිනිස්සුන්ට.. so dreaming to ✈✈🛩 adelaide..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

    • @manojweerawansha395
      @manojweerawansha395 2 ปีที่แล้ว

      @@Yakagewada 🙋🧡

  • @pathirageperera3765
    @pathirageperera3765 2 ปีที่แล้ว +1

    මන් නම් ඕස්ට්‍රේලියාවට එන්න හිතන් එන්න ඉන්නෙ 2022 වගේ දිහාට මොකද මම දැනෆ degree එකක් කරනව ඒක ඉවර වෙලා masters වලට එන්න හිතන් ඉන්නව අම්මෝ මෙහෙ කට්ට කෑවත් සෑහෙන්න කාලයක් යයි වාහනයක් ගන්න. මෙහෙන් කොහොම හරි පැනගන්න ඕනේ ඉක්මනට ඔහේට 😍😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

    • @DraGono5
      @DraGono5 ปีที่แล้ว

      did it work ?

  • @roshishere2362
    @roshishere2362 2 ปีที่แล้ว +2

    පළවෙනි පඩියෙන් වාහනයක් ගන්න පුළුවන් රටක් කියන්නේ ඉතින් මරු නේහ්...👌

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      💙❤️💙❤️🔥🔥👍👍👍🙏අනිවා👍 හැබැයි ඉතින් බොහෝ දෙනෙක් ඒ විදිහට ගන්නේ නැහැනේ.. වැඩි දෙනෙක් කැමති පඩිය වගේ කිහිප ගුණයක් වටිනා වාහනයක් ගන්නනේ 👍

  • @raweegamage348
    @raweegamage348 2 ปีที่แล้ว +1

    ඔසී වල ගනන් වැඩි මෙහේ කොරියා වල ඔය යුරෝප් වාහන ඇමරිකන් ඔයිට ගනන් අඩුයි
    ගොඩක් වෙලාවට වාහනේ මිල තිරනය වෙන්නෙ වාහනේ කොලිටි එක අනුව
    කොච්චර අලුත් වාහනයක් වුනත් ඇක්ඩිඩන්ට් වෙල හදපු එකක් නම් තුට්ටු දෙකට යන්නෙ ඒ වගේම මයිලේජ් එකයි වර්ෂයයි මේව අනුව මිල තීරනය වෙන්නෙ

  • @RollerGuideX
    @RollerGuideX ปีที่แล้ว +1

    Bro. Hyundai is pronounced HUNDAY. Like Sunday. They actually did an advertising campaign to teach people the pronunciation. In SL many call it Ha-Yun-Dai, Or Hoon-Dai and again incorrect.

  • @nisalrasangademel2199
    @nisalrasangademel2199 2 ปีที่แล้ว +6

    australia වල 2021 අලුත්ම outlander එක ලංකාවේ මුදලින් ලක්ෂ 60ක් විතර.
    ලංකාවේ 2016 වගේ outlander එකකුත් ලක්ෂ 170ක් වගේ වෙනවා.
    ඊටවඩා අලුත් model ඇත්තෙත් නෑ මෙහේ 🥲

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +5

      කලිනුත් කාලේ ජපන් වාහන වලට ලොකු ටැක්ස් ගහල ඉන්දියන් වාහන promote කරපු ඒකනේ.. එතකොට තමයි කොමිස් කුට්ටි එන්නේ 🙁😡

    • @nisalrasangademel2199
      @nisalrasangademel2199 2 ปีที่แล้ว +2

      @@Yakagewada කියලා වැඩක් නෑ. මෙහේ ඉඳන් කොල්ලෙක්ට පොඩ්ඩක් high capacity engine එකක් තියෙන වාහනයක් පදින එක හීනයක් වෙලා තියෙන්නේ දැන් 🥲

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ඩොලර් 47000 ගානට තිබ්බ බෙන්ස් එක ලාන්කාවෙ සල්ලි වලින් ලක්ෂ 72 විතර හැබැයි මෙහෙ විකුනාන්නෙ කොටි ගානාක් වලට 🥺👍

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 2 ปีที่แล้ว +3

    Thnx යකා 🥺😍 අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @shyamalamodya
    @shyamalamodya ปีที่แล้ว +1

    Australia වල හොද ගෙවල් වල prices එක්ක video එකක් දාන්න පුලුවන්ද

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 11 หลายเดือนก่อน

    ලංකාවට අවශ්‍ය වන්නෙ අවංක, මණා දැක්ම ඇති හා දැණුම ඇති system එක change කරන්න පුලුවන් නායකයෙක් පමණි, එවිට රටෙ ඕනෑම රැකියාවක් කරන අයෙකුට තම සිහිනයන් සැබෑකරගෙන අනෙක් රටවල්මෙන් ජීවත් විය හැක, වැඩි ඈතක නොව පැය 4.3වන ඩුබයි රටෙ වාහන මිල :
    Dubai වල මෙම වාහනම තවත් 10-15% අඩුවට ගන්න පුලුවන්.
    0 mileage Brand new V8 එකක් 150million RS වලට ගන්න පුලුවන්, used American/ European sport car 3-4 million RS.
    දැණුමක් ඇතිව System එක වෙනස්වූකල රටෙ සමානාත්මතාවය හැදෙනු ඇත
    💕🌎

  • @nilakshaishara5768
    @nilakshaishara5768 2 ปีที่แล้ว +3

    මේව දැක්කම අපේ රටේ මිනිස්සු ගැන දුක හිතෙනව අයියේ... පවු මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු.. හොඳ වාහනයක් පදින්න හැමෝටම තියෙන අයිතිය විතරක් නෙමෙයි, මේ රටේ හැම අවුරුද්දකම මාර්ග අනතුරු වලින් 3000ට වඩා මැරෙනවා, ඇත්ත අනතුරු කොයි රටෙත් වෙනවා මොකද මිනිස්සුන්ගෙ අතින් වැරදීම් වෙනවනේ මිනිස්සුනේ.. නමුත් ඉතාම පොඩි අනතුරකිනුත් මිනිස් ජීවිත දෙක තුනක් නැති වෙනවා ඇයි?? පළවෙනි හේතුව ප්‍රමිතියක් නැති වාහන සහ ප්‍රමිතියක් නැති මාර්ග.. පවු මේ රටේ මිනිස්සු.. සැපපහසුවට ආරක්ෂිතව යන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් ගානට ත්‍රීවිල් අරගන්න වෙලා.. ඒවයෙ ගිහින් හැප්පිලා මැරෙනවා..
    ඕක කිව්වම අහනවා නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය දෙන්නෙ කොහොමද කියල ඕවට බදු නොගහ.. ඒවුනාට ඇත්තටම ඒව නිදහස් නම් කොහොමද හන්දියක් හන්දියක් ගානෙ ඩිස්පෙන්සරි සහ පුද්ගලික රෝහල් හැදුනේ.. අධ්‍යාපනය නිදහස් නම් කොහොමද කෝටිපති ටියුෂන් ගුරුවරු බිහිවුනේ.. වැඩක් නෑ මේව කතා කරලා.. අවුරුදු 73 ක් හැමෝම හොඳටම කරලා..
    කොහොම උනත් හුඟක් හොඳ ඉදිරිපත් කිරීමක් අයියේ.. වීඩියෝස් හුඟක් බලනවා කමෙන්ට්ස්නන් කෙරෙනවා අඩුයි 😀😀මාරම වටිනවා.. ඔයා ඇත්තටම ලොකු සේවයක් කරන්නෙ.. keep it up

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

    • @sumedhadematanpitiarachchi4411
      @sumedhadematanpitiarachchi4411 8 หลายเดือนก่อน

      ඔස්ට්රේලියාවෙ මාසෙක වැටුපෙන් අවුරුදු 10කටවඩා පරන වාහනයක් ගන්න පුලුවන් හැබැයි.. ගෙවල් කුලිය හෝ ලීස් නැත්නම් නොකා නොබී, ලමයි ඉස්කෝලෙ නොයවා, ලයිට් බිල් ඉන්ට්ර් නෙට් බිල් නැතිව පඩිපෙලක් යට ජීවත් වුනොත්... මේ ක කියන පුද්ගලයා වාහනයක් ගන්න මාසෙ වැටුප ඉතිරි කරගන්න හැටි කියල දෙනවනම් හොදයි... මාත් ඉන්නෙ ඉස්ට්රෙලියාවෙ....

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +1

    ඔයාගේ toyota kluger එකේ review එකක් ඕන

  • @darkside1860
    @darkside1860 2 ปีที่แล้ว +2

    Australian dollar 1$ = 144.12 rs LKR
    2021.12.13

  • @hasithasandeepa123
    @hasithasandeepa123 8 หลายเดือนก่อน +1

    අයියේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයකුගේ මාසික වැටුප කීයක් විතර වෙනවද

  • @vrajentertainments4288
    @vrajentertainments4288 2 ปีที่แล้ว +2

    Tesla car ගැන review එකක් දෙනවද

  • @ashen1073
    @ashen1073 2 ปีที่แล้ว +4

    මේ video එක එනකං ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥰

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +2

    2018 wage lanakawe thibuna prices walata equal meh prices 👍

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว +3

    ආස හිතෙනවා අයියා.. ඔය රටවල් වලට

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අනිවා එන්න 💥👍

  • @k.a.p.gunawardhana7872
    @k.a.p.gunawardhana7872 2 ปีที่แล้ว +4

    සුපිරියි අයියා ❤️ මේ වීඩියෝ එක දානකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව ❤️🤟. All the best ayya ❤️ keep it up🤟❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @chameerawijekoon4026
    @chameerawijekoon4026 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අද එකත් සුපිරි අයියා 😍😍😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      💙❤️💙❤️🔥🔥👍👍👍🙏

  • @DILHARA_007
    @DILHARA_007 2 ปีที่แล้ว +13

    ඔහේ students ලා වැඩිපුරම ගන්නේ මොන වගේ වාහන ද?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      එක එක විදිහේ ඒව ගන්නවා. Japanese ඒව තමයි ඉතින් වැඩියෙන්ම

    • @yasinduramrasu4698
      @yasinduramrasu4698 2 ปีที่แล้ว +2

      Matara kollek netha😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      මමද ?

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 2 ปีที่แล้ว +4

    අහෝ අපෙ ලංකාව... මේ වගේ තියෙන්න ඕන රටවල්. මොනවද මෙහෙ අඩු. දැන්නම් විනාස වෙලා ඉවරයි.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ලංකාව තමයි හොඳටම කාලේ

  • @Farid_Hamza
    @Farid_Hamza 2 ปีที่แล้ว +3

    ඉතින් කෝමද කෝමද 😊

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +1

    Outlander අලුත් model එක මෙහෙ සල්ලි වලින් ලක්ශ 68ක් විතර 🥺🥺 මෙහෙ swift එකක් ගන්න ගියා second hand ලක්ශ 51යි 😥

  • @gayanmadusanka2039
    @gayanmadusanka2039 2 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කරනවාට ගොඩක් ස්තුති

  • @sanaboy0016
    @sanaboy0016 2 ปีที่แล้ว +2

    එනකන් මග බලන් හිටියේ.
    සුපිරි 💪💪💪
    thanak yaka ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @hemanthabandara260
    @hemanthabandara260 2 ปีที่แล้ว

    අපටත් එහෙමයි ,,,,, මාසික වැටුපෙන් වාහනයක් ගන්න පුලුවන් දවස් දෙකකට rent එකකට

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +2

    Klugger eka dila f pace ekak gnna ayiya ford puma eka lanakawa nah ayiya
    Toyota gt 86 ekak rathu eka

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother විස්තර වලට ❤️💙❤️💙💯👍👍👍 ජයවේවා 👍💯

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඉල්ලපු විදිහටම video එක තිබ්බා .. tnq somuch ...මෙ විදිහට දිගටම වැඩ කරන් යන්න...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔයාලගේ අදහස් සහ සහයෝගය නිසා තමයි බ්‍රෝ.. ඔයාලට ජය වේවා 💯💥❤️❤️💙💙🙏👍🍻

    • @aveeperera8058
      @aveeperera8058 2 ปีที่แล้ว +1

      @@Yakagewada , දිගටම වැඩ කරන් යන්න සුබ පතනවා ☸️❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      💙❤️💙❤️👍👍🙏💥

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +1

    සුපිරි SUV එකක් ගන්න ගානට මෙහේ ගන්නේ වැගන් ආර් එකක්.දැන් පරණ ඇල්ටෝ එකක් ලක්ශ 30 කට වැඩී.මම හිතන්නේ 2022 වත් අළුත් vehicles ගේන්නේ නැහැ.අපේ මිනිස්සු දන ගස්සලා වහල්ලු කරලා ඉවරයි අයියා.මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමනාවක් තියෙනවා .ඒත් චන්දේ කිට්ටුව රටේ ඉන්න මෝඩයෝ ඔක්කොම පක්ෂ දෙකට බෙදිලා මේ රට විනාශ කරලා දානවා.ඊට පස්සේ ආයෙමත් බැන බැන ඉන්නවා.මේක වෙනස් කරන්න ඕනි අයියා..😢
    මරණාධාර සමීතියක සභාපති කමකට වත් නුසුදුසු තක්කඩි තමයි මේ රට පාලනය කරන්නේ.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      කියලා වැඩක් නැහැ බ්‍රෝ 🙁

  • @channaihalagedara7720
    @channaihalagedara7720 2 ปีที่แล้ว +1

    Meheth europe wahana ganne salli karayoo.mehemane aiye 35k salary ekak thiyena manussayek apple 13 pro ekak katta kala aragena hnda back cover ekaka gana ehewwahama ඇස් දෙක උඩ යනවා.thamanata maintenance karanna puluwan wahana ganna one.

  • @himalkosala8136
    @himalkosala8136 2 ปีที่แล้ว +4

    අපි අපේ මේ වගේ රටක උපදින්න ඇත්තෙ කල කරුමයක් හන්ද..එහෙ වාහනයක් ගන්න එක මාර ලේසී 😥

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 ปีที่แล้ว +1

    Yaka Malli lankawe medawas wala Boru high prices as import restrictions but a Vehicle is a dream for ever for many middle class people of Sri Lanka 🇱🇰 For parliamentarians can go for v8,Prado, BMW,Benz, what ever They wants as we allow them to buy what ever they need by 🗳 as they highly concentrate on us who ever come to power . You are lucky to stay away without having real experience what we are enjoying these days.Thanks Malli for showing Aussie life standard.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

    • @sriyanijayarathna6683
      @sriyanijayarathna6683 ปีที่แล้ว

      Mahatthyo mata kidak kapaganna udauwak karannako pin

  • @Sumith_Ekanayake
    @Sumith_Ekanayake 2 ปีที่แล้ว +2

    super cars ගැනත් video එකක් කරමු නේද යකා අයියේ. Anyway ජයවේවා 🔥🔥💚💚

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      💙❤️💙❤️👍👍🙏💥

  • @susathjayavinda2933
    @susathjayavinda2933 2 ปีที่แล้ว +2

    යාකා මාමේ නියම විඩීයෝ එකක්

  • @lakmalharsha3644
    @lakmalharsha3644 2 ปีที่แล้ว +1

    මේ video එක එනකල් බලං හිටියෙ.thankyou mr.යකා ❤️‍❤️‍❤️‍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว

    අයිය මම අයියගෙ german & norway වීඩියෝ දෙක බැලුව.මම ඉස්සරහට මේ රටවල් දෙකේ university වලට try කරන්ට හිතාගෙන ඉන්නවා bachelor එකකට. ඒ උනත් මට තාම ලොකුවට idea එකක් නෑ මේක පටන් ගන්න ඕනි කොතනින්ද කියල. පොඩි අදහසක් දෙන්නකෝ....... 🙏🙏🙏🙏

  • @slpcgamerking5037
    @slpcgamerking5037 11 หลายเดือนก่อน +1

    2023 price ganath video ekak karannko❤

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +1

    ජයම වේවා අයිය. ඔයාගෙ වීඩියෝස් වගේම ඔයාගෙ ස්ටයිල් එකත් නියමයි ❤️.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +2

    lankawe corolla ekaka price ekata osi wala s u v benz ekak ganna puluwan thanks mallie

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      💙❤️💙❤️👍👍🙏💥

  • @dhammikabasnayake416
    @dhammikabasnayake416 2 ปีที่แล้ว +3

    Do a video about agriculture sector in australian and its job opportunities

    • @sujeewarajapakse9455
      @sujeewarajapakse9455 2 ปีที่แล้ว +1

      Watch Landline on ABC. How technology is used for agriculture is mind blowing.

  • @yanjana5815
    @yanjana5815 2 ปีที่แล้ว +3

    මෙහෙන් ලක්ශ 25-30 දීලා වාහනයක් අරන් ගෙයක් හදන සල්ලිවලින් ඔහෙ එන එක හොදයි නේ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      💥💯👍👍

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +3

    ඕනම කරපු වීඩියෝ එකක්...නියමයි 🖤🖤🌟

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @tharushifernandez531
    @tharushifernandez531 ปีที่แล้ว +1

    jeep wrangler ekak kiyada australia wala den weddi

  • @Panikellaofficial
    @Panikellaofficial 2 ปีที่แล้ว

    ඔස්ට්‍රෙලියාවේ ජීවත් වෙන සාමාන්‍යය කෙනෙකුගෙ මාසෙක පඩිය කීයක් විතර වෙනවද🙄

  • @actArena
    @actArena 2 ปีที่แล้ว +1

    Super car dealership එකකටත් යමුකෝ යකා අය්යා♥️♥️♥️♥️♥️....

  • @dineshtharusha2142
    @dineshtharusha2142 2 ปีที่แล้ว

    සුපිරි යකා අයියේ.දැන් මේහේ වැගන් R එකකුත් A$ 40 000 (2nd hand)ක් විතර වෙනවා.සෙලල්න් නැ ආ

  • @Prince_Gaming_636
    @Prince_Gaming_636 2 ปีที่แล้ว +2

    Aiye oyage වාහනේ review ekak one ❤👍

  • @nRana7
    @nRana7 6 หลายเดือนก่อน +1

    යකො පට්ට ලාබයිනෙ, මං දන්න අයිය කෙනෙක් ඔහෙ ඉන්නව එයා මිනින්දෝරුවෙක් එයාට මාසිකව 5000$-6000 වගෙ හම්බෙනව

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    germantech ake nvq level 4 karrane auc avvla univacity aketh nvq 4 akranna onede

  • @vishwamax3809
    @vishwamax3809 2 ปีที่แล้ว +3

    Maru vlog ek
    All the best ❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @slvlogs7620
    @slvlogs7620 2 ปีที่แล้ว +1

    marama asa youtuber kenek uncle oya thawa videos one uncle australia wam gana

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අනිවා 👍🙏❤️ thank you so much .. ජයවේවා ❤️💙👍👍🔥

  • @sumedhadematanpitiarachchi4411
    @sumedhadematanpitiarachchi4411 8 หลายเดือนก่อน

    ඔස්ට්රේලියාවෙ මාසෙක වැටුපෙන් අවුරුදු 10කටවඩා පරන වාහනයක් ගන්න පුලුවන් හැබැයි.. ගෙවල් කුලිය හෝ ලීස් නැත්නම් නොකා නොබී, ලමයි ඉස්කෝලෙ නොයවා, ලයිට් බිල් ඉන්ට්ර් නෙට් බිල් නැතිව පඩිපෙලක් යට ජීවත් වුනොත්... මේ ක කියන පුද්ගලයා වාහනයක් ගන්න මාසෙ වැටුප ඉතිරි කරගන්න හැටි කියල දෙනවනම් හොදයි... මාත් ඉන්නෙ ඉස්ට්රෙලියාවෙ....

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      ඔයාගේ අවුලක් වෙන්න ඇති 🤣🤣

  • @channaihalagedara7720
    @channaihalagedara7720 2 ปีที่แล้ว +1

    Civic eka mehe 20lak withara wenasak thiyenwa issara price ekath ekka baladdi

  • @avishkasperera4702
    @avishkasperera4702 2 ปีที่แล้ว +1

    අයියේ පුලුවන්නම් australiawe motor bike වල මිල ගණන් ගැන video ekak krnnakoo

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ෆුල් ට්‍රයි එකක් දෙනවා බ්‍රෝ 👍

  • @travelart6868
    @travelart6868 2 ปีที่แล้ว +2

    Aventador svj එකක් කීයක් විතර වෙයිද.?. 😶
    වෘඩියෝ එක නියමයි.
    😊😊
    💗

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว +1

    Really... Mercedes - Benz my favorite
    Have a wonderful time ...TNX...🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @chandikaindunil7947
    @chandikaindunil7947 2 ปีที่แล้ว +1

    Maru video eka, jaya wewa yaka bro, දැන්නම් හති වැටෙනව නේද? හොදටම🤭

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      😁😁👍👍
      Cheers bro 💙❤️🔥👍👍🥂

  • @dontsubscribeme2024
    @dontsubscribeme2024 2 ปีที่แล้ว +2

    එතකොට සාමාන්‍ය කෙනෙක්ගේ මාසික වැටුප කීයක් විතර වෙනවද AUS wala

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      www.news.com.au/finance/work/at-work/australias-average-fulltime-salary-now-above-90000/news-story/68fbcb28a6f63771cf236e90472a1eaa

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @hasanka729
    @hasanka729 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි අයියෙ ❤️❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว +1

    Supercar gaenath video එකක් කරන්න ❤️👍

  • @harshanamadushanka8418
    @harshanamadushanka8418 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි අයියේ.පරිස්සමෙන් ඉන්න🖤🖤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @sachiralahiru3778
    @sachiralahiru3778 2 ปีที่แล้ว +1

    Supirima video ekak aiye 💖, lankawe minissu duppath na asaranai 😥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍වෙනසක් කරන්න බලමු

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว +1

    thank you aiya... grate video... good luck 💪💪🔥🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome brother 💥🙏💥

  • @nilaniwijerathna2095
    @nilaniwijerathna2095 10 หลายเดือนก่อน

    Australiave මාසික වැටුප කීයක් විතර හම්බෙනවද australia ඩොලර් වලින්

  • @janakajjayaweeera2258
    @janakajjayaweeera2258 2 ปีที่แล้ว +1

    Superb video we enjoyed this 👍 keep it up gud work

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @chamudithamalshan349
    @chamudithamalshan349 2 ปีที่แล้ว +2

    අයියෙ අනෙ ප්ලීස් ඔයාගෙ වට්සැප් ගෲප් එකක් තියනවනම් ලින්ක් එකක් දාන්නකෝ නැත්නම් ටෙලිග්‍රැම්වත්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Instagram message karanna

  • @chethana3435
    @chethana3435 2 ปีที่แล้ว +2

    Thanks ayya oya mewa apita kiyanawata.👍🏽😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +1

    Yaka aiye mee awurudde kohoma Hari 100k gahamu Jaya wewa....♥️🔥🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      💙❤️💙❤️👍👍🙏💥

  • @Hs6wt2whebs
    @Hs6wt2whebs 2 ปีที่แล้ว +4

    Mama 1 Yakamame ❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි ජයවේවා ❤️💥👍🙏